Mama Me family ekata...Harima Kamathi..Harima lassanata Jeevath wenawa..inna Tika kalaye Sathutin.inna ayath ekka Jeevath wenna ona..Jesu pihitai Hamotama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Me vage pirimi hama gahaniyektama labenna oni.duk vinda ganiyekta sathuta Dena pirimi hari adui..hamadama sathutin innaa...🥰ekatath vada hari Hoda hithak thiyana gahaniyak mokada gahaniyak thavath gahaniyekta lassana venna deyak kiyanava godak adui ee athine o hodahithak thiyana gahaniyak...😊❤❤
Lassanai akki .kauruth kiynna ewa ganan gnna epa .api kawada Hari marene minissu inne tika Kala lassanta kemathi dewal krala sathutin innai one nahttn me labunu jiwithen wadak nana ane e nisa owa ganan gnna epa akki apita API lassanai nam Katath apiwa kohma panunath API ewa hithanna one naa😅❤❤
ඇත්තටම දෙයක් කියන්න හිතුණා .. මිනිස්සු හැමවෙලේම උත්සහා කරන්න ඕනී අනිත් මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් පෙනී හිදින්න ක්‍රියා කරන්න ...එහෙමත් නැත්තම් වචනකින් හරි තව කෙනෙක්ගේ හිතට සතුටක් සැනසීමක් ගේන්න පූලුවන් විදිහට කතාකරන්න ..! ♥️🫶 "මිනිස්සු" වශයෙන් පිලිගන්න පුලුවන් අන්න ඒ ගති පැවතුම් ඇති අයව විතරයි ..! ♥️🍃 පෙනුමෙන් මනුස්ස රෑපයක්ම තිබුණට හැමෝම මිනිස්සු වෙන්නේ නැහැ මං හිතන විදිහට ...! මේ ලෝකේ අවලස්සන අඩුපාඩු සහිත මිනිස්සු කියන්නේ ශරීර අවයවයන් පිහිටීම් අසාමාන්‍යා ලෙස විකලාංග විදිහට පිහිටන මිනිස්සුන්ට ..! 🥹 ඇත්තටම එහෙම කියන්නත් හොද නෑ .... මේ ලෝකේ එළිය බලන හැම මනුස්ස ආත්මයක්ම වෙනුවෙන් නිදුක් නිරෝගී විකලාංගයෙන් තොර නිරෝගී ශරීර පද්ධතීන් ලැබෙන්න කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ..! ♥️🫶 ඇත්තටම "නාකිච්චී නාකියා" කියන වචනේ තේරැම දන්න නොදන්න හැමෝටම දැනගන්න කියන්නේ .. "නාකී" කියන්නේ නොහැකි කියන අර්ථයයි ..! 😂 අර්ථය නොදැන වචන ප්‍රකාශ කිරීම නූගත්මකක් ...!😂 මේ ලෝකේ හැමෝටම ආවේණික සුන්දරත්වයක් තියෙනවා ඒ සුන්දරත්වය පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස් ♥️🫶 "ලස්සනයි" කියන මෙන්න මේ වගේ අයට, අවලස්සනයි" කියන්නේ මෙන්න මේ වගේ අයට කියලා නිර්නායක නැහැ ඇත්තටම ...😂 ඒ නිසා එයා කැතයි මෙයා කැතයි එයා නාකී මෙයා නාකී කියන වෙලාවේ තමන් කොයිතරම් සුන්දර ආදරණීය ගති පැවතුම් ඇති පුද්ගලයෙක් ද කියන දේ ගැන හිතන්න , තමන් ගැන හිතන්න ...! තමන්ට ආදරේ කරන්න ♥️🫶 මොකද තමන්ගේ සුන්දරත්වයට හරි ලස්සනට දකින්න පුලුවන් ආදරණීය මිනිස්සු අනුන්ගේ රෑපයක අවලස්සන දකින්නේ නෑ කවදාවත්ම ..!🥹
𝐓𝐡𝐚𝐧𝐤𝐬 𝐟𝐨𝐫 𝐭𝐡𝐞 𝐬𝐡𝐚𝐫𝐢𝐧𝐠 ♥️🫶
𝐆𝐨𝐝 𝐛𝐥𝐞𝐬𝐬 𝐮
🎉
@@Naturerosaliya wow!!! කාලෙකින් දැක්ක සුපිරිම අදහසක්!!! Pin කරන්නේ අන්න ඒ නිසාමයි ❤️
තවත් දෙයක් කියන්න ඕනේ, මගේ බිරිඳට "නාකි" කියන වචනේ පාවිච්චි කරන්නේ ඇය ගැන අල්පයක්වත් නොදන්නා අය සහ බොහෝ විට එවන් අය ඒ කතා කරන්නෙ තමුන්ගේ පරිසරය ඇතුළෙ තමුන් දකින දෙය! මගේ එකියගේ හැම "හැකියාවක්ම" දන්නේ මම නම්, මගේ පවුලේ අය නම්... මේ සුළුතරයක් දෙනා කරන්නේ ඒ ඒ අයගේ බංකොලොත්කම ගැනම විතරයි ❤️
@@Naturerosaliya මම මේ comment එක facebook share කලාට කමක් නැද්ද මිස්
@@dineshtharangavlogs oya nam puduma watina kenek
ඔයාහුගාක් ලස්සනයි අක්කා...මිනිස්සුන්ට වචන තියෙනවනම් ඔහේ කියවනවා..ඔයාලට ජේසු පිහිටයි...
@@dineshtharangavlogs Good morning දිනේෂ් අයියා ...nature rosaliya නමින් ඉන්න මම "සදු " 🍃♥️ අයියා කැමති නම් fb share කරන්න ...මං කිව්වේ හදවතට එකගව මට දැනුනු අවංක හැගීම අයියා ..!
මේ වගෙ පිරිමි හැමෝට ම ලැබෙනවනම්🥺❤️
හැමෝම එහෙමයි... වගකීම් වැඩි උනාම අතපසුවීම් වෙනවනෙ... සතුටින් ඉමු!! ❤
දෙමව්පියන් හොද ඇති, ඒකයි එයත් හොද
මේ වගේ ආදරණීය සැමියෙක් හැමෝටම ලැබෙන්න ඕන....budusaranayi හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤
@@brogaming-x2u ඔයාගේ හිතේ ඇති සෑම බලාපොරොත්තුවක්ම ඉශ්ට වේවා.... ❤️
ඒ හැම මොහොතෙම ආදරෙන් ලගින් හිටපු හැට් අතින් අල්ලන්. ඇත්තටම හරිම ආදරනීය සැමියෙක් . අද සමාජෙ බහුතරයක් ජීවත් වෙන්නෙ එකි නෙකා ගැන සොයාබැලීමක් නැතුව . ඉතින් ඒ අතරෙන් මන් දැකපු හරිම ආදරනීය යුවලක්. ජේසු පිහිටයි.
ඔයාලගේ ජීවිතේ තව තවත් ලස්සන වේවා... ජේසු පිහිටයී .❤
ඔයාටත්.. පවුලේ සැමටත් එසේම වේවා ❤
ඔයා කොහොමත් ලස්සනයි❤ඔයා ගවුම් වලට ගොඩක් ලස්සනයි.විශේෂ හැම අවස්ථාවකදීම ඔයා ගවුමකින් සැරසී ඉන්නකොට හරිම ආදරණීයයි❤හැමෝටම බුදු සරණයි❤
ඔයාටත් පවුලේ හැමෝටමත් බුදුසරණයි... ❤
Akki oya harima lassanai hitha lassana minissu oya waradinne na.kawadawath oya migamuwe neda man migamuwe kannaramaye hitiya
ඇත්තම කියනවා නම් මගේ හස්බන්ඩ් මන් ඔහොම දේවල් කරනවාට කැමති නෑ..එය එක්ක යන්නෙත් නෑ..හැබැයි මන් මාව මට පුළුවන් විදියට ලස්සනට තියාගන්නවා..ඒ මගේ සතුට වෙනුවෙන්..😇 එයා එහෙම නෑ කියලා දුක් වෙලා මට ලැබෙන දෙයක් නැති නිසා..මේ මන් ලබපු ජීවිතේ නිසා.. කරපු පව් පින් අනුව තමයි අපිට ලැබෙන නොලැබෙන දේවල් තීරණය කරන්න..❤ඒ අතින් ඔයා hugak පින්වන්තයි අක්කා..🥰
මේ ඔයාගේ පින..😇 හරිම සතුටු හිතුනා මේ වීඩියෝ එක බළලා..මන් හිතන්නේ මේ මුල්ම cmnt එක..🥰
මම මාර ආසයි මේ විදියට ආදරෙන් සතුටින් ජීවිතේ විඳින කපල් දකිද්දී..❤ මිනිස්සු ලස්සනට ඉන්නවා දකින්න..❤ මේ වීඩියෝ එක hugak වටින වීඩියෝ එකක් වෙයි ලස්සන වෙන්න ආස අයට..ඔයා කොහොමත් ලස්සනයි අමුතුම ලස්සනක් තියෙයි ඔයාගේ..😍මේකෙන් පස්සේ තවත් heda උනා ඔයා..❤ හැමදාම සතුටින් ම ඉන්න ඕන් ඔයාලා..😇 තව තවත් ආදරෙයි සතුට සැනසීම ලැබේවා ඔයාලට ඔයාලගේ ජීවිත කාලයම..!!!
2025 අවුරුද්ද මීට ත් වඩා දේවල් ඔයාලට ලැබෙන වාසනාවන්ත ම අවුරුද්ද වෙන්න කියලා හදවතින් ම සුබ පතනවා අක්කා මැණික අයියා..බුදු සරණයි..🙏❤️😘🥰
අක්කේ ඔයා තව තවත් ලස්සන වේවා ඔයාලගෙ පවුලේ ආදරේ තව තවත් වැඩිවේවා 💐❤
අනේ ගොඩක් සතුටුයි, අක්කා, අයියා යි දැක්කම, ඔය දෙන්නා සතුටින් ඉන්නවා දකින්න මම හරි, කැමති. කලා කරුවෙක් විදිහට සමාජයට,දෙන ආදර්ශය ගොඩක් වැදගත්. තමන්ගේ බිරිදට, ආදරෙන් සැලකීම,.... ලොකු පිනක් ඒක.
@@WijeweeraWaim-gl1wt ඔයාට ස්තුතියි ❤️
Bohoma sthuthie adarei ❤️
හැමදාම සතුටින් ඉන්න ඔයාලට දෙවිපිහිටයි
Mama Me family ekata...Harima Kamathi..Harima lassanata Jeevath wenawa..inna Tika kalaye Sathutin.inna ayath ekka Jeevath wenna ona..Jesu pihitai Hamotama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයා හරිම වාසනාවන්තයි අක්කේ. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤
හදවත ලස්සන අය කොහොමත් ලස්සනයි,
ආදරෙයි ඔයාගේ ලස්සන පවුලටම.
ජේසූ පිහිටයි
ඔයාලටත් ජේසු පිහිටයි ❤
Godak lassanai sathutin inna budusaranai ..🎉🎉🎉🎉🎉❤❤❤❤❤😍😍😍😍😍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏
Budusaranai….. ❤
godak wasanawantha akki kenek oya.hamadama sathutin adaren inna labenna kiyala hadawathinma prarthana karanawa.adareyi❤❤❤
ආදරෙයි අපිත් ❤
සතුටින් ඉන්න ❤
❤❤❤❤
මටත් මේ වගෙ ගොඩාක් ආදරය කරන කෙනෙක් ලැබෙනවා නම් හිතෙනවා. මං ආසයි ඔයාල සතුටින් ඉන්නවා දකින්න. ඔයාල දකින හැම මොහොතකම මං ප්‍රාර්ථනා කරන්නෙ ඒකයි.❤❤❤
සතුටම ලැබේවා!!! ❤
හරිම ආදරෙයි ඔයාලට.....❤❤
සුන්දර ආදර කථාව හැමදාම අපිට කියන්න
සදා සුන්දරව ආදරෙන් ඉන්න
මට අහිමි වුන ලෝකය මතක් බලා දුකක් හිතුනත්
ඔයාලා ගැන දැකලා සතුටු වෙනවා මම
අපි හැමෝම සතුටින් ඉමු!! ❤
හරිම lucky wife කෙනෙක්
පුදුම විදියට නිහතමානී දෙපළක්... ආදරෙයි හැමදාම අක්කා & අයියා...💜️💛💙🤍❤️
❤❤❤❤
oyalage adare dakkama comment ekak noda innama bari una,e tharamma oya adaraniya samiyek aiye,oya wage kenek labanna e akka puduma wasanawanthai ,lokaya monawa kiuwath oyala lassanata jiwath wenna ona, adare kiyanne hadawathinma nagena pujaniya sithiwillak ,e wage adarayak salli ,ruupaya ho wenath adu padu matha wenas wenne na,eka notherena boho dena athare oya harima sheshtai ,thawa thawath lassanata jiwath wenna wasanawa shakthiya labewa aiye paule siyalu denatama,
අනේ ආන්ටි ඔයාගේ ෆිගර් එක ගොඩක් ලස්සනයි පුලුවන් නම් වයස 20ක කෙනෙක්ට හරියන ඩයට් එකක් ගැන කියන්නකෝ❤ ඔයාලා දෙන්නා ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න❤
Akka godak hitha hoda kenek manussayekuge muna kochchara lassana unath wadak na hitha kathai nn akkai aiyai lassana paul jeewithayak gatha karanawa godak sathutui ❤❤❤❤ aiya thamai my favourite singer🎉🎉🎉
Adaraniya paulak 💞
Akka oya samajayata den e adahasa godak vedagath. Api ape personality gena godak hithanna oni. Ekathota mona badaka awath ewata apita shakthimathwa muhuna denna puluwan. Hemadama sathutin inna 😍 Take care 💗. BS 😊
❤ බුදුසරණයි...
ලස්සනයි අක්කියො තෙරුවන් සරනයි ඔයාලට ❤️❤️❤️❤️
තෙරුවන් සරණයි ඔයාටත්! ❤
Bohoma sthuthie ❤️
ඇත්තමයි ඔයා හරිම වාසනාවන්තයි අක්කි,,,,❤❤❤❤
❤❤❤❤
Thank you for your information. God bless your family ❤
Oyage hama wadakatayuththakma sarthaka wewa akki...samahara minissunge hithe thiyena jara gathi nathi karanna ba..budusaranai adarei oyala hamotama❤
ආදරෙයි අපිත් ❤ බුදුසරණයි...
ආදරය❤❤
දිනේශ්ගේ
ආදරෙයි හැමදාම ...වීඩියෝ බලන්නෙ හරී ආසාවෙන් ...❤❤❤
❤❤❤❤ ස්තූතියි
❤❤❤❤ ස්තූතියි
ඔයා කොහොමත් ලස්සනයි 😍😍😍❤️❤️❤️😍😍❤️❤️ අක්කා ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️
තෙරුවන් සරණයි ❤
බුදු සරණයි ❤️💐
Apita pita minissunge katawal wahanna bane.ane oyalage adare dakala harima sathutui.jesu pihitai ❤❤❤❤
අනිවාර්යයෙන්ම ... ❤ ජේසු පිහිටයි
Àනේ හැමදාම සතුතින් ඉන්න කියලා පාර්ථනා කරනවා ඔය වගේම ඉදිරියටත්. ආදරේ හැමදාමත්.. 👍👍❤️❤️🌹🌹
ස්තූතියි ❤ ආදරෙයි
ලස්සන අක්කා ❤️❤️❤️
Mge adaryth me wagee❤❤.video ek bladdi mt eyw mthk unee.math godak adambai ee wage adaryk labun ekt.
Hemadamah oyalata sathutin inn lebenn oni budusaranaiii
අනේ අක්කි ඔයා නම් හරිම ලස්සනයි. White frock eka marama cute oyata ❤
Thank you ❤
Hoda amma kenekuge kondak tiyana niyama puthek ❤ oyala hrmotama budusaranai
බුදුසරණයි... ❤
Lassanai..hadawathinma nihathamani gathiguna ethi kenek🎉🎉🎉oyatai oyage family ekata ❤❤❤❤❤🎉🎉🎉🎉
ස්තූතියි ❤
Ammooo video ekak enakan balan hitiye..ape akki manika nam thawath lassana wela❤❤❤
@@achinimaduwanthi5902 ආදරෙයි!! සතුටින්ම ඉන්න ලැබේවා!!! ❤️
sthuthie godak ❤️
ඔය දෙන්නා ශෝක් අනේ, ආදරෙයි ❤❤
ආදරෙයි ❤
Wow❤ Stay blessed & happy forever❤
Me vage pirimi hama gahaniyektama labenna oni.duk vinda ganiyekta sathuta Dena pirimi hari adui..hamadama sathutin innaa...🥰ekatath vada hari Hoda hithak thiyana gahaniyak mokada gahaniyak thavath gahaniyekta lassana venna deyak kiyanava godak adui ee athine o hodahithak thiyana gahaniyak...😊❤❤
Attatama lassanai adarei godak oyalata budu saranai manika ❤ ❤ ❤ ❤ love you so much 😚😚😚😚😚😚
❤❤❤❤ Much Love !!!
හරිම ලස්සනයි අක්කේ.ආදරෙයි ඔයාලා දෙන්නටම ..❤
Randela adaren Lankaragaththu dinesh❤respect husband❤❤❤
❤❤❤❤
Godak adarei.❤❤❤budu saranai.hamadama oya wagema inna❤
බුදුසරණයි... ❤
ඔයා ලස්සනයි එච්චර ලොකුම එකක් නැහැ.ඔයාගේ උඩ ලිප් එක විතරක් හැදුවනම් මට හිතෙන්න හොඳටම ඇති.මං මේ ආදරේට කියන්නේ.මම ආසයි ලස්සනට ඉන්නවට සිස්ටර්
මොන දේ කලත් හැම දෙයක්ම ඉවරවෙනවනෙ…. හිතේ සැනසීමෙන් ඉන්න තිබුනොත් ඇති! ස්තූතියි ඔයාට ❤
Thanks for your opinion 🖤
Lassanai godak akki oya..❤❤❤
❤❤❤❤
Bohoma sthuthi ❤️
Hemadama lassanata inna oni akki oya godak lassanai akki..💖💖🩷🩷😊😊
Man oyala dennawai podi duwawai dakka me lagadi thalawathugoda Rakna restaurant ekedi.oyalath lunch valata avith thibuna.ane dinesh aiya harima nihathamaniy.apiwa dakka gaman hina una.ආදරෙයි දෙන්නටම❤❤
Ouya kathakarana hetha vidiha harima lassani akka❤
ලස්සනයි❤
❤❤❤❤
You are very smart lady I love them❤❤❤❤❤❤
@@SurprisedClownfish-dx4uq Thank you for the kindness ❤️
adareyi akkiyo,oya harima lassanai ❤❤❤❤❤
ස්තුතියි ❤
Bohoma sthuthie ❤️
Ane mama nm oya dennata godak asai godak ආදරෙයි oya dennata .oya denna inna වීදිය dakkama hari adaraniyai❤ mt therenne na mt marama sathutak danenawa ❤❤😘😘😘
❤❤❤❤❤❤❤❤
Ane Maru oyala
akke oya athhttma lssnai anee wendata wda godk lssnt penwa akkiwa hithath e wgema lssna athii sthutim inn akki aiya❤❤
ඔයාටත්... ඔයා ආදරේ කරන හැමෝටමත් සතුටම ලැබේවා ❤
Akki tikk mahath wenna oya ethakota muna pirila mahath wela lassana wei oya thawath.....❤❤denuth lassani..mn kiuwe kettu gatiya wedi weddi mune pirichcha penuma nathi wenawane....❤❤❤adrei akkiyoo...oyai aiyai dennma lassani....hemadama sathutin inna ❤❤😊
මම ආස නෑනේ මහත් වෙනවට 🙈🙈🙈
@dineshtharangavlogs 🥰🥰chuttak thawa mahath wenna akkiyo oya ethakota thawath lassana Wei ..piripun lassank enwa munatath balannko borunm♥️♥️ akamethinm kaman na🥰adreta kiuwe mn oyta...♥️
අක්කියෝ මම ගොඩාක්ම ආස ඔයාගෙ කතා විලාසෙට😊😊ඔයාගෙ අදහස් වලට❤❤❤හරිම ආදරණීය කපල් එකක්😊😊😊අනේ චුටි දුත් හරිම ආදරණීය දුවෙක්❤❤මම එයාව දකින මුල් දවසෙම එයා මාව කලින් ඉදන් දන්න කෙනෙක් වගෙ කතා කලා❤❤අක්කි ඔයාලගෙන් තමයි ච්ටි දුත් දේවල් ඉගෙන ගන්නෙ😊😊😊ඔයාලා හතර දෙනාටම ආදරෙයි ගොඩාක් ❤❤❤
ස්තූතියි ❤
I really like this family 👪 stay blessed with God.. May god 🙏 bless you n love ❤️ 😊
Thank you so much for your kind words ❤️🙏
Dinesh oya pasta lassanai.oyata api godak adarai ❤❤❤❤.
Bohoma sthuthie ❤️
@dineshtharangavlogs
Malli, Oyage number eka denna puluwanda oya saha oyage wife ekka katha karanna mata hari asai....pl...home number eka hari..
Lassanai akki .kauruth kiynna ewa ganan gnna epa .api kawada Hari marene minissu inne tika Kala lassanta kemathi dewal krala sathutin innai one nahttn me labunu jiwithen wadak nana ane e nisa owa ganan gnna epa akki apita API lassanai nam Katath apiwa kohma panunath API ewa hithanna one naa😅❤❤
ස්තුතියි ඔයාට! ❤
Man godak kamathi oyata akki❤❤❤❤
❤❤❤❤
ඔයා හරිම ලස්සනයි අක්කා .ඒ වගේම ඔයා හරිම වාසනාවන්තයි
❤❤❤❤
Lassani akki oya .mn hari kamathi oya dennta...hamadama sathutin inna ..bs
👍
Hitha lassaninm hemadama Hina wela innawanm hemadama lassani❤❤❤oya lassani akkiyoo❤❤❤
ස්තූතියි කරුණාවන්ත වචන වලට ❤
Ane harima adaraneeya copul ekk mma kemathima me geheniyage nihathamani kamata wagema lassana dairrya samapanna kamata harima lassana jeewithayakta adarsha dena charithayak akki adarei pana godak mage asama kenek oya
❤❤❤❤
Akki lassanai hamadama wage asama oyata ❤
@@DilhaniSadamali-l2w Thank you ඔයාට!! ❤️🫶🏼
Bohoma sthuthie ❤️
You have your own unique beauty, protect it as it is ❤
Always! ❤
My Favorite Singer♥️♥️
Many Thanks ❤
Anee godaaaak adarei akki & aiya aththatama adarei oyalata.oyala dennage adare dakala godak sathutin.mokada adarema Karana dennek.oyalage videos walin godak adahas math mage life ekata join Kara gannawa.tawa tawath hama dama adaren sathutin Inna akki aiya oyala dennama
ආදරෙයි ❤
Ane akki oya godak lassanaii...oyala dennata budusaranai ❤
බුදුසරණයි... ❤
akke oya adan enna sudu gauma gatte kohenda
House of Fashions ❤
Aniwaryen akki ayye me nangi innawa hemadamath oyalath ekka api subscribe lakshe gannawa aniwaryen denawa support ♥️ ❤️ 🙌 eka harima asawen balanne sumana Saman devi pihitai hemadamath ❤❤❤❤❤
ඔයාටත් සුමන සමන් දෙවි පිහිටයි ❤
cute cuple god bless you❤
God Bless you all too ❤❤❤
Good luck darling.
Good luck to you too!! ❤
Lassana kiyannema thawkalika. Deyak kalayath ekk wayasath ekk eka wenas wenna puluwn.eth hadawatha hemdama lassani nm jeewithe hemdama sundarai.mn dekapu. Dekapu lsssnama asaraniyama copul ekk.hemdama sathutinma inna.bs.dp.❤
@@SayonShanu ❤️❤️❤️❤️
මගේ මූන විනාස උනා ක්‍රීම් එකක් ගාලා.දැන් මූනෙ ගෙඩි දාලා.අනේ මටත් කරගන්න තිබුනා නම්..එත් ඕවට යන්න තරම් සල්ලි නෑනෙ.. ආදරෙයි ඔයාල දෙන්නට.දරුවො දෙන්නත් එක්ක සතුටින් නීරෝගිව ඉන්න ලැබේවා..❤
Call එකක් දෙන්න මගේ wifeට! 0767572711
@@dineshtharangavlogs මේක දාන්නම හිතුනා මට මොකද මන් දන්නවා ගොඩක් අය මේක බලනවා කියලා. දිනේශ් සර් මට සර්ගෙ වයිෆ්ගෙ දුරකතන අංකය දාලා තිබුනා කතා කරන්න.ඇත්තටම මට ගොඩාක් සතුටු හිතුනා.කිසිම කලාකරුවෙක් මෙහෙම කරන්නෙ නැති නිසා.මන් දැකපු ගමන් එතුමියට ඇමතුමක් ගත්තා.ඇයගෙ දුරකතනය කාර්‍ය බහුලවයි තිබුනෙ.මන් දෙසරයක් ගත්තා.ඊට පස්සෙ මන් ගන්න ගියෙ නෑ ඇයට කරදර වෙන නිසා.නමුත් මට phone එක බිමින් තියන්න උනේ නෑ.මන් ආදරණීයව save කරපු නම්බරයෙන් (රැන්ඩෙලා මිස්.) මට කෝල් එකක්.දැනුන සතුට කියන්න වචන නෑ.ඇය නිහතමානිව ආදරනීයව මාත් එක්ක කතාව ඇරබුවා.මට කතා කලෙ මිස් කියලා.ඇයවන් කෙනෙක් මට මිස් කිව යුතුද?.නමුත් ඇයගෙ නිහතමානි කම අගය කල යුතුමයි. ඇය කිව්වෙ මට දිනෙශ් කිව්වා ඔයා ගැන. බලන්න ඇය වන් කෙනෙක්ට එහෙම දෙයක් මතක තියා ගන්න තරම් ඔවුන් මිනිසුන්ට කොයි තරම් ආදරය කරනවාද?.ඇත්තටම ක්‍රීම් එකක් ගාලා මගෙ මූන විනාස උනා.මන් මානසිකව වැටිලා ඉන්නෙ.එහෙම වෙලාවකයි මන් ඇය ඇයගෙ මුහුනට කරපු සත්කාරයක් දැකලා ඔවුන්ට සුභ පැතුවෙ. මගෙ මූනට වෙලා තියන දේට ඇය දුක් උනා.ඒ විතරක් නෙමෙ ඇය දන්නා සියලු දේ මට පහදලා දුන්නා කර යුතුයි කියලා.මූන හොද කරගන්න උදව් කරන්නම් කියලා කිව්වා. ඇය උදව් කරයි මට.ඒත් උදව් කලා හෝ නොකලා දිනෙශ් සර් හා රැන්ඩෙලා මිස්ගෙ නිහතමානි කම අගය කල යුතුමයි.ප්‍රසිද්දිය හා රූපය අතින් ඔලුව උදුම්මවා ගත් බොහො කලා කරුවන් අතරේ ඔබවන් දෙපලක් සීටිම අරුමයක්.ජීවමාන දෙවියන් දැකලා නොතිබ්බත් අද මන් ජීවමාන දෙවියන් දැක්කා.ඒ ඔබ දෙපල. නිහතමානි ආදරනීය මා දුටු එකම ගැහැනිය නුඹ වගෙම මා දුටු ලස්සනම ගැහැනිය ❤️ නුඹයි.....ආදරෙයි .නිදුක් නීරෝගි ලස්සන ජීවිතයක් ලැබේවා ඔබගෙ පව්ලෙ සියලු දෙනාට..
අක්කා..ලිප් ෆිල එකක්.කරන්නකො..තව ලස්ස්නය් එතකොට❤️
Thank you ❤
Nabin cream eka gala injec karama ridenne neda?denenna neda?akki
නෑ.... චුට්ටක්වත් නෑ!!! ❤
@@dineshtharangavlogs cream ekak gala kochara welawak inna onada
Hri lssanai vedio 1 akka aiya..... hmdma hodin sthutin inna oyla....
❤❤❤❤
අක්කි ඔයා සුරංගනාවියක් ❤❤❤❤
❤❤❤
Anee akka.. Oya oya gatta.. White frock gatte kohenda
House of Fashions ❤
Lips හදා ගන්න පුළුවන්
Both God bless thanks
Our pleasure! ❤
Nice ly tolk be happy ❤
❤❤❤❤
How much
All the contact details are given on the description ❤
Kindly call them for more details
360 wellness & Skin Clinic
Call For More Information 0117550099
Oyalge kata depeththe rinkals walatath karanna akka.
Dinesh aiyage kata hada bawanawak... man marama asai.... feith nangitath asai...❤❤❤ plz riply ❤
@@sandunirathnayaka8794 ස්තූතියි comment කරනවාට!! සියළුම බලාපොරොත්තු ඉටු වේවා වේවා.... 🙏
Me treatment wala price Kiyannako akke
Contact Details ඩිස්ක්‍රිප්ශන් එකේ තියෙනවා ❤☺️
Akka oyata b.s❤❤❤
බුදුසරණයි... ❤
Lip filler karoth lassanai oyata.lips full unoth hugak lassanawei❤
Thanks for the Love ❤
Akki oya hadana face cream eka ganne kohomada?mm inne negombo
Whtzapp on 0767572711
Oyala dennata denna kochchara adaren innawa da kiyala,wachana walinma danenawa❤
❤❤❤❤
Man balan hitiye aiyagei akkigei muna diha.. Kauda wedipurama bayawela inne kyla... Akkii ❤
❤❤❤❤🙈🙈🙈🙈
ඔයා ඩුබායි එනවනං මම clinic ekak kiynnm muma awrudu gank tharuna kra gnna plastic sergery nemei
❤❤❤❤
Darling oya godak lassanai ..apperance eka witharak nemea women kenek widihata
Thank you for your kind words ❤️
I appreciate your kindness ❤
Akke oya lips hadanna oya thawa lassana wei❤
Thank you for the kindness ❤
Me wage adare karana kollek hama ganu lamayektama labewa😊