මේ යක්ෂ මන්ත්‍රයේ බලයට වෙඩි වත් වදින්නෙ නෑ ! මන්තර කියන්නේ බොරූවක් කියපු නිසයි ඔප්පු කරේ | Hela Bima

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии •

  • @TharushaPerera-yd5sx
    @TharushaPerera-yd5sx 9 месяцев назад +4

    ඇත්තටම සුපිරි වැඩ්ඩේක් 🙏 කාලෙකින් දැක්කේ...ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @manojpriyasad1929
    @manojpriyasad1929 9 месяцев назад +1

    අනිවාර්යයෙන්ම 🙏 අපේ හෙලගුරුකම් කියන්නේ ගොඩක් බලගතු දෙයක් 🙏🙏 මෙතුමා නං නියම දක්ශයෙක් 🙏 දිගටම මේ වගේ විඩියෝ ඕනේ

  • @JanakaWaliwita
    @JanakaWaliwita 9 месяцев назад +2

    අහලා තිබ්බට අද තමා ඇස් දෙකෙන් දැක්කේ ❤🙏🙏 සාමි කියපු එක ඇත්ත අනුන්ට සෙතක් කරන්න පුලුවන්නම් ඊට කලින් තමන්ට සෙතක් කරගෙන තියෙන්න ඕනේ ! ගොඩක් හොද වැඩ සටහනක්