හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2024-10-30

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 209

  • @ajithkumaranarasingha5127
    @ajithkumaranarasingha5127 3 часа назад +2

    Jaya wewa mallimawata

  • @Chandasiri-j7e
    @Chandasiri-j7e 8 часов назад +10

    දැන්ද තොට වෙිවා මතක්වුනේ .ඒ කාලේ මැරිලා ද හිටියේ.

  • @L.SJayakody
    @L.SJayakody 8 часов назад +18

    අසත්ය පුවත් පතුරන ටීවි චැනල් තහනම් කරන්න ජනපතිතුමනි....

    • @omiraduljani
      @omiraduljani 8 часов назад

      අසත්‍ය පතුරුවන ඇමතිවරුන්ට ජනපති වරුන්ට මොකද කරන්නේ .කියන එකක්වත් ඇත්ත නෙමෙයි නේ දැන් කියන විදියට

    • @නිසංසලාසඳමාලිදිසානායක
      @නිසංසලාසඳමාලිදිසානායක 7 часов назад

      රෙද්දෙ රෙවිලා මුන්ට

  • @Kuruwitage-h8e
    @Kuruwitage-h8e 6 часов назад +6

    මාලීමාව ජයවේවා

  • @sunilliyanaarachchi1726
    @sunilliyanaarachchi1726 9 часов назад +22

    පොල් පෝලිම් මීට කලින්😮 තිබුනෙ නැද්ද , මතකද පොල් ගෙඩිය වටප්‍රමාණය මැනලත් වික්ක ගෙඩිය දෙකට බිදලත් වික්ක ඒව මතක නැද්ද
    ජනාධිපතිවරයා පත් උනේ මාසෙකට නෙවෙයි පොඩ්ඩක් ඉවසන් ඉන්න සජිත් මහත්තයෝ වසර 74 තිස්සෙ විනාස කරපු රට මාසෙන් හදන්න බැහැ

    • @sarathforscience7845
      @sarathforscience7845 7 часов назад

      සජියට මොංගල්

    • @aseas2429
      @aseas2429 7 часов назад

      කියල vadak na

    • @dark-nm6xe
      @dark-nm6xe 6 часов назад

      Malimawata Jaya wewaaaaaaaaaaa 🧭🧭❤️🧭❤️🧭❤️🧭❤️

    • @nalinduminda7423
      @nalinduminda7423 5 часов назад

      Sinhalyata owa mathak nha

    • @nalinduminda7423
      @nalinduminda7423 5 часов назад

      Mahenda pol bawa kiya kiya kagawwa pol gannam gihella

  • @niwansuwa.
    @niwansuwa. 6 часов назад +5

    හිරැ චනේල් එක වැව්හොත් මේ රටේ හොර පාලකයො නැති කරලා ඉතාමත් සාමකාමී ලස්සන රටක් හදන්න පුලුවන්

  • @lito_Sir
    @lito_Sir 7 часов назад +5

    ස්‍රමදානෙ හරියට කරමු

  • @dark-nm6xe
    @dark-nm6xe 6 часов назад +4

    Hiru Nam Pachama Thamay

  • @wannihami4678
    @wannihami4678 9 часов назад +11

    ගොංමං කාළකන්ණිය විසබීජයක් වෙලා තියෙන්නෙ

  • @pkshapksha9638
    @pkshapksha9638 8 часов назад +10

    🇱🇰🇱🇰🇱🇰මෙවර මැතිසබය🧭න් 🧭න් 🧭න්පුරවමු 🇱🇰🇱🇰🇱🇰

    • @buddhikasampath8900
      @buddhikasampath8900 8 часов назад

      මොකෙන්ද මේ හරක් කොරානේ

  • @sumeethaweerasinghe5944
    @sumeethaweerasinghe5944 9 часов назад +10

    ගම්මන්පිල ට පිස්සු නැත්නම් හොඳයි

  • @BuddikaMahesh-gz8vb
    @BuddikaMahesh-gz8vb 8 часов назад +10

    හිරුනම් පච 😂

  • @nugarakrishantha3837
    @nugarakrishantha3837 8 часов назад +10

    හරි ගොම්මන්පිල ගොඩක් ස්තුති දැනුවක් කිරීමට.ඖවා කියන්න තිබුනේ කලින් ආන්ඩු තිබුනු කාලේ..බොල..හිනා යන ර්හැන කියන්න ඔනේ නැහැ නේ...ලැජ්ජයි 😂

  • @Kuruwitage-h8e
    @Kuruwitage-h8e 6 часов назад +4

    මුන්ම නමි. ලංකාව කෝදිවිනයක්

  • @themalgunasinghe395
    @themalgunasinghe395 6 часов назад +1

    රවී කරුණානායකල හුඹහෙන් එළියට ඇවිත්.

  • @dark-nm6xe
    @dark-nm6xe 6 часов назад +2

    Passport polim Nathi Una aka Khiyanna na Tho Hiru 🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🧭🧭🧭🧭🧭 Malimawata Jaya wewaaaaaaaaaaa 🧭🧭❤️🧭❤️🧭❤️

  • @HiruHandeCraft
    @HiruHandeCraft 8 часов назад +9

    ගොං ගොම්මං පිලයා තෝ හින්දා අපිට මේ රැවෘති බැලිල්ලත් එපා වෙලා තියෙන්නේ

    • @janakadissanayaka8796
      @janakadissanayaka8796 7 часов назад

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @ajithkumara760
    @ajithkumara760 9 часов назад +6

    පච හිරු

  • @ChirathdasunsiriLandage-fi2hn
    @ChirathdasunsiriLandage-fi2hn 10 часов назад +31

    තොපි නම් රටේ කරුමයක්

  • @susilkumara7162
    @susilkumara7162 9 часов назад +3

    Npp jaya❤❤

  • @Sudathamarawansa
    @Sudathamarawansa 5 часов назад

    පොල් මාසෙන් එන්නේ නැනැලු ඉස්සෙල්ලා කියපුවා අමතකයි jvp karayanta

  • @KRSiripala
    @KRSiripala 9 часов назад +4

    හොරු ඔක්කොම බයවෙලා පුදුම බයක්නේ අනුරට තියෙන්නෙ පොඩ්ඩක් හිටහල්ලා ලගදීම යන්න වෙනවා තොපිලාට

  • @Samar-m1p
    @Samar-m1p 9 часов назад +5

    ගම්මන්පිල බ්‍රෝ අත්හරින්න එපා

  • @cooksela4548
    @cooksela4548 8 часов назад +3

    මේක නිව්ස් බලන්නේ අමු ගවයෝ

  • @raviindunil
    @raviindunil 9 часов назад +3

    ජයවේවා ටිල්වින් සහෝදරයා

  • @nalinpriyantha122
    @nalinpriyantha122 9 часов назад +1

    ❤ ජයවේවා

  • @dark-nm6xe
    @dark-nm6xe 6 часов назад +1

    Passport polim nathi una akath khiyapiyyaa

    • @dark-nm6xe
      @dark-nm6xe 6 часов назад

      ❤❤ malimawata Jaya wewaaaaaaaaaaa 🧭🧭❤️🧭❤️🧭

  • @ParagahawattegeThilakasiri
    @ParagahawattegeThilakasiri 8 часов назад +2

    ගොන්මන් පිල රගනවා වැඩියි පිස්සු මේකට😅 9:24

  • @gayanbuddika729
    @gayanbuddika729 7 часов назад

    කයිවාරුවෙන් දේශපාලනය කරන්ඩ බෑ

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 9 часов назад +2

    මීළග ජනපති ගම්මන්පිල 🎉🎉🎉🎉🎉

  • @athulamilan1509
    @athulamilan1509 9 часов назад +1

    ගන තට්ටයා තොට දැන්ද ඇහැරුනේ ( තොට තවත් BMW ,එකක් ඔනි වෙලාද..............?

  • @UpaliDissanayaka-b3f
    @UpaliDissanayaka-b3f 9 часов назад +6

    වසන්ත ඔයාගේ බයිලා අපට අදාල නැත. ඇත්ත. මොකක්ද කියලා රටට කියන කල් තොපි එකෙකුටවත් ගැලවීමක් නැත.😮...

  • @kmneeta1217
    @kmneeta1217 8 часов назад +2

    තොපි රටට සාපයක් පල යන්න.

  • @streb6
    @streb6 7 часов назад

    Udaya ,excellent 👍

  • @sahamasardin2204
    @sahamasardin2204 7 часов назад

    Malimawata JAYAWEWA🎉

  • @MonikaMalkanthi-fq3uc
    @MonikaMalkanthi-fq3uc 9 часов назад +2

    හොරු ගෙදර

  • @Samar-m1p
    @Samar-m1p 9 часов назад +5

    දැන්නම් රට කිසිම ගැම්මක් නෑ මුන් ආවත් හරි අපිට වැඩත් නැති උනා

  • @arunaaruna2989
    @arunaaruna2989 2 часа назад

    මාලිමාව රගපානවා

  • @ChulasiriPiyarathna
    @ChulasiriPiyarathna 4 часа назад

    මාලිමාවට ජයවේවා

  • @ranasinghebanda1527
    @ranasinghebanda1527 9 часов назад +1

    අත් දැකීම් තියෙන්නේ හොරකම් කරන්නද?

  • @kusumpathirana119
    @kusumpathirana119 6 часов назад

    ගම්මන් පිලයා උලතියන්න ඕනෙ ඉස්සර විදියට

  • @Kumari-uv5fn
    @Kumari-uv5fn 9 часов назад +1

    මු මොකටද දෙයියනේ මේ තරමි කෑ ගහන්නේ මේයා රටට කොචිචර ආදරේද දෙයියනේ

  • @themalgunasinghe395
    @themalgunasinghe395 6 часов назад

    අනුරල යන්නෙ කොමිනිස් පාලනයක්නම් හොඳයිනෙ.

  • @manelsakunthala8189
    @manelsakunthala8189 10 часов назад +4

    Epa wenas mea channe

  • @upulrasi2064
    @upulrasi2064 9 часов назад +1

    මුන් මැරිලා හිටිය උන්ද

  • @kmneeta1217
    @kmneeta1217 8 часов назад +1

    හොරු තවත් නටන නාඩගමක්.

  • @rexycrunchy
    @rexycrunchy 8 часов назад

    මේ‍ හැමෝම එහෙම තමයි bro

  • @dark-nm6xe
    @dark-nm6xe 6 часов назад +1

    Gonapilatyaaaaaaa 😂😂😂😂😂😂

  • @lalaneeramyalatha8633
    @lalaneeramyalatha8633 8 часов назад

    Malemawata chandaya.denna sama denatama budusaranae

  • @milmil8386
    @milmil8386 7 часов назад

    Well done NPP, We are behind you all the way!!!!🇱🇰🇱🇰👍👍💯💯💯💯

  • @SwarnaLata-i4k
    @SwarnaLata-i4k 7 часов назад

    ඵක ඇත

  • @pushpakumari2194
    @pushpakumari2194 9 часов назад +1

    දුප්පත් ජනතාවට ආදරෙයි වගේ 😅

  • @PremasiriQatar
    @PremasiriQatar 5 часов назад

    ගොම්මන් පිල වගේ සක්කිලි අපේ රටේ අපේ පවකට ඉපදුන එකෙක් 😂😂😂

  • @crishanthikd7542
    @crishanthikd7542 9 часов назад

    රංජන් රාමනායක මැතිතුමාට ජය වේවා

  • @SurajSemasinghe-yr2gy
    @SurajSemasinghe-yr2gy 7 часов назад

    හිරැනම් පච

  • @DeepaHemakumari
    @DeepaHemakumari 8 часов назад

    Me wage kalaknniyo😊

  • @chandanakumar4603
    @chandanakumar4603 9 часов назад +1

    පෝලිම් නෑ උත්තෝ මොනාද ඔය තියෙන්නෙ ලංකාවෙ

    • @shilakumari556
      @shilakumari556 8 часов назад

      අනේ ඇත්තෙන්ම මටහිතන.විදිය ⁣මෙ.දේශපාලන කරන කටිිටිය පෙර.පාසල් දරැවන්.වගේ.අරපැත්තට.මෙ.පැත්ත කියකියා.ඉන්නවා

  • @anniesilva9361
    @anniesilva9361 6 часов назад

    පැරදුන එවුන්ට බුමිතෙල් ගහපු ගැරඩි වගේ.😂😂😂

  • @a.dtharangakumarasiri3711
    @a.dtharangakumarasiri3711 7 часов назад

    ජාතිවාදය

  • @imeshdananjaya1144
    @imeshdananjaya1144 7 часов назад

    hiru will pay for this mark my word

  • @SudathRathnayaka-b3j
    @SudathRathnayaka-b3j 9 часов назад

    Mun karumayak topi okkama gedara 14 wenidata topi 76 ammata.hi..wada kariyo...topi okkatama kelawena dawasa dura naha.....malimawata jaya wewa....❤❤❤❤❤❤🤙🤙

  • @sujithkumara2132
    @sujithkumara2132 7 часов назад

    ගමිමන් පිලට දෙන ජන්දය සිලරතන හිමිට දෙන්න කට නිසා මාලුවා නහිනවා😂😂

  • @premarathnagurusingha6124
    @premarathnagurusingha6124 6 часов назад

    හිටපන් ගම්මො තව මාසයක් දෙන්නම් ජම්බු

  • @RKMABandara
    @RKMABandara 7 часов назад

    අපිට අනුර රජෙක් තමා..පංපියෝ..හිවල්ලුන්ට වැඩිය...

  • @hansikasenanayaka7428
    @hansikasenanayaka7428 9 часов назад +4

    ගම්මන්පිල ට ජය

  • @SurajSemasinghe-yr2gy
    @SurajSemasinghe-yr2gy 6 часов назад

    මෙ ගූපිලයට මොකද වෙන්නේ

  • @RanjithEdirisuuriya
    @RanjithEdirisuuriya 8 часов назад +1

    And.gonman.oya.karnne.loku.boruwak

  • @UpaliEkanayake-f6x
    @UpaliEkanayake-f6x 3 часа назад

    අකුරු ටයිප් කරන්න බැරි ජෙප්පෝ

  • @රතුමකරා-ය1ළ
    @රතුමකරා-ය1ළ 8 часов назад +2

    කියපූවා නෝකර තවත් බයිලා ගහනවා බෝකුටු බකයා 😂😂😂😂

  • @Shevon_muditha
    @Shevon_muditha 5 часов назад

    තෝපි බලේ පියවූ චන්දෙන් පසේ වෙන්දේ රට හරියට

  • @Samar-m1p
    @Samar-m1p 9 часов назад

    ගම්මන්පිලට කට්ටිය බය වෙලා

    • @chamindarandika7163
      @chamindarandika7163 8 часов назад

      😂😂😂😂😂😂

    • @chamindarandika7163
      @chamindarandika7163 8 часов назад

      ගම්මන්පිල නෙවෙයි ගොන්මන්පිල ගොනා 😂😂😂😂

  • @dayanaaaa6851
    @dayanaaaa6851 6 часов назад

    හිරු නම් පචම.තමයි .අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන.මෙවැනි චැනල් තහනම් කරන්න ඕනෑ

  • @streb6
    @streb6 7 часов назад

    Udaya Gammanpila obata Jayawewa! Ranjatapes walanhodana and padmini case judgement perverted etc wena ratakanam public office hithannawath ba.

  • @lito_Sir
    @lito_Sir 7 часов назад

    අනේ ගැම්මන් පිල් නොදිටි පාර්ලිමේන්තුව

  • @JayaneththiThilakarathna
    @JayaneththiThilakarathna 9 часов назад

    මුන් රටට සාපයක්

  • @Sudathamarawansa
    @Sudathamarawansa 5 часов назад

    Dan passport thiyanewalu

  • @aruniuthpala6212
    @aruniuthpala6212 8 часов назад

    Palau ponnau

  • @danuka-dy8rc
    @danuka-dy8rc 4 часа назад

    222

  • @anniesilva9361
    @anniesilva9361 6 часов назад

    76ක්ම රටට කරපු විනාශය අමතකද පවුල් පිටින් තව මොනවා කතාද..පාරෙ දූප්පත් ජනතාව මැරුණ කාලය අමතකද...පාස්කුප්‍රහාරය දුප්පත් අහිංසක ජනතාව බිල්ලට දුන්නා ගොටාව ගේන්න අමතකද..තිරිසන් සමය..ජවිපේ රට බාර ගත්ත දවසේ ඉඳන්ම පැරදුන රජයට දෙවි දොස් වැදිලා වගේ ජවිපේට විරුද්ධ වේලා..

    • @anniesilva9361
      @anniesilva9361 6 часов назад

      අභියෝග කරන්න එපා ජනාධිපතිට වැඩක් නැහැ..

  • @ranjithpodinilame2236
    @ranjithpodinilame2236 8 часов назад

    මොනවද මේ පිස්ස කියන්නේ

  • @RKMABandara
    @RKMABandara 7 часов назад

    මෝඩ ගමිමංපිල...⁣😂😂😂

  • @ThushanNalinda
    @ThushanNalinda 10 часов назад +2

    14n passewath mun penna inna epa

  • @sudarshaniindumathi8993
    @sudarshaniindumathi8993 7 часов назад

    Pala Pala kalakanni thopi ape Tata kawa

  • @ajithkumaranarasingha5127
    @ajithkumaranarasingha5127 3 часа назад

    Hora hiru😂😂😂😂

  • @kvtbro2724
    @kvtbro2724 8 часов назад +2

    ආණ්ඩුවට පාණ්ඩුව වගේ

  • @PADMAKANTHI-u6z
    @PADMAKANTHI-u6z 6 часов назад

    ඇයි ගම්මන්පිල මහත්මයා මේ වගේ කරන්නේ අනුර ජනාධිපතිවෙලා මාසයයි. එයා සල්ලි මවන්නද එවන් පුද්ගලයෙක් බිමට ඇද නොදා ඉදිරියට යන්න අවස්ථාව දෙන්න

    • @jonathansam6970
      @jonathansam6970 5 часов назад

      බොරුවට අයුශ නෑ සර් ඒකයි.

  • @ranasinghebanda1527
    @ranasinghebanda1527 9 часов назад +2

    අනෙක් පක්ෂ වල උන්ට පිස්සු .තාම බිත්තර දාන්නෙ රනිල්ගෙ කිකිළියෝ...මාලිමාවට ජයවේවා.

  • @anniesilva9361
    @anniesilva9361 6 часов назад

    හොරු දඝලනවා.

  • @MihiraBandara-z5c
    @MihiraBandara-z5c 7 часов назад

    Dan pissu hedila wage😊......

  • @KfnsperndoKinniya
    @KfnsperndoKinniya 8 часов назад

    😱

  • @NishanthaJayasooriya-f2d
    @NishanthaJayasooriya-f2d 8 часов назад

    Homuduruwane v8 .oni

  • @DanushkaThotahewage
    @DanushkaThotahewage 7 часов назад

    Ado gomapilaya p nodi idapan paraya

  • @araliyaashani4671
    @araliyaashani4671 7 часов назад

    Maseking kohomath karanna ba mokada oya kiyana aya korala tiyenne hariyata

  • @anniesilva9361
    @anniesilva9361 6 часов назад

    මාලිමාවට චන්දෙ දුන්නා නම් ඉවරයි හොරු ගේන්නෙ නැතුව.

  • @sunethraMalkanthi35
    @sunethraMalkanthi35 4 часа назад

    😅

  • @dark-nm6xe
    @dark-nm6xe 6 часов назад

    Gonapilatyaaaaaaa g😂😂😂😂😂

  • @maxruwan2251
    @maxruwan2251 3 часа назад

    Nodakin kalakanni thawath kegahanawa iwarayak ne..🤮

  • @fruto1978
    @fruto1978 8 часов назад +2

    රට වෙනුවෙන් හිරු ජෙප්පන් කැලේ 😂

  • @jagathlankapura7158
    @jagathlankapura7158 9 часов назад

    Ane Namal saho oyage yaluwa joni gena monawahari kiyannako.

  • @sunilpireis7865
    @sunilpireis7865 6 часов назад

    Ane matto sajithge wayasa aurudu 74 wath naha eken therenawa ohege danuma