Very welldone malli 👏 please listen to the coaches and make your eye contact. Not everyone gets to get such advices from these legendaries. You look everywhere other than the audience. Imagine there's a beautiful girl , if you don't look, you may miss her👀😄Ok????? So focus, win the girl💁
Congratulations! Beautiful singing. You need to connect more with the audience. You have improved in it but you can do more. Keep eye contact with the audience n make connection. Else we feel you sing alone to yourself. What coach Bhathiya said is true, you need to show facial expressions.
@@priyanthakodithuwakku1789 True. This is a competition. Now the selection is mainly based on votes. If Shashi needs to win, he needs more votes. Voting is based not on how talented or good a singer sings. People vote solely based on how they felt the performance. So it’s important to connect with the audience.
ඉතින් මේ තරම් දුරක් මාත් එක්ක හිටපු ඔයාලා ඉස්සරහටත් මාත් එක්කම මේ ගමන යයි කියලා මන් විශ්වාස කරනවා.මට තියන ලොකුම ශක්තිය ඔයාලා 🙏🌝ඉතින් මේ විදිහටම අපේ පරන මතක අවුස්සන ලස්සන ගීතයක් අරගෙන ඔයාලා ලගට එනවා . ඉක්මනටම live rounds වලින් හම්බෙමු . ඔයාලා හැමොගෙම මේ ආදරේට ගොඩක් ආදරෙයි.😘❤️🤗
-ශෂී සෝමරත්න -
සුපිරියට දුන්න මල්ලි ❤
ආදරෙයි ශශියා❤
❤
Best of luck bro!❤❤❤
best of luck shashiyo❤❤
ජයම වේවා❤️❤️❤️
ආදරෙයි ❤
❤
අයියයි මල්ලියි මරු ඩබල❤
අර සුමිරාන් කිව්ව වගේ කාට හිමි උනත් සාධු අනේ මල් පිපියන් සැමදා වගේ භාතිය හැම වෙලේම මොකක් හරි දෙයක් හැම කෙනාටම කියල දෙනවා නිර්ලෝබීව....❤❤❤❤❤
කෝචස්ලා හැමෝම අඩුපාඩු කියලා දෙන හැටි...හරිම ආස හිතෙනවා ...එහෙම ආශීර්වාද ලබන්න කොයිතරම් වාසනාවන්ත වෙන්න ඕනිද...❤❤❤
පෙනුම,හඬ මියුරුමයි. Woow. Nice performance ❤
Ane me miyuru lassanai habai mallita wada😒😒
මුල ඉඳලාම ආස කල ගායකයෙක්. හරිම ලස්සණයි. ජයෙන් ජය පුතා ❤️
හරිම ලස්සනයි දෙවියන්ගේ ආශිර්වාදයෙන් පෙර පිනට මා ලද කරඩුවක් ජයවේවා චූටි
නොමැරෙන ගිත සදාකල් සුපිරි .❤🔥❤🔥❤🔥👍
❤
❤
ගීතය අවසාන කරපු හැටි...❤❤❤හරිම ලස්සනයි ...
ඉස්සරහටම යමු මචං ❤🎉. ඉලගට ඔබේ සිනා ලග ඕනෙ❤
කටහඩ නම් භාවනාවක්මයි😊❤️ ඉස්සරහටම යන්න සුභ පතනවා ඔයාට🌻all the best aiya❤🔥
සුභපැතුම් වෙනද වගේම හරිම ලස්සනට සිංදුව ඉදිරිපත් කලා
කසුන් සහ ශෂිකා කියන්නේ සිංදු කියනකොට බොරු සෝබනේට උඩ පැන පැන සිංදු නොකියන අය උනත් අපේ රටේ ඉන්න අති දක්ෂ ගායකයා & ගායිකාව
ඒ වගේම කෙනක් වෙන්න මල්ලි 😊 ඔයා අති දක්ෂයි ඔයාව නවත්තන්න කාටවත්
බැ එකතැන ඉදන් සිංදු කියන ගොඩාක් දක්ෂ අය අපේ රට් ඉන්නවා ඒ වගේ වැදගත්
නිහතමානි දක්ෂ ගායතයෙක් වෙන්න මල්ලි
ඔයාට ඡයෙන් ඡය ❤
ඒක තමයි කසුන් කියන්නෙම ඇස් පියාන් ඒ උනාට කොච්චර ලස්සන්ද,කෝච් ශශිකත් එහෙමයි..සැබෑ දක්ශයයින් මිනිස්සු වැලදගන්නවා හදවතින්❤
ශෂීගේ හොදම ඉදිරිපත් කිරීම මට නම් 🎉
හරිම ලස්සන කටහඬක්..ලස්සන ගායනයක්..❤
මම ගියොත් සින්දු කියන එක පැත්තකට දාලා සශිකා දිහා බලාගෙන ඉන්නවා දවසම ❤❤❤❤❤❤❤
Congratulations Sashi අයියා….ගොඩක් දුර ඉදිරියට යන්න කියල හදවතින්ම සුභ පතනවා…😍😌
කිසිම අඩුවක් නැතුව රහටම ගැයුවා❤
ඉදිරියටම යමු මගේ එකා❤
Wooooow aiya e voice ek superb .😍😍😍❤️❤️❤️😘😘😘😘😘😘😘 voice eke mula idalama asa knk shashi aiyeee.😍😍❤️❤️❤️ issrahatm ynn aiye..good luck..😍😍❤️❤️
මම ආසම කෙනා.අනිවාර්යයෙනම ආස මෙයා විනර් වෙනවනම්.මියුරුගෙ මල්ලිනෙ ඉතින් .තව මොන කතාද..❤️❤️
🤣🤣🤣giya para sashikage team eke wadda miyuru.habai me para meyata wada waddo innawa team eke
@@sjithr6301 ගිය පාර හිටපු අයගෙන් මියුරු දක්ෂ වුනත් ඊටත් වඩා ඒ සීසන් එකේ හිටපු නිපුන්,ඉමේෂා දෙන්න දක්ෂයි .මියුරුගෙ හඬ ලයාන්විත හඬක්.හැබැයි අනික් දෙන්නම power full voice තිබුණු දෙන්නෙක්.team සශිකාගෙ චමිල්කා සහ ෂෙරෝන් මේ පාර semi final ඒවි කියලා හිතෙනවා .සශීත් දක්ෂ කෙනෙක් .
ජයෙන් ජය වේවා ශෂී මල්ලි ❤❤
ආඩම්බරයි❤❤
මෙම ගායනය තුළ සිත සහ සවන බැඳ තබා ගැනීමේ ආකර්ෂණීය ගතියක් මට දැනේ ස්තුතියි
Congratulations Shashi🥳 හදවතට දැනෙන්න ගායනා කරා..good job 👍
5:11 ❤❤❤❤❤❤
ළස්සනයි හොඳ කටහඬ ..ඉදියටම යන්න ලැබේවා ..සුබ පැතුම් .💐💐
Lassanai shashiyooo...suba pathum malliii....oyta lassana anagathayak thiyanawa
This is one of the most accurate renderings of the song. Good luck brother. Hope to see you in a global scale audience. ❤
හරිම ලස්සනයි ඔබට දිගු ගමනකට ආසිරි පතනවා .❤❤❤
Superb performance shashi..!! Feeling full voice 😍😍❤️❤️
whatever it is , one thing what Kasun said is 'Padipela baha gena ena kota sing karana eka' ...wow very practical , saying , 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඇත්තටම හරිම ලස්සනයි ඉදිරියට ම යන්න දේවියන්ගේ පිහිට අනිවාර්යේන්ම බැලේනවා
Ahanne kiweni parada kiyala mathaka ne...e tharam ලස්සනයි .💖💖💖💖💖💖💖
ආදරණිය කටහඬ ශෂි අයියා... ❤
❤supiri Malli voice of the year.
මතකත් නැ කි වෙනි පාරට අහානවද කියලා සුපිරියක් ❤️❤️🥰🥰❤️❤️
මේක තමයි හොදම මල්ලි.... ජය වේවා.....
හරිම ලස්සනයි ❤❤❤❤❤
Wooow. මාරම ලස්සනයි මල්ලි ❤❤❤❤super voice 👌👌❤❤❤
Wow Beautiful voice...❤🔥
Harima lassanai Malli🥰🥰
මාරම ලස්සනයි... අද හුගක් ලස්සනයි.. යුගයේ ගීය ඒ හඩ වගේ.... 👍👍🥰🥰
Most beautiful God bless you 🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි හොද ගායකයෙක් වෙන ලකුනු ඔබට තියනවා . සුබ පතුම්.❤❤😊
අපේ එකා❤❤❤❤❤ ජය වේව උබට ❤
ප්‍රේමවන්තියකගේ ආදරේ තාම දැනිලා නෑ කියද්දි coach ශශිකා ගේ reaction එක 😂 sweet aneee
A voice eka ❤ kiyanna wachana ne 👌👌👌❤️❤️❤️
ආදරෙයි කොල්ලො ඒ කටහඬට ❤❤❤
සශී ගෙ හොඳම performance එක. ලස්සනයි ❤
සුපිරියටම කිව්වා..ගීතයට දෙන්න පුළුවන් උපරිමය දුන්නා කිව්වොත් හරි.. ජයවේවා ඉදිරියටම යන්න සුබපතනවා.. මං ආසම ending එකට
සුබ පැතුම් මල්ලී.. ජයෙන් ජයම වේවා ...හරිම රහට ඇහුනා
වොයිස් එකේ costume designer ,මේ ඔබේ අවදානය පිණිසයි...කෝච් කසුන්ට අද වගේ හැමදාම ලස්සන,ගැලපෙන ඇදුම් දෙන්න. එතනට ගැලපෙන්නේ නැති ඇදුම් දෙන්නේ නැතුව....🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄🙄
Shashii🎉❤❤❤❤❤❤❤
සුබ පැතුම් ශශී ..👏👏👏👏👏👏👏👌💐
Supperb 👍❤ahapu wara ganawath mathaka ne e tharamata lassanai jaya wewa .'
Harima lassanayi. Jayen Jwewwaa👍
God bless ❤❤❤
Very welldone malli 👏 please listen to the coaches and make your eye contact. Not everyone gets to get such advices from these legendaries.
You look everywhere other than the audience.
Imagine there's a beautiful girl , if you don't look, you may miss her👀😄Ok?????
So focus, win the girl💁
හරිම ලස්සනයි ....!ජයෙන් ජයම වේවා...!❤❤❤❤
Supiriyak❤️❤️❤️
Supiriyata kiwwa malliyo aye kiyanna wachana na🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉👍👍👍👍👍👍👍👍👍👍👍🏆🏆🏆🏆🏆🏆🏆
කැමතිම ගීතයක් . ලස්සනයි 🎵🎵🎵🎵
ලස්සනයි ✨️✨️✨️🎉️
The best version of this song apart from the original 💐
Super super good luck 🌷🌷🌷🌷🇵🇹
හරිම මිහිරියි,ලස්සනයි. ගීතය හදවතටම දැනුනා.
Wooooooooooooow 😘❤❤❤❤❤❤❤❤❤❤❤❤
Congratulations sashi malli..great job👌❤️
harima lassanai good luck shashi
Woow beautiful 💕💕
Good luck 👍👏👏❤️❤️❤️❤️🇬🇧🌹niyamai putha 🇬🇧
නියමයි ශශියා❤
Mmm mm තවමත් ඇහෙනවා . හොඳම හොඳ ගායක පුතෙක් .suba pathanawa.
ජයම වේවා මල්ලි.ඉදිරියටම යන්න.තෙරුවන් සරණයි ❤
🎉❤🎉❤🎉❤🎉❤🎉❤,ලස්සනයි puduma විදියට
Best of luck aiya💝
nice ane 😍❤️
Lassnai 💫❤
Super ❤️
Superr 👍👍👍👍👍👍
Super.. Good luck
Really nice👍
I viss you oll the best son 😊😊😊
Congratulations! Beautiful singing. You need to connect more with the audience. You have improved in it but you can do more. Keep eye contact with the audience n make connection. Else we feel you sing alone to yourself. What coach Bhathiya said is true, you need to show facial expressions.
thank you soo much ❤🤗🌝
Milton mallawaarachci just stand and delivered
It depends on the artist and the audience
@@priyanthakodithuwakku1789 True. This is a competition. Now the selection is mainly based on votes. If Shashi needs to win, he needs more votes. Voting is based not on how talented or good a singer sings. People vote solely based on how they felt the performance. So it’s important to connect with the audience.
Best of luck ❤️
කනට මාර සනීපයි❤️
Very nice malli , go forward
Congratulation malli....
මරු මචං🎉 best of luck sashiyaa🎉🎉🎉🎉
සමාන්‍යයි (ඔයාගේ අයියා එක්ක බලද්දි)
Voice ❤🔥
කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😍
Man danneth na ai man mekata kemathi kiyala 💞😌
සුභ පතනවා ශශී💖😍
Best of luck..go ahead.❤😊👍
Super perfect
බුදුසරනයි ඒ හඩට
සුපිරි ශෂී අයියේ ❤❤❤
සුපිරි
Wow malli ❤️🔥
Wow....... super......😍😍😍😍😍😍😍
The voice mix with centigrades. 🔥 isn't it ™️ First part of the song