How to carburetor

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 36

  • @yasirujayasanka2171
    @yasirujayasanka2171 Год назад

    ගොඩක් හොදට පැහැදිලි කරල දුන්නා ❤️ අයියට ගොඩක් පිං . බුදු සරණයි ❤️

  • @jinendrawarnakulasooriya9498
    @jinendrawarnakulasooriya9498 Год назад

    සුපිරියක්නේ බ්‍රෝ දිගටම වීඩියෝ කරන්නකෝ❤❤❤

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 Год назад

    සුපිරි මචෝ උඔෙ පැහැදිලි ලෙසටම..ගොඩක් දේවල් දැනගත්තා..තව මෙි වගේ ගොඩක් video s කරන්න මිනිස්සු අතරට යන්න ලැබෙන්න කියලා සුබ පතනවා....

  • @commercialtv5161
    @commercialtv5161 2 года назад +3

    ඒක සුපිරි පැහැදිලි කිරීමක් ❤❤❤

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 года назад +3

    My favorite teacher .

  • @harithasankalpa3711
    @harithasankalpa3711 11 месяцев назад

    ගොඩක් පින් ඔබට 🙏🙏

  • @tharangasampath7750
    @tharangasampath7750 2 года назад

    සුපිරි ,,,,,

  • @sampathkumara2101
    @sampathkumara2101 2 года назад +1

    හොඳටම පැහැදිලි
    Niymaine ..

  • @SNOOPY-GAMING-INFO
    @SNOOPY-GAMING-INFO 2 года назад

    Supiri

  • @wijesooriyaindika8105
    @wijesooriyaindika8105 Год назад

    Piston type carburetor යක් අති tree wheel එකක් start කරීමෙන් පසු idle තත්වයේ පවතින්නේ නැතිව නවතින්නේ කුමක් නිසාද? Start එකේ තබා ගැනීමට නිතර රේස් කරමින් සිටිය යුතුය.හේතුව පැහැදිලි කරන්න

  • @SNOOPY-GAMING-INFO
    @SNOOPY-GAMING-INFO 2 года назад

    Sub kara❤️🤗

  • @tharindubandara4726
    @tharindubandara4726 2 года назад

    patrol for low වෙන්න හේතුව දවසක වීඩියෝ එකක් දාන්න

  • @randithaprasantha7962
    @randithaprasantha7962 2 года назад +1

    Super brother ❤️

  • @amashaacreations4097
    @amashaacreations4097 2 года назад

    නියමයිනේ එල

  • @kanishkakodithuwakku9052
    @kanishkakodithuwakku9052 2 года назад +2

    engine cool වෙලා තියන වෙලාවට (උදේට ) ස්ටාර්ට් කරන්න බැ.air cleaner එකට petrol ටිඅක්ක දැම්මම start වෙනවා. heat වුනාට පස්සේ ස්ටාර්ට් වෙනවා. අමාරුවෙන් start කලාම ටිකක් වෙලා යනකල් මිස් කර කර තමයි යන්නේ. මොකක්ද මේ අවුල පොඩ්ඩක් කියන්න පුලුවන්ද .

    • @garajgedara7653
      @garajgedara7653  2 года назад +1

      ටියුනප් එක බැලන්ස් නෑ කාබියුලේටරය ටියුනප් කරන්න

    • @poptop8558
      @poptop8558 2 года назад

      මටත් මේ අවුල තියෙනවා

  • @chamindakrishantha2639
    @chamindakrishantha2639 2 года назад

    Discawari 100 ake.oto chork gena pehefili kiremak karanawada

  • @poptop8558
    @poptop8558 2 года назад

    අයියගෙ ගරාජ් එක තියෙන්නෙ කොහෙද.

  • @kelumilangamuwa7253
    @kelumilangamuwa7253 2 года назад

    ඔයා කොහේද ඉන්නෙ සහොදරයා ..මටත් බයික් එකේ කාබ් එක ටියුන් කරගන්න ඕන. 50km වගේ තමයි කරන්නෙ ලීටරේකට. බයික් එක hero ismart. අඩුම 65ක් වත් හදා ගත්තොත් වටිනවා

  • @theekshananuwan7308
    @theekshananuwan7308 2 года назад

    ඔය වයර් දෙකක් තියන්න මොකක් වෙන්නද

  • @chaamindaukwatta727
    @chaamindaukwatta727 2 года назад

    ක්ලච් එක මිරිකගෙන නිව්ටල් කරන්න හොඳද

  • @prabathmadushan9333
    @prabathmadushan9333 2 года назад +1

    අයියෙ 4srtrok බයික් එන්ජින් එකකට භූමි තෙල් දාල දවස් දෙකක් විතර දිව්ව . දැන් පෙට්‍රල් දැම්මත් සටාර්ට් කරන්න බෑ.ඇයි එහෙම.

    • @garajgedara7653
      @garajgedara7653  2 года назад

      ෆ්ලග් ක්ලීන් කරල දාල බලන්න බොහෝ විට ෆ්ලග් අලුතින් දාන්න වෙයි

    • @prabathmadushan9333
      @prabathmadushan9333 2 года назад

      Thanks

  • @prasadmadhushanka492
    @prasadmadhushanka492 2 года назад

    හොඳටම krnne meya

  • @csaw7064
    @csaw7064 2 года назад

    carb eka kepenawa kiyanneh mokakda??

  • @ගයාන්සමිපත්-ල6ථ

    👍👍👍👍👍

  • @mohammedkaleel7564
    @mohammedkaleel7564 2 года назад +1

    Md 90 akka rass karanakota baik rass. Wanna Ana aye

    • @garajgedara7653
      @garajgedara7653  2 года назад

      ස්පාක් ප්ලග් පරීක්ෂා කරල ටියුනප් එකක් කරන්න

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 2 года назад +1

    මෙ දවස් වල 40ට අඩුවෙන් යන එක හොදයි නෙද

    • @garajgedara7653
      @garajgedara7653  2 года назад +1

      ඔව් අනිවාර්යයෙන්

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 2 года назад +2

    අතේ පිච්චිය නැති...
    පෝලිමක නිදිවරන...
    ත්‍රීවිලරෙ හදාගන්නෙ...
    උබල දෙන පාඩමෙනි...
    රේසරේ කරකැවේ..
    තල්ලුවට අත රිදේ..
    දෙපහරේ එංජිමේ...
    හැමදාම මහමගේ..
    උබ ගුරෙකි...
    මා සිසුනෙ...
    අද රෑට පොලිමේ...
    මට ඔනේ ඊලගට ...
    උබෙ යූටියුබ් පාඩමයි...
    රෑ නින්ද ලග නැතේ....
    උබෙ චැනලෙ මගෙ වගේ..
    දහ දොලොස් වතාවක්....
    පීර පීරා බලනවා...
    කැස්බෑව තෙල් පොලිමේ සිට..