Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැන් වගේ හාල් කැලි නෙවෙයි "මල්ලි හරි මල්ලි "ලාල් අයියා ඔයා අපිව ප්‍රබෝධමත් කල ප්‍රව්ණ නලු වෙක් ❤️✌️👍🙏
මෙ දවස් වල බට්ට් බලනවා.අදිරියන් මාමා.බට්ට් එකෙ නටන නැටුම නටන්නකො.නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට ❤️❤️❤️
ලාල් කුලරත්න සුන්දර කලාකරුවාණෙනි !අපට ඔබ කිසිදා අමතක නොවේ.ඕස්ට්‍රේලියාවේ සිටියත් ඔබ දකින විට සිතට දැනෙන්නේ හරිම සුන්දර හැඟීමකි.
අති දක්ශ නිහතමානී කම ඇගේ තියන කලාකරුවෙක් ❤
බටිටි නාටිටියේ දැන් නිතරම කතා වෙින අදිරියන් විහිලුකතා කියන අදිරියනට අපි අාදරේයි බුදුසරණයි❤❤❤❤❤❤❤❤
සුන්දර කලාකරුවාණෙනි ඔබට තව තවත් නිදුක් නිරෝගී බව,ලැබේවා බුදු සරණයි
පරමාමාට සුබ පැතුම්
මරු සුදා,, මේ වැඩේ, සුන්දර කලාකරුවා ලාල් කුලරත්න සමග කල මේ පිළිසඳර...💗💗💗
අපේ මේ වගේ දක්ෂ කලාකරුවන්ට අපේ රටේ කලාව එපාම කරවලා. හරිම දුකයි.
මම ආස කරන සුන්දර කලාකරැවෙක් .සියලු පුාර්ථනාඉෂ්ඨ වෙිවා
ලියන මහත්තයෝ ❤❤❤ ආදරෙයි ❤️
මම කතාව සහ එයාගෙ ආකල්ප අදහස් හොදට බැලුවා...........හරිම කුහක මනුස්සයෙක් .....
දැනට මොනවා උනත් රසවින්දනයක් තියන කලාත්මක ඩ්‍රාමා යන්නෙ ITN ඒකේ❤
සුදා කරපු හොද වැඩක් කාලෙකින් අගයන්න ඔන නිහතමානී කලාකරැවන් හට මේ ලබා දෙන ගව්රවයට.🙏🙏🙏💚💙👍🙏
" මල්ලී හරි මල්ලී " කිව්ව ගමන් මතක් වෙන්නේ ලාල් කුලරත්න මහතා තමයි...❤️❤️❤️ඔහු ශෝකයෙන් සිටීම ගැන කනගාටු වෙමි 😌
හැබැයි නිර්මාතෘ ගිරිරාජ් කවුශල්‍ය
මල්ලි හරි මල්ලි...සුදා ක්‍රියේශන් බොහොමත්ම ස්තූතියි....මෙවන් දක්ෂ කලා කරුවන් සමඟ සාකච්චා කරල ඔවුන්ව දිරිගැන්වීම පිළිබඳව....ලාල් කුලරත්න කළාකරුවාණනි....ඔබගේ ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....💐💐💖💖
ගිරවාට හෙටක් ඇත,අපට හෙටක් නැත..ලියන මහත්තයා හරියටම හරි මල්ලි...නලා කරුවන් අතර කලාකරුවෙක්..❤️👌
ඇත්තෙන්ම... කලාකරුවකු ලෙස මෙතුමා අගය කරනවා...ඒත්.... දේශපාලනයදී අප්‍රිය චරිතයක්. බොහොම සරළව කියන හැටි ගෝඨාට කඩේ ගිය හැටි... තමන් වැඩකල ආන්ඩුවක් තුල කලාවෙන් ප්‍රයෝජනය ගන්න කැත විදිය තමයි එලිවෙන්නෙ. දෙපැත්තේ බෙදිල කලාකරුවො කෙලගන්න හැටි. මේ කලාකරුවන් ගුරුවරුන් ලෙස බදවා ගැනීම නොකල යුතුයි... නිවාඩු ගන්න ගියාම දරුවන්ට උගන්වන්නෙ කවුද.
හොද කලාකරුවෙක් තොරා ගත් කදවුර වැරදියි මල්ලි
තෙරුවන් සරනඉ ඔබ තුමාට ❤
සුන්දර ලාල් කුලරත්න කලාකරු හරිම ආඩම්බරයකි, 🌺👍 UK
Vijaya nandasiri athi vishishta kalaakaruwaanannge " Liyanna" harima aadambarayi oba 0:40 weni usass ganaye kalaakaruwann dekeemagena. Me wedasatahana sudaa malli patanngannakotama apita hinaagiya, "malli hari malli"
සුපිරිම නලුවෙක් ලියන මහත්තයා....දීර්ඝායුශ ඔබ තුමන්ට...ගිරවාට හෙටක් ඇත අපට හෙටක් නැත....❤️🙏
දිර්ඝයුෂ ප්‍රර්ථනා කරනවා තෙරුවන්සරණයි 🙏🙏🙏🙏
නිදුක් නීරෝගි වේවා වාසනාවන්ත සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි
හරිම ආඩම්බරයකි දකින්නට ලැබීමත් අයියෙ❤️❤️❤️🙏🙏🙏
"බට්ටි" ටෙලිනාට්‍යයේ රඟපෑ චරිතය සදාඅමරණීයයි
නිහතමානී සුන්දර චරිතයක් ❤❤❤
අකලට නාකි උන කෙනෙක්.රට මෙච්චර ආපස්සට අරන් ගිහින් මෙයාට පුළුවන් නම් රනිල් දක්ෂයි මහින්ද දක්ෂයි කියලා කියන්න මොකටද මෙච්චර කල් දේශපාලනය කළේ.😮මම රංගන ශිල්පියෙක් විදිහට කැමතියි.මෙයාලා තමන්ගේ වාසිය විතරක් බලාගෙන වැඩ කරපු අය
ලාල් අයියා හොද බයියෙක් තමයි
මම ආසම චරිතයක් ලාල් අයියා........❤
Mage asama character ekak..! එතුමා මෙතුමා හැම එකකින්ම..! මාරම රසයි..! මිනිස්සු වෙනුවෙන් කැපවුනාම අපිට දුක ඉතුරුවෙනවා..! මම මේ දවස්වල විදිමින් සිටිනවා..! මල්ලි හරි මල්ලි😢❤
කලා කම ඇගේම තිබ්බ චරිතයක්❤️❤️❤️
නිහතමානී අති දක්ෂ කලාකරුවාණෙනි..ඔබට රටේ උපහාරය....
නිදුක් නිරෝගී සුවය ලැබේවා
දක්ෂ නලුවෙක් .නිදුක් නිරෝගිබව ලැබෙිවා.....❤️🙏
ජයවේවා ආදරණීය කලාකරුවාණනි .. ජයවේවා
Sudaa, මෙන්න මේ වගේ කළා කරුවන්ව ඇගයීමට ලක් කළයුතුයි, අපේ ලේ පිරිසිදුව තබා ගන්නට ඔහුන් දුන් සහයෝගය අති විශාලයි.❤
යකෝ permit දේක විකුනලා ටෙලිනාට්‍ය හේදුවා.. මාර පොර්ක් නේබන් මූ... ලන්කාවට ඉතින් හරියයිද?? ලේජ්ජයි.. මහලොකු කලාකරුවා🤬
අතිදක්ෂ කලාකරුවෙක් ❤❤
අදිරියන් මාමා..🙋🙋 විජය නන්දසිරි මහත්මයාගේ මස්සිනා වගේම දක්ශ කලාකරුවෙක්..💪😍
බට්ටි
මට මීට දවස් 10කට කලින් මෙතුමා හමු උනා.තෙරුවන් සරනයි ඔබටත්,සුදත්ත තිලකසිරි මහතාට ත්.
දක්ෂතා තියෙන කලාකරුවෙක්,බුදුසරණයි
මමත් විට කනවා විටක් එවන්න මල්ලි ට ජය!
ආදරෙයි සුපිරි කතාවක්
මල්ලී හරි මල්ලී, කාලක් අනුමත කරන්න.
තමන්ගේ ණය ගෙවන්න අපේ ජීව්ත උගස් තියලා ......
ප්‍රවීන කලාකරුවෙක් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
සුපිරි වැඩක් බුලත් විඩේ
එහෙම බලපුහාම රන්ජන් රාමනා කළ පට්ට
සුපිරි වැඩ්ඩෙක් ❤
ආසම නලුවෙක්.වැඩසටහනක් බලපොරොත්තුවෙන්මයි හිටියෙ.එච්චරකට ආසයි.ඒත් අද නම් එපා..ම වුනා.රටට මෙච්චර හෙන ගැහිලා තියෙද්දිත් රනිල්ට මහින්දට ආවඩනවා.කවදා හරි තේරෙයි තමන්ගෙ සියලුම රසික පිරිස නැතිකර ගත්ත නේද ඔය කාලකන්නී දෙන්නා හින්දයි තමන්ගේ ආවඩන මෝඩ කට හින්දයි කියලා. ජේ .වී .පී. අනුර දිසානයක අනිවාරයෙන්ම මී ලගට අපේ ජනාධිපති .
බලං ඉඳපං ලපය රජවෙනකං.😄😄😄
දේශපාලුවන්ට කඩේ යෑමේ ප්‍රතිවිපාක දැන් භුක්ති විඳිමින් සිට්න වගයි.
මල්ලි හරි මල්ලෙ...
අද එක සුපිරි 👍👍👍
මෙන්න නලුවෝ... සුපිරි දක්ෂ නලුවෙක් ...😍😘
Malli hari malli
අපි කැමතිම කලාකරුවකු සිල්ලර සමනල්ලු සුහද කොකා අමතක නොවේ
ඇත්තමයි හොද කලාකාරයෙක්
මල්ලි හරි මල්ලි.. ආදරෙයි
සුපිරි චරිතයක් ❤❤❤
මමත් හරිම කැමති නලුවෙක්... දීර්ඝායුෂ වේවා !!!
දක්ෂ කලා කරුවෙක්, බුදුසරණයි
Adiriyan mamage bulathvitak apth gannawaa kuweet walata awanna hode👍👍🤚👌🙏🙏🙏🙏🙏🙏
Harima ahinsaka nihathamanii kalakaruwek ❤sukhi manussayek.. harima uthsahawanthaii❤
බට්ටි ටෙලිනාට්‍ය ,අතිවිශිෂ්ඨ රංගන ශිල්පි
දක්ෂ නළුවෙක් 🎉❤😢
මල්ලි හරි මල්ලි
සුන්දර මනුස්සයෙක් ජයවේවා !!!!!!!!!!!!!!!!!!
2:31
Jyen jayama wewa
Suda It’s very important explanation about Lal. Thanks
හොඳ වෙලාවස්ට ගුරු කිව්වෙ ලොක්ක දිනනවකියල නැත්තං විට කොටල තියන නිසා ප්‍රමිතියට නෑ .කියල උංගෙ එකෙක් ගේම ගහයි හොඳඒ . ප්‍රවේශ මෙන් ජයවේවා .❤❤❤❤❤
ඔබට ජය
😂😂😂😂😂😂😂😂මාරම interesting වැඩසටහන
ඇත්තටම මම දැකපු දක්ෂ කලාකරුවෙක් දැන් ඉන්නේ නලාකරුවෝ 😀
Mama asama nluwek godak sthuthi meyath ekka wedasatahank karapu ekata
Budusaranai dewi pihitai teruwan saranai obatumata 🙏🙏🙏🙏❤️🇱🇰
Supiri athi daksha kalakaruwek adiriyen msma me dawas wala batti kathawe teruwan saranay
එක අතකට බැලුවොත් ඒකෙත් ඇති වැරැද්දක් නෑ මල්ලි... 😁 නාන කාමරේ මතක් උනා.❤
බුලතට ගේම දෙයිද දන්නේ නැ ආණ්ඩුව, 😄
සිරි අමේ සාරා
Adarei obata
Niyamayobekathanaya❤😢😢
Ammo ithin ape lal uncle ♥️ jhon perera watta Pannipitiya.
කලාකරුවාණෙනි ඔබට නිදුක් නිරෝගී බව ලැබේවා
Son
Supiri kala karayo thama ❤den wage inna Gobba un wage nemei
මම ඉදිආප්ප හැදුවා පිටි ගත්තා විජේරාම හන්දියෙන් මෙයාලා හිටියෙ එහෙ දේවිකා මිහිරානි ලාල් කුලරත්න ගෙ පුවුළගෙ නංගි
සුදත්ත අයියේ, මෙතුමා සමග විජයනන්දසිරි කලාකරුවා ගැන මතක ආවර්ජන වැඩසටහනක් කරන්න.
Adiriyan ❤❤❤❤api adareiii.... amathakaaa nowanaaa charitha ❤❤
koi tharam sonduru minissuda, e wagema monatharam janathavata sevaya karapu ayada, obata budusaranai.
ආදරනීය කලාකරුවෙක්😊
Batti kathawe adiriyan lassanata ragapanava
Kohhara api hina wela ethida......man adare nihathamanima kalakaruwek....❤️
ආදරය කරන මිනිසෙක් ... ජයවේවා
14:06 Nack බීම එක මතකය් මට.මම හොරණ විද්යරත්නේ ගියේ ලාල් කුලරත්න මහතාගේ පාසලට .ඉස්සර 2005 අපේ ස්කෝලේ canteen එකට ලාල් කුලරත්න මහත්තය එනවා බීම van එකේ.අපි ඉතින් හැංගිලා කෑගහනව "ආ ලියනමහත්තය බීම දාන්න ඇවිල්ල වගේ " කියල.ඒ බීම එක Rs .20 (මතක විදිහට).හරි රස ලොකු පලතුරු බීම එකක්.ඔබතුමා අපේ පාසලේ ආදී ශිෂ්ෂයෙක් වීම අපිට නිහතමානී ආඩම්බරයක්. ලාල් කුලරත්න,විජය නන්දසිරි,ඇන්ටන් ජූඩ් ,ගාමිණී අම්බලන්ගොඩ සහ රොඩ්නි වර්ණකුලසුරිය කවදාවත් හාත්සය උද්පාදන රංගනයේදී අසබ්‍ය වචන,පණු අමාරුව හැදිලා වගේ නටල හෝ ජුගුප්සාජනක ශබ්ද යොදාගෙන රංගනය කලේ නැහැ.දීර්ගායුෂ පතනවා ඔබතුමාට!
malli.hari.malli...oya mallitath therune....suhada koka eke me kotas mara lassanai...lal mahaththaya eke oralosu kanuwak haduwa niyameta...
Aney athuma harima nihatha mani deywi pihitai🙏🙏🇦🇪🇱🇰
අද කොච්චර ටෙලිනාට්‍ය තියද මෙයාට ගැලපෙන චරිත තියන .මෙතුමා මොන චරිතෙ කරත් බලන්න ආසා හිතෙනවා
රගපාන. ගමන් මේ වගේ. දෙයක් කරන එක. හොදයි 👍👍
Niyama actar kenek tama nice
ආසම නලුව ලාල්
මල්ලි හරි මල්ලි 😂😂
මෙන්න ආයෙත් මහබැංකුවක් කැඩුවා කියනවා..
Rarely one of the best actor in Sri Lanka.,❤
ඡන්දය අරන් කරල තියෙන්නෙ බිස්නස් විතරයි.
Sseniboola naluwanta Misa oba wani daksha kalaakruwanta place ekak danna tharam okunge mole morala nahane..dheergaayusha oba dedenaatama..jayaeewa❤❤
දැන් වගේ හාල් කැලි නෙවෙයි
"මල්ලි හරි මල්ලි "ලාල් අයියා ඔයා
අපිව ප්‍රබෝධමත් කල ප්‍රව්ණ නලු වෙක් ❤️✌️👍🙏
මෙ දවස් වල බට්ට් බලනවා.අදිරියන් මාමා.බට්ට් එකෙ නටන නැටුම නටන්නකො.නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට ❤️❤️❤️
ලාල් කුලරත්න සුන්දර කලාකරුවාණෙනි !
අපට ඔබ කිසිදා අමතක නොවේ.
ඕස්ට්‍රේලියාවේ සිටියත් ඔබ දකින විට සිතට දැනෙන්නේ හරිම සුන්දර හැඟීමකි.
අති දක්ශ නිහතමානී කම ඇගේ තියන කලාකරුවෙක් ❤
බටිටි නාටිටියේ දැන් නිතරම කතා වෙින අදිරියන් විහිලුකතා කියන අදිරියනට අපි අාදරේයි බුදුසරණයි❤❤❤❤❤❤❤❤
සුන්දර කලාකරුවාණෙනි ඔබට තව තවත් නිදුක් නිරෝගී බව,ලැබේවා බුදු සරණයි
පරමාමාට සුබ පැතුම්
මරු සුදා,, මේ වැඩේ,
සුන්දර කලාකරුවා ලාල් කුලරත්න සමග කල මේ පිළිසඳර...💗💗💗
අපේ මේ වගේ දක්ෂ කලාකරුවන්ට අපේ රටේ කලාව එපාම කරවලා. හරිම දුකයි.
මම ආස කරන සුන්දර කලාකරැවෙක් .සියලු පුාර්ථනාඉෂ්ඨ වෙිවා
ලියන මහත්තයෝ ❤❤❤ ආදරෙයි ❤️
මම කතාව සහ එයාගෙ ආකල්ප අදහස් හොදට බැලුවා...........හරිම කුහක මනුස්සයෙක් .....
දැනට මොනවා උනත් රසවින්දනයක් තියන කලාත්මක ඩ්‍රාමා යන්නෙ ITN ඒකේ❤
සුදා කරපු හොද වැඩක් කාලෙකින් අගයන්න ඔන නිහතමානී කලාකරැවන් හට මේ ලබා දෙන ගව්රවයට.🙏🙏🙏💚💙👍🙏
" මල්ලී හරි මල්ලී " කිව්ව ගමන් මතක් වෙන්නේ ලාල් කුලරත්න මහතා තමයි...❤️❤️❤️
ඔහු ශෝකයෙන් සිටීම ගැන කනගාටු වෙමි 😌
හැබැයි නිර්මාතෘ ගිරිරාජ් කවුශල්‍ය
මල්ලි හරි මල්ලි...
සුදා ක්‍රියේශන් බොහොමත්ම ස්තූතියි....මෙවන් දක්ෂ කලා කරුවන් සමඟ සාකච්චා කරල ඔවුන්ව දිරිගැන්වීම පිළිබඳව....
ලාල් කුලරත්න කළාකරුවාණනි....
ඔබගේ ඉදිරි වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා....💐💐💖💖
ගිරවාට හෙටක් ඇත,අපට හෙටක් නැත..ලියන මහත්තයා හරියටම හරි මල්ලි...නලා කරුවන් අතර කලාකරුවෙක්..❤️👌
ඇත්තෙන්ම... කලාකරුවකු ලෙස මෙතුමා අගය කරනවා...
ඒත්.... දේශපාලනයදී අප්‍රිය චරිතයක්. බොහොම සරළව කියන හැටි ගෝඨාට කඩේ ගිය හැටි... තමන් වැඩකල ආන්ඩුවක් තුල කලාවෙන් ප්‍රයෝජනය ගන්න කැත විදිය තමයි එලිවෙන්නෙ. දෙපැත්තේ බෙදිල කලාකරුවො කෙලගන්න හැටි.
මේ කලාකරුවන් ගුරුවරුන් ලෙස බදවා ගැනීම නොකල යුතුයි... නිවාඩු ගන්න ගියාම දරුවන්ට උගන්වන්නෙ කවුද.
හොද කලාකරුවෙක් තොරා ගත් කදවුර වැරදියි මල්ලි
තෙරුවන් සරනඉ ඔබ තුමාට ❤
සුන්දර ලාල් කුලරත්න කලාකරු හරිම ආඩම්බරයකි, 🌺👍 UK
Vijaya nandasiri athi vishishta kalaakaruwaanannge " Liyanna" harima aadambarayi oba 0:40 weni usass ganaye kalaakaruwann dekeemagena. Me wedasatahana sudaa malli patanngannakotama apita hinaagiya, "malli hari malli"
සුපිරිම නලුවෙක් ලියන මහත්තයා....දීර්ඝායුශ ඔබ තුමන්ට...ගිරවාට හෙටක් ඇත අපට හෙටක් නැත....❤️🙏
දිර්ඝයුෂ ප්‍රර්ථනා කරනවා තෙරුවන්සරණයි 🙏🙏🙏🙏
නිදුක් නීරෝගි වේවා වාසනාවන්ත සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි
හරිම ආඩම්බරයකි දකින්නට ලැබීමත් අයියෙ❤️❤️❤️🙏🙏🙏
"බට්ටි" ටෙලිනාට්‍යයේ රඟපෑ චරිතය සදාඅමරණීයයි
නිහතමානී සුන්දර චරිතයක් ❤❤❤
අකලට නාකි උන කෙනෙක්.රට මෙච්චර ආපස්සට අරන් ගිහින් මෙයාට පුළුවන් නම් රනිල් දක්ෂයි මහින්ද දක්ෂයි කියලා කියන්න මොකටද මෙච්චර කල් දේශපාලනය කළේ.😮මම රංගන ශිල්පියෙක් විදිහට කැමතියි.මෙයාලා තමන්ගේ වාසිය විතරක් බලාගෙන වැඩ කරපු අය
ලාල් අයියා හොද බයියෙක් තමයි
මම ආසම චරිතයක් ලාල් අයියා........❤
Mage asama character ekak..!
එතුමා මෙතුමා හැම එකකින්ම..! මාරම රසයි..! මිනිස්සු වෙනුවෙන් කැපවුනාම අපිට දුක ඉතුරුවෙනවා..! මම මේ දවස්වල විදිමින් සිටිනවා..! මල්ලි හරි මල්ලි😢❤
කලා කම ඇගේම තිබ්බ චරිතයක්❤️❤️❤️
නිහතමානී අති දක්ෂ කලාකරුවාණෙනි..ඔබට රටේ උපහාරය....
නිදුක් නිරෝගී සුවය ලැබේවා
දක්ෂ නලුවෙක් .නිදුක් නිරෝගිබව ලැබෙිවා.....❤️🙏
ජයවේවා ආදරණීය කලාකරුවාණනි .. ජයවේවා
Sudaa, මෙන්න මේ වගේ කළා කරුවන්ව ඇගයීමට ලක් කළයුතුයි, අපේ ලේ පිරිසිදුව තබා ගන්නට ඔහුන් දුන් සහයෝගය අති විශාලයි.❤
යකෝ permit දේක විකුනලා ටෙලිනාට්‍ය හේදුවා.. මාර පොර්ක් නේබන් මූ... ලන්කාවට ඉතින් හරියයිද?? ලේජ්ජයි.. මහලොකු කලාකරුවා🤬
අතිදක්ෂ කලාකරුවෙක් ❤❤
අදිරියන් මාමා..🙋🙋 විජය නන්දසිරි මහත්මයාගේ මස්සිනා වගේම දක්ශ කලාකරුවෙක්..💪😍
බට්ටි
මට මීට දවස් 10කට කලින් මෙතුමා හමු උනා.තෙරුවන් සරනයි ඔබටත්,සුදත්ත තිලකසිරි මහතාට ත්.
දක්ෂතා තියෙන කලාකරුවෙක්,බුදුසරණයි
මමත් විට කනවා විටක් එවන්න මල්ලි ට ජය!
ආදරෙයි සුපිරි කතාවක්
මල්ලී හරි මල්ලී, කාලක් අනුමත කරන්න.
තමන්ගේ ණය ගෙවන්න අපේ ජීව්ත උගස් තියලා ......
ප්‍රවීන කලාකරුවෙක් බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
සුපිරි වැඩක් බුලත් විඩේ
එහෙම බලපුහාම රන්ජන් රාමනා කළ පට්ට
සුපිරි වැඩ්ඩෙක් ❤
ආසම නලුවෙක්.වැඩසටහනක් බලපොරොත්තුවෙන්මයි හිටියෙ.එච්චරකට ආසයි.ඒත් අද නම් එපා..ම වුනා.රටට මෙච්චර හෙන ගැහිලා තියෙද්දිත් රනිල්ට මහින්දට ආවඩනවා.කවදා හරි තේරෙයි තමන්ගෙ සියලුම රසික පිරිස නැතිකර ගත්ත නේද ඔය කාලකන්නී දෙන්නා හින්දයි තමන්ගේ ආවඩන මෝඩ කට හින්දයි කියලා. ජේ .වී .පී. අනුර දිසානයක අනිවාරයෙන්ම මී ලගට අපේ ජනාධිපති .
බලං ඉඳපං ලපය රජවෙනකං.😄😄😄
දේශපාලුවන්ට කඩේ යෑමේ ප්‍රතිවිපාක දැන් භුක්ති විඳිමින් සිට්න වගයි.
මල්ලි හරි මල්ලෙ...
අද එක සුපිරි 👍👍👍
මෙන්න නලුවෝ... සුපිරි දක්ෂ නලුවෙක් ...😍😘
Malli hari malli
අපි කැමතිම කලාකරුවකු
සිල්ලර සමනල්ලු සුහද කොකා අමතක නොවේ