Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ආසිරිගෙ දියුණුවක් තියෙනවා❤අද එක මරු👍👍
ආසිරි ගෙ ජෝක්ස් ඔයාගෙ ජීවිතේට relate වෙන තරමට ඒකෙ ආතල් එක ඔයාට එයි. එච්චර්යි 😅❤
මේක නියමයි! ඔය මොඩල් එකෙන් සංවරව , නිස්කලංකව විහිලු කරන අය මම ලංකාවෙ දැකල තියෙන්නෙ සුනෙතුයි ගාමින්දයි විතරයි.නවත්තන්න එපා දිගටම කරන්න ❤
සුපිරි! ආසිරි ට දිගාසිරි වේවා.
හිනා වුනාට හිත යට ඉමෝසනල් මෙව්වා එකක් තියනවා ඇහ්. ඔයා සුපිරි
ආසිරි අයියා තමයි ආතල්ම චරිතෙ❤❤❤....
යෙස්
ආසිරි ඔයාට වැඩේ අහුවෙලා තියෙන්නෙ දිහටම කරගෙන යන්න ❤
ආසිරිගේ මංගල දැන්වීම කියල title එක වෙනස් කරන්න 😂
ඒක වෙන ට්‍රිප් එකක්. ඒක ආතල් 😂😂. ආසිරි අයිය කොමඩියෙ පීක් එකේදි වැඩිය හිනා නොවී ඉන්නව නම් මම තව කැමතියි. අනේ අපි හරි ගොං විදියට මානුශීයයිනෙ අපෙ අයියෙ. ඒ හිනාව නිසා කොමඩියෙ පීක් එක පත්තු වෙන්නෙ නැතුව ගිහින් ඔයා අපහසුතාවෙට පත් වෙයි කියල අපිට බය හිතෙනව. ඒක මගේ අවුලක් වෙන්න ඇති. අනික ඒක අයියගෙ යුනික් එකක් නම් ඒක කඩා ගන්න එපා.අනික මට නිකන් තේරුන දේ, ඒ හිනාව නිසා කොමඩිය අස්සෙ පොඩි ඩිලේ එකක් හිටිනව. ඒක ක්‍රියේටිව් ඇප්රෝච් එකක් විදිහට නම් අවභාවිතා වෙන්නෙ ඒක මරු. හැබැයි සමහර තැන්වල එ ඩිලේ එක නිසා ස්ටෝරි ලයින් එකේ කන්ටිනිවිටි එක කැඩෙයි කියල අපිට ආයෙත් බය හිතෙනව. එහෙම වුනහම මට හිනා වෙන එක පැත්තකින් තියල ඔයා ගැන බය වෙවී ඉන්න වෙනව . මම කොමඩි ටෙක්නික් එක ගැන නම් මෙලෝ සූත්‍රයක් දන්නෙ නෑ. අයියට තියන ලව් එක හින්ද මට දැනෙන දේ කිව්වෙ. අනේ ඒ හින්ද අපි එක්ක තරහ ගන්න එපා.වැඩේ රහයි. කොන්දේසි විරහිතව මං ඔයාව අහන් ඉන්න කැමති එකෙක් 😂♥
මේ කියපු ටික වටිනව 👍
හැබැයි ඉතින් කොන්ඩෙ හොඳ cut එකක් කපල රැවුල කපලා ටිකක් කළු කරලා ගත්තා නං තාමත් බලාපොරොත්තු වක් තියා ගන්න පුළුවන්නියමයි ආසිරි අයියා වෙනම රහක් තියෙන්නේ ❤❤
මුන් ගංජා ගහලද ඉන්නෙ...මුලින් දැම්මේ කතාවේ අන්තිමේ ආයි එඩිට් කරා සුපිරි
සුපිරියක් ආසිරි අයියෙ ඈ.අර 35 පින්තූරෙ නම් ඉමෝෂනල්
"ඌට රස්සාවක් හම්බෙනකන් ලංකාවෙම ඉන්න කොල්ලො ටයි දාගෙන වෑන් හයර් කරගෙන යන්න එපැයි මේකිව බලන්න "😂😂😂
සුන්දරයි .ආසිරි.
ආසරි අයියා කතා කරන විදියට තමා මං කැමතිම💛🍻
නියමයි ආසිරි සහෝදරයා ❤
පොඩි දුකකුත් ඇති උනා ආසිරි අයියේ 🥲
දන්නෙ නැති නිසා අහන්නෙ stand up comedy කියන්නෙ කවුරුහරි මොකක්හරි බයිලයක් කියවනකොට ඌ කියලා ඌම හිනාවෙනකොට අපිත් හිනා වෙන එකටද 😂😂😂😂
Eka maru...නියමයි...
ආසිරි අයිය මං වෙනුවෙන් ගොඩාක් කැපකිරීමක් කරල තියෙනව. ඒ මොකද්ද දන්නවද එකම එක කුනුහරැප යක් වත් බාවිතා නොකිරීමෙන්. දෙපැත්ත කැපෙන දේවල් නොකීමෙන්. අයියා ඔයාට සුබම සුබ අනාගතයක් පාර්තනා කරමි මං
Audience එකට්ද් වඩා ආසිරි හිනා වෙනව ඒකත් ආතල් හැබැයි
ආසිරි මරු අහින්සක චරිතයක්
ආසිරිගේ හොඳම එක 🎉
ආසිරිගෙ ආතල්ම එක❤️🤭
ආසිරි ඒක නං සුපිරි...
ආසිරි, මේ ආත්මෙ පව් ගෙවන්න, බබාල නැතුව ලත වෙන කපල්ස් වලට උදව් කරන්න ගියේ නැද්ද?😂ලක්ෂාන්
Best performance
අද ජාතක කතා වස්තුව : සිම්ප් (Simp) ඛේදවාචකය
හරි පුදුමයි මේ අයියට කෙල්ලෙක් කැමති වුණේ නැති එක. හරිම ප්‍රියමනාපයි. අද වැඩසටහන හොඳයි.
ඒ කතාවට හිනා යනවට වඩා ඇහැට හදුලක් ආව 😪
Asiri Aiya 99% Sanda Lankawe hari haman Gami Landakin berila thiyye... Suba pathum...!
පොරනේ තනියම හිනාවෙන්නේ..හිහිහී😊😊😊
pora adanna bari kamata hinawena line ekak e hinawe thiyenne
සිංහ නාද බලුකෙඳිරිලි විහිලු ඉගනගනින් බං
ලබන ආත්මේ මේවට හරියන්න මාමට හොද පවුලක් හම්බවෙනවා සත්තයි ❤️🌸
eka lassanai.... a
pita patanam niyamai
මරු ආ.....
අහපූ සූපීරීම ආතල් කතාව
ආසීරී ❤️ ආතල් අඩේ තව්සේ ❤️😍😂
ඒක මරු 👌
වෙනම wibe එකක් වෙනම line එකක්
Supiri Aiye ❤❤❤❤
What a superb performance ❤
අව්රුදු 10කට විතර කලින් ආසිරිව දැකපු එකෙක්, දැන් පාරේ දැක්කත් අඳුර ගන්නේ නැතුව ඇති දෙකක් නෑ 😂💔
Is the tall bold guy just there to provide the lough track? I have seen him going overboard with his laugh. Now he seems to look to his right to as if there's a cue for the laugh.Good one Asiri!
ආසිරි! හිනා විසිරී!😆
ආසිරි අයියා ❤
Ela Ela. ..
ඔයාගේ ජීවිතේට හමුවෙච්ච හැම ගෑනියෙක් ම සමහර විට ඒ වගේ වෙන්න ඇති ඒකට හේතුව සංසාර ඔයත් ඒ විදිහටම ජීවත් වෙච්ච කෙනෙක් වෙන්න ඇති එහෙම කියලා ගැහැණිය කියන වචන මෙච්චර බාල්දු කරන්න එපා ඔයාටත් අම්මෙක් සහෝදරියක් ඇති නේද
Asiri dan thamai athal denne.. Jaya 😂🎉
පලවැනි like එක මගේ 😂💔
හිනා යන්නේ නෑනි මහත්තයෝ..
😂 අම්මෝ ආසිරි
පට්ට ඕයී. 😂
"එයා වචනෙ වෙනස් කරන් නෑ මනුස්සයා වෙනස් කරාට" 😂
Supper ...
😂😂😂 Eka Patta bn ❤❤❤
Super 👌 Excellent 🎉
අඩෝ ආසිරිද බං ඒ?🙂💔
හිනා නම් ගියේ නැහැ. හැබැයි මිනිහා ගැන දුකක් ඇතිඋනා මොකද මිනිහට ගලපෙන්නෙම නැති job එකක් තමා මිනිහට කරන්න වෙලා තියෙන්නේ.
Eka hodai
machan e kathawata hina unata podi ahinsaka dukakuth awa ban
ඒක නං ඇත්ත
Aneee monwada pkooo meee waren ubala ඔක්කොම ekata hinasanna
මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ
අඩෝ අඩෝ 😂😂😂😂😂😂😂❤❤❤❤
මොකක්ද මේ උම හිනා වෙනවා උම්ම කියනව.
මේ ආසිරි අයියා මං වෙනුවෙන් ගොඩක් කැපකිරිම් කල කෙනෙක්.දැන් එයාව marry කලේ මං තමයි.
ඔය ගෑනි උඹට ආයෙ ආයෙ හම්බෙනවා බලපංකො 😅
Asiri ගෙ කතාවෙ content එක මරු. ඒත්, Comedy කරනකොට තියෙන fundamental principle එකක් තමයි “you don’t laugh at your own jokes”.හිනා වෙන් නැතුව, serious විදියට කතාව කරගෙන යන්නකො, pls. Audience එක laughter points වලදි හිනාවෙයි. එහෙම උනොත්, ඒ හිනාවට ඉඩදීලා කතාව කරගෙන යන්න.
Moda kathavak
මගේද? ආසිරිගෙද?
boss improved ♥️
ඒක මරු ❤❤❤❤
Maru bn aiye ❤
ammo airye ayye oya karala thiyana kapa kirim goda aththatama ayye oyagen kuruth yaluwanna ahuwwe nadda😍😍😍😍😍😍😘😘😘😘😘
😂😂😅 awesome
අම්මෝ ඒක 😂👌
ඌනෙ හිනා වෙන්නේ
ඒක සුපිරි
හිනා යන්නෙ නෑනෙ.....හසාලට පුම්ක දෟගෙන ඉන්න නිසා ප්ලේස් හම්බෙන පොරක් මේ....නැත්නම් මෙව්ව ජෝක්ද...
⭐️⭐️⭐️⭐️⭐️
GG and LOL 🖤
C O R A කොර ❤❤❤
😂supiriiiiiiii
Patta ban
Asiri thawa kapakireem karanna !
ආසිරි මංගලම්
දැක්කත් ඇති
❤
ආතල් බන් ආසිරි😂😅
ආතල් ❤
හසාගෙ එකක් නැද්ද බොලව්
ආසිරිද? සියාතුද?
😍😍😍🥰🥰🥰🤣🤣🤣🤗🤗🤗
අවුරුදු 35 wenakal A/L karada
Nice
සිරාවට 😂
Asiri Moda Relawa..🤐😁
ආතල් ඈ 😂
Asiri patta
Katha karala balanna asama charithayak!!!
Super bro ❤
ආසිරිගෙ දියුණුවක් තියෙනවා❤
අද එක මරු👍👍
ආසිරි ගෙ ජෝක්ස් ඔයාගෙ ජීවිතේට relate වෙන තරමට ඒකෙ ආතල් එක ඔයාට එයි. එච්චර්යි 😅❤
මේක නියමයි!
ඔය මොඩල් එකෙන් සංවරව , නිස්කලංකව විහිලු කරන අය මම ලංකාවෙ දැකල තියෙන්නෙ සුනෙතුයි ගාමින්දයි විතරයි.
නවත්තන්න එපා දිගටම කරන්න ❤
සුපිරි! ආසිරි ට දිගාසිරි වේවා.
හිනා වුනාට හිත යට ඉමෝසනල් මෙව්වා එකක් තියනවා ඇහ්. ඔයා සුපිරි
ආසිරි අයියා තමයි ආතල්ම චරිතෙ❤❤❤....
යෙස්
ආසිරි ඔයාට වැඩේ අහුවෙලා තියෙන්නෙ දිහටම කරගෙන යන්න ❤
ආසිරිගේ මංගල දැන්වීම කියල title එක වෙනස් කරන්න 😂
ඒක වෙන ට්‍රිප් එකක්. ඒක ආතල් 😂😂. ආසිරි අයිය කොමඩියෙ පීක් එකේදි වැඩිය හිනා නොවී ඉන්නව නම් මම තව කැමතියි. අනේ අපි හරි ගොං විදියට මානුශීයයිනෙ අපෙ අයියෙ. ඒ හිනාව නිසා කොමඩියෙ පීක් එක පත්තු වෙන්නෙ නැතුව ගිහින් ඔයා අපහසුතාවෙට පත් වෙයි කියල අපිට බය හිතෙනව. ඒක මගේ අවුලක් වෙන්න ඇති. අනික ඒක අයියගෙ යුනික් එකක් නම් ඒක කඩා ගන්න එපා.
අනික මට නිකන් තේරුන දේ, ඒ හිනාව නිසා කොමඩිය අස්සෙ පොඩි ඩිලේ එකක් හිටිනව. ඒක ක්‍රියේටිව් ඇප්රෝච් එකක් විදිහට නම් අවභාවිතා වෙන්නෙ ඒක මරු. හැබැයි සමහර තැන්වල එ ඩිලේ එක නිසා ස්ටෝරි ලයින් එකේ කන්ටිනිවිටි එක කැඩෙයි කියල අපිට ආයෙත් බය හිතෙනව. එහෙම වුනහම මට හිනා වෙන එක පැත්තකින් තියල ඔයා ගැන බය වෙවී ඉන්න වෙනව .
මම කොමඩි ටෙක්නික් එක ගැන නම් මෙලෝ සූත්‍රයක් දන්නෙ නෑ. අයියට තියන ලව් එක හින්ද මට දැනෙන දේ කිව්වෙ. අනේ ඒ හින්ද අපි එක්ක තරහ ගන්න එපා.
වැඩේ රහයි. කොන්දේසි විරහිතව මං ඔයාව අහන් ඉන්න කැමති එකෙක් 😂♥
මේ කියපු ටික වටිනව 👍
හැබැයි ඉතින් කොන්ඩෙ හොඳ cut එකක් කපල රැවුල කපලා ටිකක් කළු කරලා ගත්තා නං තාමත් බලාපොරොත්තු වක් තියා ගන්න පුළුවන්
නියමයි ආසිරි අයියා වෙනම රහක් තියෙන්නේ ❤❤
මුන් ගංජා ගහලද ඉන්නෙ...මුලින් දැම්මේ කතාවේ අන්තිමේ ආයි එඩිට් කරා සුපිරි
සුපිරියක් ආසිරි අයියෙ ඈ.
අර 35 පින්තූරෙ නම් ඉමෝෂනල්
"ඌට රස්සාවක් හම්බෙනකන් ලංකාවෙම ඉන්න කොල්ලො ටයි දාගෙන වෑන් හයර් කරගෙන යන්න එපැයි මේකිව බලන්න "😂😂😂
සුන්දරයි .ආසිරි.
ආසරි අයියා කතා කරන විදියට තමා මං කැමතිම💛🍻
නියමයි ආසිරි සහෝදරයා ❤
පොඩි දුකකුත් ඇති උනා ආසිරි අයියේ 🥲
දන්නෙ නැති නිසා අහන්නෙ stand up comedy කියන්නෙ කවුරුහරි මොකක්හරි බයිලයක් කියවනකොට ඌ කියලා ඌම හිනාවෙනකොට අපිත් හිනා වෙන එකටද 😂😂😂😂
Eka maru...නියමයි...
ආසිරි අයිය මං වෙනුවෙන් ගොඩාක් කැපකිරීමක් කරල තියෙනව. ඒ මොකද්ද දන්නවද එකම එක කුනුහරැප යක් වත් බාවිතා නොකිරීමෙන්. දෙපැත්ත කැපෙන දේවල් නොකීමෙන්. අයියා ඔයාට සුබම සුබ අනාගතයක් පාර්තනා කරමි මං
Audience එකට්ද් වඩා ආසිරි හිනා වෙනව ඒකත් ආතල් හැබැයි
ආසිරි මරු අහින්සක චරිතයක්
ආසිරිගේ හොඳම එක 🎉
ආසිරිගෙ ආතල්ම එක❤️🤭
ආසිරි ඒක නං සුපිරි...
ආසිරි, මේ ආත්මෙ පව් ගෙවන්න, බබාල නැතුව ලත වෙන කපල්ස් වලට උදව් කරන්න ගියේ නැද්ද?😂
ලක්ෂාන්
Best performance
අද ජාතක කතා වස්තුව : සිම්ප් (Simp) ඛේදවාචකය
හරි පුදුමයි මේ අයියට කෙල්ලෙක් කැමති වුණේ නැති එක. හරිම ප්‍රියමනාපයි. අද වැඩසටහන හොඳයි.
ඒ කතාවට හිනා යනවට වඩා ඇහැට හදුලක් ආව 😪
Asiri Aiya 99% Sanda Lankawe hari haman Gami Landakin berila thiyye... Suba pathum...!
පොරනේ තනියම හිනාවෙන්නේ..හිහිහී😊😊😊
pora adanna bari kamata hinawena line ekak e hinawe thiyenne
සිංහ නාද බලුකෙඳිරිලි විහිලු ඉගනගනින් බං
ලබන ආත්මේ මේවට හරියන්න මාමට හොද පවුලක් හම්බවෙනවා සත්තයි ❤️🌸
eka lassanai.... a
pita patanam niyamai
මරු ආ.....
අහපූ සූපීරීම ආතල් කතාව
ආසීරී ❤️ ආතල් අඩේ තව්සේ ❤️😍😂
ඒක මරු 👌
වෙනම wibe එකක් වෙනම line එකක්
Supiri Aiye ❤❤❤❤
What a superb performance ❤
අව්රුදු 10කට විතර කලින් ආසිරිව දැකපු එකෙක්, දැන් පාරේ දැක්කත් අඳුර ගන්නේ නැතුව ඇති දෙකක් නෑ 😂💔
Is the tall bold guy just there to provide the lough track? I have seen him going overboard with his laugh. Now he seems to look to his right to as if there's a cue for the laugh.
Good one Asiri!
ආසිරි! හිනා විසිරී!😆
ආසිරි අයියා ❤
Ela Ela. ..
ඔයාගේ ජීවිතේට හමුවෙච්ච හැම ගෑනියෙක් ම සමහර විට ඒ වගේ වෙන්න ඇති ඒකට හේතුව සංසාර ඔයත් ඒ විදිහටම ජීවත් වෙච්ච කෙනෙක් වෙන්න ඇති එහෙම කියලා ගැහැණිය කියන වචන මෙච්චර බාල්දු කරන්න එපා ඔයාටත් අම්මෙක් සහෝදරියක් ඇති නේද
Asiri dan thamai athal denne.. Jaya 😂🎉
පලවැනි like එක මගේ 😂💔
හිනා යන්නේ නෑනි මහත්තයෝ..
😂 අම්මෝ ආසිරි
පට්ට ඕයී. 😂
"එයා වචනෙ වෙනස් කරන් නෑ මනුස්සයා වෙනස් කරාට" 😂
Supper ...
😂😂😂 Eka Patta bn ❤❤❤
Super 👌 Excellent 🎉
අඩෝ ආසිරිද බං ඒ?🙂💔
හිනා නම් ගියේ නැහැ. හැබැයි මිනිහා ගැන දුකක් ඇතිඋනා මොකද මිනිහට ගලපෙන්නෙම නැති job එකක් තමා මිනිහට කරන්න වෙලා තියෙන්නේ.
Eka hodai
machan e kathawata hina unata podi ahinsaka dukakuth awa ban
ඒක නං ඇත්ත
Aneee monwada pkooo meee waren ubala ඔක්කොම ekata hinasanna
මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ
අඩෝ අඩෝ 😂😂😂😂😂😂😂❤❤❤❤
මොකක්ද මේ උම හිනා වෙනවා උම්ම කියනව.
මේ ආසිරි අයියා මං වෙනුවෙන් ගොඩක් කැපකිරිම් කල කෙනෙක්.
දැන් එයාව marry කලේ මං තමයි.
ඔය ගෑනි උඹට ආයෙ ආයෙ හම්බෙනවා බලපංකො 😅
Asiri ගෙ කතාවෙ content එක මරු. ඒත්, Comedy කරනකොට තියෙන fundamental principle එකක් තමයි “you don’t laugh at your own jokes”.
හිනා වෙන් නැතුව, serious විදියට කතාව කරගෙන යන්නකො, pls. Audience එක laughter points වලදි හිනාවෙයි. එහෙම උනොත්, ඒ හිනාවට ඉඩදීලා කතාව කරගෙන යන්න.