Amoxicillin in sinhala | Amoxycillin in sinhala | Amoxicillin | ඇමොක්සිලින් ගැන දැනගමු

Поделиться
HTML-код
  • Опубликовано: 20 авг 2021
  • Amoxicillin ගැන දැනගමු
    Subscribe and keep in touch with us. ඉතිරි වීඩියෝ පහතින් බලන්න
    සියලුම වීඩියෝ බලන්න Channel එකට එන්න
    Amoxicillin leaflet front view (PDF)
    drive.google.com/file/d/19aT7...
    Amoxicillin leaflet back view(PDF)
    drive.google.com/file/d/1F2Mk...
    48)පෙති කරල් සහ ඒවාගේ සිරප් කිහිපයක් ගැනදැනගමු • ඖෂධ කිහිපයක පෙති / කර...
    47)බෘෘෆන් ගැනදැනගමු • Brufen in sinhala | Ib...
    46)ෆෝලික් ඇසිඩ් ගැනදැනගමු • Folic Acid in sinhala ...
    45)නිෆිඩිපින් ගැන දැනගමු • Nifedipine in sinhala ...
    44)වෝෆරින් ගැනදැනගමු • Warfarin in sinhala | ...
    43)ප්‍රෙඩ්නිසොලෝන්ගැනදැනගමු • Prednisolone in sinhal...
    42)මෙෆෙනමික් ඇසිඩ් ගැන දැනගමු • Mefenamic Acid in sinh...
    41) සින්කොවිට් ගැන දැනගමු • Zincovit in sinhala | ...
    40) ගැබාපැන්ටින් ගැන දැනගමු • Gabapentin in sinhala ...
    39) ආර්තවහරණය ගැන දැනගමු • Menopause in sinhala |...
    38) ඖෂධ කල් ඉකුත්වීම ගැන දැනගමු • Expiration of medicine...
    37) පණු බෙහෙත් /පණුරෝග ගැන දැනගමු • Mebendazole in sinhala...
    36) ප්ලොක්සටීන් ගැන දැනගමු • Fluoxetine in sinhala ...
    35) සිප්රොෆ්ලොක්සසින් ගැන දැනගමු • Ciprofloxacin in sinha...
    34) නවීන උපත් පාලන ක්‍රම • contraceptives in sinh...
    33)හෝමෝන උපත් පාලන ක්‍රම /පෙති/පොස්ටිනෝ • OCP in sinhala | Mithu...
    32)දිව යට තියන පෙත්ත GTN ගැන දැනගමු • GTN in sinhala | Glyce...
    31)ඩොම්පෙරිඩෝන් ගැන දැනගමු • Domperidone in sinhala...
    30)සිටාග්ලිප්ටින් ගැන දැනගමු • Sitagliptin in sinhala...
    29)ඇසිත්රොමයිසින් ගැන දැනගමු • Azithromycin in sinhal...
    28)ඩෙරිපිලින් ගැන දැනගමු • Deriphyllin in sinhala...
    27)ක්ලොක්සිසිලින් ගැන දැනගමු • Cloxacillin in sinhala...
    26)Sertraline ගැන දැනගමු • Sertraline in Sinhala ...
    25)ඩෙක්සමෙතසෝන් ගැන දැනගමු • Dexamethasone in sinha...
    24) විටමින් D ගැන දැනගමු • Vitamin D in Sinhala |...
    23)ඇමොක්සිලින් ගැන දැනගමු • Amoxicillin in sinhala...
    22)ඞික්ලොෆෙනික් ගැන දැනගමු • Diclofenac Sodium in s...
    21)රෙස්පෙරිඞෝන් ගැන දැනගමු • Risperidone in sinhala...
    20)තයිරොක්සින් ගැන දැනගමු • Thyroxine in sinhala |...
    19)විටමින් E ගැන දැනගමු • Vitamin E in sinhala |...
    18)ශරිර ස්කන්ධ දර්ශකය(BMI) ගැන දැනගමු • BMI in Sinhala | BMI |...
    17)ඔමිප්‍රෙසා්ල් ගැන දැනගමු • Omeprazole in sinhala ...
    16)ලොසාටන් ගැන දැනගමු • Losartan in Sinhala | ...
    15)අධිරුධිර පීඩනය ගැන දැනගමු • High blood pressure | ...
    14)මෙට්පෝමින් ගැන දැනගමු • Metformin in sinhala |...
    13)ඇටෝවැස්ටටින් ගැන දැනගමු • Atorvastatin in sinhal...
    12)විටමින් C ගැන දැනගමු • Vit C in sinhala | ...
    11)ඇස්පිරින් ගැන දැනගමු • Video
    10)ඕගමෙන්ටින් ගැන දැනගමු • Augmentin in sinhala |...
    9)සෙපලෙක්සින් ගැන දැනගමු • Cephalexin in sinhala ...
    8)ප්‍රතිජීවක සිරප් ගැන දැනගමු • Antibiotic Syrups in S...
    7)ජීවනි/ ORS සදහා • ORS in sinhala| jeewan...
    6)කෑමට පෙර ලබා ගත යුතු ඹෟෂධ කිහිපයක් • Drugs in Sinhala
    5)බෙහෙත් තුණ්ඩුවක් කියවීම සදහා මෙම ලින්ක් එක • prescription reading ...
    4)සල්බියුට‍මෝල් සහ වෙන්ටලීන් සදහා මෙම ලින්ක් එක • salbutamol in sinhala ...
    3)පිරිටන් සහ සිට්ට්‍රසීන් සදහා මෙම ලින්ක් එක • Video
    2)ඹෟෂධ නාමය සහ ‍වෙළද නාමය සදහා මෙම ලින්ක් එක • Brand name & Generic n...
    1)පැනඩෝල් සහ පැරසිටමෝල් සදහා මෙම ලින්ක් එක • panadol in sinhala | p...
    #amoxicillin #amoxicillin_syrup
    #බටහිරඖෂධසිංහලෙන් #Amoxicillin_in_sinhala #Amoxycillin_Sinhala #ඇමොක්සිලින් #ඇමොක්සිලින්සිරප් #amoxicillin_side_effects
    #Drugsinsinhala #druginsinhala #Medicineinsinhala
    #AmoxilinSinhala #AlmoxinSinhala #TrimoxinSinhala #Emmoxinsinhala #SarmoxinSinhala #AmbimoxinSinhala

Комментарии • 96

  • @tharuakasha3025
    @tharuakasha3025 Год назад +9

    Nursing studentla විදිහට අපිට තොරතුරු දැනගන්න ගොඩක් වැදගත් වෙන චැනල් එකක් මේක.. ගොඩක් ස්තූතියි මේ ලබාදෙන දැනුමට..🙏❤️

  • @savindianuththara6589
    @savindianuththara6589 Год назад +2

    ගොඩාක් වැදගත් මේ වගෙ දේවල් ඉදිරියටම කරගෙන යන්න ❤good luck 😊❤

  • @ROADTOKOREA
    @ROADTOKOREA 2 года назад +5

    එක් රෝගයක් අරගෙන එම රෝගයට ගන්න පුලුවන් ඖෂධ ගැනත් වෙනම වීඩියෝ මාලවක් කරන්න

  • @kaveeshanethmini1268
    @kaveeshanethmini1268 Год назад +5

    Student nurses ලා විදියට අපිට ගොඩක් වැදගත් වීඩීයෝ කිහිපයක් 😊 තව තවත් මෙවැනි වීඩියෝ කරන්න කියලා ඉල්ලනවා. 😊🙏

  • @nisalrandika9196
    @nisalrandika9196 2 года назад +2

    ඉතාමත් වැදගත්

  • @nadeeperera5333
    @nadeeperera5333 2 года назад

    දැනුවත් කලාට ස්තුතිය ,ඔබගේ වීඩියෝ බලනවා .තෙරුවන් සරණයි

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад

      ස්තුතියි තෙරුවන් සරණයි

  • @irekadharshani3190
    @irekadharshani3190 Год назад

    ගොඩක්ම වටිනා වීඩියෝ එකක් ..නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න ලැබුනා .ඉදිරියටම කරගෙන යන්න ..තෙරුවන් සරණයි 🙏 යහපතක්ම වෙත්වා ..!!!

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад +1

      ස්තුතියි තෙරුවණ් සරණයි

  • @user-ce3vc7oi9d
    @user-ce3vc7oi9d 2 года назад +1

    ගොඩක් සතුටුයි මෙහම දැනුවත් කිරිමක් කරන එක .අපි දිගටම රැදි ඉන්නවා ..බුදුසරණයි ..❤️🙏

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад

      ඇගයීමට ස්තුතියි. බුදුසරණයි .

  • @UmayanganiUmayangani-yf8mv
    @UmayanganiUmayangani-yf8mv Год назад

    බොහොම ස්තූතියි මේ ලබාදෙන දැනුමට 🙏 🙏 🙏

  • @lakshithaidunil2502
    @lakshithaidunil2502 Год назад +1

    ස්තූතියි . වටින වීඩියෝ එකක්

  • @niranjanawaranasooriya8299
    @niranjanawaranasooriya8299 2 года назад

    ස්තුතිය .

  • @SadamaliSadaa
    @SadamaliSadaa Год назад

    Godak watinawa oba thumata boho pin🙏 mata gastik walata injucan vidda mata mulu agema bibili dala kasanna gattha aka digatama masa thunak age kali yanakan beheth kala namuth adatath kisima deyak kanna ba a allergic aka anawa meka nathi karanna barida me nisa man godak manasikawa vidawanawa🙏udu karanna mata plz..

  • @ranthungaarachhigemadushan5916

    Masayaka babekta amoxicilin syrup eka denna puluwanda.mathrawa kohomada. theruwan saranai.!!!!

  • @isuruprabhath4359
    @isuruprabhath4359 2 года назад

    Bifilac ගැන දාන්නකෝ .bifilac වලටත් වඩා හොඳ ඖෂධයක් ගැන කියන්නකො

  • @warunakumara7671
    @warunakumara7671 2 года назад

    heki nam mlt genat video lectures karanna , mlt test gena thank you

  • @warunakumara7671
    @warunakumara7671 2 года назад

    if can please do the drug calculation part also

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 года назад

    Thanks!

  • @sasinideshani1020
    @sasinideshani1020 6 месяцев назад

    මම student nurse කෙනෙක්. මේ දේවල් ගොඩාක් වැදගත්. ❤

  • @sumithraweerasuriya6680
    @sumithraweerasuriya6680 2 года назад +5

    සාමාන්‍ය ජනතාව මේවගේ දැනුවත් කරාම තමන් ගන්න බෙහෙත් හරි දැනගෙන බොනවා. ඒ වගේම එකම බෙහෙත නිෂ්පාදන නාමය නිසා මිල ගණන් කොච්චර වෙනස් ද කියලා අපි දැනුවත් වෙනවා. අවුෂදීය නාමයෙන් අඩුම මිලට ගන්න තේරුම් ගන්න පුළුවන්. අනර්ඝ වැඩ සටහනක්. යහපතක්ම වේවා!

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад +1

      ප්‍රතිචාරයට ස්තුතියි

    • @peamasiridissanayaka179
      @peamasiridissanayaka179 Год назад

      ඔබ තුමාගේ දැනුවත් කිරිමට ස්තුයි.

  • @ROADTOKOREA
    @ROADTOKOREA 2 года назад +3

    නියමයි good channel keep it up !

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад +1

      ප්‍රතිචාරයට ස්තුතියි

  • @studywithauror5054
    @studywithauror5054 2 года назад

    good one 👍

  • @swarnarodrigo429
    @swarnarodrigo429 2 года назад +1

    ඔබට ස්තුතියි

  • @user-xg3eg3cl7e
    @user-xg3eg3cl7e Год назад

    Thank you doctor ❤❤❤

  • @hansimadhu686
    @hansimadhu686 2 года назад

    Thank u.

  • @p.asrangith1570
    @p.asrangith1570 10 месяцев назад

    Harima vadagath

  • @pt-ec4qq
    @pt-ec4qq Год назад

    Thawath video Genna information gaththa source ekath danna

  • @wasanthajayalath6285
    @wasanthajayalath6285 7 месяцев назад

    Mata Hema welawema sema roogaya hedenawa sir.sema kaha pata wela papuwa ridenna gannawa.papuwa saddayath wedi wenawa.godak Dr ta lagen Beth gaththa .aeth aduwak ne sir.mma goak parissam wena kenek.aeth hemada sema amaruwa thiyenawa.mage ammata aeduma roogaya thiyenawa.mata Sara Beth tikak kiyana.obata godak pin sir

  • @githadayani766
    @githadayani766 Год назад

    තවත් අපිව දැනුවත් කරන්න.දැනගෙන බෙහෙත්.බොමූ.thanks

  • @smsm7679
    @smsm7679 2 года назад

    සිටාග්ලිප්ටින ඔෟෙෂදය පිළිබඳ විිඩියෝවක් කරන්න.
    ඔබතුමා ඔෟෙෂද පිළබඳ දැනුවත් කිරීම පිළිබඳව මාගේ ස්තූතිය.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад +1

      ප්‍රතිචාරයට ස්තුතියිග ඉදිරියේදී දාන්නම්

  • @ireshadasanayaka9511
    @ireshadasanayaka9511 2 года назад

    Godak pin sir🙏🙏🙏

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад

      ස්තුතියි තෙරුවණ් සරණයි

  • @supun290
    @supun290 8 месяцев назад

    sir mama me beheta biuwa et mutra vishabijaya giye na wenat behetak biuwe ekata nam hari giya

  • @rohini9599
    @rohini9599 Год назад +2

    මෙම චනල් එකේ වටිනා කම කියා නිමකර නොහැක මම බෙහෙතක් ගැන හොයද්දී අහම්බෙන් දැක්කේ ස්තුතිය 🙏🙏👍👍

  • @ShainiDihansa-zm9fp
    @ShainiDihansa-zm9fp Год назад

    Thank you sir🙏

  • @rmlalitharathnayaka5744
    @rmlalitharathnayaka5744 Год назад

    Amoxicillin dwsta 2park bonnath denwa neda

  • @chandaniranabahu5612
    @chandaniranabahu5612 9 месяцев назад

    Godak watinaw .stuti obathumata

  • @sadhunisadhuni6020
    @sadhunisadhuni6020 2 года назад

    Pharmacy course akt adala vedio malawak krnna puluwnda sir.wishaya malawata adalawa

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад

      බෙහෙත් ගැන වීඩියෝ ටිකක් දාන්නම් ප්‍රතිචාරයට ස්තුතියි

  • @excelhmd4383
    @excelhmd4383 2 года назад

    Great

  • @fathimafarhafarha3873
    @fathimafarhafarha3873 2 года назад

    Zinccovid gana vediyo ekak karanna

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад

      වික කාලයක් ගතවේවි , දාන්නම්

  • @Lakmalilakmali-bl7kl
    @Lakmalilakmali-bl7kl 2 месяца назад

  • @darshanadara3846
    @darshanadara3846 Год назад

    Daruwata dath kekkumata dawas 3k denna kiyala amoxicillin oral suspension bp 125mg dunna.samahara aya kiyanawa meka denna hoda ne kiyala.ehema denna hoda nedda.please doctor reply ekak denna.

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад

      දින 3 ලබාදෙන්න. මෙය තමයි සාමාන්‍ය යෙන් ආරම්භක ප්‍රතිජීවක ඖෂධය(antibiotic)

  • @manojindrajith274
    @manojindrajith274 2 года назад

    මම පාරෙ යනකොට දකිනවා
    මයිල්.ගිහින් කුෂ්ට හැදුන බල්ලන්
    ඒ රොගයට බෙහෙතක් කියන්න පුළුවන් ද

  • @supun290
    @supun290 8 месяцев назад

    thanks

  • @charithmapremarathne6974
    @charithmapremarathne6974 10 месяцев назад

    is Amoxcyiln use for wound healing ?

  • @jayanijaya2638
    @jayanijaya2638 Год назад

    ඇන්ටිබයොටික් ඇලර්ජි වන්නේ ඇයි? එවැනි විටක නැවතත් ගැනීම අනතුරුදායක ද?

  • @kukletlanka9937
    @kukletlanka9937 Год назад

    Kukulan hata laba denna puluvanda

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад

      සමහර අවස්ථා වල දී ලබාදෙනවා

  • @sasinimahesha1727
    @sasinimahesha1727 2 года назад +1

    Tuwala walata danna hoda da

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад +1

      මෙය බීමට නිපදවා ඇති ඹෟෂධයක්. තුවාල වලට දැමීම නිර්දේශ නැහැ. සමහර විට බීමට ලබා දෙනවා

  • @ajjgunarathna9251
    @ajjgunarathna9251 Год назад

    HARIMA PEHEDELI OBATUMAGE DANUVATH KERIMA SINHALEN NISA META PERA BEHET GENA NODENA SETI APATA MEYA HAREMA VEDAGATH DEVE KENK VENI OBATUMATA GODAK PIN

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад

      ස්තුතියි තෙරුවණ් සරණයි

  • @anunarendra397
    @anunarendra397 2 года назад

    Good

  • @dewindikaushalya2545
    @dewindikaushalya2545 Год назад

    මේ තොරතුරු මට නම් ගොඩක් වැදගත් Nursing student kenek නිසා..😊

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад

      යමක් දැනගත්තා නම් මටත් ගොඩක් සතුටුයි. තවම නරඹා නැතිනම් තව වීඩියෝ 80 පමණ නිකුත් වී තිබෙනවා

  • @dumindadisanyake4395
    @dumindadisanyake4395 Год назад

    Naxfro 40 gana

  • @thiranagama8072
    @thiranagama8072 2 года назад

    හොඳම බෙහෙත් ගන්නා ස්ථාන මොනවද

  • @thiranmadumal9660
    @thiranmadumal9660 2 года назад +1

    මගෙ කටේ තුවාල අවාම මේ බෙහෙතට තමා හරි ගියේ..මගේ යලුවෙක්ට මේ බෙහෙතට ඇලජික්..වැර්දිමකින් බිලා මුලු ඇගම නිල් වෙලා රොහල් ගත කලා..
    පුලුවන් නම් ඉලගට කොන්ඩෙ වැවෙන්න පාව්ච්චි ක්රන මිනොක්සිඩිල් ගැන කියල දෙන්න..

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  2 года назад +1

      ප්‍රතිචාරයට ස්තුතියි

  • @navodisamindika5968
    @navodisamindika5968 2 года назад

    👍👍👍👍👍👍

  • @rositakurukulasuriyalage5795
    @rositakurukulasuriyalage5795 2 года назад

    Thank you soooooo much doctor.🙏🙏🙏

  • @sakumara2081
    @sakumara2081 Год назад

    💖💖💖💖💖

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali8677 Месяц назад

    Pregnancy ayata bonna hoda nadda

  • @prabodhapathum6032
    @prabodhapathum6032 Год назад

    ❤❤❤

  • @priyanthabandara9203
    @priyanthabandara9203 2 года назад

    👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @SarathKumara-jx8ef
    @SarathKumara-jx8ef Год назад +1

    Tuwala walata wenama amoxicillin tiyanawada karalvganna

    • @drugsinsinhala7623
      @drugsinsinhala7623  Год назад +1

      තුවාල වලට කියලා වෙනම amoxicillin නැහැ

  • @kumudunicaldera7237
    @kumudunicaldera7237 11 месяцев назад

    Amlodine

  • @u.k.jayantha8518
    @u.k.jayantha8518 2 года назад

    Oba thuma uthum minisek

  • @user-hx8vv1fs8b
    @user-hx8vv1fs8b 5 месяцев назад

    No plz

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 7 месяцев назад

    🙏🙏🙏♥️♥️♥️♥️🤗🤗🤗🤗

  • @sanjiwasanjiwa3488
    @sanjiwasanjiwa3488 11 месяцев назад

    අපි.බොන්නේ.අඩුවන.කොට