Malliyo me video eka thama mama asama video eka oyage.kochchara beluwath ethi wenne.dath madina widiha patta malliyo.oyata samana karanna be kauruth. Adarei hemadamath.d.p oyata ❤️❤️❤️❤️❤️
I really love the originality in your scripts and have been waiting for a new release. Thank you so much for making a change in Sri Lankan youtube industry. Best of luck for your solo power. By the way this is just my suggestion, why don't you try 'America's Got Talent'.
Ada wadata giyeth na mn ohoma amaru una nisa... 😊yaluwek katha karala kiua rattage gym video eka balapan kiyala.. 😂😂😂😂😂... ada baluwa ithin. Adatama wela.
මචං උඹ තරම් ලංකාවේ කව්රුත් නැහැ.. සුපිරිම නළුවෙක් සහ වැඩ්ඩෙක්
Vini productions
Vini
Ratta
aniwa
@@artwithnihindu5368 rattage gadere avane vinila.
Iww
1M ගැහුවට පස්සෙත් බලන්න අය ඉන්නවද 😍😍😍😍😍😍😍
Lasani
Gahakota hodata wadinawane ekai
Innawa
Inno
Mama
2024 බලන අයකෝ
මම
මම
මාත් 😊
😊
මම
ජිවිතේ පලවෙනි පාරට ජිම් එකකට ගිහිල්ල සෙල්ලම් කරලා ඊලග දවසේ උනගැනිච්ච උන් මේ පැත්තට එන්න .
රැට්ට වගේ වැඩි බර දාල ගහන්න ඕනෙත් නැහැ . පලවෙනි පාර සෙල්ලම් කරද්දී එක පැත්තකට 5kg දාල ගැහුවත් ඊලග දවසේ ඔය අමාරුව එනවා . හිනාවෙන්නවත් බැහැ ඉල ඇට රිදෙනවා . හැම කොල්ලොක්ම ජිවිතේ මේ අත්දැකීමනම් අනිවාර්යෙන්ම විදලා ඇති .
යකෝ මං ජිම් යන්නැතුවත් මගේ ලාවට ඇග තියෙනවා ගෙදට්ට වෙලා ගෙදර තියෙන වැඩක් කරහන්😏😏😏😏
@@achiraudantha649 උබල වගේ උපතින්ම ඇත්ලෙටික් බොඩි තියෙන අයත් ඉන්නවා . ඒවගේම මම වගේ පඩිපෙලක් නැගගන්න බැරි උනුත් ඉන්නවා . හැමදාම හරහට උස යනවා විතරයි . කිසිම අඩු වීමක් නැහැ . 😞😂😂😂😞😞
Eth mama 15 kg Carry karala tiyenavane. Also I did carry 20 kilos. And yet I am 16 years old
Sirimal - සිරිමල් සිරාම බං
උන කියන්නේ අම්මට හුක පට්ට උනක් හැදුනෙ යකෝ .....කොටින්ම කිහාංකො කක්කුස්සි ගියේ ඔලුවෙං හිටං...ඉදගන්න බැ බැ බැ බැ බැ බැ බැ
ඇත්තටම ඔබ දක්ෂයෙක්...
තවතවත් අපට සිනහව ගෙනෙන්න ඔබට ලැබේවා .....
සුපිරිම නළුවෙක් සහ වැඩ්ඩෙක්.සුපිරි රැටිටෝආදරෙයි හැම කොල්ලොක්ම ජිවිතේ මේ අත්දැකීමනම් අනිවාර්යෙන්ම විදලා ඇති .
ජිම් ගිහිල්ලා මෙහෙම උන උන් ලයික් එකක් දන් යන්ටො බුදුසරණයි
like karapu settekatama thnks bs
Hi
Subscribe karanne
@@samandammika7743 oke😍
ඇත්ත කතාව මටත් උනා එහෙම මුල් දවස් ටිකේ. කන්නවත් බැරුව හිටියේ. හැබැයි ඒ රිදිල්ලේ පට්ට සනීපයකුත් දැනෙනවා නිදා ගන්න ගියාම
Me too bro
@@letssucceed1227😂❤❤
දාල අවුරුදු 2ක්.ආයෙම බලනව.❤️
ruclips.net/video/lSfG6woNnQI/видео.html lagna
මමත්
Mmm
Mathh
අවවාදයයි....!
කවදාවත් ලයිබ්රි එකක ඉද්දි මුගේ විඩියෝ බලන්න එපා...මිනිස්සු ඉස්සරහ ලජ්ජ උනා ඕයි පිස්සෙක් වගේ හිනාවෙලා😆😆😆😆😆😆
සිරාවටම ඕයි 😂😂😂🙏
Gedra dith ammgen benum ahnw pissud yko kiyl
mokada
😂😂😂😂😂😂Haako
ඇයි බස් එකේ යද්දී...😂😂😂😂වැදගත්කම රෙද්ද පල්ලෙන් බේරෙනවා...😂😂😂😂🏃♂️🏃♂️.
පෙරෙදා තමා මන් ඉස්සලාම ජිම් එහෙකට ගියෙ 😂 වෙනසක් නැ මාත් ඔහොම තමා , ඔය විදියට තමා දැන් මෙ දවස් ටික ගෙවෙන්නෙ 😂😂😂 එනිවෙ එහෙම වෙද්දු මතක් උනා රැට්ටා අවුරුදු ගානකට කලින් මෙ ගැන විඩියො එකක් කරා නෙද කියලා 😂🥺💕 අපිට ඔනි ඉස්සර වගෙ ආතල් කන්ටෙට්න්ට් කරපු රැට්ටව අරගල කරා ඇති දැන් මිනිස්සුන්ගෙ ඔලු වෙනස් වෙන්නැ කපෙකට ඉක්මනට ආයෙත් වරෙන් රැට්ටො 🙏💚
බලන 21 වෙනි පාර 😅🙏 පිස්සෙක් උනා ඕයි ඒ වීඩියෝ එකට ❤
😂😂😂😂😂😂😂😂😂😂
මව් උබ දැං පිස්සෙක් 😊😊
🥶🥶🥶
Oya video balanne ganankarakarada
😛😜
2021 බලන අය ඉන්නවද? ❤️😍
Yep
නැ
Me inneh
Yes
Mama
2024 බලන උන් ඉන්නවද
Ow
Ow
Innawa
Innva ai moko
Sitinava😂😂😂😂❤❤
2020 (අගෝස්තු) : ආයෙත් බලන අය තව ඉන්නවැයි.. 😂😁
Yes😀😀
aniwa mama danuth baluwa sanjaya ayye
මූ නම් අමු පිස්සෙක් බන්...පට්ට ඈ
hmm
Mama balapu 5weni para
වතුra බොන විදිහ දැක්කම මානසිකව ඇදන් වැටුනෙ මං විතරද😂🙏
නැ නැ මමත්
රීයේ gym ගිහින් මෙ විදියටම වෙලා අද 2023 රැට්ටාගේ විඩියෝ එක මතක් වෙලා මෙක බලන මම 😊❤
මිලියනයෙන් පස්සේ ආපු උන් කෝ👌
සහතික ඇත්ත රැටිටෝ මම එකපාරක් ජිමි ගියා.අමිමෝ සතියක් විතර ඇදෙන් නැගිටින්න බැරුව හිටියා.....ඒක මතක් වෙලා හිනා ගියා....සුපිරි රැටිටෝ
2024රේ බලන අය ඉන්නවද?
ඉන්නො ❤️❤️🩹😊
සීන් එක වෙලා තීන උන්.කෝ😆
Api ban
Ekenma 👍😂
innvoooooooo
අම්බෝ බොක්කෙන්ම මට මෙහෙම උනා....අනිවා ශෙයා කරනවා රැට්ටෝ 😍😍😍
අම්මෝඔ ඔව් බන් මමත් ඉයෙ 1t ගියෙ ජිම් එකට අද ඉන්න බෑ වැඩට ගියෙත් නෑ බන්
@@හෙලපදනම අපේ අයියා කාරයා වගේ... 😂 අම්මෝ යද්දි හෙන ගැම්මෙන් ගියෙ.. ගෙදර ආව වෙලේ ඉදන් බුදම්මෝ නන්ගී ඕකමයි කටේ... ඒ දවස් වල සීන් වීඩියෝ කරල ලග තියා ගත්ත නිස දැන් මන් ගැම්මෙන් ඉන්නො 😂🤭
මේක දාපු දවස් වල බැලුවා 😅 පෙරේදා තමා gym එකට ගියේ මේක මතක් වෙලා ආයෙ බැලුවා 😂
Oi mage atha lock wela hariyai neda bn😢😂
@@Vamos_cHari giyada bn...dan mage atha lock wela thiyenne 💀☹️
@@chamidurajapaksha7303 apo ow bn ,sathiyk dekak purudu wunama ganak na kocchara weight dala ghwwath ,oka hariynwa✌️🙃.
@@Vamos_cado bm mn pereda giye ata diga arinda ba ridenawa hari yai da bm 😢
උබනම් පට්ට ප්‍රායෝගික ඩෑල් එකක් ඕයි.. Ratta is the best.. Keep it up dude...
everyone who is doing weights and resistant training has gone through this pain... no pain no gain... keep rocking ratta
🤣දත් මැදපු විදිහ තමා මරු..😂🤣🤣🙏
අම්මෝහ් රැට්ටා අයියේ.....මං මේක බලද්දි හයියෙන් හිනාවෙලා ගෙදර උන් අහනවා උඹට යකෙක් වැහිලද කියලා....ඔයා නම් සුපිරි...මෙහෙම ආතල් දෙනවට අයියට පිං 😂🙏
Oke nangi walkam 😹😹
dhanuka tharanga අපි ලග නෑනේ ඔය වල්කම් කෙලින්ම තියෙන්නේ ගොන්කම් 😂
😹😹😹 eka penawa yaluwe
dhanuka tharanga හම්මේ ටෙඩී....ඇයි යකෝව් යන යන තැනට එන්නේ 😂
@@nethmianu2033 පෙර කල පව් අයිසෙ 😹😹😹
සිරාම සිද්දි ඔව්වා නම්..ලුණු වතුරෙන් දවස් තුනක් මුලු ඇගම තැව්වා අපෙ අම්මා මගෙ කොන්දට ගගහා..💓💓💓..රැට්ට තෑන්ක්ස් බං ඒ අතීතය මතක් කලාට.💓💓
තවන්න හොද නෑ යකෝ.. පෙනඩෝල් පෙත්තක්වත් හොද නෑ..
i am so much grateful for u to let us hear these tracks .................those were really amazing ,,that man who plays violin is a legend
ජිම් එකේ අයියලා ඕක අලුතින් එන මල්ලිලට පෙන්නල ජිම් එකට ගන්නවන්ම් හොදා....😂🙏
මචං sub එකක් දානවද ..
දාස mawath subscribed karanna mama oyawa subscribe kara
Subscribe me
සිරා සිද්දි..... අන්තිමට මේ ගානටම ඉන්නව කියල තීරණය කරා
Ehema inna ona ne deweni dawase idan aulak ne....
එහෙනම් ඔයා ජීවිතේ පරාදයී බොක්ක
Pcg ඔයා
me inna gana hodai priyadarshana ayiye,gym heene athhariya.....
හම්බෝ රැට්ටා අපිව මරන්නද හදන්නෙ..අම්බෝ මගෙ හිනාවෙ සද්දෙට ගෙදර මිනිස්සු දුවන් ආවා බන් 😂
අන්තිමට පැලෙන්න හිනා ගිය අය කෝ 😀
Geek mawath subscribed karanna mama oyawa subscribe kara
😁😁😁😁😁😁😂😂😂😂
*Ratta නියමයි කියන අය කෝ බලන්න..ඔච්චර බරඩාන්න එපා*
Nethmi Vihansa ආහ් නෙත්මි අක්කියෝ කෝමද
අනිව අනිව...ඉස්කොලේ හවුස් එක හදලත් ඕකමයි උනේ😂 කොට උස්සල
Kohomada eka
Nethmi Vihansa retta superbbbbbb...super talent porak
Hee
Malliyo me video eka thama mama asama video eka oyage.kochchara beluwath ethi wenne.dath madina widiha patta malliyo.oyata samana karanna be kauruth. Adarei hemadamath.d.p oyata ❤️❤️❤️❤️❤️
මේ අද තමයි උබේ වීඩියෝ බලපු මුල් දවස පට්ට බන් චා නැති හෙලුව මාකට් නැති සුපිරිම ෆන් මෙව්වා ආදරෙයි
Dilanka Madushan assistance y
සීන් එක ඇත්ත. වටින විඩියෝ එකක් ළඟදී ජීම් යන කොල්ලොන්ට් කෙල්ලොන්ට හොඳයි..නියමයි රැට්ටා🙌👍
2024 බලන අය ඉන්නවද?😮😂
ඉන්නවා
😂🥲
අන්තිම scene එක නැත්තන් මුලු video එකම වැඩක් නැති වෙන්න තිබ්බා. මුලින්ම Gym ගිය එකෙක්ට තියෙන ලොකුම අමාරුව 😂
ඒ feeling එක වේ විදියටම දෙනවා..👌🏿👌🏿
Hay wow super
My favourite man is RATTA😁😁😁😁😍😍😍😍😍😍😍
😙😙😍😍😍
හී.......ඕකනෙ මන් ජිම් නොයන්නෙ
නැචුරල් මහත තමා නිව් සෙක්සි එක ෆෙන්ස්..බන්ඩිය දාල ඩබල් නෙක් හදාගෙන සෙස්සි චබී සීන් එකෙ ඉන්න ඕනි කොල්ලෙක් උනාම
myhub lk ඔයා සෙස් අනේ
myhub lk ඇඟ හදන්න එපා, චිනාගෙ කට හදන්න (just kidding හා සීරියස් නෙමේ😂😂😂😂)
@myhub lk සිරාවටම my hub මචො... මාත් ඔකනේ ජිම් යන්නේ නැත්තේ 😂😂😂
Dilshan ayye moko GTA 5 crossover net the
අම්මෝ 😂😂
කතා නොකරන මතෘකාවක් බ්‍රෝ❤️❤️ , ඔවා තමයි කතා කරන්න ඔන, සුපිරි වැඩක්😘😘
Niyamai ratta. Athishayokthiyen thorai..😁😁😂
අපේ අයියාව මතක් වෙනවා රැට්ටා අයියේ මරු මරු...😊😊😊
I really love the originality in your scripts and have been waiting for a new release. Thank you so much for making a change in Sri Lankan youtube industry. Best of luck for your solo power.
By the way this is just my suggestion, why don't you try 'America's Got Talent'.
අඩේ රැට්ටා මරු එක ආයෙත් මේ වගේ වීඩියෝ දාන්න සුපර් ආ ❤️
මට විතරයි ද දැන් රැට්ටව පේන්නේ මහින්ද දේෂප්‍රිය වගෙ බම්
සිරාම යකො මටත් එහෙමම පේනවා
Lakshitha mawath subscribed karanna mama oyawa subscribe kara
@@ashantharuka6257 mawath subscribed karanna mama oyawa subscribe kara
@@lalithabeysekara7033 sub higa kanne nathuwa palayanko -_-
Ai mata......hiiii
මේවා සිරා සිද්දි 😔
හැබැයි පළවෙනි දවසේ විතරයි ඊටපස්සේ 😉 අවුලක්නැ...පුරුදු වුනාට පස්සේ GYM ❤️ එක නැතුවම බැ💪💪💪💪💪💪💪👋
කොහෙද යකෝ පලවෙනි දවස මට සතියක් උණ ගැනිලා හිටියේ 😑
Yako mata tama una🤪
ඔව්ව් යකෝ
Supiri naluvek lankave enna.. hinavela maruna.. 👍👍👍🙂🙂🙂🤗🤗🤗😆😆😆😆😆😆
රෑට බලන්නෙපා😂😂 නිඩන් ඉන්න උන් ඇහැරෙන් තොපි හිනාවෙන සද්දෙට😂😂😂
Ratta subcribers මිලියනයකට යවන්න කමති අයෙ like එකක් දන්න
Mata subscribe 1000k dipallako ...
Dan awillo😁😁😁😁
කොව්චර බැලුවත් එපා වෙන්නැ බන් ගැම්මක් මචන්
ඔය gym එකටනං මම මලාට යන්නැ අම්මො රේන්නවත් බැරි වෙයි ♿
Likes 7 ස්තුති 👍😉
Dinusha mawath subscribed karanna mama oyawa subscribe kara
මටත් මේක වෙනවා කාලයක් gym යන්නැතුව ඉඳලා ආපහු එකපාරටම ගියාම....සතියක් විතර යනවා මේ අමාරුව නිට්ටාවටම සුව වෙන්න
Ammo ratta oya nam
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ..,,🥰🤩🤩
මැතිවරන කොමසාරිස් උඹේ නෑයෙක්ද බං 🤔🤔🤔🤔 ❤️
2019 october😍 anyone?
Me
Oo
hi
I see 2019 November 10
ruclips.net/video/GL-zLvD8RF0/видео.html මගේ විඩියොත් බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා 🙏😊😊
සුපිරි සුපිරි පට්ට ආ...😁😁😁😁👍
රැට්ටා සුපිරි ඇත්තම සිං එක බන්🙏🙏🙏🙈🙈🙈
Ado😂legs ghapu eke ඇදෙන් නැගිටිද්දි ඇදගෙන වැටෙන සීන් එකක් දැම්මනම් තවත් මරු බන්😂. keep it up brother. ❤
2019 යෙත් බලලා,2020ත් බලලා, 2021ත් බලලා,2022ත් බලලා,2023ත් බලලා,2024ත් බලන කට්ටිය කෝ බලන්න... 😂😂
ඇයි බං රැට්ටා මෙච්චර ලස්සන😍 රැට්ටට ආස කෙල්ලෝ කොල්ලෝ ටික ගැම්මට 💪 ලයික් කොරමු 👍
උබ නම් පට්ට creative රැට්ටෝ. පැලෙන්න හිනා උනා 😂😂😂
.❤️❤️❤️❤️❤️❤️
Ekanam. Patta🔥🔥🔥♥️♥️♥️👍👍👍👍
එලමා රැට්ටා ආ....තාම අපි ජිම් යන්න හිතුවේ නැහැ.බොහෝම ස්තුති බර දාලා සෙල්ලම් කරහම වෙන දේ ගැන කියලා දුන්නට බ්‍රෝ....
Shinhanada mawath subscribed karanna mama oyawa subscribe kara
podi barak dala karath occhrama thamai bn..ghnmma balapanko athal eka..deweni dawase amarui meetath wada
2020 ayeth vdo eka blna aya koo??Ammoh hina wela marenwa😂😊
Me enno... maseken eye gym giye.. dukat ayeth baluwa... dannam wedanawa giya... 🤣😂
😂
යකෝ ඒක......😂😂😂😂 හිනා කාලා පන යනවා....පට්ට ආ...🤣🤣🤣🤣🤣
අම්මෝ Ratta ඒක සුපිරි ඈ ජිම් ගිහිං තියන කොල්ලෙක් අනිවා ඔය සෙට් එකේම රහ විදල ඇතී
😂😂😂🤦🏻♂️👍🏻👍🏻❤️
6 වෙනි පාර මම බලන්නේ සුපිරි අයියේ ...............😆😆😆
හරිම සෝචනීයයි අපේ රැට්ටට වෙච්ච දේ
නියමයි Ratta නියමයි තනියම ඉන්නේ හිනාව නවත්ත ගන්න බෑ
කියන්න වචන නෑ එකෙන්ම පට්ට ❤❤❤❤
2023 බලන මා වැනි තව අය සිටීද 💙💛🧡💜️❤️
අපි නම් බල්ලො බළල්ලු වගේ කන්න බැරි නිසා පහුවදා නොකා හිටියෙ......🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
සිරාම සීන් එක... මාත් දවස් දෙකක් හිටියෙ රොබෝ කෙනෙක් වගේ. Office ගියෙත් එහෙමයි.. Gym ගිය හැමෝටම පලවෙනි දවස මතක් වෙයි.
@@kush2233 😂😂😂
Kedirilla මරු ආ 😂😂👍✨
Sirama kathawa.Ammo patta.Hina kala marenawa.Experience emata atha apatath.
2:01 අපෙ සීයත් ඇඳෙන් නැගිට්ටුවද්දි ඕවගේ කෑගහනව
What A Acting 'Keep It Up ;Blessing
යකෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ nethoo.👍
රට්ටෝ උබලෑ ගෙදර ලගින් අපි ගියා උබ කාර් එක ලග මොනාදෝ කර කර හිටියා කොට කලිසමක් ඇදලා..
මොනාද කරේ බන්..
මචං sub එකක් දානවද ..
පුක දියන්
mawath sub karala kiyapan mth sub karannam
@@ceylonDc කරා බ්‍රෝ 176❤️
@@ceylonDc මාවත් කරන්න
1M ගහන්න පොඩ්ඩයි නේ♥️🙈
Aneee daiyanee matath mehema thama first day eke.. රැට්ටාතමා හොදටම කලේ
යකෝ ෆිල්ම් එකක් බැලුවා වගේ.. මියුසික් නම් 🙈🙈🙈🙈 100% සුපර්බ්... ඇක්ටින්ග් ඉතින් කතා කරන්න දෙයක් නැ.. 😏😏
ෆට්ට ආ
තව මේ වගේ වීඩියෝ ඉක්මනටම දාන්න
Daily work ekak wela ratto oyge me videos balana eka......❤️
අම්මෝහ් රැට්ටා අය්යාහ්,,එයා කීව නිසා බැලුවා,,තත්වේ හරිම සෝචනීයයි😁😁😂
මොනා උනත් ඒක බලද්දි දුක හිතුනා 🥺❤️
Ada wadata giyeth na mn ohoma amaru una nisa... 😊yaluwek katha karala kiua rattage gym video eka balapan kiyala.. 😂😂😂😂😂... ada baluwa ithin. Adatama wela.
වතුර බොන එක නම් සුපිරි🤣😂
2023 බලන අය ඉන්නවාද?😂
එදා ඉදලාම දැන් කාන්සියට එකම බලනවා ඒත් එපා වෙන්නේ නෑ🌧️🌧️✔️
Sirawata
Cadeting වලට ගිහින් පලවෙනි දවස මතක් උනා❤️😁
අම්මෝ ඔව්😂
True..💯❤
Cadet vageda yako karate gihapu palayeni davasa🥲
4:53 අම්බෝ මමත් ඔහොමම කෑ ගැහැව්වා නේ මචෝ 😀 😂😂👍👈🏋️💪🤝
budu amooo.....attamai bn. pissuma haduna
මමත් Gym යන්නන් කියලා හිටියේ.වෙලාවට රැට්ටා වීඩියෝ එකක් කලේ...ලොවෙත් යන්නහැ..😬😝#tvsesath
අපොයි අයියේ :-D
කොහොම උනත් ඒකට දුක හිතුන.....ගිහිං help ekak denna hithuna ❤️❤️❤️❤️❤️❤️❤️
Ammo aththata matath dennako
ආදරෙයි හොදේ රැට්ට අයියේ
2023 බලන අය ඉන්නවද ❤️