මගේ බබාගේ මීල් ප්ලෑන් එක - 02 | Meal Plan | බබාගේ කෑම වේල් 05 ගැන අවබෝධයක් ලබාගන්න | දවසේ වේල් 05 ක්

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 12

  • @sanjeewaudayangani4861
    @sanjeewaudayangani4861 Год назад

    ❤️

  • @ayeshamanori8672
    @ayeshamanori8672 Год назад

    Ane mata kiyanna puluwanida babata mulinma kema kawnna gaddi ekata huru kara ganna widiya.monawada denna hoda mulinma? dawasata welawal kiyak denna onida?babata masa 6ithama

  • @virajrathnayake2012
    @virajrathnayake2012 Год назад

    Mewa hadana vidihath denna

  • @tharindinirantharaa7278
    @tharindinirantharaa7278 2 года назад

    💓

  • @niroshanisandamali1872
    @niroshanisandamali1872 2 года назад

    Niyamai nangi ❤

  • @itsmix9302
    @itsmix9302 2 года назад

    Penchiyekda penchekda?
    Budu saranayi petiyata❤️

    • @LvbyT
      @LvbyT  2 года назад

      පැංචියක් ඉන්නේ මට 🥰

  • @දැනුමටයමක්-ඞ4න
    @දැනුමටයමක්-ඞ4න 2 года назад +1

    බබාට මාස 8i kiwwa neda? Eya oya vidihata anala bath kanawada hapala?

    • @LvbyT
      @LvbyT  2 года назад

      ඔව් මාස 08 යි. එයා හපලා කනවා දැන්. ඒක ඉතිං අපි හුරු කරගන්න විදිහ අනුව තමයි. ඔයාගෙ බබාට වයස කීයද ?

    • @දැනුමටයමක්-ඞ4න
      @දැනුමටයමක්-ඞ4න 2 года назад +1

      @@LvbyT 8 1/2i eyata thama oya vidihata godak kanna amaruyi.හාල්මැස්සන් ehema kohomath behe.boiled veg kanawa fruits gannawa ohoma.oya kohomada purudu kale😕ඔහොම කද්දි හරි ලේසී නේද විවිධ කෑම දෙන්න පුලුවන්නේ

    • @LvbyT
      @LvbyT  2 года назад

      හාල්මැස්සන් නම් කුඩු කරනවා.නැත්තන් අමාරුයිනෙ කන්න බැඳුමක් නිසා. මෙයා මස් මාළු වුනත් බැඳලා දුන්නම කන්න ආසයි. මැල්ලුම්නම් ගුටළුවක්ම නෑ කනවා මේ විදිහට. පොඩි කර කර දෙන ප්‍රමාණෙ අඩු කරන්න එයාට දවසින් දවස. මගෙ බබත් මාස අට හමාරක කෙනෙක්. ටික ටික පුරුදු කරනකොට එයා ඒකට හැඩ ගැහෙනවා. එයාට මාස හත පහු වෙනකොටම වගේ පොටි එක වුනත් ට්‍රේනි කලා. දැන් එයාගෙන් අපිට කරදරයක් නැතිම තරන්. ❤️

  • @sanjeewaudayangani4861
    @sanjeewaudayangani4861 Год назад

    ❤️