අනත‍්තලක‍්ඛණ සූත්‍රය | වස්සාන දේශනා | Mankadawala Sudassana Thero | 2023 08 30 | Sathi TV

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 132

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 10 месяцев назад +1

    🎉🎉🎉 sadu sadu sadu 🙏🙏🏼🙏🏼

  • @sandamaliruwanpura5584
    @sandamaliruwanpura5584 10 месяцев назад +1

    කල්ය්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏

  • @janukaedirisinghe9642
    @janukaedirisinghe9642 Год назад +1

    🙏🙏🙏 සාදු .සාදු .සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 2 месяца назад

    සාදු සාදු සාදු.... ආර්යන් වහන්සේට මාගේ නස්කාරයවේවා

  • @suneethaweerasinghe5530
    @suneethaweerasinghe5530 4 месяца назад

    ඔබ වහන්සේට ත් ඉක්මන් භවයක නිර්වානය අවබෝධය පිනිසම හේතුවාසනා වේවා

  • @ChandraniKodithuwakku-t7p
    @ChandraniKodithuwakku-t7p 11 месяцев назад +1

    නිවන් දුටු හිමි 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sugandhisugandhi1602
    @sugandhisugandhi1602 10 месяцев назад +1

    පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවනින්ම සැනසෙත්වා

  • @DSS8513
    @DSS8513 Год назад +4

    සාදු සාදු සාදු
    උතුම් වූ ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 Год назад +53

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!

  • @nuwansrilal-p8r
    @nuwansrilal-p8r 10 месяцев назад +1

    පින්සිද්දවේවා..

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 11 месяцев назад +2

    සාදුු..!!සාදුු!!සාදුු!!
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!!
    පරලෝසැපත් එම මහතාගේ භවගමන සාර්ථක වි ඉක්මන් භවයකදිිම ධරමාවබෝධය ලබේවා.!!
    එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!!
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @kw4519
    @kw4519 Год назад +3

    උතුම් චතුරාර් ය සත්‍ය දේශනාවකි .ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏

  • @leelapinnawala1055
    @leelapinnawala1055 Год назад +3

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට තෙරුවණ් සරණයි

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 Год назад +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට.මාගේ නමස්කාරය වේවා!!!ධර්ම දේශනාව ශ්‍රවනය කිරීම තුළින් රැස් පත් කර ගත්තා වූ සියලු කුසල් කර්ම ඔබ වහන්සේගේ දෙපා නැමද ඔබ වහන්සේට ද අනුමෝදන් කරමි අනුමෝදන් වේවා .ඔබවහන්සේ පතන උතුම් බෝධියකින් නිර්වාණ මාර්ගය සාක්ෂාත් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි ඔබ වහන්සේට .

  • @SasankaMunasinga
    @SasankaMunasinga 9 месяцев назад

    🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Год назад +4

    පින් වත් ස්වාමීන් වහන්ස අවසර ගාම්භිරවු ශ්‍රිසද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේසනා කිරිමෙන්ද අප ස්‍රවනය කිරිමෙන් ද දර්මදානය පැවැත්වීමෙන්ද අප සියලු දෙනටම උතුම් වු නිවන් සම්පත් ලැබිම පිනිසම හේතු වේවා සත්පුරුස ඇසුරම ලැබේවා සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබේවා දිර්ගායු පතම් තෙරුවන් සරනයි

  • @hansi827
    @hansi827 Год назад +2

    සාදු සාදු සාදු බොහොම වටිනා දේශනාවක්.ඔබවහන්සේ පුරන පාරමි සම්පූර්ණ වේවා 🙏

  • @kumaridayaratna8962
    @kumaridayaratna8962 Год назад +1

    sadu🙏sadu🙏sadu🙏💎💎💎

  • @sumanawijekoon9578
    @sumanawijekoon9578 Год назад +3

    සාදු ,සාදු සාදු සාදු සාදු !සම්මා සතිය කියාදුන්න ඔබවහන්සේ ට පාද නමස්කාර කොට වන්දනා කරමි

  • @dayarani1237
    @dayarani1237 2 месяца назад

    Sadu sadu sadu nivanama labeva 🎉

  • @karurathnayaka1137
    @karurathnayaka1137 10 месяцев назад

    Sadu. Sadu sadu. !!!
    Theruwan saranai !!!

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 Год назад +6

    සාදු. සාදු. සාදු. ඔබ. වහන්සෙට. නමස්කාර. වෙවා

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 Год назад +6

    සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sunethrarupage4597
    @sunethrarupage4597 Год назад +3

    වන්දනීය පූජනීය අතිගෞරවනීය මහෝත්තමයාණන් වහන්සෙට දෙපා නැමද නමස්කාරකරමි නමස්කාර ය වේවා ඔබ වහන්සේ ජාතියේ පිනට පහළ වූ සැබෑම කල්‍යාණ ම්ත්‍රයන් වහන්සේ කෙනෙක් ස්වාමීනි ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ

  • @chandanik88
    @chandanik88 Год назад +4

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවම ලැබේවා ...!!!

  • @1bandula1
    @1bandula1 Год назад +5

    🙏🙏🙏
    සාදු සාදු සාදු

  • @piyadasapiyadasa670
    @piyadasapiyadasa670 Год назад +1

    Oba wahanseta neduk neroge suwapat wewa

  • @chinthameddeketiya7075
    @chinthameddeketiya7075 Год назад +15

    සිත.නිවන...දම්දෙසන
    අවසර.සමිදුනි.සුදස්සන
    අමනිවන.පතමින.
    දෙපා.නමදිමිබැතියෙන.
    සාදු..සාදු..

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 Год назад +11

    සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @AnudaOvitawaththa-b2l
    @AnudaOvitawaththa-b2l 4 дня назад

    Sadhu Sadhu swamini!

  • @dilangirihagama564
    @dilangirihagama564 Год назад +1

    👏🏿👏🏿👏🏿Sadu Sadu Sadu

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna7731 6 месяцев назад

    සාදූ සාදූ සාදූ 🙏

  • @SriyaniMallika-wq3qk
    @SriyaniMallika-wq3qk 3 месяца назад

    Sadi sadu sadu

  • @niroshakumanayaka9986
    @niroshakumanayaka9986 Год назад +5

    සාදු !සාදු !සාදු!

  • @udarajeewantha3314
    @udarajeewantha3314 Год назад +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏
    බොහොම පිං අපේ නායක හාමුදුරුවනේ ... පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලබත්වා ...!!!
    පින්වත් ස්වාමීන්ද්‍රයන් පැතු බෝධියකින් ඉක්මන් භවයක උතුම් වු නිර්වාණ සුවයම අවබෝධය ලබත්වා ...!!!
    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @warunihalwala8628
    @warunihalwala8628 Год назад +4

    Sadu Sadu Sadu 🌹🌹🌹Theruwan sarani pinwath swamin wahanseta

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 Год назад +13

    පිරිසිදු උතුම් ධර්මය අපහට කියා දෙමින් අපි වෙනුවෙන් මහත් වෙහෙස මහන්සි යක් දරමින් අපිව දුකෙන් එතර කරන්න ධර්මය කියාදෙන වන්දනීය පුජනීය තෙරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. !!!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ThamaraPunchihewa
    @ThamaraPunchihewa Год назад +1

    බුදු සරනයි ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ncefsl8046
    @ncefsl8046 Год назад

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @lakmini9303
    @lakmini9303 Год назад +8

    ඇති පූජනීය ගරුතර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!🙏🙏🙏🙏

  • @swarnasamaradiwakara8652
    @swarnasamaradiwakara8652 Год назад +1

    Sadu Sadu sadu

  • @samurddhitillekeratne2757
    @samurddhitillekeratne2757 Год назад

    Seelawanthan gunawanthan punnakethan anutharang dullabena mayaladan passithun wandithung warang sariputhani theranang agathang patipatiya sadha seela dayawasang buddha puttan namamahang sadhu sadhu Sadhu 🙏🙏🙏

  • @ramyabasnayake4060
    @ramyabasnayake4060 Год назад +3

    Sadu. Sadu. .sadu. ....

  • @tikiriwijewardhana1399
    @tikiriwijewardhana1399 Год назад +1

    ඔබ වහන්සේගේ දහමි දේශනා නුවන අැත්තන්ට අමා වැස්සක් වැනිය. එයින් පවි කාරයින්ගේ අකුසල් සෝදා හැරේවා.ඔබ වහන්සේට සමිමා සමි බුදු සරණයි.🙏🙏🙏

  • @nilukank3564
    @nilukank3564 9 месяцев назад

    සාධු සාධු සාධු
    නිවනම නාතයි නිවන්ම වේවා 🙏🙏🙏

  • @piyadasapiyadasa670
    @piyadasapiyadasa670 Год назад

    Namaskara wewa Samedune degu au
    Lebewa

  • @piyadasapiyadasa670
    @piyadasapiyadasa670 Год назад

    Awasanawata obawahansege Bana Kalen Shanna lebune me dennam Rhoda Yana maga dannawa obawahanseta degu au lebrws budu saranai

  • @princijayatunga6201
    @princijayatunga6201 Год назад +1

    තෙරැවන් සරණයි ෴෴ තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴

  • @JCN_
    @JCN_ Год назад +2

    මේ වගේ බණ ඉතා ම ඉතා ම ඉතා ම විරලයි. මොකක් හරි පිනකට අහන්න හම්බ වුණා.. හැබැයි ඉතින් අහල විතරක් මදි.. මේව අහන්න ලැබිලත් ඒව පිලිපදින්නෙ නැතුව සෝවාන් නොවී ම මැරිලා යන්න වුනොත් අපරාදයක්..
    මෙහෙම කීවට මාත් බොහොම ප්‍රමාදයි

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 Год назад

    Namo buddaaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma arya maha sangarathnayata sil maniwarunta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.boho pin ath wevaaaa.siyaluma sathwayoo suwapath wethwaaa saadu saadu saadu

  • @nayanakaduruwana9114
    @nayanakaduruwana9114 Год назад

    ඔබ වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස මේ කුසලය හේතු වේවා!!!!!

  • @manoasankad
    @manoasankad Год назад

    සාදු සාදු සාදු,,,🧘🧘🧘

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko Год назад +1

    25:00 ජීවිතය ම භාවනාවක් වීමට නම්

  • @chandranitennakoon8288
    @chandranitennakoon8288 Год назад +4

    🙏 🙏 🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 Год назад +2

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @rohinimadurawala7957
    @rohinimadurawala7957 Год назад

    සාදූ,සාදූ,සාදූ

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 Год назад +2

    🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏🙏

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 Год назад +1

    හමුදුවනේඅපෙ ගිහිඅයට දර්මට විකෘතිකර ටිවිඑකකක අදුසමානයකියලාඑකකින් නිවන ගිහියන්ටඅවබොදකරගන්නගැයෙන්නඑපාකියලාදෙසනාකරනවාඑමනිසා ගිහිඅයටහරිමගදෙසනාකරදෙන ඔබවහසේලාට නිවන්සුවයලැබේ‍වා

  • @palagasinghekodetuwamkuara9385

    Ate pujaneya samedunta neroge suwa dergausha lebewa sadu sadu ssdu

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 Год назад +3

    🙏🙏🙏

  • @palitharanaweera7676
    @palitharanaweera7676 Год назад +2

    Sadu... Sadu... Sadu...!!!

  • @thusharaweerakkody2359
    @thusharaweerakkody2359 Год назад +1

    සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ! 🙏🙏🙏

  • @hemalihansika5801
    @hemalihansika5801 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deniyayesupekshamaniyan759
    @deniyayesupekshamaniyan759 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @uthpalaratnayake3756
    @uthpalaratnayake3756 Год назад

    Oba wahanse kisida nodekkath lokaye hema disawema oba wahansege pihita labana Boho denek etha. 🙏🙏🙏

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 Год назад

    🥰🙏

  • @TNL_CHANNEL-g4i
    @TNL_CHANNEL-g4i 2 месяца назад

    Sadusadusadu

  • @thamarasenanayaka9518
    @thamarasenanayaka9518 Год назад

    උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම පතමි

  • @dreamingto90s
    @dreamingto90s Год назад +1

    Saduu!!!

  • @nandasirisenevirathne9335
    @nandasirisenevirathne9335 Год назад

    ධර්මය ද්ශනාව අනුව විර්‍ය් කරමි...සතරසතිපට්ටානය වඩා සසරින් එතෙර වෙන්න සිහිය, විර්‍ය් ඇතිව ජිව්තයේ කටයුතු කරන්නට උත්සාහ කරලා බලමු !!!!!!තෙරුවන් සරනයි !!!

  • @HasithaSudesh-qj5sp
    @HasithaSudesh-qj5sp 10 месяцев назад

    සාධූ සාධූ සාධූ..!! නමො බුද්ධාය.....!!!!!!!!!

  • @padmini7593
    @padmini7593 Год назад

    Sadu sadu sadu dharma desana.kusal balayen pathanna wu.niwanin sanasewa theruwan saranai

  • @paramithayoutube
    @paramithayoutube Год назад

    සාදූ....සාදූ..සාදූ

  • @MTDharmasena
    @MTDharmasena Год назад +1

    Dr

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 Год назад +8

    මාගේ ගුරුදේවෝත්තම යාණන් වහන්සේ නිර්මල ශ්‍රී සම්බුද්ධ භාෂිතය සාදු ජනයාගේ හිත සුව පිණිසම පැහැදිලි කරන්නේ අප්‍රමාණ කරුණාවෙනි සාදු ජනයිනි මේ ඔබේ භව ගමන නිමාකර ගැනීමට සුදුසුම නිමේෂයයි.

  • @piyadasapiyadasa670
    @piyadasapiyadasa670 Год назад

    Depa wadennata awasara deny mena
    .samedune

  • @harithmihiranga4369
    @harithmihiranga4369 Год назад +2

    කල්‍යාණ මිත්‍ර ඇසුර ක්ෂණයක් පාසා සැප උපදවන්නේය.

  • @xxxxc860
    @xxxxc860 Год назад +1

    ඒත් අපේ හාමුදුරුවනේ අපේ බෞද්ධයන් වැඩි දෙනෙක් කැමති දෙව් මිනිස් සැප හැකි තාක් විඳ ඒව එපා උනාම අවසානයේ නිවන් දකින්න නේ! ඕනෑම පුන්ය කටයුක්තක් වෙනුවෙන් ස්වාමීන් වහන්සේලා පවා පින් අනුමෝදන් කරන විට ඒ ආකාරයට නේද ප්රාථනා කරන්නේ!

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 Год назад

    ⚪👉 අනත්ථ ද?
    ⚪👉 අනාත්ම ද?
    ❓ මොකද්ද හරි ?

  • @sandyakumari7862
    @sandyakumari7862 7 месяцев назад

    පින්වත් කාරුණික ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා🙏 උතුම් ධර්ම දේශනාවේ කුසලානිසංස බලයෙන් පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සුවයම වේවා 🙏සාදු🙏 සාදු 🙏සාදු🙏🪷🙏🪷🙏🪷🙏

  • @rohanfernando9190
    @rohanfernando9190 Год назад

    සාදු සාදු සාදු බොහොම වටිනා දේශනාවක්.ඔබවහන්සේ පුරන පාරමි සම්පූර්ණ වේවා 🙏

  • @sugathvjerathna8474
    @sugathvjerathna8474 Год назад +6

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @suranganibuddimathieovitig350
    @suranganibuddimathieovitig350 Год назад +1

    Sadu sadu sadu mage namaskaraya wewa 🙏🙏🙏

  • @arunaprasad3030
    @arunaprasad3030 Год назад +7

    අති පූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 Год назад +2

    Sadu........sadu......sadu.......

  • @shanikanuwani6714
    @shanikanuwani6714 11 месяцев назад

    🌼🙏🌼🙏🌼🙏🌼

  • @geethagamage4051
    @geethagamage4051 9 месяцев назад

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @disnanilminiwilladdaragama5380

    🙏🙏🙏🙏🙏🙏

  • @upuldranasinghe
    @upuldranasinghe 11 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SubashiniLokuge-qb2zd
    @SubashiniLokuge-qb2zd Год назад +3

    🙏🙏🙏🙏

  • @asokagunasekara575
    @asokagunasekara575 Год назад

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @Saranga777
    @Saranga777 Год назад +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 Год назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NirmaJayaweera-i1r
    @NirmaJayaweera-i1r 8 месяцев назад

    🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻

  • @fatnini3139
    @fatnini3139 Год назад

    🙏🙏🙏🌻🌻🌻

  • @estharniru8635
    @estharniru8635 4 месяца назад

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @mangalanawinna5495
    @mangalanawinna5495 Год назад +1

    🙏🙏🙏

  • @Upali-ow1jn
    @Upali-ow1jn Год назад +2

    සාදු සාදු සාදු 🙏🙏

  • @u.d.ranasinha4395
    @u.d.ranasinha4395 Год назад +1

    🙏🙏🙏🙏

  • @DeepaniAbeysuriya-ji8gw
    @DeepaniAbeysuriya-ji8gw Год назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏