Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එහෙනම් බාරයි ඔබ සැමට "ආදරේ ත්‍රිකෝණය" ඔයාලගෙ හදවතට දැනෙන අවන්ක අදහස ලියාගෙන යමු මාව මෙතෙක් ඔසවා තැබූ ආදරනීය යාලු යෙහෙලියෝ..😘🇱🇰
♥️♥️
💖
🖤🖤🖤 Edit Voice ekkin mage channl ek sinduw dannad
❤❤❤
Voice eka super my fv singer ❤️
ඒක සුපිරියක් නිලා 😍❤️ නුපුරුදු ආදරේ ත්රිකෝණේ 😍
Thank you
මනෙජ් අයියගෙන් රිප්ලයි එකක් ඕනි🥹❤️
M.s ❤️🔥
💓
Hii මනෝජ් ayya💛😊
Lyrics 😽👇හංගන්න බෑ ආදරේ හදවතින් පිවිතුරූ., සුසුමක් තිලිණකර මා කෙරේ ඔබ උනත් පරසතූ., නුපුරුදු ආදරේ ත්රිකෝණේ - අසමාන පෙම් කතාවේ මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ. ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේ මම ආදරේ නිසයි අරුන්දතියේ. හිනැහෙන්න බැහැ රිදෙන හදවතකට - ඔබ ගැන හිතීම හැර නෑ දෙයක් ඉතිරිව.. නොදැනීම වරදක්ද කෙරුවේ අප - ඔබ මට කියන්න පැටලී ඇවිත් සිහිනෙක.. නුපුරුදු ආදරේ ත්රිකෝණේ - අසමාන පෙම් කතාවේ මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ. ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේ මම ආදරේ නිසයි අරුන්දතියේ. ඉගිලෙන්න තහනම් පියාපතකට - අරුතක් නගන්න අහසක් වෙලා නිහඬව ඔබ එන්න නැවතත් අරන් සැනසුම - පුලුවනි හිඳින්න එනකල් බලා පෙරමග. නුපුරුදු ආදරේ ත්රිකෝණේ - අසමාන පෙම් කතාවේ මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ. ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේ මම ආදරේ නිසයි අරුන්දතියේ.1like එකක් 😊
ලස්සනයි❤️❤️❤️
❤❤
❤🎉
Beautiful ❤❤
ඉක්මනින් 1M ගහනවා කියන අය මේ කොනට ❤. හදවතින් ම සුභ පතනවා මගෙ අයියේ. ඒ lyrics 🥺❤️🩹
❤
මාස 10ක් උනා.තාම 1M නෑනේ මල්ලි
මාස 11 උනා.තාම 1M නෑනේ මල්ලි😅
හංගන්න බෑ ආදරේ හදවතින් පිවිතුරූ.,සුසුමක් තිලිණකර මා කෙරේ ඔබ උනත් පරසතූ.,නුපුරුදු ආදරේ ත්රිකෝණේ - අසමාන පෙම් කතාවේමම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ.ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේමම ආදරේ නිසයි අරුන්දතියේ.හිනැහෙන්න බැහැ රිදෙන හදවතකට - ඔබ ගැන හිතීම හැර නෑ දෙයක් ඉතිරිව..නොදැනීම වරදක්ද කෙරුවේ අප - ඔබ මට කියන්න පැටලී ඇවිත් සිහිනෙක..නුපුරුදු ආදරේ ත්රිකෝණේ - අසමාන පෙම් කතාවේමම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ.ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේමම ආදරේ නිසයි අරුන්දතියේ.ඉගිලෙන්න තහනම් පියාපතකට - අරුතක් නගන්න අහසක් වෙලා නිහඬවඔබ එන්න නැවතත් අරන් සැනසුම - පුලුවනි හිඳින්න එනකල් බලා පෙරමග.නුපුරුදු ආදරේ ත්රිකෝණේ - අසමාන පෙම් කතාවේමම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ.ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේමම ආදරේ නිසයි අරුන්දතියේ.
Nila
" නුපුරුදු ආදරේ " 🥺👀🤍Nilan hettiarachchi " 🤍
කෝ බලන්න මේ සින්දුව එක පාරකට වඩා අහපු අය ❤️🥺
🤘😒
Mth ahanawa🙂
තාම ආහානවා.🥺💔
❤😌
අපූරුයි ♥♥♥
නිලාන් අයියගෙ සින්දු වලට පිස්සු වැටිච්ච තව කවුද ඉන්නෙ ❤
Mn❤️🤘
මම
මම..☺️❤️
මම....
" හංගන්න බෑ ආදරේ හදවතින් පිවිතුරු..." I felt it ❤️
😢
ජය වේවා Nilan අයියා ,Sajith අයියා. මේකත් හිට් එකක්ම තමයි.ආදරෙයි ❤
මිහිරාන් අයියගෙන් රිප්ලයි එකක් ඕනි🥹❤️
ඉවතට යන්න යන්න ඔබගේ....හිත පන්න පන්න හෙවුවේ මං ආදරේ නිසයිඅරුන්දතියේ... I felt it 🥺🤎
Suberb aiya❤👊kochchara ahuwath epa wenne na😢😢😢😢😢😢adarei godak😊❤❤❤❤❤❤❤❤😢👊👊👊👍
❤❤ නියමයි ... ආදරේ ත්රිකෝණේ .... තවත් ලස්සන සිංදු කරන්න ලැබේවා! ... බුදු සරණයි නිලාන් අයියේ...😘
"නුපුරුදු ආදරේ ත්රිකෝණේ" අසමාන පෙම් කතාවේ...ඒකත් සුපිරිම හිට් එකක්මයි....ජයවේවා නිලාන් අයියේ....❤
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
L=Lake of tears😓O=Ocean of pain💔V=Valley of sadness😔E=End of happiness🥺
That's true
💔
ස්තූතියි ආදරෙයි හැම comment එකකටම හැම like එකකටම...😘🇱🇰
Best and words sinhala
Right sinhala වචන අමර නිර්මාණ අවශ්‍ය ❤❤❤❤❤ sinhala .....
නිලාන් අයියගේ සිංදුවක් කියන්නේ අනිවාර්යයෙන් හිට් වෙන එකක් තමයි... "නුපුරුදු ආදරේ ත්රිකෝණේ" වෙනස්ම වැඩක්. නියමයි ❤😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ පරන අතීතයක් මතක් වෙන තරමට හිතට දැනුනා අයියේ .❤ඔයා ඕක පලවෙනි වතාවට එලිමහන් වේදිකාවක කිව්වේ අපේ ගමේ එකටත් ගොඩක් ස්තුතියි ( කටුනේරිය)❤😊
ඔබ ගැන හිතීම හැර…නෑ දෙයක් ඉතිරිව…නොදැනීම වරදක්ද කෙරුවේ අප…ඔබ මට කියන්න පැටලී ඇවිත් සිහිනෙක… Felt it 🖤
♥🥺හිතට මාරට වදින සින්දුවක් භාවනාවක් වගෙ🥰🥺♥🙏🥰😘🍃මාරම ලස්සනයි 🥰♥
නුපුරුදු ආදරේ ත්රිකෝණේ අසමාන පෙම් කතාවේමම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ"Congratulations Swara Entertainment & Nilan Hettiarachchi ❤️
🎧💚 Set maru
Thank You
පරන කෑලී ටික මතක් කරපු නිලාන්ටයි, වචන ටික ලියපු සජියටයි, මියුසික් කරපු ප්‍රගීත්ටයි ගෞරවෙයෙන් බුදුසරණයි ♥️😪
😁
සින්දුව නම් සුපිරි නිලාන් ayya ❤
Niyamai patta lassanai sinduwa😊👌😊
සුපිරි එක ❤️❤️🎉සුපර් star ආපු කාලේ ඉදන් ආසම චරිතයක් 💓❤️
නුපුරුදු ආදරේ ත්රිකෝණේ...අසමාන පෙම් කතාවේ...මම එක් අයෙක්, ඔබයි ඇයයි අතරේ....🥀🍂
නුපුරුදු ආදරේ ත්රිකෝනේඅසමාන පෙම් කතාවේමම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ 🥺❤🥀
ඇයි මේක මෙච්චර ලස්සන වේලත් Trending වෙන් නැත්තේ 💝🥺
2024 අහන අය මේ කොනට 😋
සුපිරියක් ... mru bike eka
ඒක නම් ගැම්මක් ම තමා ..❤️❤️😍 සින්දුව දානකම්ම තමා මෙච්චර දවස් හිටියේ ...❤️❤️nilan hettiarachchi......❤️❤️❤️❤️❤️
Hitha panna panna heuwe....mama adare nisai arundathiye... lasssni malli😍😍😍😍
සුපිරියක් තමා නිලාන් අයියේ ❤
නිලාන් අයියෙ සිංදුව ලස්සනයි හැම දම අාදරෙයි❤❤
ලස්සනයි නිර්මාණය නිලාන් සහෝදරයා ❤
සුපිරියක් ❤
හදවතින් ම කියන්නේ සින්දුව මාරම ලස්සනයි හිතට ගොඩාක් වැදුන සින්දුවක් 😍😍.. ජය වේවා නිලා අයියා♥️♥️..තවත් මෙවැනිම ගීත ලබා දෙන්න හදවතින් ම ආදරේ කරන හඩක්.. mine favorite singer nilan aiya ♥️♥️♥️😍
Yo yo gammak nilan ayiye එදා ඉදන් දෙන දාන්න එ උපරිමෙන්ම dunna සින්දු වලින් ඒ වයිව් එක වොයිස් එක විඩිඔ එක සන්ගිතේ හම දෙම perfect 🥺❤
Supiriyak aiye
එහා ගෙදර දාල තියෙනවා ඇහිලා, පුරුදු කටහඬක් පුරුදු තාලයක් කියල දැනුනා.. සර්ච් කරල බලන්නම. යන්න යනවද සිංදුව මතක් වෙලා තියෙන්නෙ. මාර යුනික් වයිබ් එකක් මේකත්.. 🥺❤
අම්මෝ මේකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙනම් නෑ ඉක්මනටම 1m +views එන්නම ඕනි සුපිරියක් නිලාන් අයියෙ ඔයාගෙ voice එක fantastic ❤️🔥
ජය වේවා සුභ වේවා නිලාන් අයියේ
හිතට වදින්න ගහපු සින්දුවක් දාල ගිය අයත් එකතු උනා කෝ එහෙම අය කෝඕ
නුපුරුදු ආදරෙ ත්රිකෝණේ අසමාන පෙම් කතාවේ මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ ❤️❤️🥰🥰අමුතුම හැගීමක් දැනෙන හේතුවක් නැතුව අහන ගීතයක් 🎉🎉👍👍😊👍👍
අම්මෝ😊🎉❤
පුදුම ලස්සනක්. මාර විදිහට feel වුනා. Magical voice ever 🔥♥️
Jaya wewa ❤️❤️😍 හිත පන්න පන්න හෙව්වේ මම ආදරේ නිසයි අරුන්දතියේ ❤
ලංකාවේ වෙනස්ම හිට් එකක් කිව්වොත් මම නිවැරැදියි නිලාන්! ඔබේ හැම සිංදුවක්ම වගේම වෙනස්ම ෆීල් එකක්! ජයෙන් ජය!! ❤
පද ටිකේ ගැලපීම වෙනස් විදිහකට දැනෙන්න ගීතය ගායනා කරන එක පට්ට❤
වෙනම රහක් තියන Song එකක් ☝
එ්ක සුපිරියක් නිලා 💥♥
සුපිරි සින්දුව අයියේ .. කොච්චර උනත් අහන්න පුළුවන්...❤❤❤❤
Paharak ❤❤❤
❤❤..නුපුරුදු ආදරේ ත්‍රිකෝනේ....අසමාන පෙම් කතාවේ....මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ....ඉවතට යන්න යන්න ඔබගේ....හිත පන්න පන්න හෙව්වේ....මම ආදරේ නිසයි අරුන්දතියේ...❤❤................අම්මෝමෝමෝ ඒකනම් පට්ට සුපිරියක් අහ්හ්හ්හ්..👌...ජය වේවා...💯♨
මේ සින්දුව මටම හැදුවා වගේ ඔය වගේම දේකට මූන දීලා හිත ආමාරුවෙන් හදාගන්න වෙලාවක මේක අහන්නේ..😔✌️ thank you nilan aiya..🙏 congratulations aiya..❤️💪
❤🎉සුපිරි bn
“හංගන්න බෑ ආදරේ හදවතින් පිවිතුරු..”❤️🩹 I felt it, හිට් එකක්. ජයවේවා!!❤️🙌🏻
ලස්සනයි aiyee godak 😘😘😘 oytath godak adareii ❤❤❤❤
හංගන්න බැ ආදරේ පිවිතුරු.... 🥰🥰ලස්සන වචන ලස්සන කටහඩ. ලස්සන වැඩක්. සුභ පැතුම් 🥰🥰
සුපිරියි.මේ වගේ සින්දු තව ඕනේමයි.මම කැමතිම සින්දුවක් මේක.ලස්සන සින්දුවක් මේක.
Nilan aiye song ekanan niyamai niyamai asama gayakayek lassana sindu godak oya karala thiyenne hema sinduwakma wage mekath hit wewa...
මේ සිංදුව එනකමි ආසාවේන් බලන් හිටපු මම 😍❤️
රහයි ❤️
නුපුරුදු ආදරේ ත්රිකෝණේ❤❤❤😢Superb😍😍😍😍
1M gahanna ඕන සින්දුවක් me දැනුත් අහනවා me සින්දුව ❤
ආදරය කියන්නෙ තනිකරම ත්‍රිකෝණයක්ම තමයි.😒😒මං දැන් ආසම එක. GgGood job 👏#Nilanhettiarachchi
ඉවතට යන්න යන්න ඔබගේහිත පන්න පන්න හෙව්වේමම ආදරේ නිසයිඅරුන්දතියේ.....❤️ඒ වචන මාරම feel...🌺❤️
අයියා මේක නම් හිට් එකක් තමා.....මරු නිලාන් අයියා ❤ All The Best 🎉
Patta❤
හිනැහෙන්න බෑ රිදෙන හදවතකට..ඔබ ගැන හිතීම හැර නෑ දෙයක් ඉතිරිව..🥀💔😭-I felt it-
ඒක පට්ටහ් 👍
ඒක මරු..සුපිරියක්❤
නුපුරුදු ආදරේ ත්රිකෝණේ අසමාන පෙම් කතාවේ මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ 😢😢
මරැ අයියෙ ❤ආදරෙයි🖤❤
මම.තව.කමෙන්ඩ්.එකක්.ලියනවා.ඔයා.තමයි.ජනතාවගේ.හදවතට.ගායනා.කරන.එකම.කෙනා.මම.හරිම.අාසාවෙන්.ඔයාගේ.සිංදු.රස.විදිනවා.ඔයාට.ගාෙඩාක්.පින්.අපේ.හිත්.වලට.ගායනා.කරනවාට.ඔයාගේ.කරන.වැඩ.කටයුතු.සාර්තක.වේවා.බුදු.සරනයි❤🙏🙏🙏🙏🙏🙏🙏
ඡයවේවා නිලාන් අයියේ ඒකත් හිට් ඒකක් තමයි 😍❤💥
Congratulations Nilan Hettiarachchi Ayya
ජය වේවා!ඒක සුපිරියක් ❤
නියමයි 🥹
සුපිරියක් නිලාන් අයීයේ 🥰♥️
සුපිරියක්,නියමයි..❤❤
හරිම ලස්සනයි අයියේ... ❤️
පිස්සුවක් වගේද මන්දා ඇබ්බැහි වෙලා ❤❤❤❤
මාරම ලස්සන,දැනෙන සිංදුවක් මේකනම් නිලාන් මල්ලි.❤ හදවතින්ම සුබ පතනවා,ජය වේවා සහෝදරයා!!!🙏🥰
Streaming platform වලට දාලා නැද්ද තාම
සුපිරියක් 😌❤️
Ekah patta 😶✍️
ආදරෙයි නිලාන් අයියේ හැමදාමත් 😚❤️
මෙක කොරියන් කතාවක song එක්ක වගෙ මටනම් දැන්නුනෙ මෙ සිංදුවනම් ලස්සනයි❤❤❤❤
මනෝපාරක් ගහන්න මේවගේ සින්දුන් එන්න ඔනා🖤නිලාන්ගේ වොයිස්
Congratulations nila ayye ❤🎉
ඉවතට යන්න යන්න ඔබගේ...හිත පන්න පන්න හෙව්වේ.....🥺💔😔
නිලාන් අයියා කරොත් සුපිරියක් තමා 😍
ඔබ එන්න නැවතත් අරන් සැනසුම....පුලුවනි හිදින්න එනකන් බලා පෙරමග 🥺😍❤
හංගන්න බැ ආදරේ සිංදුවට තියෙන නිලාන් අයියේ සිංදුවනම් ආය සුපරි ඊලග හිට් එක එනකන් හරිම ආදරෙන් බලන් හිටියේ පිවිතුරේ❤❤විඩියෝ එකත් පට්ට ලස්සනයි ❤ ඒ වචන ටිකත් ආය සුපුරි🤘❤
ඔයා මෙච්චර කල් කිව්ව සිංදුවලින් හදවතටම කිදා බැස්සා මේ සිංදුව❤❤❤ඒකට මගේ හදපිරි ස්තූතිය 🥰🥰🥰😘😘😘
නිලාන්ගේ ඕනම සිංදුවක් අහන්න බලන්න ආසාවෙන් ඉන්නවා නිලාන්ගේ රසික රසිකාවියන් ✍️ ලස්සන නිර්මාණයක් 💚🎶✍️ ජයවේවා 🙏
❤අාදරෙයි❤
එහෙනම් බාරයි ඔබ සැමට "ආදරේ ත්‍රිකෝණය" ඔයාලගෙ හදවතට දැනෙන අවන්ක අදහස ලියාගෙන යමු මාව මෙතෙක් ඔසවා තැබූ ආදරනීය යාලු යෙහෙලියෝ..😘🇱🇰
♥️♥️
💖
🖤🖤🖤 Edit Voice ekkin mage channl ek sinduw dannad
❤❤❤
Voice eka super my fv singer ❤️
ඒක සුපිරියක් නිලා 😍❤️
නුපුරුදු ආදරේ ත්රිකෝණේ 😍
Thank you
මනෙජ් අයියගෙන් රිප්ලයි එකක් ඕනි🥹❤️
M.s ❤️🔥
💓
Hii මනෝජ් ayya💛😊
Lyrics 😽👇
හංගන්න බෑ ආදරේ හදවතින් පිවිතුරූ., සුසුමක් තිලිණකර මා කෙරේ ඔබ උනත් පරසතූ., නුපුරුදු ආදරේ ත්රිකෝණේ - අසමාන පෙම් කතාවේ මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ. ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේ මම ආදරේ නිසයි අරුන්දතියේ. හිනැහෙන්න බැහැ රිදෙන හදවතකට - ඔබ ගැන හිතීම හැර නෑ දෙයක් ඉතිරිව.. නොදැනීම වරදක්ද කෙරුවේ අප - ඔබ මට කියන්න පැටලී ඇවිත් සිහිනෙක.. නුපුරුදු ආදරේ ත්රිකෝණේ - අසමාන පෙම් කතාවේ මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ. ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේ මම ආදරේ නිසයි අරුන්දතියේ. ඉගිලෙන්න තහනම් පියාපතකට - අරුතක් නගන්න අහසක් වෙලා නිහඬව ඔබ එන්න නැවතත් අරන් සැනසුම - පුලුවනි හිඳින්න එනකල් බලා පෙරමග. නුපුරුදු ආදරේ ත්රිකෝණේ - අසමාන පෙම් කතාවේ මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ. ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේ මම ආදරේ නිසයි අරුන්දතියේ.
1like එකක් 😊
Thank you
ලස්සනයි❤️❤️❤️
❤❤
❤🎉
Beautiful ❤❤
ඉක්මනින් 1M ගහනවා කියන අය මේ කොනට ❤. හදවතින් ම සුභ පතනවා මගෙ අයියේ. ඒ lyrics 🥺❤️🩹
❤
මාස 10ක් උනා.තාම 1M නෑනේ මල්ලි
මාස 11 උනා.තාම 1M නෑනේ මල්ලි😅
හංගන්න බෑ ආදරේ හදවතින් පිවිතුරූ.,
සුසුමක් තිලිණකර මා කෙරේ ඔබ උනත් පරසතූ.,
නුපුරුදු ආදරේ ත්රිකෝණේ - අසමාන පෙම් කතාවේ
මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ.
ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේ
මම ආදරේ නිසයි අරුන්දතියේ.
හිනැහෙන්න බැහැ රිදෙන හදවතකට - ඔබ ගැන හිතීම හැර නෑ දෙයක් ඉතිරිව..
නොදැනීම වරදක්ද කෙරුවේ අප - ඔබ මට කියන්න පැටලී ඇවිත් සිහිනෙක..
නුපුරුදු ආදරේ ත්රිකෝණේ - අසමාන පෙම් කතාවේ
මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ.
ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේ
මම ආදරේ නිසයි අරුන්දතියේ.
ඉගිලෙන්න තහනම් පියාපතකට - අරුතක් නගන්න අහසක් වෙලා නිහඬව
ඔබ එන්න නැවතත් අරන් සැනසුම - පුලුවනි හිඳින්න එනකල් බලා පෙරමග.
නුපුරුදු ආදරේ ත්රිකෝණේ - අසමාන පෙම් කතාවේ
මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ.
ඉවතට යන්න යන්න ඔබගේ - හිත පන්න පන්න හෙව්වේ
මම ආදරේ නිසයි අරුන්දතියේ.
Nila
" නුපුරුදු ආදරේ " 🥺👀🤍
Nilan hettiarachchi " 🤍
Thank you
කෝ බලන්න මේ සින්දුව එක පාරකට වඩා අහපු අය ❤️🥺
Thank you
🤘😒
Mth ahanawa🙂
තාම ආහානවා.🥺💔
❤😌
අපූරුයි ♥♥♥
Thank you
නිලාන් අයියගෙ සින්දු වලට පිස්සු වැටිච්ච තව කවුද ඉන්නෙ ❤
Thank you
Mn❤️🤘
මම
මම..☺️❤️
මම....
" හංගන්න බෑ ආදරේ හදවතින් පිවිතුරු..."
I felt it ❤️
Thank you
😢
ජය වේවා Nilan අයියා ,Sajith අයියා. මේකත් හිට් එකක්ම තමයි.ආදරෙයි ❤
Thank you
මිහිරාන් අයියගෙන් රිප්ලයි එකක් ඕනි🥹❤️
ඉවතට යන්න යන්න ඔබගේ....
හිත පන්න පන්න හෙවුවේ මං ආදරේ නිසයි
අරුන්දතියේ... I felt it 🥺🤎
Suberb aiya❤👊kochchara ahuwath epa wenne na😢😢😢😢😢😢adarei godak😊❤❤❤❤❤❤❤❤😢👊👊👊👍
❤❤ නියමයි ... ආදරේ ත්රිකෝණේ .... තවත් ලස්සන සිංදු කරන්න ලැබේවා! ... බුදු සරණයි නිලාන් අයියේ...😘
"නුපුරුදු ආදරේ ත්රිකෝණේ" අසමාන පෙම් කතාවේ...ඒකත් සුපිරිම හිට් එකක්මයි....ජයවේවා නිලාන් අයියේ....❤
Thank you
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
L=Lake of tears😓
O=Ocean of pain💔
V=Valley of sadness😔
E=End of happiness🥺
That's true
💔
ස්තූතියි ආදරෙයි හැම comment එකකටම හැම like එකකටම...😘🇱🇰
❤❤❤
Best and words sinhala
Right sinhala වචන අමර නිර්මාණ අවශ්‍ය ❤❤❤❤❤ sinhala .....
නිලාන් අයියගේ සිංදුවක් කියන්නේ අනිවාර්යයෙන් හිට් වෙන එකක් තමයි... "නුපුරුදු ආදරේ ත්රිකෝණේ" වෙනස්ම වැඩක්. නියමයි ❤😊
Thank you
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මගේ පරන අතීතයක් මතක් වෙන තරමට හිතට දැනුනා අයියේ .❤ඔයා ඕක පලවෙනි වතාවට එලිමහන් වේදිකාවක කිව්වේ අපේ ගමේ එකටත් ගොඩක් ස්තුතියි ( කටුනේරිය)❤😊
ඔබ ගැන හිතීම හැර…නෑ දෙයක් ඉතිරිව…නොදැනීම වරදක්ද කෙරුවේ අප…ඔබ මට කියන්න පැටලී ඇවිත් සිහිනෙක… Felt it 🖤
Thank you
♥🥺හිතට මාරට වදින සින්දුවක් භාවනාවක් වගෙ🥰🥺♥🙏🥰😘🍃මාරම ලස්සනයි 🥰♥
නුපුරුදු ආදරේ ත්රිකෝණේ
අසමාන පෙම් කතාවේ
මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ"
Congratulations Swara Entertainment & Nilan Hettiarachchi ❤️
Thank you
🎧💚 Set maru
Thank You
පරන කෑලී ටික මතක් කරපු නිලාන්ටයි, වචන ටික ලියපු සජියටයි, මියුසික් කරපු ප්‍රගීත්ටයි ගෞරවෙයෙන් බුදුසරණයි ♥️😪
😁
Thank you
සින්දුව නම් සුපිරි නිලාන් ayya ❤
Niyamai patta lassanai sinduwa😊👌😊
සුපිරි එක ❤️❤️🎉සුපර් star ආපු කාලේ ඉදන් ආසම චරිතයක් 💓❤️
Thank you
නුපුරුදු ආදරේ ත්රිකෝණේ...
අසමාන පෙම් කතාවේ...
මම එක් අයෙක්, ඔබයි ඇයයි අතරේ....🥀🍂
Thank You
නුපුරුදු ආදරේ ත්‍රිකෝනේ
අසමාන පෙම් කතාවේ
මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ 🥺❤🥀
Thank you
ඇයි මේක මෙච්චර ලස්සන වේලත් Trending වෙන් නැත්තේ 💝🥺
2024 අහන අය මේ කොනට 😋
සුපිරියක් ... mru bike eka
Thank you
ඒක නම් ගැම්මක් ම තමා ..❤️❤️😍 සින්දුව දානකම්ම තමා මෙච්චර දවස් හිටියේ ...❤️❤️
nilan hettiarachchi......❤️❤️❤️❤️❤️
Thank you
Hitha panna panna heuwe....mama adare nisai arundathiye... lasssni malli😍😍😍😍
Thank you
සුපිරියක් තමා නිලාන් අයියේ ❤
Thank you
නිලාන් අයියෙ සිංදුව ලස්සනයි හැම දම අාදරෙයි❤❤
ලස්සනයි නිර්මාණය නිලාන් සහෝදරයා ❤
Thank you
සුපිරියක් ❤
Thank You
හදවතින් ම කියන්නේ සින්දුව මාරම ලස්සනයි හිතට ගොඩාක් වැදුන සින්දුවක් 😍😍.. ජය වේවා නිලා අයියා♥️♥️..තවත් මෙවැනිම ගීත ලබා දෙන්න හදවතින් ම ආදරේ කරන හඩක්.. mine favorite singer nilan aiya ♥️♥️♥️😍
Thank You
Yo yo gammak nilan ayiye එදා ඉදන් දෙන දාන්න එ උපරිමෙන්ම dunna සින්දු වලින් ඒ වයිව් එක වොයිස් එක විඩිඔ එක සන්ගිතේ හම දෙම perfect 🥺❤
Thank you
Supiriyak aiye
Thank you
එහා ගෙදර දාල තියෙනවා ඇහිලා, පුරුදු කටහඬක් පුරුදු තාලයක් කියල දැනුනා.. සර්ච් කරල බලන්නම.
යන්න යනවද සිංදුව මතක් වෙලා තියෙන්නෙ. මාර යුනික් වයිබ් එකක් මේකත්.. 🥺❤
අම්මෝ මේකනම් පිස්සුවක් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙනම් නෑ ඉක්මනටම 1m +views එන්නම ඕනි සුපිරියක්
නිලාන් අයියෙ ඔයාගෙ voice එක fantastic ❤️🔥
ජය වේවා සුභ වේවා නිලාන් අයියේ
Thank you
හිතට වදින්න ගහපු සින්දුවක් දාල ගිය අයත් එකතු උනා කෝ එහෙම අය කෝඕ
නුපුරුදු ආදරෙ ත්රිකෝණේ
අසමාන පෙම් කතාවේ
මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ ❤️❤️🥰🥰
අමුතුම හැගීමක් දැනෙන හේතුවක් නැතුව අහන ගීතයක් 🎉🎉👍👍😊👍👍
අම්මෝ😊🎉❤
Thank you
පුදුම ලස්සනක්. මාර විදිහට feel වුනා. Magical voice ever 🔥♥️
Thank You
Jaya wewa ❤️❤️😍 හිත පන්න පන්න හෙව්වේ මම ආදරේ නිසයි අරුන්දතියේ ❤
Thank you
ලංකාවේ වෙනස්ම හිට් එකක් කිව්වොත් මම නිවැරැදියි නිලාන්! ඔබේ හැම සිංදුවක්ම වගේම වෙනස්ම ෆීල් එකක්! ජයෙන් ජය!! ❤
පද ටිකේ ගැලපීම වෙනස් විදිහකට දැනෙන්න ගීතය ගායනා කරන එක පට්ට❤
වෙනම රහක් තියන Song එකක් ☝
එ්ක සුපිරියක් නිලා 💥♥
Thank you
සුපිරි සින්දුව අයියේ .. කොච්චර උනත් අහන්න පුළුවන්...❤❤❤❤
Paharak ❤❤❤
Thank you
❤❤..නුපුරුදු ආදරේ ත්‍රිකෝනේ....අසමාන පෙම් කතාවේ....මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ....ඉවතට යන්න යන්න ඔබගේ....හිත පන්න පන්න හෙව්වේ....මම ආදරේ නිසයි අරුන්දතියේ...❤❤................අම්මෝමෝමෝ ඒකනම් පට්ට සුපිරියක් අහ්හ්හ්හ්..👌...ජය වේවා...💯♨
මේ සින්දුව මටම හැදුවා වගේ ඔය වගේම දේකට මූන දීලා හිත ආමාරුවෙන් හදාගන්න වෙලාවක මේක අහන්නේ..😔✌️ thank you nilan aiya..🙏 congratulations aiya..❤️💪
❤
❤🎉සුපිරි bn
“හංගන්න බෑ ආදරේ හදවතින් පිවිතුරු..”❤️🩹 I felt it, හිට් එකක්. ජයවේවා!!❤️🙌🏻
Thank you
ලස්සනයි aiyee godak 😘😘😘 oytath godak adareii ❤❤❤❤
Thank You
හංගන්න බැ ආදරේ පිවිතුරු.... 🥰🥰ලස්සන වචන ලස්සන කටහඩ. ලස්සන වැඩක්. සුභ පැතුම් 🥰🥰
Thank You
සුපිරියි.මේ වගේ සින්දු තව ඕනේමයි.මම කැමතිම සින්දුවක් මේක.ලස්සන සින්දුවක් මේක.
Thank You
Nilan aiye song ekanan niyamai niyamai asama gayakayek lassana sindu godak oya karala thiyenne hema sinduwakma wage mekath hit wewa...
❤
මේ සිංදුව එනකමි ආසාවේන් බලන් හිටපු මම 😍❤️
Thank You
රහයි ❤️
Thank You
නුපුරුදු ආදරේ ත්රිකෝණේ❤❤❤😢
Superb😍😍😍😍
Thank You
1M gahanna ඕන සින්දුවක් me දැනුත් අහනවා me සින්දුව ❤
ආදරය කියන්නෙ තනිකරම ත්‍රිකෝණයක්ම තමයි.😒😒මං දැන් ආසම එක. Gg
Good job 👏#Nilanhettiarachchi
❤
ඉවතට යන්න යන්න ඔබගේ
හිත පන්න පන්න හෙව්වේ
මම ආදරේ නිසයි
අරුන්දතියේ.....
❤️ඒ වචන මාරම feel...🌺❤️
අයියා මේක නම් හිට් එකක් තමා.....මරු නිලාන් අයියා ❤ All The Best 🎉
Thank you
Patta❤
Thank You
හිනැහෙන්න බෑ රිදෙන හදවතකට..
ඔබ ගැන හිතීම හැර නෑ දෙයක් ඉතිරිව..
🥀💔😭
-I felt it-
Thank you
ඒක පට්ටහ් 👍
❤
ඒක මරු..සුපිරියක්❤
Thank you
නුපුරුදු ආදරේ ත්රිකෝණේ අසමාන පෙම් කතාවේ මම එක් අයෙක් ඔබයි ඔහුයි අතරේ 😢😢
මරැ අයියෙ ❤ආදරෙයි🖤❤
Thank you
මම.තව.කමෙන්ඩ්.එකක්.ලියනවා.ඔයා.තමයි.ජනතාවගේ.හදවතට.ගායනා.කරන.එකම.කෙනා.මම.හරිම.අාසාවෙන්.ඔයාගේ.සිංදු.රස.විදිනවා.ඔයාට.ගාෙඩාක්.පින්.අපේ.හිත්.වලට.ගායනා.කරනවාට.ඔයාගේ.කරන.වැඩ.කටයුතු.සාර්තක.වේවා.බුදු.සරනයි❤🙏🙏🙏🙏🙏🙏🙏
ඡයවේවා නිලාන් අයියේ ඒකත් හිට් ඒකක් තමයි 😍❤💥
❤
Congratulations Nilan Hettiarachchi Ayya
Thank you
ජය වේවා!ඒක සුපිරියක් ❤
Thank you
නියමයි 🥹
සුපිරියක් නිලාන් අයීයේ 🥰♥️
Thank You
සුපිරියක්,නියමයි..❤❤
හරිම ලස්සනයි අයියේ... ❤️
Thank You
පිස්සුවක් වගේද මන්දා ඇබ්බැහි වෙලා ❤❤❤❤
මාරම ලස්සන,දැනෙන සිංදුවක් මේකනම් නිලාන් මල්ලි.❤ හදවතින්ම සුබ පතනවා,ජය වේවා සහෝදරයා!!!🙏🥰
Streaming platform වලට දාලා නැද්ද තාම
Thank You
සුපිරියක් 😌❤️
Thank you
Ekah patta 😶✍️
Thank you
ආදරෙයි නිලාන් අයියේ හැමදාමත් 😚❤️
Thank you
මෙක කොරියන් කතාවක song එක්ක වගෙ මටනම් දැන්නුනෙ මෙ සිංදුවනම් ලස්සනයි❤❤❤❤
❤
මනෝපාරක් ගහන්න මේවගේ සින්දුන් එන්න ඔනා🖤නිලාන්ගේ වොයිස්
Thank You
Congratulations nila ayye ❤🎉
Thank you
ඉවතට යන්න යන්න ඔබගේ...හිත පන්න පන්න හෙව්වේ.....🥺💔😔
නිලාන් අයියා කරොත් සුපිරියක් තමා 😍
Thank you
ඔබ එන්න නැවතත් අරන් සැනසුම....පුලුවනි හිදින්න එනකන් බලා පෙරමග 🥺😍❤
හංගන්න බැ ආදරේ සිංදුවට තියෙන නිලාන් අයියේ සිංදුවනම් ආය සුපරි ඊලග හිට් එක එනකන් හරිම ආදරෙන් බලන් හිටියේ පිවිතුරේ❤❤
විඩියෝ එකත් පට්ට ලස්සනයි ❤ ඒ වචන ටිකත් ආය සුපුරි🤘❤