My favorite part of the full video is from 12:13 to 13:13 ❤❤That video part is so beautiful❤❤ You guys work amazingly in every single video. 😍Guys, thanks for sharing this. I've never been to this place. Dear adorable couple, 💑 Chamari and Kasun, we always love you. Have a great day...✌😘
You need to get a good suction cup for the vehicle so you can mount your go pro or the fusion ( I believe that is what you have for 360) on it. to capture traveling.
ෂා නියමයි..සල්ලි තමා ඕනේ........................... nice video bro and sister............................................ niyamai...............................
nice place on top of the piduruthalaagala..I v bn there for two times....the second time it was failed to see the beauty..cz we all face to a terrible tornado .... and got wet with small ice rain...
Well-done guys. Both the vlogs were EPIC. Just EPIC. Especially the the time lapse's in the 2nd Vlog of the sunset 😍🖤. Just amazing. Keep up the good work and make us proud 🙌🔥❤️.
As a husband and wife what ever you do i bless from my deep heart. Love you both.
ඔයාලා වෙන මහන්සියට මේ video එක trending ම වෙන්න ඕනි.😌♥️
Travel With Wife 🥰
ෂා නියමයි.. අපිත් ගියා Lover's leap බලන්න. ඉ
ඒ දවස් වල නම් ටිකක් සෙනග හිටියා. ලස්සනයි වීඩියෝ එක. ❤
සල්ලි තමා ඕනේ. Traveling 👣
Traveling videos කරන එක කොච්චර අමාරුද කියල දන්නේ එක කරන අයම තමයි... These videos deserve more ❤️❤️❤️❤️
ඒ මිදුම..ඒ කදු සෙට් එක.. ග්‍රෙගරි වැව... කියලා වැඩක් නෑ.. මේ වගේ ලස්සනක් නුවරඑළියේ දැකලම නෑ.. පට්ටම❤ පරිස්සමෙන් මේ වගේ හැමදාම ඉන්න ලැබෙන්න ඕන ඔයාලා දෙන්නට ❤❤❤😘
මමත් මේ ලගදී lovers lip ගියා .තේ වත්තක් මැදින් පයින් යන්න පුලුවන් ලස්සන පාරකුත් තියෙනවා .නියමයි වීඩියෝ එක ජය වේවා අයියා & අක්කී.අපි වගේ පොඩි පොඩි travel team වල්ට ඔයාලා මාර විදිහට නියම මග පෙන්වීමක් කරනවා.
Professional videography !
and editing !
මං මෙතැන කැමතිම රටේ ආරක්ෂාවට ගන්නා වු තීරණ ගැන ධනාත්මකව මිනිසුන්ව දැනුවත් කරපු තැනට...ඒක නිකං කරදරයක් එහෙම නැතිනම් විවේචනාත්මකව කතා නොකර හරිම මිත්‍රශීලී විදියට කතා කරපු එකට😍😍
ජීවිතයේ සුන්දර අවස්ථාවක්
My favorite part of the full video is from 12:13 to 13:13 ❤❤That video part is so beautiful❤❤ You guys work amazingly in every single video. 😍Guys, thanks for sharing this. I've never been to this place. Dear adorable couple, 💑 Chamari and Kasun, we always love you. Have a great day...✌😘
You need to get a good suction cup for the vehicle so you can mount your go pro or the fusion ( I believe that is what you have for 360) on it. to capture traveling.
වාව්ස් මේකත් ඉතින් අනිත් වීඩියෝ වගේම සුපිරියක්ම තමා.
❤💪💓💕😍😘
Ikmanatam thava video ekak onee ❤️😍 💪 යමුද රවුමක් video dekanm suppa aiya 😍
තව තවත් මේ වගේ videos කරන්න
All the best 😊😊
සමීර මරු අනේ... 🥰🥰🥰
ගුවන් හමුදාවේ ටවර් එක = ලංකාවේ Main රේඩාර් එක
රූපවාහිනියෙ & Itn එකේ ප්‍රධාන සම්ප්‍රේශන කුළුනු තියෙනෙත් පිදුරුතලාගල උඩ
ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි ❤❤❤🤟🤟🤟 මාත් දවසක යනවා අනිවාර්යයෙන්ම
❤️❤️Nuwara eliyeth giya habai mehema fun ekak nam ganna kiyatawathma bari una.... Niyamai Kasun ayya & Chamari akka..... Thawa oniiiii mewagema Vlogs.......❤️❤️
තව තවත් මෙවැනි give away කරන්න වාසනාව ධෛර්යය ශක්තිය ලැබේවා.. මාව next trip එකට තේරේවා..
❤️ ❤️ ❤️ ❤️ ❤️
මරුම තමයි ඉතින් 😘😘☺️☺️ Brother and sister
ලස්සනයි සුපිරි එකෙන්ම බුදුසරණයි දෙන්නටම හොදේ..
ඔයාලා වෙච්ච මහන්සියට අනිවාර්යයෙන්ම ඔයාලගෙ වීඩියෝ එක trending එන්න ඕනී..ජයම වේවා
මේක එනකන් හිටියෙ සුපර්, Around sri lanka එකේ ඉතුරු ටිකත් ගේන්නෝ ඉක්මනටම බලන් ඉන්නෙ දානකන් ආදරෙයි දෙන්නටම හැපී බ(ර්)ත්දේ කසුන් අයිය
@@travelwithwife 👍👍
අපි දෙන්න එක පාරක් ලවර්ස් ලීප් ගියා මෝටර් බයික් එකේ. ඔයි වගේම හොයන් හොයන් ගිහින්. අන්තිමෙ බයික් කන්ද මැද හරියෙ තිබ්බ ගේක මිදුලේ දාලා හෙන දුරක් කැලේ මැදින් පයින් ගියා. ඇල්ල ගාවට යනකම් ශුවර් එකක් තිබ්බෙ නෑ පාර හරිද කියලා. බලන් ගියාම ඒක හැමෝම අමාරුවෙ වට්ටවන ඇල්ලක්.
Budusaranai!!!,
Hithe thiyena hama yahapath balaporoththuwakma itu wewa.
අයියලා යද්දි හොඳයි අයියා. අපි යද්දි පට්ට මීදුම. පට්ට සීතල. මම හිතන්නෙ අපි යද්දි 7 C උෂ්ණත්වය. සීතල වෙලාවට පට්ටම සැර රොටි දෙනවා කැන්ටින් එකෙන්. ඒක කෑවම සීතල කොහින් ගියාද නෑ. වීඩියෝ එක මගෙ චැනල් එකෙන් දෙන්නම් ළඟදිම. අනික අපි යද්දි හැමෝටම යන්න දුන්නැහැ. ආමි එකේ ඉහළ නිලධාරියෙක්ගෙන් පර්මිෂන් ගන්න ඕනි උනා.
හෝ හෝ යාළුවනේ යට වැඩක් නැත්නං උඩ බලන්න. Video එක trending ගේන්න. Good Job #travelwithwife #GoProBrothers
වීඩියෝ එකනම් පට්ට. සුපිරියක්. nxt trip එකට මාවත් තේරේවා
Unplanned trip වගේ අද Vlog ekanam
පට්ට සුපිරි video එකක්. Wow that speed boat rider was awesome ☝☝👍
තව තවත් මෙවැනි give away කරන්න වාසනාව ධෛර්යය ශක්තිය ලැබේවා.. මාව next trip එකට තේරේවා..
ෂා නියමයි..සල්ලි තමා ඕනේ...........................
nice video bro and sister............................................
niyamai...............................
What is the name of the place you guys stayed at Nuwara Eliya?
එක ෆට්ට 🤩🤩 ඉදිරියටත් මේ වගේ ටැවල් විඩියෝ ඔයාල දානකල් අපි බලන් ඉන්නේ ❤️
ගොඩක් ලස්සනයි. ඉදිරියටම යාමට සුභ පතනවා ... 👍 සෙට් එක නුවරඑළියේ නතර වෙලා හිටිය place එක මොකක්ද තැන ලස්සනයි. පුළුවන්නම් කියනවද අපිත් යන්න ඉන්නෙ ... 👍✊🏼👍
@@travelwithwife ok thanks
අයියෙ නියම video එක.අබේවෙලදී photo ගත්ත කැම් එක මොකක්ද?(with lens)
FilmMaking level 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💕💕🙌🔥
එලකිරි 😍♥️ නියමටම තිබ්බා, මේව trending එන්න ඕනේ අයියේ ♥️ පුලුවන් සප් එකක් දෙන්නම් shere කරලා ♥️
කියන්න දෙයක් නෑ නියමයි වීඩියෝ එක😍❤️
Superb ayye... oyala mara mahansiyak wenawa video hadanna eththatama lassanai ❤️
සුබ ගමන් කට්ටියටම❤️
Boat rider eka superb..good luck akki N aiya💪👏💯
මහන්සියට ගරු කරනවා මචන් උබ සුපිරිම photographer කෙනෙක් පට්ට
කියන්ඩ දෙයක් නැහැ විඩීයො එක සුපිරි ❤️
Really awesome ... I ve seen you passing through but could not catch you ... really happy to see this video... wish you all good luck ... cheers
nice place on top of the piduruthalaagala..I v bn there for two times....the second time it was failed to see the beauty..cz we all face to a terrible tornado .... and got wet with small ice rain...
අපිත් ආසයි රවුම්ක් යන්න❤😘😘😘
❤😘😘😘
😍😍😍
නියමයි වැඩේ.ජයවේවා...
Akke aiye oya denna ekka masa ganaka indan travel ekak yanna patta asawen hitiye apiwath zt karagannako akkiyo aiyeeee adarayi hamadama oyalata
ජිවිතේ ජොබ් එකට කොටුවෙලා කියල හිතෙනවා.කොච්ච්චරනම් විදින්න පුලුවන්ද ජීවිතේ? video එක සුපිරි එලකිරි පට්ට.
Superb video. Meka danakn balan hitiye 😁👍
Awesome vedio👌.. May I know the charges for the outstanding boat ride?
සුපිරී 😍❤🔥🇱🇰🎶
ශෝයි අනේ.තව දිග උනානම් හොදයි අප්පා.ආදරෙයි ඔයාලට🥰 අම්මෝ boat ride එක.ඇග සීතල වෙලා ගියා😄
H K Creation .......oyalath yanna boat ride eke nuwaraeli giyama...api giyeth kasun aiyala giya aiya ekka mai.....e aiya ekka boat eke yannath bayai😊😊
Sithumi Hansima එහෙමද.ලංකාවට ාඅයිමත් ආවම යනව🥰
H K Creation 👍👍
Travel With Wife ඒකනේ🥰
I Love U ❤️❤️❤️❤️❤️😍❤️😍❤️😍❤️😍❤️😍 ඒක මරු අයියේ....editing නම් ආයේ 😍😍😍
Editing nm supirima💪💪
Well-done guys. Both the vlogs were EPIC. Just EPIC. Especially the the time lapse's in the 2nd Vlog of the sunset 😍🖤. Just amazing. Keep up the good work and make us proud 🙌🔥❤️.
Mn oyala dana videos ekak ne ara balanawa.. maru ane, thawa thawath oye wage dewal karanna lebewa.. adarei dennatama😍😍
Api denna pisso dennek wage oyalage hama vlog ekkma balanwa.Marry krla yanna asai oyala wage.Good luck wish you more strength ❤️❤️❤️❤️
From kerala
Pleas english title
Episode එකක් එනකං ඇගිලි ගැන ගැන ඉන්නෙ❤️
Birthday Gift....❤️❤️❤️
නියමා.....යි 😌❤️
The best dream I had was the travel world 😘😘😘😘
❤👍👍👍
Loversleep eke based story ek tynwda 😁😍
Good job guys.. keep up the good work 🤙
dfsk wageda nissan patrol ekaka wage nam kohomada
dfsk turbo fail faulty
Wow it's really nice
Oya gama tanakatama mamath giya...niyamai bs..pattt
හැමදාම ඉතින් බලනවා
Wish you all Good luck. love u both.
Adarei ❤️.. premiere pro kohenda hoya ganne..?
Kawada awe aiya math Nuwara eliye loversleap eke. Ela ela
Me wade nm maru appa....oyalage👌❤
Excellent nice couple god bless both of you
Happy Birthday 🎂 කසුන් අයියා ❤
superb travel video akka & aiyya !
Superii meh wade Good luck akkii aiya trending wennama ona😍🔥
සුපිරි
අයියේ පිදුරුතලාගල යනවනම් වාහනේ උඩටම යන්න පුලුවන් ද??නැත්නම් කොහොමද ?කොච්චර වෙලා යනව ද්?
What lens use for photography?
නියමයි කියන්නෙ නියමම නියමයී..
Where that place did you stay???
Video ake niyamai☺️😍
Travel Ajancy ekak patan ganna akka and aiya. we like travel with you. All the vlogs are superb. I really like all vlogs. Good luck both of you.
Ilaga paara bomuru ella th yanna..maara lassanai...
අනේ ඇත්තටම මම නං නුවරඑළිය පැත්තේ ගිහින්වත් නෑ අපි වත් එක්කං යන්නකෝ
ඔයාල ගිය Glory 330 දෙකෙන් මොකක්ද ඩීසල් එක 🤔
superb birthday Gift
New subscriber...😍 aiya akki enna trincomalee paththeth
Nuwaraeliye kema kanna oyala recommend karana places monwada
මාත් එකපාරක් Google map දාගෙන giya ...මට ම හිනා අයියා ....
@@travelwithwife ඒත් නුවරඑළියේ ගිහින්.quntara hotel eka හොයන්න ගිහින් ...
ඔයාලා photo shot කරන camera එකේ name එක මොකක්ද
Kada kada danne nathuwa ekaoarama danawa nam hodai ayye me oya gonlange video balanakota welawa yanawa therennh good luck❤️
Eka patta 🔥🔥🔥🔥😍
Video ek balannth klinma like karala comment kla onnaaa.... 😍😍😍 oyala dennage videos ithin aye amuthuwen kiyanna deyakk na supirinneee ❤😋
@@travelwithwife 😍❤🔥
Wow superb love u both ❤