Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මට Depression හැදුනා එයා මාව දාලා ගියට පස්සෙ... මට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන් යන්න... ඔයාලා හැමෝටම බුදු සරණයි! ❤
Oyt pluwan nm medication krnna
Dear oya sathutin inn... apita api asakarapu deayak nathiwenne . apita galapena wadathma hondama de labennai.......... wishwayen denne apita hondama de api ewa sathutin baragamau....... Good luck
අපිට එක සැරේට විශ්වයට කියන්න පුළුවන් එක පාර්ථනාවක් විතරයි ද?
@@user-ty2j මෙම ප්‍රශ්නයට ඇති සරල පිළිතුර නම් ඔව් ඔබට සැබවින්ම එකවර දේවල් කිහිපයක් ප්‍රකාශ කළ හැක. මෙහි ඇති එකම අවාසිය නම් එකවර දේවල් කිහිපයක් ප්‍රකාශ කිරීමට උත්සාහ කිරීමෙන් ඔබට අවධානය නැති විය හැකි බවයි.සාමාන්‍යයෙන් දේවල් ප්‍රකාශ කිරීමට ඇති හොඳම ක්‍රමය නම් ලබා දී ඇති වේලාවක එකකට පමණක් අවධානය යොමු කිරීමයි, එවිට ඔබට හෝ ඔබේ ශක්තිය මෙහෙයවා එය යථාර්ථයක් බවට පත් කිරීමට අවධානය යොමු කළ හැකිය.
Theruwan saranai oyaata...!
මට හිතේ තිබුන විදිහේම කාර් එකක් ලැබුනා මට මම හිතපු බලාපොරොත්තු උන ගෙදර ලැබුනා මම දැන් ගොඩාක් සතුටින් ඉන්නේ මට පවුලේ අය ගොඩක් ආදරෙයි දරුවෝ සැමියා මම කියන දේ අහනවා කරනවා හරිම කීකරුයි මට මේ තරම් සතුට ලබා දුන් මට හැමදේම ලබා දුන් විශ්ව මාතාවට අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🏻🙏🏻🙏🏻😀😀😀
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Man illanade karaa dunnata vishva mathavata sthutivantha veva
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Vissamathawata thanks you viswamatha wani sathutui thanks
මට සිතන පතන දේ ලබාදුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතී..මට මෙන්ම මෙය කියවන සියලු දෙනාගේම ප්‍රාර්තනාවන් ඉටු කරදුන් විශ්ව මාතාවට ස්තූතී...❤
Thank u Univers name in Jesus's Amen Thank u Lord Amen Thank you Amen 🙏
මම විශ්ව මාතාව ස්තුතියි කරනවා . විශ්ව ශක්තිය සත්‍යයකි ..
විශ්ව,මතවට, ස්තුතියි,මගෙ හිතේ,තියන, ප්රර්ළථනා ඉෂ්ට වෙව ව
Wishwa mathawata isthuthi
Mara Visa eka t a appointment eka ekmsnara labewa
මට නිතරම මුදල් ආකර්ෂණය වෙනවා මම ඉන්නේ ගොඩාක් සතුටින් විෂ්වමාතාවට ගොඩාක් ස්තූතී 🙏 🙏 🙏
Dilrukshi I like your comments and I love ❤️ you budusarani
පුදුම ලස්සන හිත නිවෙන කටහඩක්🌼ඔබතුමියට ස්තූති වන්ත වෙමි...විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤
Sthuthi dear adarei .....❤
2023 AL විභාගයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අවස්තාව ලබාදුන් විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤
මමත් ඔය බලාපොරොත්තුවම ඔය විදියටම කරන්න ආවේ❤
මාත් ❤☺️
❤️
2023 A/L විභාගෙන් SSS ක් තිබ්බොත් හොඳටම ඇති
❤️❤️
ඔබ වැනි අයෙක් මුන ගැස්වූවාට ඔබගෙ මව්පියන්ට විශ්ව මාතාවට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.ආදරෙයි❤❤❤❤❤❤❤
2023 .11.11 වන දින වන අද දින මට මේ වීඩියෝ එක බලන්න සැලැස්වූ විස්ජ්වයට අනේක වාරයක් ස්තූතියි.ඒ වගෙම මං කැමති විදියේ ජීවිතයක් ආකර්ශනය කර දී ඇති mother universe...ඔබට ගෝඩාක් ස්තූතියි❤
මමත් මගේ දරුවන් සතුටින් ❤️ මට ධනය වගෙම අනෙකුත් යහපත් සුබ දේවල් ආකර්ෂණය වෙනවා 🙏❤️ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤️
I like your comments vajira ❤ you wish you all the best 🎊🎉🎈
@@upasend1637😅😅😅😅😅😅😅
මගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට කෝටි වාරයක් ස්තුතියි 🙏🙏🙏.මෙහි සිටින සියලුම දෙනාගෙ බලාපොරොත්තු ඉශ්ට වේවා 🙏🙏🙏
මාගේ සියලු පැතුම් ඉටු කරදුන් මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️ ඉශ්ට දේවතාවන් වහන්සේලාට ස්තූතියි
මගේ සියලු බලාපොරොත්තු ඉශ්ට කර දුන්නට විශ්වයට ස්තූතියි 🙏🙏
විභාගයෙන් ඉහළින්ම සමත් වීමට හැකිවීම ගැන මම විශ්වයට ස්තුතිවන්ත වෙමි.
මගේ අම්මා ව බලලා ,අම්මා අතටම සල්ලි ටිකක් දීලා එන්න මම සූදානම් .ස්තුතියි විශ්වය!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼❤️❤️❤️
මගේ විද්‍යාපීඨ සිහිනය සැබෑ කරදුන් විශ්වමාතාවට බොහොම ස්තූතියි 🕉️✨️මගේ දෙමාපියන්ට දීර්ඝායුෂ ලබා දුන් විශ්ව මාතාවට නැවතත් ස්තූති වෙමි❤🎉🙏🙏🙏
සියලුම ප්‍රර්තනා මා හට මෙන්ම මෙය බලන ඔබ සියලුම දෙනාට ලබා දුන්නාට විශ්ව මාතාවට බොහොම ස්තූතියි🙏🙏🙏 මට ඒ ගැන බොහොම සතුටුයී😍😍😍😍😍😍😍😍😍😍😍😍
මම විභාග වලින් ඉහලින්ම සමත් වීම ගැන විශ්ව මාතාවට ස්තුති කරමි ❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී වෙත්වා ස්තූති වෙත්වා ස්තූති වෙත්වා ස්තූති වෙත්වා ස්තූති වෙත්වා ස්තූති වෙත්වා ස්තූති වෙත්වා ස්තූති වෙත්වා ස්තූති වෙත්වා ස්තූති වෙත්වා 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ සියලු බලාපොරොත්තු ප්‍රර්ථනාවන් ඉෂ්ඨ කරදුන් මගේ ආදරණීය විශ්ව මාතාවටත්ඔබතුමියටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌎🙏🙏🙏
මගේ බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි🙏🙏🙏 .. ඔබතුමියටත් ගොඩක් ස්තූතියි🙏🙏🙏
මෙය ඇසීමට සැලස්වූ විශ්වයට ස්තුති වන්ත වේවා ,,,,
Viswayata,isthuthi
Mage viswa mathawata sthuti
Kumary I like your comments and I love you 💗❤️
@@upasend1637 👍
මගේ ජිවිතේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට ස්තූති වේවා ස්තූති වේවා 🙏🙏🙏 ඔබතුමියට ද ස්තූති වේවා 🙏🙏🙏
මාගේ නිවස සාදා නිමකරවා ගැනිම පිළිබඳව විශ්ව මාතාවට මාගේ ස්තුතිය ...
මට මගේ දෙමාපියන් නීරෝගී කර දුන් ,පවුලේ සතුට,සමගිය ලබා දුන් ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 🙏🙏🙏🙏
මම විශ්වයට ස්තුති වන්ත වෙමි 🙏 මටයි මගේ දරුවන්ටයි නිවසක් සදා ගැනිමට විශ්ව මාතාව මට දුන් ආශිර්වාදයට 🙏🙏🙏
මට පින්වත් දරුවෙක් ලබා දුන් විශ්ව මෑණියනී ..දහස්වාරයක් ස්තුති වන්ත වෙනවා...
මගේ සියළු බලාපොරොත්තු ඉටුකර දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
මම ගොඩක් සතුටින් ඉන්නවා.මානසික සුවයෙන් හිතේ නිදහසේ ඉන්නවා.මගේ හිතේ සැනසිම ලබා දුන් විශ්වයට ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හැමදාමත් වගේම ආදරෙයි එන්ජල්..ස්තුතියි ඔබතුමීයටත් වීශ්ව මාතාවටත්
මේ හැමදේම කියලා දෙන සහෝදරියටත් මටත් දෙදෙනාටම සියළුම දේ ලබා දෙන විශ්ව මාතාවට ස්තුති වේවා ❤❤❤
සතුට සෞභාග්‍යය උදා කර දුන් මගෙ දයාබර විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙවා ♥️🙏🙏🙏🌹
මම ආදරේ කරපු කෙනා මහත්තයා මාව මගෑරලා අවුරුදු ගානක් වසර 7 ක් ....ඒත් එයා වගේම කෙනෙක් ඊට වඩා දහස් ගුනයකින් මට ආදරේ කරණ කෙනෙක් මට මුන ගැසුන...එයට මේ විස්වමාතාවට බෙහෙවින් ස්තූතියි.....🙏🙏🙏🙏
Good luck...........
මම ඉතාමත් සතුටින් ජීවත් වේනවා .විශ්ව මාතාවට මගේ ස්තුතිය
මට සැමවිටම ආදරය ආකර්ශනය වෙනවා ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතී ස්තූති ස්තූති🪐💗
ගොඩාක් ස්තුතියි ඔබ තුමියට, විශ්ව මාතාවටත් මම බලාපොරොත්තු උන හැමදේම මට විශ්වය ලබා දුන්නා
ඔයා හරි මිස්. හරි වටින පාඩමක්. මමත් දැනට මේක තරමක් දුරට සාර්ථකව අත් විඳින කෙනෙක් හැටියට. මම තව ටිකක් දැනුවත් වුනා. ස්තූතියි.
Good luck
මගෙ හිතේ ඉන්න ලස්සන ලමයව ලබාදුන් ආදරනීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏🙏💟💟💟💟
මම මගේ සියලුම ප්‍රශ්ණ අවසානයි මම අද හරිම සතුටින් සැනසුමින් ඉන්නවා විශ්වයේ ඉහලම දෙවියන්ට මේ සාමා තුමාට මතු බුදුවන නාථ දෙවියන්ට මුලු හදවතින්ම බොහොම ස්තුතිය
🤲🤲🤲බෙහෙවින්ම ස්තුතියි. විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. මට ලබා දුන් සියලු වරප්‍රසාද වෙනුවෙන් විශ්ව මාතාවට කෘතඥ වෙමි. මටත් මගේ පුතාටත් දුවටත් මෙන්ම සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉෂ්ට කර ගැනීමට උපකාරී වූ විශ්ව මාතාවට අනේක වාරයක් පින්. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. දවස සුභ වේවා. ඔබට ජය වේවා. 🤲🤲🤲🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🤲🤲🤲
මට මම කැමතිම ජයග්‍රහණය මට ලැබුනා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ❤
1st comment..... සියලුම denage පැතුම් ඉටු වේවා....... ❤
tks ❤ dear
@@hypnoticrahas 😍♥️👀
මගෙ බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මතාවට ස්තුතියි මම ප්‍රර්තනා කරන්නෙ හිතේ සැනසිමයි මේ ලෝකේ සිටින සියලු දෙනාම සුවේන් හා සතුටින් ජිවත් විමයි💕💕💕😊🙏
මගේ රැකියාව සාර්ථක කර ගැනීමට ශක්තිය ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි 🙏
මගේ exam වලට මම හොදින් පඩම් කරනවා,මට දැන් මගෙ දියුනුව ගැන සතුටු හිතෙනව ,එය මට ලබාදුන් විශ්ව ශක්තියට 🙏
මට මෙම වැඩසටහන දකින්නට සැලසු ආදරනීය විශ්ව මාතාවටත් ඔබතුමියටතු් අනේක වාරයක් ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා !!!
Mata.mudal.labadunata.tnkiu
ස්තුතියි විශ්ව මාතාවට 🙏 ස්තුතියි ඔබටත් ගොඩක් හොදින් අපිව දැනුවත් කිරිම ගැන ස්තුතියි මගෙ සියලුම ප්‍රාර්තනා ඉක්මනින් ඉටුකරදුන් නාට සියලුම දෙනාගෙම ප්‍රාර්තනා ඉක්මනින් ඉටුවෙවා 🙏 ❤❤❤
මාගෙ මුදල් ප්රශ්නය විසදා දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
මගේ බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏 ❤❤
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ! ස්තූතියි ! ස්තූතියි ! 🙏🙏🙏
Stuti
මට ඉක්මනින් මගේ මිතුරිය.සමඟ ලංකාවට යන්නට.සියල්ල ලබාදුන් විෂ්වයට විෂ්ව මාතාවට ස්තුතියි මට .සියලු යහපත් ලෙස මිලමුදල් ආකර්ශනීය ලෙස ලබාදෙන.විෂ්වයට ස්තුතියි අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏
මෙය අඇසීමෙන් මාගේ සිත සැහැල්ලු වුනා ගොඩක් පිං ඔයාට ❤
මම ගොඩක් සතුටින් මට විශ්ව යෙන් හැම දේම ලැබිලා තියෙන්නේ ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹
මගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් විශ්වයට ස්තූති 🙏 .. මෙහි සිටින සියලු දෙනාගෙම බලාපොරොත්තු ඉක්මනින් ඉටු වෙනවා...
Isthuthi isthuthi isthuthi Obathumiyata🙏
Thank you .welcome💐😍
ස්තූතියි , විශ්ව මාතාවට අප අදහස් සපුරා දෙනවාට . අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .🌺❤️❤️🌺❤️❤️🌺❤️❤️🌺❤️❤️🌺❤️❤️🙏
මගේ ආදරය මට ලබා දුන්නාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤ හැමදාමත් මට මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤🙏🦋
ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏
විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති 🙏 🌈💖
හැමදාමත් වගේම ඔබට බොහොමත්ම ස්තූතියි ටාශියා.....❤ ඒ වගේම ආදරණීය විශ්ව මාතාවටත් බොහොමයක් ස්තූතියි .....❤️💐🌼
මට මගේ ආදරය ලබා දුන් විශ්වයට ස්තූතියි ❤මම සාර්ථකයි මම ශක්තිමත් ❤ විශ්වයට ස්තූතියි 🙏🙏 ❤❤
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🩺🩺🩺🩺🩺🧑⚕️🧑⚕️🧑⚕️🧑🎓🧑🎓🧑🎓🧑🎓🧑🎓
මගේ ජිවිතයේ මට ලාබාදුන්නු සෑම දේකටම මෙ විශ්වයට ස්තුතිය වෙවා 🙏🙏🙏ස්තුතියි ස්තුතිය
මගේ විශ්ව මාතාවට ස්තූති වේවා!!!
මගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් විශ්වයට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි. මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කරන ඔබ තුමියට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤️🙏.
මගේ ජීවිතයෙ සතුට සැනසීම මානසික නිදහස ආදරය මා වෙත ලාබා දුන්නාට විශ්වය ඔබට ගොඩක් ස්තූතියි❤️❤️
සුබ උදෑසනක් වේවා මාගේ ආදරණීය විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙවා ♥️🙏🌹 ආදරණීය ඔබතුමිය ට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹 මාගේ මනසට අවශ්‍ය සියලුම දෙයට විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලබා දුන්නා ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹
මම හිතන සෑම දෙයක් ම ලබා දෙන ව්ශ්වයට ස්තුතියි ❤
මං විභාහගයෙන් සමත් වීම ගැන විශ්ව මාතාවට ස්තූතියි
මගේ සියලුම ප්‍රාර්තනා ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා...!
මට ලොතරුයි ජයක් ලබා දී කෝටිපතියෙක් කල විශ්ව මාතාවට අනන්ත ලෙස ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏369 🙏🙏🌷🌷
ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏 ස්තූතියි 🙏🙏🙏🙏 ස්තූතියි 🙏🙏🙏🙏 ස්තූතියි 🙏🙏🙏🙏 ස්තූතියි 🙏🙏🙏🙏
මට කරන්න කිසි දෙයක් නතුව ඉද්දි මේ මාර්ගය පෙන්නලා දුන්නට විශ්ව මාතාවට ස්තූතී වේවා. මන් ලග මගේ ආදරේ තියෙනවා . මන් විශ්ව මාතාව විශ්වාස කරනවා 🙏
විශ්ව ශක්නියෙ බලයෙන් ඔබ තුමිට ස්තුනියි මෙය පැහැදිලි කරට
මට විශ්වය ලබා දෙන හැම දේම ඉතා සතුටින් මම භාර ගනිමි ස්තුතියි ...❤❤❤❤
තවත් ගොඩක් වටින වීඩියෝ එකක්..ගොඩක් ස්තූති අක්කේ ඔයාට..❤ විශ්ව මාතාවටත් ගොඩක් ස්තූති ස්තූති ස්තූති ❤
❤ tks
මම සිතපු පතපු ලබා දුන් දේ දුන්නට මාගේ බලගතූ ආදනීය විශ්වයට හා මගේ විශ්වමෑනියන්ට අනේක වාරයක කෘතඣවන්ත වෙමි🙏💗
හරිම පැහැදිලියි. ස්තුතියි ඔබතුමියට ඒ වගේම විශ්ව මාතාවට ස්තුතියි ❤️
Mama ධනවත් මට ඇති තරම් මුදල් තියෙනවා...ව්ශ්ව මාතාවට ස්තූතියි
මාගේ සියලුම ප්‍රාර්ථනා සඵල කර දුන්, විශ්ව .මාතාවට ස්තූතියි ..! ❤🙏🙏🙏....නිරතිරුවම මා ඔබ සමග සතුටින් සිටිමි..🙏🙏🙏.
මම මගෙ සැමියගෙ දරුවන්ගේ ආදරය සමග ඉතා ආදරනීය ලෙස ඉතා සතුටින් ජීවත් වෙමි මගෙ ආදරනීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏💐🙏
Matath a de one sathutin Enna ath thama duk widinawa
මම සතුටින් ඉන්නේ මම දනවත් මට සතුට දුන් විස්ව මාතාවට ස්තුතියි අනේක වරයක් ස්තුතියි!!!!
ආදරනීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි .❤️🙏
විශ්වයට ස්තූති වේවා මාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා සියලන්ගේම බලාපොරොත්තු ඉටු වේවා ❤🙏🙏❤️
පුදන කොටම කාපි කීවලු .
මට මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු
මම හරිම ආදරනීයයි මට එයාගෙ ආදර ලැබුනා.මම සහ එයා ගොඩක් ආදරෙන් ඉන්නව.සතුටින් ඉන්නවා.විශ්වයට අනේකවාරයක් ස්තූතියි ♥️
මාව medicine select කරාට විශ්ව මාතාවට ස්තූතියි❤🥺
Suba pethum
@@imeshachathurangani7096 thnks❤️
මාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .දරුවන්ගේ සාර්ථකත්වය ලගාකරදූන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ අපට බොහෝම සතුටින් කාලය ගතකිරීමට ලබාදීම ග¿න විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏
ව්ශ්වයට ,විශ්ව මාතාවට ස්තුතියි මාහට සක්තියක් දුන් එකට ඔබ තුමියටත් ස්තුතියි ,,,❤
මට සැමවිටම අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදලක් ආකර්ශනය වී ඇත. විශ්වයට අනේක වාරයක් ස්තුතියි .ඔයාට මේ වගේ කාරුණික කතා විලාශයක් ලබා දුන්නාටත් විශ්වයට ගොඩාක්ම ස්තුතියි. විශ්වයේ ආශීර්වාදය සැම්විටම ඔයාටත් ලැබේවා . 🙏🙏🙏🤗
Sthuthi dear ... adarayi
සියලුම ලෝකවාසීන්ගේ යහපත් පැතුම් ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි
මට සියළුම දේ ලබා දුන් විශ්වයට යහපතම උදාවේවා ..විශ්වයට බොහොමත්ම ස්තූතියි ...!!! ඔබතුමියටත් බොහොමත්ම ස්තූතියි ...!!!
මගේ සියලුම ආදරනීය බලාපොරොත්තු ඉටුකර දුන් මාගේ ආදරනීය විශ්ව මාතාවට ගොඩාක් ස්තුතී ...
😊😊😊😊
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🌹 ස්තූතියි 🙏🌹 ස්තූතියි 🙏🌹 ස්තූතියි 🙏🌹
විශ්ව මාතාවට අනේක වාරයක් සිතූතියි සිතූතියි 🙏❤️❤️❤️
විශ්වයට ගොඩාක් ස්තූතියි .... මගේ බලාපොරොත්තු ව ඉශ්ට වීම පිලිබද ව..🌷🙏
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි! ❤️🌍🧚
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට, විශ්ව මාතාවට, සියලූම දෙවියන් වහන්සේට❤❤❤❤
මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට කරදුන් ආදරණිය විශ්වයට බෙහෙවින්ම ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි 🙏🙏🙏
මම සතුටින් මම ධනවත් මගේ සිහින සියල්ල සැබෑ වීම වෙනුවෙන් විශ්වයටම .... ස්තූතියි Thank You Universe ...
මගේ සියලු බලාපොරොත්තු ඉටු කල vishwayata බොහෝම ස්තුති , ස්තුති , ස්තුති
මට මගේ දරුවන් ට ස්වාමියා ට සතුටින් ඉන්න වාසනා ව ලබා දුන් විස්වයට ස්තුතියි ස්තුතියි මට මගේ බලා පොරොත්තු සියල්ල ඉටු කර දුන් විස්වයට ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
සතුට සෞභාග්‍යය සාර්ථක තත්වය ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙවා ♥️🙏🌹 මාගේ දයාබර මැඩම් ට ගොඩක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹
මට Depression හැදුනා එයා මාව දාලා ගියට පස්සෙ... මට ඉක්මනට සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරන් යන්න... ඔයාලා හැමෝටම බුදු සරණයි! ❤
Oyt pluwan nm medication krnna
Dear oya sathutin inn... apita api asakarapu deayak nathiwenne . apita galapena wadathma hondama de labennai.......... wishwayen denne apita hondama de api ewa sathutin baragamau....... Good luck
අපිට එක සැරේට විශ්වයට කියන්න පුළුවන් එක පාර්ථනාවක් විතරයි ද?
@@user-ty2j මෙම ප්‍රශ්නයට ඇති සරල පිළිතුර නම් ඔව් ඔබට සැබවින්ම එකවර දේවල් කිහිපයක් ප්‍රකාශ කළ හැක. මෙහි ඇති එකම අවාසිය නම් එකවර දේවල් කිහිපයක් ප්‍රකාශ කිරීමට උත්සාහ කිරීමෙන් ඔබට අවධානය නැති විය හැකි බවයි.
සාමාන්‍යයෙන් දේවල් ප්‍රකාශ කිරීමට ඇති හොඳම ක්‍රමය නම් ලබා දී ඇති වේලාවක එකකට පමණක් අවධානය යොමු කිරීමයි, එවිට ඔබට හෝ ඔබේ ශක්තිය මෙහෙයවා එය යථාර්ථයක් බවට පත් කිරීමට අවධානය යොමු කළ හැකිය.
Theruwan saranai oyaata...!
මට හිතේ තිබුන විදිහේම කාර් එකක් ලැබුනා මට මම හිතපු බලාපොරොත්තු උන ගෙදර ලැබුනා මම දැන් ගොඩාක් සතුටින් ඉන්නේ මට පවුලේ අය ගොඩක් ආදරෙයි දරුවෝ සැමියා මම කියන දේ අහනවා කරනවා හරිම කීකරුයි මට මේ තරම් සතුට ලබා දුන් මට හැමදේම ලබා දුන් විශ්ව මාතාවට අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🏻🙏🏻🙏🏻😀😀😀
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Man illanade karaa dunnata vishva mathavata sthutivantha veva
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Vissamathawata thanks you viswamatha wani sathutui thanks
මට සිතන පතන දේ ලබාදුන් විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතී..මට මෙන්ම මෙය කියවන සියලු දෙනාගේම ප්‍රාර්තනාවන් ඉටු කරදුන් විශ්ව මාතාවට ස්තූතී...❤
Thank u Univers name in Jesus's Amen Thank u Lord Amen Thank you Amen 🙏
මම විශ්ව මාතාව ස්තුතියි කරනවා . විශ්ව ශක්තිය සත්‍යයකි ..
විශ්ව,මතවට, ස්තුතියි,මගෙ හිතේ,තියන, ප්රර්ළථනා ඉෂ්ට වෙව ව
Wishwa mathawata isthuthi
Mara Visa eka t a appointment eka ekmsnara labewa
මට නිතරම මුදල් ආකර්ෂණය වෙනවා මම ඉන්නේ ගොඩාක් සතුටින් විෂ්වමාතාවට ගොඩාක් ස්තූතී 🙏 🙏 🙏
Dilrukshi I like your comments and I love ❤️ you budusarani
පුදුම ලස්සන හිත නිවෙන කටහඩක්🌼ඔබතුමියට ස්තූති වන්ත වෙමි...විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤
Sthuthi dear adarei .....❤
2023 AL විභාගයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අවස්තාව ලබාදුන් විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤
මමත් ඔය බලාපොරොත්තුවම ඔය විදියටම කරන්න ආවේ❤
මාත් ❤☺️
❤️
2023 A/L විභාගෙන් SSS ක් තිබ්බොත් හොඳටම ඇති
❤️❤️
ඔබ වැනි අයෙක් මුන ගැස්වූවාට ඔබගෙ මව්පියන්ට විශ්ව මාතාවට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.ආදරෙයි❤❤❤❤❤❤❤
2023 .11.11 වන දින වන අද දින මට මේ වීඩියෝ එක බලන්න සැලැස්වූ විස්ජ්වයට අනේක වාරයක් ස්තූතියි.ඒ වගෙම මං කැමති විදියේ ජීවිතයක් ආකර්ශනය කර දී ඇති mother universe...ඔබට ගෝඩාක් ස්තූතියි❤
මමත් මගේ දරුවන් සතුටින් ❤️ මට ධනය වගෙම අනෙකුත් යහපත් සුබ දේවල් ආකර්ෂණය වෙනවා 🙏❤️ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤️
I like your comments vajira ❤ you wish you all the best 🎊🎉🎈
@@upasend1637😅😅😅😅😅😅😅
මගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට කෝටි වාරයක් ස්තුතියි 🙏🙏🙏.මෙහි සිටින සියලුම දෙනාගෙ බලාපොරොත්තු ඉශ්ට වේවා 🙏🙏🙏
මාගේ සියලු පැතුම් ඉටු කරදුන් මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️ ඉශ්ට දේවතාවන් වහන්සේලාට ස්තූතියි
මගේ සියලු බලාපොරොත්තු ඉශ්ට කර දුන්නට විශ්වයට ස්තූතියි 🙏🙏
විභාගයෙන් ඉහළින්ම සමත් වීමට හැකිවීම ගැන මම විශ්වයට ස්තුතිවන්ත වෙමි.
මගේ අම්මා ව බලලා ,අම්මා අතටම සල්ලි ටිකක් දීලා එන්න මම සූදානම් .ස්තුතියි විශ්වය!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼❤️❤️❤️
මගේ විද්‍යාපීඨ සිහිනය සැබෑ කරදුන් විශ්වමාතාවට බොහොම ස්තූතියි 🕉️✨️මගේ දෙමාපියන්ට දීර්ඝායුෂ ලබා දුන් විශ්ව මාතාවට නැවතත් ස්තූති වෙමි❤🎉🙏🙏🙏
සියලුම ප්‍රර්තනා මා හට මෙන්ම මෙය බලන ඔබ සියලුම දෙනාට ලබා දුන්නාට විශ්ව මාතාවට බොහොම ස්තූතියි🙏🙏🙏 මට ඒ ගැන බොහොම සතුටුයී😍😍😍😍😍😍😍😍😍😍😍😍
මම විභාග වලින් ඉහලින්ම සමත් වීම ගැන විශ්ව මාතාවට ස්තුති කරමි ❤
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී වෙත්වා ස්තූති වෙත්වා ස්තූති වෙත්වා ස්තූති වෙත්වා ස්තූති වෙත්වා ස්තූති වෙත්වා ස්තූති වෙත්වා ස්තූති වෙත්වා ස්තූති වෙත්වා ස්තූති වෙත්වා 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ සියලු බලාපොරොත්තු ප්‍රර්ථනාවන් ඉෂ්ඨ කරදුන් මගේ ආදරණීය විශ්ව මාතාවටත්ඔබතුමියටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌎🙏🙏🙏
මගේ බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි🙏🙏🙏 .. ඔබතුමියටත් ගොඩක් ස්තූතියි🙏🙏🙏
මෙය ඇසීමට සැලස්වූ විශ්වයට ස්තුති වන්ත වේවා ,,,,
Viswayata,isthuthi
Mage viswa mathawata sthuti
Kumary I like your comments and I love you 💗❤️
@@upasend1637 👍
මගේ ජිවිතේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට ස්තූති වේවා ස්තූති වේවා 🙏🙏🙏 ඔබතුමියට ද ස්තූති වේවා 🙏🙏🙏
මාගේ නිවස සාදා නිමකරවා ගැනිම පිළිබඳව විශ්ව මාතාවට මාගේ ස්තුතිය ...
මට මගේ දෙමාපියන් නීරෝගී කර දුන් ,පවුලේ සතුට,සමගිය ලබා දුන් ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 🙏🙏🙏🙏
මම විශ්වයට ස්තුති වන්ත වෙමි 🙏 මටයි මගේ දරුවන්ටයි නිවසක් සදා ගැනිමට විශ්ව මාතාව මට දුන් ආශිර්වාදයට 🙏🙏🙏
මට පින්වත් දරුවෙක් ලබා දුන් විශ්ව මෑණියනී ..දහස්වාරයක් ස්තුති වන්ත වෙනවා...
මගේ සියළු බලාපොරොත්තු ඉටුකර දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
මම ගොඩක් සතුටින් ඉන්නවා.මානසික සුවයෙන් හිතේ නිදහසේ ඉන්නවා.මගේ හිතේ සැනසිම ලබා දුන් විශ්වයට ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හැමදාමත් වගේම ආදරෙයි එන්ජල්..ස්තුතියි ඔබතුමීයටත් වීශ්ව මාතාවටත්
මේ හැමදේම කියලා දෙන සහෝදරියටත් මටත් දෙදෙනාටම සියළුම දේ ලබා දෙන විශ්ව මාතාවට ස්තුති වේවා ❤❤❤
සතුට සෞභාග්‍යය උදා කර දුන් මගෙ දයාබර විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙවා ♥️🙏🙏🙏🌹
මම ආදරේ කරපු කෙනා මහත්තයා මාව මගෑරලා අවුරුදු ගානක් වසර 7 ක් ....ඒත් එයා වගේම කෙනෙක් ඊට වඩා දහස් ගුනයකින් මට ආදරේ කරණ කෙනෙක් මට මුන ගැසුන...එයට මේ විස්වමාතාවට බෙහෙවින් ස්තූතියි.....🙏🙏🙏🙏
Good luck...........
මම ඉතාමත් සතුටින් ජීවත් වේනවා .විශ්ව මාතාවට මගේ ස්තුතිය
මට සැමවිටම ආදරය ආකර්ශනය වෙනවා ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූතී ස්තූති ස්තූති🪐💗
ගොඩාක් ස්තුතියි ඔබ තුමියට, විශ්ව මාතාවටත් මම බලාපොරොත්තු උන හැමදේම මට විශ්වය ලබා දුන්නා
ඔයා හරි මිස්. හරි වටින පාඩමක්. මමත් දැනට මේක තරමක් දුරට සාර්ථකව අත් විඳින කෙනෙක් හැටියට. මම තව ටිකක් දැනුවත් වුනා. ස්තූතියි.
Good luck
මගෙ හිතේ ඉන්න ලස්සන ලමයව ලබාදුන් ආදරනීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි 🙏🙏🙏🙏💟💟💟💟
මම මගේ සියලුම ප්‍රශ්ණ අවසානයි මම අද හරිම සතුටින් සැනසුමින් ඉන්නවා විශ්වයේ ඉහලම දෙවියන්ට මේ සාමා තුමාට මතු බුදුවන නාථ දෙවියන්ට මුලු හදවතින්ම බොහොම ස්තුතිය
🤲🤲🤲බෙහෙවින්ම ස්තුතියි. විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. මට ලබා දුන් සියලු වරප්‍රසාද වෙනුවෙන් විශ්ව මාතාවට කෘතඥ වෙමි. මටත් මගේ පුතාටත් දුවටත් මෙන්ම සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉෂ්ට කර ගැනීමට උපකාරී වූ විශ්ව මාතාවට අනේක වාරයක් පින්. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. දවස සුභ වේවා. ඔබට ජය වේවා. 🤲🤲🤲🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🤲🤲🤲
මට මම කැමතිම ජයග්‍රහණය මට ලැබුනා.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ❤
1st comment..... සියලුම denage පැතුම් ඉටු වේවා....... ❤
tks ❤ dear
@@hypnoticrahas 😍♥️👀
මගෙ බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මතාවට ස්තුතියි මම ප්‍රර්තනා කරන්නෙ හිතේ සැනසිමයි මේ ලෝකේ සිටින සියලු දෙනාම සුවේන් හා සතුටින් ජිවත් විමයි💕💕💕😊🙏
මගේ රැකියාව සාර්ථක කර ගැනීමට ශක්තිය ලබාදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි 🙏
මගේ exam වලට මම හොදින් පඩම් කරනවා,මට දැන් මගෙ දියුනුව ගැන සතුටු හිතෙනව ,එය මට ලබාදුන් විශ්ව ශක්තියට 🙏
මට මෙම වැඩසටහන දකින්නට සැලසු ආදරනීය විශ්ව මාතාවටත් ඔබතුමියටතු් අනේක වාරයක් ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා !!!
Mata.mudal.labadunata.tnkiu
ස්තුතියි විශ්ව මාතාවට 🙏 ස්තුතියි ඔබටත් ගොඩක් හොදින් අපිව දැනුවත් කිරිම ගැන ස්තුතියි මගෙ සියලුම ප්‍රාර්තනා ඉක්මනින් ඉටුකරදුන් නාට සියලුම දෙනාගෙම ප්‍රාර්තනා ඉක්මනින් ඉටුවෙවා 🙏 ❤❤❤
මාගෙ මුදල් ප්රශ්නය විසදා දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
මගේ බලාපොරොත්තු ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තූතියි 🙏 ❤❤
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ! ස්තූතියි ! ස්තූතියි ! 🙏🙏🙏
Stuti
මට ඉක්මනින් මගේ මිතුරිය.සමඟ ලංකාවට යන්නට.සියල්ල ලබාදුන් විෂ්වයට විෂ්ව මාතාවට ස්තුතියි මට .සියලු යහපත් ලෙස මිලමුදල් ආකර්ශනීය ලෙස ලබාදෙන.විෂ්වයට ස්තුතියි අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏
මෙය අඇසීමෙන් මාගේ සිත සැහැල්ලු වුනා ගොඩක් පිං ඔයාට ❤
මම ගොඩක් සතුටින් මට විශ්ව යෙන් හැම දේම ලැබිලා තියෙන්නේ ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹
මගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් විශ්වයට ස්තූති 🙏 .. මෙහි සිටින සියලු දෙනාගෙම බලාපොරොත්තු ඉක්මනින් ඉටු වෙනවා...
Isthuthi isthuthi isthuthi Obathumiyata🙏
Thank you .welcome💐😍
ස්තූතියි , විශ්ව මාතාවට අප අදහස් සපුරා දෙනවාට . අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි .🌺❤️❤️🌺❤️❤️🌺❤️❤️🌺❤️❤️🌺❤️❤️🙏
මගේ ආදරය මට ලබා දුන්නාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤ හැමදාමත් මට මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤🙏🦋
ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏
විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති 🙏 🌈💖
හැමදාමත් වගේම ඔබට බොහොමත්ම ස්තූතියි ටාශියා.....❤
ඒ වගේම ආදරණීය විශ්ව මාතාවටත් බොහොමයක් ස්තූතියි .....❤️💐🌼
මට මගේ ආදරය ලබා දුන් විශ්වයට ස්තූතියි ❤මම සාර්ථකයි මම ශක්තිමත් ❤ විශ්වයට ස්තූතියි 🙏🙏 ❤❤
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🩺🩺🩺🩺🩺🧑⚕️🧑⚕️🧑⚕️🧑🎓🧑🎓🧑🎓🧑🎓🧑🎓
මගේ ජිවිතයේ මට ලාබාදුන්නු සෑම දේකටම මෙ විශ්වයට ස්තුතිය වෙවා 🙏🙏🙏ස්තුතියි ස්තුතිය
මගේ විශ්ව මාතාවට ස්තූති වේවා!!!
මගේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් විශ්වයට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි. මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කරන ඔබ තුමියට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤️🙏.
මගේ ජීවිතයෙ සතුට සැනසීම මානසික නිදහස ආදරය මා වෙත ලාබා දුන්නාට විශ්වය ඔබට ගොඩක් ස්තූතියි❤️❤️
සුබ උදෑසනක් වේවා මාගේ ආදරණීය විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙවා ♥️🙏🌹 ආදරණීය ඔබතුමිය ට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹 මාගේ මනසට අවශ්‍ය සියලුම දෙයට විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලබා දුන්නා ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹
මම හිතන සෑම දෙයක් ම ලබා දෙන ව්ශ්වයට ස්තුතියි ❤
මං විභාහගයෙන් සමත් වීම ගැන විශ්ව මාතාවට ස්තූතියි
මගේ සියලුම ප්‍රාර්තනා ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා...!
මට ලොතරුයි ජයක් ලබා දී කෝටිපතියෙක් කල විශ්ව මාතාවට අනන්ත ලෙස ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
369 🙏🙏🌷🌷
ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏
ස්තූතියි 🙏🙏🙏🙏
ස්තූතියි 🙏🙏🙏🙏
ස්තූතියි 🙏🙏🙏🙏
ස්තූතියි 🙏🙏🙏🙏
මට කරන්න කිසි දෙයක් නතුව ඉද්දි මේ මාර්ගය පෙන්නලා දුන්නට විශ්ව මාතාවට ස්තූතී වේවා. මන් ලග මගේ ආදරේ තියෙනවා . මන් විශ්ව මාතාව විශ්වාස කරනවා 🙏
විශ්ව ශක්නියෙ බලයෙන් ඔබ තුමිට ස්තුනියි මෙය පැහැදිලි කරට
මට විශ්වය ලබා දෙන හැම දේම ඉතා සතුටින් මම භාර ගනිමි ස්තුතියි ...❤❤❤❤
තවත් ගොඩක් වටින වීඩියෝ එකක්..ගොඩක් ස්තූති අක්කේ ඔයාට..❤ විශ්ව මාතාවටත් ගොඩක් ස්තූති ස්තූති ස්තූති ❤
❤ tks
මම සිතපු පතපු ලබා දුන් දේ දුන්නට මාගේ බලගතූ ආදනීය විශ්වයට හා මගේ විශ්වමෑනියන්ට අනේක වාරයක කෘතඣවන්ත වෙමි🙏💗
හරිම පැහැදිලියි. ස්තුතියි ඔබතුමියට ඒ වගේම විශ්ව මාතාවට ස්තුතියි ❤️
Mama ධනවත් මට ඇති තරම් මුදල් තියෙනවා...ව්ශ්ව මාතාවට ස්තූතියි
මාගේ සියලුම ප්‍රාර්ථනා සඵල කර දුන්, විශ්ව .මාතාවට ස්තූතියි ..! ❤🙏🙏🙏....නිරතිරුවම මා ඔබ සමග සතුටින් සිටිමි..🙏🙏🙏.
මම මගෙ සැමියගෙ දරුවන්ගේ ආදරය සමග ඉතා ආදරනීය ලෙස ඉතා සතුටින් ජීවත් වෙමි මගෙ ආදරනීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏💐🙏
Matath a de one sathutin Enna ath thama duk widinawa
මම සතුටින් ඉන්නේ මම දනවත් මට සතුට දුන් විස්ව මාතාවට ස්තුතියි අනේක වරයක් ස්තුතියි!!!!
ආදරනීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි .❤️🙏
විශ්වයට ස්තූති වේවා මාගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා සියලන්ගේම බලාපොරොත්තු ඉටු වේවා ❤🙏🙏❤️
පුදන කොටම කාපි කීවලු .
මට මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු
මම හරිම ආදරනීයයි මට එයාගෙ ආදර ලැබුනා.මම සහ එයා ගොඩක් ආදරෙන් ඉන්නව.සතුටින් ඉන්නවා.විශ්වයට අනේකවාරයක් ස්තූතියි ♥️
මාව medicine select කරාට විශ්ව මාතාවට ස්තූතියි❤🥺
Suba pethum
@@imeshachathurangani7096 thnks❤️
මාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරදුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .දරුවන්ගේ සාර්ථකත්වය ලගාකරදූන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ අපට බොහෝම සතුටින් කාලය ගතකිරීමට ලබාදීම ග¿න විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏
ව්ශ්වයට ,විශ්ව මාතාවට ස්තුතියි මාහට සක්තියක් දුන් එකට ඔබ තුමියටත් ස්තුතියි ,,,❤
මට සැමවිටම අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදලක් ආකර්ශනය වී ඇත. විශ්වයට අනේක වාරයක් ස්තුතියි .ඔයාට මේ වගේ කාරුණික කතා විලාශයක් ලබා දුන්නාටත් විශ්වයට ගොඩාක්ම ස්තුතියි. විශ්වයේ ආශීර්වාදය සැම්විටම ඔයාටත් ලැබේවා . 🙏🙏🙏🤗
Sthuthi dear ... adarayi
සියලුම ලෝකවාසීන්ගේ යහපත් පැතුම් ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි
මට සියළුම දේ ලබා දුන් විශ්වයට යහපතම උදාවේවා ..
විශ්වයට බොහොමත්ම ස්තූතියි ...!!! ඔබතුමියටත් බොහොමත්ම ස්තූතියි ...!!!
මගේ සියලුම ආදරනීය බලාපොරොත්තු ඉටුකර දුන් මාගේ ආදරනීය විශ්ව මාතාවට ගොඩාක් ස්තුතී ...
😊😊😊😊
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🌹 ස්තූතියි 🙏🌹 ස්තූතියි 🙏🌹 ස්තූතියි 🙏🌹
විශ්ව මාතාවට අනේක වාරයක් සිතූතියි සිතූතියි 🙏❤️❤️❤️
විශ්වයට ගොඩාක් ස්තූතියි .... මගේ බලාපොරොත්තු ව ඉශ්ට වීම පිලිබද ව..🌷🙏
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි! ❤️🌍🧚
ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබට, විශ්ව මාතාවට, සියලූම දෙවියන් වහන්සේට❤❤❤❤
මගේ සියලුම බලාපොරොත්තු ඉෂ්ට කරදුන් ආදරණිය විශ්වයට බෙහෙවින්ම ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි 🙏🙏🙏
මම සතුටින්
මම ධනවත්
මගේ සිහින සියල්ල සැබෑ වීම වෙනුවෙන් විශ්වයටම .... ස්තූතියි
Thank You Universe ...