රං, වල කපාගත්තේ ජවිපේ විසින්මද?

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 13

  • @ShamindaEroshana
    @ShamindaEroshana 21 день назад +1

    හරියටම හරි.ඔබ හොද පැහැදිලි කිරීමක් කලා.

  • @sisirakumaramahagama6530
    @sisirakumaramahagama6530 22 дня назад +1

    අපේ විමුක්ති දේශපාලනය නූතනවාදී දැනුමේ සීමාවන් හඳුනා නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මේ තත්වය දැකිය හැකියි.

  • @Rmd289
    @Rmd289 23 дня назад

    Good Explanation ..💖

  • @arunapremathilake1965
    @arunapremathilake1965 23 дня назад

    👍

  • @starlitnews
    @starlitnews 20 дней назад

    t is true Anura and his comrades said unlike other parties many of the candidates, who were nominated to contest through their party, were academically qualified. This decision was taken in response to the voters, who wanted the party leaders to field candidates who were professionally qualified and above board. What we need to consider, is whether Anura needed to check their qualifications & request them to show their certificates before contesting? Up to now, I doubt any parties have checked the qualifications of the candidates before calling for nomination. In fact, some say some of the Presidents did not have the Academic qualifications they said to have passed. However, there were no rulings stipulating that a specific qualification was required to contest other than the vote. I simply cannot understand why all the hue & cry by the Politicians when some of them have failed to show their assets before submitting their nominations when it was a requirement. The speaker has indeed claimed he had a Doctorate, and he was unable to show the certificates when there was a public demand, in response to allegations made by the political parties and RUclipsrs. I believe Anura may have given him adequate time to respond to the public allegation, resulting in his resignation. In a way those who voted for the government let us call for the entire 225 to show their educational qualifications. (අනෙක් පක්‍ෂ මෙන් නොව තම පක්‍ෂය හරහා තරග කිරීමට ඉදිරිපත් වූ බොහෝ අපේක්‍ෂකයින් අධ්‍යාපනික සුදුසුකම් ඇති අය බව අනුර සහ ඔහුගේ අනෙකුත් නායකින් කීහ. ඔහුුුුු මෙම තීරණය ගනු ලබන්න ඇත්තේ,ඡන්දදායකයින්,පක්ෂනායකයින්ට වෘතීය සුදුසු කම්ඇති අය තරඟ කිරීමට ඉදිරි පත්කිරීමට කරණලද යෝජනාවට අනුරූපකවයයි සිතිය හැක. අප සලකා බැලිය යුතු කරුණ නම්, අනුරට හෝ අනිකුත් පක්ෂ නායකයින් ඉදිරිපත්වන රඟකරුවන්ගේ සුදුසුකම් පරීක්ෂා කරීම අවශ්‍යද යන්නැයි. මේ දක්වාම, නාමයෝජනා කැඳවීමට පෙර කිසියම් පාර්ශ්වයක් අපේක්ෂකයින්ගේ සුදුසුකම් පරීක්ෂා කර ඇත්දැයි යන්න සැකසහිතය. ඇත්ත වශයෙන්ම, සමහර ජනාධිපතිවරුන් සමත් වූ බව කියන අධ්‍යයන සුදුසුකම් ඔවුන්හට නොතිබූ බව සමහරු කියති. කෙසේ වෙතත්, ඡන්දයකට තරඟ කිරීමට නිශ්චිත සුදුසුකමක් අණඅවශ්‍යයය. අවශ්‍ය වූ විට නාමයෝජනා භාරදීමට පෙර තම වත්කම් පෙන්වීමට දේශපාලනඥයන් අපොහොසත් වූ දේශපාලඥයන් මෙම ප්‍රශණ්නයේදී හඬා වැලපෙන්නේ මන්දැයි මට සරලව තේරුම් ගත නොහැක. කථානායකවරයා ඇත්ත වශයෙන්ම තමාට ආචාර්ය උපාධියක් ඇති බවට ප්‍රකාශ කර ඇති අතර, දේශපාලන පක්ෂ සහ යූ ටියුබ්කරුවන් විසින් කරන ලද චෝදනාවලට ප්‍රතිචාර වශයෙන් මහජන ඉල්ලීමක් ඇති වූ විට ඔහුට සහතික පෙන්වීමට නොහැකි විය. ඔහුගේ ඉල්ලා අස්වීමට හේතු වූ මහජන චෝදනාවට පිළිතුරු දීමට අනුර ඔහුට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්නට ඇතැයි මම විශ්වාස කරමි. ආණ්ඩුවට ඡුන්දය දුන්නු අය අපි මුළු 225 දෙනාටම අධ්‍යාපන සුදුසුකම් පෙන්වන්න කියලා කියන්න ඉඩ දෙන්න.)

  • @nihalgalappaththi7280
    @nihalgalappaththi7280 22 дня назад

    ඔබගේ කතාවේ බරපතල විෂමතාවයක් දකිමි. මට මතක් වුනා රුසියානු කෙටි කතා කිහිපයක් එතැනිනුත් දකක් විශේෂයි. එකක් හිම කබාය. මීට අවුරුදු 30/40 ට ඉස්සර කියවලා තිබුණත් මතක හැටියට හිම කබාය කෙටි කතාව පටන් ගන්නේ ලිපිකරුවෙකුගේ උත්පත්තිය කොයි වගේද, ඔහුගේ(ලිපිකරුවෙකුගේ) දෙෙවය කොයි වගේද ලියැවෙන්නේ යන්න සනිහටුන් කිරීමෙන් කියලා මම හිතනවා. අවසානයේ එම ලිපිකරුවාගේ මුලු ජීවිත යම හිම කබායකට ලඝු වෙනවා , එ් හාම එම ජීවිත අභිලාෂය අහිමි වීමෙන්, ඔහු(ලිපිකරු)කෙතරම් ප්‍රචණ්ඩත්වයකට පත් වෙනවාද යන්න ඉතා වැදගත් යැයි සිතමි. අනික් කෙටි කතාව නම මතක නැති වුනත් අර දාසයන් මිලදී ගන්න කෙනා ගැනයි . ඔහු එම වංචාවට අසු වී පොලීසියෙන් ඔහුව අත් අඩංගුවට ගන්නා තෙක් ඔහු ගත කරන ජීවිතයත් ,ඔහු පරිහරණය කරන සමාජ බලයත් , ඔහු අත් අඩංගුවට පත් වෙන විට ඔහුගේ විලාශයත් කතු වරයා කදිමට නිරූපණය කරනවා. මට කියන්න ඔ්න මෙච්චරයි! රංවල වංචාවක් කරන්න ගියේ යම් සමාජ බලයක් අාරෝපණය කර ගැනීමෙන් නම් නිසැක ලෙස එම සමාජ බලය සතු අය, එම සමාජ බලය පීඩිතයා පෙලීම සදහා භාවිතා නොකරන බවට කල්යා පෙරේරා දෙන සහතිකය කුමක්ද? එනම් මෙම සමාජ බලය නෙෙසර්ගිකවම මාලිමාව අපේක්ෂා කලා නේද? කල්යාටත්, දේවසිරිටත් මග හැර නොයා හැකි, මාලිමාවේ ප්‍රතිවිරෝධය එයයි. මම මැතිවරණයට පෙරත් දැනුත් කතා කරන්නේ මාලිමාව පලමුවත් , මාලිමාවට අනු ග්‍රහය දැක් වූ උගතුනුත් මෙයට දෙන පිලිතුර කුමක්ද? උත්තර දෙන ලෙසයි. පීඩිතයා හා පීඩකයා යන වචන දෙක අතර හිදැස ඔබලා පුරවා දමන්නේ කෙසේද?හා ඔබලාට පෙරමත් එම හිදැසට තේරුමක් තිබුනා නම් එම තේරුම සොයා ගන්නා ලෙසත් , ඉල්ලා සිටීමෙනි වහල්/ ප්‍රවේණීදාස, රදල රාජාංඩු අාර්ථික ක්‍රම තුලමත් මෙය ගැබ් වී, සනිටුහන් වී තිබිනි. එනිසා කාහටවත් ප්‍රශ්නයෙන් ගැලවී යා නොහැකිය. සාර්ගෙන් පසු කෙරෙන්ස්කි රජයවත්, සාර්ගෙන් හා කෙරෙන්ස්කිගෙන් පසු ලෙනින්, ට්‍රොස්කි, ස්ටැලින්ට හෝ මෙය විසැදිය හැකි වුනාද? හුදී ජනයාට නොව ඔබලාට දිය හැකි පිලිතුරු කුමනවාද? ඔබලා වනාහී කතා පෙට්ටි පමණි.

  • @sgf833
    @sgf833 22 дня назад +1

    කියන්න ගියෙ මොකක්ද කියලා හරියටම පැහැදිලි නැහැ.
    නමුත් ඔබ කියූ දෙයින් ගම්‍ය වන එක් දෙයකට එකගයි.මේ තත්ත්වයට වගකිය යුත්තේ පක්ෂය මයි. ඔය පක්ෂයේ මම ක්‍රියාදරයේ හෝ සාමාජිකයෙක් නොවුනත් යම් යම් දේශපාලන කටයුතුවල යෙදුන පුද්ගලයෙක් විදිහට මම පක්ෂයේ සාමාජිකයෝ සමඟ ඉතා සමීපව වැඩ කරලා තියෙනවා. මේක ඇතුලේ හිටපු වැඩි දෙනෙක් විශ්වවිද්‍යාල වලින් උපාධි ගත්ත කට්ටිය. මේ විශ්වවිද්‍යාල තලයේ උපාධි ගත්ත කට්ටියගේ කොහොමටත් මනෝභාවයක් තියෙනවා ඒගොල්ලො තමයි මහා ප්‍රමුක කණ්ඩායම, අනික් එවුන් ඔක්කොම නිකං එච්චර ගණන් ගත යුතු කට්ටිය නෙමෙයි වගේ මනෝභාවයක් තිබුණා. පක්ෂය ඇතුළෙත් බහුතරයක් මේ විදිහට උපාධිධාරීන් වීම නිසාම මේ මනෝභාවය පක්ෂය තුළ රජ කළා. මේ තත්ත්වය කොච්චර එහාට ගිහිල්ලා තිබුණද කියන එක මට ඕන නම් උදාහරණ සහිතවම පැහැදිලි කරන්න පුළුවන් නමුත් ඒක කරන්න යන්නේ නෑ ඒක නිකන් කුණු ගොඩක් අවුස්සනව වගේ වැඩක්. අසූ 88 - 89 කාලේ මරණය පෙනී පෙනි එයට මුහුණ දීගෙන වැඩ කරපු සමහර සහෝදරවරු උනත් අන්තිම මොහොතේ හිටියෙත් ඔය තත්වේ. මේ මනෝභාවය පක්ෂය ඇතුළෙ වර්ධනය වෙලා තිබුණේ. ඡන්ද ජයග්‍රහණයක් ලබා ගත්න පක්ෂය කරමින් ආපු යම් යම් ප්‍රතිසංස්කරනවාදී වැඩ උච්චස්ථානයකට පත්වෙලා මැතිවරණ රැලිවලදී කථිකයන් හඳුන්වා දෙනකොට මේ වගේ වැරදි දේවල් හරියට පාවිච්චි කළා. වෛද්‍යවරයෙක් හිටියොත් විශේෂඥ වෛද්‍යවරයෙක් කිව්වා නීතිඥයෙක් හිටියොත් අධිනීතිඥ කියලයි හඳුන්වලා දුන්නේ. රජයේ ආයතනයක මධ්‍ය මට්ටමක වැඩ කරන කෙනෙක් වුණත් සභාවකට හඳුන්වලා දෙනකොට ආයතන ප්‍රධානියෙක් විදියට තමයි හදුන්වලා දුන්නෙ. මගේ කනින් අහලා තියෙනවා මේ කතා. (දැන් ඉන්න ගොඩක් අය දන්නෙ නැහැ. ඔය අධිනීතීඥ කියන වචනේ පීලිකස් ඩයස් බණ්ඩාරනායක 1972 දී අයින් කරලා දාලා සියල්ලම නීතිඥයන් තත්ත්වයට පත් කරපු එකක් කියලා) මේ තත්ත්වය වර්ධනය වෙලා ගිහින් තමයි ඔය ආචාර්ය මහාචාර්යකම් බිහිවුනේ. නිකං වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු වුනේ. පක්ෂෙ තමයි මැතිවරණ වේදිකාවල ඔය තත්ත්වය හදා ගත්තේ. කොහොමටත් මේක වෘත්තිකයන්ගේ කැරැල්ලක්නේ. වෘත්තිකයෝ කියන්නේ සුළු ධනේශ්වර කොටස්. සුළු ධනේශ්වර දේශපාලනය ඔරලෝසුවේ බට්ටා වගේ වරට වමටයි වරට දකුණටයි දෝලනය වෙනවා කියලා තියෙනවා. අනුර කුමාර රටේ ආර්ථිකය නිසි මඟකට අරගෙන යම්කිසි ජයග්‍රාහී තත්ත්වයකින් නිම කරන්න පුළුවන් වුනොත් එයාට හොද වෙයි. හැබැයි වැරදුනොත් ඒ වැරදුනු දාට මේ සියලු ප්‍රතිසංස්කරණවල වගකීම පව ගෙවන්න වෙන්නේ අනුර කුමාරටම තමයි

  • @NCKprasad
    @NCKprasad 22 дня назад +1

    හොරකමේ උපත බොරුවයි 🤔🤔

  • @DRathna
    @DRathna 22 дня назад

    සයිටම් කාලෙ පොර මහාචාර්ය 😂

  • @AraNisa-t8x
    @AraNisa-t8x 23 дня назад

    නිමල් රංජිත් දේවසිරිගේ එකම සමත් බව මෙම නාටකය නම් ඔහු ශුන්‍යයට වඩා දුර නොවේ. විකාර රූපික සමාජ මාලිමාවට කසයෙන් තලන තෙක් සුරාන්තරයට පත් නොවන විට නිමල්ගේ වගවීමට සීමාවක් නෑ. දේවරසිර ඔබගේ ආස්ථානය නිවැරදිය.

  • @meditationandrelaxing5992
    @meditationandrelaxing5992 23 дня назад

    This kind of acts doing by losers got jealous and many people saw many elephants dancing many years now all about time and right direction of the innocent public lifestyle to be settle in proper ways

  • @lakmalbgunasekara9681
    @lakmalbgunasekara9681 22 дня назад

    මේ කියන්නෙත් බොරු කර කියලද.. බොරු කියා බලය ලබා ගැනීම වගේ එක්ක නේද...
    ඒක පාර බොරුව කියන්නේ නැතුව ටිකක් වෙලා අරන් බොරුව කිව්වම මිනිස්සු මුල වෙනවා කියලා නේ ඔයා ජනාධිපති ගැන ඔයා කතාවේ කියන්නේ.
    මට හිතෙන්නෙම මේක ඒක බොරු වක් වගේ නේ..
    හාල් පොල් අමතක වෙන්න.

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 23 дня назад

    කතාව හොදයි විසදපු විදිහත් හොදයි