- Видео 79
- Просмотров 225 891
මතක මංඩි - Mathaka Mandi
Добавлен 12 ноя 2022
ගිනිදැල් මැද වීණා වැයූ අධිරාජ්‍යයා | Did Nero Really Fiddle While Rome Burned?
නීරෝ කිව්වාම නොදන්නේ කවුද? අර රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කරපු කෙනා. ක්‍රිස්තු වර්ෂ 54 දී රෝම අධිරාජ්‍යයා ලෙස කිරුළු පැළඳූ නීරෝගේ පාලන සමය උත්කර්ෂවත් ආරම්භයකින් ද, ඛේදජනක අවසානයකින් ද, විශ්මයජනක කෙළි සෙල්ලම් වලින් සහ භයානක විපත් වලින් අඩු නැතුව පිරුණු එකක්. මේ නිසාම මොහුගේ පාලන කාලය මිනිසුන්ගේ සිත් තුළට තදින්ම කා වැදුණා.
පෙළගැස්ම සඳහා තොරතුරු සපයා ගත් මූලාශ්‍රයන් -
රෝම ඉතිහාස සාරය - එච්.එෆ්.පෙලම් - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
www.history.com/news/did-nero-really-fiddle-while-rome-burned
www.livescience.com/did-nero-fiddle-while-rome-burned
archive.roar.media/sinhala/main/history/nero-emperor-of-rome
පෙළගැස්ම සඳහා තොරතුරු සපයා ගත් මූලාශ්‍රයන් -
රෝම ඉතිහාස සාරය - එච්.එෆ්.පෙලම් - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
www.history.com/news/did-nero-really-fiddle-while-rome-burned
www.livescience.com/did-nero-fiddle-while-rome-burned
archive.roar.media/sinhala/main/history/nero-emperor-of-rome
Просмотров: 212
Видео
වෛද්‍ය ජෝසප් ඉග්නේස් ගිලටීන්ගේ, ගිලටීනයේ තතු | The History of the Guillotine
Просмотров 39828 дней назад
මීට සියවස් කිහිපයකට පෙර, ප්‍රංශය වගේ යුරෝපා රටවල බරපතල චෝදනා සම්බන්ධයෙන් වැරදිකරුවන් වෙලා මරණ දණ්ඩනයට නියම වූවන්ගේ හිස ගසා දමන්නට භාවිතා කරපු ගිලටීනය ගැන ඔබත් අහලා ඇති. ප්‍රංශ විප්ලවය අතරතුරේදී ප්‍රංශයේ සාමාන්‍ය භාවිතාවට පැමිණි මෙය දැවයෙන් නිර්මාණය කෙරූවක්. වේදනා රහිතව හිස ගසා දමන යන්ත්‍රයක් ලෙසින් හැඳින්ව ගිලටීනයේ ඉතිහාසය වගේම ඒ හා සම්බන්ධ සුවිශේෂී පුද්ගලයෙක් පිළිබඳ තතු මේ පෙළගැස්මෙන් සොයා බලම...
තමන්ගේම රුවට පෙම් බැඳි තරුණයෙක් | The tragic Story of Narcissus and Echo
Просмотров 409Месяц назад
තමන්ගේම රූපයත් එක්ක ආදරයෙන් බැඳුණු කෙනෙක් ගැන අහලා තියෙනවාද? මේ කියන්න යන්නේ එහෙම කෙනෙක් ගැන. මේ කෙනා තරුණයෙක්. හැබැයි මෙයා හැබෑ ලෝකේ හිටපු කෙනෙක් නම් නෙමෙයි. මෙයා හිටියේ පැරණි ග්‍රීක මිත්‍යා ප්‍රබන්ධ වල. ඔහු නමින් නාර්සිසස්. මේ ඛේදාන්තයක් වුණ ඔහුගේ කතාවයි…
ජනපති සැකරිගේ මතභේදාත්මක මරණය | Zachary Taylor: Death of the President
Просмотров 82Месяц назад
වසර දෙසිය ගණනකට එහා දිවයන ඇමරිකානු ජනාධිපති වංශකතාවේ ඝාතනයට ලක් ව ජනාධිපතිවරුන් සිව් දෙනෙක් අපට හමුවෙනවා. මොවුන් අතරින් ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් මුලින්ම ඝාතනයට ලක්වුණා. ඒ 1865 වසරේදී. නමුත් ඊටත් පෙර සිදුවුණ ජනාධිපති සැකරි ටේලර්ගේ අභාවය ආහාර සම්බන්ධ රෝගාබාධයක් නිසා සිදු ව මරණයක් ලෙසින් ඉතිහාසයේ සටහන්ව තිබුණත්, ඇතැමුන් තර්ක කරන්නේ හිතාමතාම වස දීමෙන් ඔහුව ඝාතනය කළ බවයි.
ඓතිහාසික අභිරහසක් වුණ නැටුම් වසංගතය | What Was the Dancing Plague of 1518?
Просмотров 1953 месяца назад
නැටුම් වසංගතය යුරෝපීය ඉතිහාසයේ වඩාත්ම කුතුහලයක් දනවන අත්භූත කතා වලින් එකක් ලෙස සැලකෙනවා. මේ පෙළගැස්මෙන් 1518 නැටුම් වසංගතයේ මූලාරම්භය සහ එයට බලපෑ හේතූන් පිළිබඳව සොයා බලමු. පෙළගැස්ම සඳහා තොරතුරු සපයා ගත් මූලාශ්‍රයන් - www.history.com/news/what-was-the-dancing-plague-of-1518 historymedieval.com/the-dancing-plague-a-bizarre-epidemic/ www.bps.org.uk/psychologist/dancing-plagues-and-mass-hysteria bi...
ගිනිදැල් මැද අතුරුදන් වූ සොඩර් දරුවන්ගේ ඉරණම | The Disappearance of the Sodder Children
Просмотров 1214 месяца назад
සොඩර් දරුවන් අදටත් ජීවතුන් අතර සිටිනවාද නැද්ද යන ගැටලුව විසඳී නැහැ. සොඩර් දරුවන්ගේ අබිරහස හෝ අතුරුදන්වීම ලෙසින් ප්‍රසිද්ධ වුණ මේ සිදුවීම විවිධ කටකතා සහ අවිධිමත් සාක්ෂි නිසා වඩාත් ව්‍යාකූල ස්වභාවයකට හැරුණා. පෙළගැස්ම සඳහා තොරතුරු සපයා ගත් මූලාශ්‍රයන් www.huffpost.com/entry/sodder-children-disappearance-unsolved-mystery_n_6574961ae4b09724b4345a46 archive.roar.media/sinhala/main/history
උඩරැටියන් භේද කෙරූ ජෝන් ඩොයිලි | The story of Kandy during the colonial period
Просмотров 514 месяца назад
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ කුරිරු පාලනය වගේම, උඩරට රදළයන්ගේ ක්‍රියාකලාපයන් ඉංග්‍රීසීන්ට උඩරට පාලන බලය අල්ලා ගන්නට හේතු වුණ බව බොහෝ දෙනාගේ අදහසයි. නමුත් මින්පෙර කිසිවෙකුටත් අල්ලා ගන්නට නොහැකි වුණ උඩරට පාලන බලය මෙවර ඉංග්‍රීසීන් සටනක් නැතිවම ලබා ගත්තේ කොහොමද? මෙයට විශේෂ හේතූන් කිහිපයක්ම බලපා තිබෙනවා. මේ විශේෂ හේතූන් අතර ප්‍රධානම හේතුව වන්නේ ඉතාමත් සූක්ෂම බුද්ධියක් තිබුණ ජෝන් ඩොයිලි නම් ඉංග්‍රීසි ...
ලොව ප්‍රථම බැබිලෝනියානු නීතිවේදියා | Hammurabi of Babylon
Просмотров 1364 месяца назад
මෙසපොතේමියාවේ සුමේරියානු යුගයේ අවසානයත් සමඟම බැබිලෝනියානු යුගය ආරම්භ වුණා. මේ යුගයේ මුල්ම වතාවට මෙසපොතේමියාව තනි ධජයක් යටතට ගත්තේ හමුරාබි නමින් හැඳින්ව බැබිලෝනියානු පාලකයා විසිනුයි. ඔහුගේ නීති පද්ධතිය වගේම සාධාරණ වූත් මානව හිතකාමී වූත් පරිපාලනය නිසා හමුරාබි මෙසපොතේමියානු ඉතිහාසයේ සිටි ශ්‍රේෂ්ඨතම පාලකයෙක් ලෙස සැලකෙනවා. අද පෙළගැස්ම ඔහු වෙනුවෙන්... පෙළගැස්ම සඳහා තොරතුරු සපයා ගත් මූලාශ්‍රයන් 01. ඉප...
අවංක මිනිසෙක් සොයා ගිය දාර්ශනිකයෙක් ගැන අපූරු කතා 07ක් | 7 Tales on Diogenes the Cynic
Просмотров 1114 месяца назад
මීට වසර දෙදහසකට පමණ පෙර පුරාණ ග්‍රීසියේ බොහෝ මිනිසුන්ව කලබලයට පත් කරපු, හරිම අමුතු, කොටින්ම ඉතාමත් මතභේදාත්මකව ජීවත් වුණ දාර්ශනිකයෙක් හිටියා. මේ අමුතු හැසිරීම් වලට ප්‍රසිද්ධ දාර්ශනිකයා වෙන කවුරුත් නෙමෙයි, සිනෝප් වල ඩයෝජිනීස්… පෙළගැස්ම සඳහා තොරතුරු සපයා ගත් මූලාශ්‍රයන් බටහිර දර්ශන ඉතිහාසය - බට්රන්ඩ් රසල් - අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව medium.com/stoicism-philosophy-as-a-way-of-life/the-dirty...
විද්වතුන්ට පාරාදීසයක් වුණ ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය | The Library of Alexandria
Просмотров 1475 месяцев назад
ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලය පුරාණ විද්වතුන්ගේ මනස අලෝකමත් කරපු, ශිෂ්ටාචාරයන් හැඩගස්වපු, ඉදිරි පරම්පරාවල සිහින වලට ආස්වාදයක් ලබා දුන් ස්ථානයක්. අද පෙළගැස්මෙන් අපි ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයේ යටගියාව ගැන සොයා බලමු..
මේරි ටියුඩර් බ්ලඩි මේරි වුණ හැටි... | The Forgotten Tudor Queen: Bloody Mary | Mary I
Просмотров 3456 месяцев назад
8 වන හෙන්රි රජුගේ සහ අරගොන්හි කැතරින්ගේ දියණිය ව මේරි ටියුඩර් ක්‍රි.ව.1553 සිට 1558 දක්වා එංගලන්තයේ රජකම් කළා.නමුත් ශතවර්ෂ ගණනාවකට පස්සේ ටියුඩර් රැජිණව ඉංග්‍රීසි ඉතිහාසයේ වඩාත්ම අපහාසයට ලක්ව චරිතයක් ලෙසයි සිහිපත් කරන්නේ. කෙටි කාලයක් පමණක් පාලනයේ නිරත වුණ, සිහසුනේ නියම උරුමක්කාරිය වුණ මේ කාන්තාවව එංගලන්තයේ තවමත් හඳුන්වන්නේ බ්ලඩි මේරි ලෙසිනුයි. ඇයට මෙතරම් භයානක අන්වර්ථ නාමයක් ලැබුණෙ කොහොමද? පෙළගැ...
එල්වා සෝනා හීස්ටර්ගෙ කතාව | Greenbrier Ghost - The Tale of Zone Heaster Shue
Просмотров 1398 месяцев назад
ලෝකයේ අපරාධ නඩු සමඟ සම්බන්ධ වුණ හොල්මන් කතාන්දර, විවිධාකාර අත්භූත සිදුවීම් ඕනෙ තරම් තිබෙනවා. මේ කියන්න යන කතාන්දරය ඒවායින් වෙනස් වෙන්නේ එක හේතුවක් නිසයි. ඒ මිනීමරුවෙකු වරදකරුවෙකු කරන්නට අවතාරයක් උපකාර කරපු එකම වාර්තාගත නඩුව ලෙසින් ඉතිහාසගත වී ඇති නිසායි. පෙළගැස්ම සඳහා තොරතුරු ලබාගත් මූලාශ්‍රයන් - www.wboy.com greenbrierwv.com www.terrireid.com
දහස් ගණනක් ඩෙන්මාර්ක් යුදෙව්වන්ගේ දිවිගලවාගත් නිර්භීත ඩේන්වරු | The Untold Story of Denmark's Jews
Просмотров 838 месяцев назад
ජර්මානුවන් විසින් යටත් කරගත් රටවල් අතරින් එකක් හැර සෙසු රටවල බොහෝ දෙනා යුදෙව්වන්ව අල්ලා ගනිද්දි අඳ, ගොළු, බිහිරි පිළිවෙතක් අනුගමනය කළා. නමුත් එක් රටක් තමන්ගේ යුදෙව් සහෝදරයන්ව අතහැර දැමුවේ නැහැ. අපි දන්නා ලෙසින් එය නාසීන් හට විවෘතව විරෝධය එල්ල වුණ එකම අවස්ථාවයි. මේ මනුෂ්‍යත්වය ලෝකයට ඉතාම අවශ්‍ය මොහොතක ඒ වෙනුවෙන් පෙනී සිට තම ගෞරවය සහ අවංකකම රැකගත් ඩෙන්මාර්ක්වරුන්ගේ කතාවයි. පෙළගැස්ම සඳහා තොරතුරු ල...
කැන්වසය පිටුපස කතාවක් | Picasso's Guernica
Просмотров 358 месяцев назад
යුද්ධයකට එරෙහිව විරෝධය පාන්න පුළුවන් හොඳම ක්‍රමය මොකක්ද? ඒ ක්‍රමය මොකක් වුණත්, එයින් වැඩි පිරිසකට බලපෑම් කරන්න පුළුවන්ද? 1937 දී පිකාසෝ යුද්ධයට එරෙහිව සිතුවමකින් තමන්ගේ කෝපය ප්‍රකාශ කළා. ඒ වගේම ඔහුගේ මේ සිතුවම පැරීසියේ ලෝක ප්‍රදර්ශනයේදී මිලියන ගණනක් නරඹන්නන් වෙතත් ප්‍රදර්ශනය කළා. විචාරකයන්ගේ මතයට අනුව, මේ සිතුවම විසිවන සියවසෙන් බිහිවුණ ප්‍රබලතම යුධ විරෝධී සිතුවමයි. මේ අයුරින් ප්‍රසිද්ධ වෙන්න තර...
රුසියානු සාහිත්‍ය හිම කබායෙන් එළියට ගත් නිකොලායි ගොගොල් | Nikolai Gogol
Просмотров 978 месяцев назад
නිකොලායි ගොගොල් කියන්නේ ලේඛකයෙක්. 19 වැනි සියවසේ මුල් භාගේ හිටපු අති දක්ෂයෙක්. ගොගොල්ට ලොකු ආයු කාලයක් තිබුණේ නැහැ. නමුත් ජීවත් වුණ අවුරුදු 43 ඇතුළත තවමත් කතාබහට ලක්වන, රුසියානු සාහිත්‍යයට විශිෂ්ට සම්පත් කිහිපයක්ම දයාද කරන්නට ඔහුට පුළුවන් වුණා. අද පෙළගැස්ම ඔහු වෙනුවෙන්..
කැත තාරාවා හංසයෙකු වීම | The life story of Hans Christian Andersen
Просмотров 599 месяцев назад
කැත තාරාවා හංසයෙකු වීම | The life story of Hans Christian Andersen
තෙවන ලෝක යුද්ධය අභියස සිටි ජෝන්.එෆ්. කෙනඩි | John F. Kennedy
Просмотров 18610 месяцев назад
තෙවන ලෝක යුද්ධය අභියස සිටි ජෝන්.එෆ්. කෙනඩි | John F. Kennedy
හස්තියෙකුගේ අතගත් පරෙවි ධේනුව | ෆ්රීඩා කාලෝ | Frida Kahlo and her paintings
Просмотров 13411 месяцев назад
හස්තියෙකුගේ අතගත් පරෙවි ධේනුව | ෆ්රීඩා කාලෝ | Frida Kahlo and her paintings
සිංහයන් දඩයම් කළ මහා ඇසිරියානු රජු | Ashurbanipal & his Library
Просмотров 15611 месяцев назад
සිංහයන් දඩයම් කළ මහා ඇසිරියානු රජු | Ashurbanipal & his Library
ද්වන්ධ සටනක් නිසා අකාලයේ මියගිය රුසියානු සාහිත්‍යයේ පියා | Alexander Pushkin
Просмотров 267Год назад
ද්වන්ධ සටනක් නිසා අකාලයේ මියගිය රුසියානු සාහිත්‍යයේ පියා | Alexander Pushkin
ප්‍රකට සිතුවමේ අප්‍රකට තතු | Edvard Munch | Things You Might Not Know About 'The Scream'
Просмотров 156Год назад
ප්‍රකට සිතුවමේ අප්‍රකට තතු | Edvard Munch | Things You Might Not Know About 'The Scream'
කවුද මේ හිවල් හිසක් ඇති මරණයේ දෙවියා? | The Story of Anubis
Просмотров 113Год назад
කවුද මේ හිවල් හිසක් ඇති මරණයේ දෙවියා? | The Story of Anubis
සියල්ල දැන සිටි මිනිසා/ පළමු ගුරුවරයා? ඔහු හැබෑවටම සියල්ල දැන සිටියාද? The man who knew everything
Просмотров 122Год назад
සියල්ල දැන සිටි මිනිසා/ පළමු ගුරුවරයා? ඔහු හැබෑවටම සියල්ල දැන සිටියාද? The man who knew everything
චීනයේ ඔටුනු නොපැළඳි රජු | කොන්ෆියුසියස්වාදය ආගමක් ද? | Confucius | Is Confucianism a religion?
Просмотров 250Год назад
චීනයේ ඔටුනු නොපැළඳි රජු | කොන්ෆියුසියස්වාදය ආගමක් ද? | Confucius | Is Confucianism a religion?
ආක්‍රමණයෙන් ඇරඹි සදාකාලික නගරයක බිඳ වැටීම | The Reasons Why Rome Fell
Просмотров 139Год назад
ආක්‍රමණයෙන් ඇරඹි සදාකාලික නගරයක බිඳ වැටීම | The Reasons Why Rome Fell
සතුරු රාජ්‍යයක පුරාවෘත්තයක් බවට පත්වූ මොසාඩ් ඔත්තුකරුවාගේ ත්‍රාස්‍යජනක සත්‍ය කතාව | Eli Cohen
Просмотров 1,5 тыс.Год назад
සතුරු රාජ්‍යයක පුරාවෘත්තයක් බවට පත්ව මොසාඩ් ඔත්තුකරුවාගේ ත්‍රාස්‍යජනක සත්‍ය කතාව | Eli Cohen
සොරකම නිසා එක රැයෙන් ජනප්‍රිය වුණු සිතුවම | The Theft that made The 'Mona Lisa' a masterpiece
Просмотров 119Год назад
සොරකම නිසා එක රැයෙන් ජනප්‍රිය වුණු සිතුවම | The Theft that made The 'Mona Lisa' a masterpiece
සුරංගනා කතාවක් නොවූ බැවේරියානු කුමරියගේ දිවිය. | Empress Elisabeth | Sisi
Просмотров 111Год назад
සුරංගනා කතාවක් නොව බැවේරියානු කුමරියගේ දිවිය. | Empress Elisabeth | Sisi
අසමගි වූ ජාතියක පිරිහීමේ ආරම්භය | The beginning of the decline of Greece
Просмотров 54Год назад
අසමගි ව ජාතියක පිරිහීමේ ආරම්භය | The beginning of the decline of Greece
බකිංහැම් මාළිඟයේ වහලයට ගිය රොක් ගිටාර් වාදකයා | Brian May
Просмотров 33Год назад
බකිංහැම් මාළිඟයේ වහලයට ගිය රොක් ගිටාර් වාදකයා | Brian May
Pramila was the third Queen, first Queen was Sumitra. When she had no children King married Kaikasi. When she died at childbirth King married Pramila See Madhurapuren Aa Vittiya
🎉🎉
thanks for your help
😢
❤️❤️❤️ ane laika niwan ssuwa raththaran ❤❤❤ adarei godak
Manussakama nathi minissu inne 😢😢😢😢😢❤❤😢😢😢
aneee laika api wenuwen ne oya abyawa kashayatagiye samavenna laika oyata niwan suwa laika patiyoooooo❤❤❤❤😢😢😢
😢😢😢😢😢
අනෙ ලයිකා😢❤
හොදට තේරුණා..❤❤
👈👆✌️⭐
😢😫😭😫😭ane ekt nan aduna pav asrana satha❤❤
මම අහලා තිබෙන වා අතීතයේ වදකයා ගේ කඩුව මුවාත නැති නිසා මරණ කරැට බොහෝ වදවේදනා ව්දි බවත් ඒනිසා වදකයා ට අල්ලස් දී කඩුව මුවාත තබ්බවා ගැනීමට මරණ කරැට හෝ ඔහු ගේ නෑයන් ට සිදු වූ බවත් .එය ඉතා ස්
දිගටම මේ වගේ Videos දෙන්න. අතාරින්න එපා.
සුපිරි නායකයෙක් තමයි මම ගරු කරන්නේ නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යයා. එතුමා උපතින්ම ඉතාලි ජාතිකයෙක්. එතුමා ඉපදුනේ මධ්‍යධරණීය සමුද්‍රයේ පිහිටි කෝර්සිකා දූපතේ ඇජේසියෝ නගරයේ. එතුමා විදේශිකයෙකු වශයෙන් ප්‍රංශයට ගොස් ප්‍රංශයේ අධිරාජ පදවියට පැමිණ යුරෝපයේ අසහාය අධිරාජ්‍යයා වීමට උත්සාහ කළා. ඒත් රුසියාව ආක්‍රමණය කරන්න ගියා වර්ෂ 1810 දී හයලක්ෂ අසූදාහක සේනාවක් අරගෙන. ඒත් අවසානයේදී එම සේනාවෙන් ඉතුරු උනේ තිස්දාහක් පමණයි. එයින් පසුව එතුමාගේ පිරිහීම ආරම්භ උනා
@@alexiromanov-r7j Thank you for sharing your valuable knowledge with us.❤️
❤❤❤❤❤
❤
Nice
👍❤
nice❤
ආචාර්ය ජින් ෂාර්ප් ගැන ව්ස්තරයක් ඉදිරිපත් කරන්න .❤
නිවන් සුව ලැබේවා😢❤❤🐕🐕
❤❤❤❤❤❤❤❤
laika belliyata Mage uththamacharaya❤❤❤❤❤❤❤❤❤❤
Apita samawenna lika❤
Pawu e asaraneya..mata aduna e kathawa ahanakota..
❤️😘
😭😭😭😭😭😭😭😭
Ane hamogenma ellanne me vage surathal sathunva adaren balaganna❤ape jivithavalata eyalage jivitha nathi karanna epa.
🐕🐕🐕😢😢😢❤
මරන්න වටිනවායැව්වා මනුස්සයාව මම මරනවා කවදාරේ
super❤️😊
Nice❤
Ido paw balla
ලයිකාට නිවන් සුව ලැබේවා!😢😢😢😢
Layika kiyanne virawariyak😢
Ane Paw Ahinsakaya. Papuwa Pichchila Giya Kathava Ahala. Sathek Unath Ahinsaka Jivithayakne.😢
Layika kiyanne verawariyakma thamayi 😢😢😢😢😢😢😢
😢😢😢😢😢😢😢
😢😢😢😢
පට්ට😮
Hodata theruna❤
Me wage kanthawanva thamai lokaya agaya karanna ona.eyala abaditha unath atha paya hathara thiyena ayata wada hari uthsahawantha aya.eyala api puluwan tharam support ekak denna one.
😮😮👌
🌾🌻thnks❤
I'm sad
😢😢😢😢😢
ලයිකා නම් මිනිසුන්ට දෙවගනක් ❤❤😢
🥰