භූමිකම්පාවක් ගැන මේ දේවල් දැනන් හිටියද ඔයාලා... | Podi Waddo CHRISTMAS SPECIAL

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 144

  • @randulasri7457
    @randulasri7457 Год назад +200

    මගේ ආදරණීය පුතනුවන් වෙනුවෙන් වැඩසටහන බලපු,සුබ පැතුම් එක්කල සියල්ලන්ටම සුබ නත්තලක් හා සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🌹♥️

    • @rasikakaluarachchi1825
      @rasikakaluarachchi1825 Год назад +3

      ❤❤❤❤❤❤

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 Год назад +9

      මැණිකක් ඔබ දෙපල හා මුළු පරපුරම වාසනාවන්ත ඉ.. මේ වගේ පුතෙක් ලබන්න..6 yrs වලට ඔහොම් නම් 18වෙද්දී කොහොමද පුතා නාසා යනවා අනිවා

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 Год назад +5

      Buddimath daruwek....rakaganna...
      Ada looke bohoma napurui....

    • @sheminidhammika8549
      @sheminidhammika8549 Год назад +3

      ❤❤❤

    • @hashichathurika975
      @hashichathurika975 Год назад +6

      වටිනා මැණිකක් ❤❤

  • @gunarathnenadeeka3073
    @gunarathnenadeeka3073 Год назад +32

    මෙච්චර පොඩි වයසකට මෙච්චර දැනුමක්.මේ දරුවට ඉදිරියටම යන්න සුබ පතනව ❤❤

  • @sonalifernando8796
    @sonalifernando8796 Год назад +24

    බොහොම සතුටුයි ආඩම්බරයි මේ පුංචි පුතා ගැන අනාගතයේ හොද යහපත් පුරවැසියෙක් වෙලා මේ රටට වටිනාකමක් ලබාදීමට හැකියාව ලැබෙවා කියා මුලු හදවතින් ම ප්‍රාර්ථනා කරනවා පුතේ.

  • @padminisiriwardana1895
    @padminisiriwardana1895 Год назад +31

    දරුවගේ වටිනාකම තේරුම් ගන්න පුලුවන් පාසලකට සහ ගුරුවරුන්ට භාර දෙන්න.තෙරුවන් සරණයි පුතාට

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 Год назад +17

    මේ දරුවට හොද අද්‍ය්පනයක් දෙන්න ලෝකෙම ජයගන්න දරුවෙක් ❤❤❤❤ දෙමවුපියන්ගෙ කැපවීම තිබුනොත් දරුව ගොඩ❤❤❤

  • @samudhrikadhabare7106
    @samudhrikadhabare7106 Год назад +13

    ඔයාගෙ රටට ගොඩක් වැඩදාය් ලොකු මිනිහෙක් වෙන්න ඕනි චූටි පැට්ටො ඔයා.ආඩම්බරය් පුතේ ඔයාගෙ හැකියාවට.තෙරුවන් සරනය් පැට්ටට හොදේ. 🙏🙏🙏👍👍👍💐💐💐

  • @ishaniherath1234
    @ishaniherath1234 Год назад +13

    මේ චූටී ලමයා 5 වසරට යන්න කලින් A/L කරයි කියලා මට හිතෙන්නේ 🤗

  • @danudesilva9634
    @danudesilva9634 Год назад +11

    බෝනුක පැටියෝ...ඔයාව ශෝයි හොදේ❤❤ ආදරෙයි කවදහරි ඔයාව රටට වටීනාම සම්පතක් වෙනවට විශ්වාසයි ...❤❤❤❤

  • @smchinthaevoni4408
    @smchinthaevoni4408 Год назад +6

    බුද්ධිමත් දරුවෙක් . මෙයාව arksha karanna . උපතින් ගෙනැත් තියෙන්නේ . බුදු සරණයි . Devi පිහිටයි .

  • @RanjaniKandegama
    @RanjaniKandegama Год назад +14

    රත්තරං මැණිකක් හොඳ පුතෙක් ආදරෙයි 🎉🎉❤❤❤

  • @sudu1979
    @sudu1979 Год назад +3

    Waddekma thama munam loke galawala hadai බුදුසරණයි මැනික ❤❤

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 Год назад +24

    තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි වුටි පුතේ ❤❤❤

    • @champahettiarachchi9624
      @champahettiarachchi9624 Год назад

      තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි පුතේ ඔයාට. ❤

  • @ashokarathnayake6195
    @ashokarathnayake6195 Год назад +3

    අනේ මැණික.... ඔයාට ආදරෙයි ආදරෙයි ආදරෙයි ගොඩාක් මැණික.... තෙරුවන් සරණයි! මැණිකට, පරිස්සමෙන් ඉන්න...❤❤❤😚😚😚

  • @chandanikusumlatha6206
    @chandanikusumlatha6206 Год назад +6

    රත්තරන් පුතේ.වස්තුව ඔයාට තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි , සුබ නත්තලක් වේවා ඔබ සැමට .🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐❤❤❤❤❤❤❤❤

  • @janakigunasekara1479
    @janakigunasekara1479 Год назад +6

    බුදු ,,සරනයි ,,දෙවි,,පිහිටයි ,,රත්තරන් ,,පුතු,,patiyata,,,,මහ,,මෙරක්,,තරම්,,ආදරෙයි

  • @dayanialoka9138
    @dayanialoka9138 11 месяцев назад +1

    අනේ ,අහන්න ආසයි බෝණුක පැටියාගේ කථා. ආදරෙයි .

  • @shalikafernando261
    @shalikafernando261 Год назад +11

    බුදු සරණයි මැණික ❤❤❤❤❤

  • @chandranigunathilaka1992
    @chandranigunathilaka1992 11 месяцев назад +1

    අනේ වාසනාවන් චූටි පුතේ ❤❤❤

  • @sumithradewage8554
    @sumithradewage8554 Год назад +1

    Mata dhawashaka puthwa balanna asai daruwage watinakama gena kiyanna wachana neha asai ahaganna thawa dhewal petiyata shathara waram Devi phitai 🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 Год назад +6

    රටට සම්පතක් ඔයා පුතේ ❤❤❤❤

  • @disalasewvandi7267
    @disalasewvandi7267 Год назад +2

    Oh my god...what a clever child. He is a walking library. Budu saranayi puthe oyata. ❤❤❤❤

  • @AGNishantha
    @AGNishantha Год назад +1

    Chooti puthata budu saranai.harima sathutui.oyge balaporoththuwa e akarayenma itu wewa!.oyata godak adarei manika.

  • @PawaniKaushalyaRathnayaka
    @PawaniKaushalyaRathnayaka Год назад +9

    තෙරුවන් සරණයි පොඩි පැටියට

  • @IvonMari-dj1mj
    @IvonMari-dj1mj 11 месяцев назад +1

    දෙවියන්ගේ පිහිටයි පුතාට

  • @ShamiVLOG-r8n
    @ShamiVLOG-r8n Год назад +3

    පොඩි උනාට සුපිරි මීටරයක්
    මේ කියන සමහරක් දේවල් A/l වලට උගන්වන ඒවා

  • @SriyaniMangalika-es1gb
    @SriyaniMangalika-es1gb Год назад +9

    බුදු සරණයි දරුපැටියට

  • @roshanichandrika9242
    @roshanichandrika9242 Год назад +1

    මැණික
    තෙරැවන් සරණයි
    ❤❤❤❤

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 Год назад +2

    අනේ මන්ද මේව හිතාගන්නවත් බෑ මේ බබා පැහැදිලි කරන විදිය. සසර පුරුදු වෙන්න ඇති

  • @SamanthaFernando-
    @SamanthaFernando- Год назад +1

    ane me puthawa aye dekkama godak sathutui manika. oya me rata baraganna enna puthek oyata jayawewa manika ❤❤❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 Год назад +5

    Theruwan saranai චූටි පුතේ

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 Год назад +2

    ❤❤❤hadavathinma adary hithenawa chuti puthata .buddi math patiyek.anee ape raty buddi math Aya Hoda deeval vitharak u ganna na me daruvata.kavada Hari lokyma Jaya ganna puluvan ❤❤❤❤❤ budu saranai jésus pihitai

  • @chathurangasenavirathna2885
    @chathurangasenavirathna2885 Год назад +6

    රටේ අනාගතය 😮😮❤❤

  • @ChaminiFernando-z3p
    @ChaminiFernando-z3p Год назад +2

    මේ පුතා ට ජේසු පිහිටයි 4:13

  • @nandawathiekotugalage7173
    @nandawathiekotugalage7173 Год назад +2

    hamadamath man ahanna asa daruvek❤❤❤❤❤

  • @meladefonseka6204
    @meladefonseka6204 Год назад +8

    Gihan you certainly fit to be the Santa. Beautiful.

  • @silvapremawate4419
    @silvapremawate4419 Год назад +1

    බුදුසරණයි ඉතින් ❤❤❤❤❤❤

  • @renukanilanthi3151
    @renukanilanthi3151 Год назад +1

    තෙරුවන් සරණයි පුතාට .ආදරෙයි.

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Год назад

    Oba,,depalata,saha,putu,patiyaata,,budu,sarani❤️❤️❤️👌👌👌🙏🙏🙏🌹🌹🌹🇱🇰

  • @lakshmigamage3529
    @lakshmigamage3529 Год назад +5

    බුදු සරණයි පුතාට❤

  • @fareedamajeed2625
    @fareedamajeed2625 Год назад +1

    ❤❤ God bless you !

  • @nayanamunasinghe2798
    @nayanamunasinghe2798 Год назад +1

    Budusarani puthe ❤❤❤❤❤❤

  • @nilimininil8529
    @nilimininil8529 Год назад +5

    බුදු සරනයි මැනික දවසම අහන් ඉන්න පුළුවන් කියන එවා දැනුම් ගොඩක් තියෙන පුතෙක්

  • @ZanTax_
    @ZanTax_ Год назад +14

    මේ ළමය ගොඩක් දක්ශ ලමයෙක්❤

  • @anndevika1605
    @anndevika1605 Год назад +1

    Obe daruwa.deviyan.wahansege anarga nimanayak..daruwata jesu pihitai..

  • @renukapriyadarshani8675
    @renukapriyadarshani8675 Год назад +19

    සසර පුරුදුද මන්දා.. ❤

  • @iresherasangi2381
    @iresherasangi2381 Год назад +3

    තෙරුවන් සරනයී පුතේ ❤ඕයාට

  • @HiruAgro
    @HiruAgro 11 месяцев назад

    අම්මෝ පුතේ උබ නම් ආදරෙයි ❤❤❤❤

  • @seethabecker4326
    @seethabecker4326 Год назад +1

    Oaykawadahari ape mawratata manikak wewi Puthe,Budusaranay ParissaminInna.

  • @sujjirathnayk726
    @sujjirathnayk726 Год назад

    බුදුසරණ මැණික ratta වාසනාවk

  • @divinejourney-official50
    @divinejourney-official50 Год назад

    මේ පුතාගේ දැනුම ජෝක් එකට අරගෙන,, ලංකාවේ අය ගේ හැටි තමයි ,,,

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Год назад +1

    😮😮😮😮😮😮😮 කියන්න දෙයක් නෑනෙ

  • @DamayanthiRajapaksha-n8w
    @DamayanthiRajapaksha-n8w Год назад +3

    බුදු සරණයි පුතාට

  • @thanujadissanayake5946
    @thanujadissanayake5946 Год назад +1

    තෙරුවන් සරණයි මැණික

  • @NandanieChandrasekera-r1s
    @NandanieChandrasekera-r1s Год назад +1

    ❤❤ 3:15 ❤😂❤

  • @SaduniKaluarachchi-zg4fy
    @SaduniKaluarachchi-zg4fy Год назад +1

    Mewa api igena gththe A/L walata.. godak daksha chuti babek ❤️

  • @achaladesilva8980
    @achaladesilva8980 Год назад +1

    Budusaranai puthe ❤❤❤

  • @thakshilamadhumadhavi7321
    @thakshilamadhumadhavi7321 Год назад +2

    Wow supiri patiyo budusarnai

  • @ireeshaChamini
    @ireeshaChamini Год назад

    Budusaranai devpihitai good luck ❤puteta

  • @digana3126
    @digana3126 Год назад

    තෙරුවන් සරණයි පුතේ ඔයාට.

  • @kelumpriyankara8795
    @kelumpriyankara8795 Год назад +1

    Ratak.watina.puthek.❤❤

  • @Shehan-v4n
    @Shehan-v4n Год назад

    ❤❤❤❤❤❤❤ආදරෙයි.මැනික

  • @Sanda866
    @Sanda866 Год назад +1

    ඒ බබා නම් 💪💪

  • @surangasudarshani2341
    @surangasudarshani2341 Год назад

    Oyata budusaranai manika

  • @sarathamarasiri3425
    @sarathamarasiri3425 Год назад +2

    me baby hoda dakshayek meyawa hodata Lerner karanna🎉I

  • @jaanakigooneratne7778
    @jaanakigooneratne7778 Год назад +2

    Lovable child!

  • @dilanisachethana
    @dilanisachethana 6 дней назад

    Superb

  • @teshanwarnasooriya7686
    @teshanwarnasooriya7686 Год назад +1

    ❤❤❤❤❤❤

  • @ThilinaHimal
    @ThilinaHimal Год назад

    ❤❤ woww

  • @champaratnayake7181
    @champaratnayake7181 Год назад +1

    ⭐⭐⭐⭐⭐

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 Год назад +1

    Theruvan saranay!!!

  • @chndrikapriyadarshni787
    @chndrikapriyadarshni787 Год назад +1

    Ammo tiyena danuma🎉🎉🎉🎉🎉

  • @kumudunijayaweera9678
    @kumudunijayaweera9678 Год назад +1

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @WeerasinghaW.L.K
    @WeerasinghaW.L.K Год назад

    Putha shok ane❤

  • @anushakaluwelgoda5572
    @anushakaluwelgoda5572 Год назад

    Wow❤. Patiyo

  • @nilanthikumarathunga121
    @nilanthikumarathunga121 Год назад

    මරු කොල්ලා අප්පා

  • @malkanthirathnayaka7644
    @malkanthirathnayaka7644 Год назад

    Super

  • @amalacool5994
    @amalacool5994 11 месяцев назад

    Physics ❤

  • @rasikaranasingha2968
    @rasikaranasingha2968 Год назад +1

    ❤❤

  • @sugaeranga8663
    @sugaeranga8663 Год назад

    🙏🙏🙏🙏

  • @priyanthirathnayake5727
    @priyanthirathnayake5727 Год назад

    පුතේ ඔයා මැනිකක්

  • @donjani1176
    @donjani1176 Год назад

    🎉🎉🎉

  • @nisansalaamarakoon3545
    @nisansalaamarakoon3545 Год назад +1

    😍❤️

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 Год назад +1

    Podi patiya bohoma buddimath...
    Dewiyange pihitata labeewa

  • @bandumathihewawitharana
    @bandumathihewawitharana Год назад

    😅😊

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 Год назад +4

    පෙඩේඩනම් වැඩ්ඩෙක් බතලය නම් මට පේන්නබෑ අර බ්‍රිස්බේන් වල කල්ලක් ඉන්නව කියපු එකානේද

    • @kumaribandara2442
      @kumaribandara2442 Год назад +3

      ඔව් ඒ බතල ළමයට ලොකු මිනිස්සුන්ගෙ attitude තියෙන්නෙ. අනිත් බබා හරි බුද්ධිමත්

    • @kusumranjikapulukkutti4513
      @kusumranjikapulukkutti4513 Год назад +2

      ඔව් එයා විහිළු කතා වලට දක්ෂයි but බුද්දිය නහැ

  • @RamyaDissanayake-pk4pu
    @RamyaDissanayake-pk4pu Год назад

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌟🌟🌟

  • @donjani1176
    @donjani1176 Год назад

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 Год назад

    ❤🥰😘🌹🇱🇰

  • @madumibopage9735
    @madumibopage9735 Год назад +7

    පුදුම දක්ෂයෙක්.❤

  • @sanujisavindya7839
    @sanujisavindya7839 Год назад +2

    Katawaha wadinna epa mevputhuta...

  • @SumathipalaHettiarachchi-j2l
    @SumathipalaHettiarachchi-j2l Год назад

    ජාතියේසමිපත්

  • @subodhahemali4115
    @subodhahemali4115 Год назад +1

    😍

  • @ගිම්හානි-ග1ධgimhani

    ❤❤❤❤🤗🤗❤❤❤❤මැණික

  • @AAphoneShop-l5k
    @AAphoneShop-l5k Год назад

    Kadulu watenawa me danuma dakala

  • @Rose-xo8mx
    @Rose-xo8mx Год назад +2

    Modayek saha buddimathek😂

  • @anupama123hansamali
    @anupama123hansamali Год назад +2

    පුතේ

  • @මැණික්මැණික්

    මුණ මොකද මේ ඇදුම් අන්දවලා බුදුසරණයි කියලා දැන්නේ අපිට නත්තල් නෑ බව්ද්දයෝ නත්තල් සමරන්නේ නෑ ඕකුන් miththiya දුස්ටිකයෝ

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 Год назад +5

      Anee umbee darmaawaboodaya??
      Budungen ahapan anith aagam walata mithyadrustikayoo kiyala awamaana karana eka harida kiyala...bawudda darshanayak thiyenne...podi unta kiyana deewal walinma theerdnawa umbe DARMAAWABOODAYA...

  • @pradeepgunarathna3138
    @pradeepgunarathna3138 Год назад

    Ratak watian puthek angthyta subapathnaya parissam krgnna putha bs dp

  • @randulasri7457
    @randulasri7457 Год назад

    මගේ ආදරණීය පුතනුවන් වෙනුවෙන් වැඩසටහන බලපු,සුබ පැතුම් එක්කල සියල්ලන්ටම සුබ නත්තලක් හා සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🌹♥️

  • @digana3126
    @digana3126 Год назад

    තෙරුවන් සරණයි පුතේ ඔයාට .