රාහුල මාතා Rahula matha kavibana by udalamaththe nandarathana thero damsilu tv

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 531

  • @madushikamadushika-mj5sj
    @madushikamadushika-mj5sj 9 месяцев назад +17

    රාහුල මාතාගේ පිහිටෙන් මගේ අවුරුදු 3හමරක කිරි සිහිනය සැබෑ වේවා

  • @madushikamadushika-mj5sj
    @madushikamadushika-mj5sj 9 месяцев назад +10

    රාහුලමාතාවගේ පිහිටෙන් මගේ මෙන්ම දරුවන් අපේක්ෂාවෙන් ඉන්න සෑම අම්මාවරුන් ගේ කිරි සිහිනය මේ මාසේදීම සැබෑ wewa budusaranai

  • @NimeshaSandumali-ew5cb
    @NimeshaSandumali-ew5cb 9 месяцев назад +8

    යශෝදරා මහරහත් තේරණින් වහන්සේගේ අනුබව බලයෙන් මගේ හිතේ තියෙන ප්‍රශ්න විසදේවා❤️🙏🌼

  • @siwminisasikala9300
    @siwminisasikala9300 3 месяца назад +4

    යශෝධරා තෙරණින් වහන්සේගේ පිහිටෙන් මගේ පවුලේ සියලු දෙනාගේම මෙන්ම මාගේ ද සියලු ග්‍රහා දෝෂ දුරු වී හිතේ සැනසීම ලැබේවා..🙏🙏🙏🙏

  • @shaluperera7309
    @shaluperera7309 4 месяца назад +5

    යශෝදරා මෑණියන්ගේ පිහිටෙන් මට පිංවන්ත නීරෝගි වාසනාවන්ත දරුවෙකු ලැබේවා !!

  • @AaBb-uj3qi
    @AaBb-uj3qi Год назад +34

    ඒ පින්බර යසෝදරා මාතාවට මාගේ නමස්කාරය. මේ පිනෙන් කල්ප සංසාරයේ දිනක නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා . මගේ මේ ප්‍රාර්ථනාව ඉටු වේවායි ප්‍රාර්ථනා කරන්න.

  • @LakmaliMariyal-nl3ht
    @LakmaliMariyal-nl3ht Год назад +20

    මම බෞද්ධ නොඋනත් මම හරි ආසයි අහන්න යසෝදරා කවි සාදු සාදු 🙏🙏🙏 මට ඒක දවසක් හරි යන්න මෙතනට මලක් පූජා කරන්න මගේ ප්‍රර්තනාව ඉස්ට වේවා 🙏🙏🙏

  • @sachimadhushani762
    @sachimadhushani762 3 года назад +71

    යා අභිරූපා දස්සනීයා
    භික්ඛුනීසංඝ සෝභනී
    සා ආසවා පරික්ඛීණා
    වීතරාගා මහිද්ධිකා
    තං මහා පුඤ්ඤවතිං පරිනිබ්බුතිං
    වන්දාමි රාහුලමාතා යසෝදරා ති
    🙏🙏🙏
    ඒ උතුම් ගුණ ඇති යශෝධරා අරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා..!!
    සාධූ ..!
    සාධූ..!!
    සාධූ..!!!

    • @niwanthigajadeera4707
      @niwanthigajadeera4707 Год назад +1

      🌼🌼🌼🌼🌼🙇🙇🙇🙇

    • @madhu9558
      @madhu9558 Год назад +1

      සාධූ සාධූ 🙏🙏🙏

    • @rris614
      @rris614 Год назад +1

      🙏🙏🙏🙏🙏🙏mage namaskrya wewa rahahula matha uasodra mahatheraninwahnseta🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sasu🙏sadu🙏

    • @Sulaga123
      @Sulaga123 Год назад

      🙏

    • @m.d.w.s.k
      @m.d.w.s.k 11 месяцев назад +1

      🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌹🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🪷🪷🪷🌹🌹🌹

  • @dilnipalliyaguru8933
    @dilnipalliyaguru8933 9 месяцев назад +3

    සාදු සාදු යසොදරා තෙරනින් වහන්සෙගෙ ආශිර්වාදය වෙවා නිරොගි සුවය ලැබේවා මටත් මගේ පවුලේ සියලු දෙනාටම ත්

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 10 месяцев назад +14

    පූජනීය වු. වන්දනීය වු අතිඋතුම් රාහුල මාතා යසෝදරා මහ රහත් මෙහෙනින් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !!!!!!! සාදු....සාදු.. සාදු..

  • @wathsalaprasadini9161
    @wathsalaprasadini9161 2 года назад +95

    මෙම ගාථා අසද්දි දෑසින් කදුළු ගලනවා ..හැම දාකම වගේ...මගේ නමස්කාරය වේවා ...සෑම බවයකම මා හට මෙම ගමන් මග යාමට මගේ සිත පහල වේවා ....🙏🙏

  • @isankabashini1290
    @isankabashini1290 9 месяцев назад +3

    යසෝදරා මාතාවනි ඹබට පීං අපට ඹබේ බන කතා අහන්න සැලැස්සුවාට

  • @Nuwan1990
    @Nuwan1990 8 месяцев назад +6

    උතුම් වූ යසෝධරා මහ රහත් තෙරින් වහන්සේගේ පිහිට ආනූභාවෙන් ලෝකෙම සිටින දරැවන් අපේක්ෂාවෙන් සිටින සියලු මව් වරැන්ගේ කිරි සිහින සැබෑ වේවා ,මාගේ උත්තරීතර වූ යසෝධරා මහ රහත් තෙරින් වහන්සේට නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anjalikausalya6287
    @anjalikausalya6287 Год назад +44

    ලොව උත්තරීතරම කාන්තා රත්නය වූ යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @dulanjalipremadaasa7733
    @dulanjalipremadaasa7733 2 года назад +190

    මේ මොහොතේ මෙය අසන්නට සැලසූ ඔබටත් එම කුසලානිසංස ලැබේවා.. යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා... 🙏🙏

  • @sachininirosha7085
    @sachininirosha7085 2 года назад +51

    මාගේ යශෝධරා මෑණියනි ඔබවන්සේ මේ තුන් ලෝකේටම එනම් මේ ව්ශ්ව ධාතු තලයටම උතුම් වු පවිත්‍රම එකම ස්ත්‍රී රත්නය යි.මගේ මෑණියන්ට පසග පිහිටුවා නමස්කාර කරමි. සාධූ ! සාධූ ! සාධූ ! ☸️🙏🙏🙏❤️ ☸මගේ හිතේ ඔබ මෑණියන් වහන්සේ කෙරේ පවතිනුයේ අසීමිත වු ශ්‍රාද්ධාවක් මෑණියනි. වන්නම් මතු කලෙක මගේ මෑණියන් මෙන් යශෝධරාවක්.☸️🌻🌻🌻🌻🌻🌻🌻

  • @dilinigunathilake1346
    @dilinigunathilake1346 6 месяцев назад +4

    රාහුල මාතා යශෝධරා තෙරණින් වහන්සේගේ ආනුභාව බලයෙන් මගේ පවුල ආරක්ෂා වේවා...!!! 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @SasaniLalanika
    @SasaniLalanika 6 месяцев назад +2

    යසෝධරා මහා තෙරනින් වහන්සේට සාදු සාදු මාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙිවා

  • @Shaista__13
    @Shaista__13 Год назад +2

    Mema kawe bana asannata seleassu obata dirgayusha pathamie. Theruwan
    Saranaie. 👍💐💐🙏🙏

  • @chnchalakumari
    @chnchalakumari Год назад +268

    සාදු සාදු සාදු මන් හැමදාම අහනවා මේ යසෝදරා කවි මට අවුරුදු 15යි ගෙදරින් අවසර දෙනවා නම් මම ආසයි මහණ වෙන්න කාසවතක් දරන්න

  • @Madusara339
    @Madusara339 9 месяцев назад +3

    Pinwath yasodara maha Rath teranin whanseta mage namaskaraya wewa 🌸🙏sadu 🌸🙏sadu 🌸🙏sadu 🙏🙏🙏🙏🙏🙏

  • @user-ls3cz2hc7n
    @user-ls3cz2hc7n 3 года назад +54

    යසෝධරා තෙරණියන් වහන්සේට ම⁣ගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyankaSandamali-n3x
    @PriyankaSandamali-n3x 7 месяцев назад +2

    උතුම් යසොදරා මහරහතන් උත්තමවියට මගෙ නමස්කාරය වෙවා. මගෙ පර්තනවා ඉටු වෙවා සාදු සාදු සාදු

  • @ShehanKavishka-yn5zs
    @ShehanKavishka-yn5zs Месяц назад +1

    යසොදරා තෙරනියගෙ පිහිටෙන් මගෙ බලාපොරොත්තුවක් ඉස්ට වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @mnalisuwasena4679
    @mnalisuwasena4679 Год назад +2

    සිදුහත් බිරිඳ ලෙස ඈ පාරමි දම් පුරලා
    සසරෙන් සසර පැමිණුනි ඇය දේවි වෙලා
    අප මහ බෝසතුන් ලැබුමට පැතුම් දරා
    ඉපදුණි වෙසක් ආසිරි මැද යශෝධරා
    යශෝධරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sachababa3192
    @sachababa3192 10 месяцев назад +2

    මාගේ නමස්කාරය වෙවා👏 මගේ යසොදරා මහාත්තේරෙනියට නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් නමෝ නමෝ නමස්කාර් සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏👏👏👏🌷🌷🌷🌸🌸🌸🌻🌻🌻💐💐💐🌹🌹🌹

  • @SugandikaKumari-n4u
    @SugandikaKumari-n4u Год назад +9

    පින්වත් යශෝධරා තෙරණින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා.....මාගෙ පුතුට මෙන් අනෙක් සියලු දරුවන් හට යශෝධරා තෙරණියගෙ පිහිට ආරක්ෂාව සැලසේවා සාදු සාදු සාදු...

  • @NirupaNirupq
    @NirupaNirupq 4 месяца назад +1

    රාහුල matha yasodara maha theraniyage anu bawen mage karadara sith wedana siyallama duru wewa mage praththa ista sidda wewa sadu sadu sadu

  • @dineshmayuranga4082
    @dineshmayuranga4082 Год назад +3

    සාදු .සාදු .මාගේ .සිත.sahelluwenawa.mage.hema.වේදනාව pasa.රාහුල matha..yasodara.රහතන් වහන්සේ .ta.mage.නමස්කාර .වේවා

  • @dilhanijayawardena5283
    @dilhanijayawardena5283 Год назад +4

    පිංවත් යශෝදරා මැණියන්ගේ පිහිටෙන් මගේ කුසට නිරෝගී දරැවෙක් ලබාදෙන්න .පිංවත් මැණියනි.මගේ දුකට පිහිට වෙන්න .මට ආශිර්වාද කරන්න .ගොඩක් පිං .මෙි දුක කිසිම කෙනෙකුට නොම වෙිවා .🙏🙏🙏🙏🙏🙏

    • @nimasharishani4171
      @nimasharishani4171 Год назад

      කිරිකැටි සිහිනය සෑබෑ වේවා..

  • @suranjikapriyadarshani901
    @suranjikapriyadarshani901 Год назад +2

    මාගේ නමස්කාර ය වේවා රාහුල මාතා යසෝධරාමහ තෙරනින් වහන්සේට මුලු ව්ස්වයටම උත්තරීතර කාන්තා රත්නයවූ නිකෙලෙස් හදමඩල හිම් මාගේ රාහුල මාතාවෙනි මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු

  • @manishamanisha6108
    @manishamanisha6108 3 месяца назад +1

    උතුම් වු යශෝදරා❤ මහ තෙරනින්❤ වහන්සෙට❤ මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏❤

  • @NiroshaniKariyawasam-or7pq
    @NiroshaniKariyawasam-or7pq Год назад +1

    යශෝදරා තෙරනියගේ ආනුබාවයෙන් මගේ මව සුවපත් වේවා

  • @latamohanlatamohan3835
    @latamohanlatamohan3835 Год назад +9

    සාදූ සාදූ සාදූ ඇත්තටම ආශාවෙන් දුකෙන් ඇහුවේ අපි ගෙවන ජීවිතේ ඇත්තටම දුකක් යශෝදරා දේවින්වහන්සේගේ පිහිටම ලැබේවා 🙏🙏🙏

  • @NTAbeysingha
    @NTAbeysingha 9 месяцев назад +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @NilashaKuruppu
    @NilashaKuruppu Год назад +5

    මට අවුරුදු 17යි මන් හරිම ආසයි මේ සන්සාරෙන් නිදහස් වෙන්න මහන වෙලා ඒත් මට අවසර දෙන්නෑ ගෙදරින් ❤❤❤ මන් ගොඩාක්ම ආසයි යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට ❤❤❤ මේ මුලු ලොවටම අග්‍ර වූ උතුම්ම කාන්තා රත්නය වූ යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤❤❤

  • @SudharmaSenevirathna-f2b
    @SudharmaSenevirathna-f2b Год назад +2

    රාහුල මාතා යසෝධරා‌‌ රහත් මෙහෙණින්‌‌ වහන්සේට‌‌‌‌ මාගේ‌ නමස්කාරය‌‌‌ වේවා.සාදු සාදු සාදු

  • @NeluRangana
    @NeluRangana 4 месяца назад +1

    Yashodara theranin wahansege anubawayen mage siyalu Leda roga duru wewa!!!🙏🙏🙏❤🙏🙏🙏❤️

  • @SuwarnalathaAlagiyawanna
    @SuwarnalathaAlagiyawanna 10 месяцев назад +2

    සාදු.සාදු.මාත් හරිම ආසාවෙන් අහනවා.නින්දට යනවිට😢😢😢

  • @SdSd-hp5vq
    @SdSd-hp5vq Год назад +3

    සාදු සාදු සාදු 🌼 යසොදරා තිරනියන් වහන්සේට මගෙ නමස්කාරය වෙිවා තෙරුවන් සරනයි

  • @lahirulakshan5924
    @lahirulakshan5924 Год назад +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු රාහුල මාතා යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukaherath855
    @renukaherath855 10 месяцев назад +1

    මේ පින් වත් මතා වගේ පින් බලයේ න් මගේ දරුවා ට දරු පැටියෙක් ලැබේවා. සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @MalliekaMalli
    @MalliekaMalli 2 месяца назад +1

    🙏🙏🙏යයෝදරා.මාභා.රහාතානන්.නේරේණීයට..මාගේ.උතුමී.නමස්කාරය.වේවා❤🙏🙏🙏

  • @nadeeshaniganga-b6c
    @nadeeshaniganga-b6c 11 месяцев назад +2

    🙏උත්තම යශෝදරා රහත් තෙරණි වහන්සේට මම නමස්කාර කරමි !මාගේ නමස්කාරය වේවා!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @maliyayt9481
    @maliyayt9481 10 месяцев назад +2

    සාදු🙏සාදු🙏සාදු🙏සාදු🙏🙏 මාගේ නමස්කාරය වේවා🙏යසෝදරා මාතාවනි🙏🙏

  • @BHansi146
    @BHansi146 Год назад +4

    අප මාහා බෝසතානන් වහන්සේගේ..බිරිඳ වන..ඒ උතුම් ස්ත්‍රී රත්නය.යශෝදරා මාතාවයි.සාදූ සාදූ සාදූ...මාගේ නමස්කාරය වේවා...මා හට පිහිට ලැබේවා...❤️🙏🙏🙏🙏🙏🙏

  • @SureshMadusanka-fm4dw
    @SureshMadusanka-fm4dw Год назад +8

    යසෝදරා මහරහතන් තෙරණිය මාගේ නමස්කාරය වේවා

  • @sultanalbilla4068
    @sultanalbilla4068 3 месяца назад +1

    යසෝදරා මාතාවගේ පිහිටෙන් මගෙ ලොකුගේ ආදරය මට ලැබේවා ❤❤❤

  • @NishaniRandima
    @NishaniRandima Год назад +1

    මේ බුද්ධ සාසනයේ උතුම්ම ස්ත්‍රී රත්නය වන රාහුල මාතාව වන මගේ උතුම් යශෝදරා මහරහත් තෙරණීන් වහන්සේටත්,එම උතුම් ධාතූන් වහන්සේලා දරා වැඩහිදින සිරි යශෝදරා මහ සෑ රජුන්ටත් මාගේ නමස්කාරය වේවා.....මාගේ මේ ජීවිතය පූජා වේවා....යශෝදරා මහරහත් තෙරණියට වන්දනා කිරීමෙන් ස්ත්‍රියක් වන මාගේ දහසකුත් පව් කමාවේවා.....තෙරුවන් සරණයි ......

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 5 месяцев назад +1

    Paya.එන pun.🌙 සඳ..obamaai.රාහුල mata yasodara matawani .💙💙💛💚💚❤❤️🧡💜🌻🧡💜🙏🙏🙏🙏🧡💜

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc Год назад +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අනුමෝදන් වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු සාදු

  • @sudarshaniabeykoon
    @sudarshaniabeykoon Год назад +2

    මෙම සසර ගමන කෙළවර වී නිවන් අවබෝධ කර ගැනීම ට
    හැකි වේ වා
    යශෝධාරා මහරහත් තෙරණියන් ට මගේ නමස්කාර ය වේ වා

  • @O23p0L
    @O23p0L Год назад +2

    යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @jagathkumara2277
    @jagathkumara2277 6 месяцев назад +2

    බුදුසරනයි සාදු

  • @karunabolin8566
    @karunabolin8566 Год назад +1

    Sadu sadu sadu pinvat habudurovanta nirogia lbeva sadu pinvat 💓🙏🏻💓🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹💐🌹🙏🏻💐🙏🏻

  • @seethapathmini2881
    @seethapathmini2881 Год назад +1

    සාදු සාදු සාදු .යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේගේ උතුම් ගුන ස්කන්ධයට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේ ගිය මග මමද එමි. සත්‍යයයි.

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 3 года назад +9

    සාදු .සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය.වන්දණියි.කරැණාගුණසාගර.පිංසාර.පිංවන්ත.සමිදුනේඅංතපිංවෙිවා..මෙිසංසාරගමණ.තරනයකල.බුදුන්ට.ජිවිය.කැපකල.යසොදරා.මාතාවට.මගෙ.නමස්කාරයවෙිවා.🙏🙏🙏🙏🙏🙏

  • @pushpahonor5802
    @pushpahonor5802 Год назад +9

    යසෝධරා මහ තෙරනියන් වහන්සේ ට සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!මෙ උත්තමියානන් වහන්ස ආනුභාවයෙන් ලෝකයේම බැබලේවා !!!!!සැමටම සෙතක් ශාන්ති යක් වේවා !!!!! ඔබ වහන්සේ ට බමෙ පිං අනුමොදන් වෙත්වා !!!!🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @malonamonti5273
    @malonamonti5273 Год назад +3

    යශෝදරා මාතාවට මගේ නමස්කාරය විෙවා 🙏🙏🙏🙏🙏

  • @Nuwansanjeewa247
    @Nuwansanjeewa247 Год назад +1

    මාගෙ යසොදරා මැනියනි මෙ ෙමාහතෙ මගෙ හිත සැනසු මෙග යසොදරා මැනියන්ටත් එම කුසලානිසංස ලැබෙවා යසොදරා මහ තෙරනියන් වහන්සෙට මාගේ නමස්කාරය වෙවා

  • @SanduniSamarasinghe-v8z
    @SanduniSamarasinghe-v8z Год назад +1

    Yasodara maniyange phiten matath mage paule siyaludenatath seth santiyak wewa a, mage pathum ituwewaaaa

  • @NiluPalihawadana-xd9bd
    @NiluPalihawadana-xd9bd Год назад +9

    යසෝධරා මහරහත් තෙරණියට මගේ නමස්කාරය සාදු සාදු සාදු . මේ ගාථා අහන්නට දයක වු සැමට ගොඩාක් පින්...

  • @u.g....9819
    @u.g....9819 Год назад +1

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.නිදුක් නිරෝගී සුව දිගයුෂ ලැබේවා අපේ .එ.උතුම් රහුල මහා.යසෝදර තෙරෙණින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා ❤❤❤❤❤❤

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 Год назад +1

    Namo buddaya pinwath rahula Matawanta mage namas karaya wawa 💐💐💐💐💐💐💮💮🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @NadikaNadika-l4x
    @NadikaNadika-l4x 6 месяцев назад +1

    Sadu sadu sadu me kavi ahanna aran adata dawas dekai nne samin wahansa obata me pin balaya lebewa mage sithe thiyana balaporoththu itu wewa 🪷🪷🪷🪷

  • @SiyaLatha-h5e
    @SiyaLatha-h5e Год назад +1

    ලොව උතුම් කාන්තා රත්නය රාහුල මාතා යසෝදරා තෙරණින් වහන්සේට මම නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @apekkhasagari7579
    @apekkhasagari7579 Год назад +4

    යශෝදරා මහරහතන් තෙරනියට මාගේ නමස්කාර වේවා !!! සාදු!!! සාදු!!! සාදු!!!

  • @nalikanishani3314
    @nalikanishani3314 Год назад +3

    යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ....සාදු සාදු සාදු ....

  • @kalyanijayasuriya6191
    @kalyanijayasuriya6191 Год назад +7

    අති උතුම් යසෝදරා යසෝදරා තෙරණියට මාගේ නමස්කාරය වේවා

  • @AjanthiDesilva-yn4zk
    @AjanthiDesilva-yn4zk Год назад +1

    රාහුල මාතා යසොදරා රහත් තෙරණියට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @ChathuraniHerath
    @ChathuraniHerath 10 месяцев назад +1

    Yasodara maha rahath uththamawiyani.oba nositiyenam apata uthum budda rathnayakda nomathi wanneya...mage namaskaraya wewa.....❤❤❤❤

  • @erandidilhani8002
    @erandidilhani8002 Год назад +1

    යශෝධරා මාතාවට මාගේ නමස්කාය වේවා ....!

  • @JanakaNalintha-kz7ev
    @JanakaNalintha-kz7ev 10 месяцев назад +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @prasadindika8582
    @prasadindika8582 Год назад +1

    ,අහම්්බන් දැක්ක මෙ කවි පන්තියෙ ආශිර්වාද බලයෙන් යශොදරා මහරහත් තෙරනිනින් වහන්සෙගෙ ආශිර්වාද බලයෙන් මාගෙ උගූරෙ හිර වී ඇති පපූව කොන්ද දක්වා ඇති මෙ සියළු දෙවල් දූරු කර දෙන සෙක්වා

  • @chamayadissanayake5221
    @chamayadissanayake5221 2 года назад +7

    යශෝදරා මාතාවගේ පිහිටෙන් බැදීම් වලින් දුක් හටගැනිම් මට වැටහේවා 🙏

  • @anojababilathenna169
    @anojababilathenna169 Год назад +1

    Mage yshoderaa uthamawiyate maage namas kareye wewaa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🗳

  • @TheBridge7
    @TheBridge7 11 месяцев назад +1

    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼
    යශෝදරා මහරහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා...!
    ඉවසීමේ ප්‍රතිමූර්තිය ඔබමයි පිවිතුරු ආදරයේ ප්‍රතිමූර්තිය ඔබමයි. ඔබ මෙන් තවත් කාන්තා රත්නයක් මෙලොව නැත..යශෝදරාවක් සේ ගුණදම් වඩන්නට මටත් හැකිවේවා...!
    යශෝදරා උත්තමාවියට දසදහස් වාරයක් නමස්කාරය වේවා...!
    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼

  • @anoshadissanayaka3706
    @anoshadissanayaka3706 11 месяцев назад +1

    උතුම් යශොදරා මහ රහතන් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා.. මගේ බලාපොරොත්තුව ඉෂ්ට කර දෙන්න මාගේ උත්තමාවියණි.සාදූ..සාදූ..

  • @MaduBalasooriya34
    @MaduBalasooriya34 Год назад +1

    Mage rahula matha yasodara maniyani mage namaskaraya wewa🙏🙏🙏

  • @chandanasrimal6588
    @chandanasrimal6588 Год назад +5

    උතුම් යශෝදරා මහ රහත් තෙරණිට මාගේ නමස්කාරය වේවා!!! මාගේ නමස්කාරය වේවා!!! මාගේ නමස්කාරය වේවා. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏මාගේ සිතට සැනසීම ලැබේවා!!! සියලුම කාන්තාවෝ ආරක්ෂා වේවා!!!!

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 Год назад +3

    මෙය ශ්‍රවණය කරන්න ලැබිම මගෙ ත් පිනක් තෙරුවන් සරණයි ඔබ වහන්සේ ta මටත් අනිත් අයටත් උතුම් වු රාහුල මාතාණනි ගෙ ආශිර්වාදය ක්.ම වෙිවා 🙏🙏🙏

  • @dineshimadushani6214
    @dineshimadushani6214 2 года назад +16

    යශෝදරා මාතාවට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @bhagi6076
    @bhagi6076 2 года назад +22

    යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වෙිිවා...සාදුු සාදුු සාදුු නමෝ බුද්ධාය 🙏🙏🙏

    • @NilanthiApsara
      @NilanthiApsara 5 месяцев назад

      යශෝධරා මහ රහත් මෙහෙණිය යට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 года назад +45

    උදාවූ අද දවස සෑම සියළු දෙනාටම සෙතක් සාන්තියක්ම වේවා ...
    නිදුක් නිරෝගී වෙත්වා ..
    සම්මා සම්බුදු සරණයි ...🙏🙏🙏

  • @GangaHarshani-e8v
    @GangaHarshani-e8v Год назад +3

    යශෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ මගේ නමස්කරය වේවා.....මට පිහිට ලැබේවා ...

  • @oshinioshini8124
    @oshinioshini8124 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏shiyalu loka vashin niduk veva nirogi wethav suvapath vethva sadun sadu

  • @kumudu.namali719
    @kumudu.namali719 Год назад +3

    සාදු.සාදු.සාදු..
    රාහුල මාතා යසෝදරා.මහ.තෙරණියන්.වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @nadeeratharangani4335
    @nadeeratharangani4335 Год назад +3

    සාදු සාදු සාදු යශෝධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dilusachini0869
    @dilusachini0869 Год назад +6

    යශෝදරා මහරහත් තෙරණියට නමස්කාරය වේවා!!!

  • @SepalikaKumari-l8w
    @SepalikaKumari-l8w Год назад +1

    Sadu sadu!yasodara teraniyage pihita labewa.maniyanta mage namaskaraya wewa!

  • @SanadaliThebuwanage
    @SanadaliThebuwanage Год назад +6

    යශෝදරා දේවියගේ පිහිට ආරක්ෂාව මට ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Год назад +4

    රාහුල මාතා යසෝදරා තෙරණියට පලමුවත් දෙවුනුවත් තෙවුනුව්ත මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻

  • @PrasadBandara-d7b
    @PrasadBandara-d7b Год назад +1

    බුදු සරණනයි

  • @AffectionateBacon-ez5wt
    @AffectionateBacon-ez5wt Год назад +1

    Ani gadarin awasara danawanm memat etumiya giya mega yannami kasawata darannami ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ErandaLakmal-u7x
    @ErandaLakmal-u7x 4 месяца назад +2

    Me pinen mage pau gewila ynna hama thapparekadima

  • @shameshanawodi5670
    @shameshanawodi5670 10 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🙏

  • @hirubagya4115
    @hirubagya4115 2 года назад +7

    උතුම් යශෝධරා තෙරණියට මාගේ නමස්කාරය වේවා...🙏🙏

  • @SamanthiGanga-yy8qe
    @SamanthiGanga-yy8qe Год назад +3

    යශෝදරා මාතාවට මගේ නමස්කාර වෙිවා සාදු 🌹 සාදු 🌹 සාදු 🌹 ....!!!!!

  • @SamanmaliSamanmali-tg5uk
    @SamanmaliSamanmali-tg5uk Год назад +2

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වෙවා පිං වත් තෙරිනින් වහාන්සේට නමස්කාර වේවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏

  • @sageethmadassanayake1608
    @sageethmadassanayake1608 Год назад +3

    ඒ උතුම් ගුණ ඇති යශෝධරා අරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු