දැන් කෝටිපතියෝ කඨීනේ කරන හැටි | boralle kovida himi bana deshana

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024

Комментарии • 12

  • @ShehanSanjaya-sb1mm
    @ShehanSanjaya-sb1mm 4 часа назад +14

    අපෙ හාමුදුරූවනේ මට ඔබ වහන්සේව. හැබැහින් දැක ගන්න බැරි වීමගැන බොහොම කනගාටුයි ඔබ වහන්සේටමා මහ නිවන් සුව ලැබේවා.🙏🙏🙏

  • @ranjanipathirana3767
    @ranjanipathirana3767 3 часа назад +3

    Oba wahanseta niwan suwa athwewa

  • @pamidu_s99
    @pamidu_s99 8 минут назад

    සාදු සාදු 🙏

  • @ChandiMargaret
    @ChandiMargaret 3 часа назад +3

    Niwansuw hamuduruwane😢❤

  • @janakasampath2939
    @janakasampath2939 3 часа назад +3

    බලන්න බනක් අහන්න කට්ටිය නැ රටට ගිය කල 😥😭

  • @dhammikahattotuwa5186
    @dhammikahattotuwa5186 2 часа назад

    චිතකයකට
    ගිනි දැල් වුවාට ගිහි අයගේත් දත් හිස් කබල තිබෙනවා. මගේ පියාගේ දත් තිබුනා.

  • @feelingthoughts9415
    @feelingthoughts9415 31 минуту назад

    අනිත් ආගම් වලට දොස් කියනවා,මිථ්‍යාදෘෂ්ටික ලු
    බෞද්ධයන් කරන ක්‍රියා...?

  • @mallikahalpage2349
    @mallikahalpage2349 3 часа назад

    මට හිතෙන ප්‍රශ්නයක් දැන් බුදුහාමුදුරැවන්ගේ චිතකයට ගිනි තිබ්‍බනම්‍ අපි ධාතුන්වහන්සේල කියල වදින්නෙ කොහොමද?

    • @pasindusaumya8712
      @pasindusaumya8712 Час назад +1

      සම්බුද්ධ අධිෂ්ඨානය නිසා ධාතූන් වහන්සේලා මුළුමනින් ම දැවී ගියේ නෑ.

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 3 минуты назад

      චිතකයට ගිනි දැල්වූවම සිරුර මුළුමනින්ම දැවෙනව ඒත් තද ගතියෙන් යුක්ත සමහර ඇටකටු කොටස් ඉතිරි වෙන අවස්ථා තියෙනවා ඒ සාමාන්‍ය මනුස්සයින්ගෙ නමුත් බුදුකෙනෙක් ට පුළුවන් අදිටන් කරන්න ...අපේ ගෞතම බුදුන්වහන්සේ අධිෂ්ඨාන කරපු විදියට තමයි මහ ධාතූන් වහන්සේ ලා සත් නමක් හා ඉතිරි ඒවා කුඩා,අනුකුඩා කොටස් වලට බෙදුනේ...🙏