ගස්-කජු වගාව😋- Cashew Cultivation🌳

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 26

  • @jl.dissanayake9072
    @jl.dissanayake9072 10 месяцев назад +6

    බද්ද පැළ කොහෙද ගන්න තියෙන්නේ අනුරාධපුර.

  • @isurulakshan6363
    @isurulakshan6363 5 дней назад

    පොල් පැල අතරින් කජු පැල දැම්මට අවුලක් නැද්ද

  • @vishwasandaruwan5036
    @vishwasandaruwan5036 2 месяца назад +1

    Ena roga monawada ewage beheth monawada?

  • @Salinda-z3z
    @Salinda-z3z 5 месяцев назад +1

    පැලගද්දි ඒවා රතුද කහදකියලා දැනගන්නෙ කොහොමද

  • @vishwasandaruwan5036
    @vishwasandaruwan5036 2 месяца назад +1

    Pol wagawe athuru bogayak widihata hadanna barida?
    Rasayanika pohora monada ona?

    • @aswenna1714
      @aswenna1714  2 месяца назад

      @@vishwasandaruwan5036 0779280093 whatsapp massage plz

  • @tharindurajapaksha3406
    @tharindurajapaksha3406 3 месяца назад +1

    ස්තූති

  • @jaliyanayanapriya5696
    @jaliyanayanapriya5696 8 месяцев назад

    Kaju dalu mal pichchenavata monada gahanne

  • @vishwasandaruwan5036
    @vishwasandaruwan5036 2 месяца назад +1

    Polonnaruwe ganna thiyenne koheda pala?

    • @aswenna1714
      @aswenna1714  2 месяца назад +1

      @@vishwasandaruwan5036 කජු සංස්ථාවන් විමසන්න, මා දන්නා තරමින් වසරකට වතාවක් තෝරා ගත් ගොවීන් පිරිසකට පැල නොමිලේ ලබා දෙනවා...👊

  • @sunethrawickramanayake3970
    @sunethrawickramanayake3970 5 месяцев назад

    කජු පැළවලට මොන පෝරද දාන්නෙ.

  • @kumarbhareti2039
    @kumarbhareti2039 10 месяцев назад

    Palli bortha haniya ha prathikara kramma kiyanna please

  • @gayankumara458
    @gayankumara458 7 месяцев назад +1

    Kaju athu pala kara ganna puluwanda

    • @aswenna1714
      @aswenna1714  7 месяцев назад +2

      ඔව් පුලුවන්

    • @gayankumara458
      @gayankumara458 7 месяцев назад

      @@aswenna1714 බොහෝම ස්තුතියි

  • @sachiralakshan2536
    @sachiralakshan2536 6 месяцев назад

    Koheda pela ganna puluwan ?

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 5 месяцев назад +1

    👍

  • @priyanthakulathunga-dc2uv
    @priyanthakulathunga-dc2uv 5 месяцев назад

    Leli kaju ganna thanakn kiyanna

  • @PriyanthaGamage-bw6sx
    @PriyanthaGamage-bw6sx 7 месяцев назад

    MaGE Gedara kaju gas 3 tiyanawa gedi ne mal witarai ai danne ne ekata mokakda karanna ona

  • @Salinda-z3z
    @Salinda-z3z 5 месяцев назад +1

    වෙන වීඩියෝ නෑ, කජුගැනතියන්නෙ මේක විතරයි

  • @priyanthalal1892
    @priyanthalal1892 6 месяцев назад

    දඩුලේනත් එක්ක බැහැ..

  • @lakilakshitha8719
    @lakilakshitha8719 7 месяцев назад +4

    අපේ තියනවා අක්කර පහක් විතර එකම එක පාරයි 2000kg පන්නලා ගත්තෙ දැන් 1000kg වත් ගන්න බෑ...හෝමෝන තියනවද ගහන්න...මල්නම් එනවා මල් මැරෙනවට බෙහෙත් තියනවද?..කුඩිත්තො ගැහුවම මල් මැරෙනවද කජු මදුරුවා කියලා එකෙක් ඉන්නවද උගේ හානිය නිසාත් මල් මැරෙනවද....ඵලදාව අඩුවෙන්න ප්‍රධාන හේතු මොනාද මේ ඔක්කොටම උත්තර දෙන්නකො...ගස්වල වයස අවුරුදු 13ක් වගේ...කජු වගාවගැන විස්තර ඉතා අල්පයි youtube එකේ

    • @madushasandakelum6458
      @madushasandakelum6458 6 месяцев назад

      ඔයාගෙ නම්බරෙ දෙන්න පුලුවන් ද මල්ලි

    • @sanjulaprabhath1788
      @sanjulaprabhath1788 6 месяцев назад

      මටත් ඔය ප්‍රශ්නය තමයි තියෙන්නෙ.මේකට විසදුමක් හොයාගත්ත කෙනෙක් කියන්නකො...බෙහෙත් තියෙනවා කියලා බෙහෙත් ගැහුවා ඒත් කිසිම ප්‍රගතියක් නැහැ

  • @kumarbhareti2039
    @kumarbhareti2039 10 месяцев назад +1

    Number eka denna puluwanda

    • @aswenna1714
      @aswenna1714  10 месяцев назад

      0779280093 whatsapp massage plz