නයෝමිගෙ ගමේ මෙච්චර දෙවල් තියෙනවද කියල හිතෙයි🙈

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 556

  • @thanujathennakoon2064
    @thanujathennakoon2064 2 года назад +60

    ඔයා නිළියක් උනත් හරි වාසනාවන්තයි.තමන්ගේ ගමට ආදරේ කරන අපූරව, ගහට කොලට සතා සිව්පාවට ඔයා කොයි තරම් ලෙන්ගතුද කියලා ඔයා ගම පුරා පුංචි ලදැරියක් වගේ දුවනකොට හිතාගන්න පුලුවන්. ඔයාගේ පන්සලට අපි ගිහින් තියනවා. හරිම ලස්සනයි . අනුරාදපුරේ පූජා නගරයට ආසන්නව ජීවත් වෙන්න ලැබීමත් පිනක්. අපි ආදරෙයි ඔයාට....❤❤❤❤❤

  • @HarshaKalyanandaThennakon
    @HarshaKalyanandaThennakon 9 месяцев назад +4

    අනුරාධපුර අපිට ගොඩක් ආඩම්බරයි ඔයාගැන. ඔබේ ගමනට ජය. බුදුසරණයි.

  • @thusithlall244
    @thusithlall244 Год назад +11

    මම මැත කාලයේදී දැකපු ලස්සනම දක්ෂතාම නිලිය.රගපැම් තාත්විකයි .ජානු නාට්‍යයේ නායොමිගේ චරිතය ආසාවෙන් බලනවා.
    ඔබගේ නිහතමානී බවත් අගය කරනවා
    තෙරුවන් සරණයි නංගී

  • @Imesha127
    @Imesha127 Год назад +24

    හැමදාම බස් එකේ ක්ලාස් යද්දී ඔය හැම දේම පාස් කරගෙන....ලස්සන බල බල යන්නේ අක්කෙ ...❤️... ඇත්තටම අනුරාධපුර ඉපදෙන්න පිං කරන්න ම ඕනෙ 😍❤️

  • @dulaahansi652
    @dulaahansi652 2 года назад +93

    කොච්චර උසස් තැනක හිටියත් ගම සහ තමන්ගෙ අතීතය අමතක නැති නිහතමානී චරිතයක් ....නියමයි අක්කි.👍😍ගොඩාක් අයට මුල අමතක වෙනවා..ඒ අතින් ඔයානම් super.😍

  • @prasadwickramasinghe2452
    @prasadwickramasinghe2452 2 года назад +35

    හරිම ලස්සනයි ගම 😍 නිලියක් උනා කියලා ලොකු සීන් නැ අක්කිගේ හරිම නිහතමානී ♥️ ආදරෙයි අක්කියෝ. පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි 😍♥️♥️♥️

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 2 года назад +43

    මට වෙලාවකට හිතෙනවා හිතුනගමන් රුවන්වැලි මහාසැය වන්දනාමාන කරන්න පුලුවන් වාසනාව මට ලැබුනේ නෑනේ කියල.. ඒත් අනුරාදපුරේම ජිවත් වෙන අයට නම් ඒ වාසනාව තියෙනවා.. දැන් මමත් හරිම ආසා පළාතක් තමයි අනුරාදපුරේ කියන්නේ.. ගොඩක්ම වැද පුදාගන්න ස්ථාන ගොඩක් තියන, නිස්කලංක පරිසරයක් තියන පළාතක් නිසා..

  • @shashiniharshika6385
    @shashiniharshika6385 2 года назад +29

    සමහර නළු නිළියො තමන් ඉපදුන ගම ගැන කියන්න ලැජ්ජයි.ඒත් අක්කි ඔයා එහෙම නෑ..ඕන තැනක කියනවා ඔයාගෙ ගම ගැන..ඔයා වගේ උගත්කම,නිහතමානීකම තියන කිසිම ලොකුකමක් නැති අයට තමා හැමෝම කැමති.ඒ අතින් ඔයා අංක 1..ආදරෙයි අක්කි හැමදාමත්💞💞💞💞..ඔයාව දකින්න ආසයි ගොඩක්...😍😍😍😍😍

  • @janakaopenayaka3909
    @janakaopenayaka3909 2 года назад +10

    මම හරිම ආසම තැනක් අනුරාධපුරය. කොච්චර ගියත් මදි. තවම ගමේ කම අගයන එක හරිම වටිනවා. කොළඹ ආවම ගොඩක් අයට ගම අමතක වෙනවා. එ අතින් ඔයා හරිම උසස්. ජයෙන් ජය වේවා....

  • @Imesha127
    @Imesha127 Год назад +23

    අනුරාධපුර අය කෝ ❤️.....

  • @lps2352
    @lps2352 2 года назад +48

    අනුරාධපුර කියන්නෙ brand එකක් තමයි.අනුරාධපුර වටිනාකම අගය තේරෙන්න අනුරාධපුර ඉපදෙන්නම ඕන😍

    • @rasikanilmini9195
      @rasikanilmini9195 Год назад

      Mn asma pethak අනුරාධපුර .mage ttathtage ගමත් අනුරාධපුර ..adare අනුරාධපුර .❤❤❤

  • @KAWE_Bl
    @KAWE_Bl 2 года назад +12

    ගොඩක් සතුටුයි අනුරාධපුර කෙනෙක් හැටියට මටත්, ඔයා වගෙ නිහතමානී නිලියක් අපෙ ප්‍රදේශයෙන්ම බිහිවුනු එක ගැන.......😊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @munasinghagewasantha1965
    @munasinghagewasantha1965 Год назад +9

    අපේ ස්වර්ණපාලියේ කෙල්ලෙක්❤❤ ආඩමිබරයි ඔයා ගැන ❤❤ආදරෙයි හැමදාම🥰

  • @mpmagic5519
    @mpmagic5519 2 года назад +39

    👊👍 මාරම ලස්සන පැත්තක් අැත්තටම 👌❤ ගමේ තියෙන ලස්සන ඒ නිදහස ගන්න බෑ ටවුමේ 😉❤❤❤❤

  • @sadunisaduni2539
    @sadunisaduni2539 2 года назад +13

    නිලියක් කියලා ඔලුවෙන් ඉන්න කෙනෙක් නෙවෙ අක්කි ඔයා .....ගොඩක් ආදරෙයි ඔය නිරහංකාරකම හැමදාම තියාගන්න බුදුසරණයි 😍

  • @Hi-ci2dw
    @Hi-ci2dw Год назад +5

    🎶කන්දේ ලන්දේ. ගඟුලැල්ලේ පේනා තෙක් මානේ...
    මනබැන්දේ වින්දේ සුවපහසේ වාසේ ගම්මානේ...
    //
    වෙල් යායේ දොල පාරේ නිල්වන් ජලාශේ
    ගං තීරේ ගුරු පාරෙ සිරි දෙව් සිනාවේ.
    //
    ඒ මව් තුරුල්ලේ සුරූපී.යොවුන් ලාලනී.
    සංකේත වූ ප්රාර්ථනාවේ ගම්මානේ...
    කන්දේ ලන්දේ...
    ඇල් හේනේ රුක් සෙවනේ ගෙපැළේ විහාරේ පූජාවෙ බෙර නාදේ ගැමි ගීත රාවේ.
    //
    මා පුංචි කාලේ ලැබූ ආදරේ සුන්දර්ත්වේ
    යයිදෝ නවෝදෙන් මැකීලා ගම්මානේ...
    කන්දේ ලන්දේ ගඟුලැල්ලේ පෙනෙනා...//🎵

  • @nimanshanawarathna1409
    @nimanshanawarathna1409 2 года назад +14

    අනුරාධපුර හරි ලස්සනයි තමයි ... මමත් අනුරාධපුර
    ඒ වගේම අක්කේ ඔයා හරි නිහතමානී තමන් ඉපදුන නගරේ ගම පෙන්නන්න තරම්
    මුල අමතක කරන අය අතරේ ඔයා මරු ❤

  • @hasanthidammika8990
    @hasanthidammika8990 2 года назад +26

    හරිම ලස්සනයි පුජා නංගී ඔයාගෙ පන්සලටනම් අපි ඒනවා දැන් අවුරැදු 3 කින් ආවෙ නැ රට ඉන්න නිසා ලංකාවට ආපුවාම අනිවාර්යයෙන්ම අපි ඒනවා හරිම ලස්සනයි ❤❤

  • @shaniperera1877
    @shaniperera1877 2 года назад +8

    රජරට වටිනාකම දන්නේ එහේ ජීවත් වෙන අය තමා ගොඩක්, පුදුමාකාර නිදහස් පරිසරයක් අනුරාධපුර තියෙන්නේ, කියලා නිම කරන්න බැහැ,, වටිනා කම, මමත් හරිම ආස පළාත,මගේ පාසල් කාලය ගත කෙරුවේ එහෙ,,,,,

  • @champajanaki228
    @champajanaki228 2 года назад +7

    හරිම ආසාවෙන් බැලුවේ .ආයෙමත් මේ වගේ වීඩියෝ එකක් දාන්න පැටික්කී 😘😘😘😘

  • @madaradilrukshi3611
    @madaradilrukshi3611 2 года назад +11

    අනේ හරිම ෂෝක් අක්කි ගමෙ , වැවෙ සිසිලස විදගෙන ජීවත් වෙන්න තියෙනවනම් කියලා හිතෙනවා.

  • @sumithrarajapaksha6292
    @sumithrarajapaksha6292 2 года назад +5

    ගොඩක් පින් රටින් පිටවෙල ඉන්න අපිට ගම පෙන්නනවට මමත් අනුරාධපුර කලාවැව ලග ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් සමහර අය තමන්ගෙ ගම ගැන කියන්න ලැජ්ජයි

  • @N.fernando2555
    @N.fernando2555 2 года назад +5

    💛💛හරිම ලස්සනයි නංගියෝ ගම ගැන නිහතමානීව කතා කරන එක ගැන ආඩම්බරයි දිගටම වීඩියෝ දන්න🥰🥰

  • @tharuka4115
    @tharuka4115 2 года назад +3

    මම ආසම තැනක් අනුරාධපුරය 💕💕💕 මාර ම ලස්සනයි

  • @dissanayaka1568
    @dissanayaka1568 2 года назад +2

    හරිම නිහතමානී කෙනෙක් ඔබ දීර්ඝායුෂ ලැබේවා !🙏❤️

  • @danushkjyawardhna599
    @danushkjyawardhna599 2 года назад +10

    ආදරෙයි හැමදාමත් ඔය නිහතමානීත්වටට ❤️❤️👌

  • @nishubabe3491
    @nishubabe3491 2 года назад +13

    නෙල්ලිකුලම....❤️ ..අපි යනවා හැම අවුරුදු 1 කටම එක පාරක්

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 2 года назад +5

    මමත් යනවා නාන්න ඔය දොලට මගේ සුන්දර ගම්මානය ආදරෙයි හැමදාම ආඩම්බරයි මගේ ගමේ මේ විදිහට නරඹන්න එන එකට ආදරෙයි

  • @manjulapriyadarshani130
    @manjulapriyadarshani130 2 года назад +6

    මමත් අනුරාධපුරේට පදංචි වෙන්න යන්න බලාපොරොත්තු වෙන කෙනෙක්.....ආසයි දකිද්දිත්🤩

  • @kaveeshameditha29
    @kaveeshameditha29 2 года назад +5

    අදත් විඩියෝ එක නියමයි අක්කා.....❤️😘 අනුරාධපුරය අවටින් පේන ටික අපි දැකල තිබුනට.... ඔය වගේ කොච්චර සුන්දර තැන් ඇද්ද.....❤️

  • @max-tq6vl
    @max-tq6vl Год назад +1

    පටිටම කෙල්ලෙක් නයෝමි නංගී.ගමෙි කෙල්ලෙක් කවදාවත් මුල අමතක නැති නිසා ගම අමතක නැති නිසා මනුෂ්‍යයන්ට ප්‍රියයි.පරිස්සමෙන් ඉන්න ආදරෙයි නංගී.බුදු සරණයි

  • @diliprajitha7091
    @diliprajitha7091 2 года назад +4

    ඇත්තටම ඔයාගෙ ලොකු සීන් නැති කමට respect කරනව සමහර නිළියන් එක්ක බලද්දි. ආදරෙයි .

  • @navodyasathsarani2607
    @navodyasathsarani2607 2 года назад +8

    මම අනුරාධපුරේ ආවේ මීට අවුරුදු 10 කට කලින්. එ කියන්නේ 5 වසරේදී. ඉතින් අටමස්ථාන ඇරෙන්න තවත් ගොඩක් දේවල් බලන්න තියෙනවා අද තමයි දන්නේ. ✌️❤️❤️ අපිට එහෙම ගෙදර අය නැතුව කොහෙවත් යන්න දෙන්නේ නැහැ 😔😔😔 පුළුවන් උන ගමන් කොහොමහරි අනුරාධපුර බලන්න එනවා මයි. 🥰🥰

  • @maduiresha9176
    @maduiresha9176 2 года назад +3

    ඔයා ගොඩාක් හොද කෙනෙක් අක්කි . ගමත් හරිම ලස්සනයි. හැමදාමත් ඔයවගෙ සතුටින් ඉන්න...

  • @MSVDMOVIECLiP
    @MSVDMOVIECLiP 2 года назад +1

    ඔයානම් ඇත්තටම නිහතමානී කෙනෙක් නන්ගී ආදරෙයි අපි හැමදාම ..... ඔයාගෙ ගම ගොඩක් ලස්සනයි ... ❤️❤️❤️❤️❤️

  • @nishanthisanulya7795
    @nishanthisanulya7795 2 года назад +4

    ලස්සනයි ලස්සනයි වැවත් ලස්සනයි පූජත් ලස්සනයි...නෙළුම් බට්ටොත් රසයි,එතකොට තල් කුරුම්බා ඒවත් රසයි හැබැයි තල් කිරි මරු woow මාර රසයි 😊😊😊

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 2 года назад +22

    මේ නිහතමානි කම හැමදාම තියාගන්න ජේසු පිහිටයි

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d 2 года назад +1

      ජේසු පිහිටනම් එපෝ..🤣🤣🤣

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 2 года назад

      @@Avatar-7-r2d ඔබේ ආගම අනුව ඔබ සුබ පතනවා ඇති .මගේ ආගම අනුව මම සුබ පතනවා .ඔබේ කැමත්ත ඔබට.

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 года назад +6

    අක්කි අනේ පන්සල ගැන වීඩියෝ එකක් ඉක්මනට ඕනේ..🥺❤ අක්කට බුදු සරණයි ☸️🙏

  • @isharasewwandi7481
    @isharasewwandi7481 2 года назад +3

    💕💕මමත් පුත්තලමේ ගමක,ඒ පැත්තත් ඔයවගේ,හරිම නිදහස්,ඔයාගෙ ගමත් මගෙ ගම වගේම නිදහස්,ලස්සන පැත්තක්🤩🤩

  • @priyangikahearth2167
    @priyangikahearth2167 2 года назад +1

    හරිම ලස්සනයි නංගියො වි⁣ඩියො එකක් දනකම් බලන් ඉන්නෙ හැමදාම ඔය නිහතමනි කම තියා ගන්න ආදරෙයි හැමදාම දාලදා සමිදු පිහිටයි

  • @siriyawathie4977
    @siriyawathie4977 2 года назад +2

    හරිම.ලස්සණයි.දුවේ.ඔයාගේ.ගම.බුදු.සරණයි

  • @irodaharhani420
    @irodaharhani420 2 года назад +24

    මමත් ඔය පැත්තෙ තමයි .අපිට හුරුපුරුදු පරිසරය හැමෝටම පෙන්නපු එකට සතුටුයි.මම ඔයාලගෙ ගමට අල්ලපු ගමේ.

  • @tharangaanuska6169
    @tharangaanuska6169 2 года назад +2

    Ammoo කිඹුල්ලු naddooo mata nam බයයි nago පරිස්සමින් lassani gama ඔයාගේ 👍😍😘🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @hesararivisahani2869
    @hesararivisahani2869 2 года назад

    විඩියෝ එක ඉවර වෙනකං ආසාවෙන් බැලුවා මම නම් ...
    අක්කි හරිම නිහතමානීව චරිතයක් ....
    නියමයි අක්කි 👌❤️

  • @chathurikaanuradi5033
    @chathurikaanuradi5033 2 года назад +2

    ලස්සනයි අක්කා.මගෙ අම්මත් පොලොන්නරුවේ .බුදුසරණයි ඔයාට ..❤️❤️❤️❤️😘

  • @කටටරසක්
    @කටටරසක් 2 года назад +27

    මාත් අනුරාධපුර 3 වන පියවර.මොන රටකට ගියත් මේ පින් පුරේ තියෙන නිදහස ගන්න බෑ.දිගටම වීඩියෝ කරන්න ආදරෙයි 😍

    • @කටටරසක්
      @කටටරසක් 2 года назад

      මගේ හොදම යාලුවෙක් ඉන්නවා දුලානි කියලා ගෙවල් තියෙන්නේ නෙල්ලිකුලම පන්සල පිටිපස්සෙ.එයත් ඔයගෙ ඉස්කෝලේටම තමයි ගියෙ 11 වසර වෙනකම්.

  • @rasikalakmal4100
    @rasikalakmal4100 2 года назад +3

    නෙළුම් කොළේ බත් .නෙළුම් බටිටා .සියඹලා කොළ ලුණු එක්ක කපූ ඉදුනු කොහෝඹ ගෙඩි සල් මලේ මැද කාපූ ඒ සුන්දර දුප්පත් අතීතයට මමත් අපුුමානව පේුුම කරනවා ගල්ඔය ගගේ දියඹුං ගහපු අතීතයට යන්න හිතත් දැන් එය කල නොහැකි ස්තුතියි මෙවැනි වීඩියෝවකින් ගමක අසිරිය ඉදිරිපත් කලාට අනිවාර්යයෙන්ම අනුරාධපුර ගිය වෙලාවක ඔය වැව බලන්න ම යනවා

  • @harshanisurangika6381
    @harshanisurangika6381 2 года назад +10

    ආසයි දැක්කමත් ඉතිං ගම. මන් හිතුවේ අපේ ඉස්කෝලේ පෙන්වයි කියලා . 😭

  • @anushachandani8426
    @anushachandani8426 2 года назад +3

    ගොඩක් ලස්සනයි ඔයාගේ ගම, ඔයාත් ලස්සනයි ❤❤

  • @raweenroshel123
    @raweenroshel123 2 года назад +8

    අනේ ශෝයි අක්කි ඔයා 🤗🤗❤️

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 2 года назад +78

    මමනම් අනුරාධපුර ටවුන් එකෙමයි. ඒත් මන් පිලිම පන්සිය බලන්න ගිහින් තියෙනවා.ඒ පන්සලට එහ පැත්තෙ තියෙන කැලේ අස්සෙ තියෙන පන්සලත් ලස්සනයි. ඒව දැකලා නැති අය හුගාක් ඉන්නවා. දවසක එ ටිකත් පෙන්නන . අනුරාධපුර ඉපදිච්ච අපි කොච්චර වසනාවන්තද කියලා හිතෙනවා අනේ.

    • @ireshapathirana3783
      @ireshapathirana3783 2 года назад +1

      ඔව්..ප්‍රාතිහාර්ය විහාරය..අක්කේ ඒ ඔක්කොම ගැන වීඩියෝ එකක් දාන්න..මමත් අනුරාධපුර ...😊

    • @KAWE_Bl
      @KAWE_Bl 2 года назад +3

      ඇත්ත අනුරාධපුර අපි හුඟක් වාසනාවන්තයි...😊❤️

    • @subashini8135
      @subashini8135 2 года назад

      @@KAWE_Bl aniwa

    • @chaamidissanayaka375
      @chaamidissanayaka375 2 года назад

      ඔව් මාත් අනුරාධපුරේ

    • @nalikaperis18
      @nalikaperis18 2 года назад +1

      Ane ewage pinbinaka ipaduna oyala harii wasawanthai

  • @serimaserima2019
    @serimaserima2019 2 года назад +2

    පන්සල ගැන විස්තර දමන්න බලාගෙන ඉන්නවා බුදුසරණයි දෝනි ඔයාට ආදරෙයි ❤️❤️❤️❤️👌

  • @tharinduashani4778
    @tharinduashani4778 2 года назад +4

    නියමයි අක්කි මමත් තන්තිරිමලේ.මං ගියෙත් පුසියන්කුලමේ ඉස්කෝලෙට.ඔයාගේ චැනල් එක ගොඩක් ආසාවෙන් බලන්නේ.බුදු සරණයි අක්කි...

  • @pavithrasandamali8758
    @pavithrasandamali8758 2 года назад +2

    Harima lassanai oyage gama.....theruwan saranai ..sathutin inna ...🥰🥰🥰🙏🙏🙏🙏🙏🥰🥰

  • @chachaminda1322
    @chachaminda1322 2 года назад +1

    ලස්සනයි අනේ.ඔයත් ගොඩාක් ලස්සනයි.

  • @awrasmanupriya4974
    @awrasmanupriya4974 Год назад +2

    මම ගලෙන්බිදුනුවැවෙ ජිවිතෙ උපරිම වින්දා පුන්ච් කලෙ වැව් වල ඇලවල්ව ඔනතරම් විනොද උනා සෙල්ලම්ගෙවල හදලා නෙලුම් කොල ගෙනල්ලා උයලා එවගෙ දාගෙන කැවා දැන් ලමයි ට කොහින්ද එහෙම ජිවිත ❤

  • @nikeshalanikeshala8282
    @nikeshalanikeshala8282 2 года назад +2

    ලස්සන ගමක් කොළඹ හිටියාට ඔයාගෙ ගම අමතක වෙලා නැහැ...

  • @dilinilasanthi2115
    @dilinilasanthi2115 2 года назад +1

    ඔයා නම් නියමයි නංගී..හරිම ලස්සනයි විඩියෝ එක..සුබ අනාගතයක් ඔයාට...❤️❤️❤️

  • @djmadudasanayaka2228
    @djmadudasanayaka2228 2 года назад +1

    අනිවාරෙන්ම ඒ පන්සලත් ලස්සනයි අපි පින් කරල තිබුනා අනුරාධපුර ඉපදෙන්න තරම්....

  • @deepikand5722
    @deepikand5722 2 года назад

    Ow athtama lassanai Anuradhapura kiyanne uthumma nagarayk oya harima sarala Cham kenek godak hodai

  • @ndissanayake1063
    @ndissanayake1063 2 года назад +3

    මාත් අනුරාධපුර ටවුන් එකේමයි. මං ගියෙත් නයෝමි අක්කා ගිය ස්වර්ණපාලි එකට ඇත්තටම අපි ගොඩක් පින් කරලා ඇති අනුරාධපුර උපදින්න.... ගමේ යන හැමදාමත් ගෙදරින් එනකොට රුවන්වැලිසෑයට ගිහිනුයි ආපහු කොළඹ එන්නේ....මං ගිය සතියෙත් ගිහින් ආවේ.. එහෙදි ගන්න හුස්මත් සැනසීමයි.....දැන් නම් job 1 නිසා ගමෙන් පිට ඉන්න උනත් මං marry කරන්න ඉන්නේ පිළියන්දලින් ගමට ගිහින් එද්දි දුක හිතෙනවා කවදාහරි මට එහෙන් යන්න වෙන එකට..

    • @littlemermaid5921
      @littlemermaid5921 Год назад

      මාත් ඒ දේ හිතල දුක් වෙන කෙනෙක්. මාත් marry කරන්න ඉන්නෙ දෙහිවලින්. දැන් මන් job එක කරන්නෙ නාවල. ගමෙන් ඈත් වෙනව කියලා දැනෙද්දි හිතට හරි අමාරුයි

  • @rashinitharushika4929
    @rashinitharushika4929 2 года назад +1

    ඔයා හරිම ලස්සනයි අක්කේ.♥️අදුන් ගිරේ තමයි ඔයා ලස්සනටම රගපෑවේ👏🏻✨

  • @nilukakumari9824
    @nilukakumari9824 2 года назад +1

    ,අනේ ෂෝයි.ඔයා වගේම ගමත් හරිම ලස්සනයි නංගි.

  • @pradeepratnayak5407
    @pradeepratnayak5407 2 года назад +1

    ආදරේයි ආදරේයි ගොඩක් බුදුසරණයි පරිස්සමින් ඉන්න ❣️❣️💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @nadeeshaperera5863
    @nadeeshaperera5863 2 года назад +1

    Mage upan gama ඇලයාපත්තුව....dan inne kandy...harima lassana pinwantha nagarayak අනුරාධපුරය

  • @ruwantharanga150
    @ruwantharanga150 9 месяцев назад +1

    බුදුසරණයි💖💖 🌹🌹🌹

  • @shalikasiriwaedna3117
    @shalikasiriwaedna3117 2 года назад +5

    ඔයාගේ අතීතය කවදාවත් අමත කරන්නේ නැති කෙනෙක් ඔයා ගොඩක් ඔද කෙනෙක් ඒ වගේම ඔයා ගමට ඇවිත් ඔය විදියට කාලය ගත කරනකොට පුදුම අපට සතුටක් ඔයාගේ හා න්කර ගතිය කොහෝ මත් නැහැ අපට ඔයා ගැන ගොඩක් සතුටක්‌ දැනෙනවා ඔයාට ඔද අනාගතේ ට සුබ පතනවා අපි කතර් රට

  • @sisirakumara6180
    @sisirakumara6180 2 года назад

    මමත් අනුරාධපුරයේ .නියමයි ඒ ගැමිම.අපි හරිම පින්වන්තයි .කියලා වැඩක් නැ ඒ ගැන ආඩම්බරයි .......ඔයා ගැන ගොඩක් ......👍👍👍👍🌹🌹🌹💘💘💘

  • @manikamnk4961
    @manikamnk4961 2 года назад +2

    මගෙත් පොඩි කාලෙ ඔහොමයි නයෝමි නියමයි වැඩෙි ❤❤❤❤❤❤❤❤❤👍👍👍👍

  • @sajanibandara3271
    @sajanibandara3271 2 года назад +1

    මං ගොඩක් ආසාවෙන් බලන එකම චැනල් එක...❤❤❤

  • @nilmini2180
    @nilmini2180 2 года назад

    හරිම ලස්සනයි ආදරණීයයි❤️❤ආදරෙයි ,ඉතින් ඔයාව නීලපබලු එකේ එපාවෙලා හිටියෙ.ඒත් දන් ටිකක් දුක හිතෙනවා.ඔයානම් 👍 හරිම දක්ශයි❤️🌷❤

  • @sameera9526
    @sameera9526 2 года назад +1

    හරිම ලස්සනයි අනේ

  • @manishashehani
    @manishashehani 2 года назад +3

    නෙල්ලිකුලම පන්සල.. 😍💞

  • @suhandinlaka2947
    @suhandinlaka2947 2 года назад +1

    ෂා ඔය පැත්ත මාරම ලස්සනයි මටත් හිතෙනවා ඔය පැත්තට එන්න .අදත් වීඩියෝ එක ලස්සනයි අක්කියෝ 😃🤗❤️🙂

  • @trisanthamanjula4502
    @trisanthamanjula4502 2 года назад +1

    නිහතමානී කම ගැන සතුටුයි. කෙතරම් ඉහළට ගියත් එය රැකගන්න. එයයි ඔබගේ ජයග්‍රහණය .

  • @dilhanirajakaruna2080
    @dilhanirajakaruna2080 2 года назад +2

    මගෙත් ගම කහටගස්දිගිය මම දැන් ඉන්නේ රාගම .ඔයා කියපු හැමදෙයක්ම මාත් කරලා තියෙනවා පුංචි කාලේ 😍❤️ .ගෙදර ආවා වගේ දැනුනා මෙික බලද්දි🥰😋❤️

  • @jeni6757
    @jeni6757 2 года назад +2

    අනේ,මැණික,මෙික්අප්,ඔිනම,නැහැ,ඇත්තටම,ලස්සනයි,අදුන්ගිරේ,පත්මාවති,අමාරැ,චරිතයක්,ඔයාට,සිනමාවෙ,න්,හොද,ගමනක්,යන්න,ලැබෙිවා,කියා,පුාර්ථනා,කරනවා,ජේසු,පිහිටයි

  • @thilamax748
    @thilamax748 2 года назад +1

    Oyata hoda anagathayakata suba pathanawa nangi
    Oyage nihathamanikama hamadama oyalaga thiyaganna
    Adarei nangoooo❤️❤️❤️❤️❤️❤️

  • @sasankawijayarathna4659
    @sasankawijayarathna4659 2 года назад +1

    අනුරාධපුර වදින්න තව ටික දවසකින් , එන්නයි, හිතාන ඉන්නෙ ......එආවාම අපි ඔයගේ. ගෙදර ට එන්නද .දුව .❤😧..........ඔයා ගේ කාර් එකම නෙද ටෙලි එකේදි පාවිච්චි කරන්නෙ ❤❤❤❤❤❤❤❤❤

  • @shanejayathilake4293
    @shanejayathilake4293 2 года назад +7

    Mage පොඩි කාලේ මතක් වුනා... අනුරාධපුරයේ තියෙන ලස්සන කියන්න වචන නෑ.. ඔය වගේ දේවල් අපිත් ඒ කාලේ කරා..මගේ පාසල ස්වර්ණ පාලි ය.. මතක් වෙනකොටත් ආසයි.. ආදරෙයි අතීතය ට 💖💖💖💖

  • @nisansalaharshi2472
    @nisansalaharshi2472 2 года назад +3

    පුරැදු උනාට පරිස්සමින් නංගි..කිඹුලෝ අැති.මම මැරි කලේත් පුරෙන් තමා.3පියවර..මම ඔයාගෙ පංසලට නම් අාව....ජයවේවා. අාදරෙයි පූජා.

  • @wasanthisilva4054
    @wasanthisilva4054 2 года назад

    මමත් ඔයාට හරිම ආසයි අක්කෙ නියමට රගපානවා පූජා අක්කෙ නියමයි ඔයාට බුදු සරනයි

  • @ranahansa7958
    @ranahansa7958 2 года назад

    ඔයා ගොඩාක් ලස්සනයි ගොඩාක් නිහතමානී අහින්සක කෙල්ලක් කොහොමද නපුරු චරිත පනපොවන්නෙ ...සුබ අනාගතයක් ඔයාට මම රාජාංගනේ ..බුදුසරණයි නයෝමි

  • @Koshithaashen7668
    @Koshithaashen7668 2 года назад +1

    Manath අනුරාධපුර nochchiyagama .ආදරෙයි nangi oyata.බුදු සරනයි ඔයාට

  • @dinendrisachintha
    @dinendrisachintha 2 года назад

    Marama mara lassanai Anuradhapura.matanam colaba apa una meva dakala.

  • @maxsagara4973
    @maxsagara4973 2 года назад +1

    ගම වගේම ඔයත් ලස්සනයි .❤️❤️බුදුසරණයි.

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 2 года назад +1

    ආදරෙයි මැණික ..😍 ස්තූති 💐

  • @lakmali1928
    @lakmali1928 Год назад

    Hi සුදු මැණික ඔයා ගොඩක් ලස්සනයි මමත් අනුරාධපුර එප්පාවල කටියාව යාය 1 අපේ ගමත් ගොඩක්‌ ලස්සනයි අනුරාධපුර ඉපදෙන්න පින් karanda ඕනි පහසුකම් දියුණුව පැත්තෙන් බලන කොට ටිකක් අමාරුයි thama eth නිදහස මනුෂ්‍ය එකමුතුකම ලස්සන පරිසරය හැම අතින්ම සුන්දරයි මම දැන් married පදිංචිය මිනුවන්ගොඩ ගම තරම් නගරයවත් එ මනුෂ්‍යන්වත් සුන්දර නැ eth ඒකට දැන් හුරු වෙලා මහත්තය එක්ක සතුටින් ඉන්නව ගමට ගොඩාක් ආදරෙයි ♥️♥️♥️♥️♥️♥️♥️

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 года назад +1

    මේ
    🤔🤔🤔🤔🤔
    පිළිම
    **500**
    තියෙන පන්සල
    **නෙල්ලි කුලම**
    පන්සලනේ
    හරිම ලස්සන
    හිත නිවන තැනක්
    ඒ පන්සල
    තෙරුවන්සරණයි🙏🙏🙏
    තවත් ඕනි මේ වගේ වීඩියෝ 🤗🤗🤗🤗

  • @pawanimalshika1115
    @pawanimalshika1115 2 года назад +1

    අනේ මම අක්කිගෙ හැම වීඩියෝ එකක්ම බලනවා.. කලින් නම් හිතන් ඉදියේ ඔයාගේ ලොකුකම කියලා . ඒත් එහෙම නෑ කියලා මට වීඩියෝ බලන්න පටන් ගත්තම තේරුනා .. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ...

  • @----------2499
    @----------2499 2 года назад

    ඇත්තටම man asai oyage වීඩියෝ balanna ඇත්තටම නිළියක් unata harima සුන්දර අහිංසක චරිතයක් 🌹🌹🌹🌹❤❤❤ nangiyo

  • @ChamiduImalka
    @ChamiduImalka 8 месяцев назад

    Adarei akki.... ❤❤❤❤❤
    Math අනුරාධපුර thamai ❤❤

  • @ThushariSenavirathna-u4f
    @ThushariSenavirathna-u4f 2 месяца назад

    Adungira oyaga සුපිරි රංගනය .❤❤❤❤

  • @keshikadewmini1822
    @keshikadewmini1822 2 года назад +1

    Harima nihathamani charithayak nayomi akke oya ....budusarani... Hodama niliya sammane labenna kiyala hadawathinm wish karanwa akke.... Oya puja charithaya ragapanawa harima lassanii 🔴⚫🟡🟣🔵⚪🟢🟠😘😘😘😘😘😘😘

  • @ireshadilrukshi2366
    @ireshadilrukshi2366 2 года назад +1

    Harima nihathamani niliyak. Mama harima kamathi. E wagema oya harima lassanai

  • @nadeeshaherath9165
    @nadeeshaherath9165 2 года назад

    ඔයා ගොඩක් නිහතමනි චරිතයක්.ගොඩක් අදරෙයි.ඔයාගෙ ගම ගොඩාක් ලස්සනයි.මමත් අනුරාදපුර තමයි❤️❤️❤️❤️

  • @kidsbigworks
    @kidsbigworks 2 года назад +2

    gama godak ලස්සනයි akki

  • @bhagyakalavila6381
    @bhagyakalavila6381 2 года назад +2

    හරිම ලස්සන ගමක්...
    ❤️🔥❤️

  • @SLTV387
    @SLTV387 2 года назад +1

    හරිම ලස්සනයි අක්කි ඔයාගෙ ගම..මාත් ගොඩාක් ආසයි වැව් වලට

  • @nathashadewmini5440
    @nathashadewmini5440 2 года назад +5

    මොන තරම් ඉහලට ගියත් නංගියෝ... මෙි සරල කම තියාගන්න ...