Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ බුදුහාමුදුරුවෝ ගෞතම බුදුහාමුදුරුවෝ අපි හාන්නේ උන්වහන්සේගේ ධර්මය
ඔබ වහන්සේ ගේ මේ සැබෑම බුද්ධ දර්ශනය තේරුම් ගන්න අපේ මිනිස්සුන්ට බැරිවෙයි අද බුද්ධ දර්ශනය වෙනුවට ඉතිරි ව ඇත්තේ බොරු ආශ්චර්යය සහ පුද පූජා පමණි
බුද්ධ චීවරය ගලවලා පලයන් උඔ අපවත් වෙන්නැ උඔ අපාගත වෙන චීවර ධාරීයෙක්
ක්කාලෙන් කාලෙට එනව නේ මෙහෙම අය......මේව අහන්නත් මිනිස්සු ඉන්න ඕනෙ නේ, ප්‍රාථමික කථා..... හරිම ධර්මය තේරුම් ගන්න අමාරු අයට හොදයි හිත හදා ගන්න වගේ......
අපායක් නැත් නමි බෞද්ධයන් ,කිතුනුවන් ආදී අපාය පිලිගන්න අය එකතුවෙලා මෙි හාමුදුරුවන්ව ඝාතනය කලත් පවක් නැහැ නේද..?
ඇයි කර්මය කියලා එකක් තියෙනවා කියලා දන්නේ නැද්ද ,😂 නොදකින් උඹලා මොනවද බන් ධර්මය කියලා දන්නෙ. පෝයට පන්සල් යන එකද. ඔයාලට මේ දර්ශනය තේරුම්ගන්න බෑ කවදාවත්
ඔබ වහන්සේගෙ නිවැරදි මතයබුද්ධියට ගොචරයි. විශේෂයෙන්ම බුදුදහම විෂයක් ලෙස ඉගෙනුම ලබන පාසල් දරුවන්ට අපාය සහ දිව්‍ය ලෝක ගැන ඉගැන්වීමට පෙර විනය සහ දරුවන්ටඅදාල වන නීති රීති පිළිබඳව නිසි අවබෝධයක් ලබාදෙන්නෙ නම් එයදරුවන්ගෙ ජිවිතයට අලෝකය ගෙන දෙන දිව්‍යමය දයාවක් වනු ඇත.
උබ වතිකානුවට කඩේ ගියාට ජේසුතුමාත් ප්‍රභල ආධ්‍යාත්මික ශක්තියක් ඇති කෙනෙක්,උබ කැමතින්ම් අපාය පෙන්නම්
අපි පිළිගන්නේ බුද්ධ වචනය විතරයි..එක එකාගේ ධර්ම අපට එපා..
budda wachanaya kiyanne mahamewnawe bana walatada 🤣🤣
@gevindudakshina6116 ඇයි මහමෙව්නාවේ බණ වල අවුල් මොකක් ද.. මහමෙව්නාවේ ද අරහෙද මෙහෙද කියලා එකක් නෑ සද්ධර්මය සදාකාලික සත්‍යයක්...එක එකා ඇවිත් තමන්ගේ මත බුද්ධ වචනය විදිහට ඉදිරිපත් කරනවා.. නිවැරදි විදියට ධර්මය කාලාන්තරයක් තිස්සේ අහන අයට ඒවා තේරෙනවා...
@@w.a.d.pperera7112 ගිහිල්ලා ත්‍රිපිඨකය අරන කියවන්න. මිත්‍යාදෘෂ්ටික අවිද්‍යාවට යටවෙච්ච මිනිස්සු .
බුද්ද කියල එකෙක් හිටියෙ නෑ බං😂
Mewa hamotama therenne na hamuduruwane
ඔබ වහන්සෙට අපාය හරියට පෙනෙයි ලබන අව්රැද්දෙ සම්මුති ලෝකෙ හිටියොත් දිව්ය අපා ප්රේත එ් සියලුදේවල් තිබෙ .බුදුහාමුදුරැවො එක් අවස්තාවකදි අැත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියා දේශනාකලෙ එ් නිසයි පරමාර්තයක් වශයෙන්ගත්තොත් මේ කිසිම දෙයක් නැහැ.ලෝකෙ ධාතු සතරක් පමනයි තිබෙන්නෙ.එ් එකකට එකක් ගානට එක් වු නිසයි රැැපයක් පෙනෙන්නෙ.හරියට පිටි ගොඩක් වතුර දමා අැනුවිට පිටි ගුලියක් පේනවසේ.එ් පිටි ගුලියට වතුර වැඩි උනොත් මොකද වෙන්නෙ හොදට ගින්දර දා පිච්චුවොත් මොකද වෙන්නෙ.එ් හැම දෙයක්ම අඩු වැඩි උනොත් පිටිගුලියක් හැදෙන්නැහැ.නැවැත නැවත වැද කියන්නෙ මේ සත්යදහමත් සමග සෙල්ලන්කරන්න එපා මොකද සිල් රැක්ක මට සිල් කඩාගන්නත් දෙපාරක් හිතන්නැහැ.
පෙරේත ලෝකේ ගැනත් දේශනා කරන්න
මිත්‍යාව වපුරන්න එපා
දැන් මිත්‍යාව ලෝකේ කොහෙවත් නැති මායාකාරි ලෝකයන් මවා පෙන්වීමද. බුදු හාමුදුරුවෝ කිව්වා තමාගෙ සිතෙහි ස්භාවය ගැන කීමද. ඕවා ඉතින් තේරුගන්න ඔයාලගෙ බුද්ධිය මදි😢
මේ හාමුදුරුවෝ දේශනා කරන්නෙ භාග්‍යවතුන් වහන්සේ දේශනා කල දේශනා නම් නෙවෙයි .වෙන මොනවදෝ කියවනව.බොරුමයි කියන්නෙ .මමත් බන අහන කෙනෙක් .
බණ ඇහුවට වැඩක් නෑ බණ පිළිපදින්න එතකොට තමයි ප්‍රඥාව ඇවිදි ඇවිදි වෙලා යම් යම් දේවල් තේරෙන්න ගන්නේ
♥️✌️
නුබවහන්සේල එලොව පරලොව පින් පවු කිසිම දෙයක් දන්නැහැ .හැම එකක්ම වෙලාව අාපු දවසට කියාදෙන්නම් මේ සත්ය දහම අවබෝදවෙන්නනම් බුදුන්දේශනාකල විදියටම යන්න ඔ්න නැතිව අරෙන් මෙහෙන් අල්ලගෙන සර්පයා කෑව කියා දගලන්න එපා වාදයට අවශ්යනම් ඹ්නෑම මොහොතක සුදානම්
තමන්ට රිසි ලෙස බුද්ධ දේශනාව වෙනස්කල මිත්‍යා මහායානය කරපින්නාගත් සුදස්සනයා, මහරහතන් වහන්සේලා විසින් සුරක්ෂිත කරගෙන පැමිණි උතුම් බුද්ධ දේශනාවට නිග්‍රහ කරමින් අපාය හා දිව්‍ය ලෝක තියෙන්නේ තමාගේ හිතේ යයි කියමින් අධර්මය සමාජගත කරන මහායානිකයා, ඔබට ඔය සිවුර අයිති නෑ, සිවුර ඉවත්කර මහායානය තියෙන රටකටම යන්න, සතර අපාය බිය දැකපු කර්ම හා කර්ම විපාක දන්නා පුද්ගලයා පමණක් මෙලොව යහපත්ව ගතකරයි, ඔබ කියන විදියට මනුෂ්‍ය ලෝකය තියෙන්නත් හිතේ වෙන්න ඇති බොරැවෙන් සමාජය මුලාකරන පව්කාරයා, මිනිසුන්ට නිරයට යන මග හදන පව්කාරයා නිවැරැදි බුදුබණ කියන්න බැරි ශීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාවේ නැති දුෂ්ශීල නිඝන්ටයන්ට මේ සසුන වනසන්න ඉඩ නැති බව මතක තබා ගන්න
සැබෑම බුදුදහම නොදැන නොදැක ඔබ නිවන් වෙනුවට නිරයට මග පාදා ගන්න එපා.පිරිසිදු සිතින් ධර්ම ගවෙශනය කොට සත්‍යය දැනගන්න.විවෙචනය කරන්න ඉක්මන් වෙන්න එපා.අනුකම්පාවෙනි.
මෙවන් චිවරදාරින් සාසනයෙන් නෙරපියයුතුයි
buddi mathunta pamanay
මෙයා ගැන නිතිය ක්‍රියත්මක කරන්න උන්වහන්සෙ ගෙ තරුන මොලය විකුර්ති වෙලා
ApayaThiyanawamaThamai
සැමලොකයක්මසැසෙන්නෙහෙතුන්ටඅනුව
අපේ බුදුහාමුදුරුවෝ ගෞතම බුදුහාමුදුරුවෝ අපි හාන්නේ උන්වහන්සේගේ ධර්මය
ඔබ වහන්සේ ගේ මේ සැබෑම බුද්ධ දර්ශනය තේරුම් ගන්න අපේ මිනිස්සුන්ට බැරිවෙයි අද බුද්ධ දර්ශනය වෙනුවට ඉතිරි ව ඇත්තේ බොරු ආශ්චර්යය සහ පුද පූජා පමණි
බුද්ධ චීවරය ගලවලා පලයන් උඔ අපවත් වෙන්නැ උඔ අපාගත වෙන චීවර ධාරීයෙක්
ක්කාලෙන් කාලෙට එනව නේ මෙහෙම අය......මේව අහන්නත් මිනිස්සු ඉන්න ඕනෙ නේ, ප්‍රාථමික කථා..... හරිම ධර්මය තේරුම් ගන්න අමාරු අයට හොදයි හිත හදා ගන්න වගේ......
අපායක් නැත් නමි බෞද්ධයන් ,කිතුනුවන් ආදී අපාය පිලිගන්න අය එකතුවෙලා මෙි හාමුදුරුවන්ව ඝාතනය කලත් පවක් නැහැ නේද..?
ඇයි කර්මය කියලා එකක් තියෙනවා කියලා දන්නේ නැද්ද ,😂 නොදකින් උඹලා මොනවද බන් ධර්මය කියලා දන්නෙ. පෝයට පන්සල් යන එකද. ඔයාලට මේ දර්ශනය තේරුම්ගන්න බෑ කවදාවත්
ඔබ වහන්සේගෙ නිවැරදි මතය
බුද්ධියට ගොචරයි.
විශේෂයෙන්ම බුදුදහම විෂයක්
ලෙස ඉගෙනුම ලබන පාසල් දරුවන්ට
අපාය සහ දිව්‍ය ලෝක ගැන ඉගැන්වීමට පෙර විනය සහ දරුවන්ට
අදාල වන නීති රීති පිළිබඳව නිසි අවබෝධයක් ලබාදෙන්නෙ නම් එය
දරුවන්ගෙ ජිවිතයට අලෝකය ගෙන
දෙන දිව්‍යමය දයාවක් වනු ඇත.
උබ වතිකානුවට කඩේ ගියාට ජේසුතුමාත් ප්‍රභල ආධ්‍යාත්මික ශක්තියක් ඇති කෙනෙක්,උබ කැමතින්ම් අපාය පෙන්නම්
අපි පිළිගන්නේ බුද්ධ වචනය විතරයි..එක එකාගේ ධර්ම අපට එපා..
budda wachanaya kiyanne mahamewnawe bana walatada 🤣🤣
@gevindudakshina6116 ඇයි මහමෙව්නාවේ බණ වල අවුල් මොකක් ද.. මහමෙව්නාවේ ද අරහෙද මෙහෙද කියලා එකක් නෑ සද්ධර්මය සදාකාලික සත්‍යයක්...එක එකා ඇවිත් තමන්ගේ මත බුද්ධ වචනය විදිහට ඉදිරිපත් කරනවා.. නිවැරදි විදියට ධර්මය කාලාන්තරයක් තිස්සේ අහන අයට ඒවා තේරෙනවා...
@@w.a.d.pperera7112 ගිහිල්ලා ත්‍රිපිඨකය අරන කියවන්න. මිත්‍යාදෘෂ්ටික අවිද්‍යාවට යටවෙච්ච මිනිස්සු .
බුද්ද කියල එකෙක් හිටියෙ නෑ බං😂
Mewa hamotama therenne na hamuduruwane
ඔබ වහන්සෙට අපාය හරියට පෙනෙයි ලබන අව්රැද්දෙ සම්මුති ලෝකෙ හිටියොත් දිව්ය අපා ප්රේත එ් සියලුදේවල් තිබෙ .බුදුහාමුදුරැවො එක් අවස්තාවකදි අැත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියා දේශනාකලෙ එ් නිසයි පරමාර්තයක් වශයෙන්ගත්තොත් මේ කිසිම දෙයක් නැහැ.ලෝකෙ ධාතු සතරක් පමනයි තිබෙන්නෙ.එ් එකකට එකක් ගානට එක් වු නිසයි රැැපයක් පෙනෙන්නෙ.හරියට පිටි ගොඩක් වතුර දමා අැනුවිට පිටි ගුලියක් පේනවසේ.එ් පිටි ගුලියට වතුර වැඩි උනොත් මොකද වෙන්නෙ හොදට ගින්දර දා පිච්චුවොත් මොකද වෙන්නෙ.එ් හැම දෙයක්ම අඩු වැඩි උනොත් පිටිගුලියක් හැදෙන්නැහැ.නැවැත නැවත වැද කියන්නෙ මේ සත්යදහමත් සමග සෙල්ලන්කරන්න එපා මොකද සිල් රැක්ක මට සිල් කඩාගන්නත් දෙපාරක් හිතන්නැහැ.
පෙරේත ලෝකේ ගැනත් දේශනා කරන්න
මිත්‍යාව වපුරන්න එපා
දැන් මිත්‍යාව ලෝකේ කොහෙවත් නැති මායාකාරි ලෝකයන් මවා පෙන්වීමද. බුදු හාමුදුරුවෝ කිව්වා තමාගෙ සිතෙහි ස්භාවය ගැන කීමද. ඕවා ඉතින් තේරුගන්න ඔයාලගෙ බුද්ධිය මදි😢
මේ හාමුදුරුවෝ දේශනා කරන්නෙ භාග්‍යවතුන් වහන්සේ දේශනා කල දේශනා නම් නෙවෙයි .වෙන මොනවදෝ කියවනව.බොරුමයි කියන්නෙ .මමත් බන අහන කෙනෙක් .
බණ ඇහුවට වැඩක් නෑ බණ පිළිපදින්න එතකොට තමයි ප්‍රඥාව ඇවිදි ඇවිදි වෙලා යම් යම් දේවල් තේරෙන්න ගන්නේ
♥️✌️
නුබවහන්සේල එලොව පරලොව පින් පවු කිසිම දෙයක් දන්නැහැ .හැම එකක්ම වෙලාව අාපු දවසට කියාදෙන්නම් මේ සත්ය දහම අවබෝදවෙන්නනම් බුදුන්දේශනාකල විදියටම යන්න ඔ්න නැතිව අරෙන් මෙහෙන් අල්ලගෙන සර්පයා කෑව කියා දගලන්න එපා වාදයට අවශ්යනම් ඹ්නෑම මොහොතක සුදානම්
තමන්ට රිසි ලෙස බුද්ධ දේශනාව වෙනස්කල මිත්‍යා මහායානය කරපින්නාගත් සුදස්සනයා, මහරහතන් වහන්සේලා විසින් සුරක්ෂිත කරගෙන පැමිණි උතුම් බුද්ධ දේශනාවට නිග්‍රහ කරමින් අපාය හා දිව්‍ය ලෝක තියෙන්නේ තමාගේ හිතේ යයි කියමින් අධර්මය සමාජගත කරන මහායානිකයා, ඔබට ඔය සිවුර අයිති නෑ, සිවුර ඉවත්කර මහායානය තියෙන රටකටම යන්න, සතර අපාය බිය දැකපු කර්ම හා කර්ම විපාක දන්නා පුද්ගලයා පමණක් මෙලොව යහපත්ව ගතකරයි, ඔබ කියන විදියට මනුෂ්‍ය ලෝකය තියෙන්නත් හිතේ වෙන්න ඇති බොරැවෙන් සමාජය මුලාකරන පව්කාරයා, මිනිසුන්ට නිරයට යන මග හදන පව්කාරයා නිවැරැදි බුදුබණ කියන්න බැරි ශීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාවේ නැති දුෂ්ශීල නිඝන්ටයන්ට මේ සසුන වනසන්න ඉඩ නැති බව මතක තබා ගන්න
සැබෑම බුදුදහම නොදැන නොදැක ඔබ නිවන් වෙනුවට නිරයට මග පාදා ගන්න එපා.පිරිසිදු සිතින් ධර්ම ගවෙශනය කොට සත්‍යය දැනගන්න.විවෙචනය කරන්න ඉක්මන් වෙන්න එපා.අනුකම්පාවෙනි.
මෙවන් චිවරදාරින් සාසනයෙන් නෙරපියයුතුයි
buddi mathunta pamanay
මෙයා ගැන නිතිය ක්‍රියත්මක කරන්න උන්වහන්සෙ ගෙ තරුන මොලය විකුර්ති වෙලා
Apaya
Thiyanawama
Thamai
සැමලොකයක්මසැසෙන්නෙහෙතුන්ටඅනුව