4G ෆෝන් රුපියල් 5000හේ සිට අප ළඟ විකිණීමට ඇත 📱📱 Thenuka Mobile

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 1,1 тыс.

  • @thenukamobile
    @thenukamobile  2 года назад +317

    සමාවෙන්න යාලුවනේ කෝල් මැසේජ් 50,000 විතර ආවා.. ගොඩක් අයට උත්තර දී ගන්නත් බැරිවුණා කෝල් ටික ආන්සර් ගන්ඩත් බැරි වුණා අර රු 5000 රු 7000 පෝන් ටික ඉවරයි... ආයෙ ටිකක් ඉක්මනට දෙන්නම්

  • @madhushadilshan1407
    @madhushadilshan1407 2 года назад +114

    ගන්න සල්ලි නැතත් හැමදාම තේනුක අයියගෙ video බලනවා...😍😍 අනිවා ඊලග පෝන් එක තේනුක අයියාගෙන්....අයියේ ජයවේවා ඔයාට ❤️❤️

  • @samanchandranath832
    @samanchandranath832 2 года назад +45

    මට ෆෝන් එකක් ගන්න ඕනේ නෑ ඒත් ගන්න ඉන්න අයට ගොඩක් වටිනව.ගොඩක් මිල වැඩි කාලෙ මේ වගෙ සුලු මුදලකට ෆෝන් එකක් ගන්න පුලුවන් එක ලොකු දෙයක්.ජයවේවා තේනුක අයියා ❤👍

  • @Dhammissara-ps8rg
    @Dhammissara-ps8rg 2 года назад +18

    ගොඩක් හොඳයි .අවන්කනම් එච්චරයි .දිනෙන් දින දියූනුව කරා යන්නට ලැබේවා !!!

  • @amilaprasad6751
    @amilaprasad6751 Год назад +25

    පට්ට හදවතක්❤️.හොර බොරු නැතුව හැම දේම සුපිරියට පැහැදිලි කරලා දීලා තමයි එයාගෙ වැඩේ කරන්නෙ.රටේ ඉන්න හැම එකාම හොරා කන කාලේ,අපේ රටේ කොල්ලෙකුට කෙල්ලෙකුට phone එකක් කඩේකින් ගන්න බැරි කාලේ ඔයා කරන වැඩේ ගින්දර🔥.දිනෙන් දින කරන කියන හැම දෙයක්ම සහ ව්‍යාපාර කටයුතු දියුණු වේවා❤️💯.බුදු සරණයි🙏

    • @nidukasunth6562
      @nidukasunth6562 Год назад

      Kollo meyage nombar eka tiyanawada

    • @Qwertyuiopasdfg171
      @Qwertyuiopasdfg171 Год назад

      අනේ අයියේ මටත් ෆෝන් එකක් ගන්න ඕන.අර 5000ට තිබ්බ එක එ්කක්.අනේ එ්වා අායෙත් ගෙනත් දෙන්නකෝ🙏

  • @redking2747
    @redking2747 2 года назад +17

    හදිසියේද දුවගෙන ගිහින් ඊයේ sony xz2එකක් ගෙනාව. තයන විද්වාසයටම බලබල හටියේනැ. ගත්ත ආව. බඩු සුපුරි බ්‍රැන්ඩි නිවි කන්ඩිෂන් තියනව ඔය 6gnn. ඇකියුස් එකත් සුපිරිම තියනව ගන්න අයටපට්ට වටිනව...

  • @sumithkumara125
    @sumithkumara125 2 года назад +7

    ගොඩක් පිං අයියා. ගන්න බැරි උනත් වීඩියෝ බලනවා අනිවා. හරියන්න ඕන බං උඹට❤️❤️❤️

  • @Maduranga-qm1zq
    @Maduranga-qm1zq 11 часов назад

    Quse sense 3puls මන් ඔයාගෙන් ගත්තා හැබැයි සුපිරියක් තමයි ඩිස්ප්ලෙ බිඩිලා ස්කීඩ් එක පෙනකම්ම පාවිච්චි කරා ඔයාගේ 4න් නම් සුපිරියි❤😇

  • @ruwanruwankumara7096
    @ruwanruwankumara7096 2 года назад +59

    ඔබ කරන වියාපාරය සරුවප්‍රකාරයෙන්ම සාර්තකවේවා 👍👍👍👍👍🤟🤟🤟

  • @viharadiwyanjali
    @viharadiwyanjali Год назад

    Dawasin dawasa sarthakathwaya labewa....hodama awanka kollek.jayen jayama wewa

  • @gayankumara7821
    @gayankumara7821 2 года назад +3

    මමත් සෝනි sz1 එකක් පාවිච්චි කරන්නේ මෙච්චර කාලෙකට පාවිච්චි කල හොදම පෝන් එක

  • @kamaltesth6130
    @kamaltesth6130 2 года назад +9

    තේනුක අයියා සුපිරිම හදවතක් ⁣ෆෝන් ගනන් මෙි වගේ කාලයක ඕබතුමා මේ කරන්නේ මෙතෙක් කල් ඡනපති කෙනෙක්වක් නොකරපු දෙයක් ඕබතුමා කරන්නේ ලගදිම දවසක එන්නම් අඩුවට ෆෝන් එක් ගන්නට ඡය ශ්‍රි මහා බෝ සම්දු පිහිටයි 🙏

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 2 года назад +1

    Aniwaryenma like karanawa hema video akak ma, phone nm ganna no money, gedara awunta kanna denne kohomada kiyana aka tamai oluwe tiyagena inne, dan kuliweda job aka neha, minissu duppath wela, weda neha

  • @soni534
    @soni534 2 года назад +25

    මෙ වැඩේ ගොඩක් හොදයි අයියෙ. දිගටම කරගෙන යන්න. සුබ පතනව🙏

  • @Dulmina22
    @Dulmina22 Год назад +1

    Dawasaka Aniwaren tenuka ayiyage kadeta enawa ❤....
    Salliwalata ehagiya manussakama dekke ube witarai bn

  • @eneshlyarnald9220
    @eneshlyarnald9220 2 года назад +43

    තේනුක එකෙන්ම හිත හොඳ කොල්ලෙක් !

  • @anandasarathkumara3515
    @anandasarathkumara3515 2 года назад +2

    Niyamai aiye oyanam maru.eakak oni eath salli thama.gammuko kohoma hari kawada hoo

  • @Yehan_Dinuka
    @Yehan_Dinuka 2 года назад +10

    අයියේ Pixel 3 පොඩ්ඩක් බලලා හොඳ Phone ටිකක් ගේන්නකෝ.. 🙄

  • @thusithanawarathna1358
    @thusithanawarathna1358 Год назад

    thanuka mali ladema phone akkak gana anwa jaya wewaa

  • @dhammikaprasanga2222
    @dhammikaprasanga2222 2 года назад +3

    තේනුක අයියගෙ වීඩියෝ හැමදාම බලනව කවදහරි ෆෝන් එකක් ගන්න දවසට ගන්නවා තේනුක අයියගෙන්,

  • @Pradeepthusitha035
    @Pradeepthusitha035 2 года назад +1

    Aiye sense 3plus ekata realme c11 ekak exchange karanne madda. Thani pawichchiya hodama thathwe thiyanawa

  • @_MY_Account_LiFe
    @_MY_Account_LiFe 2 года назад +26

    199K 😳❤️තේනුක අයියේ...

  • @naveenpramod8151
    @naveenpramod8151 Год назад

    aiye oyata budu saranai..oyala thamai ape rata ona

  • @Mobilegamerlife
    @Mobilegamerlife 2 года назад +11

    මේකනම් මාරම වටිනවා අදකාලෙ හැටියට

  • @piumalgamingff9456
    @piumalgamingff9456 Год назад +1

    අයියේ මම ලග huawei y5 lite 2018 4න් එකක් තියනවා ram 1gb,rom 16 gb ඒක ඔයාගෙන් මාරු කරලා මට තව සල්ලි කීයක් දාලා ඔතනින් 4න් එකක් ගන්න බැරිද

  • @manjulapathirana7811
    @manjulapathirana7811 2 года назад +8

    Sony නම් තේනුක මොබයිල් තමයි ජයවේවා මල්ලි

    • @Geming_tikka
      @Geming_tikka 2 года назад +1

      ❤️🥰❤️

    • @නිම්සරා-ධ5ඝ
      @නිම්සරා-ධ5ඝ 2 года назад

      අවුලක් නැද්ද එයාගේ ෆෝන් ...මට ෆෝන් එකක් ගන්න ඕනේ

    • @manjulapathirana7811
      @manjulapathirana7811 2 года назад

      කිසිම අව්ලක් නෑ මම එයාගෙ ශොප් එකට ගියා හිත හොද මනුස්සයෙක් බය නැතුව සල්ලි දාන්න phone එක එවනව

    • @Real_chariya
      @Real_chariya 2 года назад +1

      @@manjulapathirana7811 meyage shop
      Eka thinne koheda?

    • @manjulapathirana7811
      @manjulapathirana7811 2 года назад

      අනුරාධපුර පරන මාකට් එකේ උඩ තට්ටුවෙ

  • @kaveeshamalith
    @kaveeshamalith Год назад +1

    Niyamai ayye vibaaje ivara vela first phone eka ganne oyaagen

  • @chandralathamadu2004
    @chandralathamadu2004 2 года назад +3

    අයියේ Aquos sense 3 එකෙයි 3plus එකෙයි finger print එක තියෙනව ද ?

    • @thenukamobile
      @thenukamobile  2 года назад +1

      3 තියෙනවා මල්ලි plus එක නං ඉවරයි

    • @chandralathamadu2004
      @chandralathamadu2004 2 года назад +1

      @@thenukamobile අයියේ finger print එකක් තියෙනවද කියල ඇහුවෙ

  • @pramodnirmala
    @pramodnirmala Год назад +1

    සල්ලි සෙට් කරගෙන අනිවා ගන්නවා ඔයාගෙන්ම හොද පෝන් එකක් ☹️🙂

  • @hellomathisha
    @hellomathisha Год назад +5

    අයියේ මගේ යාලුවෙක් ඊයේ phone එකක් ගත්තා samsun .රැ 60,000 යි
    කියලා ඒක රැ 55,000 දීලා තියෙන්නෙ
    ගූගල් එකේ සර්ච් කරලා බැලුවම ලංකා ප්‍රයිස් එක පෙන්වන්නේ රැ 41415
    Samsung Galaxy A04 - Sri Lanka
    Price in Sri Lanka : LKR 41,415
    මිනිහට හාට් ඇටැක්.කලු කඩ කාරයෝ පුදුම ලාභයක් තියා ගන්නේ
    ( Rs 55000 - Rs41415= Rs13585 )
    එ අතින් අයියා මාරයි.මිනිස්සු වැටිලා ඉන්න වෙලාවේ කන්න විදිහක් නැතිව ඉස්කොලේ සුම් class කර ගන්න බැරිව ඉන්න වෙලාවක අඩුවට ෆෝන් එකක් දෙනවා කියන්නේ අයියා ඇත්තටම රත්තරන් මනුෂ්‍යයෙක්.ඉතින් අපිට ජිවත් වෙන්න තියෙන්නේ පොඩි කාලයයි .ඒ කාලෙට කෙල්ලෙක් කොල්ලෙක් ෆෝන් එකක් ගන්නවත් විදිහක් නැතිව හුල්ලන අය තවමත් ලංකාවේ ඉන්නවා අයියේ.ඉතින් ඔයාගේ මේ සේවය එයාලට ගොඩාක් වටිනවා.
    අයියාව sub කරා
    Bell - ok
    All - ok
    අයියේ ඉන්න තැනක හොදින් ජිවත් වන්න.🙏🙋
    _____දකුණු කලුතර සඳුෂ ප්‍රියදර්ශන

  • @thakshiladewmina6974
    @thakshiladewmina6974 2 года назад +12

    ඇත්තටම මාර සාධාරණයි අයියෙ ඇ ඔක්කොම 😍

  • @shiranmadusamkq7100
    @shiranmadusamkq7100 Год назад

    Aiye Mata oll sell pone tikak ganna ona loku ganam welata nemai 5000hen kale 6wethara ona Mata aiye puluwam da

  • @HasithaNakandala
    @HasithaNakandala 2 года назад +11

    අන්තිම ටික නම් ගැම්මක් තමයි ඉතිම්😍

  • @shashikalashashikala8247
    @shashikalashashikala8247 2 года назад

    thenuka aiyagen gatta ekak mekath supiri

  • @RuwanDj
    @RuwanDj 2 года назад +3

    Daraz wage online store එකක් හදන්න ko

  • @sanjeewajanith2192
    @sanjeewajanith2192 2 года назад +1

    Pone ekak ganna enawamai aiye budusaranai ,....oyata.

  • @fifamobile-gb1rz
    @fifamobile-gb1rz 2 года назад +11

    අයියගෙ බොක්ක හොදයි..ජය වේවා!❤🙏

  • @EsesSese-us4ue
    @EsesSese-us4ue Год назад

    Meke kaveda dapu vidiyo ekkadde.mate 5000වගෙ පොන්එකක් හොයලා දෙන්නකෝ.

  • @salikakumara5821
    @salikakumara5821 Год назад +6

    අපෙ පන්තියේ මිනිසුන් ට ජය!

  • @customlogoanimation
    @customlogoanimation Год назад

    samsung A12 kk thynwa ek deela wena ekk gnna barida

  • @hasindudhananjaya5997
    @hasindudhananjaya5997 2 года назад +4

    Watinawa thenuka aiye...🍂

  • @dinukahasaral
    @dinukahasaral Год назад

    THEENU AYYA GAMMAK TAMAYI

  • @senavirathnatv1970
    @senavirathnatv1970 2 года назад +4

    ජයවේවා

  • @pramodnirmala
    @pramodnirmala Год назад +1

    ඔයාට හරියනවා ජය වේවා බුදු සරනයි🙏🙏🙏

  • @gayansasanka451
    @gayansasanka451 2 года назад +4

    මං මැසේජ් එකක් දැම්මා🥺ඇපල් ෆෝන් තියේද අයියා

  • @sajithmalinda4933
    @sajithmalinda4933 Год назад

    හොද ගමනක් යන්ඩ පුලුවන් අයියේ ඔයාට හැබෑයි පරිස්සමින් අයියෙ ඉරිසියා කාරයෝ හැමතැනම පරිස්සමින් අයියෙ බුදුසරනයි

  • @bgtec1791
    @bgtec1791 2 года назад +3

    anthima kathava nm maara vatinw aiye.math honor 7x ekak gaththa ada ht ewi gallata awill thiyenne🤩

  • @rasivideo6054
    @rasivideo6054 Год назад

    Thenuka ayye mage tab ekja tiyenawa zigo eke touch pad eka gihin hamathanama baluwa hoyaganna ne eka hariyana ekak hoyala denna puluwanda loku udawak

  • @sandunadhikari9511
    @sandunadhikari9511 Год назад +3

    Good luck brother තෙරැවන් සරණයි !🙄💪❤

  • @maheshdewshan1667
    @maheshdewshan1667 2 года назад

    Aiyeh 4n eka exchange karaganna බැරි weida huawei y7 A ekk tiye exchange කරන්නේ නැද්ද 🥺

  • @Kaveesh3841k
    @Kaveesh3841k 2 года назад +5

    පුරේ කොල්ලෙක් තමා ඉතිම් 😼❤️

  • @AkPremadasa-vo4pd
    @AkPremadasa-vo4pd 9 месяцев назад

    Aiye A001SH phone ake network hadaganna video akak karannako

  • @rolexsir44
    @rolexsir44 Год назад +3

    Poco m3 64gb storage 4gb ram now price bro

  • @dilrukshiperera2435
    @dilrukshiperera2435 2 года назад +2

    5000e ponekak aran tiyanda tenuka aiya mama anivaremma enava

  • @dulanindika5888
    @dulanindika5888 2 года назад +3

    Laksha 2kat lagai ayyaa..💜👌

  • @gimshanhimash6492
    @gimshanhimash6492 2 года назад +1

    Sony phone 1ka tenuka ayiyagen kawadahari gannawa ayiya...video 1ka supiri .. jaya wawa..

  • @johanvlogs3973
    @johanvlogs3973 2 года назад +5

    📱📱📱❤️❤️❤️ 👍👍👍👍👍

  • @lahiruidunil8411
    @lahiruidunil8411 Год назад

    Aiye.heta.awoth. Pon.akak.ganna.puluwanda.mn.kegalle

  • @dinujad2399
    @dinujad2399 2 года назад +7

    ජය වේවා අයියේ ❤️

  • @janithkaushalya3682
    @janithkaushalya3682 Год назад

    Hemadamath api video balanawa godak hoda wedak.

  • @nisaldecruzz9999
    @nisaldecruzz9999 2 года назад +5

    Mamath gatta, sony x performance 😀 . Supirima

    • @KALUKiTiyA
      @KALUKiTiyA 2 года назад

      බැටරි බහිනවද ඉක්මනට? කොච්චර වෙලාවක් එකදිගට පාවිච්චි කරන්න පුළුවන්ද බැටරි බහිනකම්?

    • @priyanthaabeyakon1266
      @priyanthaabeyakon1266 Год назад

      5000 පෝන් එකෙ ළමයින්ට ඉගෙන ගන්න පුලුවන්ද සූම් සපොර්ට් කරනවද

  • @omethdulnaka7114
    @omethdulnaka7114 2 года назад

    uba aiye supirimanissayek..obalawage ayata palenna hariyanna one..bs

  • @tharindulakshan7142
    @tharindulakshan7142 2 года назад +6

    හරි අයියෙ උත්තරේ හම්බුනා ❤

  • @anurakumara-jm9ki
    @anurakumara-jm9ki Год назад

    අයියා මගෙ 2gb pone ekata 5gb පෝන් එක්අක් මාරු කරලා දෙන්න බැරිද සල්ලි නැ මට පොන් එකක් ගන්න මෙක මරුකරගන්න ඔනි අයියෙ එකයි පුලුවන්ද

  • @eshanranjana5176
    @eshanranjana5176 2 года назад +4

    සෝනි එකක් ගන්නවා

  • @NimeshaMadhumali2006
    @NimeshaMadhumali2006 Год назад

    Samsung m02s ekak kiyak veida aluthinma

  • @notypakaya1228
    @notypakaya1228 2 года назад +4

    Keli නැති phone dend epa මහත්තයෝ 😂 අනික ඔව්වා බලාගෙන ඉද්දි chrg bahinw

  • @thejananalin4329
    @thejananalin4329 11 месяцев назад

    සුපිරි ජය වේවා ❤❤🙏🙏

  • @ureshaerangi7099
    @ureshaerangi7099 Год назад +3

    Koheda thiyenne shop eka aiye ❤️

  • @ravindulaksitha5188
    @ravindulaksitha5188 Год назад

    Mama pawicchi karana samsung 31a phone aka wikunanawa kiyak watinawada kisima deyak wela na tempart akawath hirila na
    4 gb
    128 gb

  • @gayankumara7821
    @gayankumara7821 2 года назад +5

    ගන්න සල්ලි නෑ ඒ උනත් ගන්නව ලගදිම

  • @milindumanisha461
    @milindumanisha461 Год назад +1

    Kohomada 4n ganna puluwn oyagen..? Mehe shop ekak thiyenawda

  • @riflanfaiser1267
    @riflanfaiser1267 2 года назад +6

    Good job brother 💗💗💗💗

  • @sutinmartinsinhalacartoon2647
    @sutinmartinsinhalacartoon2647 2 года назад +1

    Sony xperia x peformnce eka kalim gaththa 12kata dan tikak ganan ne

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 2 года назад +8

    ජොබ් එකක් තිබ්බනම් හැම එකක්ම අරන් බලනවා 😋

  • @dananjaya2623
    @dananjaya2623 Год назад

    Theruwan saranai

  • @anishalakmali9736
    @anishalakmali9736 2 года назад +3

    Aiya mata 28500 ekak oni

  • @wathsalamadumali-mi5vs
    @wathsalamadumali-mi5vs Год назад

    Thenuka Aiya Samsung A31 phone 5000 thiyenawada

  • @kumarasampath1016
    @kumarasampath1016 2 года назад +30

    මටත් 5000 එකක් ඕනි 😥

  • @gayanflaaxz.1060
    @gayanflaaxz.1060 Год назад

    Elama aiya bs hodatama karagena yamu. Jayawewa

  • @lakshithamadushan9191
    @lakshithamadushan9191 2 года назад +3

    7plus nadda?

  • @zarindezilvaa7143
    @zarindezilvaa7143 Год назад

    අයියෙ ආය sharp eke diglo phone එකක් වගෙ නැද්ද ආය...තියෙ නම් කියන්න අයියෙ...ඔයාගෙ නම්බරයත් ඔනීහ්

  • @Prn733..
    @Prn733.. Год назад

    Thenuka kiyanne ela kollek ne ...jaya jyaya bro 👌👌💪💪👍👍

  • @ravindulaksitha5188
    @ravindulaksitha5188 Год назад

    Aiye mama langa thiyanawa sharp 704 phone akak thiyanawa oya langa display thiyanawada

  • @RachithCRanaveera
    @RachithCRanaveera 2 года назад

    ayyagen phone gaththu aya
    phone hodaida
    warranty thiyenwada

  • @kumudunichandrika9671
    @kumudunichandrika9671 2 года назад +1

    පුතේ මට මගෙ mo 1.පොන් එක දීලා එකක් ගන්න පුලුවන්ද දුර අපි ගන්නෙ කොහොමද

  • @wimalasena9655
    @wimalasena9655 Год назад

    ඔබතුමා redme 7pro phone අලුත්වැඩියා කරනවාද කියා මට දැනගන්න අවශ්‍යයි

  • @wasanaboxing
    @wasanaboxing 2 года назад +2

    Good morning අයියා
    Mata youtub karanna hoda ☎ ekak aduwata nadda අයියා

  • @wijayawijayanada314
    @wijayawijayanada314 29 дней назад

    samsung M 02 S පෝන් එකක් ගන්න ඔින කොහොමද ගෙන්න ගන්නේ

  • @suranimuthukumarana552
    @suranimuthukumarana552 Год назад

    අයියේ samsung AO3s පෝන් එකක් ගන්න පුලුවන්ද කියක් වෙනවද

  • @dineshaha6471
    @dineshaha6471 2 года назад +1

    ඔයලගෙ shop එහෙම තියෙනවද කොහෙද තියෙන්නෙ 🤨

  • @ChinthakaUdayakumara-j2j
    @ChinthakaUdayakumara-j2j 7 месяцев назад

    Theenuka අයියෙ ඔයාගෙ අර 7.500පෝන් එක තියනවද

  • @vishwaranqikavishwa
    @vishwaranqikavishwa Год назад

    මෙදවාස්වල මිල කොහොමද තෙනුක අයියා

  • @SuddaSudda-ei3md
    @SuddaSudda-ei3md Год назад

    Sony display eka kiyad sz 1 eke

  • @geminsadaruwan
    @geminsadaruwan Год назад

    ayiye matath ponnekaka ganna puiuwanda mama pansale yinne

  • @sanathdammika8853
    @sanathdammika8853 Год назад

    Shaf aques sensor 3+ phone එක තියනවද...28500/= කියපුඑක. තියනවනමි wapp n1 දෙන්න මට. කතාකරන්න ඕන කඩෙි කොහෙද තියෙන්නේ.

  • @supunravisara7245
    @supunravisara7245 Год назад

    Ayye mage phone ekata signal adinawa madi A12 samsung ekak thiyenne .. 4GB ram 128 memory . Mama mokada karanne ekata

  • @s4acc82
    @s4acc82 2 года назад +1

    Niyamai

  • @lasithmalinga6540
    @lasithmalinga6540 Год назад

    අයියෙ මේකට රිප්ලයි ඕන පන්දහකට ෆෝජී සැන්සුම් ඒට්ටූ එක් ගන්න තියෙනවද මට ගන්න

  • @chandimahime
    @chandimahime 5 месяцев назад

    මම අලුත් කෙනෙක් samsumg A 14 කියද?