oii ude his bada rata idi 6k githel wal gala kanne aniwa masayak eka digata karanna kadanne nethuwa hariyata karoth kg 20 18 wage wedi wenawa magenam 19k wedi Una 😊😊❤❤❤@@rwkwickramarathna
@@gayanchathuranga7679 oii ude his bada rata idi 6k githel wal gala kanne aniwa masayak eka digata karanna kadanne nethuwa hariyata karoth kg 20 18 wage wedi wenawa magenam 19k wedi Una 😊😊❤❤❤
@@EADCEAD oii ude his bada rata idi 6k githel wal gala kanne aniwa masayak eka digata karanna kadanne nethuwa hariyata karoth kg 20 18 wage wedi wenawa magenam 19k wedi Una 😊😊❤❤❤
Samaposha Kanna daily, mama ath dekimen kiuwe, nitharama song, or bana kathawak ahanna, happy inna ussaha karanna, pashna thiyenam mata or kata Hari kiyanna hitha nidahas karaganna.
Doctor thank you for video.. i have belly button infection, what is the best treatment for this illness. I m getting medicin almost 5days.. but still same.
math kettui doctor.godak mahansi wenawa.welawata kannaha.nidimaranawa..........chooti duwa hamawelema kiri bonawa.eka balapanawada doctor kettu wennaane reply karanna doctor
කෙට්ටු එව්න් මෙ පැත්තට 😉
😭😭
😭😭
👀
😥😥
😀
මහත් වෙන විදිහේ වීඩීයෝ බලලා එපා වෙච්චි අය කෝ
Mama ykao mama mam mama 😂😂😂😂😂😂😂😂
මාර වැඩේ 😂😂😂😂 youtube එකට ආව ගමන් පේන්නේ මහත් වෙන ක්‍රම 😂😂😂😂😂
oii ude his bada rata idi 6k githel wal gala kanne aniwa masayak eka digata karanna kadanne nethuwa hariyata karoth kg 20 18 wage wedi wenawa magenam 19k wedi Una 😊😊❤❤❤@@rwkwickramarathna
@@umeshkaushika2598 ee dan innoda lassanata 👀👀👀👀 Seriously da
@@umeshkaushika2598 me ahannako oya kohomada eka kare kiyannako Ra wela githel wala dala ude kawda.
හෙල වෙදකමට ගරුසරු දැක්වීම ගැන මගේ හදපිරි ප්‍රණාමය වෛද්‍ය තුමනි
හැමදාමත් වගෙම අදත් හොඳ වැදගත් තොරතුරු ටිකක් ,,thanks doctor 🌹🌹👍
ඕක දානකන් බලාගෙන හිටියෙ.thnx❤️👈
මම කෙට්ටු වේනවා විටමින්,ජාතිත් බොනවා එත් ඇග ගොඩාක් කෙට්ටු වේනවා මට ගැස්ට්‍රයිටිස් තියෙනවා සර්,,,මොනවා කැවත් බඩට ලොකු වේදනාවක් එනවා,,,,සර්,,,ගොඩාක් ස්තුතියි ,,,දැනුවත් කරාට
හරිම පැහැදිලිව දැනුවත් කරනවා ගොඩක් පින් ඩොක්ට තෙරැවන් සරණයි
Koo akkiyooo oyaa is
වැදගත්කම වැඩසටහනක් doctor thanks 🙏
මේ video එක එනකන් බලාගෙන හිටියේ, ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්තා thank you doctor
Mata
Doktàge nambare deññ
@@mmallika5893 matath doctorge num eka oneee
@@mmallika5893 ක
Thanks dokta
දැනුවත් කිරීම බොහොම ප්‍රශංසනීයයි මහත්මයාණෙනි.තෙරුවන් සරණයි 🙏
Mk dinuu akkiyoo wadadaa oyaak
මං හොඳට ම කෙට්ටුයි බඩගිනි දැනෙන්නෙත් නැ මට ගොඩක් වැදගත් විඩීයෝ එකක්
Math ehemai
@@madurathnayaka639 මාත් කෙට්ටුයි පුරාම
මාත්
හොඳට පැහැදිලි කරනවා සර්.ස්තූතියි මහත්මයා.❤🙏
ගොඩක් හොදට explane කරනවා M.R dr tnx.
මාත් ඉස්සර ගොඩාක් කෙට්ටුයි මං ගොඩාක් නිදි මරපු කෙනෙක් දැන්නම් ඒ තත්වෙ නෑ කෑම උනත් ගත්තෙ සැරින් සැරෙට දැන් එහෙම නැ කෑම ගන්න අවශ්‍ය වෙලාවෙදි පමනක් ගන්නවා 😍
Issarata vada aga avilla kiyala therenavada
අතේ ගැහැවොත් කෙටිටු වෙනවා අත්දැකිමි පිට කියන්නේ ඉස්සර මන් කිලෝ 100 යි දැන් මාස 6 ක් වතර අතේ ගහනවා දැන් කිලෝ 65 මන්
ශරීරයට හිතකර මහත් වෙන්න හොද විටමින් එකක් කියන්නකෝ ඩොක්ට...plzzz
මම කියපු විදිහට කලා ප්‍රතිඵල නියමයි doctor
Oya monada kare
මොනාද කලේ ඔයා
Ane oya mk oya mahath unada
monwada ane oya kre
Oya මොනවා da kale kiyannako
ස්තුති සර් . බුදු සරණයි . තව මෙ වෙගෙ විඩියො කරන්න ලැබෙවා කියලා කියනවා .දැන් ඇවිත් තින වයිරසයෙන් ඔබව ආරක්ශා කරන්න කියලා ප්‍රාර්තනා කරනවා . 🙏🙏
Godak watina video ekak.thanks doctor
ඇත්තමයි සර් ඔබ තුමා කියපු දේවල් හරි එක තමයි මාත් ගොඩක්ම කෙට්ටු වෙන්න හේතුව
ruclips.net/video/HMPGtlZs5vU/видео.html
අනේ මන්දා ඩොක්ටර් මාත් හරිම කෙට්ටුයි කෑමත් කනවා හොදට කන දේවල් කොහෙද යනවද මන්දා. දැන් නම් මන් ඉන්නේ ඕමාන් වල ආවට වඩා කෙට්ටු යි දැන්. බුදුසරණයි ඩොක්ටර් 🌹
මානසික පීඩනය හොඳටම වැඩියි.ඒකත් කෙට්ටු නිසා
බලා පොරොත්තු උනූ විඩියෝ එකක් බූදු සරණයි ඩොක්ටර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උස යන්න කම නැද්ද
ස්තුති යි ගොඩක් ඩොක්ටර් ගොඩක් වැදගත් විඩියෝ එකක් බුදු සරනයි ඔබට
අද තමයි මේ වීඩීයෝ එක දැක්කේ මම කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ මම ඩොක්ටර් මේකට විසදුමක් කියන්න🙏🙏🙏🙏
ගොඩක් වැදගත්. වීඩියෝ වක් ඔබතුමා ට ගොඩක් පිං
Mkk akkiyoo
කුෂ්මාණ්ඩ රසායනය කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනිද please reply doctor ??
මමත් හරිම කෙට්ටුයි හැමෝම කියනව මොකද ඔය කියල මට මහ හිසරදයක් වෙලා තියෙන්නේ මම කැමත් කනවා එත් බර වැඩි වෙන්නේ නැහැ
Ane ekanam aththa.hamoma baninawa kettui kiyala.mara stress ekak eka.kochchara mawath katussi wage☹️
Atta
Ane matath ehemai 😟
මහත එවුන් ඩයටි කරද්දි මම නමි කෙලිනව හොදට 🤣 හැබැයි එකම ගාන 🤗
@@Maximum-w3g මාත් එහෙමයි කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ.හැබයි ඒකටත් පින තියෙන්න ඕනේ නේද 😂😃😊❤
ස්තුතියි. ඩොක්ට. මමත්. හරිම. කෙට්ටුයි. මේ. වීඩියෝව. මට. වටිනවා. 🙏🙏❤️🌹👍
මමත් කෙට්ටුයි කෑවට හරියන්නෙම නෑ.. thnk doctor
ruclips.net/video/TsvoLYtadrQ/видео.html
ගොඩක් ස්තුයි ඔබ තුමාට
ස්තුතියි දැනුවත් කරාට..🙏🙏
Doctor hamadama kelinma awasha de katha karanawa. Oba thumata budusaranai
ලස්සනට කියල denavata ගොඩක් pin Doctor
ගොඩාක් පිං docter ..godak kettui ඇත්තටම godak dukin inne
Honda meal plan ekak arn gym eke workout krpn ❤️
ruclips.net/video/HMPGtlZs5vU/видео.html
Duk wenn epa dukin innakotath kettuwt penwa
මන් වෛදය වරයෙක්ගෙන් මහත් වෙන්න බෙහෙත් ගත්තා. ඒවට ගොඩක් කන්න පුලුවන් උනා. මහත බර වැඩි උනා. බෙහෙත් නවත්තලා ටික දවසකින් ආයෙ කෙට්ටු උනා.
Oyata doctor dunna beheth eke nama mokakda please mata ewannako
@@EADCEAD namak mathaka ne. Pethi warga 3 thibba. Vitamin aksi. Parmaciyen ganna piti akak dunna.
@@gayanchathuranga7679 oii ude his bada rata idi 6k githel wal gala kanne aniwa masayak eka digata karanna kadanne nethuwa hariyata karoth kg 20 18 wage wedi wenawa magenam 19k wedi Una 😊😊❤❤❤
@@EADCEAD oii ude his bada rata idi 6k githel wal gala kanne aniwa masayak eka digata karanna kadanne nethuwa hariyata karoth kg 20 18 wage wedi wenawa magenam 19k wedi Una 😊😊❤❤❤
අනේ මටත් එහෙම වුනා.බෙහෙත් ගත්තා මහත්වෙන්න.බෙහෙත් බොනකන් ලස්සනට shape එකට මහත්වුනා...බෙහෙත් නැවැත්තුවාම ආයේ කෙට්ටු උනා.😥😥😥
Doctor ඉක්මනින් මහත් වෙන්න අතුරු ප්‍රතිපල අඩු පිටි එකක් mention ,karannako.
මොනා කරත් මහත් වෙන්නෙ නෑ,ඒත් බර හොදයි,ඒත් ගොඩක් කෙට්ටුයි...විසදුමක් දෙන්න..🙏
Matath thiyena prashne oka thama😐
Matath ekama thama
මටත්
මටත්
Matath☹️
Doctor mata oba thumagen treatment karaganna puluwanda
මටත් මේ කෙට්ටු වෙන එක මහා මානසික පීඩනයක් වෙලා තියෙන්නේ.ඇට කටු නහර ඔක්කොම පෑදීලා.අනික මන් හොදට කනවා.එත් මහත් නෑ.සමහර අය අහනවා මට කන්නවත් හරියට නද්ද කියලා.ඒ නිසා මන් ලොකූ අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ.
ඉන කීයද තියෙන්නෙ ඔයාගෙ
Samaposha Kanna daily, mama ath dekimen kiuwe, nitharama song, or bana kathawak ahanna, happy inna ussaha karanna, pashna thiyenam mata or kata Hari kiyanna hitha nidahas karaganna.
@@nadeeshabandara7143ඇත්ත
Chlosterol tyenawanam komada elangithel kanna ba ne
දැන් මහතද
ඩොක්ටර් රැවුල ගැනත් විඩියෝ එකක් කරන්නකෝ
Dr. වතුර බිව්වම මහත් වෙන්න පුලුවන්ද ?
Piritol bonakota mahath wenawada
ඔසප් වීම ප්‍රමාද වීම, ප්‍රමාද වීමට හේතු සහ ඒවාට පිලියම් පිලිබදව දැනුවත් කරන්නකෝ සර්?
Gynecologist කෙනෙක් මුනගැසෙන්න..ඔබට හෝමෝන ගැටලුවක් ඇති
Hi
ඩොක්කට මගෙ උස 5.10 බර 45kg මොකද කරන්න ඔනි
ඩොක්ටර් මට වයස 16
මේ අවුරුද්දේ O/L
මගේ බර උස අඩුයි.
බර 33
උසත් අඩුයි
පන්තියේ පොඩිම මම
මේකට විසදුමක් කියන්නකෝ ඩොක්ට.
Piz
අනෙ මන් කලින් මහතට ඉදීයා ඒත් දැන් ගොඩාක් කෙට්ටු හැමෝම අනන් මනන් කියනවා 😢😢
බොහොම ස්තුතියි වෛද්‍යතුමනි..
ruclips.net/video/TsvoLYtadrQ/видео.html
දියවැඩියාව nisa ketthu menawa doctor akat monada karanna පුළුවන්
Docter perfectil bonna hoda nadda
Mahath venna bona pitiwarga beema anumatha karanawada doctor
ඩොක්ටර් මගේ වයස 20 යි. මං මගේ වයසේ අනිත් අයට වඩා උසින් අඩුයි ඒකට හැමෝම වගේ විහිලු කරනවා ගොඩක් අපහසුතාවයට පත් වෙනවා උස යන්න පුළුවන් ක්‍රමයක් තියනවාදා
ඕවා හිතන්න එපා බන් 😂.කොටා කියන්නේ ආතල් ඒකට මටත් කියනවා
බාර් ගහපන්
පුට්බයිසිකල් පදින්න😇
Owa wadiya hithannepa machan
ඇත්තටම පිරිමි කෙනෙක්ට අහත් වෙන ක්‍රම මොනවද? ඉඳුල් වතුර බීවාමත් මහත් වෙනවද?
කෑම මොනවා කෑවාත් මහත් වෙන්නෙ නෑ.
ruclips.net/video/HMPGtlZs5vU/видео.html
Doctor ඔයාව cantac karaganna widihak නැද්ද
විටමින් එකකින් මහත් වෙලා ආයෙ කෙට්ටු නොවුන කවුරුත් ඉන්නවද
බොහෝම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏
Dr මොනව කරත් මහත් වෙන්නෙ නැනේ , මේ සම්බන්ධ මොන වගෙ special dr කෙනෙක් ගාවටද යන්න ඔනි.
මටත් දැන ගන්න ඕනෙ
මටත් 😶
Mass amaino vitamin bonna hoda nadda
Balaporoththuwen hitapu video ekak😍
ගොඩක් ස්තුතියි ඔබතුමාට 👍👍👍
Doctor thank you for video.. i have belly button infection, what is the best treatment for this illness. I m getting medicin almost 5days.. but still same.
Dr .විටමින් E biuwata kamak nadda .
Thanks doctor ,mage bara ගොඩක් අඩුයි ,කෑම කනවා අඩුයි
Really.
Doctor ස්වයං වින්දනය බලපානවද අදික ලෙස කෙට්ටු වෙන්න
මොන කෑම කෑවත් බර වැඩි වෙන්නෙම නෑ.හරිම අපහසුතාවයක් ..
😒
ruclips.net/video/HMPGtlZs5vU/видео.html
මමත් ටිකක් කෙට්ටුයි...ගොඩාක් බෙහෙත් ගත්ත,නමුත් ප්‍රතිපල නැ...ඩොක්ටව හමු වන්න විදිහක් කියන්නෙ,ටෙලිපොන් නොම්බරයක් දුන්නොත් ගොඩාක් වටිනව
මෙම අංකයට 0714167287 කතා කරලා ඔබට Dr Kamal S. Jayasekara සමග සම්බන්ද වෙලා වෙලාවක් වෙන් කර ගන්න පුළුවන්
ඩොක්ට මගෙ වයස29යි බර 38යි .මම ටිකක් උසයි.කෙට්ටු වෙනව ගොඩක්.කාපු ගමන් බඩ රිදෙන්න ගන්නව .කොන්ඩෙ යනව ගොඩක්.මොන බෙහෙත් ගත්තත් ඇග හැදෙන්නෙ නැනෙ.විසදුමක් තියෙද
ඔයා මොනාද මහත්වෙන්න ගත්ත බෙහෙත්
ඇගට අහිතකර බලපෑම් ඇති නොකරන සප්ලිමන්ට් හෝ පිටි වර්ග නැද්ද ඩොක්ටර්, weight gein, ඇපටන් වගේ එවා හොද නැද්ද
මට නම් එපා වෙලා තියෙන්නේ ඩොක්ටර්. කවුරුත් කියන්නේ කෙට්ටුයි කියලා 😢
Doctor.peritol tablet eka bonna hodada..eka use karama mahath wenawada 😢
ගොඩක් ස්තුතියි ඔබ තුමාට.මගේ උස 5'5 බර 47.😭😭
Mage usa6 bara 48kg
මගෙත්🙈✋
Salenna epa Mn 5ft weight eke 35kg😂
40😥
මගේ උස 6"3 බර 61.😔
ගොඩක් වැදගත්..හොද පැහැදිලි කිරීම ක්.. ගොඩාක් පිං ඩොක්ට
මාත් කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ,ඒ ඇයි
මාත්
Matat ehema tamai
Ow ekane
Ane matath ahemai kochchara kewath wedak ne
අනේ මමත්
doctor sariraya niwanna bonna hoda deyak monawada?
Watina channel akak doctor , aniwa sub kala👍👍👍👍👍👍👍💪
එන්න එන්න ම කෙට්ටු වෙනව සර්...කෑමට කිසිම පිරියක් මට නෑ සර්
Thank you ඩොක්ටර් මම ඉන්න රට මම pat time job karanne මට ගැසට්ක් රොගයට ටෙලි සිටනවා එයට බෙහෙතක් දෙන්න ඩොක්ටර්
ඩොක්ටර්ගෙ සායනය කොහෙද තියෙන්නේ නැත්නම් මොන හොස්පිට්ල්ස් එකේද වැඩ කරන්නේ මටත් මහත් වෙන්න පුළුවන් විටමින් එකක් ගන්න ඕන
most valuable sir. Thanks.
Mona wage doctor kenekda hamba wenna ona???
මන් නම් මහතයි . කෙට්ටු වෙන්න හොද දෙයක් කියන්න. Hidrocsiy cut කියල tablat ekak තියෙන්ව... එක ගැන vidio එකක් කරන්න ප්ලීස්
පියයුරු විශාල එකත් ලොකු ප්‍රශ්නයක්..කුඩා කර ගන්න මොනවද කරන්න ඕනෙ.
1st view.. thanks sir
Kusmanda rasayanaya ganne kohenda ser
මං මේ වීඩීයෝ ඒක බලාගේන හීටීයේ dr
Doctor daruwek pilisida gaddi Ava kettu Nam baba hambeddi amaru wenawada.man godak kettui.
Thank you very much doctor 🤗
ඕට්ස් කෑවම බර වැඩි වෙනවද ඩොක්ටර්
Githel elagithel kiyanne dekama ekakda doctor?
Mata mahath wenna vitamin ekak nadda doctor
Thank you doctor ❤👍
math kettui doctor.godak mahansi wenawa.welawata kannaha.nidimaranawa..........chooti duwa hamawelema kiri bonawa.eka balapanawada doctor kettu wennaane reply karanna doctor
Doctor බර ප්‍රමාණයට අනුව ඇඟ පත මහත නැහැනේ. මට වයස 18 ක්. අවුරුදු 3 කින් උස බර මහත කිසිම වර්ධන වෙනසක් පෙන්නුම් කරන්නෙ නැහැ. කෑම බීමත් සුළු ප්‍රමාණයකින් කුසගිනි හොඳටම නිවෙන බවක් තියෙනව. ශරීර බරට සරිලන හෝ උස මහත වර්ධනය කර ගැනීමට අවශ්‍ය පියවර උපදෙස් තිබේ නම් පැහැදිලි කරල දෙන්න පුළුවන්ද.. 🙏👦
Doctor kushmanda kanna hodada.babata kiri denawa.dan 1year 5 months
මන් ගොඩක් කෙට්ටුයි. මන් වැඩ කරන්නෙත් නැ. ගෙදරම ඉන්නෙ. කෑමත් කන්වා
බඩ lokukaraganna විදියක් කියන්නකෝ
මගෙ වයස 21 .. මහත නෑ .ඉනත් 26 වගේ . කොච්චර බේත් බිව්වද වැඩක් නෑ. කෑමත් හොදට ගන්නව.. ලෙඩ වලට වඩා ලොකු මානසික වැටීමක ඉන්නේ මේ නිසා. මටත් ලස්සනට අදින්න කරන්න බැරි නිසා
Same😪
😢
Doctor, loku welawak paya 16k wage padam karana kota kettu wenawada..
Thank you Dr 🙏
Mk akkiyoo wadadaa
ගොඩක් කෙට්ටු අයගෙ ඇන්ග වෙඋලනවඩ සර්