කයිවාරුවක් සමග 9,10,11 ගණිත සම්ප්‍රාප්තිය?

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 407

  • @FOODbodyMIND
    @FOODbodyMIND 3 года назад +130

    සිංහල,සංගීතය,වගේම ගණිතයත්, භාෂාවක්.ඒ භාෂාව උගන්වන්නට ගන්න ඔබතුමාගේ උත්සහ ඉතාමත්ම අගය කරමි.

  • @damithrathnayaka299
    @damithrathnayaka299 3 года назад +287

    අජන්ත සර්ගේ මං පංන්ති ගිහිං නෑ. RUclips එකේ රවුම් ගහනකොට හම්බ වුන නිසා හැම වීඩියෝවක්ම බලනවා. මං 5 සැරයක් O/L ගණන් ෆේල්... හිතට දෛර්ය ඇරං අවුරුද්දක් මහන්සි වෙලා තනියම කුලී වැඩ කරලා සල්ලි හොයං පන්ති ගියේ. ඒ පාර විෂයන් 10ම පාස් වුනා. ගණන් වලට හොද රිසාල්ට් එකක් ගත්තා. A/L වලට ගණන් කරන්න ආස වුනත් ඒ ගැන හරියට දන්නේ නැති නිසා ආර්ට් තෝරගත්තා. ඊට පස්සේ එක පාරින්ම කැම්පස් සිලෙක්ට් වුනා. දැන් මං ප්‍රාසාංගික කලා ගුරුවරයෙක්. මං මගේ අත්දැකීම් වලින් ලමයින්ගේ අනාගතයට වටිනාකමක් දෙනවා. මං මේක මෙතන කිව්වේ "කිසිම ලමයෙකුට බැරි නෑ" කියන්නයි. ඇත්තටම සර් මේ කරන්න යන වැඩේ හරිම වටිනවා. මේක දැක්කම මට පුදුම සතුටක් ඇති වුනේ. සර් මේ කරන වැඩේ මේ රටේ අනාගතයට ගොඩක්ම බලපානවා. සතුටුයි... සර්ට ජය වේවා...❤❤❤❤

  • @siyomaths
    @siyomaths 3 года назад +98

    අධ්‍යාපන ක්‍රමය තුළ අනවබෝධයෙන් ඉබා ගාතේ යන දරුවන්ට සර් මේ කිව්ව කරුණු ටික ගොඩක් වටිනවා. ගණිතය බැරි ළමයි නැහැ. පුංචි කාලේ ඉදන් ගණිත සංකල්ප නැතුව සංඛ්‍යා උගන්නලා ගණන් බැරි කරවපු, එපා කරවපු ළමයි පිරිසක් ඉන්නේ. නමුත් එයාලට ගණන් බැරි නැහැ. ගුරුවරුන්ගේ වැරදි උගැන්නුම් රටා සහ කටපාඩම් අධ්‍යාපන ක්‍රමය නිසා නිර්මාණාත්මකව හා ප්‍රායෝගිකව හිතන්න බැරි එවැනි ළමයින්ගේ මුල් අඩිතාලම සකස් කිරීම සාමාන්‍ය පෙළ දරුවන්ට උගන්වන ගුරුවරු වන අපේ වගකීම.
    සර් කිව්වා වගේම ගොඩක් ළමයින්ට නිඛිල, වීජීය පද සහ ධන ඍණ ගැන නිසි අවබෝධයක් නැති නිසාමයි ගණිතය අසමත් වෙන්නේ. ඒ පිළිබඳව නිසි අවබෝධයක් තියෙන දරුවන් O/L සමත් වෙනවා වගේම සර්ලා වගේ ගුරු දෙවිවරු හමුවේ එයාලගේ ඉතිරි කඩඉම් නිසියාකාරව සම්පූර්ණ කරගන්න සමත් වෙනවා. ගොඩක් ගුරුවරු වසන් කරගෙන ඉන්න මේ කරුණු ගැන අව්‍යාජ අදහස ඉදිරිපත් කිරීම ගැන සර්ට ස්තූතිවන්ත වෙනවා වගේම සර්ගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා! ❤️🥰

    • @dilshandinusha7146
      @dilshandinusha7146 3 года назад +3

      Sir❤️❤️❤️❤️❤️❤️❤️

    • @yomeshjayawardhana3947
      @yomeshjayawardhana3947 3 года назад +2

      Sir . 😉👍

    • @sllionytc1517
      @sllionytc1517 3 года назад +3

      🙏🙏❤️

    • @shanlopez4484
      @shanlopez4484 3 года назад +3

      Sir ❤️💯

    • @dimashperera9846
      @dimashperera9846 3 года назад +7

      බහුතරයක් ගුරු හොරුන් අත⁣රේ වගකීම හරියටම ඉටු කරන ගුරුවරුන් දෙදෙනෙක්. ❤️💫🙏

  • @bathiyaweerasekara
    @bathiyaweerasekara 3 года назад +10

    මම කථාව සම්පූර්ණයෙන්ම අවසන් දක්වාම බැලුවා..
    සර් කියන දේ හරි මේ ධන,සෘණ පැටලවිල්ල තමයි ගොඩක් අයට ගණිතය බැරි වෙන්න ලොකුම හේතුව..
    මම අහලා තියෙන විදියට නම්..
    ඉස්සර අංක ගණිතය, වීජ ගණිතය, ජ්‍යාමිතිය විදියට කොටස් තුනකට කඩලා තමයි ගණිතය උගන්වලා තියෙන්නේ..
    සර් දැන් මේ කථා කරපු කොටස සමස්ථයක් විදියට ගත්තොත් බර වෙන්නේ වීජ ගණිතය පැත්තට.. සමීකරණය, සාධක, වීජීය ප්‍රකාශණ, ඔය කියපු ධන/සෘණ ගැටළුව එහෙම ..
    අංක ගණිතය කියන්නේ සරලවම සුළු කිරීම් ටික හරියට හසුරුවා ගන්න පුළුවන් වෙන එක.. ඒ කියන්නේ චක්කරයක්, ටිකක් ලොකු සුළු කිරීමක් මනෝමයෙන්, නිවැරදිව ගණනය කිරීමක් කරගන්න පුළුවන් නම් ඒවා කැෂියර් එකක වැඩ කරගන්න, බිල් හදන්න, කොටින්ම කොන්දොස්තර රැකියාව වුනත් ලස්සනට කරන්න පුළුවන්.. ඔය ලොකු සුළු කිරීම් තියෙන සමාගම් ගණන්, පොළී ගණන් ඔය පැත්තට යනවා..
    එතකොට ජ්‍යාමිතිය කියන්නේ වෙනම පැත්තක්.. පරිමිතිය/ව.ඵ, ත්‍රිකෝණමිතිය, පෛයිතගරස් ප්‍රමේයන්, සාධනය ඒ පැත්තට යනවා..
    මට ගණිතය විකාශය වෙලා යන ආකාරය පැහැදිලි..
    පුළුවන් නම් සර් ඔය ධන, සෘණ ප්‍රශ්ණයේ ඉඳන් කරන මූලික ගණිතය සම්බන්ධ Videos මේ චැනල් එකේම වෙනම Playlist හදලා එතනට දාන්න පුළුවන් නම් ලොකු උදව්වක්..
    මොකද මේවා 8,9,10,11 ළමයි විතරක් නෙවෙයි අපි වුනත් බලනවා.. අපිත් කැමතියි අතීතයේ බැරි වුන දේ දැන් හෝ කරන්න.. ඒකෙන් විභාග වලට ප්‍රයෝජනයක් නොමැති එක වෙනම කාරණාවක්..
    එහෙම නැත්තම් මේක RUclips දැම්මේ නැතත් කමක් නෑ සර්.. මම උඩින් කථා කරලා තියෙන අංක ගණිතය පැත්ත සංවර්ධනය වෙන යමක් දෙන්න පුළුවන් නම්.. ඒක මීට වඩා ලොකු උපකාරයක්..

  • @rasikajk
    @rasikajk 3 года назад +31

    Im a doctor who works in peradeniya hospital...but still I really love the way you are teaching sir..AL students really need this kind of motivation..not only Al..all the students need this..highly appreciate your effort sir

  • @samangamage7094
    @samangamage7094 3 года назад +26

    උත්තම චරිත.- කවදහරි දවසක කෝල් එකක් දීලා සර්ට කතා කරන්න අවස්ථාවක් ලැබුණොත් තේරෙයි මේ පුද්ගලයා කවුද කියලා.දාහකින් හොයාගන්න බැරි උත්තම චරිතයක්. රටට කරන මෙහෙය මිලකළ නොහැකියි

  • @nadi3884
    @nadi3884 3 года назад +11

    සර් ,,,,කොහොම කිව්වත් ඉතා හොඳ අවංක කතාවක් රත්තරන් පෙරළා අපි ගත්තා ...ඉතා අගනා, ඉතා වටිනා ජීවිතේ සාර්ථක කරගන්න කාටත් ගැම්මක් හිතට එන ඉතා වටිනා කතාවක් ශ්‍රී ලංකාවේ වගකිය යුතු එක පුද්ගලයකුට මේ කතාව ඒ අධ්‍යාපන රටාව ක්‍රියාවට නැංවු වනම් මුළු ශ්‍රී ලංකාවම හොල්ලන්න පුළුවන් ajantha තුණුරුවන් සරණයි ......

  • @sumithrathnasiri3351
    @sumithrathnasiri3351 3 года назад +12

    ඔබතුමා වැනි ගුරු උතුමන් රටට අවශ්‍ය කාලයක් , බොහොම පිං සර්. මේ දේශනාව ටියුෂන් ගුරුවරුන්ට නොවේ රජයේ ගුරු විදුහල්පති වරුන්ටයි වැදගත්. දුර පලාත් වල ඉන්න අහිංසක ළමයි ගැන පොඩ්ඩක් හිතපල්ලා, ගුරුවරුන්, විදුහල්පතිවරුන්, ඊටත් ඉහලින් ඉන්න අධ්‍යාපන ලොක්කන් ට විශේෂයි

  • @oshansameera
    @oshansameera 3 года назад +29

    අදටත් සතුටුයි මම 2017 පන්ති පටන් ගත්තා. සර් කියනවා වගේම මගේ පළවෙනි පාඩම නිඛිල, දරුවන් ආසම විදියට මුල ඉඳලා උගන්වනවා. නිඛිල ඉතාම වැදගත් පාඩමක්

  • @nadeeshawimalasiri8525
    @nadeeshawimalasiri8525 3 года назад +33

    එකම එක දවසක් පන්තියට එන්න විනාඩි 15ක් පරක්කු උනා....
    ඉස්කෝලේ රැස්වීමක් තිබ්බා...
    සර්ට හොරෙන් පන්තිය ඇතුලට දුවගෙන ආවට සර් හැරිලා බලන්න කලින් ඉදගන්න බැරිඋනා...
    "කොහෙද අරකි ගිහින් තියෙන්නේ....
    තොපිට කෙලවෙනවා බං. ගණන් පාඩමක මුල් පැය කට් වෙනවා කියන්නේ පාඩමම කෙල උනා කියන එක."
    තොපිට කැම්පස් යන්න බෑ.
    සර් කීවා මට අද වගේ මතකයි. හැබැයි මම කැම්පස් ගියා. මමත් අද ගණිතය ගුරුවරියක්. අපිට වැඩිපුරම බනින්නේ අපිට ආදරේ අපිව හරිපාරට ගන්න උත්සහ කරන අය කියන්නේ මේකට.
    සර් හැමදාම හිතේ උඩම තැනක ඉන්නවා.
    සර් එදා මට කියපු දේ අද මම ළමයින්ට කියනවා. ඇත්ත ගණන් ගොඩක් හදන්න ඕන නෑ... පාඩමේ මුල හරියට ඔලුවට දාගන්නයි ඕන.
    සර්ව මෙහෙම හරි දකින්න ලැබෙන එකත් වාසනාවක් ❤

  • @dilankajayakaduwa8141
    @dilankajayakaduwa8141 3 года назад +74

    මුල ඉඳලා අන්තිම විනාඩිය වෙනකන්ම අහගෙන හිටියා ආසාවෙන්. ♥️

  • @mithushafernando6218
    @mithushafernando6218 3 года назад +28

    හරිම දුකයි සර්..O/L Maths අසමත් වෙන ලමයි ගැන අහනකොට...Maths වලට ආසවයි ආදරේකුයි තියනවා නං...Maths අසමත් වෙන්න දෙයක් නෙවේ..ඕනම දේකට ඒක පොදුයි..Maths කියන්නේ හරිම ලස්සන විශයක්..මං කරේ A/L වලට Bio..ඒත් මං ආසම,ආදරේ කරනම විශය Maths.♥️❤️😍මං A/L ඉවර වෙලා අවුරුදු දෙකක්..මං අදටත් free වෙලාවක් හම්බුනාම සර්ගේ videos අහනවා..හරිම ලස්සනට පැහැදිලි කරනවා..ගොඩාක් පින් ඔබ තුමාට නංගිලා මල්ලිලා ට දෙන දැනුමට..ජේසු පිහිටයි❤️

    • @thishu9694
      @thishu9694 3 года назад +2

      ඔයා Bioද කරේ හැමෝම කියනවා බයෝ අමාරුයි ගොඩයන්න බෑ කියලා ඒක ඇත්තද

    • @rdharsana
      @rdharsana 3 года назад

      same here

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 3 года назад +41

    සර්. ඔබගේ කථාව පුරාවටම වාර කිහිපයක් ඇස්වලට කදූළු ආවා සර්. කථාකරන්න දෙයක් නැහැ සර්, සම්ප්‍රදානුකූල කථා වලින් එපිටට ගිය පට්ටම පට්ට කථාවක්.සර් දරුවන්ට මෙන්ම රටේ අනාගතය ගැනත් බොහොම සංවේදී බව කථාව තුල ගැබ් වෙනවා. බුද්ධිමත් මිනිස්සුන් බිහිකිරීමට සර් දරන වෑයමට සර්ට බොහොම පිං!

  • @deshanrathnayaka6286
    @deshanrathnayaka6286 3 года назад +19

    සර්ගේ 2013 class එනකොට එනකොට Applied ටික එපා වෙලා ආවේ.සර් තමයි ඒ ගතිය නැති කළේ.2016 Combined වලට B එකක් ගත්තේ සර්ගෙන් ලැබුන පන්නරය නිසා.වගකීමෙන් කියන්නේ ලංකාවේ ගොඩක් Combined maths කරන සර්ලාට එක්කෝ පුළුවන් Pure maths විතරයි,එක්කෝ පුළුවන් Applied maths විතරයි.ඒකට හේතුව ඉස්සර Pure maths සහ Applied maths කියන්නේ Subject දෙකක් නිසා.ඒ ගුරුවරු ඉගෙන ගෙන තියෙන්නේ ඒ විදිහට.ලංකාවේ අදටත් ඉන්නවා එක්කෝ Pure එක්කෝ Applied විතරක් කරන සර්ලා.අජන්ත සර් මේ විෂයන් දෙකම කිසිම අවුලක් නැතුව උගන්වන කෙනෙක්.සර්ගේ පිලිවෙලත් වෙනස්.අනික කතාවත් වෙනස්.O/L maths තමයි සිරාම අවුල තියෙන්නේ.සමහර රටවල 8 වසරේ ළමයි හදන ගාන මෙහෙ O/L ළමයිට හදන්න බෑ.ඒක අර ගතානුගතික විදිහට උගන්වලා හදන්නත් බැරිවෙයි.ඒක නිසා සර් මේ වැඩේ පටන් ගන්නවානම් එක දෙයක් ශුවර්.එන ළමයි ටික ගොඩ👌👌

  • @enavigatorE
    @enavigatorE 3 года назад +25

    මම විදේශ රටක විශ්වවිද්යාලයක උගන්නනවා. ස' ගෙ කතාවලින් ගන්න දේවල් ගොඩක් තියනවා. මේ රටවලත් සමහරුන්ට විද්යාවට ලකුනු අඩු සරල ගණිතය බැරි නිසා.

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 3 года назад +59

    සර්. සිසුන්ගේ හදවතට කථාකරන එකම ගුරුතුමා ඔබයි සර්.සයන්ස් කරපු බොහොමයක් අයට කථාව කිරීමේ හැකියාව අඩුයි.සර්ට මෙන් මටත් එය අදාළය. හරියට කෙමෙන්ට්ස් එකක්වත් ලියන්න ගලපගන්න අපහසුයි.සර්ගේ දැනුම බෙදාදීම අති විශිෂ්ඨයි. තෙරුවන් සරණයි! සර්.

  • @dileepaekanayake5298
    @dileepaekanayake5298 3 года назад +13

    සර්, මම a/l ක්ලාස් එකට එද්දිත් මට නිකිල බෑ.. සර් තමා ගානට සෙට් කරලා දුන්නෙ බිංදුවෙ ඉදන්.. පට්ට ඇත්ත.. තාම මට හිතින් කතාකරද්දි කියවෙන්නෙ සර්ගෙ වචන සෙට් එක...සිරාවටම..

  • @thanujadilhan2539
    @thanujadilhan2539 3 года назад +71

    අපේ සර් රටේ අනාගතය ගැන නම් හොදටම දකිනවා.මා දුටු සුන්දර ගුරුවරයෙක්

  • @MrDinugamage
    @MrDinugamage 3 года назад +38

    අනේ මංදා මේ ගුරු පියාණන්ගෙ කතාවට ඇබ්බැහි වෙලා අප්පා. ඒ කාලෙ හමුවෙන්න පිං මදි වෙලා. . මාර ආදරයක් හිතෙන්නෙ. මේ දේශන අහද්දි හරිම ආසවක් දැනෙනවා වගේම තනියම ඇඩෙනවා.අපිට ලබුනෙ නෑනෙ මෙහෙම ගුරුවරයෙක්.

  • @Nayomajith
    @Nayomajith 3 года назад +101

    මම රජය‍ේ පාසලක ගුරුවරය‍ෙක්. ඒ කතාව 100% ක් හරි.👏

  • @dewumranasinghe6630
    @dewumranasinghe6630 3 года назад +14

    මේ කතාව හරියට හරි.මම අවුරුද්ද 15 කරන්නේ මේක.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 3 года назад +18

    සර් ඔයා ස්වභාවිකයි. ඔය විදිහට ම යන්න. ජයවේවා !

  • @hasinthasubhashini7941
    @hasinthasubhashini7941 3 года назад +48

    සර් ගෙ මේ වැඩේ සාර්ථක උන දවසට ඒ කිව්වෙ තව අවුරුදු දෙකකින් නැත්තන් අවුරුද්ද කින් උනත් කමක් නෑ ප්‍රථිඵල කොහොමද කියලා video එකකදි කියන්න ගොඩක් සතුටු හිතෙයි සර් ට ගොඩක් පින් ♥️ සර් මේ කරන වැඩසටහන සාර්ථක වෙන්න කියලා අවංකව ප්‍රාර්ථනා කරනවා🙏

  • @chameeralakshan6020
    @chameeralakshan6020 3 года назад +164

    මගේ ජීවිතේ හම්බුන සුපිරිම අවංකම ගුරුවරයා තමා අජන්ත සර්......❤️‍🔥

    • @mathsLawyer
      @mathsLawyer 3 года назад +11

      අජන්ත සර් යනු සාමාන්‍ය මනුස්සයෙක් නොවේ.. ඔහු ජිවමාන දෙවි කෙනෙක් 🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖

    • @dinethsilva4286
      @dinethsilva4286 3 года назад

      😂😂😂

    • @kavidoni3152
      @kavidoni3152 3 года назад

      aniwa

    • @nimankamadushani6016
      @nimankamadushani6016 3 года назад

      @@mathsLawyer .

  • @drdjanthony
    @drdjanthony 3 года назад +65

    හරිම නිහතමානී ඉතාම දක්ෂ ගුරුවරයෙක්. ඔබ රටේ ජාතික සම්පතකි. ඔබටම ආවේනිකවූ කතා විලාශය ඉතාම සිත් ඇදගන්නා සුළුයි. ඕනෑ තරං වෙලා අහගෙන ඉන්න පුළුවන්. ඔබ වැනි ගුරුවරයෙක් ඒ කාලේ හිටියානම් සමහරවිට මම ජීව විද්‍යාව වෙනුවට

    • @drdjanthony
      @drdjanthony 3 года назад +9

      Maths කරන්න ඉඩ තිබුනා

    • @dgeekiyanage9836
      @dgeekiyanage9836 3 года назад +8

      එහෙම වුණානම් තව පිරිසකට එවැනිම විශිෂ්ට ගුරුවරයෙක් අහිමි වෙනවා🙏

  • @bhanu7732
    @bhanu7732 3 года назад +5

    සර් හරි..ඔය ක්‍රමවේදය සාර්ථකම ක්‍රමයක්..මටත් හම්බුනා ඔයවගේ ක්‍රමවේදයකට උගන්නන ගුරුවරයෙක්..Sවත් නැතිව හිටපු ගොඩාක් අය A ගත්තා..ගණන් එපාවෙලා අතෑරලා හිටපු අය ආසාවෙන් වැඩ කරන්න ගත්තා..

  • @kanishkapramod84
    @kanishkapramod84 3 года назад +107

    සර් මම 2023 a/l මෙච්චර කාලෙකට ආසාවෙන්ම ආවේ සර්ගේ ක්ලාස් එකට ඒකට ලොකුම හේතුව සර්ගේ වැඩ රටාවයි කතා විලාශයයි🥰♥

    • @kaveeshagunawardhana4920
      @kaveeshagunawardhana4920 3 года назад +10

      Masa 6 ක් ආපු උබට මෙහෙම දැනෙනවනම් අවුරුදු 2 හමාරක් සර්ගෙ ක්ලාස් ආපු මට කෝම හිතෙනව ඇත්ද

    • @kanishkapramod84
      @kanishkapramod84 3 года назад +4

      @@kaveeshagunawardhana4920 අනිවාරෙන් අයියා♥

    • @dilshandinusha7146
      @dilshandinusha7146 3 года назад +3

      කණිෂ්ක😂❤️

    • @kanishkapramod84
      @kanishkapramod84 3 года назад +2

      🙄

    • @tharusenanayake2365
      @tharusenanayake2365 3 года назад +1

      @@kaveeshagunawardhana4920 oya sirge clz yanawa kiyapu nisa , mt podi udauwak krnawada??sirge aka karapu paper clz eka den krnne nedda??mt iye thama sirge mulma video 1 beluwe...godak hodai, aki ahnne

  • @imeshnirwan699
    @imeshnirwan699 3 года назад +41

    සර්ගෙ කතාව සම්පූර්ණයෙන් ඇත්ත. ඉස්කෝලේ ගණන් ගුරුවරයෙක් නැතුව අපේ අම්මා O/L ගණන් වලට ඒ කාලේ D සමාර්ථයක් ගත්තෙ සර්ගෙ විශිෂ්ඨ ඉගැන්වීමේ හැකියාව නිසා කියලා අපේ අම්මා අදටත් කියනවා . සර්ගෙ ඒ විශිෂ්ට ඉගැන්වීම ගැන ගැන කිසිම විවාදයක් නෑ. මොකද සර් උගන්වන දේ මටත් නියමට තේරෙනවා . 🙏🙏🙏

    • @රාජාලියාගෙන්අසමු
      @රාජාලියාගෙන්අසමු 3 года назад +1

      haaaa sir echchra wayasada
      nathnam amma adu waysin bandada

    • @udar03
      @udar03 3 года назад +14

      @@රාජාලියාගෙන්අසමු වැඩකට නැති දේවල්...ප්‍රශ්න...අහන්න එපා බන්...😂...අපේ සර් වයසද....එහෙමත් නැත්තන්..ඉමේශ් කියන කෙනගෙ..අම්මා බැදපු එක ගැන වත් නෙවේ...මේ කතා වල අර්ථය ගනින්....ඒ සර්ගෙ පරනම ගෝලයෝ සෙට් එක....😂...මම දැකපු ගොංම ගොං ප්‍රශ්නයක් ඕක..බන්....කමෙන්ට් කරනකොට අවදානෙන් හොදට හිතලා...කරහන්....නැත්තන්...ගොංකම සමාජෙට ප්‍රදර්ශනය වෙනවා 😉

    • @රාජාලියාගෙන්අසමු
      @රාජාලියාගෙන්අසමු 3 года назад +1

      @@udar03 man gona tama ban... eth uben neme ne ahuwe..... uba man wage gaonnu ahana ewa kiyawa kiyawa reply karanna yanna epa ban eeema karoth samajeta ubawath man wage gonek wage penei

    • @imeshnirwan699
      @imeshnirwan699 3 года назад +1

      දකින්නා කෙසේ දුටුවත් අදල නොවෙයි . කියවන්නා එහි අර්තය ගත යුතුය .👊

    • @රාජාලියාගෙන්අසමු
      @රාජාලියාගෙන්අසමු 3 года назад

      @@imeshnirwan699 දකින්නා yi කියවන්නා yi dennama ekkenek ne bn..... :-\

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 3 года назад +70

    තව ටික කාලෙකින් ලංකාවේම කොල්ලො මැත්ස් වලට බහිනවා.අජංත සර් නිසාම තමා මැත්ස් වලට ආසා හිතුනෙත්,මැත්ස් මාර ලස්ස විශයක් සර් තමා මැත්ස් වලට ලමයි බය නොකර මැත්ස් වල ලස්සන කියලා දෙන්නේ.අපේ රටේ සිටිනා සම්පතක් තමා අජංත සර්

    • @dasungimhan4406
      @dasungimhan4406 3 года назад +4

      sira kathawa

    • @Unknown-kw3ik
      @Unknown-kw3ik 3 года назад +4

      Aniwa

    • @k.a.nsampath9094
      @k.a.nsampath9094 3 года назад +7

      @Dilanka Herath ඹව් ඹයා හරි ඒත් සර් මෙතන කියන්නෙ OL maths හොඳට සමත් වෙන්න කියලා,කලා කරත් මොන විශය කරත් ol maths හොඳට සමත් නම් සිසුවාට එය ගොඩක් වටිනවා, එකයි සර් ඉතාමත් හොඳට පැහැදිලි කරලා තියෙන්නෙ නැවත ඹයා බලන්න සර් ගෙ vedio එක

  • @dilshangayantha5526
    @dilshangayantha5526 3 года назад +42

    A/L ලියන කොල්ලෙක් කෙල්ලෙක් සෙට් වෙලා බලන්න එක දවසක්.... වැඩ කරන විදිය හොදට තෙරෙයි සර්, අනවශ්‍ය කතා උගන්නන වෙලාවෙ ඇත්තෙම නෑ.... ඔය වෙන වෙන හොදයි කියලා හිතන් ඉන්න සර්ලා වගෙ බොරු රගපෑම් උබලව රැවැට්ටිම් අජාගෙ නෑ..... නුවර කුරුණෑගල ටවුන් 2කෙ සර්ගෙ පෝස්ටරක් මම දැකලා නෑ..... ඒත් ටවුන් 2කෙම හොදම රිසාල්‍ට් ඒක නිසා වැඩිම ලමයි ටවුන් 2කේම සර්ගෙ ක්ලාස් එකෙ

    • @dasungimhan4406
      @dasungimhan4406 3 года назад +1

      sira kathawa

    • @ushanmax8819
      @ushanmax8819 3 года назад +2

      Ajanm Ela 2013 A/L Sipween A ekak gaththa Ada injek

    • @nandanasir677
      @nandanasir677 3 года назад +1

      @@ushanmax8819
      Anuth sub 03 t kgd clz giye kiyl kiynko

  • @dinushathilakarathna7962
    @dinushathilakarathna7962 3 года назад +44

    A/l ජීවිතේම එපා වෙලා හිටිය ,මගේ ජීවිතේ මට හමුවූ හොඳම සහ ආදරණීයම ගණිත ගුරුවරයා..❤❤❤ .

  • @nimeshdissanayake3031
    @nimeshdissanayake3031 3 года назад +19

    මං සර්ගෙ කුරුණෑගල ක්ලාස් ආවේ..සර් දවසක් ක්ලාස් එකේදි වටින පොර ටෝක් එකක් දුන්නා ..ඕලෙවල් සිලබස් එක උගන්වන අති පිලිවෙළක් මං දන්නවා ඕක නෙමේ ක්‍රමේ කීවා ...මට ලොකු කුතුහලයක් මොකක්ද ක්‍රමේ කියල ...AL ඉවර වුන සැනින් ලකුණු 10-20 අතරෙ තුන්දෙනෙක් මං බාරගත්තා...අජන්ත සර් කියපු ක්‍රමයක් තියෙනවා කියපු කතාව ඔලුවෙ තියාගෙන මං අමුතු පිලිවෙලකට ධන රිණ ඉදල 4,5 චක්කරේවත් බැරි උන් තුන් දෙනෙක්ට ඉගැන්නුවා ..ඒකෙන් විශේෂම දේ උන් තුන්දෙනාම කලින් 6 වසරෙ ඉදල 11 වසරෙ තුන්වෙනි වාරේ මං කරනකං ටියුෂන් ගිහින් නෑ...මං 2020 නොවැම්බර් 1 පටං ගත්තා 2021 පෙබරවාරි 20 වෙද්දී 10,11 සිලබස් දෙකම කරා..මාස 3 යි දවස් 20 යි ගියේ...සංතෝසය ඒක නෙවේ ලකුණු 10 එකෙක් B එකක් ,අනික් එකාට C තව නංගියෙක් ආවේ කලින් OL Fail ,එයාට S ...මට වැඩියෙන්ම වටින්නෙ ඒත් S එක....ඇත්තටම එදා තමා උගන්වන එකේ ආත්ම තෘප්තිය දැනගත්තේ ..English medium පවා දැන් ඉතින් Nothing...දැන් ඉතින් ක්ලාස් ගොඩයි ❤ මගෙ ජීවිතේ වෙනස් කරපු වචන ටිකක් ආයෙ කියන්නම්
    " ඕක නෙවේ බං ක්‍රමේ සිලබස් එකේ පාඩම් කරන දඩ පිලිවෙලක් තියෙනවා " අජන්ත සර්( ආදරේට අජා) 🙏❤

  • @kalanaathapaththu5567
    @kalanaathapaththu5567 3 года назад +30

    ගෙවල් වලට වෙලා ෆ්‍රී ෆයර් ගහලා මැරෙන්ඩ හදන උන්ට ඕ ලෙවල් මැත්ස් පාස් කර ගන්ඩ පුලුවන් දැන්.......නියමයි සර්❤️❤️❤️❤️

  • @sandaruyatheesha1792
    @sandaruyatheesha1792 3 года назад +29

    නියමයි සර් මේක තමා ඇත්ත මටත් ඉස්සර 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 බැරි උනේ මුල බැරි නිසා 🔥🔥 ඕනම කෙනෙක්ට මේක කරන්න පුලුවන් ❤️

  • @pawansachintha6434
    @pawansachintha6434 3 года назад +49

    මමත් 2023 a/l .result ආවට පස්සේ group එක.දැනටම මම ආසම class එක.පටන් ඇරන් සති 3යි😀😀😀😀😀😀😀😀😀

  • @beyondbdd4278
    @beyondbdd4278 3 года назад +9

    නුවර සිල්වෙස්ටර් එකේ වෙනත් විශයන් උගන්නපු (ආහාර විද්‍යාව වගේ) දුනුවිල මැඩම් දවසක් රිලීෆ් ඇවිත් ඉගැන්නුවා 10 වසරෙදි... නිකිල පාඩම (මම 10වසරෙදි ඉගෙන ගත්තු එකම පාඩම නිකිල පාඩම) මම 9 වසරෙදි ලකුනු 14යි අද මම ගනිතය විශේසවේදී උපාධියක් තියෙන මනුස්සයෙක්.. මගේ හැරවුම් ලක්ෂය මැඩම්
    මැඩම්ව මම 10 වසරෙන් පස්සෙ දැක්කෙ නැහැ අනේ කවුරු හරි ඉන්නවනම් මැඩම්ට කියන්න ගොඩාක් පින් කියලා

  • @mathsnalinhewawasam7330
    @mathsnalinhewawasam7330 3 года назад +6

    මේ කියන හැම කතාවකටම පට්ටම සාක්ෂි අපි .මොකද ol clz පටන්ගත්ත කාලේ අපි හිටියනේ.පට්ටම තමයි....

  • @lishulashehan1017
    @lishulashehan1017 3 года назад +22

    සර්ගේ ක්ලාස් ගිහින් ගුටිකාලා නැත්නම් ඒ ක්ලාස් එකේ රහ දන්නෑ...
    ආදරණීය ගුරුතුමා ❤️

    • @lkshan3665
      @lkshan3665 3 года назад +3

      අනිවාරෙන්😁🖤

    • @amanethmi1193
      @amanethmi1193 3 года назад +3

      😀

    • @lishulashehan1017
      @lishulashehan1017 3 года назад +2

      @@amanethmi1193 ගුටි කාලා තියෙනවා වගේ 😁

  • @nadeeshanbandara2653
    @nadeeshanbandara2653 3 года назад +15

    කිසිම තර්කයක් නෑ ,සර්ගෙ වචනෙන් කියනවනන් පට්ට් සිරා....,කරපු උදව් කවදාවත් අමතක නෑ 🖤🖤🖤

  • @akashkumarasirikd9431
    @akashkumarasirikd9431 3 года назад +17

    සර්ගෙ ඕ කතා ශෛලය මාරයි සර්❤️ඒක වෙනස් කරන්න එප..ආදරෙයි සර්ට හැමදාමත්..✊❤️

  • @chamikadilshan4904
    @chamikadilshan4904 3 года назад +45

    Maths නම් ඉතින් අජන්ත සර් තමා.👍👍👍👍👍👍😊

  • @virajthennakoon6087
    @virajthennakoon6087 3 года назад +10

    මම ගොඩක්ම ගරුකනන චරිතයක් තමා අජන්ත සර් කියන්නෙ.ඒත් සර් වගේ කෙනෙක් මහින්ද රාජපක්ශ වගේ කම්බ හොරෙකුට මහත්තය කියපු එක ගැන තමා දුක

    • @mrmartin6525
      @mrmartin6525 3 года назад +1

      මටත් ඒක හිතුන .. 😡

  • @crazydrocky2666
    @crazydrocky2666 3 года назад +3

    ස ගේ පන්ති වල පිටිපස්සේ පෝලිමේ හිටිය ලමයෙක්. ✋ අදටත් ඒ වචන ටික ඒ කියපු දේවල් මතකයි. අමතක වෙන්නැති ගුරුවරයා.💓

  • @yoshanwijesinghe1187
    @yoshanwijesinghe1187 3 года назад +26

    සර්ගෙ කතාව මුල ඉදන්ම ඉවර වෙනකල් බැලුව.. මාරම වටිනව..😊😊

  • @tharindubuddika8832
    @tharindubuddika8832 3 года назад +6

    කතා කරන්ඩ සර්ට බැ කිවට ආසයි අහන් ඉන්ඩ සර් මන් මේ සැරේ o/l සර් කරන දේට ගොඩක් පින්

  • @123y-q9p
    @123y-q9p 3 года назад +22

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් තමයි අජන්ත සර්❤

  • @SLMediaClub
    @SLMediaClub 3 года назад +19

    මට දැන් මතක් වෙන්නෙ මට maths උගන්නපු සර්...මටත් ඇත්තම කීවොත් මම කියන සර්ගෙන් ඉගෙන ගන්න යද්දි ගනිතයට ලකුනු 15යි.. සර් ඉස්සෙල්ලාම දුන්නෙ ඔය විදිහට භාග එකතු කරන ගණන් ටිකක්.. මට ගණන් 10ක් දුන්නා. මට මතක විදිහට ඒකෙන් හරි ගියේ 2ක් වගේ.. පුදුම දේ කියන්නෙ මාව වර්ණනා කෙරේ පූදුම විදිහට තවත් අයියලා ඉද්දි මට මාර මීටරේනෙ මේකට හොදට පුලුවන් නෙ බොරුවට ඉදල තියෙන්නෙ කියල කීවා.. මටත් ඉතින් ඒ ටික හොදටම ඇති මම කෝම හරි ඊට පස්සෙ මාස දෙක තුනකින් මගෙ ලකුණු 85ට වැඩි කෝම හරි.. ඒ term test එකට ගණිතයට විතරයි 50ට වඩා තිබ්බෙ.. ගණන් වලට ලකුණු වැඩි උන නිසා පන්තියේ තව ඉස්සරහට ගියා.. ඊට කලින් මට වඩා අඩුවෙන් හිටියෙ පන්තියේ 2යි.. කෝම හරි පස්සෙ 1st උනා පන්තියේ... මේකෙන් මගෙ කතාවක් කියන්න නෙවේ ඕන උනේ.. මට ඕන උනේ සර්ගෙ ක්‍රෙමේ ස්තීර කරන්න .. ඒක තමා හරිම ක්‍රෙමේ.. කුහක නොවී අත්හදා බලන්න.. ගොඩ යනව නියතයි

  • @wsenanayaka5307
    @wsenanayaka5307 3 года назад +11

    41 k subscribes. 39 k views. However you are ledgend ❤️. Withing 30 years I saw you are the maths ledgend. You can do something for our country.

  • @chameenrashmika9283
    @chameenrashmika9283 3 года назад +9

    Sir gen igena gena nethi wunata sahenna respect krana charithayak ajantha sir kiyanne,e katha karana style ekat wenama art ekk

    • @lishulashehan1017
      @lishulashehan1017 3 года назад +1

      E art eka balann sirge clz gihin thynn oni 🌝

  • @Dulanga_Shehan
    @Dulanga_Shehan 3 года назад +70

    සද්දෙ නවත්තපන් කියලා සර් පල්ලෙහාට බැහැල එනකොට කොල්ලො 😄 අම්මෝ සර්ට තිබ්බ ඒ බය ♥

    • @keshankulathunga2143
      @keshankulathunga2143 3 года назад +4

      ඇග හිරිවැටෙනව සර් පහලට බහිනව කියන්නේ😂😂

    • @deshanichandrasekara7798
      @deshanichandrasekara7798 3 года назад +4

      😅😅

    • @gimhan3267
      @gimhan3267 3 года назад +1

      🥺💔

    • @gimhan3267
      @gimhan3267 3 года назад +3

      Dhaishika yati iri gahala na kiyanne baduma thama 😅💔

    • @nwmedit25
      @nwmedit25 3 года назад +5

      කෝ ගනින් නෝට් එක 💔🙂

  • @Nuwan_Jayasuriya
    @Nuwan_Jayasuriya 3 года назад +3

    මම කරන ක්‍රමය, කියන්න ඕනේ උනේ ඕක... ලමයින්ව motivate කරන්න ඕනේ, උබට බෑ උබ වැඩක්නෑ කියන එක නවත්තන්න ඕනේ, පාසල් වල ආදරණීය ගුරුවරු මේක බලනවානම් ආදරෙන් ඉල්ලන්නේ
    පුතේ, උබට බැරි නෑ.... උබලට පුළුවන් මහන්සි වෙයල්ලා, මහන්සි වෙමූ කීවනම් හරී.!

  • @keshanbalasooriya
    @keshanbalasooriya 3 года назад +20

    ආය ඉතින් අජන්ත සර්ගෙ වැඩක් කියන්නෙ සුපිරියක් තමා👌👌👌👌👌👌👌👌

  • @menukasandeepa2454
    @menukasandeepa2454 3 года назад +8

    සුපිරි වැඩක් සර් ♥️
    ජීවිතේ හම්බුන අවංකම සුපිරිම ගුරුවරය♥️

  • @achiraudantha649
    @achiraudantha649 3 года назад +6

    බොහොම ස්තූතියි.මම ඒ වීඩියෝ එකන් බලාගෙන ඉන්නවා 🙂🙂

  • @wsenanayaka5307
    @wsenanayaka5307 3 года назад +8

    Mu nam patta porak. All the best sir ❤️👃☺️👍💪

  • @mathsLawyer
    @mathsLawyer 3 года назад +4

    🇱🇰🇱🇰🇱🇰 අජන්ත සර් යනු සාමාන්‍ය මනුස්සයෙක් නොවේ..
    ඔහු ජිවමාන දෙවි කෙනෙක් 🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖🥰🥰🥰
    . අත්දැකීමෙන් මන් මෙක කියන්නේ

  • @keshawamadhushan2827
    @keshawamadhushan2827 3 года назад +6

    ගොඩක් වටින අදහස් ටිකක්. සර් මේ video එක මිට කලින් කරානම් මගේ නංගිට o/l science වලට A එකක් ගන්න තිබුනා පොර මේ පාර කරේ B එකක් තිබුනේ. 11 ට එද්දි W එකක්වත් දෙන්න බැරි ගානට හිටියේ. පන්ති වලට ගියා ඔක්කොම මග නතර උනා එකක් කොරෝනා අනික ඉස්කෝලෙ සමහර අය පෙරලපු හට්ටි. මාත් මේ පාර bio වලින් exam එක් ලියලා නුවර ඉදලා ගෙදර එනකොට කර කියාගන්න දෙයක් නැතුව හිටියේ. කොහොම හරි අවසාන මාස දෙකේ වගේ කරන්න ග්ත්තාම පාඩම් පිලිවෙලට පොතේ තියන විදියට කරන්න ගියාම උට අග මුල නෑ. පස්සේ තිබ්බ පාඩම් වෙන් කරලා 10 11 කවලමේ කරා. පට්ට ප්‍රායෝගිකයි. වැඩේ ටික ටික අල්ල ගත්තත් ඉගැන්නුවාට වඩා කරේ බැනපු එක තෝ වගේ එල දෙනක් කියලා. මට ඒ වෙලාවේ තේරුනේ නෑ පාඩම් බැරි එක උගේ වැරැද්දක් නෙවෙයි කියලා. අනිත් ඒවටත් කොහොම හරි උදව් කරලා A6 B C ගත්තා ඇත්තටම දෙයක් ඉගන ගත්තා සර් ❤️‍🔥

  • @Nuwan__Madusanka
    @Nuwan__Madusanka 3 года назад +4

    wenna onama de sir...♥️♥️ loku pinak puluwan nam e podi unta karana padam tikath RUclips danna sir lankawata patta mehewarak wei eka..🙏🙏❤️

  • @c.a.dissanayake7878
    @c.a.dissanayake7878 3 года назад +3

    මම දැකපු සැහැල්ලුවෙන්,නිරවුල්ව උගන්වන එකම ගුරුවරයා 🙏🙏🙏

  • @janakaprasannathilakarathn3098
    @janakaprasannathilakarathn3098 3 года назад +5

    සර් මං ප්‍රසන්න රත්නායක. මට comment නොකර ඉන්න බැරුව නලියන නිසා වීඩියෝ එක නවත්තල මේ ටික කියන්න‍ෙ...සර් අපේ උසස් පෙළ කාලෙ com. Maths කරන්න හිටියනම් අද මම.....කියන්න වචන නෑ..මාත් උසස් පෙළ Maths කරන කාලෙමයි පොඩි පොඩි OL class කලේ.දැනුත් කරනවා. පුදුමෙ කියන්නෙ සර් නිඛිල , වීජීය පදවල සජාතීය විජාතීය පද ,වරහන් ඉවත් කිරීම, සරල සමීකරණ , කු.පො.ගු , භාග .......... ඔන්න ඔය පිළිවෙළ තමයි ඒ කාලෙ ඉදන්ම මාත් කලේ...ගොඩක් දුර්වල ලමයි හොඳට pass වුණා.. Fail ළමයි A ගත්ත අවස්ථා තිබ්බ. සර් ගෙ මේ වැඩසටහනේ කොටස් කාරයෙක් වෙන්න කැමතියි..රටට වැඩක් කරන Maths පරපුරක් බිහිකරන ගමනට ජය!!!

  • @vihangkavshan196
    @vihangkavshan196 3 года назад +6

    A real teacher I saw.......Thank You very much Sir....

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 3 года назад +2

    සර් හිතුවට සර් ගේ කතා රසවත් නෑ කියලා අපිටනම් රසවත් මේ video එක skip නොකර බැලුවා සර්ට ගොඩාක් පින් 🙏🙏

  • @sandunmfernando1153
    @sandunmfernando1153 3 года назад +1

    බොරු නෙ බොරු නෙ අමු බොරු නෙ ගුරුතුමා. කතා කරන්න බෑලු. ඒත් කිසිම විභාගයකට ලියන්නවත් පන්තියකට යන්නවත් ආයෙ ගණිතය ඉගෙන ගන්නවත් උවමනාවක් නැති මේ අපි වගේ අය ත් මේ කතාව අහන් ඉන්නෙ. අපිට පිස්සු හින්ද නෙවේ ගුරුතුමා. ඒ කතාවල් හදවතින් කරන නිසා. ඉතින් කතාවක් කරනවා කියන්නෙ වෙන මොනාද මේ හොදටමත් නෙවේ ඊටත් වැඩිය හොදයි...! ජය...!

  • @chefaussi6710
    @chefaussi6710 3 года назад +10

    Great work.. Happy to understand real issues in nowadays. Good work. Good luck. We have to develope our young community.. As soon as possible.

  • @shanrohitha6328
    @shanrohitha6328 3 года назад +20

    නියමයී පුතා .ඔයාගේ style එක කරන්න පුලුවන් දෙයක් .

  • @odemeprogres.2554
    @odemeprogres.2554 3 года назад +19

    කතාව අහන් ඉන්න ආසා හිතෙනවා , කාලය යනවාවත් තේරෙන්නෑ ❤ .

  • @nipunvikasitha1666
    @nipunvikasitha1666 3 года назад +4

    Mmth grade 9 maths cls krnwa. A/L wla dewluth kyla samhara dewal pahadili krma e podi un mara gammen inne. Sir kyna ewa okkoma atta ❤️

  • @arunapremachandra2839
    @arunapremachandra2839 2 года назад

    නිහතමානී ඉතාම දක්ෂ ගුරුවරයෙක්. ඔබ රටේ ජාතික සම්පතකි. ඔබටම ආවේනිකවූ කතා විලාශය ඉතාම සිත් ඇදගන්නා සුළුයි. සුන්දර ගුරුවරයෙක්

  • @avishkasampath56
    @avishkasampath56 3 года назад +10

    sirge clz eke videos api maths nokalata hamadama balnava mn. Mn dakapau supiri nihathamani guruvarayek ❤️❤️❤️❤️

  • @navindraarjunaabeyesekera7864
    @navindraarjunaabeyesekera7864 3 года назад +14

    Very nice to hear that you will be doing some lessons for the public who like maths .

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 3 года назад +194

    Art, commerce කරන පොරවලුත් maths වලට බහින seen එකක් තියෙන්නේ!😂😂😂

    • @MrDinugamage
      @MrDinugamage 3 года назад +10

      සිරාවට

    • @pasaninduwara7741
      @pasaninduwara7741 3 года назад +8

      මාත් tech maths අතර අතරමන් වෙලා✋😂

    • @wsenanayaka5307
      @wsenanayaka5307 3 года назад +4

      @@pasaninduwara7741 Ado sirawata muge class gihin sirawata karapiya. Sure uba goda yanawa kollo.

    • @ishan9605
      @ishan9605 3 года назад +2

      😂😂

    • @ShEmiYan
      @ShEmiYan 3 года назад +3

      ඔව් ඈ 😂

  • @sadeepaduloshana6117
    @sadeepaduloshana6117 3 года назад +34

    පිස්සුවෙන් වගේ මේක දිහා බලන් ඉන්න බයෝ කරන මම 🤔

  • @Hima........
    @Hima........ 3 года назад +13

    අජන්ත සර් වගේ අවංක සුපිරි ගුරුවරෙක් මම නම් ජීවතේට දැකල නෑ.කිසිම බොරු කයිවාරුවක් නෑ...

  • @piyalamarasinghe2547
    @piyalamarasinghe2547 3 года назад +9

    සිoහයෝ නැගිට්නකම් නරි නටනව.සර් ල කතා කරන්න.සමජය දැනුවත් කරන්න.නරි ලස්සනට හැoගෙයි.👍👍👍🙏🙏

  • @redryst2946
    @redryst2946 3 года назад +2

    Ane athamai sir wage guruwaru withrak me loke hitiyanam iskoolen out wena dawase sirlawa kotipathiyo karlai yane✊️ sirta pin❤️🙏

  • @gaminidissanayake5465
    @gaminidissanayake5465 3 года назад +4

    sir athatama niyamama de karanne dan kiyalai mama hithannne. suba pathum sir.

  • @sachinsena7866
    @sachinsena7866 3 года назад

    වීඩියෝවේ සියයට 50යි බැලුවේ . එහෙත් සමස්තයේ වටිනාකම සියයට සියයයි. තෑන්ක් සර්. එලකිරි. බුදුසරණයි සර්.🙏

  • @mahindasooriyaarachchi2772
    @mahindasooriyaarachchi2772 3 года назад

    මම ගොඩ ගියෙ අබුසාලි සර් නිසා.මම ලිවිවා 9 පන්තියෙන් අද තමයි එවගෙ ගුරෙක් ආයෙත් දැක්කෙ .රටෙ වෙන්නඔන දෙය ඇත්ත ඹක.බුදු සරණයි

  • @malinthadisanayaka9714
    @malinthadisanayaka9714 3 года назад +5

    Iwara wenakanma ahuwa skip nokara.... sir kwadawath clz eke අදාල nathi dewal kiyanne nethi nisa mehema kathawak ahannath asa hithuna... ahagena yaddi theruna meka patta wadagath deyak kiyala.... kathawa රසවත්.... apita clz awith හුරු nisada danne ne... mata nm set...

  • @ICTBLACKBELT
    @ICTBLACKBELT 3 года назад +7

    ජයෙන් ජයම
    ඉදිරියටත් ගුරුතුමා
    තිත්ත ඇත්ත ලස්සනට කියනවා
    ආයූබෝවේවා !

  • @weerarathna6174
    @weerarathna6174 3 года назад +5

    Mage wayasay 68 mama ahanne maths.newey your rial speach eka ratata.ona bokken kiyana aya rata. Ta ona obawage aya mama hithuwe mewage missu innawada kiyala

  • @sithumrashmika2137
    @sithumrashmika2137 3 года назад +26

    නියමයි සර්❤️

  • @induniljay2072
    @induniljay2072 3 года назад +4

    A/l clz wala home work check karaddi thama ammo mathak weddith asai ayeth🤩❤️

  • @harshaniweerage9476
    @harshaniweerage9476 3 года назад +4

    Supirim supiriy wadak sir......
    Eda clz aken api egan ගත්ත wageem rate godak piriskt maaka loku help ekk ....
    Loku pink sir....
    Ma wede saaarthaka wenn kiyl hadawathinm paarthana krnw 🙏🙏🙏🙏........
    Theruwan saranai sir......
    රටට suba anagathayak....
    Jaya වේවා......

  • @induniljay2072
    @induniljay2072 3 года назад +2

    Supirima charithayak thama aja sir kiyanne jeewithe hambuna clz eke dena gammen jeewithe path eka wenasma una❤️

  • @helankakumari8311
    @helankakumari8311 3 года назад +22

    Video එක පට්ට සර් 😉
    අපි 10 වසරෙ ♥

  • @thenotorious4773
    @thenotorious4773 3 года назад +9

    i appreciate cause you keeping your value sir 14:46

  • @asokajayawardana4362
    @asokajayawardana4362 3 года назад +4

    සමාජයටම වටිනා ගුරුවරු

  • @slcreates9000
    @slcreates9000 3 года назад +5

    Sir godak wadagath karunu rasiyak ada danagatta thanks lot

  • @vinujithihansa1366
    @vinujithihansa1366 3 года назад +32

    තාම oleval ලියලත් නෑ මන් ☺️ ඒත් සර් ගේ වීඩියෝ බලනවා.. හරිම ආසා හිතෙනවා maths කරන්න ♥️

  • @nuwansenevirathna5600
    @nuwansenevirathna5600 3 года назад +4

    Very Important effort Sir.

  • @Ran.Mini.Muthu.
    @Ran.Mini.Muthu. 3 года назад +39

    එක්තරා භික්ෂුන් වහන්සේ නමක් මිනිසුන්ට වරෙන් පලයන් භාෂාවෙන් කතාකරා ,මේගැන අනිත් භික්ෂුන් වන්සේලා බුදුහිමියන්ට පැමිණිලි කළා එවිට බුදුහිමියන් වදාලේ එසේ පවසන්න එපා එම භික්ෂුව රහත් භික්ෂුවක් බවත් වචන එසේ වුවාට උන්වහන්සේගේ සිතේ කිසිම එවනි අදහසක් නැති බවයි තරහ චේතනාවක්බ නැති බවයි සර්රුත් ඒ වගේ දුව පුතා කියනවට වඩා පරතරයකින් තොරව සිසිඋන්ට සර්ව සමීපයි කියල මට හිතෙනවා විශේෂයෙන්ම තරුණ වයසේ ,,,මම ඉගෙන ගන්නේ නැතත් සර්ගේ විඩියෝ බලන්ව මොකද මමත්AL වලට ගණිතය කළේ එනිසා එයට තවම ලැදියි ,සර්ගේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කුඩාකාලයේ සිටම ලංකාවේ දරුවන්ගේ මොලේ ගණිත විෂය සම්බන්දව තලාපෙලා දමනවා මෙය වෙනස් විය යුතුයි ♥♥♥♥

  • @natalizandru8864
    @natalizandru8864 2 года назад +1

    Hello sir, we really appreciate you do these maths videos for O/L students as well. This helps children not only in Sri Lanka but also those who reside out of Sri Lanka... My children don't understand Sinhala but they still can learn by watching these videos. Please continue this to those who love maths and are interested to learn maths. The way you lay out sums are very clear to all. In some maths lessons teachers are taking so much time to explain one sum that children find it so boring, but you cover many which gives children no time to be bored. Thanks a lot..

  • @mathscentrewennappuwa9734
    @mathscentrewennappuwa9734 3 года назад +1

    mama dena gaththe sir wa Thilini Senarathna nuwara Sir Ge golayekgen, aeththatama anith ayata wediya sir ge ewa watinawa tnx u

  • @geesaravimukthi6864
    @geesaravimukthi6864 3 года назад +5

    MN A/l welata arts karanne ETH sir me maths kiyala dena vidihate puduma vidihate Ase hithanewa sir ,sir gen igena ganna labena ekama Loku sathutak ,sir te jasu pihitai 🙏❤️❤️

  • @ishan9605
    @ishan9605 3 года назад +12

    පුලුවන් නම් Chapters දාන්නකො එතකොට ලේසි අපිට බලන්න 👀

  • @nextar2160
    @nextar2160 3 года назад +4

    amarui kiyana maths lesi karala apiwa goda dapu sir! supirima sir hambuna

  • @AnuRadhaViMukthi
    @AnuRadhaViMukthi 3 года назад +9

    මගෙ ජීවිතේ තමයි අජන්ත සර්🤗🤍💙

  • @amilasampathamila4301
    @amilasampathamila4301 3 года назад +3

    Theruwan saranai mamath goda giye sir nisa 99 wala

  • @hashandesilwa2271
    @hashandesilwa2271 3 года назад +4

    budurajananwahanseta paule ayata passe wadiyenma garu karanne sirta