Passion Fruits Cultivation in Srilanka | පැෂන් වගාවෙන් අමතර ආදායමක් උපයමු

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 205

  • @rajindaranasinghe8521
    @rajindaranasinghe8521 2 месяца назад +2

    තම දැනුම නිර්ලෝභීව, ඉතාමත්ම පැහැදිලිව, බෙදාගෙන දියුණු වීමට වෙර දරන ඔබ වැනි තරුණයන් රටට,සමාජයට මහත් සම්පතක්. Well done 👏 ,keep going .Thank you very much.

  • @erandathiedissanayake6665
    @erandathiedissanayake6665 8 месяцев назад +3

    ගොඩක් ඉස්තුති දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙනේගත්ත.

  • @hasithamanju9933
    @hasithamanju9933 23 дня назад +1

    ගොඩාක් වටිනවා දැනුවත් කීරීමට
    අනික ලක්ෂ ගණන් හොයනවා කිය කියා බොරු දානවට වඩා ඇත්තම කියපු එකටත්.
    නැත්නම් ගොඩාක් අය පටන් අරන් කිව්ව තරම් ලාභයක් නෑ කියලා දැනුනාම ඔහේ අතෑරලා දානවා

  • @priyanvindika1093
    @priyanvindika1093 11 месяцев назад +2

    ඔබගේ පැහැදිලි කිරීම ගොඩක් අගෙයි. 👍

  • @VijithEllepola
    @VijithEllepola Год назад +4

    හොද පැහැදිලි කිරීමක්...බොහෝම ස්තූතියි...❤❤❤

  • @whatsappstatusan9840
    @whatsappstatusan9840 Год назад +3

    සුපිරියටම කියලා දුන්නා thanks 🙏🙏

  • @kasunchamara7497
    @kasunchamara7497 8 месяцев назад +1

    ස්තුතියි....
    අමතර ආදායම් හොයන්න පුලුවන් ක්‍රම මොනවද කියල Google Search , RUclips Search කරල E Money Concepts දැකල ඇති වෙලා හිටපු වෙලාවක අහම්බෙන් තමයි මේ Video එක දැක්කෙ...
    තවත් මේ වගේ කරන්න පුලුවන් වෙනත් වගාවන් මොනවද තියෙන්නෙ...
    එලවලු සහ පලතුරු සහ ඖෂධ වගාවන්
    සහ ඒ ගන්න අස්වැන්න විකුනන්න පුලුවන් වගකීමක් සහ හොඳ මිලක් දෙන ආයතනනත් සඳහන් කරන්න පුලුවන් නං වටිනව 💖

  • @UK-rw8ll
    @UK-rw8ll Месяц назад +1

    ඉතාම හොඳ දැනුවත්කිරීමක්

  • @bandarabandara6662
    @bandarabandara6662 Месяц назад +1

    Danuma labadema hondata pahadili godak sthuthi🙏

  • @amalperera3074
    @amalperera3074 3 года назад +3

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

  • @dayanuwarapaksha6360
    @dayanuwarapaksha6360 5 месяцев назад +1

    ලස්සනට පැහැදිලි කලා ස්තුතියි

  • @kapilakapila6276
    @kapilakapila6276 3 года назад +4

    ගොඩක් වටිනා video එකක් ස්තුතියි. ජයෙන් ජයම වේවා.

  • @chamaraperera5920
    @chamaraperera5920 Год назад +1

    හොදටම පැහැදිලි කරනව ස්තූතියි 💐

  • @jayasankafdo
    @jayasankafdo 2 месяца назад +1

    හොඳ පැහැදිලි කිරීමක්

  • @dhammikaperera3219
    @dhammikaperera3219 4 месяца назад +1

    Very good presentation. Easy to understand and positive.

  • @RANAMUNE88
    @RANAMUNE88 5 месяцев назад +1

    හොදට පැහැදිලි කරනවා.ජය වේවා

  • @agaragelalith7647
    @agaragelalith7647 Месяц назад +1

    ස්තූතියි ඔබට ජය වේවා

  • @nuwanjithmagage1298
    @nuwanjithmagage1298 4 года назад +4

    Thanks for sharing your own experience. Happy farming..!!

  • @maheshikajayawardhana6850
    @maheshikajayawardhana6850 3 года назад +2

    හොඳ video එකක්. 👍🌹👍🌹👍🌹👍🌹👍

  • @chitrasomasiri6114
    @chitrasomasiri6114 3 года назад +1

    Danagatha yuthu siyalude danuwath Karata bohoma sthuthi.

  • @VipulaKumara-rx3dc
    @VipulaKumara-rx3dc 4 месяца назад +1

    හොඳ video එකක් 🎉🎉🎉🎉

  • @nandikadineshjayakody7429
    @nandikadineshjayakody7429 3 года назад +4

    යමක් ඉගෙනගත්තා.

  • @ravindubandara4247
    @ravindubandara4247 7 месяцев назад +1

    Video එක ගොඩක් වටිනවා ❤.
    පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද වගාවට ජලය යොදන ආකාරය ගැන?

  • @asokaranjan1844
    @asokaranjan1844 3 года назад +2

    well explained from start to selling.

  • @hirunikachandrapala1323
    @hirunikachandrapala1323 3 года назад +2

    Godak wadagath.bohoma sthuthi.

  • @celienarunali
    @celienarunali 9 месяцев назад +1

    Sthuthi….vatina vediovak❤❤❤

  • @HGGLP
    @HGGLP Год назад +1

    Good explain good video🙏🙏🙏

  • @CoverSongs.
    @CoverSongs. 3 года назад +1

    VERY GOOD. CLEAR PRESENTATION TNX

  • @supunbatagoda8061
    @supunbatagoda8061 4 года назад +1

    Thanks for sharing your thoughts. Keep it up 👍

  • @RangaAbeysekara
    @RangaAbeysekara 4 года назад +1

    Thanks, godak dewal igena gaththa

  • @raayinrahman4065
    @raayinrahman4065 7 месяцев назад +1

    Niyamai.

  • @nandanamohottige-ud2xz
    @nandanamohottige-ud2xz 2 месяца назад +2

    Supiri.

  • @pasindusubartha7221
    @pasindusubartha7221 2 года назад +1

    Pela laba gatha heki ithanayak sadahan karanna puluwanda .thank you.

  • @NilanthaKumara-oj4hd
    @NilanthaKumara-oj4hd 6 дней назад +1

    Aurudde hama kalema paladawa thiyanawada

  • @RanjithJayathissa-r8q
    @RanjithJayathissa-r8q 2 месяца назад

    පොහොර යෙදීම කොහොමද කරන්නේ plz tanks ගොඩක් දේවල් dana gattha

  • @RANAMUNE88
    @RANAMUNE88 5 месяцев назад +7

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කිලෝවක් 400-800 වගේ යනවා නේද

    • @isharachanudi7863
      @isharachanudi7863 Месяц назад +1

      Ouan waga karanawa..kg 1 600

    • @-SOSriLanka
      @-SOSriLanka Месяц назад +2

      Juice bar වලට ගන්නවා 1000 ta උඩින් 🇱🇰🇱🇰

    • @Nadeeka-jw5wb
      @Nadeeka-jw5wb 19 дней назад

      ​@@isharachanudi7863 thel pohora kohomada mewata mulin api kohenda pela ganne ane mata kiyannako plz

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 3 года назад +1

    Obathumage.sewaya.amilai.obata.Jaya.wewa.

  • @dpbro4433
    @dpbro4433 3 года назад +3

    බොහොම ස්තුති ඔබට පැෂන් වගාව මොන වගේ පළාත් තුළ ද වගා කිරීමට සුදුසු

    • @ingiyalk
      @ingiyalk  3 года назад +3

      Godak welawata dawase wadi kalayak hiru eliya watena pathi wala thamai danata godak waga karanne, Anuradapura, Puttalama, Kurunegala wage pathi, habai rasne wagema sathiyakata eka wathawak wath wathura danna puluwan kamak thiyennat oni.

    • @shalihmohamed5826
      @shalihmohamed5826 3 года назад +1

      @@ingiyalk nuwara pethe kohamadha ?

    • @ingiyalk
      @ingiyalk  3 года назад

      @@shalihmohamed5826 Nuwara unath awlak na, hodata awwa watena thanak wenna one

    • @slvillageboy8622
      @slvillageboy8622 10 месяцев назад

      badulleth hitawanawa @@shalihmohamed5826

  • @dulanjalisaumya-bb1fx
    @dulanjalisaumya-bb1fx Месяц назад +2

    Pol pala gas madin haduwoth hariyanne nadda.

    • @ingiyalk
      @ingiyalk  Месяц назад +1

      Puluwan, habai වැල් pol gas dige yawana eka nawattanna one

  • @gunawathiSiriwardhana-nu3lf
    @gunawathiSiriwardhana-nu3lf Год назад +1

    Thanks a lot

  • @shineshadow407
    @shineshadow407 3 года назад +1

    පට්ට ඉගියක් ❤❤❤❤

  • @හෙළබොජුන්-ච1න
    @හෙළබොජුන්-ච1න 6 месяцев назад +1

    Bohom sthuthi

  • @Mayanthanadeeshan
    @Mayanthanadeeshan 3 года назад +2

    Kochchara kalayak yanawada wagawa mula idan patangena hoda paladawak labagann tana wenakal

    • @ingiyalk
      @ingiyalk  3 года назад +1

      4months to 6 months

  • @heshakaimindu2819
    @heshakaimindu2819 3 года назад +3

    Thanks lot❤️

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 Год назад +1

    Hoda aswannak gatha haki pala laba gatha haki than pilibadawa thoraturu labadeemata hakidha Tp numbers samaga... Thank you

  • @maheshdias7146
    @maheshdias7146 3 года назад +3

    Ape velata 2 year vitara venawa. Kola pirila. Harima sarawat vidiyata hadila tiyenne. Tama paladawak na.mal ennet na. Mokada karanne ?

    • @ingiyalk
      @ingiyalk  3 года назад

      Lagama thiyena agri office ekata gihin mal pohora tikak daanna, hodata hiru eliya watennat one wel walata

  • @NeethaNandani-j3d
    @NeethaNandani-j3d Месяц назад +1

    Fashion valley දඬු සතෙක් කනවා ඒකට පිළියම කුමක්ද

  • @maryjohn9517
    @maryjohn9517 Год назад +1

    Malpipuneth neh.gedith neh.gahanam hothata wewila .

  • @jayasundarajanitha119
    @jayasundarajanitha119 3 года назад +1

    niyamai

  • @amilaprasadfernando7204
    @amilaprasadfernando7204 3 года назад +1

    Rubber casin 1k thiyena kambi wala wela yanne nadda...? Mge welata mn damme e wire1. Wela ekathana ethenawa..... mge pale ibe palaunu1k. Pohora mukuth daanna onida.....?

    • @ingiyalk
      @ingiyalk  3 года назад

      Rubber casin ekak tibba kiyala nam awlk wenne na..ibe palauna ekak hinda loku idea ekak denna amarui mona wargeda kiyala danne nathi nisa, kambiya dige wala yanakota kambiya dige wala patalawanna dika wena dika wena gaane, ethakota issarahata yanawa.
      Maasa 3k vithara giyama mal enna one, ehema parakku unot govijana sewa ekakata gihin mal enna pohorak denna kiyala passion walata kiyala kiwama, eyala dei

  • @weerasooriyapremarathna-e5y
    @weerasooriyapremarathna-e5y 5 месяцев назад +1

    පරාගනය කලත් තුනෙන් දෙකක් පමන මල් වැටෙනව එයට කුමක් කල යුතුද

  • @sithumpramuditha1433
    @sithumpramuditha1433 2 года назад +2

    Eka walaka eka pelayaida hitawanne plzzzz riply ekk ona

  • @motiverse7029
    @motiverse7029 3 года назад +1

    ගොඩක් වැදගත්,ගලේවෙල අවටින් පැල ගන්න තැනක් නැතිවෙයිද

    • @ingiyalk
      @ingiyalk  3 года назад

      හොඳම දේ තමයි ළඟම ගොවිජන සේවා එකට ගිහින් අහන එක ඒගොල්ලො හරි තැනක් පෙන්වයි

  • @konarawijetunge8992
    @konarawijetunge8992 3 года назад +1

    Thank you

  • @ruwanthikasandamali966
    @ruwanthikasandamali966 16 дней назад +1

    👍

  • @gamingraider8919
    @gamingraider8919 11 месяцев назад +3

    මේ වගාවට හොදට අව්ව තියෙන්න ඕනද

  • @poornaadeesha1751
    @poornaadeesha1751 8 месяцев назад +1

    Thank you. Me කොච්චර pramanayaka wagawakda

  • @anuruddhaemma3491
    @anuruddhaemma3491 2 года назад +1

    බොහොම හොදයි..

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 2 года назад +1

    995 Bro ....Jaya ............Jaya..............!!!

  • @ashokaashoka8152
    @ashokaashoka8152 3 года назад +1

    Good

  • @SupunJanaka-sz2en
    @SupunJanaka-sz2en 9 месяцев назад +1

    Horana gold hodayida

  • @liyanagesunil8701
    @liyanagesunil8701 Год назад +2

    ම්ගෙ පැශන් වැලේ හටගත් සෑම ගෙඩියක්ම පුහු එයට විසදුමක් තිබේද .

    • @slvillageboy8622
      @slvillageboy8622 10 месяцев назад

      1920 amathanna nomile sewawa labadenawa, govi upakaraka sewaya

  • @sampaththusitha2791
    @sampaththusitha2791 2 года назад +1

    බොහොම ස්තුති දැනුවත් කිරිමට..මට රතු පාට පැෂන් බිජ ටිකක් ලබා දෙන්න පුලුවන්ද..

    • @ingiyalk
      @ingiyalk  2 года назад

      Rathu pata ewa nam na, ewa kaha pata ewata wada barin adu hinda wadiya hoyaganna nathi wei

  • @kumudurenu2667
    @kumudurenu2667 17 дней назад +1

    ❤❤❤

  • @dilrukshigunathilaka6254
    @dilrukshigunathilaka6254 3 года назад +2

    Api pathion wagawak dala thiyenne eka digata peliyakama wal 5k withara marila ekata hethuwa mokadda?

    • @ingiyalk
      @ingiyalk  3 года назад

      ඒ වැල් වල මුල හරිය බලන්න සතෙක් වැල් කපලද කියල.. මේ මම දාල තියෙන video එක බලන්න, ඒ සතා කන විදිය ගැන දාල තියෙන්නේ..
      ruclips.net/video/XgooAxtK6-c/видео.html

  • @padmasiridasanayake8171
    @padmasiridasanayake8171 2 года назад +1

    Mate danaganna puluvanda pohora danna vidiya

    • @ingiyalk
      @ingiyalk  2 года назад

      Hodama de lagama tiyena govijana ekata yanna, eyala kiyala dei, mokada eka eka pradesha walin pradesha walata wenas pohora daana vidiya

  • @Hornetpasan
    @Hornetpasan Год назад +1

    Passion fruit gedi hedennay na.mal witharai hedennay? Ay hema ekakama mal wetenawa..mal wetennay mkada? Gedi hedenawada?

    • @ingiyalk
      @ingiyalk  Год назад

      Mekata govijana madyasthanekta gihin liquid ekak illa ganna ekata mal watenne na

    • @Hornetpasan
      @Hornetpasan Год назад

      @@ingiyalk mal paraganaya karanna weida?

  • @trincomallifarm
    @trincomallifarm Год назад +1

    පරිසර තත්ත්වය කොහොමද බලපාන්නේ . මේ වගාවට

  • @sameerakarunanayake4096
    @sameerakarunanayake4096 4 года назад +1

    Thanks

  • @ruwanchaminda4228
    @ruwanchaminda4228 2 года назад +3

    Wasara purama aswenna ganna puluwanda

    • @ingiyalk
      @ingiyalk  2 года назад +1

      Ow.. hariyata saththu kaloth wasara purawata aswenna ganna puluwan

  • @agnrwelovenature4042
    @agnrwelovenature4042 3 года назад +1

    Beautiful

  • @agnrwelovenature4042
    @agnrwelovenature4042 3 года назад +1

    Super

    • @maheshdias7146
      @maheshdias7146 3 года назад

      Ape velata 2 year vitara venawa. Vala hodata hadila tiyenawa. Kola pirila. Tama paladawak na. Ay e?

  • @sithumpramuditha1433
    @sithumpramuditha1433 2 года назад +1

    Eka walakata eka pelayakda hitawanne aiye .wel dekak nemeid udata ywanne eka welakakda.

    • @ingiyalk
      @ingiyalk  2 года назад

      Eka walaka eka palayai, eka kanuwa dige hadunata passe kambiya lagata awama, depaththata yawanawa

    • @sithumpramuditha1433
      @sithumpramuditha1433 2 года назад

      @@ingiyalk ethakota wela udin kepuwama depeththta athu dekak enwasa

  • @indunilchathuranga4143
    @indunilchathuranga4143 4 года назад +4

    ඉතාම හොද පැහැදිලි කිරීමක් 🙏❤️, ගම්පහ අවට පැල ලබාගැනීමට හැකි අයකු සම්බන්ධ කර ගැනීමට හැකිද 🤔

    • @ingiyalk
      @ingiyalk  4 года назад

      ගම්පහ අවට නම් contact එකක් දැනට නෑ. හොයල බලල කියන්නම්, කුරුණෑගල පැල තියෙන අයගෙන් deliver කරගන්න පුලුවන් ද අහල ඔබතුමා ට කියන්නම්

    • @indunilchathuranga4143
      @indunilchathuranga4143 3 года назад +2

      @@ingiyalk හොරණ ගෝල්ඩ් පැල 650ක් අවශ්‍යයි, හැකි නම් පැලයක මිල ගනන් කීයද 🤔

    • @ingiyalk
      @ingiyalk  3 года назад

      @@indunilchathuranga4143 hari man ahala kiyannam aniwaryenma

    • @indunilchathuranga4143
      @indunilchathuranga4143 3 года назад

      @@ingiyalk ස්තුතියි 🙏

    • @asithaniwanka9348
      @asithaniwanka9348 3 года назад +1

      @@ingiyalk kurunegala koheda pela ganna tiyenne

  • @KumaraKoralage
    @KumaraKoralage 5 месяцев назад +1

    හොඳ පැහැදිලි කිරීමක් හොඳ පැල ගන්න කොහෙන්ද

  • @dnrshettiarachchi5024
    @dnrshettiarachchi5024 4 месяца назад +1

    Ape pashan wele mal pirila ath pipila mala bimawetenawa gedi ne Ai a pilithurak denna mal serama wetenna kalin me wedasatahanin godak dewal denagaththa bohoma sthutt1

    • @ingiyalk
      @ingiyalk  3 месяца назад

      District eke govijana sewa ekakayen thamai harima idea eka ganna one pradeshayen pradeshayata wenas nisa

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep5932 7 месяцев назад +1

    වගාවට ජල සැපයුම කොහොමද

  • @pawanirupassara956
    @pawanirupassara956 10 месяцев назад +1

    😊😊😊

  • @MahespriyanthaSiripala
    @MahespriyanthaSiripala 5 месяцев назад +1

  • @chathurikawijethunga1188
    @chathurikawijethunga1188 3 года назад +1

    Apita pela labagnda puluwan sthana monawada...

    • @ingiyalk
      @ingiyalk  3 года назад

      Kiyak vithara pala gannada? Api lagath pala tiyenawa

  • @sadunmaleesha2654
    @sadunmaleesha2654 2 месяца назад +1

    අයියෙ ගෙඩි කඩල කොච්චර කාලයක් තිය ගන්න පුළුවන්ද

    • @ingiyalk
      @ingiyalk  2 месяца назад

      4 days wage thiyaganna puluwan, gedi kadanakota kaha paata wenna kalin kadanna one, pahilada kiyala balala

  • @minuga2009
    @minuga2009 2 года назад +2

    පැෂන් මල් පරාගනයට වෙනත් වර්ගයක පැෂන් වැලක මල් ඕනද

    • @ingiyalk
      @ingiyalk  2 года назад

      නෑ, එහෙම අවශ්‍ය වෙන්නේ නෑ.

    • @lakmalweerasinghe2614
      @lakmalweerasinghe2614 2 года назад

      මලේ යට කොටසේ පරාග තියෙනවා, ඒවා ටිකක් මලේ උඩ ගාන්න, 80% ගෙඩි.

  • @lasanthaaluthge3335
    @lasanthaaluthge3335 Год назад +1

    Hodai wagawa sartakai

  • @UdayangaSubasingha
    @UdayangaSubasingha 4 месяца назад +1

    Mata pela ganna puluwada

  • @leninbenaragama2723
    @leninbenaragama2723 Год назад +1

    මට වලවල් සකස් කර ගන්න ආකාරය සහ පෝර යොදන්න අවශ්‍ය නම් ඒ කෙසේදැයි කියාදෙන්න.වැඩි අස්වැන්නක් ලබාගන්න විශේෂ තියේද ? පාදුක්ක අවටින් පැල ලබාගන්න පුලුවන්ද ?.මම අක්කරයක ඉඩමක වගාකරන්න බලාපොරොත්තු වෙනව.පාදුක්ක,දාම්පෙ- කියන ගමේ.

    • @ingiyalk
      @ingiyalk  Год назад

      පළාත සහ දේශගුනය වෙනස් නිසා, හොදම දේ තමයි , ප්‍රදේශයේ කෘශිකර්ම එකෙන් උපදෙස් ගන්න එක

  • @roshanmadushanka8977
    @roshanmadushanka8977 Год назад +2

    අවුරැද්දට ගෙඩි වාර කියක් හැදෙනවාද

    • @slvillageboy8622
      @slvillageboy8622 10 месяцев назад +2

      dawasa gane gedi thiyanawa, mal hadunama kruthima paraganaya karanna oni. awurudu5 k puluwan eka digata

  • @sanjeewadissanayaka6722
    @sanjeewadissanayaka6722 2 года назад +2

    පැෂන් වල වර්ග තියේද. අනුරාධපුරයට ගැලපෙන්නේ මොන වර්ගද.

    • @ingiyalk
      @ingiyalk  2 года назад +1

      වාරියපොල වර්ගය වඩාත් ගැලපේ

  • @d.dhammasiri3839
    @d.dhammasiri3839 8 месяцев назад +1

    Gedi hamadama thiyanavada

  • @weerasooriyapremarathna-e5y
    @weerasooriyapremarathna-e5y 5 месяцев назад +1

    පරාග්

  • @shalu4529
    @shalu4529 3 года назад +2

    ස්තුතියි ...ගොම පොහොර වෙනුවට එලු පොහොර ගන්න පුළුවන්ද?

    • @ingiyalk
      @ingiyalk  3 года назад +1

      Puluwan habai podi pramanayak ek karanna,mul lagata godaak danne nathiwa

  • @sujeesafari3082
    @sujeesafari3082 3 года назад +1

    මහත්මයා,මම මල් පරාගනය කලත් ඵල හටගැනීමක් නැ,එයට හේතුව මොකක්ද? කලහැකි දෙයක් තිබේද ?

    • @ingiyalk
      @ingiyalk  3 года назад

      Hariyata jala සැපයුම thiyeda sathiyakata deparak wath, ehema tiyenawa nam agri eken pala hata ganimata pohorak kiyala illagena danna, ethakota hari yai

    • @slvillageboy8622
      @slvillageboy8622 10 месяцев назад

      mal paraganaya hawasa 5 n pasu neda@@ingiyalk

  • @RANAMUNE88
    @RANAMUNE88 5 месяцев назад +1

    ගෙඩියක් හැදුන හැම නටුවක්ම කපන්න ඕනිද?

    • @ingiyalk
      @ingiyalk  3 месяца назад

      Eka athyawashya na

  • @dishanimanamperi5347
    @dishanimanamperi5347 11 месяцев назад +1

    Passion welak awrudu keeyak pala daranawa da

  • @krpmpannala6392
    @krpmpannala6392 Год назад +1

    විඩියෝ එකෙන් බාගයක් ඉවරයි ,,පැලේ හිටව ගන්න කොට

  • @epleblomst91
    @epleblomst91 Год назад +1

    ❤❤❤❤🎉🎉🎉

  • @carpisso6399
    @carpisso6399 2 года назад +1

    Marumaru

  • @iresha4
    @iresha4 2 года назад +2

    පැෂන් මල් එන්න හොමොන එකක් තියනවා නේද එකෙ නම කියනවාද.?

    • @ingiyalk
      @ingiyalk  2 года назад

      Ehema homon ekak gana nam danuwath na

    • @sagarikakumari7062
      @sagarikakumari7062 Год назад

      කෙසෙල් ලෙලි දියර පොහොර දමන්න

  • @Myworld-w2u
    @Myworld-w2u Год назад

    අයියේ පැශන් පැල විකුනනව නම් එක පැලයක් සමානයයෙන් කීයට විකිනීමද සුදුසු.. reply pizzzz

    • @ingiyalk
      @ingiyalk  Год назад

      Rs 50-80 reasonable

    • @Myworld-w2u
      @Myworld-w2u Год назад

      @@ingiyalk Thank uu ayyaa 🤗

    • @slvillageboy8622
      @slvillageboy8622 10 месяцев назад +1

      horana gold eken 1kg aragena beeja thawan karanna, labama eka eka

    • @ranganars5878
      @ranganars5878 8 месяцев назад

      Horana gold eka kiyanne mokakkda ???

  • @deepikaedirisinghe4267
    @deepikaedirisinghe4267 3 года назад +1

    මහත්මයා මගේ පැෂන් වැල් වලට රෝගයක් සැදි ඇත එයට මොනවද කරන්නේ බෙහෙතක් තියෙනවද විඩියොවක් ඇත

    • @ingiyalk
      @ingiyalk  3 года назад

      මොන වගේ රෝගයක්ද ඇවිත් තියෙන්නේ.. එකක් තියෙනවනම් එවන්න , මොක්ද කියල බලන්න පුලුවන් එහෙම උනොත්...Email: ingiyalk@gmail.com
      WhatsApp : 0719865685

  • @RanjithJayathissa-r8q
    @RanjithJayathissa-r8q 2 месяца назад

    පොහොර යෙදීම කොහොමද ❤