Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අවංකවම ඇහුවටවත් කියලා දෙන්නේ නැතුව අවංකවම අසරණ උන තැන් තියනවා.😔😔😔😭😭 සුපිරිම මචන්.. ජයෙන් ජයම වේවා.🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
සිරාවටම මට අද වගේ මතකයි.ඒ අසරණ කම 😢 කුහකයි හොඩක් අය හොද හදවත් තියෙන අයත් ඉන්නවා ❤නැතුව නෙමෙයි මෙි වගේ
❤❤ගොඩක් පිං
නැටුම් සම්ප්රදායේ කුහකයෝ ඇති බෙර පදයක් තව මනුස්සයෙක් ඉගෙන ගන්නවට අකමැති ඒ අතරින් මෙහෙම ශිල්පය වෙන්වාට ජය සහෝදරයා ❤❤❤❤
ආයුබෝවන්....🙏🙏🙏🙏ඇත්තටම හරි ලස්සනට පිලිවෙලට කියල දෙනවා... අසාවෙන් මුලු පාඩම් සේරම බැලුව.. පූවන්නම් (තකු ජිං ජිං තක ජිංතක ජිං ජිං) වලට අලන්කාර බෙර පද ටිකක් කියල දෙන විඩියො එකක් දෙන්න... දන්න ටික වඩා තව පිලිවෙලට අලංකාර පද ටිකක් ඉගෙන ගන්න ආසාවයි... ❤️❤️❤️තෙරුවන් සරනයි දීර්ඝායුශ ලැබේවා
සමහරු ඇහුවටවත් කියලා දෙන්නෙ නෑ.ඔයාලා කරන්නෙ මාර වැඩක්.respect❤️
ඉතාමත් වටිනා පාඩම් මාලාවක් ගොඩාක් සතුටුයි ඔබ දෙපලටම දීර්ගායු වේවා !
ගොඩක් වටිනවා.හෙළබිමට කෘතහස්ත පින්වතුන්......චිරං ජය .....🙏🙏🙏🙏
කුහක මිනිස්සු ඉන්න කලාවෙ ඔයාල සම්පතක්.ජය වේවා❤❤❤❤
මේ නැතිවෙන්න යන කලා රැකගන්න ඔබ දෙපළ කරන මේ මෙහෙය ඉතා අගනේය බුදුසරණයි 👍👍
ආශාවෙන් ඉගෙනගන්න පුලුවන් ජය වේවා! ආයුබෝවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තව වීඩියෝ දාන්න අයියේ ගොඩක් වටිනවා ... ඔයාලට බුදු සරණයි ...ගොඩක් අය මෙහෙම කියලා දෙනවා අඩුයි
අයියේ සුපිරී ..තව පෙරලුම් ට්කක් කියලා දෙන්න කෝ🙏🙏🙏🙏♥️
Jayen jaya wewa ayya
patta lssanai 👍👍
Amma Pramith aiye.maru wadak.digatama karagena yan ohoma...budu saranai..🙏♥️
හුගක් ස්තූතියි අයියේ❤️
ගොඩක් පිං ❤️
Hoda wedak ayye🙏❤️🙏❤️🙏❤️
digatama karanna
බොහෝම පිං ❤
Ayamath aluth vidio ekak dannaoo me wade godak watina wadak ❤❤😊😊
Godak pin oyalata
ඒ ගැට බෙර ❤❤
Digatama padam tika karan yanna niyamai manoj sir
තව වීඩියෝ ඕනේ අයියේ අනිවාර්යයෙන්
👍👍👍👍❤️ supar
Supiriyak aiye 🙏❤️
Hugak watina deyak lassanai thawa me wage videos Danna
Niyamai...supiri wadak...👌😎❤️
ආයුබෝවේවා සර්🙏
ඔයාලා ගොඩක් හොදයි අයියා
respect ❣
💖💖💖
sub kala
❤❤
අපේ සර්💗🌻🌷
Manoj sir da
🙏🙏🙏
thawa allum gahum tikak dannako aiye
❤️
👌👌👌🙏❤️
Lasaanai
නිහතමානී අති දක්ශ කාලාකාරයෝ දකින්න ලැබෙන එකටම පුදුමාකාර සතුටක් දැනෙන්නේ.ඔයාලා ගැන පුදුමාකාර සතුටක් ඇති වෙනවා.
ගැට් බෙරෙ සුරල් ර්ර් ර් ර් ර් ර් ගාලා අල්ලන්නෙ කොහොමද😢
සර් 3+4 තිතට ඇල්ලුම් ගැහුම පදයක් කියලා දෙන්න පුලුවන් ද.
Sirta කතා කරන්න.අවශ්‍ය දේ විතරක් අහන්න. Whatup 0773472276
Pnthi kararn nedda
Class karanawa
❤
අවංකවම ඇහුවටවත් කියලා දෙන්නේ නැතුව අවංකවම අසරණ උන තැන් තියනවා.😔😔😔😭😭 සුපිරිම මචන්.. ජයෙන් ජයම වේවා.🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
සිරාවටම මට අද වගේ මතකයි.ඒ අසරණ කම 😢 කුහකයි හොඩක් අය හොද හදවත් තියෙන අයත් ඉන්නවා ❤නැතුව නෙමෙයි මෙි වගේ
❤❤ගොඩක් පිං
නැටුම් සම්ප්රදායේ කුහකයෝ ඇති බෙර පදයක් තව මනුස්සයෙක් ඉගෙන ගන්නවට අකමැති ඒ අතරින් මෙහෙම ශිල්පය වෙන්වාට ජය සහෝදරයා ❤❤❤❤
ආයුබෝවන්....🙏🙏🙏🙏ඇත්තටම හරි ලස්සනට පිලිවෙලට කියල දෙනවා... අසාවෙන් මුලු පාඩම් සේරම බැලුව.. පූවන්නම්
(තකු ජිං ජිං තක ජිංතක ජිං ජිං)
වලට අලන්කාර බෙර පද ටිකක් කියල දෙන විඩියො එකක් දෙන්න...
දන්න ටික වඩා තව පිලිවෙලට අලංකාර පද ටිකක් ඉගෙන ගන්න ආසාවයි... ❤️❤️❤️තෙරුවන් සරනයි දීර්ඝායුශ ලැබේවා
සමහරු ඇහුවටවත් කියලා දෙන්නෙ නෑ.ඔයාලා කරන්නෙ මාර වැඩක්.respect❤️
ඉතාමත් වටිනා පාඩම් මාලාවක් ගොඩාක් සතුටුයි
ඔබ දෙපලටම දීර්ගායු වේවා !