Hiru Star - Season 04 | SUPER 48 - Part 12 | 2024-09-01

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 803

  • @tharushimenaka1037
    @tharushimenaka1037 2 месяца назад +123

    රුවන් සර්ට ගොඩක් ස්තූතී හරිම නිහතමානී කෙනෙක් ඇත්තටම.....දක්ෂයන්ව හැමදාම ගොඩක් අගය කරනවාට සර්ට thank you 💕

    • @ashamaliashamali2670
      @ashamaliashamali2670 2 месяца назад +4

      අනිවාර්යයෙන් ❤❤❤

    • @nalakaanhana6281
      @nalakaanhana6281 2 месяца назад +2

      අනිවාර්යයෙන්

    • @Kanthi-l6n
      @Kanthi-l6n 2 месяца назад +1

      Onawata wada wadi

    • @nelanelaa7772
      @nelanelaa7772 2 месяца назад +5

      හොදම කෙනා තමයි රුවන් සර් බලන් ඉන්න අය කියන්නේ නිරෝශා හරි නැ කියලා අමල් නම් කොහොමත් වැඩක් නැ පව් හොද තරු අයින් වෙනවා

    • @ChinthaniPrarthana-f8r
      @ChinthaniPrarthana-f8r 2 месяца назад +3

      Yes 👍 රුවන් සර්

  • @SayuriNimshara
    @SayuriNimshara 2 месяца назад +97

    ප්‍රකාෂ් අයියේ ඔයාගේ හැමදේම හොදින් සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා! තෙරුවන් සරණයි ! 😢❤️❤️❤️💜️

    • @rupikapriyadarshani2991
      @rupikapriyadarshani2991 2 месяца назад +1

      Prakash kiyanne hodama taraga karuwek❤ idiriyatama yanna suba patanawa.amal ai me wage wada karanne

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c 2 месяца назад +48

    ප්‍රකාෂ් ගායනා කරන්නේ කවද්ද කියල මග බලපු අය ඉන්නවාද මම වගේ

  • @thissapa2037
    @thissapa2037 2 месяца назад +82

    ප්‍ර්කාශ් කේ. ට වෙච්ච අපරාදෙ හොද ගායනයක් අමල් කොහෙද දෙමළ දන්නෙ අද වෙන්න ඇති ඔය සින්දුව ඇහුවෙ ගරු රේනුව සිල්වා මැති තුමනි ප්‍රකාශ් කේ ගේ ගායනට අමල් ගත් තීරනය ඔබතුමා ගේ අවදානයට.
    මම සෑම ස්තියකම හිරු ස්ටර් බලන රසික යෙක්.

    • @Kithsara413
      @Kithsara413 2 месяца назад

      sahodaraya oba saha anikuth aya patalawa ganna epa. Amal saha nirosha beluwe methanadi dakshathawaya newe team eka dinawana eka gena witharai. ekai dennata dena manapaya nodi hitiye.

  • @athulaliyanage2991
    @athulaliyanage2991 2 месяца назад +112

    හින්දි දෙමළ දන්නැති අය ගත්තහම ඔහොම තමයි . K. ප්‍රකාශ් ඔබ හොඳ ගායකයෙක් ඔබට ජය 🎉🎉🎉🎉

    • @RasangaYasassri
      @RasangaYasassri 2 месяца назад +1

      Eka aththa

    • @merilkurera808
      @merilkurera808 2 месяца назад +1

      Yes

    • @NimashakumatiNimashakumari
      @NimashakumatiNimashakumari 2 месяца назад +2

      මෙතන වෙන මොකක් හරි සිතුවිල්ලක් තියෙනවා එක තමයි එහෙම කලේ

  • @sasindulalantha9154
    @sasindulalantha9154 2 месяца назад +115

    අමල් හෝ නිරෝෂා හෝ කවුරු උන්නත් ඇත්තටම බලන්න ඕනෙ දක්ෂයො කවුද කියල..හරියටම හැකියාවයි මානූෂිය විදියටයි තරඟකරුවන්ව දිරිමත් කරන්නෙ රුවන් හෙට්ටිආරච්චි විතරයි.

    • @DeepaniSd
      @DeepaniSd 2 месяца назад +2

      ඒක ඇත්ත

    • @kumara550
      @kumara550 2 месяца назад +1

      👍

    • @ashamaliashamali2670
      @ashamaliashamali2670 2 месяца назад +2

      අනිවාර්යයෙන් ❤❤❤

    • @KamaniRupasinhe
      @KamaniRupasinhe 2 месяца назад +2

      අනිවාර්යයෙන් ඒක නම් ඇත්ත

    • @dulakomla4643
      @dulakomla4643 2 месяца назад

      Ob plyn ehenm ilg pr 😅.pky, ethn inn untne eke amruw therenne

  • @sandyakumari2865
    @sandyakumari2865 2 месяца назад +41

    කේ .ප්‍රකශ් ...තමයි තරඟෙ ඉන්න ඕනේ ..කියන මතය තමයි අපට දැනෙන්නේ ...අමල් ,තරහට තමයි වෝඩ් නොකරේ ..ඒක ඕන කෙනෙක්ට තේරෙනවා ...මනුස්සයගේ හිත හැදෙන කතා කරන්න ඕනේ ...

  • @UmashaMasha
    @UmashaMasha 2 месяца назад +81

    කවදා හරි hiru star යන්න හිතන් ඉන්නව නම් කවුරු හරි යන්න එපා..ඇයි කියල අහන්න එපා යන්න එපා..😂😂😂😂😂😂😂

    • @SampathSampath-d5w
      @SampathSampath-d5w 2 месяца назад +1

      Hm eka aththa .meyalage waradi nisa dskshs lamai gedara yanne

    • @DeepaniSd
      @DeepaniSd 2 месяца назад +4

      දක්ෂයින්ට තැනක් දෙන්නෙ නෑ කවදාවත්😢😢

    • @salithaanjalo8029
      @salithaanjalo8029 2 месяца назад

      ඔව් මාත් අදහස අතෑරියා 😢

    • @Ruwaniishara-mh8lz
      @Ruwaniishara-mh8lz 2 месяца назад +1

      ඇත්ත ,කවදාවත් හිරු ස්ටාර් නම් යන්න එපා

    • @ChamilaKaruna-np2cr
      @ChamilaKaruna-np2cr 2 месяца назад

      Mamath yanna hitiye yannehe wedak nehe

  • @KNSKD
    @KNSKD 2 месяца назад +63

    අමල්ව Hiru Star එකෙන් අයින් කරන්න කියන අය කෝ බලන්න 😐

    • @KNSKD
      @KNSKD 2 месяца назад

      😢🤨🤨

    • @SayuriNimshara
      @SayuriNimshara 2 месяца назад +2

      ඇතුවත් බැ නැතුවත් බෑ වගේ

    • @sleducation4911
      @sleducation4911 2 месяца назад

      😢Ou

    • @KNSKD
      @KNSKD 2 месяца назад +1

      Matanam amal wa epa wela thiyenne shehan mehiranga hitiyanam කොච්චර hodada​@@SayuriNimshara

  • @Hashi89149
    @Hashi89149 2 месяца назад +50

    කලින් වතාවක විජය ලෝෂන් අයින් කලා දැන් මේ සැරේ ප්‍රකාශ් කේ ව අයින් කළා, මේ මිනිස්සුන්ට තරගකරුවොන්ගේ .හීන විහිළුවක් වගේ, මේ වගේ තරග වලට එන දක්ෂයෝ හරිම පව් අනේ

    • @NimashakumatiNimashakumari
      @NimashakumatiNimashakumari 2 месяца назад +1

      විජේ ලෝෂන් නම් ගේමක් ගහනවා sa ri ga ma pa එකේ ඇත්තටම සතුටුයි එක බලද්දී

  • @SayuriNimshara
    @SayuriNimshara 2 месяца назад +40

    අද 01 රුක්ෂාන් 02 හසිදු 03 ප්‍රකාෂ් 04 චතුමාල් හරිද මංදා පිළිවෙල,,,,,,🫣😯

  • @prasadperera3776
    @prasadperera3776 2 месяца назад +39

    අද මාර දුකයි ප්‍රකාෂ් සිංදු ලියන්නෙ කවදද කිය කිය මේ සීසන් එකේ හැම වටයකම බලන් ඉන්න මම ප්‍රකාෂ් කියන්නෙ දක්ෂයෙක් අමල් කියන මාලොකු පන්ඩ්තයට ඔය සිංදුව කියන්න තියා හිතන්නවත් බෑ කුහකයා😢

  • @ShyamaleGunaratna
    @ShyamaleGunaratna 2 месяца назад +20

    අන්තිමට නිරා්ශට රැවන්ව ඔින උනා රැවන්ගේ තරග කාරයෙක් උනානමි දෙන්නම අද රැවන්ව කපනවා රැවන් ඒ අතින් රෙස්පටි❤❤❤

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l 2 месяца назад +19

    අමල් නිරෝෂා එකතු වෙලානේ රුවන්ගේ අය කැපුවේ, අද කොහොමද 🤣🤣🤣

    • @HimashiR.d
      @HimashiR.d 2 месяца назад +3

      දැන් ඔය ගෑනිටයි මිනිහටයි අර රුවන්ට කරපු බලු වැඩ වලට රිටන් හම්බෙනෝ😂😂 යසයි

    • @Nilanthiabewardhana-vz8sl
      @Nilanthiabewardhana-vz8sl Месяц назад

      👍👍👍

  • @Amazinglanka1129
    @Amazinglanka1129 2 месяца назад +4

    අමල්ගෙ ලකුණු 7 ලැබුනත් ප්‍රකාෂ්ට 82යි. අමල් වැරදි ඇති. ඒත් ජනතා මනාපයෙන් 1%ක් මදි. ඇත්ත තේරුම් ගමු😊

    • @samwije8586
      @samwije8586 2 месяца назад +1

      expert කෙනෙක් vote කලාම ජනතා මනාප තවත් වැඩිවෙනවා.

  • @SecretScope.
    @SecretScope. 2 месяца назад +30

    අපරාදේ ප්‍රේකාශ් 😢😢 හොදට ගායනා කරා ශික්

  • @KavishkaH
    @KavishkaH 2 месяца назад +27

    ගොබ්බ පින්නයා තොට මියුසික් බෑ ඔය පුටුව ප්‍රකාශ්ට දීලා තෝ පලයන් එලියට 😂💔

  • @roshancamillus4605
    @roshancamillus4605 2 месяца назад +23

    විනිශ්චය මණ්ඩලය අසාධාරණයි! අමල් පෙරෙරා ගෙදර අරින්න ඕන...

  • @Randy2004-k1e
    @Randy2004-k1e 2 месяца назад +125

    නිරෝශා මැඩම්ගෙ දක්ශයො දෙන්නෙක්ම ගෙදර ගියා පව් අනේ සෙව්මිණි අක්කි ප්‍රකාශ් අයියයි තරගෙ ඉන්නම ඕනි දක්ශයො දෙන්නෙක් ... 🥺😖 අනේ එ දෙන්නව කෝම හරි ගන්න හිරු

    • @Udaraperera-jm1mm
      @Udaraperera-jm1mm 2 месяца назад +11

      Aththa❤

    • @roshanisilva8557
      @roshanisilva8557 2 месяца назад +13

      නිරෝෂා අමල් එක්ක එකතුවෙලා dafodil කපනකොට දැන ගන්න ඕනේ කොකාට වාරයක් නම් තිත්තයට වාර 2යි කියලා. වැපිරූ දේ තමයි නෙලන්න වෙන්නේ. දැන් අඬල වැඩක් නෑ

    • @thimeeravimukthi7803
      @thimeeravimukthi7803 2 месяца назад +1

      @@roshanisilva8557 ඩැෆඩිල්ට වඩා නම් මේ දෙන්නා හොදයි 😀

    • @Randy2004-k1e
      @Randy2004-k1e 2 месяца назад

      @@roshanisilva8557මෙහෙමයි එදා එයාලා වෝට් නොකලේ ඊලග කෙනා කොච්ච්‍ර හොදට කියනවද නැද්ද බලන්න ඔයා කියන විදියට ඔයාම හිතන්න ඒ එපිසෝඩ් එක බලලා ඉතින් ඩැෆඩිල්ට පස්සෙ සින්දු කීවෙ හසිනි අක්කා එයාට වඩා ගොඩක් හොදට සින්දු කීවා ඒත් ඉතින් එයාට නැතිඋනේ ජනතා පරමාදිපත්ව්‍ය නේ ...

    • @ChandraMalani-l6q
      @ChandraMalani-l6q 2 месяца назад +1

      Niyamai

  • @sasindulalantha9154
    @sasindulalantha9154 2 месяца назад +86

    Amal perera අද තමා දැක්කෙ ඇත්තටම පට්ට කුහකයි කියල..පව් අර කොල්ල..කවුරුත් එක වගේ දරුවො කියල හිතනව කියල ලොකු talk දුන්නට පට්ට කුහකයි..අනික ,කෑගහනව වගේ ඇහුන කියන්නෙ,ඒක කොච්චර අමාරු ද කියල බලන් ඉන්න මිනිස්සුන්ටත් තේරෙනෙව..ඔයා I can see ගයනකොටත් කෑගහනව වගේ තමා ඇහෙන්නෙ එහෙනම්..ඒ කියන්නෙ කෑගහණ තැන්වල කෑගහල කියන්න වෙනවනෙ.

    • @DilanBrensly
      @DilanBrensly 2 месяца назад

      Aththa oya hari....

    • @kushmalratnaweera2839
      @kushmalratnaweera2839 2 месяца назад +2

      නිරෝෂාම තමා ප්‍රකාශ්ට වල කැපුවේ🙂 පොඩ්ඩක් ආයි මේකෙ උන් දෙන්නා හැසිරුණු විදිහ බලන්න 😂 ඇති🥴

    • @swarnalathailandaridewa1035
      @swarnalathailandaridewa1035 2 месяца назад +1

      Me program eka wadak na

    • @swarnalathailandaridewa1035
      @swarnalathailandaridewa1035 2 месяца назад

      Prakash daruwata Honda gamanak thinawa

    • @SfmFazool
      @SfmFazool 2 месяца назад

      Eya ema kiyana ekatat appudi gahanawa

  • @chamudithawickramasingha5853
    @chamudithawickramasingha5853 2 месяца назад +39

    මෙකේ වෙනම සෙල්ලමක් යන්නෙ අපරාදෙ සුපිරි දක්ශයො කැපෙනවා නිකන් සීසන් 5 එකේනන් සන්ගීතය පිලිබද දැනුමක් තියන කෙනෙක් ඒ පුටුවට ගේන්න අපරාදෙ නැත්නම්

  • @SayuriNimshara
    @SayuriNimshara 2 месяца назад +43

    නිරෝෂා මිස් චතුමාල් ට vote කරේ නැති නිසා තමයි අමල් sir ප්‍රකාෂ් ට vote කරේ නැත්තේ,,,,,,,ඒක කාට වුණාත් හොඳටම තේරෙනවා,,,,,, අමල් sri vote කරාත් එක ලකුණක් මදි වෙනවා,,,,,,,

    • @nilukakrisanathi2757
      @nilukakrisanathi2757 2 месяца назад +2

      අනිවාර්යයෙන්ම

    • @DeepaniSd
      @DeepaniSd 2 месяца назад +7

      ඒ උනාට ප්‍රකාශ් ලස්සනට ගායනා කළා

    • @maleeshapramod9446
      @maleeshapramod9446 2 месяца назад +2

      Sirawta

    • @gsuw236
      @gsuw236 2 месяца назад +3

      Amal kariyek...okawa ain karanna oni hiru aken😂ponaya. Hoada lamai okoma kapannawa ammal

    • @ajjj772
      @ajjj772 2 месяца назад +5

      ඉතිං ඒකෙන් පලිගත්තේ නිරෝෂාගේ නෙමෙයිනේ අහිංසක දක්ෂයෙකුගේ ජීවිතයෙන්

  • @isharajanani7841
    @isharajanani7841 2 месяца назад +6

    ප්‍රකාශ්ගේ ගායනය හරි ම ලස්සනයි..ඔයාට බුදුසරනයි අයියේ ❤

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 месяца назад +6

    නිරෝෂා එයාගෙ තරඟකාරුවන් ඉස්සරහට අරන් යන්න අසාධාරණ විදියට විනිශ්චය කරනවා.අදත් එයාගෙ තරඟකරුවා ඊලඟට ගායනා කරන නිසා ඊට කලින් ගායනයට ⁣මනාපය නොදී තියාගත්තා.ඉතින් අමලුත් ඒකම කලා.දෙ⁣න්නාටම වෝට් දෙකයිනේ හම්බුනේ ජනතා මනාපය තමයි ප්‍රකාශ්ට අඩු වුනේ.මටනම් හිතුනේ ඒ වෙලාවේ වැරදි දේ කලේ අමල් නෙවෙයි නිරෝෂා කියලා.

  • @anomakahatapitiya531
    @anomakahatapitiya531 2 месяца назад +16

    නිරොශට තිබුනේ අමල්ගේ ටීම් එකේ ළමයට වෝට් එක දෙන්න මොකද එයත් ලස්සනට කීවා එහෙනම් අමලුත් නිරෝශගේ ටිම් එකේ ළමයට වෝට් එක දෙනවා.එතකොට ජනතාව තීරනය කරයි කවුද ඉදිරියට යවන්න ඕන කියලා.

    • @දීනායිඅනායි
      @දීනායිඅනායි 2 месяца назад

      Ekanam sadarana kathawa

    • @HimashiR.d
      @HimashiR.d 2 месяца назад +3

      නෑ රුවන්ට තිබ්බේ අනිතිමට අමල්ගේ කෙනාට වෝට් නොදී ඉන්න. එහෙනම් අමල්ගේ කෙනාට වෝට් අඩු වෙලා ප්‍රකාශ්ට අද යන්න තිබ්බ 48 වටයට😢😢

    • @NiranjaliBenaragama
      @NiranjaliBenaragama 2 месяца назад

      Correct

    • @mmaxmmax6111
      @mmaxmmax6111 2 месяца назад

      Nirosha mis waradi aml sarge kena lassanata kiuwa nirosha mis බයිලා ghnawa waradi kiyala ekn අසාධාරණයක් une prekash ta

    • @mmaxmmax6111
      @mmaxmmax6111 2 месяца назад +1

      ​@@HimashiR.druwan sarta dos kiyala be ethim ey hari සාධාරණ kenk

  • @nishakafernando9766
    @nishakafernando9766 2 месяца назад +5

    Because of the lack of Amal's vote.prakash went out of the.competition.but according to my view prakash sang the song brilliantly.
    I saw a huge strength from the prakash.because he is very courageous and highly positive kind and humble tamil competitor.he didn't cry.his face is so hopeful. Nirosha's commenting is so powerful. I also believe that one day prakash will destroy his life barriers and become a good singer in future.
    We highly appreciate ruwans last comment on prakash. It describes prekash's singing skills.
    I urge all other candidates still remain this competition. Learn a lesson from prakash to how to behave at a " defeat" with a happy mood without crying
    Commenting from italy 🇮🇹

  • @KavishkaH
    @KavishkaH 2 месяца назад +45

    හින්දි සින්දු සින්හල කරලා කියන උන්ට එකෙන්ම දෙනවා අර කොල්ලට දුන් නෑ බල්ලා

    • @YeshanPasii
      @YeshanPasii 2 месяца назад +3

      💯

    • @Ruwan198
      @Ruwan198 2 месяца назад +3

      Mona de unath a unge dawal walata thamange nahadecha kama Panawa wachana walin

  • @sudarmagayan5066
    @sudarmagayan5066 2 месяца назад +2

    නියමයි හසිදු පුතේ ජයවේවා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා 🌹🌹🌹🌹🌹🌹

  • @surangiperera2889
    @surangiperera2889 2 месяца назад +31

    ඇත්තටම ඇයි මෙහෙම කරන්නෙ ..මේ අහිංසක තරගකරුවන් කොච්චර නම් බලාපොරොත්තු තියාගෙනද මෙතනට එන්නෙ..ප්‍රකාශ් ඇත්තටම පව්..හරිම දක්ෂයෙක්..කණ්ඩායම් නොබෙදා හිටියා නම් මේ වගේ වෙන්නෙ නැහැ...

  • @Randy2004-k1e
    @Randy2004-k1e 2 месяца назад +56

    දැන් ඉතින් මේකෙ නිරෝශට බැන බැන හෑලි ලියන කට්ටිය මොනාද කියන්නෙ බලමු 😂

    • @DilanBrensly
      @DilanBrensly 2 месяца назад +3

      Èkanm aththa.... Niroshage veradimane kiuve... Dan amal harida

    • @nimsarafernando1578
      @nimsarafernando1578 2 месяца назад +2

      Amal’s dunnath wadk na ithin mu 75 aru 83 aran thibbe. Kohoma hri matath Prakash aya thama honda

    • @GeethaRathnayaka-k3x
      @GeethaRathnayaka-k3x 2 месяца назад

      😂😂😂😂

    • @Douma-w6h
      @Douma-w6h 2 месяца назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara 2 месяца назад +41

    අද හරිම ගොඩාක් දුකයි ප්‍රකාෂ් අයියා අයින් වුණාට 😢😢😢😢😢💔💔💔

    • @suneelakaadikaram
      @suneelakaadikaram 2 месяца назад +2

      @@SayuriNimshara 😪😪😪

    • @Douma-w6h
      @Douma-w6h 2 месяца назад

      ❤❤❤❤❤😢😢😢😢😢😢😢

  • @shehanigamage9521
    @shehanigamage9521 2 месяца назад +45

    නිරෝෂා නොකියා කිව්වේ,ප්‍රේක්ෂකයිනේ අමල්ට බැනපල්ලා කියලා .තුන්දෙනාම පොඩි ළමයි වගේ.

    • @SayuriNimshara
      @SayuriNimshara 2 месяца назад +2

      Yes yes 🤭🤭🤭

    • @shehanigamage9521
      @shehanigamage9521 2 месяца назад +1

      @@SayuriNimshara 😂

    • @chandrakasthuri4500
      @chandrakasthuri4500 2 месяца назад +2

      අමල් වොට් කලත් 1මදිනේ..අපරාදේ දක්ෂයෙක් කැපුනා 😢😢

    • @shehanigamage9521
      @shehanigamage9521 2 месяца назад +1

      @@chandrakasthuri4500 ඒක ඇත්ත .

    • @chandimasanjeewani1874
      @chandimasanjeewani1874 2 месяца назад +2

      ඇත්ත😂

  • @bhanthesamitha4028
    @bhanthesamitha4028 2 месяца назад +1

    පළවෙනි තරඟකරු හසිඳු "සිංහල ඉතිහාස පොතේ" වගේ ගීතයක් තෝරගත්තට එකෙන්ම Respect.....

  • @liyanagedhivya2074
    @liyanagedhivya2074 2 месяца назад +76

    අමල්ගෙ vote එක දුන්නැත්තේ ඊරිසියාවට

    • @rajapakshacharitha5903
      @rajapakshacharitha5903 2 месяца назад

      Ow

    • @ChandiKelum
      @ChandiKelum 2 месяца назад +1

      Etakota nirosha dunnete mokatada

    • @liyanagedhivya2074
      @liyanagedhivya2074 2 месяца назад

      @@ChandiKelum dennama irisiyayi. Eth prakash dakshayi. Eyt vote eka onima time eka ee

    • @ajjj772
      @ajjj772 2 месяца назад +2

      ඔව් ඉරිසියාවට වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් නූගත් කමට වෙන්නත් පුළුවන්. මොකද ඔහු කිව්වා ඔහු ගීතය කිව්වේ කෑගහනවාගේ කියලා ඒ උනාට රුවන් කිව්වා ඒක අපේ ගායනා කරන්නේ එහෙම තමයි කියලා. ඒ කියන්නේ ඔහුට ජාත්‍යන්තර ගීත ගැන කිසි දැනුමක් නැහැ.

    • @sanjeewa252
      @sanjeewa252 2 месяца назад

      Amal dunnathi1 withara penne,mulin nirosha dun nathi1 penun nadda?nirosha dun nanm amaluth denna thibba,nirosha kuhakai.balu

  • @jayam1429
    @jayam1429 2 месяца назад +31

    අමල් සර් අද කුහක වෙලා ...
    එහෙම වෙන්න එපා සර්, දක්ෂයට, දක්ෂ තැන දෙන්න කාරුණික වෙන්න .....
    සොබාදහමට නොවෙන අවනත ලොවේ කිසිවක් නෑ ❤❤❤
    ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා හදවතින්ම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ !
    ගොන්ණු ගොඩට, මී මඥ්ඥො මඩට ඇද්දොත්...
    මේ දක්ෂ දරුවන් කොහාටද අදින්නේ ???????
    💐💐💐💐💐💐💐💐💐

    • @janakak.a470
      @janakak.a470 2 месяца назад +5

      ඔය කුඩ්ඩන්ට සර්‍ර් කියන්න එපා

    • @swarnalathailandaridewa1035
      @swarnalathailandaridewa1035 2 месяца назад +3

      Amal kiyane. Patta kuhakayek

    • @Douma-w6h
      @Douma-w6h 2 месяца назад

      😮😮😮😮😮😮😔😔😔😔😔😔🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @ChamaraPerera-n6j
      @ChamaraPerera-n6j 2 месяца назад

      කුඩ්ඩගේ ගති ඔහොම තමයි😂😂😂😂

  • @asangafernando3344
    @asangafernando3344 2 месяца назад +2

    රුවන් තමන්ගේ කණ්ඩායමේ අයට විතරක් නෙමෙයි අනිත් අයගෙ තරගකරුවන්ටත් දිරිය දෙනවා.ඇත්තටම ඒක හොද දෙයක් .

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu 2 месяца назад +3

    හසිදු. හරිම. ලස්සනයි. ගායනය.. ❤❤❤❤❤

  • @TharinduHerath-e1l
    @TharinduHerath-e1l Месяц назад +1

    දවසක විජය ලෝෂන් වගේ වෙනවා අනිවා...🤍 good luck ප්‍රකාෂ්..🤍✨

  • @Wijewera-ht4lw
    @Wijewera-ht4lw Месяц назад

    රැවන් හරිම නිහතමානී නියමයි රැවන්් ඔයා හරිම මනුෂ්‍යත්වය තියෙන්නේ ❤ ෂෙරිල් වගේ බිරිඳක් ලැබුණේ වාසනාවට දරැවන්ට හොද ගායනය කියලා දෙන ගුරැවරයෙක් super 🎉❤

  • @chathurikadilhani9515
    @chathurikadilhani9515 2 месяца назад +11

    කෝ බලන්න අදත් මුලුමනින්ම කමෙන්ට් බලන්න ආව අය 🙃🙃

  • @Themajornews
    @Themajornews 2 месяца назад +2

    අමල්ගේ සියලු තරගකාරුවන් පරදවමු. 50%ක් වත් යන්න දෙන්න එපා. අමල් පාඩමක් ඉගෙන ගන්නේ එදාට

  • @ChinthaniPrarthana-f8r
    @ChinthaniPrarthana-f8r 2 месяца назад +37

    අන්තිමට ගායනා.කල.ගායන.ගැන කියන්න.වචන.නෑ.සුපිරි❤❤❤👍👍👍🇦🇪 ටැමිල් ගීතය

    • @NimashakumatiNimashakumari
      @NimashakumatiNimashakumari 2 месяца назад +1

      දක්ෂයට ඉඩ නැහැ හිරු එකේ

    • @Douma-w6h
      @Douma-w6h 2 месяца назад

      ❤️❤️❤️❤️❤️😔😔😔😔😔😔😔🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @VihangaRukshan-ho5of
    @VihangaRukshan-ho5of 2 месяца назад +38

    මොනවා නැතත් රුවන් සර්ටත් වාරයක් හම්බුනා

    • @HimashiR.d
      @HimashiR.d 2 месяца назад +4

      ඇත්තටම ඊයෙයි අදයි මරු රුවන්ගේ අය කලින් තේරිලා යනවා ❤ අරුන් දෙන්නට දැන් පටිසන් දෙනවා රුවන්ට කරපු පල් වැඩ වලට😂😂

    • @SakunthalaPaluvila
      @SakunthalaPaluvila 2 месяца назад +2

      Kokata warayak nam thiththayatath warayak😅

  • @maneshaharshanimohomed862
    @maneshaharshanimohomed862 2 месяца назад +9

    Expert team වලට නොබෙදා හිටියනම් හොදයි

  • @samwije8586
    @samwije8586 2 месяца назад +1

    අමල් කලේ වැරදි වැඩක්. කෙනෙක් එක්ක තියෙන තරහට වෙනත් අහිංසක කෙනෙක්ගෙන් පළිගත්ත.
    ඔබට දැන් සතුටුද අමල්?

  • @ajjj772
    @ajjj772 2 месяца назад +4

    රුවන් සංගීත ක්ෂේත්‍රයට වැඩිකල් නාවත් අනිත් දෙන්නට වැඩිය හොඳ සංගීතය ගැන හොඳ බාහිර දැනුමක් තියෙන කෙනෙක්. ඒ වගේම ජාත්‍යන්තර ගායක ගායිකාවන් කියන ගීත ගැන හොඳ අවබෝධයක් තියෙන උගත් නිහතමානී සාධාරණ පුද්ගලයෙක්.
    අනිත් දෙදෙනා හරිම උද්දච්ච හැමදේම දන්නවා කියා පණ්ඩිතකමින් ඔලුව උදම්වා ගත්තු කුහක දෙදෙනෙක්

    • @nirangalaananda974
      @nirangalaananda974 2 месяца назад

      Aththa matath hithuna ohu harima dakshayek kiyala, balanna katha karana lassana, ohu ugath kenek respect ruwan ❤❤❤

    • @ajjj772
      @ajjj772 2 месяца назад

      ​@@nirangalaananda974
      ඔව් ඒක තමයි උගත්කමයි නූගත්කමේ වෙනස හොඳට පේනවා ඒ අය අතර.
      අර පරණ කියමනක් තියෙන්නේ " පිරුණු කළේ දිය නොසැලේ" එය හරියටම සනාථ වෙනවා.

  • @reeniperera507
    @reeniperera507 2 месяца назад +8

    1. Rukshan
    2. Hasindu
    3. Prakash

  • @nilushiprabodha1179
    @nilushiprabodha1179 2 месяца назад +3

    ඔය අමල් කියන රේණුලගේ partner ඔතන වාඩි කරලා තිබ්බට music ගැන දන්න මගුලක් නෑ. අප්පොච්චා ගේ පානෙන් එළිය බලනවා. හිරු හරි නම් ඔය මිනිහා එලවන්න ඕන. ගොඩක් කල් ඉදන් මම මේක බලනවා. මේක මිනිහා වගේ කුහක අමනයෙක් නෑ මේ ක්ෂේත්‍රයේ. රුවන් මම දන්න තරමින් තනියම ආව කෙනෙක්. නමුත් ඒ මිනිසාගේ තියෙන්නේ දේව ගති.

  • @radical1455
    @radical1455 2 месяца назад +4

    තව ඕනී තරම් මෙවැනි තරඟ තියෙනවා.ඒවාට යන්න. දිනන්නම හිතන්න එපා.මේ චැනල් වලට වහල් වෙන්න එපා..ගීත කීමේ අවස්ථාවල් ලබා ගන්න. අත් දැකීම් ලබා ගන්න.ඔබේ දවස ⁣ඉක්මනින් ඒවී.❤❤❤❤

  • @purnimamadushani2837
    @purnimamadushani2837 2 месяца назад +15

    ප්‍රකාශ් ලස්සනට ගායනා කළා. 👌❤️

  • @ErangiSenul
    @ErangiSenul 2 месяца назад +2

    හසිදු ප්‍රබෝධ👍

  • @maleeshapramod9446
    @maleeshapramod9446 2 месяца назад +9

    ආය හිරුස්ටා බලලා වැඩක් නැ😪 ප්‍රකාශ් අයියේ ඔයාට සුබ අනාගතයක් තියනවා good luck ❤️❤️

  • @malidelana8396
    @malidelana8396 2 месяца назад +9

    අමල්ට ඉතින් ටැමිල් ඇහෙන්න ඇති කෑ ගහනව වගේ පව් 😂😂. රුවන්ට නිරෝෂ බලු වැඩ කලාට රුවන් එහෙම කරන්නෙ නෑ අහිංසක දරුවන්ගෙන් පලි ගන්නෙ නෑ.. අනිත් උන් දෙන්නම කුහකයි

  • @Akila20041
    @Akila20041 Месяц назад +2

    🥰💞🌹👌

  • @KumudikaLakmali
    @KumudikaLakmali 2 месяца назад +7

    Prakash k ඔබ දක්ෂයි ඇත්තටම ❤❤❤.... oya sing කරනවා බලන්න ආසාවෙන් හිටියේ ❤❤❤❤ ජය වේවා ඔබට ❤❤❤🎉

  • @deepkumara3387
    @deepkumara3387 2 месяца назад +4

    මේ වගේ අයව අයින් වෙන්න දෙන්න එපා හිරැ එකටත් පාඩුයි. මෙහෙම තරගකරැවන් විනිසුරු වරුන්ට බෙදන්න එපා. මේක මහ අපරාධයක්. මාරම දක්ෂයෙක් මේ හිතාමතා අයින් කරේ. අමල් සර් ඔයාල බෙදිල මේ වගේ වැඩ කරන්න එපා. ලංකාවට ලැබෙන සම්පත් මේ

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 месяца назад +5

    තමන්ට කැමති කෙනාට vote එක ලැබුණේ නැත්නම් ඉතින් එදාට ඒ ජජ් ඉවරයි 😂 ඊයේ බනින අය අද හොදයි 😂 කොච්චර කොහොම මොනා උනත් මෙතන ඉන්න එක්කෙනෙක් තමයි අන්තිමට දිනන්නෙ ,,හැමෝම දක්ෂයි ❤🎉

    • @ErangiSenul
      @ErangiSenul 2 месяца назад +2

      ඒක ඇත්ත.දක්ෂයන්ගෙනුත් දක්ෂයන් ඉදිරියේදී තව අවුට් වෙනවා.අවසාන තරඟයට යන්න පුළුවන් හතර දෙනාටයි.ජජ්බෝඩ් එකට බැනලා වැඩක් නැහැ.තරගයේ ස්වාභාවය මිනිස්සු තේරුම් ගන්නේ නැහැ.

  • @DeepaniMallika-ts5dp
    @DeepaniMallika-ts5dp 2 месяца назад +2

    මේ සින්දුව දුක් බර ඉතිහාසය සත්‍යය සිද්විමක් එකටත් නටනවා අපේ මිනිස්සු

  • @ftlltd6001
    @ftlltd6001 Месяц назад +1

    🎉❤

  • @kushmalratnaweera2839
    @kushmalratnaweera2839 2 месяца назад +4

    නිරෝෂම තම උඩ බලන් කෙල ගහගත්තේ මේකෙ කොහොමත්😂 ඒකි ඒ දාන සෙල්ලම අමල් එක්ක දාන්න හොඳ සෙල්ලමක් නෙමෙයි 🙂 ඇති 🥴

  • @sonethrasri2247
    @sonethrasri2247 2 месяца назад +3

    මුල්ම ගීතය "සිංහල ඉතිහාස පොතේ........... පසිදු ගායනා කරද්දී කාටවත්ම මංගල ඩෙනෙක්ස් මතක් උනේ නැද්ද? එදා මංගල මේ සින්දුව ඔය විදිහටම ගායනා කලා පසිඳු ලස්සනයි. ප්‍රකාෂ් ගැන දුකයි. ඒ දරුවා ලස්සනට ගායනා කෙරුව මේ ටීම් වලට බෙදන එක නතර නොකලොත් අහිංසක දරුවන්ට වෙන්නේ හරිම අසාදාරනයක් පව් අහිංසක ළමයි.

    • @DinukaSd
      @DinukaSd 2 месяца назад +1

      අනේ ලබ්බ තමා ඉස්සල්ල අහපං මංගලගෙ සින්දුව මංගල ඊටවඩා හොදට කියනවා

  • @NimalKarunathilaka-kt3sh
    @NimalKarunathilaka-kt3sh Месяц назад +1

    Balapan ubata karana eka balu amal 🙂

  • @Kalumsampath-kr4yt
    @Kalumsampath-kr4yt 2 месяца назад +10

    සෙව්මිනිට යි pakash ටයි නැවත අවස්තාවක් දිය යුතුයි මේ තරගයෙ ඉන්න ඔන දක්ශයොම දෙදෙනෙක් එ දෙන්නා

    • @ChandiKelum
      @ChandiKelum 2 месяца назад +1

      Okkoma inna ona ayanam dinanna ona kawda 😂😂😂

  • @sujithsilva7681
    @sujithsilva7681 2 месяца назад +19

    Amal gadara giyanam hodai

  • @NotishotaL.K
    @NotishotaL.K 2 месяца назад +4

    අමාල් , නිරොශා හොද ගයකයන්ට අවස්ථාවක් දෙන්න බැරි නම් ඔතනින් අයින් උනානම් හොදයි 😊 ඔය දෙන්නගේ වැඩ නිසා දක්ශයො ගොඩක් මේ සිසන් ටිකෙම අයින් උනා දෙන්නාටම කන්ඩායම් හැගිම වැඩියි හරි දක්ශයා තෝරන්න බැරි නම් මොකට එනවද මන්දා මෙයාලවත් විනිසුරුවන් විදියට තොරගන්නවානේ 😊
    අද දවසේදි ආමල් සර් අවසනයෙ ගීත ගයනා කරපු කෙනාට දෙන්න ඔනි 😊
    ප්‍රේක්ශක මානාපය 50% උනොත් නේ විනිසුරුවන්ට වොට් කරන්න පුලුවන් , හරියට ගායනය උනත් නැත්තන් එ කෙනාට 50% ක් ගන්න දෙන්න එපා 😊 එ කියලා තමන් අදුරන කෙනෙක්ටත් වොට් කරන්න එපා ගීතය හරියට ගායනය උනේ නැත්තන්

  • @dineshnuwan2201
    @dineshnuwan2201 2 месяца назад +4

    චතුමාල් 36 වටයට යවන්න තීරනය කරෙ ජනතාව. එතකොට අද තරගය බැලුවොත් මිනිස්සු අමල්ට බනින්නෙ උන්ගෙ තියෙන මෝඩකම නිසා. අද අමල් සාදාරන ව්දිහට වෝට් කරෙ 🙂

    • @HimashiR.d
      @HimashiR.d 2 месяца назад +3

      බම්බුව 😂😂 ප්‍රකාශ්ගේ ගායනය මරු අමල් ඉතින් පලිය ගත්තා නිරෝසාගෙන් ඒකයි උනේ ඒකෙන් මේකෙන් දක්ශයෙක් හැලුනා 😢😢

    • @dineshnuwan2201
      @dineshnuwan2201 2 месяца назад +1

      @@HimashiR.d චතුමාල්ටයි ප්‍රකාශ්ටයි ව්නිසුරුවන්ගෙ වෝට් දෙක ගානෙ දෙන්නටම ලැබුනා .. ජනතා මනාපයෙන් තමයි මේක වෙනස් උනෙ.. එහෙම බලනකොට මේක අමල්ගෙම වරදක් කියල කියන්න බැ 🙂

  • @Dilshan__ravihansa
    @Dilshan__ravihansa 2 месяца назад +5

    හසිදු අයියා, රුක්ශාන් අයියා ,චතුමාල් අයියා ජයම වේවා ඔයාලට ❤😍 ප්‍රකාශ් අයියා ඔයාට හොද ගේමක් ගහන්න පුලුවන් වෙන්න ඕනී... ආදරෙයි හැමෝටම 🫶❤

  • @kanthikan5145
    @kanthikan5145 2 месяца назад +1

    පසිදුගෙ වෝයිෂ් එක මංගල ඩෙනෙක්ෂ් වාගෙ ජයවේවා ලස්සනයි

  • @lilanthinieedirisooriya6505
    @lilanthinieedirisooriya6505 2 месяца назад +14

    නිරෝශා නිසා තමයි ප්‍ර්කාශ් පැරදුනෙ. නිරෝශා මුලින්ම මේ සින්දුව කියන්න දුන්න නම් ප්‍රකශ් දිනනව. අපිත් මුල ඉදලම බලාගෙන හිටියෙ ප්‍රකාශ් සින්දු කියනකල්. නිරෝශ හරි කුහකයි. රතුත් දීල ඒ ලමයව මානසිකව වැට්ටුව. 😢ප්‍රරකාශ් පුතේ අද හොදටම සින්දුව කිව්වෙ ඔයා. ඔයා දෙරන ඩ්‍රීම්ස්ටා යන්න. ඔයාට හොද තැනකට යන්න පුලුවන්. හොද විනිශ්චය මන්ඩලයක් ඒකෙ ඉන්නව.ඔයා ඉන්දියාවට යන්න එපා නිරෝශාගෙ අවවාද අහල. ඔයා ලන්කාවට සේවයක් කරන්න. ශ්‍රී ලාන්කිකයෙක් විදියට.රුවනුත් තත්ත්වය තියාගෙන අයින් උනානම් හොදයි. සුබ අනාගතයක් ප්‍රකාශ් පුතේ ඔයාට.🇩🇪🇩🇪

  • @GeethaRathnayaka-k3x
    @GeethaRathnayaka-k3x 2 месяца назад +2

    ජනතාවගේ වැරැද්දක් නිසා ප්‍රකාශ්ට ගෙදර යන්න උනේ.අමලුත් වැරදී

  • @prakashdinesh3437
    @prakashdinesh3437 2 месяца назад

    Prakash k
    ඉන්දියාවේ දී හමුවෙමු මිත්‍රයා.ඔබ ඇත්තටම දක්ශයෙක්.ඔබට හිමි නිසි තැනක් එහෙදි ලැබේවි.ජයවේවා ❤

  • @KamalWikramaarachchi
    @KamalWikramaarachchi 2 месяца назад +4

    ලමයි එක එක්කෙනාට බෙදන්නෙ නැතුව හිටියනම් බොහෝ දුරට හොදයි 🙏

  • @dineshnuwan2201
    @dineshnuwan2201 2 месяца назад +23

    ජනතාව අමල්ට බැන්නට චතුමාල්ට ජජ් වෝට් දෙකයි .. ප්‍රකාශ්ටත් ජජ් වෝට් දෙකයි ඊලග වටයට යවන්න ඕනි කෙනා ජනතාව තීරණය කරා එච්චරයි

  • @hamziasalman9430
    @hamziasalman9430 Месяц назад

    Sewmini Jayakody n Prabashwara K..දෙදෙනාම වටිනා දෙන්නා. Hiru star program eke inne oney.හරිම දුකයි ...

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 2 месяца назад +5

    නිරෝසා නොදුන්නු තරහට අමල් දුන්නේ නැ කොල්ලා පව්😢

  • @maleeshapramod9446
    @maleeshapramod9446 2 месяца назад +7

    ප්‍රකාශ් අපි හැමෝම හැමදාම ඔයත් එක්ක ඉන්නවා 🤜🤛

  • @RoshaniDeSilva-d4s
    @RoshaniDeSilva-d4s 2 месяца назад +1

    මේකෙ දෙන්නම මනාප දෙක බැගින් ගත්තා..ජනතා මනාපය වැඩිකෙනා තේරුනා..උනේ ඒකනේ..❤

  • @asankablock2080
    @asankablock2080 2 месяца назад +1

    චතුමාල් අති දක්ශයෙක් ,,,,ඉදිරියට යෑමට ශක්තිය ලැබේවා ❤

  • @VilinaVilina-sj5gf
    @VilinaVilina-sj5gf 2 месяца назад +10

    මේ තරගෙ දක්ෂයො ගොඩක් කැපෙනව ආත්මාර්තකාමිකම නිසා.ප්‍රකාෂ් ඔයා ගොඩක් දක්ෂයි .අපි ගොඩාක් ආසයි ඔයා ගයනව බලන්න .ආයෙ හිරැ ස්ටාර් බලන්නැහැ.ප්‍රකාෂ් ඔයා කවදහරි දිනනවමයි.දුකයි ගොඩක්.ඔයා රුවන් ගෙ ටීම් එකේ හිටියනම් හරි.ඔයත් ඉන්දියන් competition එකට යන්න .සුබ පැතුම් ❤❤❤❤❤

  • @DinushaWithaarachchi
    @DinushaWithaarachchi 2 месяца назад +4

    හැමෝම තමන්ගේ කණ්ඩායමේ කෙනාව ඉස්සරහට අරන් යන්න හදනව මිසක් දක්ෂය ඉස්සරහට අරන් යන්නෑ.prakash පව්.එයා ගොඩාක් දක්ෂ ලමයෙක්.අමල් මෙතන judge කරන්න ගැලපෙන කෙනෙක් නෙවෙයි.හරිම කුහක මනුස්සයෙක් ."රේනෝ් සිල්වා මැතිතුමනි කරුණාකර මෙය ඔබේ අවධානය පිණිසයි"

  • @nisasachi9744
    @nisasachi9744 2 месяца назад +18

    අමල්නම් පන්ඩිත කුහක මනුස්සයෙක්. මුන් music feild එකටම සාපයක්..

    • @DiasCreations476
      @DiasCreations476 2 месяца назад +2

      Thaththage pihiten sindu kiyanna apu minissu 😂

    • @HimashiR.d
      @HimashiR.d 2 месяца назад +1

      ඔව් මේ අමලාට ලස්සනට සින්දු කියන්න පුලුවන් ඒත් චරිතේ නම් ජරා ගොඩක් වගේ 😂😂 රුවන් නම් වදින්න වටින හොද මිනිහෙක් ❤

  • @lalithdharmashantha4396
    @lalithdharmashantha4396 2 месяца назад +4

    නිරෝශා කියනවා පෙක්ශකයෝ බලාගෙන ඉන්නවා කියලා ඕව් ඇත්තා බලාගෙන ඉන්නවා එතන අමල් හරි.....

  • @diyogabadu
    @diyogabadu 2 месяца назад +12

    දක්ශයට තැනක් නැත්තෙ අයි 😢 අපි අයෙ හිරැස්ටාර් බලලා ඉවරයි වුබලම බලහල්ලා අයෙ වයිල් කාට් එකකින් පෙරෙකාෂ් ආවෝ ත් විතරයි බලන්නෙ

    • @HimashiR.d
      @HimashiR.d 2 месяца назад +2

      මේකේ wild card na නිරෝශාගේ ටීම් එකේ ගන්න පුලුවන් එක්කෙන් ඉදලා ඊයේ ගත්තා ආය නිරෝශාගේ ටීම් එකේ එහෙම ගන්න බෑ කැපුන අය 😢😢 පව් ප්‍රකාශ්

  • @little-Zizi
    @little-Zizi 2 месяца назад +3

    ප්‍රකාශ් ජනප්‍රිය දක්ෂ ගායකයෙක් වෙයි ❤

  • @wasantikumari8885
    @wasantikumari8885 2 месяца назад +5

    යකෝ මේකේ දක්ෂයාට සුදුසු සැන දෙන්නෙ නෑ අමල් නිසා ප්‍රකාශ් ගෙදර ගියා පව් එයා ගොඩක් දක්ෂ ළමයෙක් ප්‍රකාශ් ඔයා දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකට එන්න එතන ඉන්න විනිශ්චයමණ්ඩලය ගොඩක් උගත් කට්ටිය ඔය වගේ කුහක නෑ❤❤❤❤❤❤❤❤

  • @prami2004-ii8eg
    @prami2004-ii8eg 2 месяца назад +1

    මාත් හිටියේ ප්‍රකාශ් අයියා සින්දු කියන්වා බලන්න.

  • @imalshakalmi5692
    @imalshakalmi5692 2 месяца назад +1

    දෙමළ හින්දද මෙහෙම කරන්නෙ ,,,,,,ගිය සැරේ විජයව කැපුවා,,,,,මේ සැරේ මගෙ හිතේ හිටිය හිරුස්ටාර් තමයි ප්‍රකාශ්,,,,,ඒ කත් කෑව ,,,,මොනව වුනත් වයිල් කාඩ් එකක් තියල හරි ආපහු ගන්න මෙයාව,,,බලන්න කො කොච්චර දක්ශද් කියලා ,,,,,,ජජ්ලත් කොර

  • @bpositivebpositive928
    @bpositivebpositive928 2 месяца назад +17

    Amal kathavade kare

  • @අංගම්මනසුමනෙ
    @අංගම්මනසුමනෙ 2 месяца назад +2

    අමල්ට හරි යන්නෙ අමල්ගෙ ආරෙ සින්දු කියන අය විතරයි😵‍💫

  • @premathilakaabeywickrama3228
    @premathilakaabeywickrama3228 2 месяца назад +1

    ප්‍රකාශ්ගෙ පරාජයේ වගකීම නිරෝෂා ගතයුතුයි. මොකද ඔහුට හොඳ ගීත දෙකක් තෝරලා දුන්නෙ නෑ.

  • @ChandikaZoysa
    @ChandikaZoysa 2 месяца назад

    Mm e සිංදු දෙකම ආයෙත් ඇහුව pekash K thamai ඉස්සරහට යන්නේ වැරදීමක් kare pau

  • @surangabro3914
    @surangabro3914 2 месяца назад +3

    අමල් කියන්නේ මහ කුහක බල්ලෙක්....ප්‍රකාස් k හොඳටම ගායනා කලා.

  • @sanduniudara609
    @sanduniudara609 2 месяца назад

    ප්‍රකාෂ් හොදට ගායනාකරා රුවන් සර් හරිම නිහතමානී බුද්ධිමත් විනිසුරු වහයෙක් නිරෝෂා ඔබත් සුභ පැතුම් ප්‍රකාෂ්

  • @GimhanChira
    @GimhanChira 2 месяца назад +1

    දැන් හිරුස්ටාර් තෝරලා ඉවරයි මෙිකරන්නේ මුන්ගේ මගඩියක් පේන්නේ නැද්ද අහිංසක ලමයින්ඩ කරන අසාදාරනය මොකද්ද මෙික මෙි .....

  • @Nethu_K_Vithanage
    @Nethu_K_Vithanage 2 месяца назад +1

    අමල් වෝට් එක දුන්නත් ප්‍රකාශ්ට එන්නේ 82%යි. ඉතින් ඒත් ප්‍රකාශ් අයින් වෙනවා. රුවන් කිව්වා චතුමාල්ට වඩා ප්‍රකාශ් දක්ශයි කියලා. ඉතින් රුවන් චතුමාල්ට වෝට් නොකලනම් හරි. කොහොම කිව්වත් මේ තීරනේ ගත්තේ ජනතාව ❤

    • @HD-cb3mm
      @HD-cb3mm 2 месяца назад

      රැවන් මෝඩයා වගේ හැම එක්කෙනාටම වෝට් කරනවානේ😂

  • @annmary2415
    @annmary2415 2 месяца назад +1

    අමල් පෙරේරාට A.R. Rahmaan ගෙ සිංදු ඇහෙන්නට කෑගැහිල්ලක් වගේලු. තනිකර කුහක කම පෙන්නුවෙ. සියලිල දත් කියල හිතං හිටියට updated නෑ, තාම ඉන්නෙ ගල් යුගයෙ.

  • @mihirasandaruwan7329
    @mihirasandaruwan7329 2 месяца назад +2

    මේ අමල්
    පෙරේරා කියන්නෙ තනි කුහක මිනිහෙක්... මුන් මොන මගුලට ජජ්
    බෝඩ් ගන්නවද දන්නෙ නෑ.. කුහක හැත්ත

    • @Themajornews
      @Themajornews 2 месяца назад

      අමල්ගේ අයට ගේම දෙන්න ලේසි

  • @bimabandara
    @bimabandara 2 месяца назад

    සෙව්මිනීටයි ප්‍රකාශ්ටයි සාදාරනයක් කරන්න හිරු..

  • @tharushimenaka1037
    @tharushimenaka1037 2 месяца назад +2

    ප්‍රකාශ් කේ කියන්නේ ඇත්තටම ...මේ තරගයේ හිටපු මාරම දක්ෂයෙක් ...ඇත්තටම අද වුණේ ලොකු අසාධාරණයක් ....අනිවාර්යයෙන් අවස්ථාවක් ලැබෙන්න ඕනි මේ වගේ දක්ෂයෙක්ට.... ප්‍රකාශ් නැතිව හිරු ස්ටාර් වැඩක් නෑ .....

  • @Kavihansa
    @Kavihansa 2 месяца назад +2

    Where there are people who do not know music, there is no place for talented people who know music, brother. There is no one as talented as you in singing Hindi songs on that Hiru Star stage, love Prakash 🖤✨