This trio makes for an excellent podcast team! Rasika is intellectual, insightful, and funny; Yure is a great moderator; and Pahanya brings dynamic energy. Keep up the great work! We thoroughly enjoy the podcast and always look forward to the next episode.
තරහට නෙවේ කියන්නෙ, ඔයත් හරි හදිස්සියි රසික...මට තවම මතකයි ඇල්පිටිය පුංචි චන්දෙ ප්‍රතිඵල ආවම ඔයා කරපු විග්‍රහය...ඒක එහෙම් පිටින්ම කනපිට වැටුනනේ... instant වැඩ වලට ගිහින් හත් පොලේ ගාගන්නවට වඩා හෙමින් ක්‍රමවත්ව යන ගමන මටනම් සුභවාදීයි... අනික මෙතන අනාගැනීම් වලට වඩා මටනම් පේන්නෙ මාධ්‍ය මගින් කරන මිනිස්සු නොමඟ යැවීමක්... අනුර කියන්නෙත් ඊළඟ අවුරුද්දෙ මැදක් හරියක් වෙනක්ම් ඉඳලා ප්‍රශ්ණ කරන්න කියලනෙ... සති දෙකක ආණ්ඩුවකට නා ගන්නවා නාගන්නවා කියන එක ප්‍රායෝගික නෑ මම හිතන්නෙ...
Hariyatama hari
Yes 💯 media මිනිසුන්ට පොවන දේවල් අනුව තමා ඔවුන් ක්‍රියාකරන්නේ...රසික too quick😮
So true
ඔතන කතන්දරේ ආණ්ඩුව නාගන්නවා නෙමේ ආණ්ඩුව හෙන ස්ලෝව් ප්‍රශ්න වලට react කරනවා කියලා පෙන්නන්නේ . ඉතින් ගොඩක් අය හිතන්නේ ආණ්ඩුව ෆේල් කියලා . මෙතන කතානායකගේ කේස් එක උනත් තව මාස දෙකක් තුනක් යනකොට හරියයි . තාම තමන්ගේ පක්ෂෙන් පිට සමහර අයගේ නම් දන්නේ නෑ තාම ඔය ක්‍රියා පිළිවෙලවල් දන්නේ නෑ ඔක හරියට අපි අර අලුත් ඉස්කෝලෙක අලුත් පන්තියකට ගියා වගේ
ඇයි අනුර චන්දෙ ට කලින් කිව්වෙ සුලු දේවල් කියලනෙ උන් කිව්ව පච උන්ටත් දිරවගන්න බෑ.ඔහොම ගොබ්බ වෙන්නෙපා යථාර්ථවාදීව ලෝකය දකින්න.ඔයාලමයි ගෝටා පස්සෙත් ඔහොම දිව්වෙ
රසිකට අනුව මේ රජයට මාස 6 යද දීල තීන්නෙ අපිනන් අවුරුදු 5 දුන්නා අපිට තදියමක් නෑ අවු 5 යනකොට අපි ඇගයීමක් කරමුතාම ඔය චෝදනාවට කල් වැඩී
මුන් චන්දය දීලාත් නැතිව මුන්ට හොරු අල්ලන්න තියෙන්නේ පුදුම හදිසියක් චන්දය දුන් අපිට ඒ හදිසියක් නැ. අපිනම් අණ්ඩුව දුන්නේ අවුරුදු 5කට ඔක්කෝටම කලින් හිතපල්ලා මේක බංකොලොත් රටක් කියලා .
චන්දෙවත් නොදීපු උන්ට පුදුම හදිස්සියක් තියෙන්නෙ
@@denukadissanayaka5514nttn unta income 1k nane bn, page 1k atavagena fake news tikak dala, fake account vlin comment section vala haminilane un kitak hri hoyaganne😂😂
මාස 6ක් වගේ ගියාට පස්සෙනම් කලින් ආණ්ඩුවල වැරදි කිය කිය ඇග බේරගන්නනම් බෑ බන් 2/3 ක් තියන ආණ්ඩුවක්ට
@@krishan8645 අපිනේ චන්දය දුන්නේ. අපිට නැති හදිස්සියක් චන්දය නොදීපු උන්ට තියෙනවා කියන්නේ උන් රාජපක්ෂලාගේ වික්කමසිංහ ප්‍රේමදාස ලාට දුන්න 16% නැතිනම් 5% එහෙමත් නැතිනම් 2.50 බිල්ලෝ.
අනිවාර්යෙන් අනුරයා හෙමින් ගේම ගහනවා බං උඹල මොනවා කිව්වත්
aniva
මහවිරු දිනේ උතුරේ සැමරුවා බං. mee massotv එකේ video එකවත් බලන්න. මහන්සිවෙලා තමන්ගේ රැකියාව හරියට කරලා තියෙනවා.
කැන්වසින් චන්ද කැම්පේන්වල , ස්ටේජ්වල පැවැත්තු කතාවල කොහෙවත් කිව්වේ නෑ උතුරේ ආපහු බෙදුම්වාදී ඊ/ලාම් සැමරුම් කරන්න අවසර දෙනවා කියල. ආණ්ඩුව 2/3 බලය වැරදි විදිහට පාවිච්චි කරනවා. ලංකාවේ මහජනතාව/ රට වැසියෝ කියල ජාතියක් නෑ 99% පාක්ෂිකයෝ ඉන්නේ කියල තමා මට හිතෙන්නේ
Definitely, it will happen
ඕක තමා මාත් හිතන්නේ
Mun hithanne mun thamai porawal. SL vlogs set ekath ehemai. Me corruption wena kota mun set eka angaharu lokeda hitiye😮
This trio makes for an excellent podcast team! Rasika is intellectual, insightful, and funny; Yure is a great moderator; and Pahanya brings dynamic energy. Keep up the great work! We thoroughly enjoy the podcast and always look forward to the next episode.
රසිකට තියෙන හදිස්සිය චන්දේ දුන්න අපිට වත් නෑ.
රිලව් ප්‍රස්නේ විසදන්න ජෙප්පෝ කාඩරේ වඳ කරනවාලු , උඹ පරිස්සමින්😂
සිරා සීන් එකක් හැබැයි😂
Amma pa bam
Aanduwa ta loweth chande nodeepu ewun ta nam, loku hadisiyak tibe😂😂
ඉතින් ගෝඨා එලෙව්ව වගේ එලව පල්ල .ඇයි තවත් බලාගෙන ඉන්නේ
@ ලපයා රට හැදුවොත් හරිනි හැට්ටේ ගලවන් කොල්ලුපිටියේ දුවනවා කිව්වලු🤣🤣
පොඩ්ඩක් ඉවසන්න රසික මහත්තයා ❤❤
අලුත් ඇන්ටි හරියට ඇටෙත් එක්කම පලා ගත්ත නම් හරි කිව්ව අනෝමා නැන්දා වගේ😂😂😂😂
Ade....eka nam atta
@@pkds1983 ඇන්ටිලා දෙන්න මාලිමාවට දීපු නැති දෙන්නෙක්. පට්ට අහවල් එකේ කැක්කුමක් තියෙන්නේ.
😂
රසික අමුතුම බිස්නස් එකක් කරනවා කියලා හිතෙන්නේ මට විතරද
IMF එකෙන් ගැලවි යාම වලක්වා ගැනීම වෙනුවෙන් තමයි රසික පෙනි සිටන්නේ.
සියළු රාජ්‍ය උත්සව සදහා වියදම් කපා හැරීමම මගේ ජන්දයට සාධාරණය ඉටුකිරීමක් , පුද්ගලික තැන්වල තියල කොමිස් ගන්ඩ හිටපු උන් තමයි ආණ්ඩුවට බනින්නෙ
රසික අපිට තවත් Slvlog එකක් ඔනි නැ..ඔනැම දෙකට යම් කාලයක් දෙන්න ඔනි..ඔයා ගැන තියෙන යම් පැහැදිමකට තමයි අපි මේක බලන්නනේ..අපි සාදාරන විවේචන අගය කරන අතර යම් කාරනා ගැන ඔනැවට වඩා දොස් කියන්න එක අවුල්..මොකද ඔයාම කලින් කියපුවා ඒ විදිහට සිද්ද උනේත් නැ..එක මතක තියාගන්න..ජයෙන් ජය 🎉
මම නමි තවම ආන්ඩුව යන ගමන සුබ වාදියි.ආපසු එන්නෙත් මාලිමාවම තමයේ❤
රිලව් ප්‍රස්නේ විසදන්න ජෙප්පෝ කාඩරේ වඳ කරනවාලු , උඹ පරිස්සමින්😂
MU NAM ANTHA GOBBAYEK.
@acnventures2740 umba la ta nam, godai ridila bawa penawa..😂😂
Ekama comment hama thanama daa gena yanne😂😂
ඔබ කිව්වට.. මේ ගොල්ලන්ගෙ භාවිතය අනුව.. ජනතාව ගෝටට වඩා කාලය දෙයි .. කියල හිතනවා... මේ හැමදේම කරන්න කාර්‍ය්ක්ශම රාජ්‍ය සේවයක් ඕනෙ ... එතන ඉන්නේ මේ සියලු වංචාවන් කරපු ඉහළ නිලධාරීන් එක්ක...🤔
මයික් දෙකක් තියාගෙන podcast එකක් කරන තරම් ඉක්මනට ආණ්ඩුවක් කරන්න බෑනේ ඉතින්
මේකේ කයිය ගහණ උන්ට වඩා ඇත්තට වැඩ කරන්න කල් යනවා
මේකේ කයියන්ට ඒක නොතේරුනාට රටේ මිනිස්සුන්ට තේරෙනවා
කමෙන්ට්ස් කියවලවත් මෙයාල නොහැදෙන එකනෙ පුදුමෙ
ඔයාල තුන්දෙනත් ඊඉලග ජනාදිපති වරනෙට ඉල්ලුවනම් හරි ඔච්චර දන්න එකේ දවස් දෙකෙන් රට ගොඩ දාන්න පුලුවන් ඔය රසිකටයි ය්යුරේශානිටයි
😂
Ekanm aththa, vipakshayak nathi eke aluth pakshayak hadagena chande illuvanm anduvath aragena masa 6n rata hdnnath puluvan😂
ඔන්න මම නම් unsab කරලා දැම්මා
මම නමි ඔයාලගෙ කතාවට තවම එකග නැ.😂😂😂
ඡන්දෙ නොදුන්න ඔයාලා අනුරලගෙ කතා අහලා ඒවා එහෙමම වෙයි කියලා හිතාගෙන හිටියට ඡන්දෙ දුන්න අපි දැනගෙනමයි ඡන්දෙ දුන්නෙ අනුරලා කියන තරම් හදීසියට හොරැ අල්ලනවා වගේ වැඩ කරන්න බැරි බව.ඔයාලගෙ ඔය කතා වලින් කුලප්පු වෙන්නෙත් මාලිමාවට ඡන්දය නොදුන්න අයම තමයි.ඡන්දය දුන්න මිනිස්සු කලබල වෙන්නෙ නෑ.බොරැවට දඟලන්නෙ නැතුව ඉන්න
✅✅✅
💯💯💯
මම ඔන්න unsab කළා 👍
මුන් ඉතා සුක්ශමව කරන දෙ වර්තමාන ආන්ඩුව තෙරුම් ගන්න. අපක්ශපතිව පෙනී ඉන්නා අයුරින් කරන හානිය ගැන ඔබලම සැලකිලිමත් වෙන්න
කියන දේ සූක්ශමව අපිත් තේරුම් ගත යුතුයි ...මෙයාලා මුලසිටම එහෙමතමයි...ජනමාද්‍ය සැබැවින්ම නිර්පාක්ශික වියයුතුයි නේද ..එතකොට පහුගිය රජයන්ට මෙහෙම උපදෙස් නොදුන්නෙ ඇයි...
@@SunendraKadadara dunnath ahana un ai
අනුරයට කඩේ ගියොත් විතරද නිර්පාක්ෂික@@SunendraKadadara
❤❤❤❤❤❤❤❤
දුන් පොරොන්දු ඉටු කරන්න කියල මේ විපක්ෂයේ කට්ට්යට තියන හදිස්සිය ජනතාවට නම් නැහැ
අන්න ඒකයි, ආණ්ඩුව ජනාධිපතිවරණය ට කලින් ම කිව්වා, මේ රට බංකොලොත් තත්ත්වය ක තියෙන්නේ ස්ථායීකරණයකට ගේන්න අවුරැදු 1 ක් වත් අවම යනවා කියල. අවුරැදු 76 ක් කාපු ණය බරින් මිරිකාච්ච රටක් මාස 6න් සුපිරි කරන්න හදනවා නම් කිසිම ප්‍රායෝගික දැනුමක් බුද්ධියක් නැති මන්දබුද්ධිකයෙක් වෙන්න ඕනෙ.
😂😂😂😂😂😂😂@@maleeshamadubhashini2128
අනෙ වහලෝ
@ තිබිච්ච වරදාන වරපුසාද නැතිවෙලා මුංට පිස්සු හැදිල අවුරැද්දක් විතර යනකොට ආණ්ඩුව ජනතාවට දැනෙන දෙයක් කරනව ෂුවර් දැනටමත් ඒ සදහා පියවර ගනිමින් ඉන්න බව පේනව
Owne❤
අවුරුද්දකින් විතර ආන්ඩුව වැඩ පෙන්නුවා මදී කියලා.. අලුත් දක්ෂිණාංශික බලවේගයක් ගොඩනගලා බලය මාරුකරන්න හීන දකින දකුණ.... 😅😅
ඒකට දැම්ම ඉදන් තවම තෑනේ තවම නෑනේ.. මස තුනකින්වත් ඕනේ කිය කිය මිනිසුන්ට තදියම වැඩි කරන්න try කරනවා වගේ...
ගෝඨා තනියම ම නෙවෙයි රාජපක්ෂලා.... අවු 2 නෙවෙයි අවු 12 කටත් වැඩිය බැලුවා...
ඒ නිසා npp එකට අවුරුද්දක් දෙකක් නෙවෙයි අවු 5 තියනවා.. අනෙක මේ තරම් රට වැටිලා තිබුනෙත් නෑ අනෙකී අය ජන්දෙන් ආණ්ඩු ගන්නකොට..
ඒ නිසු රසිකට හා bossට මාස 6 අවු නෙවෙයි... අවු 5 ම තියනව ඊලග දක්ෂිණාංශික බලවේගය හදන්න...
අන්න ඒකයි, ආණ්ඩුව ජනාධිපතිවරණය ට කලින් ම කිව්වා, මේ රට බංකොලොත් තත්ත්වය ක තියෙන්නේ ස්ථායීකරණයකට ගේන්න අවුරැදු 1 ක් වත් අවම යනවා කියල. අවුරැදු 76 ක් කාපු ණය බරින් මිරිකාච්ච රටක් මාස 6න් සුපිරි කරන්න හදනවා නම් කිසිම ප්‍රායෝගික දැනුමක් බුද්ධියක් නැති මන්දබුද්ධිකයෙක් වෙන්න ඕනෙ.
✅✅✅
හිතාගෙන ඇති ආන්ඩුව පෙරලන්න ..එහෙම කරලා උබලා බලාපොරොත්තු වෙන දේවල් නම් කරන්න ලැබෙන්නේ නැ ..ජනතාව ගෙ ඔලුවට විශබ්ජ දාගෙන .රසික ජනාධිපති වෙන්න ද ..අපේ ඡන්ද නම් 350ක්.ආයේ එකෙකුට දෙන්නේ නැ මාලිමාවට බැරිව ගියොත් .මොකා ඔලුවෙන් හිටගෙන කිවුවත් .හරි විදියට වෙනස් කරමු කිය කියා ආවත් ..උබලා ඔහොම කරන්න ගියොත් අවුරුදු 1000ක් ගියත් රට ඔහොමම තමා කුහකයෝ ඉවරයක් නැ
දැන් ඇතුලට දාන්න ඕනෑ ඔබලා තුන් දෙනාව ඡන්දය නොදුන් උන්ට තියෙන හදිසිය අපට නැත. දුපතේ ජිවිතේ. මහජනායා කිදෙනෙක් ඔය බයිලා අහනවද? අපි විනෝදෙට ඔය බයිලා ආස්වාදය සදහා කරන්න වැඩක් නැතිව නිකන් ඩේටා ලැබෙන නිසා සවන් දුන්නාට.
💯
මුං චන්දෙ දුන්නෙ නැහැ මාලිමාවට
මුං චන්දෙ දුන්නෙ නැහැ මාලිමාවට
මුගේ chanal එක ලගදි බලන්න ගත්තේ .අරගල වලින් පස්සෙ රසික ගෙ vedio තුනක් හතරක් බලන කොට තෙරුන මිනිහා රෝන් වගේ මහා මැතිවරණයෙන් පස්සෙ ආයේ අහන්න ගත්ත .unsab කරලා දානවා
දයාසිරිගෙ අවදාන හිගන කම ගැන මොකද හිතෙන්නෙ? ඔහු පක්ෂ නායකයෙක් කියල පාර්ලිමේන්තුවේ කියනවා මොන පක්ෂෙද?
Eksath rilaw pakseta.
දකුණු කොරියාව වගේ රටවල පොඩි අපරාධයකට පවා කොයිතරම් ඉක්මනින්ම ණඩු විසදෙනවද කියල අපි දන්නවා. ඒ රටවල් ඒ තත්වයට ගේන්න මිනිස්සු කැපවීමෙන් ඉවසීමෙන් වැඩ කරා. ඒත් අපේ රටේ මිනීමැරුම් ණඩු පවා කොච්චර ඇදි ඇදී යනවා ද hit and run අපරාධ , ස්ත්‍රී දූෂණ අවුරැදු ගණන් ගත වෙනවා. ඉතින් මේ වගේ පද්ධතිමය වශයෙන් හතරඅතින් බිඳ වැටිල තියෙන රටක්, white collar crimes මාස 3 කින් විසදගන්න තත්ත්වය කට එකපාර ගේන්න පුළුවන් ද?
අපි මේ පද්ධති වෙනස් කළ යුත්තේ ක්‍රමයෙන් . මිනිස්සු මේ වෙනස කරන්න අවුරැදු , දශක ගණන් බලන් හිටිය, ඒ වගේ මිනිස්සුන්ට බැරි නෑ . අලුතින් ආව ආණ්ඩුවකට අවුරැදු 5 ක් දීල බලන්න. මේ රටේ බහුතර මහජනතාව දන්නවා ඝෝඨා ගෙ බලකදවුර සෑහෙන කාලයක් බලයෙ හිටිය. ඒත් මාලිමාවෙ තත්ත්වය ඊට වඩා වෙනස්.
මොකද අද දියුණු මට්ටමක ඉන්න ගොඩක් රට වල් එතැනට ආවෙ කුලප්පුවට තීරණ අරගෙන නෙවෙයි, දීර්ඝකාලීන දුදුෂ්කර තීරණ අරගෙන. ලංකාව වගේ ඇදවැටිල තිබ්බ රටවල් එතැනට ආවෙ කොහොමද ආවෙ කියල හැදැරීම ක් කරාම ඒක පැහැදිලියි. ආණ්ඩුව විවේචනය කරමින් හරිමඟ යැවීම ජනතාව ගේ කාර්යය ක්, හැබැයි,,
සාධනීය විවේචන.
දශක ගණන් මේ රට හදන්න අවස්ථාව ලැබෙනකම් බලා හිටිය අපි අපිට කල හැකි උදව් කරල මේ රට ගොඩ ගන්න සහය දෙනවා. මේක ආණ්ඩුව විතරක් නෙවෙයි මහජනතාවගෙත් වැඩ ක්. එහෙම හිතපු රටවලුයි ලෝකෙ ඉදිරියට ගියේ.
අනුර දේශපාලන සාකච්ඡා හැම එකේදිම කිව්වා, මේ රට ස්ථායී මය්ටමකට ගේන්නත් අවුරැද්දක් වත් ගත වෙයි කියල. මේ කඩා වැටිච්ච රටක් මාස 6 කින් ගොඩ දාන්ක බැහැ ඒත් ස්ථාවර කරගනින පුළුවන් කියල. පුළුවන් නම් සලකුණ වැඩසටහන ගිහින් බලන්න. තවත් වැවැඩසටහන් බොහොමයක, tiwin, chathuranga , anura ඇතුළුව බොහෝ අය මේක පුන පුනා කිව්වා.
අනුරට ඡන්දේ දීපු බහුතරය ක් මිනිස්සු ඡන්දේ දුන්නේ මේ කතා අහලනේ.. නොදීපු මිනිස්සු හා සමහර සොයා බැලීමක් නැතුව නිකන් වෙන කොරන්ට දෙයක් නැති නිසා ජන්දෙ ගහපු අය ඇහුවෙ නෑනේ.. ඉතිං නොදීපු මිනිස්සු පැය හතලිස් අටෙන් සුරපුරයක් බලාපොරොත්තු වෙනවා.
ඒක කමක් නෑ කියමුකෝ. හැබැයි උන් ඡන්දේ දීපු බහුතර මිනිස්සු ගැන මෙලෝ අලබෝලයක් දන් නැතිව උපකල්පනය කරනවා ඡන්දේ දීපු අය ඡන්දේ දුන්නෙත් පහුවදා ඉදන් මැජික් එකක් බලාපොරොත්තුවෙන්ය කියලා
මෙහෙමයි එහෙම හිතන මිනිස්සු ඇති
ඒත් තමන් හිතන විදිහටම තමයි අනිත් අයත් තීරණය ගත්තෙ සහ ගන්නෙ කියල හිතන එක මුලාවක්.
Very sensible explanation
💯
💯✅✅✅
Well said
@@maleeshamadubhashini2128 අර තක්කඩි සෙට් එක පට්ට අවුල් කරලා ගිය systems වෙනස් කරනවා කියන්නේ සීර මාරුවට කරන්න ඕන දේවල්. බැහැලා ගිය තක්කඩි හොරු මංකොල්ල කරුවන් එහෙම සෙට් එකක්.
රසික අයියා පාඨලී හම්බුනොත් අහනවද හදපු මෙගාපොලිස් කෝ කියලා😂😂😂😂
😅
🤣😁
මෙගාපොලිස් හොඳ සැලසුමක්.ඒක විනාශ කලේ ගෝඨගෙ ආණ්ඩුව
@@nihalepa8174 හොදද නරකද නෙවෙයි නේ අවුරුදු 5ක් කැබිනට් අමාත්‍යාංශයක් කලා මොකක්ද කරපු වැඩේ
ජනාධිපතිවරණයට කලින් සටන සහ දෙරණ සාකච්ඡාව බලපං බං ඉස්සෙල්ල IMF ගැන ඔහුගෙ(අනුරගෙ) මතය .නිකං බොරු කියන්නෙ නැතිව
ඒකම තමයි මමත් මේ සෑහෙන කාලයක් තිස්සේ note කරා. අඩුම තරමේ ජනාධිපතිවරණය ට කලින් තිබ්බ වැදගත්ම දේශපාලන සාකච්ඡා ටිකවත් අධ්‍යනය කරල නෑ. Tilwin , anura ,bimal , chathuranga වැඩසටහන් සෑහෙන ප්‍රමාණයක මේක පැහැදිලි කරා. අඩුම තරමේ ජන්දෙ ට කලින් ප්‍රධාන පක්ෂ වල දේශපාලන ප්‍රතිපත්ති යික හරියට අවබෝධ කරගන්න වත් උත්සාහ කරල නෑ.
@@maleeshamadubhashini2128උන්ට දේශපාලන ගනු දෙනුවක් තීනවලු බන් පියවගන්න 😂😂
රිලව් ප්‍රස්නේ විසදන්න ජෙප්පෝ කාඩරේ වඳ කරනවාලු , උඹ පරිස්සමින්😂
@@acnventures2740 හයියෙන් තප්පුලන්න එපා. සනිල් කුලප්පු වෙයි. නැතිනම් පොඩි මයිනාට ඇඩෙයි.
😂😂😂😂 Npp ප්‍රතිපත්ති ප්‍රකාශය කියවන්න ඒකේ තියෙනවා DSA එක වෙනස් කරනවා කියලා 😂😂
මට නම් හිතෙන්නේ රසිකත් ජනවරම හරියට කියවලා නෑ. මේකේ comments කියෙව්වනම් ඒක තේරෙයි. අනුරට දීපු රටයි, ගෝටට දීපු රටයි එකට compare කරනවා කියන්නෙම ගොන්. අපි නම් දකින්නේ මේ ආණ්ඩුව හරියට චීන උණ ගහක් වගේ. Base එක හොදට දාගන්න කල් දෙන්න ඕන. මේ ටික කාලෙට අපිට නම් ඒක හොදට පේනවා. We keep our fingers crossed 🤞
අපේ වුන් අවුරුදු 76ක් පාලනය කරලා මේක සුරලෝකයක් කරලා තිබ්බේ ... භාණ්ඩාගාරයේ සල්ලි පුරවලා තිබ්බෙ...
ඩොලර් සංචිතම කොච්චර තිබ්බද...
රුපියලක්වත් ණය තිබ්බෙ නෑ අපේ හාමුදුරුවනේ...
ඒත් මේ මාස දෙකට ට්‍රිලියන ගානක් ණය වෙලා ජෙප්පෝ... අපි හදපු පොල් පැල මුන් කපලා..
අපි වී ගබඩා පුරවලා ගියේ.. මුන් මොනා කරද මන්දා මේ දවස් ටිකට
ඔන්න බං කොලෝ කෙල්ලෝ කරන පට්ට වැඩ
කොහොම හරි මුං ව දැනුවත් කරපල්ලා
රට ගොඩදාන් න මේවත් ඕන
පට්ට පට්ට🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
I like Rasika and his team. These are political visionaries of Sri Lanka's future. Be impartial, keep up the good work.
I love rasika ❤
මුන්ව මේ ස්විඩන් වගේ රටකට ගෙනල්ල අවුරුදු දෙක තුනක් තියලා පෙන්නන්න ඕනෑ දියුණු රටවල් යනු ඒවායේ සමාජ මාධ්‍යය හැසිරෙන විදිය ගැන දැනිමක් ලබාදෙන්න. නිකන් ඔය පොත් ප්රවෘත්ති කියවලා රටවල ක්‍රමය දැනගන්නවාට වඩා මේ රටෙහි වාසය කරම අත්දැකිම් ලැබිය යුතුයි. මාධ්‍යයයේ සදාචාරය යනු කවරේද යන්න.
රසික බලාගෙන ඉන්න බබා හම්බ වෙනකන් ඔයාට ඉතින් සෑහෙන කලක් බලාගෙන ඉන්න වේවි
අනිවාර්යයෙන්
@@bandulavithanage7059 රසිකට කාට හරි සීනි කිරනවා කියලා හිතෙන්නේ නැද්ද?
මූලික වෙනසකට අවම මාස 6ක් ලබා දිය යුතුයි. 2048 වෙනකන් ඉන්න පුලුවන් වුන පිරිසකුත් මේ ලන්කාවේ හිටියා..
@@sameenchinthana9189 අවුරුදු 5 දිය යුතුයි. සිලින්ඩර් බිල්ලෙක් වෙන්න එපා.
💯% Good Explanation You all 3❤ - Thanks a lot 💯%✌👌👍💪🙏🙏🙏🙏
දුර ගමනක් ගමනක් යන්ඩ පටන් ගන්න මිනිහ ගමන පටන් ගන්නෙ හිමින් බං
සාර්ථක පැහැදිලි කිරිමක් , සැමටම ස්තුතියි ,
ආණ්ඩුව කුජීත කරන්නෙ පොලිසිය .මල්වානෙ ගෙදරට විදුලිය අරගනිපු කෙනා කවුද. ඔහු තමයි අයිතිකාරයා .මෙන්ඩිස් ආයතනයේ බලපත්‍රය දීර්ඝ කළ නිලධාරීන් ට විරුද්ධව නඩු පැවරිය යුතුයි .
Malwane gedara rajayata aragena eka vikunala eke mudala rajayata ganna one
ආණ්ඩුවට ආවට පස්සෙ තමයිිගැඹුර පේන්නෙ කියල තිබ්බේ heafline එකේ. හදුන්නෙත්ති කිව්ව video එක කතාව හරියට බලන්නv. ඒ කියන්නේ රාජ්‍යය ආයතන වල එලියෙ ඉදන් බැලුවට වැඩියට ගොඩක් දූෂණ අකාර්යක්ෂමතා තියෙන බව දැන් පැහැදිලියිි කියල. ඒක මේ you tube එකේ heading වල cut කරල වැරදි අඅර්ථකථනයක් දීල තිබ්බෙ. කරැණාකරල හරියට හොයල බලල කරැණු කියන්න share වෙන video වල fb content උඩින් බලල අදහස් දෙන්නැතුව
Ow, sl vlog eketh ehemai, video kallak allan dagalanava full video eka blnne nathuva
මාද්‍ය බබ්බු. දන්නේ නැතුවද, හිතලා දන්නේ නෑ වගේ රගපානවද ?
ඒ පට්ට හොරුටික..ඒ කම්බ හොරු ටික කිය කියා හදුන්වන අය අතරේ චම්පික ත් ඉන්නවා හොදේ..😂
අනා ගනිමින් ඉන්නවා කියන්නේ මොකද්ද. ඔයාට මොකද්ද තියන හඩිස්සිය කාත් එක්කද ඔයාට තියන ඇරියස් එක.
අනිවාර්යයෙන්ම පොහොට්ටුව ගැන ඔබ කියන දේ ඉතාමත් නිවැරදියි
NPP එකේ කයියොන්ටත් වඩා කයියෝ ඔයාලා ..
රටක් පාලනයට වඩා මරු බං, පුටුමේස කීපයක් එක්ක මයික් දෙක තුනක් තියන් මේ වගේ කියෝන එක.
කාටවත් වගකියන්න ඕනනෑනෙ.
ඔයාලගේ යටි අරමුණු ඉතා පැහැදිලි යි.. මාස 6න් වැටෙනවා වැටෙනවා ......................ඔළුවලට දාලා කොටනවා.
Masa 6 vetei mun
😂😂
Oyawa thamai watenne. Rata hadena eksta kamathi nathi deshaparluwange kakul hodana wahalek .
OMBALA WAGAI GOBBAYANTA MEAWA AHANDA HARI AMARUI NAI, THO HITAGENA INNAI PATHTHE EUAN AURUDU 76 PAMANA KIWARU GAHALA MEA RATA BANKOLOTH KALA. MALIMAWA KIWARU GAHANAWA WAGAIMA DANATAMATH KIYAPU DEWAL KARANAWA,
නියමයි..කන හරහා සිලින්ඩර් බයියන්ගේ මොලේට.....(නමුත් උන්ට මොලයක් නෑ)
වරහන තුල කොටස වැදගත්❤
💯😂
රිලව් ප්‍රස්නේ විසදන්න ජෙප්පෝ කාඩරේ වඳ කරනවාලු , උඹ පරිස්සමින්😂
@@acnventures2740Ayyo hamathanama meka kiyala kauruth awadane dun na ned??
Onna අවධානය chuttak oyata
@@viduminigamage6414 ow bn, pau ahinsakaya, comment copy paste krla mahansith athine😂
මුලින්ම පහන්‍යා ආවා.
අද යුරේෂණී අනිත් පුටුවට ඇවිත්.
මේ යන්නෙ යුරේෂණී ඉවත් වීමටද?
යුරේෂණී මම දැක්ක හොදම podcast නිවේදිකාවක්.
ජය
රසික පාඨලීමද තාම උස්සන්න හදන්නේ😂😂
ඔව්, රසික පාඨලී චම්පික ගේ චකා.😂😂😂
Yeap පාඨලී ගෙ කුක්ක නේ 😂
රසිකටත් ඉන්නවා සැලකිය යුතු දායක සභාවක් . 😂
මෙ අයට බැරිද ජනාධිපති උපදේශකයින් වෙන්න. එතකොට රට හරි පැත්තට යොමු කරන්න පුලුවන් නෙ. මෙ විවෙචනයන් පලක් නැහැ වගේ.
😂😂😂😂
ටිකක් හිටපල්ලා අඩන්නේ නැතිව මාලිමාව ලංකා දියුණු කරනවා අනිවාර්යයෙන්
ඔයාලා කොහොම හිතාගෙන විග්රහ කලත් අනුර සහ පිරිස ඉන්නේ ඔයාලට වඩා ඉස්සරහින්. හොරකං නොකිරීමම මෙයාලට ලොකු advantage එකක්. රසික බලාපොරොත්තු ඉෂ්ඨ කර ගන්න සෑහෙන කාලයක් යයි. ඉක්මන් උනා වැඩියි.
බලය අහිමි වූ පැලැන්තියේ දුක හොඳ හැටි පැහැදිලි වෙමින් පවතී.... ඔහොම යං රසික.....😂😂😂😂
ලංකාවේ you-tubers තමයි පත්වන රජයට අවවාද අනුසාසනා දෙන බුමිකාව කරන්නෙ මේ රටවල කිසිම අයුරකින් RUclips's ලා පවතින රජය ගැන අදහස් පල නොකරන බැව් කරැණාවෙන් දැනුම් දෙමි. මුන් හිතන්නෙ රටෙහි ජනයා පට්ට ගොන්නු කියලා මුන්ට සවන්දෙන්න.
හරි පුදුමයි කාදිනල් තුමත් නිහඩයි අනුරත් නිහඩ යි දැන්
අනාවැකියක් කියන්නද ඊළග අවුරුදු 5 විපක්ෂයක් කියලා එන්නෙ අච්චාරු මන්ත්‍රී වරු 25 ක් 30 ක් කියලා ස්ක්‍රීන් ශොට් එකක් ගහලා තියාගන්න 😂
පුක්🤣🤣🤣🤣
කතානායකට වඩා හොඳට නියෝජ්‍ය කතානායක වැඩ ඉගෙන ගන්නවා වගේ
You're a marvelous combination & I wish all the best to all three of you.
කොරහෙ කිඹුල්ලු දකිනව රසිකය 😂
රත්තරං .... සිනහව අතරින් කඳුළක් උපන්නා.....
අයියෝ මුන් තුන්දෙනා ක්ශනික මෝචන කාරයෝ වගේනෙ පුදුම හදිස්සියක් තියෙන්නේ
මෙක කියන්න ඕනෙ, මම මාළිමා වහලෙක් නෙවෙයි....
Asianmirror එකත් දැන් කුජීත වේගෙනයි එන්නේ, රසික videos මම බලනවා,විවේචනය කලයුතු තැන් විවේචන කලයුතුයි... හාල් පොල් ප්‍රශ්නයක් තියනවා....අවූරුදු ගණනක් තිස්සෙ කාපු රටක් කොහොමද මාස 3 ගොඩ දන්නේ. දැනටමත් හොඳ තීරණ ජනාධිපති අරන් තියනවා..පැහැදිලි වෙනසක් බලන්න පුලුවන් තව මාස අටකින් විතර, හොද හෝ නරක........
ඔයාලගෙත් ආසාව මාලිමාව ඇන ගන්නව බලන්න නේද..?
මලීෂා මධුභාෂිනීදුවගෙ කමෙන්ට් එක ඉතා නිවැරදියි සියල්ල පැහැදිලිව කියල තියනව ආන්ඩුව සම්බන්ධව පාර්ලිමෙන්තුව ගැන අනුර ඇතුලු කන්ඩායම ගැන සුභවාදීම අදහස් විශිෂ්ටයි දුව 🎉🎉🎉🎉🎉🎉
වැල් පාලමේ යන්න බාර් පර්මිට් ඕනෙ මේකයි...
බාර් නිසා economy boost වෙනව..සංචාරක කර්මාන්තෙට එහෙම බාර් පර්මිට් ඕනැ වෙනව..
ඔබලා කියන දේවල් ඉතා ඇත්ත. එත් ඔබලා කතා 😂කරන විලාසය අපිට හරි ගාලගොට්ටියක්. කලබලනොවී කතාකරන්න .
අක්කට මාර කඩි කුලප්පුවක් නෙ..අලුත් අක්කගෙ කටේ ටොනික් මුඩියක් දාගෙනද කතාකරන්නෙ
සමගි ජන බලවේගයට මෙන්න හොඳ අවස්ථාවක්. ඔබට අවශ්‍ය උපදේශන මේ මහා ' විද්වත්' මණ්ඩලයෙන් අදම ලබාගන්න. හික්......
චනදය කාලේ හාල් නිකම් හාල් බෙදලම තමයි අපිට හාල් නැතිවුනේ ඒක ගැන කියන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නෑ හගරන්කෙත පැත්තට හාල් කිලෝ පණහ බැගින් දුන්නා
😂😂😂😂 හාල් නිකන් දුන්නා ම කොහොමද හාල් නැති වෙන්නේ😂😂
Ranil is one of the monopoly leader who rule the island
කතානායක පත් කීරිමේදි මීට වඩා හිතන්න තිබුනා. අඩු ගානේ එක පාරක් හරි පාර්ලිමේන්තු ආපු කෙනෙක් පත්කලා නම් මේ මොන්ටිසෝරි ගතිය අඩු කරගන්න තිබුනා. නමුත් මම හිතන්නේ ජේෂ්ඨ මන්ත්‍රිවරැ ඇමති කම් ගන්න දගලලා තියෙන බව තමයි පෙනෙන්නේ !
110 ක් විතර ගත්තා නම්, 113 අරන් ආණ්ඩුවක් හදන්න කාගෙන් හරි ණයට ගන්නත් වෙනවා, බහුතරය නැති ආණ්ඩුවක් කියලා කුණු කතා අහගන්නත් වෙනවා . ඊටත් එහා ඒ support කරන seats තුන අතේ තමයි remote එක තියෙන්නෙත්,
Thanks bn umbalata.. me rate inna sama harak goda daaanawata.. me attha therum ganna barigobbayothama lankaweinnawa
මේවෙලාවේ අර්තිකය කරන්න පුලුවන් රනිල් ට විතරයි
මුන්ව unsubscribe කරන්න. මේවා බලන්න එපා. අපි බැලුවම, උන් මේවගේ video වලින් හොදට හම්බකර ගන්නවා.
මේ විදයට අමුවෙන් පැහැදිලි කිරීම වටිනවා මේක මාලිමාවටවත් මේච්චර හොදට කරන්න බැහැ රසික නියමයි
ලංකාවේ ඔය බාර් පර්මිට් දෙන්න කලින් බාර් කීයක් තිබුනද? ඒ පර්මිට් කීයුඅක් එක්ස්පයර් වුනාද? ඇයි ඔය විදිහට කිසිම සොයා බැලීමක් නැතුව මේ විදිහට නිගමන වලට එන්නෙ. ඕකත් අර කජු කෑව වගේ ඉවර වුනොත් ඔයා නම් නාගන්නව රසික.
බනින්නෙ ඉවසීම අඩු කට්ටිය නෙමේ රසික, ඡන්දෙ නොදීපු සෙට් එක. ඔය සෙට් එකමතමා parliament election එකට කලින් ඇල්පිටියෙ result එකයි,බිත්තර,මුද්දර අල්ලන් වැලලුනේ අන්තිමට මොකද උනේ.. තව රසිකගෙ කටින්ම කියඋන විදිහට අනුර බලේට අපුදා ඉදලම උංගෙ කරගෙනආපු ජීවන රටාවට කෙලෙ උන ලක්ෂ ගානක් ඉන්නව, උං ඉන්නෙ පුදුම වෛරයකින්. නිකමට news channel වල fb post වලට මෝඩ චූන් comments දාන ඒවා බලන්න හැම තැනම එකම සෙට් එකක් ඉන්නෙ😂, උංගෙ profile බැලුවහම බහුතරයක් මොකෙක්ගෙ හරි පස්සෙන්ගිය වන්දි බට්ටයෙක්
ඇයි මාස හයෙන් නොකලොත් ඉවසිම පැනල මොනවද කරන්නද බලාපොරොත්තු වෙන්නෙ ?එංගලන්තයට ලංකාව සමකල නොහැකිය. 😊
රසිකකගෙ දැක්මට වැඩ බැ.මගෙ දැක්මට වැඩ දැනුත් පෙන්නල තියනවා.තව ඉස්සරහටත් පෙන්නනවා.අද ගෙනවා ukකියර් අලුත් චෙන්ඡ් එකක්.බලමු.
ඔච්චර වැඩකාරයෝනම්, ඉතින් ඇයි බැරි ඔය තුන්දෙනාට රට කරන්න. කයිය ගහන්න තමයි දන්නේ. පුටුවක ඉදන් කියවන්න ලේසියි, මේවගේ කාබාසිනියා කරපු රටක් අරන්, ඒක ගොඩගන්න හදන උත්සාහයට ස්තූති කරන්න.
කොටි නැගිටීම නාමල්ලා බලයට ගේන එකේ ව්‍යාපාරයක් නොවිය
යුතු අතර
ඒකට මුවා වී බෙදුම්වාදය පොෂණය නොකළ යුතුයි රසික.🙏🙏🙏
කතානායක ගෙ අවුලක් තියෙනවා නම්, ඒකෙ සම්පූර්ණ වගකීම නිහාල් ගලප්පත්ති වගේ මිනිස්සු භාරගන්න ඕන.
කටින් බතල හිටවන සියල්ල දත් සෙට් එක
ඔයාල විපක්ෂයේ වැඩය හොඳටම කරනවා
දරැවානම් යාන්තම් ව්‍යවස්ථාවෙන් ගොඩ ගියා. වැල් පාලමේ ගිය එකාත්, ඒක දෙපැත්තෙන්ම අල්ලාගෙන සිටි 134 ත් වලේ !!!!
දිග වැඩියි, විනාඩි 15 කට කෙටිකරන්න.
පොඩ්ඩක් ඉවසන්න අනේ මේ මනුස්සයට මේ රට කරගන්න දෙන්න අපි අස්වැසුම ලාබීන් ඒත් අපිට තමයි ගොඩාක් අමාරු ඒත් ඉවසීම පුරුදුයි
කරුනාකර මාලිමා රජයක් පත්කර ගැනීම ගැන සිනාවෙවී අධර්යය කරන්න එපා. යායුතු මාර්ගය පැහැදිලි කර දෙන්න.❤
මේක අප්සට් වෙනවට හරි සතුටුයි නේද? කලබල නැතිව ඉන්න.
රසික කෝ මෙන්ඩිස්....????
අමතක උනා ද? අමතක කොරාද? (යාළුවො නිසා 😂😂)
මචං අවුරුදු ගානක දුශිත කරමයක් වෙනස් කරන්න මාස 3 😂 අපිට ඔනේ මේ අවුරුදු 5 ඉවර වෙන්න කලින් මේ කරමය වෙනස් කරලා නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා බලන්න, රටක්වෙනස් කරන්න මයික් ටිකක් තියන් බයිලා ගහන්වා වගෙ නෙවෙ
මේ මොන්ටිසෝරි ලමයි ටිකට,මේ දවස්වල පාර්ලිමේන්තු ගැලරියට ගියානම්,දේසපාලනය අයන්නෙ ඉඳලම ඉගෙනගන්න තිබුන.
Aniwa, vipakshe unta apa na😂
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
මොනවද කිවුවෙ පාර්ලිමේන්තුවේ කන කැම බලන්න
මැරතන් තරඟයක රටාව අනුව සංවර්ධන කාර්යය සිදුවිය යුතුය.ආරම්භයේ කල්පනාකාරීව ගමනේ රටාව සකස් කරගෙන පසුව වේගය වැඩි කර අවසානයේ උපරිම ශක්තියෙන් ඉදිරියට යා යුතුය.
Langadima Yureshani Left wennada yanne? 🙃🙃🙃
😁
ඒ වගේ scene එකක් තියෙන්නෙ. යුරේශානිගෙ පෙනුම තියෙන කෙනෙක්ම ගෙනත් එයාගෙ seat එකට අද මාරු කරේ ඒක තමයි.
ඉදිරියේ දිනක....උන් මුන් සේරම යාළුවෝ මල්ලී....කියන්න වෙයිද අපිට.
Thank you💕
පුනරුද ලොරි නාඩු හාල් පොල් බිත්තර එලවලු අරගෙන යන එන වෙලාවල් සහ ස්ඵාන දිනපතා දාන්න.
ට හදිස්සි නෑ හෙමින් මේ වැඩේ කරපුදෙන්
රසික මේ වීඩියෝ එකට දාලම නැති දෙයක් අහන්න ඕනේ. වෙන තැනක් නැති නිසා මෙතන අහන්නම්. ඔය ශර්ට් එක ගත්තේ කොහෙන්ද කියන්නකෝ
පේන විදියට ඔයාලත් වැටෙන්නෙ ඉවසීම අඩු පිරිසට😅
රසික,දැන් ඔයා කියන විදියට හදිසිවෙලා නඩුදැම්මොත් හොරු නිදහස් වෙනවා,මතකද දින 100න් අළුත් රට හ්දන්න ආවා 2015😅.එතකොට හොරු වීරයො වෙනවා.එ නිසා අපිටනම් අව්රුදු 2,3ක් ඉවසන්න පුළුවන්.කරනදෙය හරියටම කල යුතුයි.හැබැයි ඔයාලා ආන්ඩුවට දෙන පණිවිඩය් මරු.ඒක විශිෂ්ටයි.
පිස්සෙක් වගේ පිටකොටුවේ ඇපල් හොයනවා 😂😂😂
BE PATIENCE AND WE WILL SEE ❤
FROM NPP GERMANY ❤