අවංක මිනිසෙක් සොයා ගිය දාර්ශනිකයෙක් ගැන අපූරු කතා 07ක් | 7 Tales on Diogenes the Cynic

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025
  • මීට වසර දෙදහසකට පමණ පෙර පුරාණ ග්‍රීසියේ බොහෝ මිනිසුන්ව කලබලයට පත් කරපු, හරිම අමුතු, කොටින්ම ඉතාමත් මතභේදාත්මකව ජීවත් වුණ දාර්ශනිකයෙක් හිටියා. මේ අමුතු හැසිරීම් වලට ප්‍රසිද්ධ දාර්ශනිකයා වෙන කවුරුත් නෙමෙයි, සිනෝප් වල ඩයෝජිනීස්…
    පෙළගැස්ම සඳහා තොරතුරු සපයා ගත් මූලාශ්‍රයන්
    බටහිර දර්ශන ඉතිහාසය - බට්රන්ඩ් රසල් - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
    medium.com/stoicism-philosophy-as-a-way-of-life/the-dirty-dog-of-philosophy-ed4732e122ae
    timetravelrome.com
    history.howstuffworks.com
    facts.net

Комментарии •