Sashrika Semini - Amma Kiwe Thaththa (අම්මා කීවේ තාත්තා) | Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 1,7 тыс.

  • @tharindubandara9196
    @tharindubandara9196 2 месяца назад +1699

    මගේ අතින් සංගීතවත් වුනු මේ ගීතයත් ඔයාල ගොඩක් ආදරේ කරයි කියල විශ්වාස කරනවා ආදරේයි හැමෝටම ❤

    • @AyeshaDilrukshi-yd7uz
      @AyeshaDilrukshi-yd7uz 2 месяца назад +37

      මන් දැක්ක ලස්සනම සින්දුවක්
      ඔයට හොද ගමනක් යන්න පුලුවන්
      මන් සුබ පතනවා 😘😘

    • @inoshasadamali1128
      @inoshasadamali1128 2 месяца назад +10

      Godaaak lassani

    • @inoshasadamali1128
      @inoshasadamali1128 2 месяца назад +10

      Godaaak lassani sinduwa enakan maga balan hitiya

    • @sameerasandaruwan2611
      @sameerasandaruwan2611 2 месяца назад +7

      ❤❤❤❤

    • @nirajranjith
      @nirajranjith 2 месяца назад +6

      @tharidu ayiya wadak karoth eka aye ahanne deyak naaa elatama thiyanawa mage sinduwath kare
      Tharidu ayiya thama ❤❤❤❤

  • @SashrikaSemini
    @SashrikaSemini Месяц назад +826

    " අම්මා කීවේ තාත්තා" ගීතය මේ තරම් ආදරයෙන් වැළදගත් ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි ❤️🙏🥺 comment එකකින් හරි මාව දිරිමත් කරන ඔයාලා හැමෝටම හදවතින්ම ආදරෙයි.🤍 තවත් ගීතයකින් ළගදීම හමුවෙමු !

  • @chathuriwickramasinghe4378
    @chathuriwickramasinghe4378 Месяц назад +29

    මගෙ අම්මත් කිව්වේ මගෙ අප්පච්චි ඉන්නේ මගෙ ලග කියලා.මට අවුරුදු 2යි මාසයයි අප්පච්චි army එකේ ඉදලා නැති වෙද්දී.මේ ගීතයේ වගේම මගෙ අම්මගෙ තරුණ වයසෙදි එයා දුවෙක් එක්ක තනි උනා.ඒ වගේ අම්මාවරුන් සිය දහසක් ඇති මේ ලංකාවේ.ඒ හැම අම්මා කෙනෙකුටම දීර්ඝායුශ වේවා.
    Proud to be a daughter of a soldier ❤ 😊 ❤❤

  • @dewhives9741
    @dewhives9741 Месяц назад +9

    මම හරි අහම්බෙන් මේක දැක්කේ. හරිම ලස්සනයි. මගේ තාත්තා හමුදාවේ ඉදලා නැති වෙනකොට මට අවුරුදු 1 මාස 3යි. එදා ඉදන් මගේ අම්මා තමයි මගේ තාත්තා සහ අම්මා උනේ. එයා මාව අද ඉන්න තැනට ගෙන්න විදපු දුක කියන්න බැරි තරම්. අනේ තාත්තා හිටියනම් කියලා හිතුන වාර අනන්තයි. ඒත් අද මම ඉන්න තැන තාත්තා දැක්කනම් එයාට ආඩම්බර හිතෙයි.
    මට තාම මතකයි ඒ කලේ ලියල තිබ්බ කවියක අන්තිම පදේ
    "මුතු ඇටයක් වෙයන් දුව නුබ මා දිනු රටට "
    මට තාත්තා නැහැ. අම්මා ඉන්නවනේ. මං හරි වාසනාවන්තයි ඒ වගේ අම්මා කෙනෙක් ලබන්න. පුදුම හයියක් ඇති අම්මෙක් මගේ අම්මා මගේ ආයුෂත් අරගෙන ජීවත් වෙන්න ඕනෙ.

  • @thilinasampath672
    @thilinasampath672 2 месяца назад +632

    රණවිරු පවුල්වලට උත්තමාචාරය.ලැබේවා.

    • @l.g.s.i5951
      @l.g.s.i5951 2 месяца назад +1

    • @SameeraCom-gu5zq
      @SameeraCom-gu5zq 2 месяца назад +2

      Thank you. Mge ayya navy😢😢❤❤ ada me tikakata kalin niwadu iwara wela apahu camp ekata giye😢❤

    • @sheharagamage1471
      @sheharagamage1471 2 месяца назад +1

      Ane oma balan inna aya kee denek athdda balaporoththu wee ho nowi....Mwka marama duka hithuna sinduwak......Harima lassanai......❤❤❤

    • @sadushishakya18
      @sadushishakya18 Месяц назад

      Ekenma

    • @RasinkaAmararathna
      @RasinkaAmararathna Месяц назад

      Thanks

  • @hirushikaushalya1440
    @hirushikaushalya1440 2 месяца назад +292

    මගේ තාත්තත් හමුදාවේ.එයා යුද්දෙ කාලේ නැතිවෙලා මම තාත්තව දැකලවත්නැ මේ සිංදුව නම් ගොඩක් හදවතට දැනුනා...🥺❤️

    • @NimeshaMaduwanghi-g3u
      @NimeshaMaduwanghi-g3u Месяц назад +10

      Oyage Thaththa nisai ape ratama den nidahase inne oyalata pin

    • @ViduminiThakshila-vd6wx
      @ViduminiThakshila-vd6wx Месяц назад

      💚💚💚💚💚

    • @Sandajani
      @Sandajani Месяц назад +3

      Mage duwath me wagemae eyath thathta dakala na kawadawath adatath mn doniwa hada gannawa taniyama.nathi una eyage thathtata gaurawayak widiyata

    • @Sach-2006
      @Sach-2006 Месяц назад

      😢😢😢❤❤❤

    • @SamanKapila-z7t
      @SamanKapila-z7t Месяц назад

      ❤❤❤❤❤❤❤❤

  • @tiktok..8684
    @tiktok..8684 2 месяца назад +435

    🎉 මේක අනිවා ට්‍රෙන්ඩී යනවා, මට ලයික්✌️සීයක්වත් වැටෙනවා නම්❤❤❤❤❤ ❤❤❤❤❤❤

  • @shanikanethmini1213
    @shanikanethmini1213 Месяц назад +85

    ඉස්සර මායි මල්ලියි බලන් ඉන්නෙත් තාත්තා එනකම්... තාත්තාගේ uniform බදාගෙන නිදියපු දවස් ඕනේතරම් ඇති.. යුද්ධ කාලේ ගෙදර එන්නෙත් කලාතුරකින්... 🥺 අම්මා ඒ සේරම දරාගෙන අපිව උස්මහත් කරා... තාත්තා දැන් ආර්මි එකෙන් විශ්‍රාම ගිහින් සෙඩ් එකක වැඩ කරන්නේ.. එයා මාසෙට දවස් 6යි ගෙදර එන්නෙත්.. මගෙ එකම අරමුණ තාත්තාවයි අම්මවයි දිනවන එක.... 💗🥺
    මේ සින්දුව හිතට තදින්ම දැනෙනවා වගේම එයාලා අපි වෙනුවෙන් කරන කැපවීම මතක් වෙනවා 🥺

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 2 месяца назад +1325

    අම්මටයි තාත්තටයි ආදරේ අය මේ පැත්තට ලයික් එකක් දාගෙන යන්න.❤

  • @chashivithanage8977
    @chashivithanage8977 2 месяца назад +97

    මගේ තාත්තත් army එකේ පොඩිකාලේ තාත්තා ගෙදර එනකන් බලන් ඉදපුවිදිය මතක් උනා.දැන් එයත් army එකේ දැන් එයා ගෙදර එනකන් මග බලනවා 🥺❤️

  • @Thambapanniwriter
    @Thambapanniwriter 2 месяца назад +366

    මගේ තාත්තත් හමුදා නිළදාරියෙක් අද එයා නැහැ අපි ගාව නමුත් අපේ හදවතේ සදහටම තාත්තා ජීවත් වෙනවා 🥺❤ මේ සින්දුව ගොඩක් හදවතට දැනුනා , අද මගේ අයියාත් හමුදා නිළදාරියෙක් ,නිහතමානී සතුටක් දැනෙනවා තාත්තයි අයියයි ගැන

    • @KavindyaDilhani-lp3xt
      @KavindyaDilhani-lp3xt 2 месяца назад +2

      🥺💔

    • @SewminiSathsarani-zo2qe
      @SewminiSathsarani-zo2qe 2 месяца назад +2

      Hm ow mn labennath kalin eya mawa dal gihin adarei thaththe oyt godak ammatath e wagema adarei eyath ranawiruwek❤❤

  • @sasanjaleechandrarathna9820
    @sasanjaleechandrarathna9820 2 месяца назад +60

    මගේ husband Army එකේ ඉන්නේ. ගොඩක් ආසාවන් බලාන් හිටියේ සිංදුව එනකල්. කොච්චර ඇහැවත් මදි ❤

  • @saviniimasha2583
    @saviniimasha2583 2 месяца назад +162

    ඔහොම තාත්තා එනකම් බලම් ඉන්න දරුවෝ කොච්චර ඇති ද 🥺❤ දැන් ගොඩක් මිනිස්සුන්ට ඒ අතීතය මතකත් නෑඅ ❤❤ මාරම ලස්සන සිංදුව කටහඬ හරිම ලස්සන නංගා 😭🙏

  • @NilushaGamage-s6o
    @NilushaGamage-s6o Месяц назад +2

    අම්මා. දුන්න ආදරය
    තාත්තා දුන්න සෙනෙහස
    ඒ දෙකම කවදාවත්ම අමතක කරන්න
    බෑ❤❤❤

  • @Shehani-Drz
    @Shehani-Drz 2 месяца назад +189

    ඇයි සශ්‍රීකා මෙච්චර ලස්සන 🥹♥️

  • @bimasha7000
    @bimasha7000 Месяц назад +2

    Good luck ශශ්‍රීකා

  • @nimanthapc2344
    @nimanthapc2344 2 месяца назад +155

    Excellent 🤩🤩
    මේ සිංදුව හිට් වෙලා ට්‍රෙන්ඩින් වෙනවා ආය ලොවෙත් නැති වෙන්න.. 💯💯👌👌

  • @MaliWithana
    @MaliWithana 2 месяца назад +29

    අම්මටයි තාත්තටයි තීන ආදරේට ඔයාගෙ කටහඩත් එකතු උනාම දැනෙන හැගීම විස්තර කරන්න බෑ මේ ලෝකෙ ඉන්න හැම අම්මා තාත්තා කෙනෙක්ම පරිස්සමෙන් ඉන්න ඕනෙ🥺❤️

  • @Targaryen4308
    @Targaryen4308 2 месяца назад +70

    සශ්‍රිකා ලස්සන කෙල්ල❤...හොඳ අනාගතයක් තියෙනවා 💐

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 Месяц назад +2

    දුවේ ගීතය මිහිරියි මේ චාන් බව ඉදිරියටත් රැකගන්න දළදා සමිදු පිහිටයි

  • @Chamilaniroshani839
    @Chamilaniroshani839 2 месяца назад +50

    අක්කිගෙ මේ සින්දුව දානකම් බලාගෙන ඉදියේ අක්කි.. මාරම ලස්සනයි අක්කේ.. මේ වගේ ලස්සන වැඩ දිගටම කරන්න 👏👏❤️

  • @DinithiAraliya
    @DinithiAraliya Месяц назад +45

    හැම තාත්ත කෙනෙක්ටම දීර්ගායු ලැබේවා 🙏🏻❤️

  • @හේමාකටුකුරුන්දගීපොත

    මමත් හදාවේ සිටි කාලේ මතක් වුනා මේ ගීතය නිසා .ඒ අතීතය අමතක කරන්න හැදුවත් මේ ගීතය නිසා සතුටක් සහ වේදනාවක් දැනුනා .කෙසේ වෙතත් නිර්මාණය අගයමි .තවත් ඉදිරියට යන්න ප්‍රාර්ථනා කරන,මම ...
    හේමා කටුකුරුන්ද ..
    ප්‍රංශයේ දී......

  • @ajithpriyantha3017
    @ajithpriyantha3017 Месяц назад +1

    ගොඩක් ලස්සනයි අක්කේ සිංදුව හැමදාම ඔයාට ආදරෙයි. ❤️❤️❤️❤️❤️

  • @sewwandithudawage_130
    @sewwandithudawage_130 2 месяца назад +12

    හරි ලස්සනයි ශස්රිකා ඔයාගේ සිංදුව.

  • @achchinitharanga6727
    @achchinitharanga6727 Месяц назад +2

    ගොඩ කාලෙකින් අහපු ලස්සනම සිංදුවක්❤❤❤❤vishuval ☝ 👍👍👍

  • @Kaveesamarasinghe
    @Kaveesamarasinghe 2 месяца назад +126

    මගේ තාත්තත් army එකේ 🥺🥺 මට අවුරුදු 6 දි ඒ කියන්නෙ යුද්ධෙ අන්තිම දවසේ තාත්තා අපි දාලා යනවා 🥺 මම පුංචි නිසා මට ගොඩක් මතක නැති උනත් අදටත් මතකයි තාත්තා අන්තිමට ගෙදර ආපු විදිහ 🥺 තාත්තා එක්ක ලොකු කාලයක් ඉන්න බැරි උනත් අදටත් ඉස්සරහටත් ඒ නැති අඩුව පුරවන්න කාටවත් බැරි වෙයි.. මේ song එක බලන්න බැරි තරම් දුකයි.. 🥺

  • @randimagamage2198
    @randimagamage2198 Месяц назад +3

    ලස්සනයි සිංදුව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DiduniThisara
    @DiduniThisara Месяц назад +9

    අනේ ඔයාගෙ voice එක මාරම ලස්සනයි සශ්‍රිකා අක්කි ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️😘😘

  • @CrazyPrincess-d9n
    @CrazyPrincess-d9n 5 дней назад +1

    අනේ හරිම ලස්සනයි අක්කියෝ🥺🩷🌼
    අහන අපෙත් ඇස් වලට කදුලු උනන්න තරම් අද අක්කි සාර්ථකයි 🩷🖇️🎀
    තවත් ඉස්සරහට යන්න අක්කියෝහ්🩷🎀
    good luck 🩷🎀

  • @DilkiKavindya-tj1qy
    @DilkiKavindya-tj1qy 2 месяца назад +15

    මාරම ලස්සනයි මේ song එක එනකල් ආසාවෙන් බල්න් හිටියා ඇත්තටම මාර ලස්සන song එකක් ❤️

  • @shiromisamarakom
    @shiromisamarakom Месяц назад +1

    ලස්සනයි

  • @Ra-g1g
    @Ra-g1g 2 месяца назад +27

    කටද අනේ ආදරේ හිතේන් නැත්තේ
    මම නම් කැමති ❤️ Music
    දාන් කම් හිටියේ ආහන්න👌👌👌👌👌👌👌🤗🤗🤗🤗🤗🤗

  • @satharaprinters2149
    @satharaprinters2149 Месяц назад +3

    ලස්සනයි දෝනි

  • @ashni4115
    @ashni4115 2 месяца назад +31

    Fb ඒකෙන් දකින කොට ඉක්මනින් සිංදුව අහන්න හිතුනා. ගොඩක් ලස්සනයි ❤

  • @thilinihirumn9110
    @thilinihirumn9110 2 месяца назад +4

    Music ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤ අම්මා තාත්තා ❤❤❤❤❤

  • @GamingPraba-v3h
    @GamingPraba-v3h 2 месяца назад +22

    ඇත්තටම මේ සින්දුව මාරම ලස්සනයි වගේම මේකේ Story එකත් ලස්සනයි ❤️🥺

  • @Dulmi-s6r
    @Dulmi-s6r 2 месяца назад +2

    ලස්සනයි ගොඩක් මේ song eka...... ❤️❤️❤️❤️😍😍😍😍😍

  • @rishankakithmina
    @rishankakithmina 2 месяца назад +28

    එ voice එක නම් මාරායි 👌❤️✨

  • @owanisadamali7650
    @owanisadamali7650 2 месяца назад +22

    මගේ අප්පච්චි මතක් උනා මට.. අනේ එයා මාව දාලා නොඑන්නම යද්දි මට අවුරුදු 11.. මං මනමාලියක් වෙනවා බලන්නවත් ඔයා හිටයේ නැත්තේ ඇයි මගේ අප්පච්චි ...😢😢😢😢😢

  • @EshalPerera
    @EshalPerera 2 месяца назад +22

    හදවතට දැනෙන ලස්සන නිර්මාණයක්.. ❤
    Voice Color Perfectly Blended to the Song 🔥
    Great Work Sashrika Nangi and Team 💕

  • @DoniKavi10
    @DoniKavi10 Месяц назад +2

    හරිම ලස්සනයි

  • @Med_RI
    @Med_RI 2 месяца назад +14

    සශ්‍රිකා පැංචි ලස්සනයි ගොඩක්.. ඔයාගෙ හඩ , රංගනය හැමඅතින්ම පරිපූර්ණ ලස්සන පැංචියෙක්. මන් දැක්කා ඔයා කියනවා චූටි කාලෙ ඩොක්ටර් කෙනෙක් වෙන්න ආසයි කියලා.. ඒ හීනෙ හැබෑවක් කර ගන්න.. ඒ හීනෙ අතාරින්න එපා..මොකද ඔය කරට වෙද නළාව වැටුනම ඔයා තවත් ලස්සනයි පැංචියේ.. බුදුසරණයි ඔයාට..❤

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 Месяц назад +1

    ❤❤❤❤❤❤❤ලස්සනයි

  • @wageeshakankanamge
    @wageeshakankanamge Месяц назад +5

    හරිම ලස්සනයි නංගි❤️💐
    Wish you all the best and god bless you🥰❤️

  • @AmandaGamage-iy1yc
    @AmandaGamage-iy1yc Месяц назад +3

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.හරිම ලස්සන වීඩියෝ එකක්.සශ්‍රීකා නංගි සහ නිර්මාණයට දායක වුනු සියලු දෙනාටම සුබ අනාගතයකට ආසිරි පතමි..🙏🙏🙏

  • @DanushaJayamini-o2y
    @DanushaJayamini-o2y 2 месяца назад +4

    Lassanai aarei akki හැමදාම

  • @Ruu12389
    @Ruu12389 Месяц назад +1

    ඒ කටහඩ නම් භාවනාවක් ❤

  • @ChamothRashmika-yk7ef
    @ChamothRashmika-yk7ef 2 месяца назад +7

    සින්දුව හරිම ලස්සනයි

  • @emiliyanshivanthi5955
    @emiliyanshivanthi5955 Месяц назад +1

    හරිම ලස්සනයි ❤

  • @dilkisadamali3478
    @dilkisadamali3478 2 месяца назад +9

    ගොඩක් ලස්සනයි සිංදුව.. ආදරෙයි ❤❤❤❤❤ බුදු සරණයි

  • @NiroshaShayami
    @NiroshaShayami 29 дней назад +1

    ඒ කටහඩ දෙරනෙන් බිහිවූ තරුවන්

  • @NKGBoy
    @NKGBoy 2 месяца назад +12

    සිංදුව පට්ට ලස්සන යී. ❤️😍 සශ්‍රීකා ❤🎉

  • @LalithaRanjani-n3k
    @LalithaRanjani-n3k 2 месяца назад +8

    තුන් දෙනාම ලස්සනයි අනේ..❤❤❤❤❤

  • @senurihimasha3071
    @senurihimasha3071 2 месяца назад +9

    මේ සිංදුව ගොඩක් ලස්සනයි සශ්‍රිකා නංගි ❤️💖❤️💖❤️💖❤️💖❤️💖

  • @Shanu_dil
    @Shanu_dil 2 месяца назад +27

    රිලීස් කරනකල් ආසාවෙන් ඉදිය සින්දුවක්.best of luck nangi ❤🎉

  • @IduwariSankalpna
    @IduwariSankalpna 2 месяца назад +2

    හරිම ලස්සනයි ❤️🥰❤️🥰❤️

  • @GinilaWikramasiri
    @GinilaWikramasiri 2 месяца назад +10

    කවුරු උනත් අදින යුනිෆොම් එක ලස්සනට ඇන්දනම් තවත් ලස්සනයි congratulations wish your all the best..... favorite artist ❤

  • @emiliyanshivanthi5955
    @emiliyanshivanthi5955 Месяц назад +1

    අම්මා කීවෙි තාත්තා

  • @yevanthikarasanjali7071
    @yevanthikarasanjali7071 2 месяца назад +6

    හරිම ලස්සනයි .ඔයාට බුදු සරණයි ! ❤❤❤❤❤❤

  • @senanidharmakeerthi8645
    @senanidharmakeerthi8645 Месяц назад +1

    ගොඩක් ලස්සනයි.. ❤❤

  • @HPHLYRICS
    @HPHLYRICS 2 месяца назад +6

    ලස්සන නිර්මාණයක්
    හැමොටම ජය වේවා 🙏

  • @සඳමාලි-ව5බ
    @සඳමාලි-ව5බ 3 дня назад +1

    අනේ ලස්සනඉ😊😊😊😊😊

  • @hansaniachintha9326
    @hansaniachintha9326 2 месяца назад +12

    ගොඩක් ආසාවෙන් බලන් හිටියා මේ සිංදුව රිලීස් කරනකං.❤❤❤❤❤

  • @ManiRuwanpathirana
    @ManiRuwanpathirana Месяц назад +1

    Ane poddak dukath hithuna 🥺 lassanayi sinduwa 👏💞🥺

  • @SAS-g8i
    @SAS-g8i 2 месяца назад +26

    1st comment 🥰 ගොඩක් කල් මේ සින්දුව එනකන් බලන් හිටියා.. ඇත්තටම මාරම ලස්සන සින්දුවක්.. තවත් මේ වගේ නිර්මාණ කරන්න සශ්‍රිකා නංගිට ශක්තිය දෛර්ය ලැබේවා.. ගොඩක් ආදරෙයි.. ඒ වගෙ ම TB rocordz YT channel එකත් මරු.. මගේ තාත්තත් මගෙන් ටිකක් ඈත ඉන්නෙ.. ඉතින් අපි වගේ ලමයිට ගොඩාක් දැනෙන සින්දුවක්.. 🥺 Thank you sooo much Sashrika Semini nangi.. @Sashrika Semini.. ❤🥰💜Love You Soo much Nangoo 😫💛 මන් ඔයාගෙ ලොකූ fan කෙනෙක් 🙌

  • @raveentharukamusic
    @raveentharukamusic 2 месяца назад +1

    Keep shining with your unique voice nangi ❤

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748 2 месяца назад +9

    ලස්සනයි නංගී ...ඔයාට බුදු සරනයි ❤❤❤❤❤

  • @SachiniSulochana-n8k
    @SachiniSulochana-n8k Месяц назад +1

    🥰🥰🥰හරිම ලස්සනයි🥺♥️

  • @SenudaYasas
    @SenudaYasas 2 месяца назад +294

    රංගනයෙන් දායක වුන අය හැඩ කලේ මගෙ අම්මා තමයි ඉතින්! 😩💗 "Saloon යසාරා"

  • @InnocentBabyKittens-sq5dh
    @InnocentBabyKittens-sq5dh Месяц назад +2

    ලස්සනයි මැණික ❤❤❤ඔයාට කොච්චර අපහාස ආවාත් ඉස්සරහටම යන්න❤❤

  • @SanijaNimnod
    @SanijaNimnod 2 месяца назад +7

    ගොඩක් ලස්සනයි නංගී.ආදරෙයි.❤️💛💜

  • @ShamilaHarshani-o6q
    @ShamilaHarshani-o6q Месяц назад +2

    හරිම ලස්සනයි අක්කේ ❤️❤️ ඔයාට සුබ පතනවා අක්කේ ❤️❤️

  • @nuwanginavodya756
    @nuwanginavodya756 Месяц назад +5

    හමුදාවෙ ඉන්න තාත්තලගේ ලමයින්ට මේ සිංදුව ගොඩක් ෆීල් වෙනවා ලස්සනයි නංගි බුදුසරනයි ❤️

  • @Damayanthi.0
    @Damayanthi.0 2 месяца назад +1

    හරිම ලස්සනයි සිංදුව.ට්‍රෙන්ඩින් යන්නම ඕනි.

  • @indikapradeep4507
    @indikapradeep4507 Месяц назад +3

    ❤❤❤❤❤❤good luck

  • @Dulmisenarathna2
    @Dulmisenarathna2 Месяц назад +1

    අනෙ හරිම ලස්සනයි ❤❤❤❤

  • @isuriudani5179
    @isuriudani5179 2 месяца назад +8

    *Song එක එනකම් බලන් හිටියේ ලස්සනයි 🥺❤️....*

  • @harshaniamishaharshanidesilva
    @harshaniamishaharshanidesilva 2 месяца назад +2

    අම්මා ❤

  • @Nethmikavya-ii9ls
    @Nethmikavya-ii9ls 2 месяца назад +6

    ඒක ලස්සන සින්දුවක්❤ කුහක නොවී අගයමු නේද 😊

  • @HKBEAUTY777
    @HKBEAUTY777 2 месяца назад +2

    සැබැවින්ම ලස්සන නිර්මාණයක් ❤️

  • @GinilaWikramasiri
    @GinilaWikramasiri 2 месяца назад +8

    ලස්සනයි... ඇත්තටම තාත්ත එක්ක යන්න මොන්ටෙරො එකක් අවද

  • @ShashiRanasinghe-fm7oj
    @ShashiRanasinghe-fm7oj Месяц назад +1

    මගේ කතාවමයි😓❤

  • @MadaraSamaranayake-lh8fh
    @MadaraSamaranayake-lh8fh 2 месяца назад +4

    කලෙකින් ලස්සන sinduwak❤

  • @Sisiranishantha
    @Sisiranishantha 2 месяца назад +12

    ලස්සනයි චුටි කෙල්ලෙ ගොඩක් ❤ ❤❤❤

  • @tanujanamalarachchi-kz3cj
    @tanujanamalarachchi-kz3cj Месяц назад

    හරිම ලස්සනයි..

  • @Sadu_kavi_production
    @Sadu_kavi_production 2 месяца назад +4

    එනකම් මඟ බලන් හිටියේ.....❤❤❤

  • @s_d__u_k613
    @s_d__u_k613 Месяц назад +1

    තාත්තා ගැන සිංදුවක් සශ්‍රිකා නංගිගෙ කටහඬින් ඇහෙද්දි මට මතක් උනේම කුල්ෆිව❤🥹 සශ්‍රිකා නංගිගෙම කටහඬින් ලස්සන උන ඒ චරිතෙන් කලා ගමන පටන් ගත්ත සශ්‍රිකා නංගි කලා ක්ෂේත්‍රයේ මේ තරම් දුර ඇවිත් දැක්කම මාරම සතුටුයි ❤

  • @AshanHarsha-j9w
    @AshanHarsha-j9w 2 месяца назад +4

    Lassana akkai sinduwa adarei hemadama ❤❤❤

  • @jaysdiary5
    @jaysdiary5 Месяц назад +11

    2007 - Mom & Dad ❤❤
    2008 - This boy is just all my mind 😂😂

  • @saduniahinsa781
    @saduniahinsa781 Месяц назад +1

    Shashrika akkiyo mekanam mara lassanayi akki gold bless you

  • @Deneth-zm3yh
    @Deneth-zm3yh Месяц назад +3

    අම්මට යි තත්තටයි ගොඩක් ආදරේ අය කෝ බලන්න ❤❤❤❤❤❤❤

  • @Hahahatv2024
    @Hahahatv2024 Месяц назад +2

    සිංදුව හරියට feel වෙනවා ඒ voice එකත් එක්ක...🥹❤

  • @StaffOffice-v2n
    @StaffOffice-v2n 2 месяца назад +50

    වීඩියෝ එකේ ඉන්න නිළියගේ ඇත්තම දුව වීඩියෝ එකටත් අරන්...ලස්සනයි වැඩේ

  • @AnomaANOMA-c3c
    @AnomaANOMA-c3c Месяц назад +1

    Kathai

  • @kasunibandara7789
    @kasunibandara7789 2 месяца назад +5

    සිංදුව හරිම ලස්සනයි නංගි ❤🌸

  • @chandanarathnayaka3424
    @chandanarathnayaka3424 Месяц назад +2

    Harima lassana githayak , niyamaii good luck ❤❤🎉🎉🎉

  • @Gauravi-vlogs
    @Gauravi-vlogs 2 месяца назад +4

    ලස්සනයි සින්දුව ගොඩක් ට්‍රෙන්ඩින් වෙන්න කියලා සුභ පතනවා ❤❤❤❤❤

  • @NiroshaDamayanthi-y2c
    @NiroshaDamayanthi-y2c Месяц назад

    Godak ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤

  • @raneeshalankani6316
    @raneeshalankani6316 2 месяца назад +4

    ආදරෙයි❤