ලියාගෙන සැලසුම් කරලා තමා company එකක CEO කෙනෙක් උනත් එන්නෙ. කටට එන්නං වාලෙ කතා කරලා තියෙන ගොංකම් නායකත්වයේ ලක්ෂණ නෙවෙයි. Generation is different than earlier
@@AFfirehart mama nemei me video eke inne yko😂 anika ublane horu horu kiyan dagalanne. mata prashnayak nathi nisa thamai kiuwe anika. man dannawa man kiyapu de😂😂😂🤣
අනුරගේ Positive Thinking එක නම් මරු... එයාලගේ ජනාදිපති ගමන් මාවතත් හරි පිලිවෙලයි ලස්සනට තැපැල් චන්ද වලට ඕනි කරන පසුබිම හැදුවා ගුරුවරු හමුදාව පොලීසිය නීතිය සම්බන්ද අය ගෙනවලා ගෙඩි පිටින් තැපැල් චන්ද ටික ගත්තා. දැන් මිනිස්සුන්ට ලස්සනට අමතනවා දනාත්මකව මරු... මෙයාව තමා රටට ඕනි මිනිස්සුන්ගෙන් වැඩ ගන්න දන්නවා රටට යමක් කරයි අනිවා...
100./.
Definitely brother 💯🧭🙏♥️
Aniwa AKD ❤❤❤
Lankaweh lokumah pinkamah 🧠🛐🪔🇱🇰 vhal bawen mudawanah pinkamah🕵️💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌💌
❤️❤️🧭🧭
අනිවර්යෙන්ම අපි මෙක වෙනස් කරනවමයි. මාලිමාවට ජයෙන් ජය.
කාලකන්නි දේශපාලනය අවසන් කරමු. අවුරුදු 75ක් රැවටුනා ඇති 🇱🇰🇱🇰🇱🇰
අපේ ගෙදරත් එකෙන්ම මේ පාර මාලිමාවට තමයි 🧭🤝❤
එකෙක් බැනලා නෑ මරු ❤❤❤
සනත් නිශාන්ත හිටියා නම් මරු ඇස් පේන්න
මොනා කරන්නද මචන්, අපි කාට හරි බැන්නොත් තමයි අපේ ගෙවල් වල උන්ට කන්න පඩිය හම්බෙන්නෙ 😏 කන්න බොන්නත් එපැයි 😟
❤❤❤❤❤❤❤❤❤❤❤ අනිවාර්යයෙන් ම අපිට කිසි දෙයක් එපා අපි ලාංකිකයන් විදිහට වැඩ කරනව, ටකරමට , ලැටි පෝ. බත් එකට රක්සා බලාපොරොත්තු ව , වැලි, අරක්කු, හොර කොට පටවන්න එ දේට දේශපාලන ය කරපු යුගය අවසන් ❤. එකයි අැත්ත,
ගැම්මක් තමයි බොසා❣️❣️
නියමයි නියමයි මාලිගාවට ජයවේවා
මාලිගාවක්නම් ගහයි තමා😂
Uka ukai@@MaxRaajitha
❤❤ ජයවේවා !
0:48 උගෙ අප්පගෙ මාද්‍ය කොයි යකෝ අනුර මහ බැංකුව ගැන කියපු කතාව
ආඩමිබරයි.62ක් ඉන්න අපේ පවුලෙ ගිය පාර චන්ද 5යි මාලිමාවට තිබ්බෙ.මේ පාර ශුවර් චන්ද 58ක් තියනව මාලිමාවට.අනිත් 4ත් කොහොම හරි අරන් දෙන්න බලනව අනුර වෙනුවෙන්❤අපිට පිනට කිසි දෙයක් එපා.අපි හම්බකරන සල්ලි වලට වටිනාකමක් දෙන්න.ඒ ඇති👍
රට ගොඩගන්න පුලුවන් කොන්ද කෙලින් තියන මනුස්සෙක්... 21 උදෙන්ම ගිහින් ගහනවා ගැම්මෙන්ම මාලිමාවට 🧭
Api dunna bro..❤
ජය වේවා❤️❤️❤️
අනේ අපේ රට හදන්න ගොඩගන්න ඒකයි එකම පැතුම🙏
ජයවේවා ලස්සන පොහොසත් රටක් හදමු. අපි හැමෝම සමගියෙන් වැඩ කලොත් රජය. හැම අංශයකටම help කලොත් 2 years ගොඩ.
අනේ පියෝ ඩේල් අපිට බොන්න සල්ලි නෑ කහට කෝප්පයක් බොන්නෙත් අමාරුවෙන්😁
ගෝඨ 2 = අනුර 😂 මීට වඩා හීන ලෝකෙක අතරමං වෙලා හිටියෙ ඔයාල 2019 නොවැම්බර් ඒත් ඒ වෙස්මූණ ගැලවෙන්න ගියේ අවුරුද්දයි මේ පාර අනුරට රැවටෙනවද නැත්නම් දක්ෂයා රනිල්ට රට හදන්න ඉඩ දෙනවද?
මොනා කිව්වත් ඔයා පරාදවෙනවමයි😂
රට ගිනි තියලා බන කියන රැලක් දැක්කාමයි
උබවත් අපෙ සිහින ඉශ්ට කරගන්න වැඩ පිලිවෙල හදන්න අනුර මෙක දිනලම ඉවරයක් කරමු කඩෙ යන නාලිකා වල කට වස්සමු උබෙ ගැන මෙකෙ කියන්නෙ 4 වෙනියට news වල වහල් chanel ❤❤
❤
අනුර කතා කරන්නෙ ලියාගෙන පාඩම් කරන් ආපු දේවල් අනුර ව්‍යාජයි ඒත් රනිල් කතා කරන්නෙ ඒ වෙලාවෙ හිතට එන දැනුම වචන වලට පෙරලනව ආන්න ඒකයි රනිල් අව්‍යාජ ❤
ලියාගෙන සැලසුම් කරලා තමා company එකක CEO කෙනෙක් උනත් එන්නෙ.
කටට එන්නං වාලෙ කතා කරලා තියෙන ගොංකම් නායකත්වයේ ලක්ෂණ නෙවෙයි.
Generation is different than earlier
ඇත්ත❤😂@@dilthushanlifevlog66
@@dilthushanlifevlog66 company ceo ලියාගෙන එන්නෙ නෑ ceo කෙනෙක්ගෙ ඔලුවෙ තියෙනව කතා කරන්න අවශ්‍ය දේ අමුතුවෙන් ලියන් එන්න දෙයක් නෑ එහෙම ලියන් එන්නෙ වැඩ බැරි ටාසන්ල මිනිස්සු රවටන නලුවො මිසක් නියම වෘතියවේදියෙක්ට කතාවක් කරන්න අමුතුවෙන් ලියන් එන්න ඕන නෑ top management ගැන දැනුම නෑ ඔයාට ඔයාගෙ තත්වයට වඩා ගොඩක් උඩින් තියෙන්නෙ top management ඔයාගෙ මොලේට වඩා ceo කෙනෙක්ගෙ මොලේ සංකීර්ණයි 😂😂😂
❤❤❤
Npp jaya wewa ❤❤❤❤
අපෙ navy camp එකෙ 90% තැපෑලෙන් දුන්න. දැන් ඔබට බාර රට හදන්න ❤
@@nikidissanayake උබව හොයන් එනවා
88-89 හමුදාව්‍ර් උන්ව මරපු ජෙපෝන්ට උබල ජන්දෙ දුන්නද හරකො?😅
@@nikidissanayakeයකො මෝඩ වෙන්න එපා 88 89 පටන් ගත්තු උන් වලේදැන් ප්‍රේමදාස JR
@@nikidissanayake 88.89 උනේ මොකද්ද කියල දන්නවද උබ ?
@@TharinduDarshaka-ro9jj71,88-89 කැරලි පටන් ගත්ත විජේවීරයා මලා😂
ලපයා බේරුනා
❤🎉
නියම නායකත්වය
මනාප පොරයක් නැත්තේ NNP එකේ
විතරලු.....😁😁😁😁 .පොරකන්ඩ මනාප
තියෙන්නේ එපැ...😁😁
👍👍
ඒ කතාවවම් ..❤
අවු 76 ක මචර තක්කඩි තට්ටු මාරැ දේශපාලන ක්‍රමය මේ පාර වෙනස් කරනවාමයි...මගේ පවුලේ හැමෝම මාලිමාවට..මගේ තාත්ත හැර..😀😀 එයා පුතාණෝට☹️☹️
රනිල් යාළුවා නෙමේ ඕකා ඔළුවා
බැංකු හොරා බටලන්දයා
මේ කුහක කොටා නේද යහපාලන ආන්ඩුවේ රනිල් එක්ක පවුල් කෑවෙ😂
සති දෙකකට කලින් කිව්වෙ විවාදෙට එන්න කියල අද තියන.😅
රැස්වීමක් දාන් දෙයියන්දර ලපයා😂
vivadeta awe naththe buru puthanone bn.lapaya tv program 13 kta awa .uba danna deyak kiyaapn
@@AsithWijayawardanaකලු කුමාර එන්න කියන්න 😂
1 k newei bn uta ada 6 k thiyenwa
කතාවෙනුයි ක්‍රියාවෙනුයි විවාදෙට එන්න කියල ඇද යට හැංගිලා ඉදපු සජිත්ගෙ එකෙක් නේද උබ🤣
අනුර විවාදෙට ආවම කියමු මොකො උබ ලපයට කතිරෙ ගහනවද.. නැනේ අනෙ නිකං පලයං &%යෝ යන්න...
❤❤❤❤❤❤❤❤
Ela
මගේ පවුලේ හැමෝමත් මෙදා පාර මාලිමාවට ❤
Ela ela
😂 ඉවසන් ඉන්න තාම දිනලා නෑ 😂 සමහර හීන හරි ලස්සනයි තමයි 😂
ඔව් උබලට දැන් රිදෙනව තමා 😂 උබල එදත් හීන දැක්ක අදත් දකිනව තා හොරුන්ටම දීල හීනම දැක දැක ඉදපන් කාලකන්නි හැතිකරේ AKD SIR ❤
සමාජවාදී ratak ❤❤❤
Ow hariyata uba dakina eka wage. Ublata adanna thamai wenne aharunaama pinna ranilai gobba sajiyai ekka . 😂
All the best .🎉
අපිට පුළුවන් වෙයිද ? ඊයේ අපේ ගෙවල් ළඟ තිබ්බ සජියගේ රැස්වීමට බර සෙනග. මම ෆුල් ට්‍රය් එක දෙනවා අම්මගෙයි තත්තාගෙයි චන්ද දෙක හරවා ගන්න.
හරවපන් නැත්තම් ජෝකර් කෙනෙක් පත් කලා වගේ වෙයි😂
ඡන්ද කාර්ඩ් දෙක හංගපං මචං වදින්නම්
අනුරට සජිත්ට සෙනග ඉන්නෙ බස් පුරවල සෙනග අදින නිසා සෙනග වලින් ඡන්දෙ දෙන්නෙ කාටද කියල මනින්න එපා බස් පුරවල සෙනග අදින්නෙ නැති එකම අපේක්ෂකයා ගරු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ❤
ඇදල වැඩකුත් නෑනේ....😂😂 ඌට චන්දෙත් නෑනේ
@@ChathuraRathnayaka-px3rx ඡන්ද පෙන්වන්නම් 21
සැප්තැම්බර් 22 නියත ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ❤️🧭🇱🇰
🎉
Jayen jaya wewa sahodaraya
jayen jayama wewa❤❤
🎉🎉🎉
👍👍👍👍👍👍👍👍👍👍🤞
ජය රනිල්ට ජය රනිල්ට ජය රනිල්ට ජය රනිල්ට ජය රනිල්ට
රනිල් 🔥
හීනෙන්වත් දිනන්නෙ නෑ රනිලා 😂
@@දසුන්හෙට්ටිආරච්චි බයියොන්ට රිදෙනවා, කලින් සැරේ ගෝඨාට නේද දුන්නෙ
තු නොදකින් බටලන්ද මිනීමරුවා
@@ravindu- අපි බයියොත් නෙමෙයි,ටොයියොත් නෙමෙයි,ටොබයියොත් නෙමෙයි,අපි මාලිමාවට එච්චරයි
Anura ugath kenek
එද රට වැටුන වෙලෙ පඹයෙක් වගේ බාර ගන්න බෑ කිව්ව එකා රට stable තත්වයකට ගෙනාවට පස්සෙ බාරගන්නවාලු. උඹලා මතක තියාගනින් ඒ කාලෙත් මාලිමාව තිබ්බා ඒත් 3% අඩුවෙන්, ඇයි ඒ? බෙල්ලට පිහිය තිබ්බත් ආ කමක් නෑ අපි මාලුමාමාට කියන රැල්ලට යන උන්ට ටික කාලයක් ගියහම තේරෙයි. ගෝඨාට කරෙත් ඔච්චර තමයි. 69 ලක්ශෙ උන්ම තමයි දැන් මාලුමාමට දෙන්නෙ. උඹලා තමා රියල් වහල්ලු. ඔච්චර කැක්කුමක් තියනවානම් ඇයි උට කලින් ඡන්දෙ දුන්නෙ නැත්තෙ?
@@ravindu- වැදෙන්න ම කිව්වා ❤️
@@emilywid ❤️ රැල්ලට නොයා රනිල්ට.
රට වැටුන වෙලාවෙ පාර්ලිමේන්තුවේ චන්දෙකින් තමා රනිල් පත් උනේ .ඒක අනුර සහෝදරයාත් ඉල්ලුවා හැබයි ලැබුනෙ චන්ද තුනයි.අනික උබ උනත් ලමයි එක්ක අනාත ගෑනියෙක් ගන්නෙ නෑනෙ මොකටද .
@@Kaveenfreefire උබේ සහෝදරයට දීලා බලපන්කො වෙන දේ. තේරෙනකොට කල් වැඩී. හේතුවක් ඇතුවයි 3% තිබ්බෙ. NPP Promote කරන බහුතරයක්ම අරගලකරුවො. ඉංග්‍රීසිවත් බැරුව imf ඩීල් දානවලු. සජිත් ඊට වඩා හොඳයි මෝඩයා උනාට. තව දේවල් තියනවා නිකන් banned වෙන්න ඕනි නෑ කොහෙවත් ඉන්න ලපයෙක් නිසා.
😂 නොදකිං මගෙ නම තියන බුරුවා තව ටිකක් දේශපාලනෙ ගැන ඉගෙන ගනින් තප්පුලං නැතුවා නොදන්නලබ්බවල් කියවනවා.. පොලිම් නැති වුනාම රට සුඛිත මුදිතවෙලා කියලද බුරුවෝ... රනිල්කරපු ඇට වල්ලක් නැ ඌ විකුණන එක කරං රටේ තියෙන දෙවල් පොලිම් නැතිවෙලා නෙවෙයිතෙල් ගහං සල්ලි නැ බලාපං පාස් පොට් පෝලිම එතකොට කො id license මෙ මෙවත් හිටගෙන නොහිටියට පෝලිම් තමා 2028 වෙනකං හෘද රෝගියෝබයිපාස් කරං කරාපිටියෙ පෝලිමෙ මොනවද ප# තො රටේ දෙවල් දන්නෙ හෙට රනිලා මැරැනා එතකොට මොකද කරං තොත් මැරෙනවද රට ඉවරද.. නොදකිං තොපි වගෙ කාලකන්නි යකෝ ඌ ජිවිතෙවැඩිකාලයක් පාර්ලිමේන්තුවේ තාම රට හදනවා 2048 ලු හදං තොපි ඌ හදං කන් බලං ඉන්නවා... හරියට අර එලුවගෙ ඇටෙ වැටෙනකං.. මොලෙ කල්පනාකරලාබලපං බුරුවෙක් නොවි මෝඩ මුසලායා තොපෙ මොඩකම් නිසා අපටත් විදවංවෙන එක දුක පව්කාරයො
God bless you brother
💯🧭🙏♥️
ඒ වුනාට ඔයාලා 2015-2019 යහපාලන ආන්ඩුව කාලේ රනිල් එක්ක අරලියගහ මන්දිරේමනේ හිටියේ. මතකද ඒ කාලේ රනිල්ව බේරගන්න විජිත හේරත් ලියුම් අරන් ඒ කාලෙ කතානායක වෙච්ච කරූ ජයසූරියට දුන්නේ පාර්ලිමේන්තුවේදී. ඒ කාලේ මෛත්‍රීපාල ගේන්නත් ඔයාලා හීන් නූලෙන් ගේම ගැහුවේ. ඔයාලට සෑහෙන තනතුරු හම්බුනේ කොහොමද යාලුවො නෙමේ නම්. ඇයි මේ මිනිස්සු රවට්ටන්නෙ.
👍
🤣ඒකට තමා යකො රටෙ නිතියක් තියනව කියන්නෙ. ව්‍යවස්තාවට විරොදී පත්වීම් කරාම 🤣 නිතිය පැත්ත හිටගන්න එකත් වැරැද්දක් විදිහට දකින 😂 උන් එක්ක මොන කතාද
තොපි දේශපාලනෙ ගැන මොනවද බං දන්නෙ.. 😂 කවුරු හරි ස්ටෙජ් එකක බොලාව ගොනට අන්දන කොට කපලා මහලා ඇදගන්නවා ගොන් හරක් බං බොලා... තව හොදට අහපල්ලා උන්ගෙ.කතා විතරක්ම අහලා තීරන ගන් එපා අමාරුවෙන් හරි අනුරගෙ.කතාත් අහපල්ලා තොපිට මොලෙ පැදිලා නැත්තෙ බොලා බුරුවන්ගෙ.කතා විතරක් අහන නිසා
🤣මොල ගෙනාපු නැව්
අපෙ පැත්තේ ඔක්කොමලා සජිත්ට. අපෙ ගෙදරත්. මම විතරයි මාලිමාව ට (මගෙ පලමු vote එක) . අනෙ මන්දා විනාසයි.😢😢😢
අර බන් 88/89 සර්ලා කියනා කතා ටිකක් පෙන්නපම් ගෙදර මිමිස්සුන්ට යම් දුරකට ඇත්ත තේරුම් ගනිවී කොහොම හරි ට්‍රයි එකක් දීලා බලනෝ පුලුවන් වේවී .....🎉
සමාජ මාධ්‍ය පාවිච් නොකරන tv විතරක් බලන අපේ පැත්තෙ මනිස්සුත් වැඩිපුරම සජිත්ට තමයි සමහර ගෙවල් වල දරැවො අනුරට tv එකෙන් විතරක් නිවුස් බලන මිනිස්සු සජිත්ට, රනිල්ට ගොඩක් අය බලන්නෙත් අර හිරැ tv හිරැ විතරක් බලන මිනිස්සු හිතන් ඉන්නෙ අනවාරෙන් සජිත් දිනනව කියල ඒ මිනිස්සු 22 හරැගෙන්ම තමයි දැනගන්නෙ අනුර දිනුම් කියලත් එදාට හිතාගන්නවත බැරි වෙයි මොකක්ද උනේ කියල පවු ඉතින් tv විතරක් බලන මිනිස්සු😂😢
කමක් නැ සහෝ දාන්න.බුද්ධිමත් තීරණයක්
ට්‍රයි කරපං බැරි නැ...
අපෙ පැත්තෙත් එහෙමයි අපෙ ගෙදර චන්ද තුන විතරයි මාලිමාවට😢❤
ශ්‍රීලංකාව සිංහල boudhda Ratak කියලා piliganne. Na....neada. අනුර කුමාර කල්ලිය මුන් රටටම ශාපයක් kaalakanni. බලු කල්ලිය 😢😢😢😮😮😮😢😢
ඔව් නේද, බටලන්දේ ලොක්කා නම් මාර සිරියාවයි. රට කාපු ජේආර්ගේ බෑනානෙ. පාතාලේ පියා. ගෝනවල සුනිලාගෙන් ඇහුවා නම් කියයි රනිලා ගැන . මැරුනට පස්සේ රටම කිරිබත් කාපු වදකාගාර 40 ක් පවත්වගෙන ගියපු කලු බලල්ලු කලු බලල්ලු ප්‍රා මිනීමරු කල්ලි හදපු සොත්ති උපාලි ඔඩොක්කුවේ තියන් හිටපු පියානෝගේ පුතානෝ නම් මාර සිරියාවයි. ඊට හපන් සිරියාවයි අර මුට්ටි පවිත්‍රලා , මොන ආන්ඩුවෙත් ඇමති නිදි සිරිපාලලා , කප්පම් ප්‍රසන්නලා , වඩේ චාමරලා , කාලකන්නී මහින්දානන්දලා , ගෙම්බා පනින සෙට් එක දයාසිරිලා.. මම තකහනියක් රට ඉදන් ආවෙත් උන්ට චන්දේ දීලා යන්න . උබලා වගේ කාලකන්නින්ට ගැලපෙන මජර පාලකයෝ තමයි ඒ.. ගොබ්බ සජියට දෙනවා.. දීලා රට යනවා .. උබලා විදවපල්ලා තවත්.. තොපි හිතන්නේ යන්තම් ලෙව කන එකයි තෙල් ගෑස් ලැබෙන එක තමයි ජීවිතේ කියලා .. හොද developed country එකකට ආවා නම් තේරෙයි මොකක්ද ජීවිතේ කියලා .. අපි සැපේ ඉන්නවා.. තොපි හොරු එක්කම හිටපල්ලා.. තොපිලාගේ බදු මුදල්වලින් අන්න රනිලා මිලියන ගානක් ඉල්ලලා පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවට .. හොද වැඩේ උබලට.. මම නම් කියන්නෙම පරන හොරු ටිකම එන්න ඕනේ😂
anura kumara love basil rajapaksha කියල ගහල බලන්න කෝ youtube ඒකෙ. ඒත් මේ ලපයො න් ට තේරෙන්නේ නැත්තන්, හිතාගන්න පුළුවන් රැවටිලා තියෙන තරම මුළු රටම 😅 දේශපාලනයේදී සදාකාලික මිතුරෝවත් සතුරෝවත් නැ. that's it. මෝඩ මිනිස්සු 🤣
ithin yako okkoma yaluwo aulak nane .kauru awath apita moko .uba kiyana tharketa anuwa
@@AFfirehart mama nemei me video eke inne yko😂 anika ublane horu horu kiyan dagalanne. mata prashnayak nathi nisa thamai kiuwe anika. man dannawa man kiyapu de😂😂😂🤣
@@emilywid math kiuwe ekama thamai
@@AFfirehart 🤣
ඔක්කොම යාලුවො මල්ලි. මුන්ට ටික කාලෙකින් බලාගන්න පුළුවන් වෙයි ගෝඨාටත් උනේ ඔය ටිකමයි.
OUR BROTHER
1971 ගල් කටස්..
(මියගිය ගණන 6000)
1988/89 සූලු අවි
(මිය ගිය ගනන 60000)
2024 බර අවි ...
පරිස්සමෙන් ...😓
ලප මාරිස්
Anith ratawalwala air port dekkma. Ape airport eka mokkda kiyla hithenwa😢😢😢😢 attthtma airport eka hedenwanm ❤❤❤ apita sathutui
AKD 👍
අනේ අනුරගේ ජිවිතය රැකලා දෙන්න දෙවියනේ.❤❤
Ane anuragen ape jiwithe rakala denna dewiyane 🙏
අපේ මල්ලිත් වැඩ කරා ජපන් වියාපෘතියෙ
එයාල හැදුවෙ කටුනායක ගුවන්තොටුපල විශාල කරල සේවා සපයන්න
ඒත නිමල් සිරිපාල අසීමිත කොමිස් ඉල්ලුවා
ජපන සමාගම වහල ගියා මගේ මල්ලි ඉන්ජුරේරුවෙක් එයාට ගෙදර යන්න උනා😢
Aniwa denwa api❤
සාදය හමාර කල හැකිය
Akd🎉
akd😍
❤❤❤❤Npp
Yalukamatanam karanna epa sahodrya oyatath ikmanatma gadara yanna wai
AKD ❤️
ආවොත් නම් ලොවෙත් මේක හදලා ගනී
Good luck AKD ❤
ඔහොම තමයි ගෝටට කලෙත් සිංදු කියල බෙරගහල නටල ගෝට ගෙනාව කවුද යකෝ වතුර දෙන්නෙ කන්න තුනක් කරන්න දෙක කරන්නෙත් බොහොම අමාරැවෙන් මුර වතුර අරගන😮😮😮😮
Ayada nettam oyada sef wenna hadanna. 🤔🤔🤔🤔🤔🤔🤔
Obata dasaraja darmayata anuwa rata palanaya karanna wasanawa labewa theruwan saranayi
පක්ෂෙ කෙනෙක් දැන්ටමත් ඒම ඉන්නව නේද...😁😁😁
තිරසර සංවර්ධනයේ පෙර ගමන්කරු.... රනිල්
Malimava akenma ❤
සියලුම රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද 80% රනිල් ට ලු....... අපගෙ ප්‍රනාමය...
කන්න තුනක් වැඩ කරන්න ලෑස්ති වෙන්න 💪❤
අනිවාර්‍යෙන්ම මාලිමාව 🌹🌹
මාලිමාවට ජයවේවා
ජය නියතයි ❤❤🧭🧭
ඔයා පරාදයි කොච්චර කෑ ගැහුවත් 😂
උඹලත් කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි 😂😂😂😂
❤❤❤❤❤ANURATA ANURA RATA ANURATA ANURA❤❤❤
Hako api ahuwa
බුරුවො දන්නෙ නැ උන්ව අපිට පේන්නේ බුරුවො විදිහට කියලා...
ජෙප්පෝත් අන්න එවාගේ ...😁😁😁😁
Malimaweta jaya wewa
Npp❤❤❤❤❤
Asai batata hodak wenawa ahanna
අනුර ❤
ඕකට කියන්නේ කපන්න බැරි අත ආදරේ කරලා ඉබිනවා කියලා😅😅😅😅
Jaya npp ❤❤
Anurata kotiyak
පචයා😂😂😂
ඇයි මහින්ද රනිල සජිය කියපුව කොරාද paකෝ? 😂
Arinnepa sahoodaraya ❤❤❤❤
උගත් නායකයා......🧭🧭🧭🧭❤️🔥
ලොකු බොසා ❤
Good luck NPP ❤
Rallak newei,Sunamiyak enne.Anura record ekak thiyala dinanne ❤❤❤❤