උඩරට වෙස් නර්තනය ......( මනමාලි පිලි ගැනීම )

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии •

  • @dewikawijesinghe6439
    @dewikawijesinghe6439 24 дня назад

    කවි ටිකයි නැටුමයි මාරම ලස්සනයි 🙏🙏🙏🙏🙏

  • @chaviwettasinghe2113
    @chaviwettasinghe2113 Год назад +6

    සුන්දර ලාලිත ගමනකි මනහර//
    ලැජ්ජා වේන් ඇගේ මූන බලන කල ආ....
    සුරඟන පරදන ඇගෙ රෑ වරැනා//
    මනුලොව දිවගෙන ඇයම තමා ආ...

  • @dinethachalanga8465
    @dinethachalanga8465 2 года назад +14

    සුන්දර ලාලිත ගමනකි මනහර කවියෙ ඉතුරු ටික කමෙන්ට් කරන්නකො ❤❤ පින් සිද්ද වෙයි 🙏🙏❤️❤️

    • @salindajayasinghe1517
      @salindajayasinghe1517  2 года назад +11

      සුන්දර ලාලිත ගමනකි මනහර
      ලැජ්ජාවෙන් ඇගෙ මුහුන පෙනෙන කල
      සුරගන පරදන ඇගේ රූ වරුනා
      සුරලොව දෙවගන ඇයමද මන්දා....

    • @sadunudayana2091
      @sadunudayana2091 Год назад +4

      අඩසද වන් ඇගෙ නලලත මත රැදි ඇගෙ නෙත් කලබද දිලිසෙනවා෴මෙවැනි ගමනකට පැමින තිබෙනවා කුමාරයෙක් අැයද , කැන්දා

    • @TimBirnazly-rn2zd
      @TimBirnazly-rn2zd 11 месяцев назад

      Oyalanam niyamai ayyala.loba nathuwa kavi tikath denawa.oyalata kawadawath waradinna.

  • @haritharasanga4895
    @haritharasanga4895 2 года назад +4

    නියමයි සාලින්ද අයියා... කවි ටිකත් මාරම ලස්සනයි...❤️❤️

  • @anuruddhikasewmini211
    @anuruddhikasewmini211 2 года назад +4

    ලස්සන වැඩක් අයිය බුදුසරණයි හැමෝටම ❤️ ජයවේවා!!!!!

  • @geethikajayasinghe1312
    @geethikajayasinghe1312 2 года назад +4

    මගෙ මල්ලි මට හැමදාටම ආඩම්බරයක්...❤

  • @maheshikahennayake7449
    @maheshikahennayake7449 2 года назад +2

    Budu saranai mge aiye...jayawewa hamota.....🙏🙏🙏🙏❤

  • @DamithaMadusanka-xw8qj
    @DamithaMadusanka-xw8qj Год назад +1

    Oy kiyan kavi tik danna puluwand aiyandi plzzz🙏❤️

  • @vikumnirmala2341
    @vikumnirmala2341 2 года назад +1

    බුදු සරණයි අයියේ ❤️🙏🏻

    • @salindajayasinghe1517
      @salindajayasinghe1517  2 года назад

      බුදු සරනයි දෙයියා...🙏🙏🙏🙏🙏

  • @milandayarathne6099
    @milandayarathne6099 Год назад +2

    Maya maw kavi tika lyrics dannako please

  • @ayeshapriyadarshani3741
    @ayeshapriyadarshani3741 2 года назад +1

    Budu sarni ayyeh ubt ❤❤❤❤❤❤

  • @anjanaprabodya8210
    @anjanaprabodya8210 2 года назад +1

    ❣️niyamai

  • @sumithkumarashinha9765
    @sumithkumarashinha9765 2 года назад +1

    Budu saranai malli

  • @sheshadhidissanayaka5961
    @sheshadhidissanayaka5961 2 года назад +1

    Koba aiya❣️..

  • @koshalikadambagolla6771
    @koshalikadambagolla6771 2 года назад +1

    ජයවේවා ❤️🙏

  • @ThinethDayarathna2015
    @ThinethDayarathna2015 Год назад +1

    අනේ අයියේ කවි ටික දෙන්න පුළුවන්ද ගොඩක් පින් 🙏🙏

  • @gimhanirathnayaka6895
    @gimhanirathnayaka6895 Год назад +1

    Maru

  • @Shanu9200
    @Shanu9200 6 месяцев назад

    Anthimet kiyn kvi tik dnn puluwnd

  • @prageethnirmal
    @prageethnirmal Год назад +1

    කවි ටික දෙන්න පුලුවන්ද

  • @sithumabenayaka8136
    @sithumabenayaka8136 2 года назад +1

    මුලින් කියන කවි ටික දෙන්න බැරිද 🥺

  • @emashainduwara8660
    @emashainduwara8660 4 месяца назад

    අනේ කවි ටික plzzzzzzzz

  • @muthusara
    @muthusara Год назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @Lisanda452
    @Lisanda452 9 месяцев назад +1

    7.42 ee kavi tika mokak hari song ekakada....ee wage song ekk tyenwanee ..ee mokakda..plz help me

    • @FreeFire-wn2qd
      @FreeFire-wn2qd 8 месяцев назад +1

      Mama danna vidihata giiithagoovindam

    • @Lisanda452
      @Lisanda452 8 месяцев назад

      @@FreeFire-wn2qd Thanks brother💖🌟

  • @sameeramaduwantha6495
    @sameeramaduwantha6495 2 года назад +1

    Lassanai bn

  • @dilrukshithakshila4498
    @dilrukshithakshila4498 Год назад

    ❤❤

  • @ptunes4746
    @ptunes4746 2 года назад +3

    කවි ටික ගන්න බැරිද😢ලොකු උදව්වක්

  • @ptunes4746
    @ptunes4746 2 года назад +2

    මුලින් කියන කවි ටික ගන්න බැරිද😢ලොකු උදව්වක්

    • @SadakalumVihanga
      @SadakalumVihanga Год назад

      Maya Maha maw kusa pili sida dasa masa sapirunu kala
      Mayawak lesin babuge eran dalata hasu unu kala
      Paya pun sada wilasin uthuru dehata siha nada Kara
      Yanidaya darma balena wewa obata jaya mangala

    • @SadakalumVihanga
      @SadakalumVihanga Год назад

      Nb eka ewannako man ewannam kawi tika

  • @bimsarapasindu7563
    @bimsarapasindu7563 2 года назад +2

    අනේ කවි ටික දෙන්න පුලුවන්ද...🙂

    • @pawanapansilu4227
      @pawanapansilu4227 8 месяцев назад +1

      මායා මව් දේවි කුස
      පිළිසිඳ දසමස සරිවන කල
      දායාවක් ලෙසින් බඹුගේ
      එරන් දැලට බිහිවුන කල
      පායා පුන් සඳ විලසට
      උතුරු දෙසට සිහනඳ කල
      යානීධය ධම්ම බලෙන
      වේවා ඔබට ජයමංගල
      මාතාණෝ දෙස නොබලා
      පියුම් සතට වැඩිය එකල
      පීතානෝ සුද්ධෝදන
      කිරිමව් පන්සිය වටකල
      සුජාතානෝ දුන් කිරිපිඬු
      වළඳා මුණි බුදුවුන කල
      භූතානී ධම්ම බලෙන
      වේවා ඔබට ජයමංගල

  • @Devidu_Methsara
    @Devidu_Methsara 2 года назад +1

    ආයුබෝවන් අයියෙ ! කවි ටික දෙන්න බැරි වෙයි ද💞

  • @ranithusithusanda8984
    @ranithusithusanda8984 2 года назад +3

    පලවෙනි කවි දෙක දෙන්න පුලුවන්ද
    අහගෙන ලියාගන්න ට්‍රයි කරා සමහර වචන තේරෙන්නෙ නෑ
    පුලුවන් නම් ඒ කවි දෙක දන්නකො
    ගොඩක් පින් ❤

  • @thanujasankalpa5462
    @thanujasankalpa5462 Месяц назад

    ❤❤❤❤❤❤