පැලේ හිටවපු ගමන් ගෙඩි ඉල්ලන්න එපා - Manoj Nanaykkara

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 130

  • @SriyaniWickramasingha-px7oc
    @SriyaniWickramasingha-px7oc 18 дней назад +54

    මුලු රටම අනිත්පැත්ත හැරුනත් මගේ සහ මගේ පව්ලෙ චන්දෙ කොන්දේසි විරහිතව අනුර සහෝදරයට දෙනව ජය වේවා අනුර සහෝදරයට

  • @kolithamendis2780
    @kolithamendis2780 17 дней назад +28

    නීතිඥ මනෝජ්, ඔබට සුබ නව වසරක් වේවා!

  • @donudumullage9538
    @donudumullage9538 17 дней назад +15

    නීතිඥ මනෝජ්, ඔබට සුබ නව වසරක් වේවා! අනුරට.ජයවෙවා❤

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 17 дней назад +26

    ලංකා හදන්න පුළුවන් අනුරට විතරයි❤

  • @Lily-d6s2w
    @Lily-d6s2w 17 дней назад +21

    අපි අනුරට.ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට ජේසු පිහිටයි ජනාධිපති තුමනි ඔබට ජය වේවා . හොරා කන්න තවත් ඕකුන්ට චන්දෙ දෙන්නෙ නැත.

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 17 дней назад +4

    ස්තුතියි sir රට වෙනුවෙන් පෙනීසිටින ඔබලාට. ඉතින් ලබන නව වසර සාර්ථක වසරක් වේවා. සුබ නව වසරක් වේවා 🙏

  • @ගායකයෙකුනොවනමා

    ඉතාමත් වැදගත් දැනුවත් කිරිමක් ස්තුතියි ඔබට

  • @LuckySirimanna
    @LuckySirimanna 17 дней назад +10

    රට අනුරට,මනෝජ් ,ඔබලාගෙ ඉදිරිපත්කිරීම superb .

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 17 дней назад +8

    ඔබට සුබ නව වසරක් වේවා❤❤❤❤
    ඔබගේ සියලු කටයුතු රට වෙනුවෙන් සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ශක්තිය ලැබේවා❤❤❤❤❤

  • @AnishaA-v8d
    @AnishaA-v8d 17 дней назад +4

    සර් ඔයා තමයි හොදට කතා කරේ ඇත්තටම නියමයි සර්

  • @zeenafarouque8977
    @zeenafarouque8977 17 дней назад +8

    කරුණාකරල ජනතාව දැනුවත් වෙන්න ඉතා වැදගත් පැහැදිලි කිරීමක් ❤ salute you sir ,🇱🇰🇱🇰♥️

  • @gunarathnamanikewijesundar4761
    @gunarathnamanikewijesundar4761 17 дней назад +2

    ඔබතුමා ට බොහොම පින් ජනතාව දෙනුවත් කිරිම ඉදිරියට ගෙනයාමට දරන උත්සාහයට

  • @nandanidisa1031
    @nandanidisa1031 18 дней назад +19

    පැරදුනු උන්ගෙ කුනු කතා,උන් දැන් විකෘති වෙලා ඉන්නෙ , මොනවා හරි හොයනවා ආංඩුව වට්ටන්න , අපි ඒ පැරදුන අයට කියනවා තවත් ජන්දයක් තිබුනොත් උන්ට තියන ටිකත් නැතිවෙනවා

  • @SajeewaniPrasadika-y6n
    @SajeewaniPrasadika-y6n 17 дней назад +2

    මනෝජ් සහෝදරයා ඔබට සුබ නව වසරක් වෙවා .

  • @DinushaWithaarachchi
    @DinushaWithaarachchi 17 дней назад +1

    ස්තුතියි මනෝජ් මහත්තය.අපේ හිත හදනවට❤

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 17 дней назад +5

    මොනවා සිද්ධ වුණත් අපිට මාළිමාව viswaasa කරනවා හැමදාමත් චන්දේ මාළිමාවට පමණි ඒ අයට තමයි රට ගෙනියන්න පුළුවන් ජයවේවා 👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏👍👍

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d 18 дней назад +16

    ගොඩක් විපක්ශෙ එවුන් හැම තැනම කුලප්පු වෙලා කැපුනු පනුවො වගේ හොරා කන්න බැරිව

  • @MaheeshaTalgahagoda
    @MaheeshaTalgahagoda 17 дней назад +3

    ඔබ තුමා ape ජනාධිපති රැක ගන්න oya wage penisitinna දෙවි පිහිට ලැබේවා ❤❤❤❤❤❤

  • @MrBro53t
    @MrBro53t 17 дней назад +2

    මනෝජ් මහත්තයා ඔබ කියන ලෙසම මම සහ අපේ හිත මිතුරන් ඔබට එඟගයි මාලිමාවට ජයවේවා ❤🇱🇰

  • @nimalsamaranayake1249
    @nimalsamaranayake1249 17 дней назад +3

    ජයමවේවා ආඩම්බරයි ආදරෙයි හදවතින්ම !❤❤❤❤❤ දීර්ඝායුමවේවා !

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 17 дней назад +5

    කිසිම දිනක ජනාධිපති අනුරකුමාර සහෝදරයා තනිකරන්න එපා අපෙ රටත් ජනතාවත් කඩාවැටේවි ඔබතුමාට හර්දංග ඉස්තුතිය 2025 ලබන වසර ජයවේවා!සුබවේවා!

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 17 дней назад +4

    මනොජ් මහාතා ඔබතුමා ලා කවදත් රටට ආදරේ කරන අය අපේ ලංකාවේ මිනිස්සු හොඳ මනුස්සයෙක් ජනාධිපති තුමා නමුත් ගිය ආන්ඩුවේ ඉන්නවා නේ පල්හොරු උන් රටට යහපතක් වෙන කොට කකුලෙන් ඇදලා දාන්න බලන්නේ අති ගරු ජනාධිපති තුමනි ඔබතුමා රටේ මිනිස්සු ට ආදරෙයි නමුත් රට කාලා විනාශ කරපු උන්ට ජනවාරි වලදි දඩුවම් දෙන්න නැති නම් මුන් අහිංසක මිනිස්සු අව්ස්සලා විනාශ කරන්න වා ජනාධිපති තුමනි ඔබට ද මනොජ මහාතා ට ද ලබන්නාව් නවසර නිදුක් නිරොගි සුවය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා බුදුසරණ යි ජෙසුපිහිටයි පිහිටයි ❤❤❤❤

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m 18 дней назад +6

    ඔබතුමා කියන කථාව සම්පූර්ණ ඇත්ත මාලිමා ආණ්ඩුවට තවම මාස තුනක් වෙන්නේ අඩු තරමින් වසර ක් වත් රට දියුණු කරන්න කාලයක් දෙන්න ඕනෙ මඩ ගහන තක්කඩි දේශපාලුවන් සහ හිරිකිත මාධ්‍ය ආයතන වලට අවශ්‍ය වන්නේ මාලිමා ආණ්ඩුව වට්ටන්න ඒත් කකුල් මාට්ටු දාලා පරද්දන බෑ මෙම රජය රට සහ ජනතාව වෙනුවෙන් කැප වීමෙන් වැඩ කරනවා මාලිමා ආණ්ඩුව සොබාදහමෙන් ආරක්ෂා කරනවා ඒ නිසා බුද්ධිමත් ජනතාව කළබල වෙන්නේ නෑ

  • @APDesilva-uw4mm
    @APDesilva-uw4mm 17 дней назад +2

    You are one of great 👍 person in our society excellent speech thanks

  • @SaSs-o1n
    @SaSs-o1n 18 дней назад +12

    ඔව් සහහෝදරයා ඔබ හරියට හරි පැලේට මාස දෙකයි නම්. ගෙඩ් ඉල්ලන එක වැරදී.

  • @stellaperera536
    @stellaperera536 17 дней назад +1

    Manoj Sir, God Bless You 🙏🙏

  • @DisnaPerera-ok8ln
    @DisnaPerera-ok8ln 17 дней назад

    ජයවෙවා මාලිමාවට ජයවෙවා මගේ රටට ඹබට හදපිරි ස්තුතිය මනොජ් මැතිතූමණි

  • @KumarasirI1966-mz8yf
    @KumarasirI1966-mz8yf 17 дней назад +3

    හරි විදියට වෙනස් කරමු මනෝජ් සහෝදරයා

  • @jahimakanthi6687
    @jahimakanthi6687 17 дней назад +2

    මේ රජය මට නම්වසර තිහක එහා ගිය සිහින යක් සෑබෑ වීමක් . ලොකු හිත් වේදනාවක් තිබුනා ජනතාව හැම ජන්දයකදිම හොර බොරු වංචාව දින වීම නිසා කෙසේ හෝ සත්‍ය ජය ගත්තා.මේ රට විනාශ කරපු කණ්ඩායම් තාම කාලා බීලා රටවල්වල සංචාරය කරමින් සතුටින් ඉන්නවා.විෂේශයෙන් හිටපු ජනපති වරු අපි රට ගොඩ නැගුවා කියලා පාරම්බානවා .එයාලට නීතියෙන් දඩුවම් නැද්ද නැත්නම් එයාලා වැරදි කරලා නැද්ද.
    ඔබ තුමා ට නිදුක් නිරෝගී බව ලැබේවා .නව වසරේදී බලාපොරොත්තු වන සියළු ඉලක්ක ජයගැනීම ට හැකිවේවා . සුභ ම සුභ නව වසර ක් වේවා

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 17 дней назад +7

    ඌ ගීයේ වැල් පාලමේ අද අපි යන්නෙ හයිවේ 🎉

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr 16 дней назад +2

    ❤️❤️❤️❤️❤️❤️මනෝජ් පුතා ...සුබ අලුත් අවුරුද්ද ක් වේවා !!!!!!

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 17 дней назад +4

    Thank you sir

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 17 дней назад +6

    Ur correct

  • @samanthikajayalath-bd3me
    @samanthikajayalath-bd3me 17 дней назад +2

    great sir 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @benjaminfernando7892
    @benjaminfernando7892 17 дней назад +2

    සීයාගෙ ආච්චිගෙ වැල් පාලම.ඒයාටත් නීතිය ක්‍රියාත්මක කරන්න. නීතිය කාටත් එකයි විය යූතුයි.

  • @sunilsoysa2496
    @sunilsoysa2496 18 дней назад +4

    Very well said, Son. God bless you.

  • @SiriSudamma
    @SiriSudamma 16 дней назад +1

    ලැනුවා වු නව වසර❤රටටත්❤අතිගරු ජනාධිපති අනුර මැතීතුමාටත්❤ආන්ඩුවටත්❤සියලු බාදක දුරුව් රටේ සියලුම ජනතාවට යහපත් ජීවන තත්වයක් උදාකරදීමට හැකිවේවා,තෙරුවන් සරනයි ❤❤❤

  • @sampathbandara8935
    @sampathbandara8935 18 дней назад +7

    අපේ මිනිස්සුට ඒවා තේරෙන්නෙ නෑ. මනෝජ්

  • @vasanthiwvasanthi389
    @vasanthiwvasanthi389 12 дней назад

    ඔබතුමාල නිසා රටේ මිනිසු දැනුවත් වෙනව මෙරට දැනුවත කිරිමට ඔබතුමාල ගේ සහයොගයට ස්තුති බුදු සරණයි දෙවිපිහිටයි

  • @AnuHansi-b7r
    @AnuHansi-b7r 17 дней назад +1

    Excellent ......❤

  • @samannorew7900
    @samannorew7900 17 дней назад +1

    💯🙏 jaywawa obata ma karana sawayata

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 17 дней назад +5

    වංචා වලට අහුවෙලා ඉද්ධි ඇයි නිතීය ට ගන්න බැරි උන් රට්න් පැන්නට පස්සෙ කෑ ගහනව මනුෂය ඉලගටවත් ඉන්න උන් රට පනින්න කලින් නීතිය ගන්න

  • @bashinimillawana1208
    @bashinimillawana1208 17 дней назад +3

    අවංකව නිවැරැදි කියමනකි.

  • @sujeewatharangakarunaratna9896
    @sujeewatharangakarunaratna9896 17 дней назад +4

    ❤❤❤Great

  • @PercyWick-z7j
    @PercyWick-z7j 18 дней назад +6

    ජඩ මාද්‍ය කරන උන්ට බඩේ පාර වැදිලා ඉන්නේ 😂සැප නෑ

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 17 дней назад +5

    හිරු ,දෙරණ තහනම් කළ යුතුමයි

    • @jinendrajayasinghe9666
      @jinendrajayasinghe9666 17 дней назад +1

      එයාල දඟලනවා වැඩියි..පහන නිවෙන්න කාලය හරි වගේ..

  • @mallikakumari-n9j
    @mallikakumari-n9j 17 дней назад +1

    ව්ෂිස්ටයි මනෝජ් මහතා ඔයා එවැනි දැනුවත් කිරිම් කරන්න

  • @sampathbandara8935
    @sampathbandara8935 18 дней назад +6

    ඇත්ත

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 17 дней назад +3

    HAPPY NEW YEAR SIR ❤❤❤❤

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 17 дней назад +1

    Sir misunta therenawaa oka ,,බත් තක්ක්කඩියනට තෙරෙන්නෙ න්හ ❤❤❤❤ මාලිමාවට ජයග්‍රහණය ජයග්‍රහණය ජයග්‍රහණය රට්ට යහපතක් ම් වේවා 👍👍👍👍👍👍✋✋✋✋✋💪💪💪💪💪💪💪💪💪💪💪❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥🌟🌟🌟🌟🌟🌟🌟🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋

  • @RohiniJg
    @RohiniJg 17 дней назад +2

    Oba hariyatama hari.

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 18 дней назад +3

    Patta sahodaraya ❤❤

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 17 дней назад +3

    Budusaranai jayawewa oba tumata malemawata jayawewa budusaranai

  • @surangaudayakumara2310
    @surangaudayakumara2310 17 дней назад +1

    අපි කොන්දේසි විරහිතව ජන්දේ දුන්නේ අපිට හදිස්සි නෑ එතුමා මේක හදනවාමයි.

  • @anomidesilva1505
    @anomidesilva1505 17 дней назад

    Thank you Manoj and Amila for what you are doing for the country, we are so proud of you. We support President and the government and will support them always 👍

  • @VictorYaddehige
    @VictorYaddehige 17 дней назад +3

    Excellent explanation bro 😎 ❤

  • @jenetteweliwita825
    @jenetteweliwita825 17 дней назад +1

    Ape janapathi anura kumara ❤❤❤❤jayawewa

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 17 дней назад +1

    අනුර ජනපතිට සහයෝගය ලබා දෙන්න හිතෙන්නෙ නැත්තෙ රටේ අවාසනාවට බිහිවු මිනිස්සුන්ට

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 17 дней назад

    Thank u so much for ur great talk and videos always 👍 Thank u sir 🙏 also remain Mr Amila both of u great citizen 4 srilanka ❤God bless you all 🙏🇦🇺🇭🇲🇭🇲

  • @benjaminfernando7892
    @benjaminfernando7892 17 дней назад

    මම නම් වඩාත් කැමති යි ඔබ තුමා අගමැති වනවා බලන්න. ඔබතුමා ඉතාමත් අනර්ගයි..

  • @renukakumari3168
    @renukakumari3168 17 дней назад +1

    අපිත් ඔබලා සමඟයි අපිට හදිසි ne gottanta හදිසි me වැඩ පිළිවෙළ කඩාකප්පල් කරන්න ona නිසා

  • @nmldpa
    @nmldpa 17 дней назад +1

    කවුරු ආන්ඩුවට මොනවා කිව්වත් අපිනම් මාලිවාට.
    අපිට ඔන උනේ දුශනයෙන් තොර ආණ්ඩුවක්.

  • @bashinimillawana1208
    @bashinimillawana1208 17 дней назад +2

    හිරු,දෙරණ මාධ්‍ය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැඩි හා කඩිනම් විසදුමක් ගත යුතුයි .එසේ නොගන්නේ නම් එය ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තු බහුතරයට නිගා දිමකි.

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 18 дней назад +3

    දැන් ලඔලුවට අත හොදන්වා තක්කඩ්

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 17 дней назад +2

    කුහකයින් හදන්න බෑ sir. හැදෙන්නේ නෑ. හැදෙනවා නම් දැන් රටේ පෙන්වදෙන වංචා දුෂණ වලට අනුව උන් තවත් පෙනීසිටින්න ඕනේ අනුර ජනාධිපති වෙනුවෙන්. හැබැයි උන් කියන්නේ මොනාද. අපේ රට හදන්න අමාරු ඒ නිසා. ඇත්ත වෙනුවෙන් නෙවෙයි උන් පෙනී සිටින්නේ. දුශිතයෝ වෙනුවෙන්. ඉතින් මාලිමාවට ලැදි මිනිසුනි තම තමන්ගේ ප්‍රදේශ වල දුෂණය වෙනුවෙන් පෙනීසිටින උන් ගැන බලාගන්න

  • @sumedhasilva9855
    @sumedhasilva9855 17 дней назад +2

    Oba thumage cathawa hari

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 17 дней назад +1

    මොන දහංගැට දැම්මත් අාපසු හොරැන්ට නම් චන්දෙ දෙන්නෙ නැහැ.. රනිල් බලාගෙන ඉනනවනම් නැවත කොට අදින්න එ්ක හිිනයක් විතරයි..

  • @LalitaPadmini-w2p
    @LalitaPadmini-w2p 17 дней назад +1

    මව්බිමේ එකම විසදුම මාලිමාව විතරයි❤❤❤

  • @kudamanike1443
    @kudamanike1443 17 дней назад +1

    මෙතුමා පාර්ලිමේන්තු ලේකම් තනතුර ට පත් කරන්න ආණ්ඩුව ට ආදරයක් ඇති අය උත්තරිතර ස්තානයට පත් කරන්න පසුභට විමක් දැනෙනවා

  • @janpur1417
    @janpur1417 17 дней назад +1

    3.7% TO 37% IS A 1000% INCREASE.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 18 дней назад +4

    හිරු දෙරණ සහ හොරුන්ට කඩේයන යූටූබි චැනල් වහාම තහනමි කර යුතුය උන් හදන්නේ මේ ආණ්ඩුව වටිටන්න හදන්නේ

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 17 дней назад +1

    💯

  • @MerianWikramasingha
    @MerianWikramasingha 17 дней назад +1

    ❤ MEATHEK PATHUNA JANADIPATHI WARUNGEN MAMA DUTUVA SODURUTHAMA NIHATHAMANIE MINISA JANAPATHI A.K.D JANADIPATHI ❤THANKS MR MANOJ NANAYAKKARA ❤

  • @DisnaPerera-ok8ln
    @DisnaPerera-ok8ln 17 дней назад +1

    මෙ කථා රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කරන න්. බැරිද ජනතාව දැනුවත් කරන්න

  • @tnluvais2699
    @tnluvais2699 17 дней назад

    Well said 👍

  • @ModerShoePalace
    @ModerShoePalace 17 дней назад

    Really great explanation

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz 17 дней назад +1

    අපි...අනුරට...හැප්පිලා...බලමු...හොරැ...සේට්...එකට...දුවන්න..දේනවා

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 16 дней назад

    Ekagay.suba nawa wasarak wewa obata.

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 17 дней назад +2

    ඔබ. 100ta.100k.ekangai

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 17 дней назад

    Whish u happy new year and healthy long life ♥️ bless u and ur family ❤🇭🇲🇦🇺

  • @SunilVithanage-x8k
    @SunilVithanage-x8k 3 дня назад

    ආදරෙ යි ඔබ තුමා ට

  • @Sandyaedirisinghe-fsb
    @Sandyaedirisinghe-fsb 17 дней назад +1

    ❤❤❤❤🙏🙏🙏💐💐💐

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 18 дней назад +6

    ඉරාජ් රසික දසත ඇතුඵ තවත් බොරුමඩ ගහන චැනල් වහාම තහනම් කර යුතුය

    • @jenetteweliwita825
      @jenetteweliwita825 17 дней назад +1

      Aththa. Puduma kuhakayo rata lassana wenawa balanna akamethi pandithayo

  • @Jayaacademy93
    @Jayaacademy93 17 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TaklakrishanthiAbeywickrama
    @TaklakrishanthiAbeywickrama 16 дней назад

    👌

  • @NimalNimalnishantha
    @NimalNimalnishantha 17 дней назад +1

    මනෝජ් සහොදරයා ඔයා මුල ඉදලම මාලිමාව වෙනුවෙන් හඬක් නගපු කෙනෙක් අනුර කුමාර ජනාධිපතිත් ජීවිතේම කැප කරලා ගත් ජයක්. හැබැයි Npp කවුරු හෝ වැරදිනම් වහාම අයින් කරන්න නැත්නම් ඔබලා කරපු මේ මහා කැපකිරීම කවුරුත් හෝ කලුපැල්ලමක් එකතු කරොත් වටේ ඉන්න නරි න්ට හයියක් කරන් කෑ ගහනනවා අපි අනුර කුමාර ජනාධිපති සමඟයි..

  • @ThushaWijesinghe
    @ThushaWijesinghe 17 дней назад

    Yes

  • @Aysha-yz4fb
    @Aysha-yz4fb 17 дней назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 17 дней назад

    Lawyer Manoj we agreed your exposure.But the problem we have seen they are very lacking behind of their respective subjective portfolios of the government ministers in essentiality validity ministries like low and order ,justice. We hope our president will do the needful arrangements in due course.

  • @ModerShoePalace
    @ModerShoePalace 17 дней назад

    In the world no one leder anura

  • @Sihinasihina-j8d
    @Sihinasihina-j8d 18 дней назад +2

    Owa therum ganna puluwan minissu hitiyanam ada rata me wage thenaka ne

  • @starlitnews
    @starlitnews 17 дней назад

    You are right Manoj, the unforgivable mistake Ranil made was, underestimating the changes "Aragalaya" made to society. It was not a political uprising, triggered by any political party nor did the movement have any leaders. Like a tsunami, it rose and swept away the corrupt institutions of the Government except the judiciary. Ranil came to power recognizing the demands of the Aragalaya at first but with the increased pressure from the Rajapaksa camp and his own rejected party, he condemned the movement. My personal view is that the masses who accepted the vision of Aragalaya voted Anura into power because they trusted him and gave him a backup in Parliament. Some political parties say that Anura lied to the people, to get their votes! stuff and nonsense.! These guys have underestimated the voter's intelligence! They were aware that Anura needed time to put the house in order. Anura will win the Palath Saba too with an overwhelming majority. Never fear the regained sovereignty will not be surrendered even to this Government, people will rebel again to win their demands if and when the Government makes a wrong move.

  • @Pathmini-j3v
    @Pathmini-j3v 18 дней назад +1

    ❤❤❤❤❤❤❤

  • @CaptainThissa
    @CaptainThissa 18 дней назад +1

    ❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥💪💪💪💪❤❤❤❤❤

  • @smallHead-x2q
    @smallHead-x2q 18 дней назад

    1:54 how are they still out ???

  • @gaminikularathna5498
    @gaminikularathna5498 17 дней назад

    Val palamen un goda giya

  • @DhanushkaHasitha-w4n
    @DhanushkaHasitha-w4n 17 дней назад

    Ko ko krada

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 4 дня назад

    Hitapu Hora Thakkadi Deshapaluwo Mona Sellam Dammath Buddhimath Janathawa Malima Rajaya Samaga innawa,
    Me Rajaya janathawa path kara gattha Rajayak.
    Masa 3k Weddi Me Hora Thakkadi Deshapaluwo Udura Ganna Uthsahayaka,
    Ai Me, Hora thakkadi Deshapaluwo Hora kala Vinasha karala Bankoloth karapu Rata Anura Sahodarayata Bara Dunne, Sajith, Ranila, Namala 3n kattuwa Ekathu wela Me Rajaya Udura ganna Kumantranayak karagena yanawa,
    Okunta Duwanna wenne

  • @mihirajwasantha9530
    @mihirajwasantha9530 18 дней назад +1

    Boss ! You guys can talk but stop talking too much and put a proper system for everything! Then you don't need to talk like this. If a country needs a proper system you guys must follow the Europe system. Before the election U were talking, now no point talking about putting a proper system!

  • @inokamaduwanthi551
    @inokamaduwanthi551 17 дней назад

    කතා ඇති වැඩ පෙන්වන්න.