Travel With Chatura | Mahiyanganaya (Vlog 211)

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии •

  • @DESERT_FIGHTER
    @DESERT_FIGHTER 3 года назад +10

    බොරු අහංකාර කම් නැති සුන්දර චරිතයක් චතුර. වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙක්. ආදරෙයි පැලෙන්න.

  • @prasadhewageofficial3488
    @prasadhewageofficial3488 5 лет назад +62

    මහියංගණය කියන්නේ ලංකාවේ ජීවත්වෙන්න හොදම පැත්තක්.. මොකද ස්වාභාවික විපත් අඩු නිසා, අඩුයි කියන්නේ ඇත්තටම නැති තරම්...

    • @travelwithgeeya5072
      @travelwithgeeya5072 5 лет назад +4

      Sl Hewage chathura thram hodt nthi unoth apith puluvn vidiht travel video dnva
      Blankooo - ruclips.net/video/Ld2Tqxu2W04/видео.html

    • @tharindudilshan1572
      @tharindudilshan1572 5 лет назад +1

      මගෙ ගම

    • @dimavlogs911
      @dimavlogs911 5 лет назад +1

      අනිවාර්යයෙන්ම.⁣මගෙත් ගම.

    • @nicebro4748
      @nicebro4748 5 лет назад +1

      ඇයි ඇඹිලිපිටිය

    • @nadeekafernando3787
      @nadeekafernando3787 5 лет назад +2

      උඹ මහියංගණේද බන්.යකෝ රස්නේ ඉවසන්නේ කොහොමද බන්

  • @punsaramahanama8332
    @punsaramahanama8332 5 лет назад +20

    චතුර අපි කැමතියි උබ මේ හදබිමේ ඇවිද යන සුන්දර නිදහස් මාධ්‍යවේදියෙක් .. සංචාරකයෙක් වෙනවා දකින්න .. අවංකව උබ අපේ කාලේ අපි කැමතිම මාධ්‍යවේදිය ....!!!
    -දෙරණ අරුණ- දී ඇරෙන්න උබ සුපිරිම චරිතයක් ...., කිසිම දේශපාලකයෙකුගේ බත්බැලයෙක් නොවන තාක්කල් උබ අපේ හිත්වල රැදේවි ..!!!

  • @malindawishvajith1664
    @malindawishvajith1664 5 лет назад +13

    මමත් මහියංගනේ ඒත් දැකපු නැති දෙවල් දැක්කා මේකෙන් .......බුදුසරණ යී ජයවේවා

  • @dimavlogs911
    @dimavlogs911 5 лет назад +43

    මහියංගන මගෙ ගම.ආදරෙයි මගේ ගමට.ගොඩක් ස්තුතියි චතුර අයියේ.ඔයා වාසනාවන්ත මනුස්සයෙක්.ඔය ඇස් පිං කරලා තියෙනවා අපෙ රට දකින්නට.

    • @nadhi.herath8409
      @nadhi.herath8409 5 лет назад +1

      Ouu ape gamata awella apetath satutuii.mahiyangane ipadimath ape wasanawak

    • @hjssrilanka
      @hjssrilanka 3 года назад

      අපිත් මහියංගනේ

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 8 месяцев назад +1

    ඉතාමත් වටිනා වැඩක් අවංකව අගය කරනවා .චතුර මහතාටත් ස්තුතියි මෙවැනි දෙයක් අපට හදුන්වා දීම ගැන.මහියංගනය ගිය දවසක අනිවාර්යයෙන්ම මේ ස්ථානය බලන්න යනවා.

  • @anomapavlou5036
    @anomapavlou5036 4 года назад +3

    චතෑර ඔයාට බොහොම ස්තෑතියි ශිු ලාංකික තරැණ තරැණියන්ට අපේකමට ශිු ලාංකික ගතානුගතික සමිපුදායෙන් පැවත එන හණ කර්මාන්තයේ වටිනාකම අපේම අයට හදුන්වාදිම ඔබට .පිං මෙි සියල්ලම නුතනයේ අපේම කමින් ගිලිහී අනන්‍යන්ගේ පුහු ආටෝප ඉහළින් ම .ගරැත්වයෙහි සළකන වකවානුවක .. අපේ කමට ගරෑ කිරිම .ඔබට පිං චතෑර ...

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe6070 5 лет назад +1

    බොහොම වටින දේවල් ටිකක් අද ඉගෙන ගත්තනේ..හන කර්මාන්තය ගැන දැක්කෙත් අදමයි..මෙච්චර වටිනා ශාස්ත්‍ර තිබිලත් මේ රට දියුනු නොව්න එකනම් පුදුමයි කියලත් හිතෙනව...නෙලුම් දන්ඩෙන් නූල් වියලා රෙදි මහනව මියන්මාර් වල දැක්කට, ලන්කාවෙ හන කර්මාන්තයෙන් මෙතරම් දෙයක් වෙන්වා කියලා දැක්කේ අදයි.. ජයෙන් ජයම වෙවා චතුරට සහ Travel with chathura කරන හැමොටම...

  • @dsds9978
    @dsds9978 4 года назад +6

    මේ චතුරයා යකූ කාලා තවත් ඇග මහත් වෙයි ටිකක් කා හොදේ😀😀😀
    දැකපු හොද චරිතයක් බ්‍රෝ ඔබ..✔✔✔✔

  • @jeewanianusha8222
    @jeewanianusha8222 5 лет назад +4

    ආසාවෙන් බලන වැඩසටහන මම..ස්තුතියි වතුර .බුදු සරණයි

  • @naleensamarapperuma8659
    @naleensamarapperuma8659 5 лет назад +79

    වේටර් කොලුවා බෝතලයේ මුඩි ආවරණය එතනම බිම දාන එකනම් හොද දෙයක් නෙවේ නේ

    • @mrrnyapa
      @mrrnyapa 5 лет назад +5

      මමත් ඒ ගැන නම් අවදානයෙන් හිටියෙ

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 5 лет назад +3

      වේටර් කොලුවා හිතන් ඉන්නේ ප්ලාස්ටික් බෝතල් වතුර සුපිරි කියල.මෙච්චර සුපිරි වතුර තියෙන පළාතේ.

    • @sagarikadiaz5043
      @sagarikadiaz5043 5 лет назад +2

      මම comment eka daanna yanakota eka already daala..

    • @sagarikadiaz5043
      @sagarikadiaz5043 5 лет назад +2

      That’s unpleasant for hotel and unpleasant for environment.. මෙ වගේ අය දැනුවත් කල යුතුයි. වෙටර් කොලුවව දැනුවත් කරන්න .. give them good training before u hire these country side boys.

    • @edijayasekara9999
      @edijayasekara9999 4 года назад +2

      Vdo eka ada baluwe.. math eka comnt ekk dann awe... me wage than thamai minissunge hadenna oone ... 🙆🏻‍♂️

  • @AkhilaGabadage
    @AkhilaGabadage 5 лет назад +10

    "Travel With Chatura : Behind the Scenes" එපිසෝඩ් එකක් කරන්නකො.. ආසයි වැඩේ සිද්ධ වෙන හැටි බලන්න...

  • @minradamihinulee8741
    @minradamihinulee8741 5 лет назад +2

    We love this program so much..please continue forward .. many people not able to visit my motherland ..at least we can watch..please don't stop this program 🙏

    • @travelwithgeeya5072
      @travelwithgeeya5072 5 лет назад

      minrada mihinulee chathura tharm bari unt apoth puluvn vidiht travel blog danava
      Mekth blnko - ruclips.net/video/JK2cK9aSOcI/видео.html

  • @niwedhlanka8915
    @niwedhlanka8915 5 лет назад +3

    ලස්සණ වැඩසටහන.tnz චතු......

  • @anjuthamramasamy914
    @anjuthamramasamy914 5 лет назад +7

    My daughter love sri lanka

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 5 лет назад +4

    Learnt a lot from today's show. Thank you. The only show worthy of my time. As always, the views are breathtaking and hats off to a job well done. 🙌❤

  • @kalyanirohini1738
    @kalyanirohini1738 5 лет назад +9

    ජීවත් වෙන්න හොද පලාතක්,,අපේ සොදුරු මාද්‍යයවේදියාට කියන්නේ දේසපාලුවෝන්ට කඩේ හිගින් අපේ හිත්වල තිබෙන ආදරය නැති කරගන්න එපා ,,

  • @nirunirmc3569
    @nirunirmc3569 5 лет назад +1

    Superb Chathura Aiya...

  • @sadaliwandanaperera.7067
    @sadaliwandanaperera.7067 5 лет назад +1

    Mge gama මහියංගණය .mehema dakidith lassanai.mata godak sathutui.sthuthyi malli.

  • @champikaniroshan2385
    @champikaniroshan2385 5 лет назад +3

    Niyama wada sathnakk hamdama balnwa apei

  • @hitaction4852
    @hitaction4852 5 лет назад +5

    නියම පළාත 👍

  • @maalanirathnayaka8632
    @maalanirathnayaka8632 4 года назад

    Mamath mahiyangana adarei mage gamata pana wade thanks Oyata mehema deyak karana ekata

  • @sarathsarath5643
    @sarathsarath5643 5 лет назад +2

    මගේ යාලුවා චතුර ඔයාට ගොඩක් ස්තුති ලංකාවෙ අපි නොදකපු ස්තාන සහ දේවල් පෙන්නනවට ඔබට සුභ අනාගතයක් ඔයාගෙ හැම ටැර්වල් එකක්ම වගේ මම බලනව හරිම ලස්සණයි

  • @ysltv6470
    @ysltv6470 5 лет назад +2

    ජයවෙිවා චතුර හැමදාමවගේ අදත් ft camera කරනය මරැ තුෂාර ජයවෙිවා ...

  • @වෙනස-ෂ8ඪ
    @වෙනස-ෂ8ඪ 3 года назад +5

    අපේ ගම❤️

  • @niruddakapreethikumarasama5323
    @niruddakapreethikumarasama5323 4 года назад +2

    Mage gama 🤗🤗😘😘😍😍😍 balannath asai eth mama ratane

  • @thenuhashi6298
    @thenuhashi6298 5 лет назад +2

    ආවි චතුර අයියෙ.ඔයා එහෙනමි අපේ මහියංනයටත් ආවානෙ..අපේ පැත්ත ගොඩක්ම ලස්සනයි නේද අයියෙ..ගොඩක් පිං චතුර අයියෙ අපේ ලස්සන මහියංගනය නොදන්න නොදැකපු හැමෝටම පෙන්නුවට..ජයම වේවා ❤️

  • @dilshanv7594
    @dilshanv7594 5 лет назад +8

    මේක කලින් බැලුව වගේ මතකයි..
    පස්සෙ මතක් උනේ tv එකෙන් බැලුවෙ

  • @imalnawarathna347
    @imalnawarathna347 3 года назад +5

    මත් මහියංගනයෙ තමයි ඒත් අද තමයි දන්නේ බුදු සරණයි අයියේ

  • @gangaudayangani9389
    @gangaudayangani9389 5 лет назад +3

    Giya mase math giya sora bora wawa ලස්සනයි 😃😃😃

  • @puthaiduwai2889
    @puthaiduwai2889 5 лет назад +3

    හරිම ලස්සනයි !

  • @jeyavarmen9268
    @jeyavarmen9268 5 лет назад +1

    hi chathura ,mata sinhala thane naha ,oya ge program mama goda asaven balai. game thiyana hontha theval eliyata gehenna.!you are a good soul and an impartial person. keep doing the good work,friend..thanks

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 5 лет назад

      You speak very good sinhalese. 😊 Your thoughts are so sweet. ❤

    • @jeyavarmen9268
      @jeyavarmen9268 5 лет назад +1

      @@asha.ranatunga2581 thanks sweet lady,Sinhalese is not difficult

  • @Roshan-uv7yq
    @Roshan-uv7yq 3 года назад +3

    ලස්සනයි පැත්තක් ❤ මහියංගනය

  • @moonlightkookie
    @moonlightkookie 3 года назад +1

    Mage gama athatama dakkama harima sathutui ayeth dakkama duwagena yanna hithenawa .

  • @buddikalakmal3470
    @buddikalakmal3470 3 года назад +1

    Amazing Chathura aiyaa 👌🏾

  • @rasikanuwan2140
    @rasikanuwan2140 3 года назад +1

    wathurama bila hariyanne na drink akakuth dannko

  • @sathsarakumarasinghe2330
    @sathsarakumarasinghe2330 5 лет назад +3

    මමත් mahiyangane kollek.ela chathra.

  • @savanipabasara6827
    @savanipabasara6827 3 года назад +1

    Amazing 😍

  • @user-or7il8np8u
    @user-or7il8np8u 4 года назад +4

    2:53 😍😘🤩❤️

  • @sachinrathnayake6091
    @sachinrathnayake6091 5 лет назад +1

    Chathura ayya monaragala caranna,mehe hangichcha lassana traveling places thiyenawa

  • @chamalkadasuni2526
    @chamalkadasuni2526 3 года назад +1

    Apit mahiyangane kello at ova api danne

  • @AIarts124
    @AIarts124 5 лет назад +3

    Ane vedio ikmanata danna.hode!! ❤❤😄😁😀

  • @slmedianetwork4719
    @slmedianetwork4719 5 лет назад

    Wow.chathura niyamai program eke.සුපිරි jaya වේවා

  • @samanthabandara5106
    @samanthabandara5106 5 лет назад +3

    Mahindata kade yanne natiwa apaksapathi madaywediyek unanam ela bro

  • @kumarikanchana708
    @kumarikanchana708 5 лет назад +1

    චතුර අදරෙ ලස්සනයි 👌👌👌👌👌👌👌👌

  • @magewasthu2900
    @magewasthu2900 5 лет назад

    Hana gaha dakketh ada thamai.thanx chathura aiyeeee

  • @pinipinibidu387
    @pinipinibidu387 5 лет назад

    Ane ilaga paramparawath hana karmanthaya aragena yaida.niyamai ahinsaka minissu mara mahansiyak wenne. Hoda welada polak labalewa. E ammatai thaththatai theruwan saranai.

  • @ashanbuddhika8022
    @ashanbuddhika8022 5 лет назад

    progrme ek niyamai aiya. dawasaka maligawata enna. senasuradata derana eke ynne natte ai kiynna sathi ganak giye na ne..

  • @royaltraveller
    @royaltraveller 4 года назад

    ලංකාවේ තිබෙන ලස්සන දිය ඇලි අතරින් කිහිපයක් video එක බලලා subscribe පාරක් දාගෙනම යන්න 🇱🇰😍🇱🇰🌿👣🇱🇰
    01. මිනි ඇල්ල - ruclips.net/video/cXd9qi1Xfpk/видео.html
    02. ශ්‍රී ලංකාවේ උසින් 05 වන දිය ඇල්ල ruclips.net/video/X3MlyDuY7pM/видео.html
    03. තෙපුලංගල ඇල්ල / ඇල්ලේ ගෙදර - ruclips.net/video/sO8sjHpEqNY/видео.html
    04. රජනාව - ruclips.net/video/1TelG7HaeDs/видео.html
    05. ඉදුරුව ඇල්ල - ruclips.net/video/JOeN4PHTYwg/видео.html
    06. මරක්කල ඇල්ල - ruclips.net/video/nAUfSpjd5JE/видео.html
    07. ලංකාවේ උසින් 04 වන දිය ඇල්ල - ruclips.net/video/cVcMBK2KSLs/видео.html
    08. කුරුවිට සැගවුණ දිය ඇල්ල - ruclips.net/video/Rcw8ouQ6LR0/видео.html
    09. අළුපොල ඇල්ල - ruclips.net/video/At6tjdyH-44/видео.html
    10. බේරුවත්තෙ ඇල්ල - ruclips.net/video/IwlPCKdr7sQ/видео.html
    11. මනන් ඇල්ල - ruclips.net/video/1s_Z320L8-Y/видео.html
    12. දාඩම් ඇල්ල - ruclips.net/video/18aaQYGgZrY/видео.html
    13. පුළුන් ඇල්ල - ruclips.net/video/dH7x_CxOOBk/видео.html
    14. බොපත් ඇල්ලේ උඩට නගිමුද - ruclips.net/video/_HLEjZAjKZE/видео.html
    15. කටුගස් ඇල්ල - ruclips.net/video/cJLY_01rCXw/видео.html
    16. හත්බිලි ඇල්ල - ruclips.net/video/qoA-UOtfaQk/видео.html
    17. හත්බඹ ඇල්ල - ruclips.net/video/JwooNKWPLPU/видео.html
    18 මීටර් 73ක් උස දෙහෙන ඇල්ල - ruclips.net/video/jNZM5s8yVWE/видео.html

  • @neelamanelcreationsfashion5683
    @neelamanelcreationsfashion5683 5 лет назад +11

    ලංකාවෙන් පිට ඉන්න අපිට මේවගේ දෙයක් දකින කොට දැනෙන දේ කියල නිම කරන්න බැ ඉතින්.Thank you. :)

  • @gaminibologngnage4170
    @gaminibologngnage4170 5 лет назад

    Lassani anakan hiteyae chatura well done .

  • @TheSilverlions
    @TheSilverlions 5 лет назад +1

    It is sad to see the boy who opened the water bottle at the dinner throw the plastic cover to the ground. it's time for people to change for the good.

  • @Tech_With_Both
    @Tech_With_Both 3 года назад +1

    ❤️❤️😍

  • @nalakaweerakoon9952
    @nalakaweerakoon9952 3 года назад +1

    Mama mage gamata adarei hemadama

  • @ravindupunsara7857
    @ravindupunsara7857 5 лет назад +1

    නියමයි චතුර අයියේ බුදු සරණයි

  • @manjulapradeep4938
    @manjulapradeep4938 5 лет назад +3

    ගොඩාක් ආසාවෙන් බලන Program එකක් තමයි Travel With Chathura.ආයෙත් කරන්න Program එක.ඇයි නවත්තල තියෙන්නෙ දැන් ?

    • @travelwithgeeya5072
      @travelwithgeeya5072 5 лет назад

      Manjula Pradeep chathura tharm bari unt apoth puluvn vidiht travel blog danava
      Mekth blnko - ruclips.net/video/JK2cK9aSOcI/видео.html

  • @ruwanmadusanka603
    @ruwanmadusanka603 3 месяца назад

    Pubudu wa❤

  • @CR-Creation1981
    @CR-Creation1981 5 лет назад

    Well done, Chatura

  • @Laka503
    @Laka503 5 лет назад +1

    චතුර ayye travel with chathura pogroms aka hema aka blno travel kiyn life aka ❤️❤️

  • @deshanrajapaksha3527
    @deshanrajapaksha3527 5 лет назад +1

    නියමයි චතුර අයියා

  • @sachinikakarunarathna6414
    @sachinikakarunarathna6414 2 года назад +2

    නුවර සිට මහියන්ගනයට බස් එකේ යන්න කොච්චර වෙලා යනවද

  • @travelwithmyloveachie-sami9883
    @travelwithmyloveachie-sami9883 3 года назад +1

    ❤️❤️❤️❤️

  • @nuwanedhiriweera1407
    @nuwanedhiriweera1407 4 года назад +4

    2020 කවුද බලන්නෙ ❤️❤️

    • @kasungamage3597
      @kasungamage3597 4 года назад

      තොට මොංගල්ද.හැම එපිසෝර්ඩ් එකේම 2020 බලන්නෙ කව්ද ගගා ඉන්නෙ..🖕😂

  • @Ranja7Vlogs
    @Ranja7Vlogs 4 года назад

    ෂා නියමයි හන ගහෙන් කරන වැඩ සුපිරි 👍👍👍👍👍👍

  • @mrmartin6525
    @mrmartin6525 3 года назад +1

    2021 👀🔥

  • @salindakumara3178
    @salindakumara3178 6 месяцев назад +1

    චතුර හොටෙල් එකේ කෙල්ල බලාගෙන හිටියේ උබ දිහා බන් 😂😂😂

  • @caro9340
    @caro9340 5 лет назад

    Beautiful video

  • @LahiruKadawathaarachchi
    @LahiruKadawathaarachchi 5 лет назад +2

    මගේ පළවෙනි වීඩියෝ එකත් මහියංගන ලස්සන පරිසරයක් තියෙනවා බලන්න දේවල් ගොඩක් තියෙන නගරයක්
    මහියංගන පෙරහැර සම්පූර්ණ වීඩියෝව 👇
    ruclips.net/video/EMO6N7PV1y4/видео.html

  • @edirisinghebandara2375
    @edirisinghebandara2375 Год назад

    ❤❤❤👍

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi Месяц назад

    ❤👍

  • @ashanvidanapathiranage4187
    @ashanvidanapathiranage4187 5 лет назад +19

    Front office එකේ නන්ගිට හිතා ගියා මගේ.... 😊😊😊😊😊😚😚

  • @ravindupunsara7857
    @ravindupunsara7857 5 лет назад +7

    චතුරඅයියගෙ ගෙදෙට්ට අල්ලපු ගෙදර එක්කෙනාද කොහෙද අන්ලයික් කරල තියනො 🤭😄🤣

    • @travelwithgeeya5072
      @travelwithgeeya5072 5 лет назад +1

      Ravindu Punsara chathura tharm bari unt apoth puluvn vidiht travel blog danava
      Mekth blnko - ruclips.net/video/JK2cK9aSOcI/видео.html

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 лет назад +3

    අසාවෙන් බලන program එක
    😍😍😍

    • @travelwithgeeya5072
      @travelwithgeeya5072 5 лет назад

      Srima Senevirathna chathura tharm bari unt apoth puluvn vidiht travel blog danava
      Mekth blnko - ruclips.net/video/JK2cK9aSOcI/видео.html

  • @DamithNishantha_
    @DamithNishantha_ 5 лет назад +2

    ❤️❤️

  • @Laka503
    @Laka503 5 лет назад +1

    Super

  • @udithanavodh9340
    @udithanavodh9340 Год назад

    ❤️🔥

  • @malithnadeeshan9756
    @malithnadeeshan9756 5 лет назад +1

    🤗🤗🤗🤗😛😛

  • @නමෝබුද්ධාය-ස1ථ

    අනෙ අර කුක්කා😍😍

  • @traveltotravelsrilanka1767
    @traveltotravelsrilanka1767 5 лет назад +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❣️❣️❣️

  • @anomakumari8981
    @anomakumari8981 5 лет назад

    Lassani program eka all the bast

  • @prabathchamara3490
    @prabathchamara3490 5 лет назад +1

    👍

  • @Srilankan188
    @Srilankan188 5 месяцев назад

  • @ShihanVlogs
    @ShihanVlogs 5 лет назад +1

    💙💙💙

  • @pathacharigesupunsanjeewa1138
    @pathacharigesupunsanjeewa1138 5 лет назад

    Good job

  • @rukshanbandara266
    @rukshanbandara266 5 лет назад +1

    භාවනාවක් වගෙ

  • @wijethungagedipthika3393
    @wijethungagedipthika3393 3 месяца назад

    Ane ape gamata awada

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 5 лет назад

    Tnx chathura aiye

  • @rmsas8688
    @rmsas8688 5 лет назад +1

    🌷🌷🌷❤❤❤❤👌

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 5 лет назад

    Chatura, are you exclusively doing your travel program on RUclips only as a vlog? No more "Travel with Chatura " on TV?

    • @travelwithgeeya5072
      @travelwithgeeya5072 5 лет назад +1

      asha. ranatunga chathura thram hodt nthi unoth apith puluvn vidiht travel video dnva
      Blankooo - ruclips.net/video/Ld2Tqxu2W04/видео.html

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 5 лет назад

      @@travelwithgeeya5072 Very good. Very proud of your effort. I will subscribe and watch your videos for sure.
      I am attracted to Chaturas travel program, not just because of the quality or locations. Because I highly admire the humanitarian efforts Chatura adds while traveling. Chatura touches the lives of the less fortunate. ❤

    • @travelwithgeeya5072
      @travelwithgeeya5072 5 лет назад

      asha. ranatunga thanks and i will try to get more quality video but i know chathura he is best and thanks reply to me Thank you very much

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 5 лет назад

      @@travelwithgeeya5072 subscribed 😊. Slow and steady wins the race.😇 Chatura is indeed a one of a kind. Wishing you much success!

  • @thusharikadamaynthi2592
    @thusharikadamaynthi2592 2 года назад

    මමත් සොරබොර wow නියමයි

  • @sameeraruwanthika8136
    @sameeraruwanthika8136 5 лет назад +2

    Mama dekapu Super Program eka. Good luck

    • @travelwithgeeya5072
      @travelwithgeeya5072 5 лет назад

      Sameera Ruwanthika chathura tharm bari unt apoth puluvn vidiht travel blog danava
      Mekth blnko - ruclips.net/video/JK2cK9aSOcI/видео.html

  • @chamikaraliyanage5329
    @chamikaraliyanage5329 5 лет назад

    Anthima tika qwa..Kana haraha moleta...

  • @oppofourdigit3518
    @oppofourdigit3518 5 лет назад

    Apita samandeviyange pihetai

  • @mashimuthugala8415
    @mashimuthugala8415 2 года назад

    Mahiyanganen edamak vikunanna thiyena kenek danna

  • @sewjayasundara6186
    @sewjayasundara6186 5 лет назад

    mama dekapu wasana wanthama manussayek chathura

  • @mandogwoman57
    @mandogwoman57 5 месяцев назад

    get rid of the water mark we know it is u and put the price of the hotel it helps us .
    thanks.

  • @fineelectronics3312
    @fineelectronics3312 4 года назад +1

    hotel ek akka oyata kamethi wage chatura brooooooooooooooooo

  • @hjssrilanka
    @hjssrilanka 3 года назад +1

    මගේ ගම ,මමත් මහියංගනේ

  • @saji2753
    @saji2753 5 лет назад +1

    🔥🔥🔥🔥❤❤❤❤👈