සියලු දුක් වේදනා දුරුකරන බුද්ධ වන්දනාව..|How to worship the Supreme Buddha|wenayika TV

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 110

  • @KapilaDeshppriya
    @KapilaDeshppriya Месяц назад +1

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා .

  • @අයේශිකා
    @අයේශිකා 3 года назад

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස.. ඔබ වහන්සේට මේ පින අනුමෝදන් වේවා.... අනේ සාදු සාදු සාදු ...🙏🙏🙏

  • @strivetonirvana3794
    @strivetonirvana3794 3 года назад +13

    ඔබ වහන්සේට බොහෝම පින්....බෞද්ධයන් මෙතරම් පිරිහෙන ...අනිත් අයගේ...ඉත්තන් වෙන්නේ...භාග්‍යවතුන් වහන්සේ ..අමතක කරලා...පංසිල් පද පහ..අමතක කරලා..පංසලෙන්....ඈත් වීම....ඔබ වහන්සේගේ මේ උත්සාහයට....මාගේ නමස්කාරය ...🙏🙏🙏

  • @chamodirathnayaka4968
    @chamodirathnayaka4968 Год назад +1

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @jayasinghah658
    @jayasinghah658 2 года назад

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 года назад +1

    සාදු.....සාදු......සාදු......
    🌺🌺🌺🌺🌺🌺🌺🌺
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SaAs-wt8pj
    @SaAs-wt8pj 3 года назад +4

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ වන්දනාව වේවා නිදුක් නීරෝගී සුව දීර්ඝ ආයුශ සම්පත් සැලසේවා උතුම් චතුරාර්‍ය සත්ත්‍ය ධර්මය අවබෝධය කිරීමේ වාසනාව උදාවේවා! ස්වාමීන් වහන්ස මාත් කුවේට් රටේ සේවය කරන අම්ම කෙනෙක් මම හැමදාම තුන්කාලාත්‍රයේ වැඩසිටි බුද්ධප් ප්‍රමුඛ බික්ශු බික්ශුනී මහා සංඝ රත්නය උදෙසා අග්ග්‍ර ඌ දානයක් ලෙසින් සාංගීක කොට පූජා කරමි කියලා පූජා කරනව හිතින් බුදු රුව මවාගෙන ඒ වගේම උදේට පඩිපෙලේ ඉදගෙන පිරිත් කියනව සිතින් සතර පෝයට සිල් ගන්නව ස්වාමීනි මේ විදියට මගේ වන්දනාව මහත් පලවේවි නේද ස්වාමීනී කරුණාවෙන් පහදා දෙන්න තෙරුවන් සරණයි! ඔබ වහන්සේට බොහෝ පිංසිදුවේවා!

  • @poornikapoornika9227
    @poornikapoornika9227 2 года назад

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට

  • @kuwaitline9478
    @kuwaitline9478 3 года назад +5

    සාදු සාදු සාදු තේරැවන්සරනයි අපේ ස්මින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමෝ බුද්දාය මමත් හැමදාම බුදුන් වහන්සේ සරන යනවා පන්සීල් ගන්නවා බුද්ද පුඡාවනමි තියන්නේ නෑ පිට රටක ඉදලා ඵහේම කරන්න බැහැ ඵකයි.
    මට සමාවෙන්න ලංකාවට අව දවසට කරනමි හැමෝටම සම්මා සමිබුදු සරනයි සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @madusankakurera1218
    @madusankakurera1218 Год назад +1

    තෙරුවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @NilanthiHattiarachchi
    @NilanthiHattiarachchi 2 месяца назад +1

    Oba wahanseyta bohoma pin
    Niduk nirogi suwa labeywa

  • @mopmop178
    @mopmop178 2 года назад

    තෙරුවන් සරණයි නිදුක් නිරෝගී geergausha ලැබේවා උතුම් niwan අවබෝධ වේවා

  • @manojtennakoon5743
    @manojtennakoon5743 2 года назад

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @ajithkabysinghe6797
    @ajithkabysinghe6797 3 года назад +6

    නමෝ බුද්ධාය

  • @rehanarehana64
    @rehanarehana64 3 года назад +10

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏🙏🙏

  • @rukshankalhara9915
    @rukshankalhara9915 Год назад +1

    නමෝ බුද්ධාය !!!
    🙏☸🙏

  • @tdi10
    @tdi10 3 года назад +5

    ඔබවහන්සේ ට උතුම් නිවන් අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @sadaru437
    @sadaru437 2 года назад

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @slanja4656
    @slanja4656 3 года назад +7

    නමෝ බුද්ධාය ☸️🙏 සාදු සාදු සාදු

  • @upendrehalluwannehelage8041
    @upendrehalluwannehelage8041 3 года назад +2

    🌹🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 මාගේ නමස්කාරය වෙිවා 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹

  • @nirmalaperera7891
    @nirmalaperera7891 3 года назад +2

    බොහෝම කුසල්‍ , ඔබ වහන්සේ ට මේවැනි දේශනා දියුණු කීරීමට වාසනාව උදා වේවා තෙරුවන් සරණින් . දිර්ගායුෂ නිරෝගිමත් ජිවිතවලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaripuspara9102
    @kumaripuspara9102 3 года назад +1

    අතිගවුරවනීය වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏සාදු

  • @liyanagedon9748
    @liyanagedon9748 2 года назад

    Mama iannae rata හාමුදුරුවනේ habai mama budu wadianawha mata kisiama deayak ng mama niadh ganna gihian tamai buduna wadiannae ane හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunishara7587
    @sadunishara7587 3 года назад +2

    Sadhu sadhu sadhu!

  • @sathirawijekoon431
    @sathirawijekoon431 3 года назад +8

    ඔබ වහන්සේ හරි.අනිත් දෙය තමා දැන් ඉන්න මිනිස්සු බොහෝමයක් බුද්ධ පූජාව පුජා කිරිමෙන් පසු අස් කරනකොට සත්තුන්ට දානවා.එතකොට එය බුදුරජානන් වහන්සේ වෙනුවෙන් අත් හැරිය දානයක් නොව සතුන් උදෙසා වෙන් කල දානයක් වෙනවා.දානපතියෙක් ලෙස බුද්ධ පූජාව පූජා කල යුත්තේ.තෙරුවන් සරණයි.තෙරුවන් සරණයි හැමෝටම.

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 2 года назад

    සාදු....සාදු....සාදු..

  • @nandawathipranando5800
    @nandawathipranando5800 3 года назад

    Mage ama meeni budu piyanan wahanseta budda wandana karan aakaraya kkiya dun oba wahanseta charaaya sathaya darmaya awaboda wewa! Theruwan saranai oba wahanseta

  • @niroshnlkmali3064
    @niroshnlkmali3064 3 года назад +1

    Sadu sadu sadu 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 3 года назад +1

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 🌸🌸🌸🌸💐💐💐💐🌷🌷🌷🌷🌼🌼🌼🌼❤❤❤❤🙏🙏🙏🙏

  • @nilmijayasundara4520
    @nilmijayasundara4520 3 года назад +2

    sadu 🙏 sadu 🙏 sadu 🙏
    oba wahanseta pin anumodan weewa...!!
    🏵️🌼🌼🌼🌼🏵️🌼🌼🌼🏵️🌼🌼🌼🌼🏵️

  • @mallikamj2630
    @mallikamj2630 3 года назад +8

    ඒක නම් ඇත්ත අපේ හාමුදුරුවනේ. මමත් ඉන්නේ මැදපෙරදිග රටක. මම අනිවාර්යෙන් නිදාගන්න පෙර බුද්ධ වන්දනාව කරනවා. ආය බෝදි වන්දනාවද කරනවා. හැබැයි අපේ හාමුදුරුවනේ මට පුජා කරන්න කිසිම දෙයක් නැ අඩුම බුදු පිළිම වහන්සේ නමක් වත්, ඒත් මම ඇස් දෙක පියාගෙන මම හිතින් හිතාගන්නවා මම දැන් ඉන්නේ ජයසිරිමා බෝදීන් වහන්සේ ඉදිරිපිට කියලා... ආය සිතින්ම යනවා රුවන්වැලි මහා සෑ මළුවට.. එතින් අපේ හාමුදුරුවනේ ඔන්න ඔය විදියට තමයි මම දිනපතා වන්දනා කරන්නේ. මොකද මේ රටවල් වල අපි ගෙවන කාලයෙන් මෙලොව යහපත පිණිසම හම්බ කරලා හදිස්සියේ වත් මැරුනොත් අනිවාර්යෙන් දුගතියේ. මොකද එලොව යහපත පිණිස කරපු දෙයක් නැති නිසා. එ හින්ද පුළුවන් හැම වෙලාවකම දර්ම දෙසනා අහනවා. පුළුවන් විදිහට භාවනාත් කරනවා. පහසුකම් නැති උනාට අපේ හාමුදුරුවනේ කොහොම හරි දිනපතා පැය බාගයක් හරි මම මේ දේවල් වෙනුවෙන් වෙන් කරගන්නවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.🙏🙏🙏

    • @dilusandamali8808
      @dilusandamali8808 3 года назад +2

      තෙරුවන් සරණයි ඔබ‍ට

    • @mallikamj2630
      @mallikamj2630 3 года назад +2

      @@dilusandamali8808 තෙරුවන් සරණයි

    • @dilusandamali8808
      @dilusandamali8808 3 года назад +2

      @@mallikamj2630 ඔයා කොහෙද අක්කේ මන් කුවේට්.. ඔයා එක්ක කතා කරන්න තිබුන නම්....

    • @mallikamj2630
      @mallikamj2630 3 года назад +2

      @@dilusandamali8808 අනේ හොදයිනේ නංගි. මම ඉන්නේ ඕමාන් වල

    • @strivetonirvana3794
      @strivetonirvana3794 3 года назад +4

      සිත තමයි හැමදේටම මුල් වෙන්නේ......දිනපතා..බුද්ධ වන්දනාව ....තුන් සුත්‍රය ....හැකි සැමවිටම...සත් ධර්මය ඇසීම....භාවනා කිරිම තුලින්.....අපේ කෙලෙස් කැඩෙනවා.......පංසිල් පද පහ රැකගෙන....ඉදිරියට යන්න ..ඔබට තෙරුවන් සරණය්....🙏🙏🙏ශාමල් කටාර් සිට....

  • @kapilakapila6276
    @kapilakapila6276 3 года назад +1

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා .

  • @tharakalakshani4517
    @tharakalakshani4517 3 года назад

    ගොඩක් පින් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @anushagunawardana1187
    @anushagunawardana1187 3 года назад

    🙏🙏🙏 Oba swameen wahanseta godak pin. Niduk nirogi bawa ha deergau weeva..... Theruwan saranai.

  • @rasikadilrukshi7168
    @rasikadilrukshi7168 3 года назад +2

    Thewan saranai apee hamuduruwanee niduk niroogii diirga ausa labeeewaa.....

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 года назад +1

    සාදු සාදු සාදු

  • @dammirodrigo1176
    @dammirodrigo1176 3 года назад +3

    Oba wahanseeta mage Namaskaraya wewa budu saranai.!!

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 года назад

    🙏🙏🙏 theruwan saranai ape hamuduruwanta.oba wahanseta godak pin.

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 года назад +1

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු ...!!

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 3 года назад

    නිවස තුල සුවදදූමි ඇල්ලීම සදහා නිවස තුළ සාදා ගත හැකි දේවල් මොනවාද ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏

  • @nikolaspeththa7393
    @nikolaspeththa7393 3 года назад +1

    Sadanirogi suwa deergau wewa ape hamuduruwane

  • @uduweriyamaho6398
    @uduweriyamaho6398 3 года назад +1

    සාදු සාදු සාදු ගොඩක් පින් ස්වමින් වහන්ස

  • @sajinidulanjali4588
    @sajinidulanjali4588 3 года назад +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 года назад

    🙏🏽🙏🏽🙏🏽. Buduguna Ananthai 🙏🏽🙏🏽🙏🏽

  • @wirxtrm5801
    @wirxtrm5801 3 года назад +1

    සාධු සාධු.සාධු.දීර්ඝායුෂ ලැබේවා.නමෝ බුද්ධාය. 🙏🙏🙏

  • @RasikaRasika-ph6ve
    @RasikaRasika-ph6ve 8 месяцев назад +1

    sadu sadu sadu

  • @anushikaanushi9641
    @anushikaanushi9641 3 года назад +3

    බොහොම ස්තුති හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thilakafernando5985
    @thilakafernando5985 3 года назад +1

    Ape Hamuduruvo your speech very good our life obata samma sambudu saranai I listen to your speech everyday

  • @nishanthanishantha7112
    @nishanthanishantha7112 3 года назад +2

    Theruwan saranai ape hamuduruwane

  • @chamindasenarathna159
    @chamindasenarathna159 3 года назад

    Sadu....!....!!....!!!
    Teruwan saranin Namo Buddaya Tatagata Apamaha gautama Samma Sambudu piyanan wahansege pinwatt suwamin wahanse visin me Awaboda karadena Saddarmaya manavin Awaboda karaganimata pin Ati siyalu denatama hakiwewa sadu sadu sadu

  • @newkw4978
    @newkw4978 3 года назад +1

    සාදු සාදු සාදු පිංවත් සාමින් වහාන්සේට මම නමස්කාර කරමි

  • @renukasriyanisriyani1599
    @renukasriyanisriyani1599 3 года назад

    Theruvan saranai pinvath svamin vahansa

  • @wirxtrm5801
    @wirxtrm5801 3 года назад +1

    අපේ ස්වමීන්වහන්සේට.තේරැවන් සරණයි

  • @r.a.nandaninandani8146
    @r.a.nandaninandani8146 3 года назад

    Tharuwan saranai oba wahanseta 🙏🙏🙏🙏🙏

  • @තරුෂී-ඹ9න
    @තරුෂී-ඹ9න 3 года назад +2

    සාදු සාදු සාදු !!!

  • @tharangajayamali5699
    @tharangajayamali5699 3 года назад +2

    Oba wahanseta.,Uthum niwanama awaboda wawa siyalu sathwayo niduk wawa nirogi wawa suwapath wawa🙏

  • @kumudinijayaweera1335
    @kumudinijayaweera1335 3 года назад

    නොදැන සිටි කරැනු ගොඩක් දැන ගත්තා ඔබ වහන්සේට තෙරැවන් සරණයි !!!!!

  • @gayaniprasangika5164
    @gayaniprasangika5164 3 года назад

    Sadu Sadu sadu 🌷 🙏🏻🙏🏻🙏🏻

  • @RasikaRasika-ph6ve
    @RasikaRasika-ph6ve 8 месяцев назад +1

    sadu sadu sadU

  • @matamathakane5026
    @matamathakane5026 3 года назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    Theruwan saranai ape hamuduruwane !!!

  • @dinuliwisudya5813
    @dinuliwisudya5813 3 года назад +1

    Sadu sadu sadu

  • @k.n.ppriyadarshani8520
    @k.n.ppriyadarshani8520 3 года назад +1

    Sadu🙏 sadu 🙏sadu swamin wahansa🙏e🙏ee

  • @maheshkumara457
    @maheshkumara457 3 года назад

    Namo Budhdhaya!!!

  • @priyankanilmini5039
    @priyankanilmini5039 3 года назад +1

    Sadu....sadu.....sadu......

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 3 года назад +2

    Sadu Sadu sadu

  • @Sandayasandaya-zg2mp
    @Sandayasandaya-zg2mp 6 месяцев назад +1

    🙏🙏🙏

  • @singha6372
    @singha6372 3 года назад +9

    සාධු සාධු සාධු 🙏🙏🙏
    තෙරුවන් සරණයි .
    අසූහාරදාහක් මල් පහන් පූජා වැනි පින්කටයුතු අනවශ්‍ය දේවල් බව ලංකාවේ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා පවසනවා.අවශ්‍ය වන්නේ බුද්ධ දර්ශනය තුල ගමන් කිරීම පමනක් බවත් පවසනවා.
    එය එසේනම් වයෝවෘද්ධ කියවීමට ලිවීමට නොහැකි අය කෙසේ දර්ශනය ගැන වටහා ගනීවිද.
    බුදුන්ට ලං වීමට නම් පුදපූජා කල යුතයි, ඒ තුලින් ශ්‍රද්ධාවක් උපදිනවා. ශ්‍රද්ධාව තුලින් දහම අවබෝධ වෙනවා. සුළු මොහොතකට හෝ පෟතජන අපගේ මනස සැහැල්ලු කර ගන්නවා ..
    ඉතාමත් වැදගත් වටිනා පණිවිඩයක් සමාජගත කලා ඔබවහන්සේ ...

  • @priyangipriyangika2536
    @priyangipriyangika2536 3 года назад

    Sadu Sadu ape hamuduruwane

  • @thilinamotors1991
    @thilinamotors1991 3 года назад +3

    Theruwan saranai 🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 3 года назад +1

    Namo buddhaya

  • @hansikadisanayaka1406
    @hansikadisanayaka1406 3 года назад +2

    Mamath hari kemathi mage budun jeewamanawa wedainnawa hiyala hithagena gedara parisaraya sakas karaganna.elesinma budda pujawa tiyanna.eth samahara aya hithanawa chottak pujakarath godak puja karath hitha hariyata tiyagattanam hari kiyala budda wandanawata garahanawa.eweni awasthawaka katayuthu karanne kohomada ape swaminsawansa..

  • @nimalidilrukshi9382
    @nimalidilrukshi9382 Год назад +1

    Mama hema dinama budun wadinawa mage sereppu deka kelaniyen di nethi una anisa wena keneku ge dekak mama dan awa gedara awata pasu aya newatha gihi dana thuru mage hada wathe kekkumak awa

  • @shanmadushanka7815
    @shanmadushanka7815 3 года назад

    මමත් බෝඩිමක ඉන්නෙ. මේ විදියට බුදුන් වදින්න පටන් ගත්තා

  • @formycountry373
    @formycountry373 Год назад +1

    🙏🙏🙏
    🌺🌺🌺🌺🌺

  • @diwyaly1027
    @diwyaly1027 3 года назад +1

    සාධු! සාධු!! සාධු!!!🙏🙏🙏

  • @nikolaspeththa7393
    @nikolaspeththa7393 3 года назад +1

    Sadu Sadu Sadu!!!

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 года назад

    Saadu saadu 🙏🙏🙏

  • @damithasanka7743
    @damithasanka7743 3 года назад +2

    sadu

  • @ChandikaAriyarathne-ey8tl
    @ChandikaAriyarathne-ey8tl 7 месяцев назад +1

    Shadhu shadhu shadhu shadhu shadhu shadhu

  • @manorirathnamali2822
    @manorirathnamali2822 3 года назад

    🙏🙏🙏🌹🌹🌹

  • @kingofsrilanka5444
    @kingofsrilanka5444 2 года назад

    👏👏👏

  • @kasunchathuraka9997
    @kasunchathuraka9997 3 года назад +2

    🙏🙏🙏

  • @bestfarming5605
    @bestfarming5605 3 года назад +2

    Sadu!!! Sadu!!! Sadu!!!

  • @pwprabath8190
    @pwprabath8190 3 года назад +1

    Oabawahanseta
    Mathubudubawama
    Lebewa
    SaaduSaaduSaadu

  • @ajanthakumari8389
    @ajanthakumari8389 3 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @djniron6095
    @djniron6095 2 года назад

    ☸️🙏☸️

  • @surekaperera6324
    @surekaperera6324 2 года назад

    සාදු සාදු සාදු

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 3 года назад +2

    සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @hasinthadissanayaka5909
    @hasinthadissanayaka5909 2 месяца назад +1

    🙏🙏🙏

  • @kumariabeywickrama4167
    @kumariabeywickrama4167 2 года назад

    Saadu saadu 🙏🙏🙏

  • @renukakoswatta7925
    @renukakoswatta7925 3 года назад +2

    🙏🙏🙏🙏

  • @ranjithpremalal7134
    @ranjithpremalal7134 3 года назад +1

    සාදු සාදු සාදු.!!!

  • @user-rf6vh3iu6z
    @user-rf6vh3iu6z 3 года назад +1

    🙏🙏🙏🙏

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 3 года назад

    🙏🙏🙏

  • @ishujayas6376
    @ishujayas6376 3 года назад

    🙏🙏🙏

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani9917 3 года назад

    🙏🙏🙏