@udari111 Like a colorful rainbow In the evening sky…………………. You are in my heart secretly …………………… My dear girl…………….. Its over the way I came bearing you in my heart……… I stop on tear river, please go to find laugh ferry, my dear girl…………. The spring is pleasant which break our dreams of smile of a baby smile.......... I stop on tear river, please leave tear ferry, my dear girl…………
ඇසූ මුල්ම දවසේ සිට හිත,හඬවන ..හදවත කම්පනයට පත් කරවන නෙතු හඬවන ගීතයක් වගේම ජීවිතේ දැකපු සංවේදීම ටෙලි නාට්‍යයක්..පූජා
අවුරුදු 10ක් තිස්සෙ මං කැමතිම සිංදුව.
හැමදාම අහලා හදවත හඩවන සංවේදී කරන ගීතයක්.ඒ වගේම කතාව....ආදරය අහිමි වුනාම මැරෙන්නේ නැතුව මරන්නේ නැතුව ආදරයට ආදරය කල කතාවක්.නියම ගීතයක්.
තව පරම්පරා කීපයකට ආදර්ශමත් ආදරනීය කතාවක් ❤
මොන තරම් අැහුවත් එපා වෙන්නේ නෑ,,
පෑල දිග අහසේ. පාට දෙදුනු සේ.
රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ
සිතින් මගෙ සිත දරා ගෙන ඔබ.
ගෙවා ආ මග ඉතින් නිම වේවී.
කදුලු ගංතෙර නතරවෙමී මම නම්...
සිනා තොටුපල සොයා යනු මැන...
ළබැඳි මියුලැසියේ...
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් 😌😌
බොහෝ සුන්දර පදබැදුමක් මනසට දැනෙන ගීතනුවක් !!!
ඇඩෙව්වා...මතකයක් ඈතට ගෙනියලා අසරන කලා..වේදනාකාරිව අකමැත්තෙන් විරහව රස වින්දා..
මං ආසම කතාවක්....සිංදුවත්
Oshadige lassana issara
මේ කතාවෙ සම්පූර්ණ සාරංශය මේ ගීතයෙ තියෙනව ..හොදින් අසා බලන්න.
2005 විකාශය වෙච්ච ලස්සන ටෙලිනාට්‍යයක්
ඇස් රවටපු ඒ හීන දුර ගියපු... දමා මග තොට මා දමා නුබ සිනා තොටමුණ ලග.. ඉදින් මේ කදුළු ඔරුව මා ගීලි යන... නුබ සිනා සෙනු මැන...
What a heart touching drama.beautiful
පූජා නවකතාව මීට වෙනස් .. ඒක තමයි පිස්සු හැදෙන්නේ . පොත තාමත් ළග 😔😔
Potha ganna puluwan kohenda?
ඕෂදී ගේ ලස්සන ඒ කාලේ.....❤
Kipawatawak beluwa itmath lassana tele darma akak ae denna hodata gelapena den itn darama kisima wedak ne appriyai mea wage drama tiye nm godk asawen beluwe
@udari111
Like a colorful rainbow In the evening sky………………….
You are in my heart secretly ……………………
My dear girl……………..
Its over the way I came bearing you in my heart………
I stop on tear river, please go to find laugh ferry, my dear girl………….
The spring is pleasant which break our dreams of smile of a baby smile..........
I stop on tear river, please leave tear ferry, my dear girl…………
meka mage jivithe sambandai..epa wenne nathi telidrama ekak..dukai...a wagema ලස්සනයි ...
Samanthi Tharukarathna ay oya poojada
Mee too
රැදී නොරැදී මගේ මතකේ ඉදී ඔබ රහසේ🙂🙂
ammo mata mathaka ekama adara kathawa adatath adarei
beautiful....... song and tele drama
pooja is the drama
02.09.2020...
2024-07-25 ❤️
kadulu ganthera nathara memi mamanam sinaha thothu pala soya yanumena labedi miulesiyee
ව්ශිස්ටයී .
adara maha boruwak rawatimak witharamai
Aniwarynma
මේ ගීතයට අදාළ ටෙලි නාට්‍ය කියන්නකො දන්න කෙනෙක්
පූජා
mn podi kalle baluwa song ekak. mn danuth ahanne mage podi kalayath mathk karaganama.
💖💖💖
2020.12 ...
2021 ❤️
neyama song ekak
Pooja
Lassanai
❤❤❤❤❤❤
🌻🌻🌻🌻
can somebody please translate this song in english:) plz n thanks
Sanam re
👍😍
I love song.join my life.
"Oshadi"
Such a beautiful personality ...
Wasted her life in politics...
❤️
@shroshs huhhh no i havent. i just wanna know the true meaning of this song. :S
Karen's
Nice song
Beautiful song I love....
මොකද්ද මේ නාට්‍යයෙ නම
Pubudu Srikantha Pooja
පූජා pooja