Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
1996 අපි ඉපදිලා අවුරුදු දෙකකට පස්සේ අපිට කිසි දෙයක් නොතේරෙන වයසක කරපු ක්‍රියාන්විතයක් දැන් අපිටත් අවුරුදු 27 කට පස්සේ ඒ මතක අපි අහනවා 🥺❤️.Thank you WANESA TV 😍
හ්ම්ම් මාත් ගොඩාක් ආසාවෙන් හිටියේ මේවා අහන්න මුලින්ම ඇහුවේ මාමාගෙන් බාප්පාගෙන් එයාලාට උන දේවල් දැන් මෙහෙම අහද්දි පුදුම සතුටක්
මේ අයියා අපේ ගමේ ඇත්තටම සතුටුයි..ගමේ හිටියත් අපිවත් මේ කියනකන් මේ විස්තරයක් දන්නෑ..සතුටුයි ඇත්තටම ❤❤❤
Nikaweratiye kohed me aiya inne.man taun eke
@@ConfusedBarbecue-kt8pthulugalle
SF වීරයෙකුගේ අභීත ක්‍රියාන්විත මතකාවර්ජනයක් එක්ක තවත් ආසම කරන නවමු වැඩසටහනක්....❤💐🤟. ඔහුගේ පෙනුමේ හැටියට නෙවෙයි ක්‍රියාන්විත වල ප්‍රබල බව.... ❤❤🤟. ජයවේවා වණැස... මීනුගේ වැඩසටහනක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.... 💐💐
ක්‍රියාන්විත වෙනස් කළ හමුදාපතිටත් මව්බිමේ උත්තමාචාරය පුද කරමු .❤❤❤
යුද්ධය සියැසින් ජීවමාන කරන අපෙ සංජීව අයියට සහ වැනැසට ආදරෙයි හැමදාම❤
නිර්භය අධිශ්ඨානයෙන් අරමුණ කරා ☠️කිසි විටෙකත් සතුරාට යටත් නොවන මා 💀තම රැධිරය හෙලා තම ජීවිතය නොතකා අපේ හුස්ම පොද වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් අපි සදා ආදරයෙන් අනුස්මරණ කරමු 🙏🙏🙏 ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි ඔබට දීර්ඝායු වීරයා 🙏❤️🙏 ස්තූතියි වනැස TV ❤️🙏❤️
දැන් වයසට ගිහින් ඉන්නවා දැක්කාම හරිම දුකක් දැනෙනවා ඉස්සර හරිම කඩවසම් විරයෙක්
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
මම මග බලාගෙන හිටියෙ සුනිල් අයියා ගෙ විඩියො එක මොකද පරක්කු කියලා 👌 නියමයි සුනිල් අයියා සුපිරි බුල්ට් එක්ක sf කියන එක ජිවත කරන ජිවත් උන සුපිරි බුලට එකක්
අපේ සදාදරණීය වීරයෝ.....!!! සංජීව මහත්මයා පුලුවන්නම් බංඩාර මහත්මයාගෙ දුරකථන අංකය දාන්න. ඔබ තුමාට ස්තුතියි.
දාපු ගමන් බලන්න වේලාවක් නෑ දැන් . ඉස්සර වගේ නිදහසේ ඉන්න වේලාවක් නැ දැන් . කොහොම කරත් විරෝධාර රණවිරුවන්ට හැමදාම ආදරෙයි . සංජීව අයියා ඔයාට තෙරුවන් සරණයි
කළ නොහැක්කක් නොමැති බව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති අපේ වීරෝදාර රණවිරුවන් ...සදා අමරණියයි..❤❤❤
නිර්භීත විශේෂබලකා රණවිරුවෙක් 😍 බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖👍💪✌️💐🇱🇰🙏
ජයවේවා සංජිව අයියේ.❤ ජිවත්ව සිටින විරුවන්ට දීරගායු ලැබෙන්න ඔනේ...දැයෙන් සමුගත් විරුවන්ට පින් ලැබෙන්න ඔනේ..මෙතුමන්ලා නිසා තමයි අද අපිට නිදහසේ ජීවත් වෙලා ඉන්න රටක් තියෙන්නෙ.සදා ණයගැතී....
පක තමා බං 😂😂😂
*රනවිරුවෝ නිසා තමා උබත් ජීවත් වෙලා ඉන්නේ බන් ❤😂*
නැවත නැවත වැඩසටහන් කරමු මෙයා එක්ක❤
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
උබල තමයි අපෙ ජීවමාන දෙයියො ..සදා ණය ගැතියි සුපිරි විරුවානෙනි..දීර්ඝායුශ වේවා
ආදරෙයි වණස ❤❤❤ ආදරෙයි සන්ජිව අයියෙ ❤❤❤ මෙ වගෙ විර කතා අපිට ආයෙමත් අහන්න සලස්වන එකට ආදරෙයි පන වගෙ හැමදාමත් රණවිරුවන්ට ,😍😍❤️❤️👊👊👊
තෙල්දෙණියේ අපේ ගමේ විරුවෙක් සතුටුයි දීර්ඝායුෂ
ආදරෙයි වණැස....🥰🥰දීර්ඝායු වේවා විරුවන්ට....😘😘අවම පැයකවත් වැඩසටහනක් දෙන්න සංජීව මහත්තයෝ.....
Sri lanka army Top in the world.👍👍👍
❤❤
දවස් 2 කට සැරක්වත් අපිට යක්කුන්ගේ කතා ඔනී අයියා ❤
Ubata mona yakageda ona?😂oddi yaka da riri yakageda?
@@kimhyong6716 ග්‍රීස් යකා 😝😝
@@kimhyong6716උබෙ ආච්චිගේ කතාව කියපන්
වැනැස මෙ කරනදෙ මාර දෙයක් සංජීව අයියෙ ❤
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
ආදරණීය රණවිරුවා❤❤සංජීව මල්ලි ❤❤
සංජීව මහත්තයා ඔයාට ගොඩක් ශක්තිය ඩෛර්ය ලැබේවා !!මේ වැඩ සටහන් කරගෙන යන්න
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Mage මාමාට බුදුසරණයි
නියමයි අද වැඩසටහනත්...👍👍👍👍👍👍👍👍👍
❤❤❤ සිංහල සිංහයෝ යක්කු වචන වල ගැමිම අපි වෙිනුවෙින් සටන් ⚔️ කරපු හදවත් සදාකල් අපේ හදවතේ පලමු තැන
ඔයා නියම වැඩක් කරන්නේ සංජීව අයියා ❤❤
සියලුම වීරෝදාර රනවිරුවන්ට පින්සිද්ද වේවා ❤
සුපුරුදු විදියට ෆ්‍රස්ට් ෆයර් එක මගෙන්
සංජිව අයියා උබලා සුපිරි ❤❤❤ අ
ප්‍රභාකරන්ගේ අවසානය තීන්දු කරපු 8 ටීම් එකේ රනවිරු විමලේ කියන අපේ වීරෝදාර රනවිරුවාට දැන් කොහොමද මෙතුමා ගැන ආයෙමත් විඩියෝවක් කරන්නකෝ.🙏🙏🙏🙏
ආයු රඛ්ඛන්තු ආවඩා ❤🙏🇱🇰
Air Force jet එකක pilot කෙනෙක්ගේ program එකක් ඕනි
ජයම අය්යේ ...❤❤❤සදාකාලික විරුවන් ....🙏🙏🙏🙏
වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
SF ගැම්මක් තමයි ❤
Sf එකට මාරම ආදරයක් ආසාවක් තියෙන්නෙ ❤
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏💕💕
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
Thanks mr sanjeewa thanks
ලියන බාෂාව නැතුව කථික බාෂාවෙන් මේ අයට විස්තර කියන්න කියන්න..නැත්නම් අහන් ඉන්න අමාරුයි .කථික බාෂාවෙන් තමා හොදම.. අනිවාර්යයෙන්ම ඒක program එක කරන්න කලින් එයාලව දැනුවත් කරන්න ...Ak මීනු , වෝ ( වසන්ත ) එයාලගෙ explain superb ❤.
ඔව් බන් එහෙම උනාම බෝරින්
රට ජාතිය වෙනුවෙන් ජිවිත පුජා කල අබිත රණවිරු වන්ට නිවන් මග ඈතක නොවේවා 🌼🌼🌼🌼
වැනැසට ආදරෙයි හැමදාම❤❤
තෙරුවන්සරණයි☸
SF සරත් ගාමිණි ගැනත් ගේන්නකෝ.❤
ඔව් ඒක ඇත්ත අපි තමා විශේෂ බලකාය තුල එම ක්‍රියාන්විත පලමු වතාවට කලේ
දීර්ඝායුෂ වේවා 🙏තෙරුවන් සරණයි 🙏
තව වැඩසටහනක් ඕනයි❤❤❤❤❤
ජය වෙිවා❤
වාකරේ බැස්ස මූනක් පේනවා ස්නයිපර් එකක් එක්ක ❤❤❤❤
යුද්ධය ඉවර කරන්න මග පෙන්වු හා නායකත්වය දුන්න මහින්ද රාජපක්ෂ මැතිදුන්ට හා ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ටත් දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි, බුදු සරණයි
😂😂😂
ඊට වඩා කැප උනා සරත් පොන්සේකා ..අපේ රනවිරුවො .මහින්ද කරපු මගුලක් නෑ
Thawa thawath me wage vediyo ekak one meyath ekkama 👏👏👏👏🙏🙏🙏🙏🙏
විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤
තෙරුවන් සරණයි
SL Army ආගමක්
අදත් සුපිරි චරිතයක්.
විශේෂ බළකා විරුවෝ....❤❤❤
නියමයි ❤❤❤👍👍👍🙏🙏🙏💟💟💟
Sanjeewa aiya ape eka.good luck.❤🎉
ආදරෙයි රණවිරුවන් ට
Lassanai,kutuhalayen ahan hitiye, ikmanatama denna sanjeewa ayya tawa ekak
Supiri wanesa and here's ❤
වනැස ❤ ආදරෙයි 🌹
සංජීව අයියා ... CAPTAIN DENTIST ( රනීශ් ) ගේ.. යුක්රේන බෝඩරේ..එකක් ඕනේ..💪💪💪❤️❤️❤️ CAPTAIN DENTIST ගේ.. එකක් ඕන අය මේ.. කොනට...💪💪💪
ඌ වලපල්ලට ගියා
@@irashchinthaka5457uba katha karanna egena ganin balla.ube jathake weradddak thiyenawa kothana hari
ජයවේවා❤ ❤❤
බුදු සරණයි❤
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
නියමයි ❤️
බුදු සරණයි viruvananee
Budu Saranayi sahoodaraya❤🙏❤🙏❤🙏❤❤
Mee program eka attama hodai.war experience nathi aluth paramparawata ..!!!!
මගේ රටෙි අපේ හමුදාව ගැන අඩමිබරයි.අපේ කොල්ලෝ එක්ක සෙල්ලන් කරන්න කිසිම සතුරෙක් හිතන්නවත් එපා එ්ක හිනයක් විතරයි
සාගර රනසින්හ එක්කත් එකක් ඕනි.SF
අඩ්ඩේ මන් ගියපු ස්කූල් දෙකටමයි ගිහින් තියෙන්නේ ..දෙයියිඕ..❤❤❤
වැඩ්ඩෙක් තමා අපේ ගමේ ❤️
දිර්ගායුස දෙන්නට ..❤❤
සංජිව පුලුවන්නම් හිටපු කොමාන්ඩෝ විරුවෙක් වෙන දැනට යු ටුබර් කෙනෙක් විදිහට ක්‍රියාකාරිව ඉන්න Dinesh A Pathum ගේන්න මුකො මේ වනස ටීවී වැඩසටහනට .
☠️☠️☠️.sf .විෂෙෂ බලකාය .👍👍👍
❤❤❤ ජය
මාත් යුද හමුදාවෙ සේවය කලා.. හැබැයි යුද්දෙදි නෙමෙයි.. ඒත් වනැස බලපු දාට හීනෙනුත් පේන්නෙ මොකක් හරි ඔපරේශන් එකක් කරන සීන් එකක්..😂.. 9SLLI
වැඩ්ඩෙක් ..🙏🙏🙏👍
niyamai aiya
අාදරෙයි ගොඩාාාක් අපේ විරැවන්ට
මේවා අනාගත පරපුර දැනගන්න ඕන. මේවා පාඩම් පොත් වල පරිච්ඡේද වගේ අධ්‍යනය කරලා ඉගන ගන්න ඕන. ඒත් මෝඩයෝ මේ මිනිස්සුන්ගෙ ජීවිත අවදානමේ නොදා මෙයාලගේ මූන, අනන්‍යතාව ප්‍රසිද්ධ නොකර මේ වැඩසටහන කරන්න බැරිද?????. ගල්ටගෙ මරනෙට මේ වෑඩටහන හේතු උනා කීවොත් හරියට හරි.
Adarei wanesa ❤❤
Adamabarai mame oya gana 😢😢😢😢😢 api danneth na oya mechara weerakam karala kiyala.....oya godak athmawishwasayak thiyena kenek ..........adambarai oya ape ammage ekama malli kiyanna ❤❤❤❤❤ budusarani........
Wanesa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤ wanesa
Kingswood kollek ela ela❤❤❤
මිහි පිට දේවිවරු අදරෙඉ පන වගෙ රනවිරුවන්ව
Niyamayi 😍
අඩු පහසුකම මත යුද්ධ කල 90 දශකයේ අපෙ එඩිතර සිංහයෝ .
❤love...
❤adarey
වීරයෝ ❤
බංඩාර අයියා ❤
මොකද්ද මෙච්චර කලබලේ. ගහන එවා විතරයි කියන්නෙ. පැක් ලැස්ති කරන එවා. යන එවා මුකුත් නැ. ගහනවා විතරයි
1996 අපි ඉපදිලා අවුරුදු දෙකකට පස්සේ අපිට කිසි දෙයක් නොතේරෙන වයසක කරපු ක්‍රියාන්විතයක් දැන් අපිටත් අවුරුදු 27 කට පස්සේ ඒ මතක අපි අහනවා 🥺❤️.Thank you WANESA TV 😍
හ්ම්ම් මාත් ගොඩාක් ආසාවෙන් හිටියේ මේවා අහන්න මුලින්ම ඇහුවේ මාමාගෙන් බාප්පාගෙන් එයාලාට උන දේවල් දැන් මෙහෙම අහද්දි පුදුම සතුටක්
මේ අයියා අපේ ගමේ ඇත්තටම සතුටුයි..ගමේ හිටියත් අපිවත් මේ කියනකන් මේ විස්තරයක් දන්නෑ..සතුටුයි ඇත්තටම ❤❤❤
Nikaweratiye kohed me aiya inne.man taun eke
@@ConfusedBarbecue-kt8pthulugalle
SF වීරයෙකුගේ අභීත ක්‍රියාන්විත මතකාවර්ජනයක් එක්ක තවත් ආසම කරන නවමු වැඩසටහනක්....❤💐🤟. ඔහුගේ පෙනුමේ හැටියට නෙවෙයි ක්‍රියාන්විත වල ප්‍රබල බව.... ❤❤🤟. ජයවේවා වණැස... මීනුගේ වැඩසටහනක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.... 💐💐
ක්‍රියාන්විත වෙනස් කළ හමුදාපතිටත් මව්බිමේ උත්තමාචාරය පුද කරමු .❤❤❤
යුද්ධය සියැසින් ජීවමාන කරන අපෙ සංජීව අයියට සහ වැනැසට ආදරෙයි හැමදාම❤
නිර්භය අධිශ්ඨානයෙන් අරමුණ කරා ☠️කිසි විටෙකත් සතුරාට යටත් නොවන මා 💀තම රැධිරය හෙලා තම ජීවිතය නොතකා අපේ හුස්ම පොද වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් අපි සදා ආදරයෙන් අනුස්මරණ කරමු 🙏🙏🙏 ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැතියි ඔබට දීර්ඝායු වීරයා 🙏❤️🙏 ස්තූතියි වනැස TV ❤️🙏❤️
දැන් වයසට ගිහින් ඉන්නවා දැක්කාම හරිම දුකක් දැනෙනවා ඉස්සර හරිම කඩවසම් විරයෙක්
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
මම මග බලාගෙන හිටියෙ සුනිල් අයියා ගෙ විඩියො එක මොකද පරක්කු කියලා 👌 නියමයි සුනිල් අයියා සුපිරි බුල්ට් එක්ක sf කියන එක ජිවත කරන ජිවත් උන සුපිරි බුලට එකක්
අපේ සදාදරණීය වීරයෝ.....!!! සංජීව මහත්මයා පුලුවන්නම් බංඩාර මහත්මයාගෙ දුරකථන අංකය දාන්න. ඔබ තුමාට ස්තුතියි.
දාපු ගමන් බලන්න වේලාවක් නෑ දැන් . ඉස්සර වගේ නිදහසේ ඉන්න වේලාවක් නැ දැන් . කොහොම කරත් විරෝධාර රණවිරුවන්ට හැමදාම ආදරෙයි . සංජීව අයියා ඔයාට තෙරුවන් සරණයි
කළ නොහැක්කක් නොමැති බව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති අපේ වීරෝදාර රණවිරුවන් ...සදා අමරණියයි..❤❤❤
නිර්භීත විශේෂබලකා රණවිරුවෙක් 😍 බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි 💖👍💪✌️💐🇱🇰🙏
ජයවේවා සංජිව අයියේ.❤ ජිවත්ව සිටින විරුවන්ට දීරගායු ලැබෙන්න ඔනේ...දැයෙන් සමුගත් විරුවන්ට පින් ලැබෙන්න ඔනේ..මෙතුමන්ලා නිසා තමයි අද අපිට නිදහසේ ජීවත් වෙලා ඉන්න රටක් තියෙන්නෙ.සදා ණයගැතී....
පක තමා බං 😂😂😂
*රනවිරුවෝ නිසා තමා උබත් ජීවත් වෙලා ඉන්නේ බන් ❤😂*
නැවත නැවත වැඩසටහන් කරමු මෙයා එක්ක❤
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
උබල තමයි අපෙ ජීවමාන දෙයියො ..සදා ණය ගැතියි සුපිරි විරුවානෙනි..දීර්ඝායුශ වේවා
ආදරෙයි වණස ❤❤❤ ආදරෙයි සන්ජිව අයියෙ ❤❤❤ මෙ වගෙ විර කතා අපිට ආයෙමත් අහන්න සලස්වන එකට ආදරෙයි පන වගෙ හැමදාමත් රණවිරුවන්ට ,😍😍❤️❤️👊👊👊
තෙල්දෙණියේ අපේ ගමේ විරුවෙක් සතුටුයි දීර්ඝායුෂ
ආදරෙයි වණැස....🥰🥰
දීර්ඝායු වේවා විරුවන්ට....😘😘
අවම පැයකවත් වැඩසටහනක් දෙන්න සංජීව මහත්තයෝ.....
Sri lanka army Top in the world.👍👍👍
❤❤
දවස් 2 කට සැරක්වත් අපිට යක්කුන්ගේ කතා ඔනී අයියා ❤
Ubata mona yakageda ona?😂oddi yaka da riri yakageda?
@@kimhyong6716 ග්‍රීස් යකා 😝😝
@@kimhyong6716උබෙ ආච්චිගේ කතාව කියපන්
වැනැස මෙ කරනදෙ මාර දෙයක් සංජීව අයියෙ ❤
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
ආදරණීය රණවිරුවා❤❤සංජීව මල්ලි ❤❤
සංජීව මහත්තයා ඔයාට ගොඩක් ශක්තිය ඩෛර්ය ලැබේවා !!මේ වැඩ සටහන් කරගෙන යන්න
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mage මාමාට බුදුසරණයි
නියමයි අද වැඩසටහනත්...👍👍👍👍👍👍👍👍👍
❤❤❤ සිංහල සිංහයෝ යක්කු වචන වල ගැමිම අපි වෙිනුවෙින් සටන් ⚔️ කරපු හදවත් සදාකල් අපේ හදවතේ පලමු තැන
ඔයා නියම වැඩක් කරන්නේ සංජීව අයියා ❤❤
සියලුම වීරෝදාර රනවිරුවන්ට පින්සිද්ද වේවා ❤
සුපුරුදු විදියට ෆ්‍රස්ට් ෆයර් එක මගෙන්
සංජිව අයියා උබලා සුපිරි ❤❤❤
අ
ප්‍රභාකරන්ගේ අවසානය තීන්දු කරපු 8 ටීම් එකේ රනවිරු විමලේ කියන අපේ වීරෝදාර රනවිරුවාට දැන් කොහොමද මෙතුමා ගැන ආයෙමත් විඩියෝවක් කරන්නකෝ.🙏🙏🙏🙏
ආයු රඛ්ඛන්තු ආවඩා ❤🙏🇱🇰
Air Force jet එකක pilot කෙනෙක්ගේ program එකක් ඕනි
ජයම අය්යේ ...❤❤❤
සදාකාලික විරුවන් ....🙏🙏🙏🙏
වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
SF ගැම්මක් තමයි ❤
Sf එකට මාරම ආදරයක් ආසාවක් තියෙන්නෙ ❤
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏💕💕
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
Thanks mr sanjeewa thanks
ලියන බාෂාව නැතුව කථික බාෂාවෙන් මේ අයට විස්තර කියන්න කියන්න..නැත්නම් අහන් ඉන්න අමාරුයි .කථික බාෂාවෙන් තමා හොදම.. අනිවාර්යයෙන්ම ඒක program එක කරන්න කලින් එයාලව දැනුවත් කරන්න ...Ak මීනු , වෝ ( වසන්ත ) එයාලගෙ explain superb ❤.
ඔව් බන් එහෙම උනාම බෝරින්
රට ජාතිය වෙනුවෙන් ජිවිත පුජා කල අබිත රණවිරු වන්ට නිවන් මග ඈතක නොවේවා 🌼🌼🌼🌼
වැනැසට ආදරෙයි හැමදාම❤❤
තෙරුවන්සරණයි☸
SF සරත් ගාමිණි ගැනත් ගේන්නකෝ.❤
ඔව් ඒක ඇත්ත අපි තමා විශේෂ බලකාය තුල එම ක්‍රියාන්විත පලමු වතාවට කලේ
දීර්ඝායුෂ වේවා 🙏තෙරුවන් සරණයි 🙏
තව වැඩසටහනක් ඕනයි❤❤❤❤❤
ජය වෙිවා❤
වාකරේ බැස්ස මූනක් පේනවා ස්නයිපර් එකක් එක්ක ❤❤❤❤
යුද්ධය ඉවර කරන්න මග පෙන්වු හා නායකත්වය දුන්න මහින්ද රාජපක්ෂ මැතිදුන්ට හා ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ටත් දීර්ඝායු ලැබේවා. තෙරුවන් සරණයි, බුදු සරණයි
😂😂😂
ඊට වඩා කැප උනා සරත් පොන්සේකා ..අපේ රනවිරුවො .මහින්ද කරපු මගුලක් නෑ
Thawa thawath me wage vediyo ekak one meyath ekkama 👏👏👏👏🙏🙏🙏🙏🙏
විශේෂ බලකාය ජීවමාන දෙවිවරු 🙏❤
තෙරුවන් සරණයි
SL Army ආගමක්
අදත් සුපිරි චරිතයක්.
විශේෂ බළකා විරුවෝ....❤❤❤
නියමයි ❤❤❤👍👍👍🙏🙏🙏💟💟💟
Sanjeewa aiya ape eka.good luck.❤🎉
ආදරෙයි රණවිරුවන් ට
Lassanai,kutuhalayen ahan hitiye, ikmanatama denna sanjeewa ayya tawa ekak
Supiri wanesa and here's ❤
වනැස ❤ ආදරෙයි 🌹
සංජීව අයියා ... CAPTAIN DENTIST ( රනීශ් ) ගේ.. යුක්රේන බෝඩරේ..එකක් ඕනේ..💪💪💪❤️❤️❤️
CAPTAIN DENTIST ගේ.. එකක් ඕන අය මේ.. කොනට...💪💪💪
ඌ වලපල්ලට ගියා
@@irashchinthaka5457uba katha karanna egena ganin balla.ube jathake weradddak thiyenawa kothana hari
ජයවේවා❤ ❤❤
බුදු සරණයි❤
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
නියමයි ❤️
බුදු සරණයි viruvananee
Budu Saranayi sahoodaraya❤🙏❤🙏❤🙏❤❤
Mee program eka attama hodai.war experience nathi aluth paramparawata ..!!!!
මගේ රටෙි අපේ හමුදාව ගැන අඩමිබරයි.අපේ කොල්ලෝ එක්ක සෙල්ලන් කරන්න කිසිම සතුරෙක් හිතන්නවත් එපා එ්ක හිනයක් විතරයි
සාගර රනසින්හ එක්කත් එකක් ඕනි.SF
අඩ්ඩේ මන් ගියපු ස්කූල් දෙකටමයි ගිහින් තියෙන්නේ ..දෙයියිඕ..❤❤❤
වැඩ්ඩෙක් තමා අපේ ගමේ ❤️
දිර්ගායුස දෙන්නට ..❤❤
සංජිව පුලුවන්නම් හිටපු කොමාන්ඩෝ විරුවෙක් වෙන දැනට යු ටුබර් කෙනෙක් විදිහට ක්‍රියාකාරිව ඉන්න Dinesh A Pathum ගේන්න මුකො මේ වනස ටීවී වැඩසටහනට .
☠️☠️☠️.sf .විෂෙෂ බලකාය .👍👍👍
❤❤❤ ජය
මාත් යුද හමුදාවෙ සේවය කලා.. හැබැයි යුද්දෙදි නෙමෙයි.. ඒත් වනැස බලපු දාට හීනෙනුත් පේන්නෙ මොකක් හරි ඔපරේශන් එකක් කරන සීන් එකක්..😂.. 9SLLI
වැඩ්ඩෙක් ..
🙏🙏🙏👍