Forgot to breathe for 4.16 minutes... This is one of those creations I will keep on listening again and again. I wasn't there...but I truly value and admire the musicianship, hours of practice and great synergy behind this wonderful concert. Thank you all..
Kasun kalhara ayye !! Oya patta gayakayek ,oya godak kal jivath wenna one ape Sangeeta kalawata !!! But oya den out of shape ; this meaning a lot !! If this kasun kalhara see this I'm ok to do Free personal training to u !!! Until I take out of Ur bad cholesterol - & the rest !! Good luck 🙏
Anee karanna puluwan nam..u will be the oerfect person..kasunwa private meet wela oka kiyanna widiyak tiyenawanam..!!! Oya kiyana de hariyatama hari kasunwa dekkama eka terenawa..ape kala lokayata kasun one..eyata ohoma ayaale naasthi wenna denna baha..
මටනං ලෝකේ තියෙන ලස්සනම කටහඬ ....
Matath ehemai😘
👍👍
Aaaaaaaaaaaw.......❤ ay deiyane api kasunta me tharam aadare....😩adenawaa neda...
Definitely
Ofcouse
ලංකාවේ පිනට පහළ වු ගායකයෙක්
කසුන්ල වගේ අති දුර්ලභ ඝනයේ කලාකරුවන්ව මේ විදිහට අපිට ගෙනල්ල දෙනවට ඔයාලට ගොඩාක් ස්තුතියි.... මේ ලබන ආත්මීය රසය ගැන මතුකරන්න දෙයක් ඔයාල තවත් ඉතුරුකරල නෑ❤️❤️❤️
මට කසුන් හම්බ උනේ 2002 දි majestic ciwඑකේදි.majestic එකට girl friend අරගෙන යනවා කියන්නේ ලොකු දෙයක් ඒ කාලේ.7 to 7 shop එක.ඒකාලේ පෙම්වතිය අද මගේ බිරිඳ.මට කසුන් හම්බ උනා.මගේ යාලුවෙක් හිටියා රකිත කියලා.හොද 🎻 ප්ලේයර් කෙනෙක්.මගේ ඉස්කොලේ.තර්ස්ටන්.ඉතින් හම්බ වෙලා කතා කරා.හරිම නිහතමානීයි.ඒ අතිත සුන්දරත්වය තාමත් තියෙනවා.රකිත අද ඉන්නේ france වල
dan MC aka lagin yadi hinath yanawa isara apita hari lokuine
රෑ අහසින් වැටෙනා බින්දු බින්දු පිණි බින්දු
නොපිපි මල සොයනවා
මුවා වී, ඉන්න එපා, හරි සීතලයි
සීතලයි පින්න
සිප ගන්න බයෙන් මහ පොළොව
පිණි බින්දු හඬනවා, නිම්නාද දී
දෙතොලතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න
අනෝරා පිණි යටින් තෙමි තෙමී ඇවිදින්න
ගිනි නැගෙනා ආත්මය පිණි දියෙන් දෝවන්න
සිරුරතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න
හරි සීතලයි පින්න
ගායනය - කසුන් කල්හාර
මම ආසම ගීතයක්.
කොහොමද යකූ මෙහෙම ලයිව් සින් කරන්නෙ.... අම්මො... unbelievable
Yes its unbelievable ❤️❤️
waddek thamay
අම්මෝ කසුන් අයියෙ ඔය කටහඩ භාවනාවක් ....ලෝකෙටම එකයි ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥✨️👍
සංගීත ලෝකයේ වීරයා. හැමදාමත් නිනවතින සිත නිවු පදපෙල සොදුරු තනුවක රොමාන්තිකයා
ජීවිතය තරම් ලොකු මහා භාවමය පදාසයක් හඬ නිහඬ බව අතර අපූරු උපමා සමග සැසදෙමින් ගලායන අපූරුව.
වෙනම ලෝක වලට අරන් යන කටහඬවල්...❤ කවදාවත් එපා වෙන්නෙ නැති ගීත🖤
He's an icon in SL music industry ❤️❤️❤️
Forever gold ❤️❤️
මා විශ්මයටපත් කර එකම හඩ
මැරෙන්න කලින් හම්බ උනා දෙයියනේ 😍😍😍
Adooo ❤️❤️❤️
Mokaaaaaak...pissuda...
adoooo
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ඒ හඩ .. සහ වාදනය 😍😍
දෙතොල අතර ඉඩදෙන්න.....කාටද මෙහෙම කියන්න පුළුවන්,කස්සා අපේ මාස්ටර්
මට නම් මෙි වොයිස් එක හිතා ගන්න බෑ
අති විශිෂ්ටයි. තෙරුවන් සරණයි කල්හාර ඇතුළු සැමට 🙏🙏🙏
Malick perera + Kasun kalhara. It's a combination man ! 😘😘
Kasun sir ge voice eka❤️Malick sir ge harmonies❤️Priyan pererage guitars❤️This is freaking heavenly performance❤️
Pattama voice eka 😊
අධිමාත්‍ර..❤️👌
සංජය ඈපා තව සින්දු නොලිව්වත් මේ ඇති❤
මමත් ආසම කටහඩ භාවනාවක් වගේ❤
Kasun Kalhara kiyanne pissuwak wage. Me handa,me gayanaya lankawe katada thiyenne wena 💗🎼
2:18 හඬන බව හඬින් හඟවන අපූරුව
කසුන් කියන්නේ legend කෙනෙක් ❤️❤️❤️
Didn't notice before. Awsome!
Best in the business 👌❤️
අද්විතීය හඬ❤️
magical voice. love your voice..wishing you long and healthy life KASUN.....
Forgot to breathe for 4.16 minutes... This is one of those creations I will keep on listening again and again. I wasn't there...but I truly value and admire the musicianship, hours of practice and great synergy behind this wonderful concert. Thank you all..
ලෙජන්ඩ් කස්සා❤️❤️
Kasunge album eka out krapu gaman api podi kale pissuwen wage ahapu sinduwak tamath evdytamA sing krnwa 😍😍
මට නමි ලෝකෙ ඉන්න ගායකයන්ගෙන් හොඳම හඩ. මෙ හඩට ලං වෙන්න කවුරුත් නැහැ. Legend in sri lanka.
😊😊
Legendary artist 🇱🇰
Kassa we love you 🖤🥂
100 parak ahuwat tawat ahanwa, e taram lassani,
කරැනාකරලා ඉතිරි ටිකත් දාන්න 😊😊
සුපිරියක්
කසුන් ♥️🌸
Simply Beautiful… ❤️ Kasun’s vocal mastery is beyond amazing
පට්ට.. 👊
පුදුම ලස්සන කටහඩක්...ආදරෙයි කසුන් අයියේ..❤
Eka bhawanawak 🙏👌
0:46 👌🏽💯 You are welcome..
කසුන් ❤️
Living legend❤
Idol ekak🔥♥️
Ekenma......❤❤❤
Maestro Kasun
"මතක පද" අලුත් Video එකක් දාපු ගමන් ඉක්මනින්ම දැනගන්න අපිව Subscribe කරලා Bell Icon එක Click කරන්න.
Awesome............... Love it
🔥 perfect singer ❤️
Perfect kassa💯💯💯💯
මම හැම තිස්සෙම හිතන්නේ Johne Bonjovi එක්ක කසුන් සින්දුවක් කලොත් කොහොම තියෙයිද.... කියල
Not bon jovi..probably micheal bolton? 👀
මේ පිනම ඇති ♥️♥️♥️🖤
World best vocalist
Superb ....👍❤️❤️❤️❤️👍👍
භාවනාවක් ❤🙏
කියන්න වචන මදි ♥️💘♥️💘
Amazing ❤
Much waited song..where is Malwarusawe
Need this concert again✌️
My every time favorite song ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.. #respectkasunsir
3:50 අම්මෝ 😮😍
Mesmerizing.
😍❤️....... ඡය...
Bimasara premaratne...❤❤❤
භාවනාවක්❤️
This is simply out of this world😍😍
ඇරඹූමම කදුලක් වෙලා ගීතය තමයි මන් මුලින්ම ඇහුවෙ,මන් කැමතිම singer තමයි kasun kalhara .ඒ style එක මන් කාගෙන්වත් දකින් නෑ
ඒ කාටවත් නැති හින්දා
Coach ❤❤❤❤😘😘😘
You make me crazy with your song , Damn...
please full programme eka danna ekmanta
Make full eka den nadda
Super 🍃✨
Hakiyawai hagimai ekathu karala eliyata ena thanu sinduwak unama eka hari rahaii...😌❤
Thanks a Lot!!! Upload the rest of videos!!! Gems!!!
කාලෙකින් "කසුන්" ව ඇහුනා .....
Kasun kalhara ayye !! Oya patta gayakayek ,oya godak kal jivath wenna one ape Sangeeta kalawata !!! But oya den out of shape ; this meaning a lot !! If this kasun kalhara see this I'm ok to do Free personal training to u !!! Until I take out of Ur bad cholesterol - & the rest !! Good luck 🙏
Anee karanna puluwan nam..u will be the oerfect person..kasunwa private meet wela oka kiyanna widiyak tiyenawanam..!!! Oya kiyana de hariyatama hari kasunwa dekkama eka terenawa..ape kala lokayata kasun one..eyata ohoma ayaale naasthi wenna denna baha..
Anee kasun wa danna kenek hari eyata kiyanna me dillon de visser ge msg eka..apee kasun wa api rekaganna one kasun oyata dewi pihitai...
Ape sampatha kasun gena hithana oyatath bs dillon .i really admire u..🙏
perfect song.
පිස්සු කොර❤️
Supirima
I teared up
අනිත් ටිකත් අගය කරන්නෙ නැතුව දාන්ඩෝ❤️😥🤝
❤️🖤🔥
Wow , excellent
what is this show???
Kassa 😍😍😍
Best❤
Malick ♥️♥️♥️
one & only kasun ✌️❤️
My favorite song
Thanks SET!
මතක පද RUclips දාන්න. අපි රේඩියෝ අහන්නේ Tv බලන්නේ youtube වලින් තමයි
Mekanam pissuwak bn
❤️❤️❤️ ❤️❤️❤️
Awsome ❤️
Super
Supiri
Woww
🔥🔥
❤️❤️❤️🤙❤️❤️❤️
Mage jeewithaye ahapu lassanama kata hada
👍👍