Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සමහර අයට වේගය වැඩියි තේරුනේ නැහැ කියල තියෙනවා. මෙහෙමයි මම මේ විඩියෝව පැයක් විතර දිගට ඇදලා කරොත් කාටවත් මේක බලන්න හිතෙන්නෙ නෑ. බොරින් වෙලා කවුරුත් මේක ඉගෙන ගන්නෙත් නෑ. සමහර අයට මේක තෙරුනේ නෑ කියන එක මම පිලිගන්නවා. මොකද ඔයාලට මූලික දැනුම නැතිව මෙක බැලුවට මොකුත් තේරෙන්නේ නෑ. ඒකට හේතුව මූලික ඉලෙක්ට්‍රෝනික් දැනුම නැතිව මේ වේගයෙන් මේක තේරුම් ගන්න අමාරුයි. හැබැයි අනිත් උපාංග ගැන මම සම්පූර්ණයෙන්ම කරල තියෙනවා ඒවා ඉගෙන ගෙන මේක බැලුවම ඔයලාට නිකන්ම විඩියෝව තේරෙනවා. ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරීත්වය නොදැන මේක බැලුවට තෙරෙන්නෙ නෑ ඒක මම පිලිගන්නවා. අඩුම මේකේ භාවිතා වන උපාංග වලට අදාල වීඩියෝ ටික බලලා මේක බලන්න ඊට පස්සෙත් තේරුනේ නැත්නම් මම මේක තවත් සරල කරල තව විඩියෝවක් කරනවා.
Super Video Thanks ..
ස්තූතියි පුතේ.. හරියටම හරි පැහැදිලි කිරීමක්. මේ තරම් පිලිවෙලට පැහැදිලිව කරන ඉදිරිපත් කිරීමක් මම දැකපු පලමු අවස්ථාව. ක්ෂේත්රයේ අනාගත පරපුරට මෙය මහගු අත්වැලක්. තව තවත් ඉදිරියට මෙවැනි ඉදිරිපත් කිරීම් කිරීමට ලැබේවා කියලා පතනවා. නැවතත් බොහෝමත්ම ස්තූතියි ❤
ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට.😍
සුපිරි මොලයක් තියෙන්නෙ මචන් ....මෙච්චර දවස් මෙලොව දෙයක් තේරුනේ තැති circuit ගැන යම් කිසි දැනුමක් උබ නිසා ලැබුවා ....එල 👍👍👍👍👍
අද තමා 1st video එක බැලුවේ.. මාර ආස හිතුනා.. ඔක්කොම වීඩියෝ ටික කොහොම හරි බලනවා.. ❤️.. මාර වටිනවා tnxx.. 😊🖐️
ඇත්තටම මේක මාරම වටිනවා. හොඳ දැනුමක් එනවා බලන ඕනෑම කෙනෙකුට. දිගටම කරගෙන යන්න. මේ දවස්වල විදුලි අර්බුදයට විසදුමක් විදියට ව්‍යායාම කරන්න උපකරණයක් විදියට මිනිස් ශ්‍රමයෙන් කරකවන ජෙනරේටර් එකක් හදනහැටි දාන්න ඒක ගොඩක් නැගලා යයි . ඔබට සුභ අනාගතයක්.
Godaaak වටිනවා ඇත්තටම oyata godaak pin මේවගේ ලස්සනට පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි suba අනාගතයක්
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. හරිම පැහැදිළියි.
මෙහෙත් තියෙනවා පුච්චුණු charger එකක් කොයි එකටත් කියලා විසි නොකර තියාගත්තා try කරලා බලන්න ඔ්නෙ. Thank you for the video!
ගොඩාක් වටිනවා මේ පාඩම් මාලාව.. ගොඩාක් දේ ඉගෙනගත්තා ..ජය වේවා 👍💗
ඔයා සුපිරි වැඩ්ඩෙක් ආ ජය වේවා.......❤️
Pahadili kirima Niyami.Jaya Wawa.
බොහොම අගෙයි .ඉක්මනින් පැහැදිලිව දැනුවත් කළාට👍.
Niyamai godak dewal igenagatta
Apita thamai meewa watinne mara widiyata👍 gammak aiye😋🥰 adareii palenna❣️
සුපිරි ...wade hodata karagena yanna...🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🇱🇰
හරිම ආකර්ෂණීය යි අපූරුයි සාර්ථකයි ස්තූතියි ඔබට.
Ada thamai channel eka set une maru aa kiyala dena ewa pahadili mara watinawa digatama karanna .ikmanata 100k ganna suba pathanawa ❤️❤️❤️
නියමයි .. මාර පැහැදිලියි ... ස්තූතියි ඔබට . ජයවෙිවා ..
kalaya kanne nethiwa ikmanin kiya denawa pehediliwa. mata e/tronik denuma adui namuth ahan inna asai.good job.
නියමයි මචන් .. වීඩියෝ එක..
pahdiliwa kiyadenawa godak vwatina vedio ekak good luck
Video හොඳයි පැහැදිලි karnawa speed වැඩියි
ගොඩක් වටිනවා ❤️🌟
ස්තුතියි ඔබට හොද පැහැදිලි කිරීමක්
Patta thank aiya
thank you bro godakma watinaw aoya godak mahansi wela
ගොඩක් වටිනව ❤️
පැහැදිලි කිරීම අගෙයි ඔබට බොහොම ස්තුතියි
Aththatama godak hodata kiyala denawa
නියමයි අයියෙ ❤️😍
දිගටම කරගෙන යන්න .ඇත්තටම ඔයාගේ පැහැදිලි කිරීම ඉතාම සාර්ථකයි.
oya mara baduwak ne supiri
හොද පැහැදිලි කිරීමක්
Godak wedagath apita
බොහොම ස්තුති
Pahadili kirima hodai eth wegaya wadii
very valuable lessons.thank you.
Peo sine wave inverter එකක් හදාගන්න හැටි දාන්න පුලුවන්ද circuit diagram එකයි transformer එක ඔතන විදියයි එක්ක පුලුවන්නම් chopper transformer එකක් පුලුවන්නම් නියමයි
Well explained ❤️❤️❤️
Oyata me gena hodata danuma thiyenawa eth oya me karanne thawath kenekuta therum karana eka ,eka ohoma kara kiyala me kisima kenekuta therenne na thanks
මෙහෙමයි මම මේ විඩියෝව පැයක් විතර දිගට ඇදලා කරොත් කාටවත් මේක බලන්න හිතෙන්නෙත් බොරින් වෙලා කවුරුත් මේක ඉගෙන ගන්නෙත් නෑ. ඔයාට මේක තෙරුනේ නෑ කියන එක මම පිලිගන්නවා. මොකද ඔයාලට මූලික දැනුම නැතිව මෙක බැලුවට මොකුත් තේරෙන්නේ නෑ. ඒකට හේතුව මූලික ඉලෙක්ට්‍රෝනික් දැනුම නැතිව මේ වේගයෙන් මේක තේරුම් ගන්න අමාරුයි. හැබැයි අනිත් උපාංග ගැන මම සම්පූර්ණයෙන්ම කරල තියෙනවා ඒවා ඉගෙන ගෙන මේක බැලුවම ඔයලාට නිකන්ම විඩියෝව තේරෙනවා. ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරීත්වය නොදැන මේක බැලුවට තෙරෙන්නෙ නෑ ඒක මම පිලිගන්නවා. අඩුම මේකේ භාවිතා වන උපාංග වලට අදාල වීඩියෝ ටික බලලා මේක බලන්න ඊට පස්සෙත් තේරුනේ නැත්නම් මම මේක තවත් සරල කරල තව විඩියෝවක් කරනවා.
මාමෙ දැන් කරට් එක වයර් දිගෙ එනකොට කරට් එක පමානයක් අඩු වෙලා ද එන්නෙ මම8වසරෙ මම ආසයි ඕවා ඉගෙන ගන්න
Ayye tnx video Eka dammata, api electronic igenaganne kohomada, monawage cls ekakatada joint wenna oni
ගොඩක් හොඳයි අයියේ හොඳ දෙයක් කියලා දුන්නාට..
මොන්ගල් වගේ උනා මාව
පට්ටම තේරුනා 🤟
Thanks aiya ,superb ❤️❤️❤️🤗sab kala.
Keep it Up..😍.. 👍
Phone charger eke 12v output Hanna widiha kiyala denda
Niyamai sir Thanks
නියමෙට කරනවා.. Computer power suply එකක් කරන්නකෝ
ළඟදිම දාන්නම්
මෙච්චර කල් කොහෙද හිටියේ නියම පැහැදිලි කිරීම
සුපිරි
සියලුම ඉලෙක්ට්‍රොනික් කොම්පොනන්ට් චෙක් කරන හැටි smd components ඇතුලුව වීඩියෝ එකක් කරන්න පුළුවන්ද
issarahata dannam ekak
Monath me kiywnne oya...🤔
මාර පැහැදිලි 🔥❤️
Best
මේ video බලන්නෙ ගොඩක් ආසාවෙන්, ඉගන ගන්න, ඒ නිසා කතාකරන ස්පීඩ් එක අඩුකරන්න පුලුවන්ද, එතකොට තේරුම් ගන්න ලේසිවෙයි අපිට
Adujst playback speed
නියමයි sir ජයවේවා...
😋😋😄👍👍👍 elaa...
ජය වේවා....සහෝදරයා
Aiye threeweel battery ekakata led light strips ekak connect kaloth pichcheoda
eka bulb ekakata kochchara voltage ekak gannawada kiyala balala 12V walata hariyanna bulb gana set karanna puluwan
Thanks
super
Digatama karanna, laptop repair basic to advance karanna video
Man gawa charger ekak thiyenawa eke charg wenawa pennuwata charge wen na.hethuwa ඇම්පියර් da?Obata jaya digatama karan yanna.
Good & tanks
Great
Playing speed eka. 0.75 dhala ahanna.
niyamai
Great video
It is betterif you can speak a bit slower so that we can understand properly.
Thank you
Laptop repair corses oya krnwda?
Thanks♥️♥️
😍❤️🔥
🌷👍❤️
✌👍❤️❤❤
මේ කාලය එක්ක චාජර් ගනම් ඒක නිසා මේවා හදන හැටිත් දාන්න පැට්ටිකල් එකක්
මට තේරුනේ නෑ නමුත් බලනවා දේයක් ඉගේන ගන්න
ගොඩක් හොදයි මේ වගේ දෙයක් සිංහලෙන් දැකලා නැහැ
😂
සමහර අයට වේගය වැඩියි තේරුනේ නැහැ කියල තියෙනවා. මෙහෙමයි මම මේ විඩියෝව පැයක් විතර දිගට ඇදලා කරොත් කාටවත් මේක බලන්න හිතෙන්නෙ නෑ. බොරින් වෙලා කවුරුත් මේක ඉගෙන ගන්නෙත් නෑ. සමහර අයට මේක තෙරුනේ නෑ කියන එක මම පිලිගන්නවා. මොකද ඔයාලට මූලික දැනුම නැතිව මෙක බැලුවට මොකුත් තේරෙන්නේ නෑ. ඒකට හේතුව මූලික ඉලෙක්ට්‍රෝනික් දැනුම නැතිව මේ වේගයෙන් මේක තේරුම් ගන්න අමාරුයි. හැබැයි අනිත් උපාංග ගැන මම සම්පූර්ණයෙන්ම කරල තියෙනවා ඒවා ඉගෙන ගෙන මේක බැලුවම ඔයලාට නිකන්ම විඩියෝව තේරෙනවා. ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරීත්වය නොදැන මේක බැලුවට තෙරෙන්නෙ නෑ ඒක මම පිලිගන්නවා. අඩුම මේකේ භාවිතා වන උපාංග වලට අදාල වීඩියෝ ටික බලලා මේක බලන්න ඊට පස්සෙත් තේරුනේ නැත්නම් මම මේක තවත් සරල කරල තව විඩියෝවක් කරනවා.
Super Video Thanks ..
ස්තූතියි පුතේ.. හරියටම හරි පැහැදිලි කිරීමක්. මේ තරම් පිලිවෙලට පැහැදිලිව කරන ඉදිරිපත් කිරීමක් මම දැකපු පලමු අවස්ථාව. ක්ෂේත්රයේ අනාගත පරපුරට මෙය මහගු අත්වැලක්. තව තවත් ඉදිරියට මෙවැනි ඉදිරිපත් කිරීම් කිරීමට ලැබේවා කියලා පතනවා. නැවතත් බොහෝමත්ම ස්තූතියි ❤
ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට.😍
සුපිරි මොලයක් තියෙන්නෙ මචන් ....මෙච්චර දවස් මෙලොව දෙයක් තේරුනේ තැති circuit ගැන යම් කිසි දැනුමක් උබ නිසා ලැබුවා ....එල 👍👍👍👍👍
අද තමා 1st video එක බැලුවේ.. මාර ආස හිතුනා.. ඔක්කොම වීඩියෝ ටික කොහොම හරි බලනවා.. ❤️.. මාර වටිනවා tnxx.. 😊🖐️
ඇත්තටම මේක මාරම වටිනවා. හොඳ දැනුමක් එනවා බලන ඕනෑම කෙනෙකුට. දිගටම කරගෙන යන්න. මේ දවස්වල විදුලි අර්බුදයට විසදුමක් විදියට ව්‍යායාම කරන්න උපකරණයක් විදියට මිනිස් ශ්‍රමයෙන් කරකවන ජෙනරේටර් එකක් හදනහැටි දාන්න ඒක ගොඩක් නැගලා යයි . ඔබට සුභ අනාගතයක්.
Godaaak වටිනවා ඇත්තටම oyata godaak pin මේවගේ ලස්සනට පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි suba අනාගතයක්
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්. හරිම පැහැදිළියි.
මෙහෙත් තියෙනවා පුච්චුණු charger එකක් කොයි එකටත් කියලා විසි නොකර තියාගත්තා try කරලා බලන්න ඔ්නෙ. Thank you for the video!
ගොඩාක් වටිනවා මේ පාඩම් මාලාව.. ගොඩාක් දේ ඉගෙනගත්තා ..ජය වේවා 👍💗
ඔයා සුපිරි වැඩ්ඩෙක් ආ ජය වේවා.......❤️
Pahadili kirima Niyami.
Jaya Wawa.
බොහොම අගෙයි .ඉක්මනින් පැහැදිලිව දැනුවත් කළාට👍.
Niyamai godak dewal igenagatta
Apita thamai meewa watinne mara widiyata👍 gammak aiye😋🥰 adareii palenna❣️
සුපිරි ...wade hodata karagena yanna...🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🇱🇰
හරිම ආකර්ෂණීය යි අපූරුයි සාර්ථකයි ස්තූතියි ඔබට.
Ada thamai channel eka set une maru aa kiyala dena ewa pahadili mara watinawa digatama karanna .ikmanata 100k ganna suba pathanawa ❤️❤️❤️
නියමයි .. මාර පැහැදිලියි ... ස්තූතියි ඔබට . ජයවෙිවා ..
kalaya kanne nethiwa ikmanin kiya denawa pehediliwa. mata e/tronik denuma adui namuth ahan inna asai.good job.
නියමයි මචන් .. වීඩියෝ එක..
pahdiliwa kiyadenawa godak vwatina vedio ekak good luck
Video හොඳයි පැහැදිලි karnawa speed වැඩියි
ගොඩක් වටිනවා ❤️🌟
ස්තුතියි ඔබට හොද පැහැදිලි කිරීමක්
Patta thank aiya
thank you bro godakma watinaw aoya godak mahansi wela
ගොඩක් වටිනව ❤️
පැහැදිලි කිරීම අගෙයි ඔබට බොහොම ස්තුතියි
Aththatama godak hodata kiyala denawa
නියමයි අයියෙ ❤️😍
දිගටම කරගෙන යන්න .ඇත්තටම ඔයාගේ පැහැදිලි කිරීම ඉතාම සාර්ථකයි.
oya mara baduwak ne supiri
හොද පැහැදිලි කිරීමක්
Godak wedagath apita
බොහොම ස්තුති
Pahadili kirima hodai eth wegaya wadii
very valuable lessons.
thank you.
Peo sine wave inverter එකක් හදාගන්න හැටි දාන්න පුලුවන්ද circuit diagram එකයි transformer එක ඔතන විදියයි එක්ක පුලුවන්නම් chopper transformer එකක් පුලුවන්නම් නියමයි
Well explained ❤️❤️❤️
Oyata me gena hodata danuma thiyenawa eth oya me karanne thawath kenekuta therum karana eka ,eka ohoma kara kiyala me kisima kenekuta therenne na thanks
මෙහෙමයි මම මේ විඩියෝව පැයක් විතර දිගට ඇදලා කරොත් කාටවත් මේක බලන්න හිතෙන්නෙත් බොරින් වෙලා කවුරුත් මේක ඉගෙන ගන්නෙත් නෑ. ඔයාට මේක තෙරුනේ නෑ කියන එක මම පිලිගන්නවා. මොකද ඔයාලට මූලික දැනුම නැතිව මෙක බැලුවට මොකුත් තේරෙන්නේ නෑ. ඒකට හේතුව මූලික ඉලෙක්ට්‍රෝනික් දැනුම නැතිව මේ වේගයෙන් මේක තේරුම් ගන්න අමාරුයි. හැබැයි අනිත් උපාංග ගැන මම සම්පූර්ණයෙන්ම කරල තියෙනවා ඒවා ඉගෙන ගෙන මේක බැලුවම ඔයලාට නිකන්ම විඩියෝව තේරෙනවා. ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරීත්වය නොදැන මේක බැලුවට තෙරෙන්නෙ නෑ ඒක මම පිලිගන්නවා. අඩුම මේකේ භාවිතා වන උපාංග වලට අදාල වීඩියෝ ටික බලලා මේක බලන්න ඊට පස්සෙත් තේරුනේ නැත්නම් මම මේක තවත් සරල කරල තව විඩියෝවක් කරනවා.
මාමෙ දැන් කරට් එක වයර් දිගෙ එනකොට කරට් එක පමානයක් අඩු වෙලා ද එන්නෙ මම8වසරෙ මම ආසයි ඕවා ඉගෙන ගන්න
Ayye tnx video Eka dammata, api electronic igenaganne kohomada, monawage cls ekakatada joint wenna oni
ගොඩක් හොඳයි අයියේ හොඳ දෙයක් කියලා දුන්නාට..
මොන්ගල් වගේ උනා මාව
පට්ටම තේරුනා 🤟
Thanks aiya ,superb ❤️❤️❤️🤗sab kala.
Keep it Up..😍.. 👍
Phone charger eke 12v output Hanna widiha kiyala denda
Niyamai sir Thanks
නියමෙට කරනවා.. Computer power suply එකක් කරන්නකෝ
ළඟදිම දාන්නම්
මෙච්චර කල් කොහෙද හිටියේ නියම පැහැදිලි කිරීම
සුපිරි
සියලුම ඉලෙක්ට්‍රොනික් කොම්පොනන්ට් චෙක් කරන හැටි smd components ඇතුලුව වීඩියෝ එකක් කරන්න පුළුවන්ද
issarahata dannam ekak
Monath me kiywnne oya...🤔
මාර පැහැදිලි 🔥❤️
Best
මේ video බලන්නෙ ගොඩක් ආසාවෙන්, ඉගන ගන්න, ඒ නිසා කතාකරන ස්පීඩ් එක අඩුකරන්න පුලුවන්ද, එතකොට තේරුම් ගන්න ලේසිවෙයි අපිට
Adujst playback speed
නියමයි sir ජයවේවා...
😋😋😄👍👍👍 elaa...
ජය වේවා....සහෝදරයා
Aiye threeweel battery ekakata led light strips ekak connect kaloth pichcheoda
eka bulb ekakata kochchara voltage ekak gannawada kiyala balala 12V walata hariyanna bulb gana set karanna puluwan
Thanks
super
Digatama karanna, laptop repair basic to advance karanna video
Man gawa charger ekak thiyenawa eke charg wenawa pennuwata charge wen na.hethuwa ඇම්පියර් da?
Obata jaya digatama karan yanna.