Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සර් මේ වගේ උපදෙස් ගොඩක් වටිනව අපි වගේ ඉගෙනගන්න ළමයින්ටඅර ඩොලර් එකක් රුපියලයි කියන අරමුණ නම් නියමයි❤❤❤
ලංකාව දුප්පත් එක ඇත්ත ඒත් රට පට්ට වටිනවා..දුප්පත් මිනිස්සුන්ට පෝසත් වෙන්න පුලුවන්නං දුප්පත් රටක් පෝසත් රටක් කරන්න බැරි නෑ.. ඒක කරණවනන් කරන්න වෙන්නේ මේක බලන උබල අපිට තමා අනිවා ගේමක් ගහමු අපි මැරෙන්න කලින්වත් ඊළග පරම්පරාවට ස්වාබවධර්මෙනුයි අර්තිකෙනුයි සාරධර්ම වලිනුයි පෝසත් රටක් හදලා දෙමු...අපිට මේවෙලාවෙ තියන ලොකුම වාසිය තමා අපි දියුණු රටවල් දකිනවා සහ ඒ අයට වැරදුනා තැන් දකිනවා ගොඩක් යුරෝපේ රටවල් දැන් වැටීගෙන යනවා යුද්ද සංක්රමණිකයෝ වගේ පර්ශන නිසා..අපිට මේවා හදාගෙන ඒවට වඩා හොඳය රටක් හදන්න පුළුවන්..රටින් පනින්නම උපදෙස් දෙන උන් අතරේ පුස්සැල්ල මන් ආසම චරිතයක් කොන්ද්ක් ඇතුව ළමයින්ටයි රටටයි ලොකු සේවයක් සර් කරන්නේ❤❤❤
සර්ගේ විශයෙන් භාහිර කතා අහන්න මම හරි ආසයි මොකද ඒවායේ ගැබ් උනු හදවතින් කියන කතාවක් වෙනම මගෙ ඔලුව ඇතුලේ වැඩකරනවා සර් කතාවක් කියන කොට එතකොට නිකම්ම මම වශීවෙලා වගේ බලන් ඉන්නවා.අනික සර් අර අම්මලා වියදම් කරන්නේ අපි වෙනුවෙන් කතාව කියනකොට මටයි මගේ යාලුවටයි දෙන්නාටම ඇඩුනා මොකද අපි දෙන්නාම ගෙවල් වල තනි ලමයි ඉතින් අපේ අම්මලා අපි කැමති දෙයක් තිබුනොත් අරන් දෙනවා.ඒ ගැන දන්න නිසා මම ඉල්ලන්නේ නෑ හැබැයි බැලෙනවා ඒ වෙලාවට අපේ අම්ම හරි තාත්තා හරි දැක්කොත් පුලුවන්නම් ඇරන්දෙනවා නැත්නම් වෙන වෙලාවක අරන් දෙනවා.මම youtube එකක් කරනවා ඒකට හේතුව උනේ ගෙදරට පොඩිහරි වත්කමක් ගන්න ඒත් ඒක හරියන්නේ නෑ. මම edit වලට දක්ශයි ඉගෙනීමට වඩා හැබැයි මම ඉගෙනීම අත අරින්නෙ නෑ. මට ඔනේ ලෝකේ දනවත්ම පුද්ගලයෙක් වෙලා රටට ලොකු සේවාවක් කරන්න.
සර් මේ Maths Bio කරන උන්ට exercise කරන්න බැරි නම් ඇවිදින්න හරි කියන එක මාර වටිනව,මොකද අපේ Gym එකට සමහර doctorsලා එනව Treadmill එක use කරන්නෙ සෙරෙප්පු දාගෙන 😢🤣, ඉගෙන ගත්තට මොකද ඉගෙන ගන්න කාලෙ වැස්සකටවත් gym එකකට ගොඩ වෙල නෑ. උගත් කම විතරක් හිතන අයට තමන්ගෙ ඇග ගැන හිතන්න මෙහෙම හරි පොඩි වෙලාවක් වෙන් කරල පොඩි උන්ට කියල දුන්නට sirta RESPECT ❤
Apinam danne sapaththu
SIR😍
Sir tharam oni lamayekta therena widiyata physics kiyala denna puluwan kenek ne sir..🥰.. Adarei sirta hamadama😍
සර් රට දියුණු වෙන්න ගොඩක් දෙනා ඉගෙන ගන්න ඕනි! ඒ සදහා ඒ ඒ පුද්ගලයා අනුව අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනි. ලංකාවේ තියෙන විභාග මුලික අධ්‍යපනය තුලින් කවදාවත් රටේ ගොඩක් දෙනෙකුට ඉගෙන ගන්න බැහැ. තරග විභාග වලින් ජය ගන්න අයට විතරයි ඉදිරියට යන්න පුළුවන්. නිදහස් අධ්‍යාපනය කියන බොරු මායාව පවත්වා ගෙන යන්න තමයි විභාග මුලික අධ්‍යපනය තියෙන්නේ. ඒ නිසා තමයි tuition තියෙන්නේ. හොදම degree එකට වැඩිම z score එක. ලංකාවේ කවදාවත් TUITION නැති කරන්න බැහැ! දැන් ඔය සර් ගේ class එකේ ඉන්න කී දෙනෙක් හිතාගෙන ඇතිද tuition කරලා අනාගතයේ සර් වගේ හොදට හම්බ කරනවා කියල. දුප්පත් කිය කිය අපේ උන් tuition වලට වසරකට රුපියල් බිලියන 200ක් පුජා කරනවා. ඒ මුදල් campus එකට ගෙවල එතන ඕනි නම් foundation course කරලා අදාළ degree එක කරන්න පුළුවන්. අපේ "උගත් කුහකයෝ" ඒවා කරන්න දෙන්නේ නැහැ!
මමත් එකඟයි caption එකට🤗😍
100% ඇත්ත 🔥🔥
❤😊
sir ❤
මේ පරම්පරාවේ ලමයි මොනවා කටන්නද සර් සර්ලාගෙම පරම්පාරාවේ මොට මිනිස්සු මොට තිරන අරන් මොට පාලකයන් අරම තැනක යවපු නිසා තමා මේ ලමයි දුක් විදින්නේ ඔව් දාන් මේ ලමයිතමා හදන්න ඔන හැබැයි මම කියන්නෙ යන්න රටවල් ගාන්කට යන්න බ්ලන්න එවාගේ රටවල් හදලා තියෙන විදි හ එවා බලල අපි රටත් හදමු...
මස් මාලු කන එක නැවැත්තුවානම් නිරෝගී බව ගොඩක් වැඩිවෙනවා. 🤗
mavath mavubimath dewlovata usasya
2050 රාවනා ඇවිල්ල ලංකාව දියුනු කරනෝ , එතකං ඉවසමු , මම නං බස් පිස්සෙක් , ත්‍රීවීල් තමා ගැම්ම , අපි මැරෙන මිනිස්සුනෙ , මේ ලංකාවනෙ 🤣🐄🐂
ඉපදුන එකම මදැයි වටිනාම රට වෙන්න!
❤
Adarei sir exam iwara wela enawa sirwa balanna
Sir ge tiktok eke dana short video meketh dannako admin
දුපත් මානසික මට්ටම්
😅 ඔයා පුස්සැල්ල සර්ටත් වඩා පොරක්ද ඉතින්
Ao sirge putha australia igena ganne 😂💔
ඉගෙන ගන්න එක නෙවේ පරිසරය ගැන කිව්වෙ🤭
සර් මේ වගේ උපදෙස් ගොඩක් වටිනව අපි වගේ ඉගෙනගන්න ළමයින්ට
අර ඩොලර් එකක් රුපියලයි කියන අරමුණ නම් නියමයි❤❤❤
ලංකාව දුප්පත් එක ඇත්ත ඒත් රට පට්ට වටිනවා..දුප්පත් මිනිස්සුන්ට පෝසත් වෙන්න පුලුවන්නං දුප්පත් රටක් පෝසත් රටක් කරන්න බැරි නෑ.. ඒක කරණවනන් කරන්න වෙන්නේ මේක බලන උබල අපිට තමා අනිවා ගේමක් ගහමු අපි මැරෙන්න කලින්වත් ඊළග පරම්පරාවට ස්වාබවධර්මෙනුයි අර්තිකෙනුයි සාරධර්ම වලිනුයි පෝසත් රටක් හදලා දෙමු...අපිට මේවෙලාවෙ තියන ලොකුම වාසිය තමා අපි දියුණු රටවල් දකිනවා සහ ඒ අයට වැරදුනා තැන් දකිනවා ගොඩක් යුරෝපේ රටවල් දැන් වැටීගෙන යනවා යුද්ද සංක්රමණිකයෝ වගේ පර්ශන නිසා..අපිට මේවා හදාගෙන ඒවට වඩා හොඳය රටක් හදන්න පුළුවන්..රටින් පනින්නම උපදෙස් දෙන උන් අතරේ පුස්සැල්ල මන් ආසම චරිතයක් කොන්ද්ක් ඇතුව ළමයින්ටයි රටටයි ලොකු සේවයක් සර් කරන්නේ❤❤❤
සර්ගේ විශයෙන් භාහිර කතා අහන්න මම හරි ආසයි මොකද ඒවායේ ගැබ් උනු හදවතින් කියන කතාවක් වෙනම මගෙ ඔලුව ඇතුලේ වැඩකරනවා සර් කතාවක් කියන කොට එතකොට නිකම්ම මම වශීවෙලා වගේ බලන් ඉන්නවා.
අනික සර් අර අම්මලා වියදම් කරන්නේ අපි වෙනුවෙන් කතාව කියනකොට මටයි මගේ යාලුවටයි දෙන්නාටම ඇඩුනා මොකද අපි දෙන්නාම ගෙවල් වල තනි ලමයි ඉතින් අපේ අම්මලා අපි කැමති දෙයක් තිබුනොත් අරන් දෙනවා.
ඒ ගැන දන්න නිසා මම ඉල්ලන්නේ නෑ හැබැයි බැලෙනවා ඒ වෙලාවට අපේ අම්ම හරි තාත්තා හරි දැක්කොත් පුලුවන්නම් ඇරන්දෙනවා නැත්නම් වෙන වෙලාවක අරන් දෙනවා.
මම youtube එකක් කරනවා ඒකට හේතුව උනේ ගෙදරට පොඩිහරි වත්කමක් ගන්න ඒත් ඒක හරියන්නේ නෑ. මම edit වලට දක්ශයි ඉගෙනීමට වඩා හැබැයි මම ඉගෙනීම අත අරින්නෙ නෑ. මට ඔනේ ලෝකේ දනවත්ම පුද්ගලයෙක් වෙලා රටට ලොකු සේවාවක් කරන්න.
සර් මේ Maths Bio කරන උන්ට
exercise කරන්න බැරි නම් ඇවිදින්න හරි කියන එක මාර වටිනව,මොකද අපේ Gym එකට සමහර doctorsලා එනව Treadmill එක use කරන්නෙ සෙරෙප්පු දාගෙන 😢🤣, ඉගෙන ගත්තට මොකද ඉගෙන ගන්න කාලෙ වැස්සකටවත් gym එකකට ගොඩ වෙල නෑ. උගත් කම විතරක් හිතන අයට තමන්ගෙ ඇග ගැන හිතන්න මෙහෙම හරි පොඩි වෙලාවක් වෙන් කරල පොඩි උන්ට කියල දුන්නට sirta RESPECT ❤
Apinam danne sapaththu
SIR😍
Sir tharam oni lamayekta therena widiyata physics kiyala denna puluwan kenek ne sir..🥰.. Adarei sirta hamadama😍
සර් රට දියුණු වෙන්න ගොඩක් දෙනා ඉගෙන ගන්න ඕනි! ඒ සදහා ඒ ඒ පුද්ගලයා අනුව අධ්‍යාපනය වෙනස් වෙන්න ඕනි. ලංකාවේ තියෙන විභාග මුලික අධ්‍යපනය තුලින් කවදාවත් රටේ ගොඩක් දෙනෙකුට ඉගෙන ගන්න බැහැ. තරග විභාග වලින් ජය ගන්න අයට විතරයි ඉදිරියට යන්න පුළුවන්.
නිදහස් අධ්‍යාපනය කියන බොරු මායාව පවත්වා ගෙන යන්න තමයි විභාග මුලික අධ්‍යපනය තියෙන්නේ. ඒ නිසා තමයි tuition තියෙන්නේ. හොදම degree එකට වැඩිම z score එක. ලංකාවේ කවදාවත් TUITION නැති කරන්න බැහැ! දැන් ඔය සර් ගේ class එකේ ඉන්න කී දෙනෙක් හිතාගෙන ඇතිද tuition කරලා අනාගතයේ සර් වගේ හොදට හම්බ කරනවා කියල.
දුප්පත් කිය කිය අපේ උන් tuition වලට වසරකට රුපියල් බිලියන 200ක් පුජා කරනවා. ඒ මුදල් campus එකට ගෙවල එතන ඕනි නම් foundation course කරලා අදාළ degree එක කරන්න පුළුවන්. අපේ "උගත් කුහකයෝ" ඒවා කරන්න දෙන්නේ නැහැ!