Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මොනවා උනත් අන්තිමේට නිවේ දකයා බය වෙච්ච හැටි දැක්ක අය මේ කොනට
මෙතුමාව මම දන්නවා ❤🙏 ගොඩක් නිහතමානි ඇත්තමට ගොඩක් බලගතු කෙනෙක්
සාමි ජිම් යනවා වගේ ✋
හැබැයි නියමට කෙලින්ම උත්තර දුන්නා එතුමා ❤🙏🇱🇰 බොරු කැටයම් නැතුව අවංකවම ඇත්ත කිව්වා 🙏 ඔබ තුමාට තෙරුවන් සරණයි
ඒක සහතික ඇත්ත සාමි තුමා...මේ කුනු ශරීර වලට දෙවියෝ එන්නේ නෑ
මේ දම්මික ගුරුන්නාන්සේ ඉන්නේ අපේ ගමේ ,මෙයා මේ කියන කතාව ඇත්ත මෙයාගේ තාත්තගේ ඉදලා හොද ගුරුකම් කාරයෝ , ගොඩක් අය මෙයාලගේ ගෙදරින් වතුර වීදුරුවක්වත් බොන්න බයයි , කොහොම හරි ඉතිං ඒ පියානන්ගේ හැකියාවම තමා මේ පුත්‍රයටත් ඇවිත් තියෙන්නෙ , මෙතුමා හැබැයි පියානන්ට වඩා බාවනායෝගීව තමා ඉන්නේ , දන්න විදියට අරක්කු සිගරට් වත් බොන්නේ නෑ මෙතුමා මෙයාලා ඉතිං වැඩක් කරොත් කරාම තමා
😂😂bohoma agei obage varnava😄😄😄😄
Koheda inne metuma
එක ඇත්ත සාමි තුමා... ඇගට දෙවියන් එන්නේ නැ.. මිය ගිය නාති තමා එන්නේ බලවෙග වලින්...😆
එතුමා කියන කතාව ඇත්ත දෙවියෝ මේ අපේ කුණු වෙච්ච ශරීරයට එන්නේ නෑ මමත් ඔය ආරූඪ විශ්වාස කරන්නෙත්
Mona sarirayakatawath deiyo Anne bolaw
දෙවියන් ආරූඨ වෙන්නෙ නම් නැහැ ශරීරවලට හැබැයි අමනුශ්‍ය බලපෑම්. සමහර ආරූඪ නම් දැක්කමත් හිනා යනව. රටේ තියෙන සමහර දේවාල වලට අහම්බෙන් ගියත් අපි දකින්නෙ අරූඪ වෙලා නටනව විවිධ සත්තු හැසිරෙන ආකාරයට මටනම් හිනත් යනව සත්තුද මෙයාලගෙ ඇඟට ගොඩවෙලා ඉන්නෙ කියල. අනික ලොකුම ගැටලුව එවැනි සතුන් ආරුඨ වෙන අයගෙන් සාස්තර අහන්න යන මිනිස්සු ඉන්න රටක අපිට ඉන්න සිද්ධ වෙච්චි එක. ඇත්තෙන්ම කීවොත් ග්‍රහචාර එක්ක කාලෙන් කාලෙට මිනිස්සුන්ට ඇතිවන මානසික රෝගයන් වෙන්නත් පුලුවන් නේද. මම කුඩා කල මගේ ගමේ ගිටියෙ එකම ගුරුන්නාන්සේ කෙනයි. හැබැයි ලොකු දේවාල තිබ්බද නම් දන්නේ නැහැ එයාට. මොකද එයගෙ ඉඩමෙ එයා ඉන්න ගෙදර විතරයි අපි දැක්කෙ. දැන් ඒ අත්ත ජීවතුන් අතර නැහැ. හැබැයි දැන් ආරුඪ කාරයන්ගෙ දේවාල තියෙනව 11ක් දැනට ගමේ. සමහර අද වැඩනම් හෙට ඉදන් වැඩ නැහැ. පෙරේතයට වෙච්චි දෙයක් නැහැ. හරිම ප්‍රශ්නයක් වෙලා. අනක මුන් 11දෙනා එකට එකා මාරුවෙන් මාරුවට කුලල් කා ගන්නව මඩිය තරකරගන්න. පව් මෝඩ මිනිස්සු.. . 😂
😮😮
Jaya Rawana
Rawana rajathuma innawanam me samiwa gal karanawa
කෙනෙක්ගෙ අකමැත්තෙන් මොකටද කාවවත් ලං කරගෙන කරන දේම වැරැද්දක්
Niwedakaya baya gullekne😢😢😢😢
kohida me rate minissu yanne ? mun da sinhala bauddha ?
මගේ මුදල් වගයක් නැති වුණා සොයා ගන්න උදව් කළ හැකි ද සාමි තුමා.???
Me niwedayskata pissuda koheda vikara prashna ahanawa
හැමෝටම තියෙන ප්‍රස්න තමා ජීවත් වෙන්න මාර්ගෙ පුලුවන්නම් පාර්ලිමේන්තුවේ ඉන්න 225 මොකුත් කරල බඩු මිල එහෙම අඩු කර ගන්න ක්‍රයක් තියේද සාමි තුමෝ
මේ වගේ මෝඩ මාධ්‍ය හසුරවන මිණිසුන් එක්ක සන්වාධ තියාගන්න එපා කිසිම චාරයක් නැති අයෙක්
ඔක්කොම සාම්ලා තමයි අන්තිමට අයියෝ සාම් තමයි
අනේ මෝඩ නිවේදකයෝ හරියට මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගන්න එතුමා හොද නිසා හොදයි නැත්තං තමා වෙන්නේ මෙතුමා කියපු කතා ඔක්කොම ඇත්ත කියන එක කෙලින්ම කියනවා බුදුසරණයි
එකනං ඇත්ත ! කෙනෙක්ට ගරු කරන්න ඉගෙන ගන්න ඕනේ
රාවණා රාවණා රාවණා කොහේ ඉන්න රාවනයෙක්ද රාවනා කිය කියා මිනිස්සු මුලා කරන මාතෘකාවක් මොන බොරුවක්ද මේ කරන්නේ !!!මෙතුමා විතරක් සම්බන්ධයෙන් නොවෙයි රටේම ඉන්න ගුරාලා ගැනයි !!!!!රාවනා ගැන කතාකරපු දා ඉදලා රටට සෙතක් නෑ !!!!!
Tejanvitha bawa munenma penawa
FB එකෙන් සංස්කෘතිකය, ගොඩනගා ගත්තු සමහර මෝඩ පිරිසක් ඉන්නවා. උන් හිතන්නේ මේ වගේ දේවල් බොරු කියලා. බුදු දහම පවා විශ්වාස නොකරන එවුන් ඉන්නවා. සාමිතුමා දෙන්න තිබුණේ ඔය හොඳ පාඩමක් ඔය පොරට
තෙරුවන් සරණයි ! අනේ මෙතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද ?
විඩියෝ එකේ මැද අංකයත් තියනවා මම දැක්කා
Sami thuma Honda nisa hodata giya nathnam melahakata galwela.gedara gihin iwarai
මෙ සාම් හොද නිසා හොදයි වෙනකෙනෙක්ගෙන්නම් ගුට් කන්න වෙයි
රාවනට කියල බැයිද මේ 225 ටම කෙලවන්න.... දම්මික පැනිය වාගෙද😂
කොහෙද ඉන්නෙ මේ සාමිතුමා
😂😂😂maru vatama ragapanava nalubatta😂😂😂
නිවේදකයා මෝඩ විදිහට කතා කරන්නේ
Poddk hithanna me mahathmayage iwasima boru karayeknam mehem iwasan idida. Social meadia wl thiyena paliyt ekk dekk waradhi dewal dakala thamange agama thamange ratata awenika wechcha dewal hallu karanna epa. Hamoma dahamt yomu wewa awiddyawen thora wewa theruwan saranai 🙏
කට අරලා කියන්න තිබුනා නේ කරලා පෙන්නන්න කියලා
Maha moda miniyek awith inne kisi seelacharayak nathi viditata katha karanne aparade gal karanna thibune Kara balanna Monday😁😁
වෙන ඒවා උනු වෙන එකක් නෑ නේත?
Mazuma.kiyana.de.Atta..
අයියෝ ගල් කරලා පෙන්නන්න ඕනේ
😂😂gall karanava kiyala serama aun kiyana aaa ada kala karapu akak na ath ape game siyakanak hitiya supiri vaddek gall karanava padura alavanava putuva alavanava kaivaru gahanna karala pennuva😂😂😂
මෙයා භාවනා කරා නෙවෙයි. මන්ත්‍ර කියනවා වාර ගණන හරි යනකල්., රාවණ
කරල පෙන්නන්ඩ තිබ්බෙ😂
look like a drama
Rawana marketing
😂😂😂😂😂😂😂
,සාමී...හොදට භාවනාවන්ඩ හොදද 😅කිලි නැද්ද කිලිනොච්චි 😅 සක්කිලි 😮
ඇති යන්තම් අන්තිම මොහොතෙ නැගිට්ටා අෆ්ෆා
CO BAN BAYA UNA EKA😂
Another liar.