Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රජයෙන් පොහොර දෙනවානම් සහනාදාර දෙනවානම් ගොවියා රජයට සහ දියයුතුයි.සහල් නිශ්පාදනය රජයෙන් කලොත් සහල් මාෆියාවට හොද වැඩක්
Good news lal shavodaraya budusaranai ❤❤❤
අපේ රටේ තියෙනවා ත්‍රිවිධ හමුදා,සිවිල් ආරක්ෂක බලකාය මේ කට්ටිය එකතුවෙලා මොනාද කරන්න බැරි? දැන් යුද්ධයක් නැති එකේ මේ අයගෙන් උදව් රටට ලබාගත යුතුයි මේක ඉතින් තියෙන්නේ රජය යටතේ.
මේ ආණ්ඩුව උන්ගෙන් වැඩ ගන්න පාටක් නෑ මට නම් දැන්එපා වෙලා
ඒක නම් හොද අදහසක් .ඇමතිවරයා දැනුවත් කරන්න
හිටපන් ටිකක් ඉවසලා @@gajalanka95
ජනාධිපති තුමනි ගල්ගමුවේ බෝන්ගමුවේ මහවැලි අදිකාරියේ ගොඩනැගිලි විසාල ප්‍රමාණයක් විනාස වෙමින් පවතිනවා මෙම ගොඩනැගිලි වීගබඩා ලෙසට ගත්තොත් විසාල වී ප්‍රමාණයක් මීගලෑව ගල්නෑව කලංකුට්ටිය ප්‍රදේශ වලින් ලබාගෙන ගබඩා කර ගතහැකි බව අනාවරණය කරමි. මේ ගැන කෘෂිකර්ම ඇමති තුමාගේද අවදානය යොමු කරමි
ඩඩ්ලි මහත්තය පොඩි උදව්වක් කරනවද ඉදිරි කන්නෙ වී නොගෙන ඉන්න බැරිද අපිට මේ අදෝනා අහල එපා වෙලාතියෙන්නෙ කරුනාකරල එක කන්නයක් වී නොගෙන ඉන්න
හරී....ම.....ම..,...ගියෙ නැතිනම් රජයට පවරා ගතහැක ...මොලං අමාරුව සූව වෙ 😂😂😂😂
මුන් කීපදෙනෙක් විතරක් මෙහෙම වෙන්න විශේෂ හේතුව තමයි මුන්ගේ තක්කඩි වැඩ.
ලාල් මේ රෙකෝඩින් එක ඇහෙන්නෙ කඩින් කඩ . මේක මහ මෝල්ලු අවහිර කරනවා .
ර ටේ අය ගොඩක් බත් කාලා ව්‍යායාම නොමැති නිසා ගොඩක් අයට දියවැඩියාව තියෙනවා.නැත්නම් පාන් පිටි වලට වඩා බත් හොදයි
ANURA MUST TAKE STEPS TO GET. FOREIGN HELP TO PUT UP STORES FOR PADDY
මොකා බෑ කීවත් මේ ලන්කාවේ පාලන මිලටත් වඩා "අඩුවෙන්" සහල් අද ඉදලම රටේ පුරවැසියන්ට දෙන්න පුළුවන් .මූ ඩඩ්ලියා තක්කඩියා මරිශි දෙයිය්යා ..ඩීල් පප්පා..හාල් මාෆියාවේ ගෝඩ් ෆාදර් .. ..මේ තාක් රටේ ජාතික වී අස්වැන්න මුගේ කරගෙන ජනතා සම්මුති ආන්ඩුවේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාටත් මූ නාස්ලනුව දාලා ඌට කැමති විදිහට ..උගේ පදේට නටවාගෙන දක්කාගෙන යන්න හදන්නේ ..මෙහෙම රටක් තවත් ඉදිරියට ගෙනියන්න පුලුවන්ද .මේ දූශිතයා තබ සතේකටවත් විස්වාස කරන්න බැරි සතෙක්. වෙන රටක්නම් මේ දූශිත මන්කොල්ලාකාරයා සම්පූර්ණයෙන්ම වෝහාරික විගනනයට ලක්කරලා මාසයකින් නඩු අහලා ප්‍රානය නිරුද්ද වෙනකම් එල්ලුම් ගස් යවලා මැරුනු තැන්වල රූස්ස ගසුත් පැලවෙලා නමුත් මේ ගොබිලා මේ දූපතේ තවමත් යහතින් ජීවත් වෙනවා .
❤❤❤
Dudley obtained millions of bank loans , now banks & invested for other buisnesses.Fault of previous governments.
Anura must straight more than now, we dont need flexibility action (pathola) on this case
Daddly Sirisena thamai Anura kumarata Janadipathi waranayata viyadam kare 🎉🎉🎉🎉
😂😂😂 Dilith la ta thamai Daddil Wiyadam kale lol 😂😂
2025 Di me prushne iwerai !

Dudley obtained millions of bank loans , now banks & invested for other buisnesses.
Fault of previous governments.