Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉන්දික ඔබගේ ගායන විලාශය ඉතාමත්ම අනර්ඝයි.ඇත්තෙන්ම ඔබ ඉදිරියේදී අපගේ සුභාවිත ගීතය ඉදිරියට රැගෙන යන එක සිකුරු යි.ඔබට අපගේ සුභපැතුම්.
ස්තුතියි හදවතින්ම කල ඇගයීමට ගීතය ජනගත කරමු එකතුව යාලුවොන්ටත් අහන්න සලස්වන්න ඒක තමයි කල හැකි උදව්ව 0773931730
Harima.sanwedie.gethayak..rupa.ramuwa.saha.idikage..gayanayada.agaya.kala.yuth.we.
පුතේ පරෙස්සම් වී පලයන් ගෙදර........dear...ඉන්දික ඔයාගෙ අති විශිෂ්ට ගීතයක්....ප්‍රමාද වී හෝ ඔබ වැනි kalakaruwek හදුනා ගැනීම මගේ ජීවිතයේ මා ලද භාග්‍යයක්.......Abudhabi රුවන්.
දිගටම ඉන්න අසීරු ගමනක අසීරු කාලයක ස්තුතියි
එක පුතෙක් හරි නවත්තන්න ලැබෙන්න හේතුවක් වෙන්න ඇති . ඒ තරම් අගනා පණිවුඩයක් . ,🙏💛
ස්තුතියි ඇගයීමට සහෝදරිය...මිනිස්සුන්ට ඇහෙන්න සලසමු ගීතය
සත්තකින්ම
වර්තමානයේ දැකිය හැකි සුලබ සිද්දියකි... සිංහල ගීතාවලියේ නොමැකෙන සලකුණු තබන්නට හැකි නිර්මාණකි... අමරණීය ශිල්පියකු වීම සඳහා සියලු සුදුසුකම් ඔබ සතුය...
බොහොමයක් ස්තුතියි
👍
බොහෝම සංවේදී ගීතයක් ඔබගේ ගායන විලාශය අමරදේව මහතාට සමානයි.තවත් මෙවන් හැගුම්බර නීර්මාණ බිහිකිරීමට ඔබට ශක්තිය ලැබේවා බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා !
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න
දැන් කාලයට බොහොම වටිනවා ගීතයක් .ඇත්තට මේවා පදවැල්වලට හරවන එකමයි පුදුමය.තවත් මේවැනි නිර්මාණ ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි
ඇසට කඳුලු ආවා දරුවන්ට දෙමාපියන්ගෙ වටිනා කම දැනෙන ගීතයක් ඔයාට ගොඩාක් පින් ගීතය ලියුව දරුවටත් ගොඩක් පින් තෙරුවන් සරණයි දරුවො ඔයාලට
ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ
මේ කවිය කියවා තිබුනා..ඇත්තෙන්ම එය හද සසල කල කවියක්. අද එය ගීතයක් විදියට ඔබේ හැඟීම් බර හඬින් අහද්දි දෑස් කඳුලින් පිරුණා..සුබ ගමන් ඉන්දික මල්ලී..🌷🌷
බොහොමයක් ස්තුතියි අක්කෙ
අද මෙි දෙවල් මෙි රටෙි සිද්ද වෙනවා
බොහෝම සංවේදී ගීතයක් ඔබගේ ගායන විලාශය අමරදේව මහතාට සමානයි.තවත් මෙවන් හැගුම්බර නීර්මාණ බිහිකිරීමට ඔබට ශක්තිය ලැබේවා බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා 😰😰😰 නෙතට කදුළුලක් නොයේ නම් ඒක පුදුමයක්...........
Ada අපිට දකින්නේ tiyenne මෙවැනි saththya සිදුවන දසුන් gayanaya ලස්සනයි sir theruwan saranai dewi පිහිටයි sir
ඔබගේ දක්ෂ හැගීම්බර ගායනයට රන්ගනයෙන්ද ආලොකයක් ලැබී ඇත.මෙවැනි හරවත් නිර්මාණ ඉක්මනින්ම ජනගත වේවා !!!!!
THANK...
THANK....
ඇස් වලින් කදුලු කඩා හැලුනා ඔබට දෙවියෝ දුන්න කට හඬක්
හරිම ලස්සන හැඟුම්බර ගීතයක් අපි අපේ රටේ මේ වගේ දක්ෂ සම්පත් ආරක්ෂා කරගන්න ක්‍රමයක් නැද්ද ඔබට දිගු ගමනක් තිබෙනවා තෙරුවන් සරණයි
ස්තුතියි හදවතින්ම අසීරු කාලයක අසීරු ගමනක යන වෙලාවක දිරිමත් කිරීමට .....නිදහස් වෙලාවක කතා කරන්න 0773931730 whatsapp
අනේ ගොඩක් සංවේදී ගීතයක් 😢😢😢😢❤❤❤❤❤️🔥❤️🔥❤️🔥❤️🔥
සමාජෙයේ සිදුවන දේ නින්නාද වන සේ තවත් ගයන්නට ශක්තිය ලැබේවා...
බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න
මා රෝහලේ සිටින අතරේ ඔබතුමා මේ ගීය අසන්නට දුන්න,හදවතම සසල වුනා ඇස්වලින් කදුළු එන තරමටම.ඔබට ජයෙන් ජය තෙරුවන් සරණයි
ඇසින් ගලා වැටුනා හදවත බිමට.
අර්තවත් පද පෙල .... ඔබගේ ව්ශිෂ්ට ගායන හැකියාව හදවතින්ම අගයනවා.... ප්‍රාර්ථනා ඉටුවන සුභ අනාගතයක් ....
හරිම විශිෂ්ට නිර්මාණයක්.❤🎉
හරිම සංවේදී සිංදුවක් ගායනා කරනවා කදුලු වැටෙන්නම හිතට වදිනබා🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි ... හදවතටම කියනවා.. මේ ගීතය මට උගන්වපු මගේ සිංහල සර් මට අහන්න දුන්නේ.. විශිෂ්ටතම නිර්මානයක්
ස්තූතියි යාලුවොන්ටත් අහන්න share කරන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ
කාලෙකින් අහපු භාවාත්මක සොඳුරු ගීතයක්... දායකවූ හැමට ම ප්‍රණාමය...
ස්තුතියි බොහොමයක්
Great work .. we have to look after our parents..bec they care for us their whole life ❤
නියමයි ඉන්දික .....ඔන්න ගායකයො
ඔබේ හැම ගායනයක්ම අරුත් බර ගායනා. අනාගතයේ තවත් අමරදේව කෙනෙක්.
බෙහෙවින් ස්තූතියි වෙන හැඩයක ප්‍රසංගයක් කරන්න අදහසක් තියෙනව වෙලාවක කතා කරන්න 0773931730
ජය ඔබට දිගු ගමක් අයියේ සුපිරි වැඩක් තෙරැවන් සරණයි
Sangeetha visharadayan, vidwathun, athere Oba denmama sitiya yuthuy....Obage siyalu nirmanayan siyallama visharaday indika ayye..... Suba pathum.......
ස්තුතියි මල්ලි
මේ ගිතය ඉතාම සංවෙදි හැගිමක්.ඇසට කදුලක් ඒ වගෙම ඒ නිර්මනය අපුරුයි ඒ හඩ අති විශිෂ්ඨයි ජයෙන් ජයම වෙවා ඔබට👍
ස්තුතියි බොහොම මතක ඇතුව subscribe කරන්න හැකිනම් share කරන්න ගීතය ජනගත වෙිවි හෙමින්
As walata kedulu apu githayak .suba pathanawa obata adarei hamadama theruwan saranai!!
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ
Ada kale dekiya heki sulaba siddiyak.. harima hegimbara gaayanayak.. meveni arthavath geetha thava thavath aragena idiriyatama yanna lebeva.. budusaranai
Meweni adarmista kLayKa oba weni gayakayek bhiveema apa lada baaggayak.b.s.
මාරම ලස්සනයි ...... ජයවේවා .....
බොහොමයක් ස්තුතියි සහෝදරයා
සුපුරියි මල්ලි. ඔයාගෙ ප්‍රතිභාව නියමෙට ඉස්මතු වෙනවා....!!!!!
ස්තුතියි අයියෙ මම ඉතාමත් ආදරනීයව ගැයුවෙ
හරිම සංවේදීයි....ගැයුම් භාවාත්මකයි...සංනද මනරම් ...👍👍❤️❤️
ස්තුතියි සහෝදරයා යාලුවොන්ටත් අහන්න සලස්වන්න
ඇත්ත තිත්ත කාලයක ඔබ මෙවැනි ගායනයක් කිරිම ගැන ගොඩක් ආඩම්බරයි ඉන්දික අයියා ...
බොහෝ ස්තුතිය යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න
Nuba ithamath hoda hakiyawak thiyana kanak bawa pannum kara hamarai . Adari nubata hamadamth budu sarani 🙏💕💕💪🏾💪🏾💪🏾
බොහොමයක් ස්තුතියි හදවතින්ම යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව
අැත්තටම හදවතට දැනුනු ගීතයක්....
ස්තුතියි තව යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න අමතක නොකර
සමාජයට පාඩම් කියලා දෙන ගීතය. ඔබ කරන්න සේවය ගීතයේ න් රසවත් මේ තමයි නියම මහත්තුරු බුදුසරණයි
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න
ඔබත් සුනිල් එදිරිසිංහ වගේ ගීත කොකිලයෙක්.....නියමයි ගීත ලොවේ අමිල ...ගයකයෙක්..... ජය වේවා !!! තෙරුවන් සරණයි !!!
ස්තූතියි හදවතින්ම ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ
හරිම සංවෙදීයි. කියන්න වචන නෑ ගායනය ගැන.
බොහොමයක් ස්තූතියි දිගටම ඉන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ
ඔබ නම් අමරදේව මාස්ටර් ම තමයි
ස්තූතියි දිගටම ඉන්න චැනලයේ
ගොඩාක් ලස්සන කට හඩක් අහන් ඉන්න හිතෙන.
ස්තුතියි ආදරනීය බවට share කරන්න තව කෙනෙකුට රස විඳගන්නට
ඇසට.කදුලක් අවා.මෙි.ගි්යට.සවන්දුන්නාම..තම.දරුවාන්ට .මෙහෙම.කරන්න.පුළුවන්ද කිසිදු මවකට.පියෙකුට.මෙවන්.සිදුවිමක්.නෙවෙිවා.කියා..ප්‍රර්ථනා කරනවා .ගැයුම.මිහිරියි ලස්සනයි නිර්මාණය සුන්දරයි.ඉටත්.වඩා.ඔබගේ.ගයනහැකියාව.විශිෂ්ටයි අඩමිිබරයි .නියමයි පටිිටමිි .පටිිටයි සුභ පැතුම් 👑👑👑💛💛❤️🔥💖💖💚💚💫💪💪💫👑💛💛❤️🔥💖💚💫💫💪💪 Congratulations දිගුකාලීන ජය ජය ජය ජයම.ප්‍රර්ථනා කරනවා .👍👍👍👍👍👏👏👏👏👏👏🎷🎷🎷🎤🎤🎤🎤🎤💞🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Excellent song..mewage sindu nithara ahenna danna puluwannam hodai..
ඇත්තම සිද්ධියක් වගේ හදවතට දැනුණෙ.
ස්තුතියි ඇගයීමට
ලොකු දුකක් දැනුනා,දරුවෝ හැදුවට එයාලගෙන් කිසිදෙයක් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නෑ.එයාලට දෙන්න පුලුවන් හැම සතුටක්ම පුලුවන් හැටියට දෙන්නවා,එයාලා වෙනුවෙන් හැම යුතුකමක්ම කරනවා. අපි අපේ දෙමාපියන්ට සැලකුවට අපිට මොනවා වෙයිද කියලා අපි දන්නේ නෑ.වයසට යද්දී අපිටම අපි ගැන බලාගන්න පුලුවන් තත්වයක් හදාගත්තම හිත හදාගන්න පුලුවන්.😥😥
කාලෝචිත දෙයක්.ඔකයි සහෝ යතාර්ථය .සිංහල කමට දැන් හෙනගහල තියෙන්නෙ.
කියලා වැඩක් නැත ස්තුතියි
💐Jaya. Theruwan saranai 🙏
ඇහෙන් ගලා වැටුනා හදවත බිමට.....
හැකි නම් යාලුවොන්ටත් අහන්න share කරන්න ස්තුතියි
What a surprise.you bring the memories of our great singers
සුනිල් එදිරිසිංහ මහත්තයගෙ ගායනයක් වගේමයි... ඒ වගේම දිගු ගමනක් යන්න පුළුවන් අයියේ ඔයාට... සුභ පැතුම්...
ස්තුතියි අපි යමු
Addict උනා ඒකට 👌👌👌❤️❤️
ඇගයීමට ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න යාලුවොන්ටත් කියන්න
Mahinda prasad,mahathage,gasa,yata,nathara,u,amma,kaviya,geetha,rasayen,gau,obata,pin
පපුව හූරන හැඟිම්බර ගැයුමක් අතිවිශිෂ්ඨයි ,,(සිතක ලියවුනු අකුරු )
Sadakalikawama rasa gulswak...jayawewa maha gayakanani
,ස්තුතියි බොහොමයක්
හදවතට දැනුනා ඉන්දික අයියේ..❤️සංගීත ලෝකයට වගේම අපේ හදවතටත් ඔබ ශක්තියක්.. ආඩම්බරයි.!විශිෂ්ට ගායනයක් ඔබගේ හැකියාව හදවතිම අගය කරමි.!(geeth chamara🇯🇵)
බෙහෙවින්ම ස්තුතියි සහෝදරයා
පුතෙ පරිස්සම් වී පලයං ගෙදර 👌👌👌
ස්තුතියි සහෝදරයා share කරන්න
@@IndikaLiyanage ජය 💖💖
Me vidio eka dapu mahaththaya ohuge thaththata nawatha givithe dunna yahapatj putheki
රටේ පිනකට පහළ උන විශිෂ්ඨ තරුව ❤❤❤🙏🙏🙏
ආදරෙයි හැමදාම
පද ,සංගීතය ,ගායනය එකකට එකක් නොදෙවෙනි නිර්මාණයක් .හතර පද කවියක් මේ තරම් රසවත්ව ගායනය සඳහා සූදානම් කළ ජානක ෆොන්සේකා මහතා කෙතරම් දක්ෂයෙක් ද කියල මේ නිර්මාණය කියල දෙනවා.මං පෞද්ගලිකව කැමතියි ඉන්දික සහෝදරයා මේ වගේ නිර්මාණ පමණක් ගයමින් මේ ගමන යනවා නම් .මගේ ගීතාර්ථයක ජීවිතාර්ථ වැඩසටහන වෙනුවෙන් මං මේක කාලෙක ඉඳල යොදා ගන්නවා .
very nice song
හරිම සංවේදියි
ස්තුතියි share කරන්න
කීපාරක් අහපු කියවපු අකුරුදවේදනාව ඇසෙන් වැටෙන හිත දවමින්ජයමවේවා හැමෝටම
ස්තුතියි
@@IndikaLiyanage අදත් අසන ගමන්
Listened to this for the 1st time after seeing ThanujaJ’s FB post. A very nice meaning. All the best!
ඇත්තමයි .මම .පිං කරලාතියනවා..මැරෙන්න.පෙර..ඔබවන්දක්ෂයො.ඉන්නවා.හිතටසැනසිමයි....දරැවො..අඩම්බරවෙනව ..ඇත්තමයි .අපෙ.කාලවරැකගන්න..තෙරැවන්සරනයි .
බොහොම ස්තුතියි හදවතින්ම ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න
මහින්ද ප්‍රසාද් මස් ඉඹුල ගේ ගීත රචනය ඔබගේ හඬින් තවත් තීව්‍ර කර ඇති බවක් දැනෙනවා.
බොහොම ස්තුතියි
Anagathayata awashyama handa jaya
Andenawa jaya sri
මේක ඇත්තෙන්ම හොඳ නිර්මාණයක්
ස්තුතියි බෙහෙවින්ම
Demawpiyanta wenaskam karana ayata sapa wenawa. Great song🎵
යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ස්තුතියි
Supirima වැඩ්ඩෙක්
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න යාලුවොන්ටත් කියන්න ගීතය ජනගත කරමු එකතුව
marama gathi
Oba nam mathuwata me ratata agama watuwak dalada samidu pihitai sieriya saktieya labewa
Great work Indika. Very sensitive.
Thanks a lot
Adarsha math. Gethyak. Gayanayawesestai. Budusaranayi 🙏🙏🙏🙏😊😊😊😊😅😅
දිනක් මස්ඉඹුල මහත්මයා ගේ හමුවීමකදී මෙම රචනය ගැන කතා කලා..බංඩාර ඇහැළියගොඩයාණන් විසින්..එහිදී මෙම පද රචනය පිලිබඳව මගේ හිතේ තදින් තැන්පත් වුනා..මගෙත් පියා අහිමිවෙලා කලක් ගත වෙලා..ඉංදිකගේ ගැඹුරු හඬ තුලින් එම රචනයට උපරිම සාධාරණයක් ඉටු වෙලා තිබෙනවා..නූතන ගීතය විනාස කරන යුගයක ඔබ වැන්නවුන් පහල වීම භාග්‍යයක්
ස්තුතියි සහෝදරයා
Arthanwitha sangeethe obe hada....sadakalikaiDigu gamanakata ashirwadayak ma wewa
මල්ලි මේ සිංදුව හොඳයි ඒත් මම වැඩියෙන්ම කැමති ඔයාගේ “වසා දැමු පසු ප්‍රේමියේ ” ගීතයට , ඒක පපුවටම වදිනවා මල්ලී
එහෙමද ස්තුතියි අපි එයත් සමාජගත කරමු
ආදරණීය මිතුර ඔබට සහ නිර්මණයට දායක වූ සැමට සුබපැතුම් ...
බොහොමයක් ස්තුතියි අයියෙ ඇගයීමට
අනේ මෙච්චර අඬවන්නෙපා අපිව....දුකයී....මේ කාගේ හෝ තාත්තෙක් අම්මෙක්ගේ හදවතේ නිහඬව දරා සිටින දුකක දෝංකාරයයී...මෙහෙම කරන, කරපු අයට පව් පිරෙන්නේ දාලා යනවටත් වඩා ඒ දෙම්ව්පියන් දරු දුකට දරුවන් ගැන නොකියා ඒ නීච දරුවන්ටම ආශීර්වාද කරන නිසයී...අපේ බුදුරජානන් වහන්සේ තරම් මව්පිය ගැන කරුණා දැක්වූ කෙනෙක් මේ මිහිපිට නෑ...අනේ අසරණ අම්මලා තාත්තලව තනිකරන්නෙපා කවුරුවත්...එයලගෙ හිත් හරිම සුන්දරයී..
🥲වචනයක් වත්ලියවෙන් නෑ .ඇත්ත මයි මෙහෙව් දරුවො ඉන්නව
Wow what can I say??? Simply amazing performance. Your voice and singing simply like listing to Bhana!. When your ming get relaxed you fall a sleep. So the same thing happened to me..its a talent you have.!💪💪🎤🙏🏽🙏🏽🎶🤣👍🏼🤝🤗
Thank u very much for your appreciate
ඒ තාත්තාගේ අසරණ බැල්ම දරුවෙකුට පුළුවන්ද එහෙම දාල යන්න මාර දුකයි අර්ථවත් ගීතයක්
යාලුවොන්ටත් අහන්න share කරන්න ගීතය සමාජයේ බහුතරයක් අහන්න සලස්වන්න ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම දිගටම ඉන්න චැනලයේ නවතම නිර්මාණ බොහොමයක් තියෙනව
ඇහැට කදුලක් උනන ගීතයක්
ස්තුතියි හැකි නම් යාලුවොන්ටත් අහන්න සලස්වන්න
Gayanaya ayatama gelapena ruparachanay lassanai
👍👍👍
මෙවැනි ගීත පුලුවන් තරම් සමාජ ගත කරමු.ගායනය,පද රචනය වගේම සංගීතයත් අති විශිෂ්ටයි.
Most sensitive
Harima sanweidi nirmanayak
🙏🙏🙏🙏🙏👍
Superb
Supiri kiyanna wachana natha
Super indika.....
Kochchara ahuwath epa wenne me song eka marama mara lassanai
බොහොමයක් ස්තුතියි තව කෙනෙකුට රසවින්දනය සඳහා share කරන්න
Ahen,kadawatuna, hadawata, bimata😭😭😭😭😭
ස්තුතියි යාලුවොන්ටත් අහන්න share කරන්න
අපේ කාලේ මිල්ටන් මල්ලවආරච්චි
ස්තුතියි ඔබෙි ආදරනීය කමෙන්ටුවට
ඔබ දිහා ආදරෙන් බලන් සිටිමි
ආදරයෙන් නිර්මාණ කරමි
👌♥️♥️
❤️👌🏻
Super
Apata ඉතිරිවන්නේ me ගායකයා witharai kiyala hitenne mata witharada
ඉන්දික ඔබගේ ගායන විලාශය ඉතාමත්ම අනර්ඝයි.ඇත්තෙන්ම ඔබ ඉදිරියේදී අපගේ සුභාවිත ගීතය ඉදිරියට රැගෙන යන එක සිකුරු යි.
ඔබට අපගේ සුභපැතුම්.
ස්තුතියි හදවතින්ම කල ඇගයීමට ගීතය ජනගත කරමු එකතුව යාලුවොන්ටත් අහන්න සලස්වන්න ඒක තමයි කල හැකි උදව්ව 0773931730
Harima.sanwedie.gethayak..rupa.ramuwa.saha.idikage..gayanayada.agaya.kala.yuth.we.
පුතේ පරෙස්සම් වී පලයන් ගෙදර........dear...ඉන්දික ඔයාගෙ අති විශිෂ්ට ගීතයක්....ප්‍රමාද වී හෝ ඔබ වැනි kalakaruwek හදුනා ගැනීම මගේ ජීවිතයේ මා ලද භාග්‍යයක්.......Abudhabi රුවන්.
දිගටම ඉන්න අසීරු ගමනක අසීරු කාලයක ස්තුතියි
එක පුතෙක් හරි නවත්තන්න ලැබෙන්න හේතුවක් වෙන්න ඇති . ඒ තරම් අගනා පණිවුඩයක් . ,🙏💛
ස්තුතියි ඇගයීමට සහෝදරිය...මිනිස්සුන්ට ඇහෙන්න සලසමු ගීතය
සත්තකින්ම
වර්තමානයේ දැකිය හැකි සුලබ සිද්දියකි... සිංහල ගීතාවලියේ නොමැකෙන සලකුණු තබන්නට හැකි නිර්මාණකි...
අමරණීය ශිල්පියකු වීම සඳහා සියලු සුදුසුකම් ඔබ සතුය...
බොහොමයක් ස්තුතියි
👍
සත්තකින්ම
බොහෝම සංවේදී ගීතයක් ඔබගේ ගායන විලාශය අමරදේව මහතාට සමානයි.තවත් මෙවන් හැගුම්බර නීර්මාණ බිහිකිරීමට ඔබට ශක්තිය ලැබේවා බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා !
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න
දැන් කාලයට බොහොම වටිනවා ගීතයක් .ඇත්තට මේවා පදවැල්වලට හරවන එකමයි පුදුමය.තවත් මේවැනි නිර්මාණ ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි
ඇසට කඳුලු ආවා දරුවන්ට දෙමාපියන්ගෙ වටිනා කම දැනෙන ගීතයක් ඔයාට ගොඩාක් පින් ගීතය ලියුව දරුවටත් ගොඩක් පින් තෙරුවන් සරණයි දරුවො ඔයාලට
ස්තූතියි සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ
මේ කවිය කියවා තිබුනා..ඇත්තෙන්ම එය හද සසල කල කවියක්. අද එය ගීතයක් විදියට ඔබේ හැඟීම් බර හඬින් අහද්දි දෑස් කඳුලින් පිරුණා..සුබ ගමන් ඉන්දික මල්ලී..🌷🌷
බොහොමයක් ස්තුතියි අක්කෙ
අද මෙි දෙවල් මෙි රටෙි සිද්ද වෙනවා
බොහෝම සංවේදී ගීතයක් ඔබගේ ගායන විලාශය අමරදේව මහතාට සමානයි.තවත් මෙවන් හැගුම්බර නීර්මාණ බිහිකිරීමට ඔබට ශක්තිය ලැබේවා බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා 😰😰😰 නෙතට කදුළුලක් නොයේ නම් ඒක පුදුමයක්...........
Ada අපිට දකින්නේ tiyenne මෙවැනි saththya සිදුවන දසුන් gayanaya ලස්සනයි sir theruwan saranai dewi පිහිටයි sir
ඔබගේ දක්ෂ හැගීම්බර ගායනයට රන්ගනයෙන්ද ආලොකයක් ලැබී ඇත.මෙවැනි හරවත් නිර්මාණ ඉක්මනින්ම ජනගත වේවා !!!!!
THANK...
THANK....
ඇස් වලින් කදුලු කඩා හැලුනා ඔබට දෙවියෝ දුන්න කට හඬක්
හරිම ලස්සන හැඟුම්බර ගීතයක් අපි අපේ රටේ මේ වගේ දක්ෂ සම්පත් ආරක්ෂා කරගන්න ක්‍රමයක් නැද්ද ඔබට දිගු ගමනක් තිබෙනවා තෙරුවන් සරණයි
ස්තුතියි හදවතින්ම අසීරු කාලයක අසීරු ගමනක යන වෙලාවක දිරිමත් කිරීමට .....නිදහස් වෙලාවක කතා කරන්න 0773931730 whatsapp
අනේ ගොඩක් සංවේදී ගීතයක් 😢😢😢😢❤❤❤❤❤️🔥❤️🔥❤️🔥❤️🔥
සමාජෙයේ සිදුවන දේ නින්නාද වන සේ තවත් ගයන්නට ශක්තිය ලැබේවා...
බොහොමයක් ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න
මා රෝහලේ සිටින අතරේ ඔබතුමා මේ ගීය අසන්නට දුන්න,හදවතම සසල වුනා ඇස්වලින් කදුළු එන තරමටම.ඔබට ජයෙන් ජය තෙරුවන් සරණයි
ඇසින් ගලා වැටුනා හදවත බිමට.
අර්තවත් පද පෙල .... ඔබගේ ව්ශිෂ්ට ගායන හැකියාව හදවතින්ම අගයනවා.... ප්‍රාර්ථනා ඉටුවන සුභ අනාගතයක් ....
බොහොමයක් ස්තුතියි
හරිම විශිෂ්ට නිර්මාණයක්.❤🎉
හරිම සංවේදී සිංදුවක් ගායනා කරනවා
කදුලු වැටෙන්නම හිතට වදිනබා🙏🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි ... හදවතටම කියනවා.. මේ ගීතය මට උගන්වපු මගේ සිංහල සර් මට අහන්න දුන්නේ.. විශිෂ්ටතම නිර්මානයක්
ස්තූතියි යාලුවොන්ටත් අහන්න share කරන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ
කාලෙකින් අහපු භාවාත්මක සොඳුරු ගීතයක්... දායකවූ හැමට ම ප්‍රණාමය...
ස්තුතියි බොහොමයක්
Great work .. we have to look after our parents..bec they care for us their whole life ❤
නියමයි ඉන්දික .....ඔන්න ගායකයො
ඔබේ හැම ගායනයක්ම අරුත් බර ගායනා. අනාගතයේ තවත් අමරදේව කෙනෙක්.
බෙහෙවින් ස්තූතියි වෙන හැඩයක ප්‍රසංගයක් කරන්න අදහසක් තියෙනව වෙලාවක කතා කරන්න 0773931730
ජය ඔබට දිගු ගමක් අයියේ සුපිරි වැඩක් තෙරැවන් සරණයි
Sangeetha visharadayan, vidwathun, athere Oba denmama sitiya yuthuy....
Obage siyalu nirmanayan siyallama visharaday indika ayye.....
Suba pathum.......
ස්තුතියි මල්ලි
මේ ගිතය ඉතාම සංවෙදි හැගිමක්.ඇසට කදුලක් ඒ වගෙම ඒ නිර්මනය අපුරුයි ඒ හඩ අති විශිෂ්ඨයි ජයෙන් ජයම වෙවා ඔබට👍
ස්තුතියි බොහොම මතක ඇතුව subscribe කරන්න හැකිනම් share කරන්න ගීතය ජනගත වෙිවි හෙමින්
As walata kedulu apu githayak .suba pathanawa obata adarei hamadama theruwan saranai!!
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ
Ada kale dekiya heki sulaba siddiyak.. harima hegimbara gaayanayak.. meveni arthavath geetha thava thavath aragena idiriyatama yanna lebeva.. budusaranai
Meweni adarmista kLayKa oba weni gayakayek bhiveema apa lada baaggayak.b.s.
මාරම ලස්සනයි ...... ජයවේවා .....
බොහොමයක් ස්තුතියි සහෝදරයා
සුපුරියි මල්ලි. ඔයාගෙ ප්‍රතිභාව නියමෙට ඉස්මතු වෙනවා....!!!!!
ස්තුතියි අයියෙ මම ඉතාමත් ආදරනීයව ගැයුවෙ
හරිම සංවේදීයි....ගැයුම් භාවාත්මකයි...සංනද මනරම් ...👍👍❤️❤️
ස්තුතියි සහෝදරයා යාලුවොන්ටත් අහන්න සලස්වන්න
ඇත්ත තිත්ත කාලයක ඔබ මෙවැනි ගායනයක් කිරිම ගැන ගොඩක් ආඩම්බරයි ඉන්දික අයියා ...
බොහෝ ස්තුතිය යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න කියන්න
Nuba ithamath hoda hakiyawak thiyana kanak bawa pannum kara hamarai . Adari nubata hamadamth budu sarani 🙏💕💕💪🏾💪🏾💪🏾
බොහොමයක් ස්තුතියි හදවතින්ම යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව
අැත්තටම හදවතට දැනුනු ගීතයක්....
ස්තුතියි තව යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න අමතක නොකර
සමාජයට පාඩම් කියලා දෙන ගීතය. ඔබ කරන්න සේවය ගීතයේ න් රසවත් මේ තමයි නියම මහත්තුරු බුදුසරණයි
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න
ඔබත් සුනිල් එදිරිසිංහ වගේ ගීත කොකිලයෙක්.....නියමයි ගීත ලොවේ අමිල ...ගයකයෙක්
..... ජය වේවා !!! තෙරුවන් සරණයි !!!
ස්තූතියි හදවතින්ම ඇගයීමට යාලුවොන්ටත් අහන්න සලස්වන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ
හරිම සංවෙදීයි. කියන්න වචන නෑ ගායනය ගැන.
බොහොමයක් ස්තූතියි දිගටම ඉන්න සබ්ක්‍රයිබ් කරගෙනම අහන්න නව නිර්මාණ බොහොමයක් තියෙනව චැනලයේ
ඔබ නම් අමරදේව මාස්ටර් ම තමයි
ස්තූතියි දිගටම ඉන්න චැනලයේ
ගොඩාක් ලස්සන කට හඩක් අහන් ඉන්න හිතෙන.
ස්තුතියි ආදරනීය බවට share කරන්න තව කෙනෙකුට රස විඳගන්නට
ඇසට.කදුලක් අවා.මෙි.ගි්යට.සවන්දුන්නාම..තම.දරුවාන්ට .මෙහෙම.කරන්න.පුළුවන්ද කිසිදු මවකට.පියෙකුට.මෙවන්.සිදුවිමක්.නෙවෙිවා.කියා..ප්‍රර්ථනා කරනවා .ගැයුම.මිහිරියි ලස්සනයි නිර්මාණය සුන්දරයි.ඉටත්.වඩා.ඔබගේ.ගයනහැකියාව.විශිෂ්ටයි අඩමිිබරයි .නියමයි පටිිටමිි .පටිිටයි සුභ පැතුම් 👑👑👑💛💛❤️🔥💖💖💚💚💫💪💪💫👑💛💛❤️🔥💖💚💫💫💪💪 Congratulations දිගුකාලීන ජය ජය ජය ජයම.ප්‍රර්ථනා කරනවා .👍👍👍👍👍👏👏👏👏👏👏🎷🎷🎷🎤🎤🎤🎤🎤💞🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Excellent song..mewage sindu nithara ahenna danna puluwannam hodai..
ඇත්තම සිද්ධියක් වගේ හදවතට දැනුණෙ.
ස්තුතියි ඇගයීමට
ලොකු දුකක් දැනුනා,දරුවෝ හැදුවට එයාලගෙන් කිසිදෙයක් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නෑ.එයාලට දෙන්න පුලුවන් හැම සතුටක්ම පුලුවන් හැටියට දෙන්නවා,එයාලා වෙනුවෙන් හැම යුතුකමක්ම කරනවා.
අපි අපේ දෙමාපියන්ට සැලකුවට අපිට මොනවා වෙයිද කියලා අපි දන්නේ නෑ.වයසට යද්දී අපිටම අපි ගැන බලාගන්න පුලුවන් තත්වයක් හදාගත්තම හිත හදාගන්න පුලුවන්.😥😥
කාලෝචිත දෙයක්.
ඔකයි සහෝ යතාර්ථය .
සිංහල කමට දැන් හෙනගහල තියෙන්නෙ.
කියලා වැඩක් නැත ස්තුතියි
💐Jaya. Theruwan saranai 🙏
ඇහෙන් ගලා වැටුනා හදවත බිමට.....
හැකි නම් යාලුවොන්ටත් අහන්න share කරන්න ස්තුතියි
What a surprise.you bring the memories of our great singers
සුනිල් එදිරිසිංහ මහත්තයගෙ ගායනයක් වගේමයි... ඒ වගේම දිගු ගමනක් යන්න පුළුවන් අයියේ ඔයාට... සුභ පැතුම්...
ස්තුතියි අපි යමු
Addict උනා ඒකට 👌👌👌❤️❤️
ඇගයීමට ස්තුතියි යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ සබ් කරන්න යාලුවොන්ටත් කියන්න
Mahinda prasad,mahathage,gasa,yata,nathara,u,amma,kaviya,geetha,rasayen,gau,obata,pin
පපුව හූරන හැඟිම්බර ගැයුමක් අතිවිශිෂ්ඨයි ,,(සිතක ලියවුනු අකුරු )
බොහොමයක් ස්තුතියි
Sadakalikawama rasa gulswak...jayawewa maha gayakanani
,ස්තුතියි බොහොමයක්
හදවතට දැනුනා ඉන්දික අයියේ..❤️
සංගීත ලෝකයට වගේම අපේ හදවතටත් ඔබ ශක්තියක්.. ආඩම්බරයි.!
විශිෂ්ට ගායනයක් ඔබගේ හැකියාව හදවතිම අගය කරමි.!
(geeth chamara🇯🇵)
බෙහෙවින්ම ස්තුතියි සහෝදරයා
පුතෙ පරිස්සම් වී පලයං ගෙදර 👌👌👌
ස්තුතියි සහෝදරයා share කරන්න
@@IndikaLiyanage ජය 💖💖
Me vidio eka dapu mahaththaya ohuge thaththata nawatha givithe dunna yahapatj putheki
රටේ පිනකට පහළ උන විශිෂ්ඨ තරුව ❤❤❤🙏🙏🙏
ආදරෙයි හැමදාම
පද ,සංගීතය ,ගායනය එකකට එකක් නොදෙවෙනි නිර්මාණයක් .හතර පද කවියක් මේ තරම් රසවත්ව ගායනය සඳහා සූදානම් කළ ජානක ෆොන්සේකා මහතා කෙතරම් දක්ෂයෙක් ද කියල මේ නිර්මාණය කියල දෙනවා.මං පෞද්ගලිකව කැමතියි ඉන්දික සහෝදරයා මේ වගේ නිර්මාණ පමණක් ගයමින් මේ ගමන යනවා නම් .මගේ ගීතාර්ථයක ජීවිතාර්ථ වැඩසටහන වෙනුවෙන් මං මේක කාලෙක ඉඳල යොදා ගන්නවා .
very nice song
හරිම සංවේදියි
ස්තුතියි share කරන්න
කීපාරක් අහපු කියවපු අකුරුද
වේදනාව ඇසෙන් වැටෙන හිත දවමින්
ජයමවේවා හැමෝටම
ස්තුතියි
@@IndikaLiyanage අදත් අසන ගමන්
Listened to this for the 1st time after seeing ThanujaJ’s FB post. A very nice meaning. All the best!
ඇත්තමයි .මම .පිං කරලාතියනවා..මැරෙන්න.පෙර..ඔබවන්දක්ෂයො.ඉන්නවා.හිතටසැනසිමයි....දරැවො..අඩම්බරවෙනව ..ඇත්තමයි .අපෙ.කාලවරැකගන්න..තෙරැවන්සරනයි .
බොහොම ස්තුතියි හදවතින්ම ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න
මහින්ද ප්‍රසාද් මස් ඉඹුල ගේ ගීත රචනය ඔබගේ හඬින් තවත් තීව්‍ර කර ඇති බවක් දැනෙනවා.
බොහොම ස්තුතියි
Anagathayata awashyama handa jaya
Andenawa jaya sri
මේක ඇත්තෙන්ම හොඳ නිර්මාණයක්
ස්තුතියි බෙහෙවින්ම
Demawpiyanta wenaskam karana ayata sapa wenawa. Great song🎵
යාලුවොන්ටත් අහන්න සලස්වන්න ගීතය ජනගත කරමු එකතුව දිගටම ඉන්න නවතම නිර්මාණ බොහොමයක් තියෙනවා චැනලයේ ස්තුතියි
Supirima වැඩ්ඩෙක්
ස්තුතියි ඇගයීමට යාලුවොන්ටත් අහන්න share කරන්න subscribe කරන්න යාලුවොන්ටත් කියන්න ගීතය ජනගත කරමු එකතුව
marama gathi
Oba nam mathuwata me ratata agama watuwak dalada samidu pihitai sieriya saktieya labewa
Great work Indika. Very sensitive.
Thanks a lot
බෙහෙවින්ම ස්තුතියි සහෝදරයා
Adarsha math. Gethyak. Gayanayawesestai. Budusaranayi 🙏🙏🙏🙏😊😊😊😊😅😅
දිනක් මස්ඉඹුල මහත්මයා ගේ හමුවීමකදී මෙම රචනය ගැන කතා කලා..බංඩාර ඇහැළියගොඩයාණන් විසින්..
එහිදී මෙම පද රචනය පිලිබඳව මගේ හිතේ තදින් තැන්පත් වුනා..මගෙත් පියා අහිමිවෙලා කලක් ගත වෙලා..
ඉංදිකගේ ගැඹුරු හඬ තුලින් එම රචනයට උපරිම සාධාරණයක් ඉටු වෙලා තිබෙනවා..
නූතන ගීතය විනාස කරන යුගයක ඔබ වැන්නවුන් පහල වීම භාග්‍යයක්
ස්තුතියි සහෝදරයා
Arthanwitha sangeethe obe hada....sadakalikai
Digu gamanakata ashirwadayak ma wewa