You are a great actress. You have long way to go. You are a natural beauty. You look like a Hindi actress. You are an amazing dancer. I wish you have more opportunities in the future. There are less talented actress who are appearing on the all the dancing shows, tele dramas and interviews. I really wish directors will see your potential. Wish you all the best Nayomi
Shok saralai pahadili.eka aththa ehema thamai hadanna one swabavika rasaya wenas wela monawa dammath gathiyak na math kamathi na ehema niyama kurakkan rasaya thiyenna one.👍 All the best..
ඊලගට ඕනෙ මොන වගේ video එකක්ද කියල comment එකක් දාන්න...❤️
Day vlogs danna akke 🤗
Oyage game vacazen eka gana
Sure…
Life style video 🥺❤️
room tour ekk
සමහර නිළියන් කියාගන්නා නිළියන් ට ගමේ ඉදල කොළඹට ආවම මව් බාශාවත් අමතක වෙලා දිවපටලන් සිoග්ලිශ් කථා කරනව අහන් ඉන්නත් අප්පිරියයි..ඒ අතින් ඔයානම් මාරයි නයෝමි හැමදාමත් මේ ස්වාභාවික ලස්සන තියාගන්න එතකොට මිනිස්සුන්ගෙ මේ ආදරය හැමදාමත් තියේවි ඔයා පොලවෙ පයගහල ජීවත් වෙන නිසා තමයි කොයිතරම් නපුරු චරිත කරත් මිනිස්සු ඔයාට ආදරය කරන්නේ ..💓💓💓💓
අනික් නිලියොන්ගේ අම්මලා වගේ නෙමෙයි ඔයාගේ අම්මා ගමේකම අමතක කරලා නැති සන්වරව ඉන්න අම්මා කෙනෙක්..ඔයත් ඒ වගේ නිහතමානී කෙනෙක් අක්කේ..සතුටින් ඉන්න හැමදම❤️
කොච්චර ඉහලට ගියත් අපේ කම අමතක නොවී සරලව නිරහංකාරව ජීවත් වෙන එක ගැන ඇත්තටම සතුටුයි අක්කේ ඔය සරලකම හැමදාම තියාගන්න එතකොට ඔයාව හැමදාම මතක හිටින තරුවක් වෙයි මුල අමතක වෙන නිලියන් ඉන්න අපේ රටේ ඔයා වගේ කෙනෙක් දැක්කම ගොඩාක් ආඩම්බරයි.
දැකපු දවසෙ ඉදලා ආදරෙ කරන හරිම නිහතමානී චරිතයක් ..... new generation eke දක්ශම නිලිය නයෝමි අක්කා.... ❤️
පුජට ආදරය නැති උනත් නයෝමි ආදරෙයි. ගොඩක් දක්ෂ නිලියක් ❤️❤️❤️❤️❤️
පූජා
චරිතෙට අක්කා ගොඩක් ලස්සනට පන පොවනවා..මාරම ලස්සනයි..
අක්කා ගොඩාක් ලස්සනයි ❤️😘
ඔයා ගොඩක් හොදයි නයෝමි තක්ශිලා . ඔයා හරිම නිහතමානී දුවක් . පූජ.චරිතයට නපුරු වුනාට ඔයා සැහැල්ලුවෙන්..විනෝදයෙන් ජීවිතේ ගතකරන පොඩි කෙල්ලෙක් . ගමේ කෑම බීම සහ ගැමි සුන්දරත්වය අගය කරන දුවක් . බුදු සරණයි පුතේ ඔයාට . මම සුබ පතනව ඔයාට.
ou hri hodai instagram mg ekk dl bln one seen krnod kyl😍
මමාත් හරි අසයි බෙන්න ඹයා වගේ තම මමත් අස නැහැ එකඑක දෙවල් දනවට මම තබුත්තේගමා
වීඩියෝ එක පටන් ගත්ත ගමන් ලැබුණු අම්මගෙ ආදරේ ඒක නම් දැනුනා ගොඩාක් බුදු සරණයි දෙන්නටම 😘 😘 😘 😘 ❤️❤️
Mongalda
නිහතමානී චරිතයක්, දක්ෂ නිළියක් ඒ වගේම මම ආසම චරිතයක්. ඒ නිහතමානීකමට හැමෝම ආදරෙයි. හැමදාම ඒක තියා ගන්න. ඉදිරි වැඩ කටයුතුවලට හදවතින්ම සුබ පතනවා. 💕💕💕
Thank you for this video.
කතාවෙන් පොෂ් වෙන්න යන නිලියො අතරෙ නියම සිංහල කතා කරන නිලියක් ❤️❤️❤️ ආස හිතෙනවා අක්කා කතා කරනවා අහන් ඉන්න.
ඔයා ගොඩක් ගොඩක් හොද නිලියක්. ඇත්තටම හුගක් ආදරෙයි ඔයා ට. අනේ ඔයා දවසක් කොහොමද ගෙවන්නේ කියලා day vlog එකක් ඕන.. තෙරුවන් සරණයි ඔයා ට. බොරු ආටොප නැති නැති දේ ඇති විදිහට මවා පාන නිළියන් අතරේ ඔයා නම් නිහතමානී දක්ෂ කෙනෙක් 💜💜💜
ඔයා හරිම දක්ෂ නිළියක්..අද තමයි ඔයාගේ චැනල් එක දැක්කේ.. ඒක තමයි අම්මාගේ ආදරේ..සතුටින් පරෙස්සමෙන් ඉන්න හැමෝම..බුදු සරණයි ඔයාලට..🙏♥️
Oya adungira ragapawada
මාත් අනුරාධපුර ....මමත් ආසම පානයක් කුරක්කන් කැද...ඒ වගේම කුරක්කන් හැලප...නයෝමී සහෝදරිය ඔයා නිහතමානී චරිතයක් .....හැමදාම සතුටින් ඉන්න ....ජය ශ්‍රීමා හමුදුරුවන්ගේ පිහිටයි ඔයාට !!!!❤❤❤❤
Kohomada kurahan keda hadanne.
සමහර අයට නිලියක් උනාම ගම තියා අම්මා තාත්තා වත් මතක නෑ ඒ අතින් ඔයා maru👍🌹❤
නියමයිනේ පුජා වගේ නෙවෙයි නයොම් හරිම කාරුණිකයිනෙ ආදරෙයි ගොඩක්
ඇත්තටම වටිනා පණිවිඩයක් පෝෂණ ගුණයෙන් පිරි පානයක්.ගොඩක් ස්තූතිය ❤️🙏
මමත් ආසම පානයක් කුරක්කන් කැද දැනුත් මම හදල තියෙන්නෙ මම හකුරු දාල පොල් කිරි දාල හදනව මම රෑට ඒ කෝප්පයක් විතරයි බොන්නෙ.ඇත්තටම හරිම ගුන පානයක්. අපි කුරක්කන් තලපත් හදනව මම බෙලිඅත්තෙ. දැන් ඉන්නෙ රට මගේ family ම මම මෙහෙ හිටියට මේ දේවල් තමයි පලෝ කරන්නෙ...හරිම හොද ළමයෙක් ඔයා...චරිතය පැත්තකට දාන්න....ගති පැවතුම් හරිම හොදයි අම්ම සමග හෙදට ඉන්න. තව මොනාහරි දාන්න.බුදු සරණයි❤
දුව ඔයා ගොඩක් හොද නිහතමානී දරුවෙක් ,,,අපිට කියල දුන්නට ස්තුති
ඔයාගේ අම්මා නම් ශෝයි අම්මා එක්ක සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️❤️
මාත් අනුරාධපුරේ තමා අක්කි. සතුටුයි ඔයා දැන් ඇවිත් ඉන්න තැනට තව ඉදිරියටම යන්න .ඔයාට බුදු සරණයි ...
Oyage ammath ekka sathutin inna Hamadama akkiyo .ape ammath oyata godaaaaak adarei❤oya godak hoda kenek akkiyo.neela pabalu poojatath api adarei . Akkiyo oya shooi ane😙good night akkiyo parissamin inna 😍 ummmmmmmmmmmmmmmmmmmmaaaaaaaa
මේ වගේ දේවල් සමාජගත කිරීමම පිනක් අක්කි✨️🙏💖
අක්කී ආදරෙයි...
මාත් අනුරාධපුරේ..😊😊
ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි නංගී...
මගේ සුරංගනාවි. බලන්න මේකප් නැතුවත් ඔයාගේ ලස්සන. 😍. හීනයක් ඔයා එක්ක කවදාහරි දැකලා කතා කරන එක නම් .
නැ එයා මෙකප් නැතුව හරිම ලස්සන කෙනෙක් එ වගේම මාර හොද කෙනෙක්
@@sugandikumari828 එයා ගොඩාක් නිහතමානී චරිතයක් .දක්ෂයි ගොඩක් .මගේ ඉස්කෝලේ නංගි කෙනෙක් . එයා ගැන මාරම සතුටුයි .
නංගි මමත් ඔයාගෙ ගමෙි මාව අදුරනවද ඔයා චුටි මාමාගෙ බාලම දුව මම කරබැවෙි ඔයාලගෙ පවුලට මම දුරින් නැයො ඉතින් නංගා මම ගෙඩාක් අදරෙ නිලියක් ඔයා ඇක්ටින් නමි නියමයි සුබ මගෙ ගමටත් ආඩම්බරයි දිගු ගමනකට ජය
Ehema thama Anuradhapura kattiya godak hodai thama, Mata harima sathutui,මමත් අනුරාධපුර තමා ඉතිං දැන් කඳාන තමා ඉන්නේ, ඔයා සතුටින් ඉන්න නංගී හැමදාම, ජේසු පිහටයි ඔයාට, අනුරාධපුර තියෙන ආහාර වල ශක්තිය වැඩියි,, ඒක මමත් අත්දැකීම් එක්ක දන්නවා,
අපේ කමට , ගමේ කමට ආදරය කරන ඔයාට තෙරුවන් සරනයි
ඇත්ත ජීවිතේ ඔයා හරි ෂෝක් අනේ...!♥️♥️ ඒ වගේම රගපාන්නත් දක්ෂයි..😘😘😘😘 ඔයාව cantak කරගන්න බැරි ද මට.
නිල් මානෙල් බීමට ගන්න පානය හදා ගන්න හැටි කියලා දෙන්න අක්කේ.ඔයා කලින් වීඩියෝ එකේදී කිව්වානේ ඒ ගැන පස්සේ කතා කරනවා කියලා.නිල් මානෙල් වගා කරන්නේ කොහොමද ඒවගේ තියන ගුණ මොනවාද කියලා පැහැදිලි කරන වීඩියෝ එකක් දාන්න.මම අක්කගේ වීඩියෝ බලන්න ගොඩක් ආසයි.❤️🥰
ආස හිතුනා..කුරක්කන් දන්නවා වුනාට කන්න බොන්න ගන්න බැරි තැනක ඉන්න නිසා දුකයි ඒ ගැන .. 😥😥...ඉතා හොඳ ඉදිරිපත් කිරිමක්...තංකූ...
නයෝමි අක්කි ❤️😍
සමහර නිළියන්ට ගම මතකත් නෑ ඒ අතින් ගම සහ ගමේ කෑම බීම මතක තියන එකම ඇති
අනේ ඔයා හරිම ශෝයි. ගොඩක් නිහතමානී අති දක්ෂ කලාකාරියක් ඔයා.. ආදරෙයි අනේ ඔයාට ❤❤😍
නයෝමි අක්කා සල්ලි තිබ්බට අහිංසකයි නිහතමානී ඒකයි මං කැමති නීල පබලු එකෙත් මං කැමතිම චරිතය
ආදර්ශමත් වටින හොද video ඒකක් 👊👌👍💪❤
ඔයට ගොඩාක් ආදරේයි අක්කි ඔයාගේ පුජා චරිතය නම් සුපිරි ❤️❤️❤️🥰😘
ස්තුති දුවෙි ඔයාට කුරක්කං කැද හදන හැටි කියා දුන්නට අමිමට බොහොම පිං තේරුවන් සරනයිි
Oya ragapanawa harima lassaniii... E wagem adambara nathi nihathamanima niliyak ....oya lassani nangi hoda adarshamath charithayak ......demawpiyan godak wasana wanthai.....budusarani....hodama niliya sammane ikmntam labenna kiyala wish kranwa🤗💜🌸
ගොඩක් ආදරය කරන චරිතයක් ❤️❤️❤️❤️❤️
Good luck බුදු සරණයි
දැකපු දවසෙ ඉදලා ආදරෙ කරන හරිම නිහතමානී චරිතයක් ❤❤❤❤❤
බුදු සරණයි.....
අක්කි මමත් anuradhapura... ඇත්තටම සතුටුයි අක්කි ගැන.. 😍..
අක්කි හැමදේකම සම්මිශ්‍රණයක් කිව්වොත් නිවැරැදියි... ගොඩක් දක්ශ, බුද්දිමත් චරිතයක්..🤗😇
ඔයාගේ අනුරාධපුරයේ තියෙන කඩෙට මන් ආවා.ඔයා තමයි හිටියේ cashier එකේ.ඔයා මන් එක්ක selfie එකකුත් ගත්‍තා.ඔයා හරිම හොදයි.කිසිම ආඩම්බරකම්ක් නෑ ඔයාගේ.හරිම නිහතමානි කෙනෙක් ඔයා බුදු සරණයි.❤❤
කොහෙද කඩෙ තියෙන්නෙ
දාලදා සමිදු පිහිටයි තවත් මෙවැනි විඩියො එකක් රැගෙන එන්න නංගියො
Ou
මාත් ගොඩාක් ආසයි ඔයා වගේ කෙනෙක් වෙන්න අක්කේ මෙ දවස්වල මාත් මහන්සි වෙන්නෙ ඒකට දවසක අපි දෙන්න මුන ගැහෙයි මාත් ඔයාගේ ක්ෂේත්‍රයට ආවම මගේ ලොකුම හීනේ ඔයා එක්ක දවසක් හරි රංගනයෙන් දායක වෙන්න ❤️❤️ ඒ තරම් ආදරෙයි අක්කි
ඔයා ගොඩක් හිත හොද කෙනෙක්.හැමදාම සතුටින් ඉන්න ලැබේවා .බුදු සරනයි
දුවේ මම ඔයාට ගොඩක් ආදරෙයි .ඔයාගේ තාත්වික රගපෑමට මම ගොඩාක් ආසයි. ඔයා හරිම නිහහමානි දුවෙක්.ඔයාට බුදුසරනයි .
අනේ අක්කා හරිම ශෝක් විනෝදයි ගොඩක් වැදගත් දෙයක් අක්කෙ thank you බුදු සරණයි
ආදරෙයි නංගි ... බුදු සරණයි මැණික ...absolutely Sri Lankan girl .we love u.....
අනේ හරි ලස්සන වීඩියෝ එකක් අක්කි❤️ දිගටම මේ වගේ වීඩියෝ අරන් එන්න💞
කොච්චර ජනප්‍රිය උනත් හරිම නිහතමානී ලොකුකම් නැති හොද කෙනෙක් අක්කෙ ඔයා. 😇 ආදරෙයි ගොඩක් ♥️♥️♥️
මමත් ගර්භනී kantawak godak වටිනා video ekak nayomiiiiiiiii thanks hodeeeeee මමත් bonna ඕනේ
Ane akke man oyata godaak kemathi....mata oyath ekka katha karanna oni akki......oya lassanata katha karanawa akke.......oya hodata raga panawa akke pujage charitheta oya napuru unata mama nam charitheta baninne ne mokadada oya supiriyatama raga panawa.......
You are a great actress. You have long way to go. You are a natural beauty. You look like a Hindi actress. You are an amazing dancer. I wish you have more opportunities in the future. There are less talented actress who are appearing on the all the dancing shows, tele dramas and interviews. I really wish directors will see your potential. Wish you all the best Nayomi
Oya niyamai nangi වැදගත් dewal thamai වීඩියෝ danne oyata adari api..!!❤️❤️❤️
Oya aie ඔච්චර නපුරු chareithaa karannaa. Oya lassanai duwa .oyta budu 🙏🙏 ❤️❤️❤️❤️🌹
Mama hithuwe oya hari napurui kiyala aththatama oya hoda kenekne
ඔයාට ගොඩාක් අදරෙයි නයෝමි.ඔයා ගොඩක් හොද කෙනක්
Oyanm godak adaraniya nihatamani niliyak.teruwansaranai.jayawewa...
Shok saralai pahadili.eka aththa ehema thamai hadanna one swabavika rasaya wenas wela monawa dammath gathiyak na math kamathi na ehema niyama kurakkan rasaya thiyenna one.👍 All the best..
Me...nanga.oyage game tamai math...godak satutui oya dan inna tatwaya gana dakinakota..ape game kenak hatiyata...b.s..all tha best ...
ඔයා හරි දුව ඇත්ත ඒ රසය දැන ගන්න නම් තවත් දෙවල් එකතු නොකළ යුතුය බොහොම හොඳයි තෙරුවන් සරණයි ඔබට සහා ඔබගේ අම්මා ට ❤️
Athal denna epa minissunta.mewa balana unta athal athi. Yako lankawe duppath minissu thama bonawa thun welama bonawa. Ubala salli hoyannane Oya boru atope
Api oyata harima kamathii puujii akkii... love you 😍 neela pabalu kiyala drama eka tibbata api nam tv eka lagata duvanne puuja akkava balanna 😍😍
Ane mayo...mana hadanneth ohoma thamai ..godak rasayi ....mage chuti duwage asama asa bima ...
Thanks baby...love you ......
බුදු සරණයි අක්කෙ.😍❤️☸️
Akkiyo oyaga gama gadar home tuwa akk dannako
Akki Doll💝🎀😘😍
ඔයාගෙ vedos aniwaren mama බලනවා 👍👍👍🥰🥰🥰
Oya godaaak hoda kenek...adarei godaaak...❤️❤️❤️
Akke mata udawwak karanna puluwanda mage ammage mole operation ekak tiyenawa eka karanna loku ganak yanawa Ammage mole eka operation ekak karala tiyenne karapitiye hospital eken karala ammawa colombo yawwa dawas 52k tiyagena ammawa colombin gedara ewwa dan ammage mole naharayak idimila tiyenne masekata beheth walata loku ganak yanawa Ammage operation eka kara ganna bari nisa amma beheth walin inne akke mata puluwan nam ammata eka beheth ekak hari ganna udawwak karanawada. Loku pinak akke theruwan saranai parissamen inna!!
Adarei akkiyo. Man asama karana niliyak oya parissamen inna.
ආදරෙයි මැනික ඔයාට ..ගොඩාක් කැමති නිලියක් ඔයා..ලස්සනයි වගේම හරිම දක්ශ යි ඔයා ..බුදුසරණයි ඔයාට ..❤😘🙏🇦🇪
ඔයා හරිම ලස්සනට කැදඑක හදන හැටි කියල දුන්නා අපේ නම් පුරුදු අහරයක් ඔක ගොඩක් ස්තුතියි ඔයාට
Oya godak hodai.oya puja kiyana charithaya hodata ragapanawa.lassanai. oyage idiri katayuthu siyallakma sarthaka wenna oni oyatath ammatath budusaranai .
අනේ පුතේ ඔයා නම් හරිම ආස හිතෙන විදියට ඉදිරිපත් කරනව
Niyamai nangi .hodata therum kara.mage asama niliyak nangi oya .mrama daksha niliyak.
ඔයා දක්ෂ නිළියක් ඒ වගේම මම හරි ආස ගෑණු ළමයෙක්..චරිතාංග නිළියක් විදිහට එකිනෙකට වෙනස් චරිත වලින් ඉදිරියටම යන්න සුභ පතනවා..💜️ ආයේ වීඩියෝ එකක් දානවා නම් අර ඔයාගෙ පුංචි වගාවේ ඵල නෙළාගෙන ඇවිත් ඒවා උයලා අම්මට රස බත් එකක් බෙදලා දෙමු හාද....🤗😍
මමත් අනුරාධපුර තමා.මන් අක්කිව ඇත්තටම දැකලා තියෙනවා.කිසිම ලොකුකමක් නැති ගොඩාක් ලස්සන නිහතමානී කෙනෙක්.❤❤❤
Godak sthuthi.harima watinawa💯👍💐💐💐🥰🥰🥰
Nayomi akkiyo oya godak lassanai.Godak hodata acting krnv.Best good luck for future.May god bless you
මම.අසම.නිලිය.ඔයා අරිම නියතමානි ඔයාටබුදු සරනයි ,♥️♥️♥️
අනේ අද තමයි මෙයාගේ you tube චැනල් එක දැක්කේ ආදරෙයි මැණික 😘
Hi nayomi. මම ලගදි ඔයාගෙ එක්දින ටෙලිනාට්‍යයක් බැලුවා නම මතක නැහැ. දෙවියන්ට පඩුරු ගැට ගහමින් විවාහයක් ප්‍රාර්ථනා කරන අක්කා කෙනෙක්ගෙ චරිතය.
පුදුම ලස්සනට රගපෑවා. ඔයාගෙ මම ආසම රංගනය ඒක
Jiwana gayana ea telidrama eke nama
@@maheshikaudayangani1492 අන්න හරි.. ඒ වගෙ නමක් තමයි .
Theruwan saranai duwe pawle siyalu denatama somewhere niliyanta gamai sinhalai dekema amathaka wenawa
🌹❤🌹❤❤🌹❤🌹harima හොඳ duvek ..ජේසු පිහිටයි
ඇත්තටම වැදගත් වීඩියෝ එකක්....ඔයා කියපු විදියටම කුරක්කන් කැඳ එකත් රස ඇති නේද....(මහත් වෙන්න දේශීය දෙයක් නැද්ද...තියෙනවනම් ඒ වීඩියෝ එකක් දාන්නකෝ)..බුදුසරණයි ඔයාට 🌼🌼🌼
නිහතමානී කෙනෙක් ඔයා අක්කි ♥️♥️♥️
කුරක්කන් වල ගුණ ගැන දැනුවත් වෙමු
තරබාරු පුද්ගලයෙක්ට ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරයක් ලෙස කුරක්කන් නම් කල හැකියි. බර අඩු කර ගැනීමට මේවා උපකාරී වෙනවා. කුරක්කන් කියන්නේ රළු ආහාරයක් නිසා ඉක්මනින්ම කුස පිරෙනවා. නැවත බඩගිනි ඇති වන්නට බොහෝ වෙලාවක් ගත වෙනවා. එයට හේතුව වන්නේ කුරක්කන් දිරවන්නේ සෙමින් නිසාය. මේ නිසා අමතර ආහාර ගැනීමේ අවශ්‍යතාවය වැළකෙනවා. ඒ වගේම කුරක්කන් වල අඩංගු වෙනවා ඇමයිනෝ අම්ල. මේ ඇමයිනෝ අම්ල නිසා ඔබේ ආහාර රුචිය අඩු වෙනවා. කුසගිනි නොදැනීමට එයත් හේතුවක් වෙනවා.
දියවැඩියා රෝගීන්ටත් කුරක්කන් ඉතා සුදුසුය. නමුත් මෙහිදී කුරක්කන් එකට සීනි එකතු කිරීමෙන් වැළකිය යුතු වෙනවා.
කුරක්කන් වල පිළිකා සෛල පාලනය කිරීමේ හැකියාවක් පවතිනවා. මේ නිසා කුරක්කන් ආහාරයට ගැනීමෙන් පිළිකා අවදානම අඩු කර ගත හැකියි.
කිරිදෙන මව්වරුන්ට මේවා ඉතා සුදුසුය.
මාස 6 ඉක්ම වු ඕනෑම දරුවෙකුට කුරක්කන් ලබා දිය හැකියි.
මුත්‍රාශයේ සහ වකුගඩු ආශ්‍රිත ගල් නැති කිරීමටත්, සිරුරේ තෙල් මට්ටම පාලනය කිරීමටත් කුරක්කන් උපකාරී වෙනවා.
මළ බද්ධය ඇති විටෙක කුරක්කන් කැඳ කෝප්පයක් පානය කරන්න. ඔබේ ගැටලුව ඉක්මණින් සුව වේවි. කුරක්කන් වල ඇති තන්තු මල බද්ධය සුව කිරීම කෙරෙහි බලපානවා.
යකඩ සහ කැල්සියම් වලින් අනුනයි. ඔසප් වීම නැවතුනු කාන්තාවන්ට කුරක්කන් ඉතාමත් සුදුසුයි. සිරුරට අවශ්‍ය කැල්සියම් පහසුවෙන්ම ලබා ගැනීමට කුරක්කන් උපකාරී වෙනවා.
රුධිරයේ අඩංගු මේදය සිරුරින් ඉවත් කරන්නට කුරක්කන් සමත් වේ. කොලොස්ටරෝල් තත්වය සුව කරන්නට කුරක්කන් උපකාරී වේ.
කුරක්කන් වල ප්‍රතිඔක්සිකාරක ගුණ රැසක් අඩංගු වෙනවා. වයස්ගත වීමේදී සිරුරේ ඇති වන වයස්ගත වීමේ ලක්ෂණ ඇති වීම පාලනය කරන්නට කුරක්කන් සමත් වෙනවා.
අමාශයේ ඇති රෝගී තත්වයන් ගණනාවකට කුරක්කන් ඖෂධයක් වෙනවා. බඩ පිපුම නැති කර දමයි. බඩවැල් වල ඇති විෂ සහිත දෑ සිරුරින් බැහැර කිරීමට කුරක්කන් උපකාරී වේ. අන්ත්‍ර වල ඇති විය හැකි පිළිකාමය තත්වයන් වළකාලන්නට කුරක්කන් වල ඇති තන්තු උපකාර කරයි.
මාංශ පේශී වල ශක්තිමත් බව රැක දෙනවා. ඒ වගේම මාංශ පේශී ක්‍රමිකව වර්ධනය කරවනවා.
උපුටා ගැන්ම අන්තර්ජාල පිටුවකිනි.
Hadana heti kiyanna
Meka godak hodai math bonawa
ගොඩක් හොඳයි අක්කි බුදු සරනයි පරිස්සමෙන් ඉන්න..🥰🥰🥰
Ethamath vatina pahadili kereemak nayomi thank you so much 💓 ❤ 💖 🙏🏻
ආදරෙයි pana ❤️❤️❤️❤️mn ආසම නිළිය...
ආදරෙයි ඔයාට ❤️
Ane oyage nilapabalu katawe kollo set eka ekka podi sinduwk kiyamuda.api ehma kemati.iilagata...
Godak sthuthiyi nanigi mamath hadala baluva kurahan keda eka. Godak rasayi.oya kiyapu vidiyata haduve!!!
Good ❤️
Akke oya godak daksha rangana shilpiniyak.oya oyata lebena hema character ekakma hodata karanawa.oyata hoda gamanak yanna puluwan.oyata man godak kemathi.oya anith aya wage neme.hari nihathamani.oyata wish karanawa akki.bs
අපි ඉස්සර අනුරාධපුර අවාම ඔයාලගේ කඩේට එනවා. අපි ඒකෙන් කෑම කනවා. ඔයා හරි නිහතමානී කෙනෙක් ☺️
ඒ උනාට අම්ම කැමති නැතුව ඇති මැනික ඔයාගෙ පූජ චරිතයටනම් 🤔. තෙරුවන්සරනයි ඔයාට ❤🌹❤🌹❤
Wow so cute...best of luck nayomi