Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගින්දර Nonstop එක 🔥 ලිරික්ස් ලියන දෑතට, වාදනය කරන දෑතට, ගායනය කරන මලයට උත්තමාචාරය. 🔥
😅❤
මෙච්චර කාලෙකට කරපු සුපිරිම නිර්මාණ්යදෝ කියලත් හිතෙනවා... 😅🤩Lyrics NEXT LEVEL ඈ... බුදු සරණයි, ජයෙන් ජයම වේවා G TV බොසා...
කී පාරක් බැලුවද කියලා මතක නෑ කියාම්කෝ...... ඒ තරං ආතල්🤣🤣
@@harshanapradeep1602 ADO siraa bn. ඊයෙ දවසටම 5 පාරක් විතර ඇහුවා සද්දෙටම 🤭 මේක නම් මරු සිරාවටම 😜😁❤🩹
@@tharushabaddage 😂පට්ට නෙස්ට් ලෙවල්...🥰🤗🤗🤗🤗
අවුරැදු ගාණක් අපිව සුරන් කාපු එවුන්ව විකුණන් කන එකම කෙනා ❤😊
Eka nm hari. 😂
සූරන් කාපු එකා කව්ද උබේ තාත්තද 😂
@@Rizon_venuja Na ubalye siya 😂💔
මෙන්න ඉන්නව මහින්දයගෙ සරමෙ පිහදාපු එකක්😂@@Rizon_venuja
@@Rizon_venuja එකෙක්. නෙමෙයි ඔය ඔක්කොම මෙච්චර කාලයක් කලේ රටේ මිනිස්සු රවට්ට රවට්ට රට බංකොලොත් කරපු එක තමයි .මේක නොතේරෙනවා කියන්නේ කාගේ හරි වහලෙක් තමයි ඉතින්
කොහෙන්ද බන් මේ idea එන්නෙ. හැම පාරකම සුපිරියක්❤
පට්ට❤ ජන්දෙට කලින් තව ආතල් ඕනේ මල්ලී
උඹත් අනුරට නේද?ගැම්මක් බොසා 🥰💪
Ade
ඩ්‍රම්ස් ගහන්නෙ සජිත් නේද 😂අඩෝ උබ නියමයි බන් ලග ලග දානො දැන් නේ❤
ගිටාර් ගහන්නෙත් ඌ තමා
😅🤣😂💞
ආතල් එකේ ඇහුවට ලොකු මහන්සියක result එකක් 😻much love G tv Danushka ayya 💗
උබත් අනුරට නේද ❤😂සුපිරි👌
Wena ktada
අනුරටනම් කෝ ඔතන අනුර😂
යකෝ හොරු හතර දෙනෙක්ගෙන් ආතල් ගන්නෙ..අනුර නැත්තෙ අනුර හොරෙක් නෙමේ නිසා..ඒකවත් තේරෙන්නැද්ද ගොන් වස්සා@@DileepaSadaruwan-w6i
@@DileepaSadaruwan-w6i ඒ හින්දම තමයි හිතුණෙ.
@@DileepaSadaruwan-w6iඉතින් ඒකම තම.... තමුසෙ සජිත්ට නේද ඕකවත් නොතේරෙන්නෙ😂😂😂
හොඳට හම්බකරගන්න පව් නෑ 🙈♥️ අපිව හිනස්සනවට පින්
Lyrics ලියන දෑතට බුදු සරණයි...😂😂
Aniwaryenma, Super weddek.... 👍
අනිවාර්යයෙන් denwa ridennama...
👍🙏👌
😂😂😂😂😂😂😂
තැටිය රත් වෙලා තියෙන කාලේ රොටි ටික පුච්ච ගන්නවනේ. ගැම්මක් 😁🔥
දකුනෙන් ආපුම වෙනස්ම විදිහේ කෙන්ටෙන් හදන වැඩ්ඩෙක් ගැම්මක් සුද්දා තව හොද හොද ඒවා ඹන මචන් ❤❤
Anagathe ගැන හිතලා අනාගත ජනාධිපති තුමාට කිසිම හිංසාවක් නොවෙන්න karapu ලස්සන wedak.. අනුර කුමාර සහෝදරයාta ජය වේවා..
ආතල්ම දවස්ටික ඇ .......මේටිකේ තව ආතල් ටිකක් ඕනෙ...දිනන කෙනාගෙං ආතල්එකකුත් ගමු දිවුරුං දෙන දවසට....🤣🤣🤣
ඇටැක් ෂෝ කැලේ මේන්න නන්ස්ටොප් ❤️පරිසමේන් පුතේ උබ ජාතික වස්තුවක් සුදු වැන්ද බට ලන්දෙද දන්නේ නැ වැඩේ ගැස්සුනොත් ❤ lyrics music දැතට පිං ❤️GTV ජයෙන් ජයම වේවා 🙏🥰☘️ බුදු සරණයි 🙏 ජෙසු පිහිටයි
4:41 දැන් සැපද 😂 ඒක නම් ගැම්මට එනවා 🔥🔥
රනිල් වික්කමසිංහ: බදුම ගහලා.. 3:16 (click this time lap)ආශු මාරසිංහ: බල්ලො ගහලා..සජිත් පේමදාස: නිධන් ගරලා..ජෝන් අමරතුංග: බඩුම ගහලා..එකම පක්ෂයක් වෙනස් ලිරික්ස් 4ක් 😂
ප්‍රසන්න = මිරිස් ගහලා 😂😂
@@eqx3rqfv3v ලපයා බයිලා ගහලා 😂
@@rv_music96ලපයා? උබෙ තාත්තාද? තාත්තාට නමක් නැද්ද බන් ලපය කියල කියන්නේ 😂
ලපයා: කයිය ගහලා😂😂
@@ZiyaTel-dz4qm කයිය උබේ පටේ ගහල 😂😂
Lyrics ලියන දෑතට සියලු දෙවි දේවතාවන්ලාගෙ රැකවරණයි ❤️ Ammo bn meknm 😂💥 Cupirii mchn
බස් බෙදමින් සුදු පාටට එන්නේ 😂 ඒ ටිකනම් පට්ට ලස්සනයි ❤ තව තවත් දියුනු වේවා ❤
Sarith Surith and the News මතක් වුනේ දැක්ක ගමන්...සුපිරියක් mchn😂❤😅
අඩෝ.... මේ පාරත් සුපිරියටම කරලනේ... එල එල 👍👍👍 හැමදාම වගේ lyrics ලියන අයියට බුදුසරණයි..❤❤❤
සින්දුවේ vibe එකට නැටවෙද්දි හිනා කාල මරෙනකොට මාර ආතල්..next level මචන් මේ වැඩේ ❤😙
රිදෙන්න්ම දීලා තියෙනවා සුපිරි මචෝ තව එකක් ❤❤
අම්මෝ අම්මෝ සුපිරියක් හික් ගෑවෙන්නම දීලා උන්දැලට 👍
.........කව්ද හොරා......... තමයි ලස්සනම කැල්ල
මේවා හදන G TV ලොක්කට ජය වේවා😅😊
විහිලුවකට ලක්වූ පිරිස නියමෙට තෝරලා
🔥
AKD❤
@@prasannamadhawa ඔව්... ජෝකර්ව අරන් නෑ ඌ ගැන කියන්න වීඩියෝ එකේ ටයිම් මදිනෙ😂
@@rv_music96 ජෝකර් තමා main charactor එක 😅
@@rv_music96ජෝකර්? ඇයි බන් උබෙ තාත්තාට නමක් නැද්ද? එක එක නම් වලින් උබෙ තාත්තාට කතාකරන්න එපා බන්.චාටර් ඒක
සුපිරියක් ඉතින් 😂❤
අමරබංදුත් දැම්ම නම් සම්පූර්ණයි
ඇත්ත ඇත්ත විදියට දකිමු...රටට කෙලවපු සෙට් එක🧔🏻♂️
ඉරාජ්ල ඡන්දෙට මල්ජංගි ඇදන් කියන ගූ සින්දු වගේද මේවා❤
හරිම වෙලාවෙ වැඩේ හරියටම කරලා... අනුරට හානියක් නොවන විදියට ගේම ගහලා සුපිරි මල්ලි ඒකට රෙස්පෙක්ට් ❤
ඔව්. ❤🎉
😂
කැරිම වහල්ලූ 😂😂
@@ravindubaba හිල් ලංකට් වහල්ලු 😂
බයියෝ හොදයි මුන් එක්ක බැලුවම ...ඉදකින් ....
හොදම කෑල්ල👉 බදුම ගහලා රට ගත්තෙ හදාලා.. රට වටේ ලොකුම ජංගි මහන ෆැක්ටරි ඇරලා😂😂😂.. කවුද උට්ටෝ.. මේවා ලියන්නෙ?😇
සුපිරියක් තම බොසා GG ❤❤😂😂
උගෙ අප්පගෙ ලිරික්ස් යකො ඒවා❤❤❤❤😂 ජය වේවා සෙට් එක
Lyrics 😂❤පට්ට පට පට ඕයි
කොච්චර මහන්සි වෙන්න ඇතිද මේ කොල්ලා බුදු සරනයි මල්ලි🙏🙏🙏🙏
Musick track eka supiri 💗
අඩේ සුපිරියක් සෙවෙන්නම දීලා
අනුර = Likeසජිත්, රනිල්, නාමල් = Comment
Elama kolla.. uba vitharai hinawak genawe apita❤❤😂😂
අඩෝ ඒක සුපිරි ඕයි 🔥🔥🔥
චන්දෙට කලින් දවසෙත් ඔනී සුපිරියක්
මගෙ මල්ලි කියන්නත් ආඩම්බරයක් මට ❤❤😘
oyage malli kenekda danushka
මරු ම අතල් එක දෙන්නේ උබ තමයි මුන්ගෙන් අපිට දෙන්නේ බන්න්
අඩෙි සුද්දෝ වතුර නාලා සිංදුවෙි music track එක දියන්කෝ සමිපුර්න එක වොයිස් නැතුව . පටිට මියුසික් පාර්ටි එකක්.🙏🙏🙏🌹🌹🌹
සුපිරිම lyrics මල්ලි 😁
අඩෝ මේක සුපිරියක්
මේක සුපිරියක් ... 😂😂😂😂😂
අම්මෝ lyrics 😂❤
සුපිරි සුපිරි දීල තියෙනෙවා රිදෙන්නම 😂
මේක සුපිරියක් 😂 මරූ
Kiyalaaa wadk na bn😂😂
උබනම් යකෙක් හැමදාම කියන්න වගේ...😂😂❤
3:54 අඩෝ අඩෝ🤣🤣🤣
Supiriyak brother ❤
දැන් සැපද..........😅 ඇයි නැද්ද අසාලා 😂😂 lyrics ලියන එකාට සම්මාන වලින් ගහන්නෝනී ❤😂😂
සුපිරියක් තව සිංදු ටිකක් ඕන
අම්මෝ😂😂😂 සජියට තියන චන්දත් 100ට 3 න 4ක් විතර අඩුවෙන්න ඇති😂😂එලම.ජය වේවා මාලිමාව❤️🧭
මරේ මරු.. සුපිරිම nonstop එක🔥🔥 🔥🔥🔥
පට්ට පට පට පට....
නියමයි කොල්ලෝ. මේ දවස්ටිකේ මහන්සි වෙමු 💪💪
Lyrics ලියන දෑතට බුදු සරණයි...
Eka patta ❤🎉🎉
හොරුත් එක්ක එක ස්ටේජ් එකේ අනුර නෑ නේද.? මාලිමාවට ජය.❤
අනුරයියා එන්නේ සැප්තැම්බර් 22. මගේ රටේ 70%ක් මිනිස්සු හදපු ස්ටේජ් එකට.
👍🏻🧭❌
😂😂
ඔව් ඌත් එක්ක ඉන්නෙ තණකොල කන උන් ටිකනෙ
menna me Tika anura dinanne kohomada kyanna?1. Nuwaeliya maskeliya seat2. Haguranketha seat3. Mawanella seat4. Jaffna district 5. Wanni district 6. Mulathiu district 7. Uthuru, dakunu, mada, batahira, nagenahira Colombo seats8. Mahara seat9. Badulla, Hali ela seat10. Baticaloa district 11. Digamadulla district 12. Negombo seat13. Galle seat...14. Mannar district 15. Puttalum seat
අම්මට ඒක සුපිරි
What a talent 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
Gtv supiri muchun ❤❤ ma para thamay podi minihata thanuk avilla thiyanna ❤
Next level ❤
Kollo supiri
සරිත් සුරිත් ❤❤❤❤❤සජිත් සජිත්😮😮😮😮 නියමයි මේක නම් 😮😮😮Surprise
මට මුලින්ම meter වුනා
සජිත් සුජිත් කිව්වාම මට මීටර් උනේ සරිත් සුරිත්වයි.💙💙
ඒක ඇත්ත කතාව මමත් දැක්ක ගමන් බැලුවා.🎸Sarith💙 🥁Surith 💙 evigo🎸🥁💙🎶Chanulya🎵
@@darshanifernandoyjbh7874evigo💙🥁🎸💙🎵🎶Term test එකට කෙල වුනත් බලන එක නවත්තන් නේ නෑ🥁🎸💙
පිස්සුවක් යකොව්❤️❤️❤️❤️❤️
සුපිරි 😂😂
Ela ela...
ගැම්මක් තමයි
සුපිරියක් ❤️
දේශපාලුවන් විකුණගෙන කාපු එකම එකා.... ජය ❤❤❤
supiri , maha mathiwaranetath supiriyak daan kollah ❤❤
කොහොමද බං මේව ලියන්නෙ රට විකුනන් කාපු එකාව විකුනන් කන එකම කොල්ල උබමරු මරු
සුපිරියක්😂😂😂😂කොල්ලෝ බත් බැලය්න්ට් රිදිලා
බස් බෙදමින් උඩ දාගෙන එන්නේ කට ඇරියොත් මූ නා ගෙන යන්නේකව්ද...? මෝඩ සජිත්මාලිමාවට ජය වේවා...!
වැඩ්ඩා ❤
සිංදු කියන්න මං දැනගෙන ඉන්න එපැයි😂❤
පට්ටයි ආ..... ඔහෝම යමු...
ඔරිජිනල් සිංදුත් අමතක වෙනව ඕයී😅
Adooo maru ekh ❤️😁
Lyrics ලියන දෑතට දෙවි පිහිටයි..❤️😅
ඔක්කොම යසට සුදු ඇඳගන ඉඳින්නේහොරුම කියාලයි කට්ටිය බනින්නේඑහෙට මනාපලු මෙහෙටයි පනින්නේඅමුතු ලන්තෙ චන්දෙයි මේ තියන්නේ😂😂❤
මියුසික් බැකින් සුපිරි ❤❤
සුපිරි 👌🤣🤣❤
මුලින් මහින්දව කෑව😂 දැන් සජීයව කනව😂😂❤❤ උබ මරු බන්❤❤❤❤
උඹ හෙන talented පොරක් බං❤
අනුරයියා දැන් එයි දැන් එයි කියලා බලාගෙන හිටියා නේද 😂❤
අනුරයියා එන්නේ විසි එක
අනුරයියා එන්නේ විසි එක (2)
සිරාම
ඔව් නේ
එයා මීටිමක😂
අඩෝ ගැම්මක් මගෙ එකා... 😂
කෙලින්ම නොකීවට දෙන්න ඕනෙ කාටද කියල වක්‍රව කීවා.Npp ජය වේවා❤
next level, excellent job brother, keep up the good work. you are a very intelligent person!
Lyrics ලියන අයියා වෙන කට්ටියත් සින්දු ලියනව ද🤔ලියනවම් පට්ට වටිනාකමක් දෙන්න පුලුවන්
ඒක වාසි අඩො❤
ආයි ඉතිම් සුමති සම්මාන දෙන්න ඕනෙ😅😂❤🎉. සුපිරි ම.
ගින්දර Nonstop එක 🔥 ලිරික්ස් ලියන දෑතට, වාදනය කරන දෑතට, ගායනය කරන මලයට උත්තමාචාරය. 🔥
😅❤
මෙච්චර කාලෙකට කරපු සුපිරිම නිර්මාණ්යදෝ කියලත් හිතෙනවා... 😅🤩
Lyrics NEXT LEVEL ඈ...
බුදු සරණයි, ජයෙන් ජයම වේවා G TV බොසා...
කී පාරක් බැලුවද කියලා මතක නෑ කියාම්කෝ...... ඒ තරං ආතල්🤣🤣
@@harshanapradeep1602 ADO siraa bn. ඊයෙ දවසටම 5 පාරක් විතර ඇහුවා සද්දෙටම 🤭 මේක නම් මරු සිරාවටම 😜😁❤🩹
@@tharushabaddage 😂පට්ට නෙස්ට් ලෙවල්...🥰🤗🤗🤗🤗
අවුරැදු ගාණක් අපිව සුරන් කාපු එවුන්ව විකුණන් කන එකම කෙනා ❤😊
Eka nm hari. 😂
සූරන් කාපු එකා කව්ද උබේ තාත්තද 😂
@@Rizon_venuja Na ubalye siya 😂💔
මෙන්න ඉන්නව මහින්දයගෙ සරමෙ පිහදාපු එකක්😂@@Rizon_venuja
@@Rizon_venuja එකෙක්. නෙමෙයි ඔය ඔක්කොම මෙච්චර කාලයක් කලේ රටේ මිනිස්සු රවට්ට රවට්ට රට බංකොලොත් කරපු එක තමයි .මේක නොතේරෙනවා කියන්නේ කාගේ හරි වහලෙක් තමයි ඉතින්
කොහෙන්ද බන් මේ idea එන්නෙ. හැම පාරකම සුපිරියක්❤
පට්ට❤ ජන්දෙට කලින් තව ආතල් ඕනේ මල්ලී
උඹත් අනුරට නේද?
ගැම්මක් බොසා 🥰💪
Ade
ඩ්‍රම්ස් ගහන්නෙ සජිත් නේද 😂අඩෝ උබ නියමයි බන් ලග ලග දානො දැන් නේ❤
ගිටාර් ගහන්නෙත් ඌ තමා
😅🤣😂💞
ආතල් එකේ ඇහුවට ලොකු මහන්සියක result එකක් 😻
much love G tv Danushka ayya 💗
උබත් අනුරට නේද ❤😂සුපිරි👌
Wena ktada
අනුරටනම් කෝ ඔතන අනුර😂
යකෝ හොරු හතර දෙනෙක්ගෙන් ආතල් ගන්නෙ..අනුර නැත්තෙ අනුර හොරෙක් නෙමේ නිසා..ඒකවත් තේරෙන්නැද්ද ගොන් වස්සා@@DileepaSadaruwan-w6i
@@DileepaSadaruwan-w6i ඒ හින්දම තමයි හිතුණෙ.
@@DileepaSadaruwan-w6iඉතින් ඒකම තම.... තමුසෙ සජිත්ට නේද ඕකවත් නොතේරෙන්නෙ😂😂😂
හොඳට හම්බකරගන්න පව් නෑ 🙈♥️ අපිව හිනස්සනවට පින්
Lyrics ලියන දෑතට බුදු සරණයි...😂😂
Aniwaryenma, Super weddek.... 👍
අනිවාර්යයෙන් denwa ridennama...
👍🙏👌
😅❤
😂😂😂😂😂😂😂
තැටිය රත් වෙලා තියෙන කාලේ රොටි ටික පුච්ච ගන්නවනේ. ගැම්මක් 😁🔥
දකුනෙන් ආපුම වෙනස්ම විදිහේ කෙන්ටෙන් හදන වැඩ්ඩෙක් ගැම්මක් සුද්දා තව හොද හොද ඒවා ඹන මචන් ❤❤
Anagathe ගැන හිතලා අනාගත ජනාධිපති තුමාට කිසිම හිංසාවක් නොවෙන්න karapu ලස්සන wedak.. අනුර කුමාර සහෝදරයාta ජය වේවා..
ආතල්ම දවස්ටික ඇ .......
මේටිකේ තව ආතල් ටිකක් ඕනෙ...
දිනන කෙනාගෙං ආතල්එකකුත් ගමු දිවුරුං දෙන දවසට....🤣🤣🤣
ඇටැක් ෂෝ කැලේ මේන්න නන්ස්ටොප් ❤️
පරිසමේන් පුතේ උබ ජාතික වස්තුවක් සුදු වැන්ද බට ලන්දෙද දන්නේ නැ වැඩේ ගැස්සුනොත් ❤ lyrics music දැතට පිං ❤️
GTV ජයෙන් ජයම වේවා 🙏🥰☘️
බුදු සරණයි 🙏 ජෙසු පිහිටයි
4:41 දැන් සැපද 😂 ඒක නම් ගැම්මට එනවා 🔥🔥
රනිල් වික්කමසිංහ: බදුම ගහලා.. 3:16 (click this time lap)
ආශු මාරසිංහ: බල්ලො ගහලා..
සජිත් පේමදාස: නිධන් ගරලා..
ජෝන් අමරතුංග: බඩුම ගහලා..
එකම පක්ෂයක් වෙනස් ලිරික්ස් 4ක් 😂
ප්‍රසන්න = මිරිස් ගහලා 😂😂
@@eqx3rqfv3v ලපයා බයිලා ගහලා 😂
@@rv_music96ලපයා? උබෙ තාත්තාද? තාත්තාට නමක් නැද්ද බන් ලපය කියල කියන්නේ 😂
ලපයා: කයිය ගහලා😂😂
@@ZiyaTel-dz4qm කයිය උබේ පටේ ගහල 😂😂
Lyrics ලියන දෑතට සියලු දෙවි දේවතාවන්ලාගෙ රැකවරණයි ❤️ Ammo bn meknm 😂💥 Cupirii mchn
බස් බෙදමින් සුදු පාටට එන්නේ 😂 ඒ ටිකනම් පට්ට ලස්සනයි ❤ තව තවත් දියුනු වේවා ❤
Sarith Surith and the News මතක් වුනේ දැක්ක ගමන්...සුපිරියක් mchn😂❤😅
අඩෝ.... මේ පාරත් සුපිරියටම කරලනේ... එල එල 👍👍👍 හැමදාම වගේ lyrics ලියන අයියට බුදුසරණයි..❤❤❤
සින්දුවේ vibe එකට නැටවෙද්දි හිනා කාල මරෙනකොට මාර ආතල්..next level මචන් මේ වැඩේ ❤😙
රිදෙන්න්ම දීලා තියෙනවා සුපිරි මචෝ තව එකක් ❤❤
අම්මෝ අම්මෝ සුපිරියක් හික් ගෑවෙන්නම දීලා උන්දැලට 👍
.........කව්ද හොරා......... තමයි ලස්සනම කැල්ල
මේවා හදන G TV ලොක්කට ජය වේවා😅😊
විහිලුවකට ලක්වූ පිරිස නියමෙට තෝරලා
🔥
AKD❤
@@prasannamadhawa ඔව්... ජෝකර්ව අරන් නෑ ඌ ගැන කියන්න වීඩියෝ එකේ ටයිම් මදිනෙ😂
@@rv_music96 ජෝකර් තමා main charactor එක 😅
@@rv_music96ජෝකර්? ඇයි බන් උබෙ තාත්තාට නමක් නැද්ද? එක එක නම් වලින් උබෙ තාත්තාට කතාකරන්න එපා බන්.චාටර් ඒක
සුපිරියක් ඉතින් 😂❤
අමරබංදුත් දැම්ම නම් සම්පූර්ණයි
ඇත්ත ඇත්ත විදියට දකිමු...රටට කෙලවපු සෙට් එක🧔🏻♂️
ඉරාජ්ල ඡන්දෙට මල්ජංගි ඇදන් කියන ගූ සින්දු වගේද මේවා❤
හරිම වෙලාවෙ වැඩේ හරියටම කරලා... අනුරට හානියක් නොවන විදියට ගේම ගහලා සුපිරි මල්ලි ඒකට රෙස්පෙක්ට් ❤
ඔව්. ❤🎉
😂
කැරිම වහල්ලූ 😂😂
@@ravindubaba හිල් ලංකට් වහල්ලු 😂
බයියෝ හොදයි මුන් එක්ක බැලුවම ...ඉදකින් ....
හොදම කෑල්ල👉 බදුම ගහලා රට ගත්තෙ හදාලා.. රට වටේ ලොකුම ජංගි මහන ෆැක්ටරි ඇරලා😂😂😂.. කවුද උට්ටෝ.. මේවා ලියන්නෙ?😇
සුපිරියක් තම බොසා GG ❤❤😂😂
උගෙ අප්පගෙ ලිරික්ස් යකො ඒවා❤❤❤❤😂 ජය වේවා සෙට් එක
Lyrics 😂❤පට්ට පට පට ඕයි
කොච්චර මහන්සි වෙන්න ඇතිද මේ කොල්ලා බුදු සරනයි මල්ලි🙏🙏🙏🙏
Musick track eka supiri 💗
අඩේ සුපිරියක් සෙවෙන්නම දීලා
අනුර = Like
සජිත්, රනිල්, නාමල් = Comment
Elama kolla.. uba vitharai hinawak genawe apita❤❤😂😂
අඩෝ ඒක සුපිරි ඕයි 🔥🔥🔥
චන්දෙට කලින් දවසෙත් ඔනී සුපිරියක්
මගෙ මල්ලි කියන්නත් ආඩම්බරයක් මට ❤❤😘
oyage malli kenekda danushka
මරු ම අතල් එක දෙන්නේ උබ තමයි මුන්ගෙන් අපිට දෙන්නේ බන්න්
අඩෙි සුද්දෝ වතුර නාලා සිංදුවෙි music track එක දියන්කෝ සමිපුර්න එක වොයිස් නැතුව . පටිට මියුසික් පාර්ටි එකක්.🙏🙏🙏🌹🌹🌹
සුපිරිම lyrics මල්ලි 😁
අඩෝ මේක සුපිරියක්
මේක සුපිරියක් ... 😂😂😂😂😂
අම්මෝ lyrics 😂❤
සුපිරි සුපිරි දීල තියෙනෙවා රිදෙන්නම 😂
මේක සුපිරියක් 😂 මරූ
Kiyalaaa wadk na bn😂😂
උබනම් යකෙක් හැමදාම කියන්න වගේ...😂😂❤
3:54 අඩෝ අඩෝ🤣🤣🤣
Supiriyak brother ❤
දැන් සැපද..........😅 ඇයි නැද්ද අසාලා 😂😂 lyrics ලියන එකාට සම්මාන වලින් ගහන්නෝනී ❤😂😂
සුපිරියක් තව සිංදු ටිකක් ඕන
අම්මෝ😂😂😂 සජියට තියන චන්දත් 100ට 3 න 4ක් විතර අඩුවෙන්න ඇති😂😂එලම.ජය වේවා මාලිමාව❤️🧭
මරේ මරු.. සුපිරිම nonstop එක🔥🔥 🔥🔥🔥
පට්ට පට පට පට....
නියමයි කොල්ලෝ. මේ දවස්ටිකේ මහන්සි වෙමු 💪💪
Lyrics ලියන දෑතට බුදු සරණයි...
Eka patta ❤🎉🎉
හොරුත් එක්ක එක ස්ටේජ් එකේ අනුර නෑ නේද.? මාලිමාවට ජය.❤
අනුරයියා එන්නේ සැප්තැම්බර් 22. මගේ රටේ 70%ක් මිනිස්සු හදපු ස්ටේජ් එකට.
👍🏻🧭❌
😂😂
ඔව් ඌත් එක්ක ඉන්නෙ තණකොල කන උන් ටිකනෙ
menna me Tika anura dinanne kohomada kyanna?
1. Nuwaeliya maskeliya seat
2. Haguranketha seat
3. Mawanella seat
4. Jaffna district
5. Wanni district
6. Mulathiu district
7. Uthuru, dakunu, mada, batahira, nagenahira Colombo seats
8. Mahara seat
9. Badulla, Hali ela seat
10. Baticaloa district
11. Digamadulla district
12. Negombo seat
13. Galle seat...
14. Mannar district
15. Puttalum seat
අම්මට ඒක සුපිරි
What a talent 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
Gtv supiri muchun ❤❤ ma para thamay podi minihata thanuk avilla thiyanna ❤
Next level ❤
Kollo supiri
සරිත් සුරිත් ❤❤❤❤❤සජිත් සජිත්😮😮😮😮 නියමයි මේක නම් 😮😮😮Surprise
මට මුලින්ම meter වුනා
සජිත් සුජිත් කිව්වාම මට මීටර්
උනේ සරිත් සුරිත්වයි.💙💙
ඒක ඇත්ත කතාව මමත් දැක්ක ගමන් බැලුවා.🎸Sarith💙 🥁Surith 💙
evigo🎸🥁💙
🎶Chanulya🎵
@@darshanifernandoyjbh7874evigo💙🥁🎸💙🎵🎶
Term test එකට කෙල වුනත් බලන එක නවත්තන් නේ නෑ🥁🎸💙
පිස්සුවක් යකොව්❤️❤️❤️❤️❤️
සුපිරි 😂😂
Ela ela...
ගැම්මක් තමයි
සුපිරියක් ❤️
දේශපාලුවන් විකුණගෙන කාපු එකම එකා.... ජය ❤❤❤
supiri , maha mathiwaranetath supiriyak daan kollah ❤❤
කොහොමද බං මේව ලියන්නෙ
රට විකුනන් කාපු එකාව විකුනන් කන එකම කොල්ල උබ
මරු මරු
සුපිරියක්😂😂😂😂කොල්ලෝ බත් බැලය්න්ට් රිදිලා
බස් බෙදමින් උඩ දාගෙන එන්නේ
කට ඇරියොත් මූ නා ගෙන යන්නේ
කව්ද...? මෝඩ සජිත්
මාලිමාවට ජය වේවා...!
වැඩ්ඩා ❤
සිංදු කියන්න මං දැනගෙන ඉන්න එපැයි😂❤
පට්ටයි ආ..... ඔහෝම යමු...
ඔරිජිනල් සිංදුත් අමතක වෙනව ඕයී😅
Adooo maru ekh ❤️😁
Lyrics ලියන දෑතට දෙවි පිහිටයි..❤️😅
ඔක්කොම යසට සුදු ඇඳගන ඉඳින්නේ
හොරුම කියාලයි කට්ටිය බනින්නේ
එහෙට මනාපලු මෙහෙටයි පනින්නේ
අමුතු ලන්තෙ චන්දෙයි මේ තියන්නේ😂😂❤
මියුසික් බැකින් සුපිරි ❤❤
සුපිරි 👌🤣🤣❤
මුලින් මහින්දව කෑව😂 දැන් සජීයව කනව😂😂❤❤ උබ මරු බන්❤❤❤❤
😂😂
උඹ හෙන talented පොරක් බං❤
අනුරයියා දැන් එයි දැන් එයි කියලා බලාගෙන හිටියා නේද 😂❤
අනුරයියා එන්නේ විසි එක
අනුරයියා එන්නේ විසි එක (2)
සිරාම
ඔව් නේ
එයා මීටිමක😂
අඩෝ ගැම්මක් මගෙ එකා... 😂
කෙලින්ම නොකීවට දෙන්න ඕනෙ කාටද කියල වක්‍රව කීවා.
Npp ජය වේවා❤
next level, excellent job brother, keep up the good work. you are a very intelligent person!
Lyrics ලියන අයියා වෙන කට්ටියත් සින්දු ලියනව ද🤔
ලියනවම් පට්ට වටිනාකමක් දෙන්න පුලුවන්
ඒක වාසි අඩො❤
ආයි ඉතිම් සුමති සම්මාන දෙන්න ඕනෙ😅😂❤🎉. සුපිරි ම.