බුද්ධාගම, කෑම්පිං සහ Sex

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 49

  • @madhuathauda
    @madhuathauda Месяц назад

    හරවත් සාකච්ඡාවක්! 🙏✨️
    ඔබවහන්සේට පින්! 🙏✨️
    සියලු සත්ත්වයෝ උතුම් නිර්වාණාවබෝධය ලබත්වා! 🙏✨️

  • @aidaathukorala9592
    @aidaathukorala9592 9 месяцев назад +2

    ඉතාම පැහැදිලි ,පිරිසිදු, සත්‍ය දේශනයක්,විඤාන මායාවෙන්,නිදහස්,සැහැල්ලුවක්,සතුටක් ඇති වු කෙනෙක්,නැවත එම මායාවට අසුවු අයකුට ඉන් ගැලවීට නොහැකිද? නැතහොත් නැවත යථාතත්වයට පත් වනේ කෙසේද?කාරුනිකව පිළිතුරක් දෙන්න.ඔබ වහන්සේට දීර්ගායු වේවා,සුවපත් වේවා.තෙරුවන් සරණයි.

  • @User.84252
    @User.84252 2 месяца назад

    බොහොම පිං අපේ හාමුදුරුවනේ.. ඉතාමත් වැදගත් සාකච්ඡාවක් ... 🙏🙏

  • @NeetaNeeta-z4n
    @NeetaNeeta-z4n 6 месяцев назад

    Niyamai

  • @irokanishanthi-mj5gy
    @irokanishanthi-mj5gy 4 месяца назад

    🎉🎉🎉

  • @MandawalaHimi
    @MandawalaHimi 6 месяцев назад

    This young venerable Hamuduruvo seems to have realized what Buddha has taught! I think he can do much for our younger generation! I wish him all success! I wonder if he is acquainted with teachings of Vénérable Thich Nhat Hanh!
    Mandawala Hamuduruvo

    • @dehiwalasunanda
      @dehiwalasunanda  6 месяцев назад

      Many merits for your feedback Ven. Thero. Theruwan saranai

  • @HemanthaadikariAdikari
    @HemanthaadikariAdikari Год назад +1

    හිතේ තිබුන ඔක්කෝම ගැට ලිහුනා වගේ.හරිම වැදගත් උතුම් දේශනයක්.ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..🙏🙏🙏

  • @nirashathilakarathne848
    @nirashathilakarathne848 6 месяцев назад

    බලන්න. ඔබ වහන්සේ අන්තගාම් නොවී මැදහත් ව හිතන ලස්සන .
    බෝදි පූජාව තියන මිනිස්සු ගැන ඔබ වහන්සේ දැරුව අදහස 🙏

  • @iradissanayake7539
    @iradissanayake7539 Год назад

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @darshisp8278
    @darshisp8278 Год назад +1

    Great discussion ❤🙏

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 Год назад +1

    Very valuable discussion 🙏🙏🙏🙏🙏

  • @wimalkamalith9831
    @wimalkamalith9831 Год назад

    ❤ හරි ම පැහැදිලි හාමුදුරුවනේ ..🙏

  • @nsadviser1486
    @nsadviser1486 6 месяцев назад +1

    🙏🙏🙏

  • @neviltec4687
    @neviltec4687 Год назад +3

    සුපිරි දේශනයක් හාමුදුරුවනේ ..මේ වගේ සාකච්ඡාවක් මාසෙකට එක් වතාවක් වත් මෙහෙම ප්‍රචාරය කරනවානම් වර්ථමාන තරුණ පරපුරට පරපුර ලොකු පිහිටක් වෙනවා හාමුදුරුවනේ ..ගොඩක් ස්තුතියි අපෙ හාමුදුරුවන්ට සහ මලයාට

  • @anumin5697
    @anumin5697 Год назад +1

    Great discussion

  • @anjanajanith3395
    @anjanajanith3395 2 месяца назад

    කවදාවත් අහපු නැති දෙයක්

  • @parameelakshikagamage9120
    @parameelakshikagamage9120 10 месяцев назад

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @Justaggy
    @Justaggy 9 месяцев назад

    Mama 🇨🇦 canadawe inne kohomada me dee karanne 😰😰

  • @nayomimadushani396
    @nayomimadushani396 Год назад +1

    ස්වාමින්වහන්ස ගැන දැනගත්තෙ මේ වැඩසටහනින්.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @mohommedirfan7658
    @mohommedirfan7658 Год назад +1

    ඇත්තටම හරිම ආසයි අහගන ඉන්න ..

  • @dammadaranee8425
    @dammadaranee8425 Год назад

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @LahiruRandikaDetails
    @LahiruRandikaDetails 9 месяцев назад

    ❤🙏

  • @nuwannalaka7876
    @nuwannalaka7876 8 месяцев назад

    oluwata polupaharaka waduna wage

  • @dammadaranee8425
    @dammadaranee8425 Год назад +1

    100% එකඟයි

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 11 месяцев назад

    🙏🏻😊❤️💪✊️

  • @senarathsisira-7652
    @senarathsisira-7652 9 месяцев назад

    මම කැමති සම්බන්ද වෙන්න ❤❤❤

  • @subadrapriyanthi1319
    @subadrapriyanthi1319 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @usumana
    @usumana Год назад

    💚🍃🌷

  • @DayDreamUSA
    @DayDreamUSA Год назад

    🙏

  • @ramananbaheerathan6814
    @ramananbaheerathan6814 Год назад

    🎉❤

  • @BestOfSriLanka97
    @BestOfSriLanka97 Год назад

    🙏🙏

  • @IsharaHettiarachchi-sw8zj
    @IsharaHettiarachchi-sw8zj Год назад

    ,🙏🙏🙏🙏🙏🙏

  • @mrjaya001
    @mrjaya001 9 месяцев назад

    ඇත්තටම මට පරක්කු වෙලා මේක බලන්න ලැබුනෙ

  • @gayanathjayathilaka3563
    @gayanathjayathilaka3563 9 месяцев назад

    මණෂ පුලුල් කර මණායතනයෙන් නිදහස් විය නොහැක මණස දියූණු කලද ආයතන 6 න් නිදහස් නොවේ මණස හා ආයතන 6 ය සම්බන්ධයි

  • @shakawahalkada-el8oi
    @shakawahalkada-el8oi Год назад

  • @chithraramani6442
    @chithraramani6442 9 месяцев назад

    මනසට වඩාත්ම දැනුන වචනය පුනීලයක් වෙන්න

  • @1darshana670
    @1darshana670 9 месяцев назад +1

    මැදින් අයින් වෙනවා කියන එක ප්‍රත්‍යක්ෂ උනේ මේ සාකච්ඡාවෙන්🙏🙏🙏🙏

  • @niroshanbandara1603
    @niroshanbandara1603 Год назад

    නිවන කියන්නේ අමරණීයත්වය ම ද ..?

  • @mayuradilshan6484
    @mayuradilshan6484 Год назад

    🤍💎

  • @DinaruPashin
    @DinaruPashin 6 месяцев назад

    🙏🙏🙏

  • @U.D.Deeman
    @U.D.Deeman Год назад

    Great discussion

  • @dinusha1809
    @dinusha1809 Год назад

    🙏🙏🙏🙏

  • @nadira8407
    @nadira8407 Год назад

  • @SuperUnawatuna
    @SuperUnawatuna Год назад

    🙏

  • @niranjalakarunarathna5426
    @niranjalakarunarathna5426 6 дней назад

    🙏🙏🙏

  • @ChampikaBandara-t3u
    @ChampikaBandara-t3u 11 месяцев назад