මාස 9ක් කොටි කදවුරක සැගව සිට දිවි බේරාගත් වීරයකුගේ කතාව | WANESA TV

Поделиться
HTML-код
  • Опубликовано: 12 фев 2023
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් RUclips Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other RUclips Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

Комментарии • 826

  • @msajithgunathilaka9191
    @msajithgunathilaka9191 Год назад +78

    පිස්සු හැදෙනවා.. මාස නවයක් කොහොමද බේරිලා හිටියේ කියලා හිතාගන්නත් බෑ.. ලයින් පනිද්දි කැලේ යද්දි එද්දි උනත් බට්ටො හැමතැනම. පුදුම ගේමක් දීලා බේරිලා ඉන්න ඇත්තේ, සිංහ රෙජිමේන්තුවෙන් උත්සවයක් තියලා පිලිගන්න එක ආයේ අහන්න දෙයක් නෑ❤ මේවානම් අගය කරන්නම ඕන, සංජීව අයියටත් ඔයාගේ ටීම් එකටත් බොහොම ගරු කරනවා මේවා සමාජගත කරන එකට ❤ ජය වේවා වනැස ❤

  • @vimokshats8637
    @vimokshats8637 Год назад +25

    දැනෙන වේදනාව කියාගන්න තේරෙන්නෙ නෑ. බුදුබව ලැබෙනවා මේ කරපු සේවාවට..මිහිපිට දෙවිවරු... ❤❤❤

  • @shashindenipitiya3370
    @shashindenipitiya3370 Год назад +91

    අඩේහ් පිස්සු වගේ කියද්දී හිතින් මවා ගද්දී 😔❤🥺 අපේ ආයුශත් අරන් ජිවත් වෙන්න ඔනී සියලු දෙවියන්ගේ පිහිටයී ❤❤

  • @sumithperera8374
    @sumithperera8374 Год назад +183

    මහප්පේ අපි ❤ ආදරෙයි...
    ඔයා ගැන අපිට හරි ආඩම්බරයි .ඔබේ පවුලට ජයෙන් ජයම ලැබේවා 🙏🙏🙏❤.........

  • @upendregamage007
    @upendregamage007 Год назад +65

    WOOW♥️
    මේ සිදූවීම ඇමරිකාවේ උනානම්,
    සූපීරි Film එකක් ගහනවා අනිවාර්යයෙන්ම!!!

  • @chamikamadhuwantha3811
    @chamikamadhuwantha3811 Год назад +79

    මෙම රූපරාමුවට පිං සිදු වන්නට, ජීවමාන දෙවියෙකු මම දුටුවෙමි..... නමස්කාර වේවා,,, කන්නවත් නැතුව දුක් විඳ, මට ඉන්න තැනක් දුන්නට දෙවිඳුනි... 🙏

  • @travelmaldives1061
    @travelmaldives1061 Год назад +102

    ඒ නිහතමානීකම ... මහත්තයා .. පට්ට චරිතයක් ❤❤ රට වෙනුවෙන් ජීවිතේම දීලා තමන් වෙනුවෙන් මුකුත් නොලැබුන රණවිරුවන් ..😢😢

    • @chamindaramanayaka2996
      @chamindaramanayaka2996 Год назад +1

      වෙදගත්..කතාවක්....රන.විරුවන්ට.ලෙබුනේ.දුක.පමනයි

  • @shewonfdoz407
    @shewonfdoz407 Год назад +42

    ජය වේවා වීරයෙක් අදත් 🇱🇰 යකෙක් අදත් ස්තූතී නිවේදක තුමා ජය ඔබට ❤ දිගටම කරගෙන යමු මේ වැඩසටහන බුදු සරණයි ජේසු පිහිටයි

  • @windy5483
    @windy5483 Год назад +131

    අනෙ මගේ දෙයියෝ.... අපි වෙනුවෙ නෙද මෙහෙම දුක් වින්දේ..අම්මා දන ගහලා වදින්න හිතෙනව හොයගෙන ගිහින්....දෙයියනේ. අනේ ඔබට දීර්ඝායුෂ ලැබෙව 🙏😔...පට්ට දුකයි අහන කොට... පපුව ගැල්වෙන්න වගේ...ශික්.. මගෙ තත්තත් කාල තුවක්කු හමුදාවෙ..එත් එයා මෙහෙම කියන්නෙ නැහැ...මගේ රත්තරං තාත්තත් මෙහෙම දුක් විදින්න ඇති දෙයියනෙ.. අම්මා හැම රනවිරුවෙක්ටම අපි නය ගැති ...දීර්ඝායුෂ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කර්නව හදවතිනම..❤🙏🙏අපි වෙනුවෙන් යුද බිමේ නැති උන රනවිරුවන් ට , අමා මහ නිවන් සුව ලැබේව......

  • @sahanpulasthi4825
    @sahanpulasthi4825 Год назад +11

    එකෙන්ම වීරයෙක්🥺❤ආඩම්බරයි මේ වගේ අපේ මිනිස්සු ගැන🥺එච්චර අමාරු වෙලාවකත් යාළුවව අතාරින්නෙ නැතුව හිටපු එකත් මාරයි❤හැමදේම හරියන්න ඕනි

  • @freeminds6365
    @freeminds6365 Год назад +64

    එක හුස්මට කතාව ඇහුවා.චිත්‍රපටයක් හිතෙ මැවුනෙ.මේ සිදුවීම් කාලයෙ වැලිතලාවට යට උනා නම් අපරාධයක් .මහාවංසයේ ලියවෙන්න ඕනෙ දේවල් .🌹🌹🌹

  • @lakmalmaduwantha
    @lakmalmaduwantha Год назад +36

    කිසිම සද්දයක් නැතුව රැ 11 විතර වෙනකන් ඉදලා මෙක අහනකොට එතන ඉන්නවා වගේ දැනේන්නේ මට විතරද❤❤

  • @sachinifernando6825
    @sachinifernando6825 Год назад +19

    ඇග හිරිවැටෙනවා මේ කතා අහද්දී. මනුස්සයෙක්ට මෙච්චර දුකක් ඉවසන්න පුලුවන්ද?ඇත්තටම මිහිපිට ජීවමාන දෙව්වරු මේ.❤️💕🙏🙏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 11 месяцев назад

      ඒ කැපකිරීම් කිසිම කෙනෙක් ට කරන්න බැහැ

  • @dananjaleedananjale3048
    @dananjaleedananjale3048 Год назад +88

    රටට ණය නැති නියම වීරයො😌🥺 බුදු සරණයි ❤️🥺

  • @ratawatawithshashi99
    @ratawatawithshashi99 Год назад +36

    මම ජීවිතය ආපස්සට යන්න හදන හැම තත්පරයකදීම මෙවැනි වැඩසටහන් නරඹලා නැවත මාරම පිම්මක් පනින මම👈👊ස්තුතියි සංජීව ඔබට❤ අපේ රණවිරු දෙවියන්ටද දීර්ඝ ආයුෂ පතමි🙏

  • @malingaperera2490
    @malingaperera2490 Год назад +13

    අම්මෝ පට්ට මොරාල් මනුස්සයෙක් ❤❤❤❤❤මනුස්සයෙක් නෙවෙයි මේ මට තේරෙන්නෙ නෑ කියන්නෙ,මිහිපිට දෙවියන් කියන්නෙ ඒකනෙ ඉතිං ආදරෙයි අයියෙ බුදු සරණයි 💖💖💖💖

  • @JAY-yb3gl
    @JAY-yb3gl Год назад +206

    මාස ගානක් කෑමක් නැතුව එකතැන් වෙලා හිටිය කියල, තප්පර දෙක තුනෙන් කිව්වට නිකමට හිතල බලපුවහම එච්චර කාලයක් අපිටත් ඉන්න උනොත් කියල පිස්සු හැදෙනවා❤ඒ කැප කිරීම මටනම් හිතන්නවත් බැ.තවත් හිතේ රැදෙන කතාවක්.

    • @SamSam-cx9ny
      @SamSam-cx9ny Год назад +7

      සිරාවටම Film එකක් හදන්න පුලුවන් කතාවක් මේක ඉක්මනින් කියලා දැම්මට.

    • @r.m.i.sshenu
      @r.m.i.sshenu Год назад

      T

    • @arunaaruna6555
      @arunaaruna6555 Год назад +1

      අනිවාර්යෙන්ම 🙏

    • @udarakandy
      @udarakandy Год назад +2

      මට නම් ඇඩුන එහෙම කියද්දි..

    • @kasundeshappriya554
      @kasundeshappriya554 Год назад

      Ekema

  • @kasunhasaral3150
    @kasunhasaral3150 Год назад +10

    18:14 දි "එයාලා යනව අපිව පාස් කරගෙන ,දැක්කෙ නෑ" ඒ ටික කියනකොට ආපු හිනාව,දුවගෙන ඇවිත් බදාගෙන අඩන්න හිතුන අයියෙ,උබල අපිව ආරක්ෂා කරන්න විදපු දුකක්,ඉපදෙන හැම ආත්මයක් ආත්මයක් පාසා ණයගැතියි නුබලාට .රණවිරුවනි නුබල වගේ වීරයො නිසයි අපි මේ නිදහස බුක්ති විදින්නෙ.කරන කියන ,හිතන පතන සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව අයියෙ.බුදුසරණයි 💛🙏💚

  • @senakavithanage5236
    @senakavithanage5236 Год назад +17

    ඇස්දෙකට කදුලු එනව . දිනූ පොලවට බරක් නැති මිනිස්සුනේ ඔබ සදා අමරණීයයි 🙏

  • @sasandiwankara7303
    @sasandiwankara7303 Год назад +189

    කියන්න දෙයක් නෑ හැමදාමත් වදින්නම් හිස නමා වීරයිනි ලක් මාතාව බේරා දී නිදහසේ හුස්ම ගන්නට ඉඩ ලබා දුන්නට ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kasunsandeepa7934
    @kasunsandeepa7934 Год назад +110

    රටට ණය නැති වීරයෙක්...
    නිදි වරා,පණ පුදා රැක ගත්තේ අපේ දේශය...🇱🇰 රණවිරුවනි ඔබලා සදා අමරණීයී...❤️
    ජය වේවා රණවිරුවානෙනි...🙏

  • @obataimeforyou
    @obataimeforyou Год назад +8

    පොඩි දෙයක් උනත් දුක් වෙන අපිට මොනවද උනේ අපිට මොනවද අඩු කියල හිතෙනව මේවා බැලුවම.වැටෙන හැමවෙලාවකම මේ දේ මතකෙට ආවම ජීවිතේට ලොකු හයියක්.යුද්දෙන් දිවි ගලවා රට බේරගත් මේ වගෙ විරුවන්ගේ කතාවල් පොත් විදිහට ලියල දෙන්න ඕනි හැම කෙනෙක්ටම කියවන්න.ඒ වගෙම ඒ පොත් පිටරට අයටත් දෙන්න ඕනි අපේ ලංකාවේ වීරයන්ගේ ශක්තිය ගැන.මේ අයගේ කතා කෞතුකාගාරවල සංරක්ෂණය කරන්න ඕනි.ඒත් රජයෙන් මේ අයගේ කතාවට එහෙම වටිනාකමක් දෙනවනම් අපිට ජාතියක් විදිහට කලගුන සැලකීමක් ඒක.විරුවාණනි ඔබට ආයුශ බොහෝ වේවා🙏

  • @user-dg9bq7xh5b
    @user-dg9bq7xh5b Год назад +30

    ඔයාලට උදව් කරාපු දෙමල අයට හදවතින්ම ප්‍රනාමය 🙏💙

  • @prasatv2799
    @prasatv2799 Год назад +11

    මාස 9 දින 10 ඒ කතාව අහපුවාම එක පාරටම හිතෙන්නෙ මේ වීරයා නැවත අම්මගෙන් කුසේ ඉදල කට්ටක් කාල මෙලොව එලිය දුටුවා වාගේ "පුනරුප්තතියක්" ඔබලාට ගොඩාක් පිං බුදුසරණයි

  • @manolivera4813
    @manolivera4813 Год назад +20

    කටුක, කටෝර කැපකිරීම් රැසක් සිදුකර රටේ ඒකීයත්වය සහ සාමය තහවුරු කළ විරු දෙවිවරුන්.... ❤✌️. ඔවුන් සතු මානසික හා කායික ශක්තිය, අභීත බව හොදහැටි ඔප්පු වෙන කතාවක්. සජීවීව ඒ අත්දැකීම් කොහොම විදින්න ඇතිද කියලා මැවිලා පෙනුනා... සුපිරි වැඩසටහනක්. ඒ වගේම AK, ගල්ටා ,හක්කා,මීනු,කොඩී,මංගල, අමරේ වගේ සෙබළු නැවත වැඩසටහන් කීපයකට ගෙන්වන මෙන් ඉල්ලා සිටිනවා... ජයවේවා වණැස... ❤✌️

  • @JasonBrody892
    @JasonBrody892 Год назад +12

    මේ කතාව අහද්දි තනිකරම හිතේ මැවුනේ මරණ භය විතරයි 😢 ජීවත් වෙන්න අධිෂ්ඨානයෙන් ආපු නිසාම කෝමහරි බේරිලා ඇවිත් ❤ බුදුසරණයි ❤

  • @sandun8441
    @sandun8441 Год назад +18

    මේ කැපකිරීම් අපි නිසයි නේද. අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ වීරෝදාර අභීත විරැවනි අපි සදා ණයගැතියි ඔබට දීර්ගායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️❤️

  • @kawadishorts
    @kawadishorts Год назад +10

    ලංකාවේ ඇගයිමට ලක් විය යුතු වැඩසටහනක් ජය වේවා අපේ විර සෙබළුන්ට සහ වනැස කණ්ඩායමට❤❤

  • @samankumarasiri9905
    @samankumarasiri9905 Год назад +12

    අම්මෝ මොන දුකක් වේදනාවක් විදලද ජීවිතය බේරගෙන ඇවිල්ලා තියෙන්නේ අනේ ජීවිත දානය දුන් අපේ විරුවෝ මොන තරම් වේදනාවක් විදින්න ඇද්ද බුදු සරණයි ඔබ තුමාට

  • @gihaniphone7378
    @gihaniphone7378 Год назад +20

    Movie එකක් හදන්නෝනෙ කතාවක්!!! ❤️‍🔥 පිටරට ඒවා කැලේ මේ කතාව ෆිල්ම් එක්කට ගැහුවොත් . Based on true story !😮

  • @DJP706
    @DJP706 Год назад +25

    බුදුසරණයි අභීත රණවිරැවාට ....🙏🙏🙏💎💎💎😍😍😍

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 Год назад +14

    සරලව හිතන්න..මරණය පෙනි පෙනි..කන්න බොන්න දෙයක් නැතුව..යායුතු දිශාවක් හරිහැටි නොදැන..සතුරු ප්‍රදේශයේ සිට නැවත හමුදා පාලන ප්‍රදේශයට එන්න කොයිතරම් හිත හයිය වෙන්න ඕනද..ඒ දේ නම් හිතාගන්නවත් බෑ..

  • @arunaaruna6555
    @arunaaruna6555 Год назад +29

    ඇඩෙනවා දෙයියනේ කැප කිරීම් 😢😢😢 මැරිලා ඉදපු රණවිරුවන් කොච්චර දුක් විදලා මැරෙන්න ඇතිද 😢😢😢සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏🙏 සංජිව අයියා ගොඩක් පිං 🙏🙏🙏

    • @djisurukawshalya5367
      @djisurukawshalya5367 11 месяцев назад

      කොහොමද වෙඩි කාලා තුවාල කුණු වෙලා තනියම කැලේක මැරිලා යනකොට දැනෙන හැඟීම.😞

  • @dumindaprasad4018
    @dumindaprasad4018 Год назад +40

    ජිවිතේ කොටසක් වු වනැස ..සදා වන්දනීය හමුදා වීරුවන්ට ජාතියේ ප්‍රනාමය .....

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 Год назад +4

    හරි වේදනාවක් දැනුනා. හිතට
    ආදරෙයි වීරෝධාර රණවිරුවාණනි .❤❤💙💙
    සංජීව අයියා ගොඩක් පින් මේ කරන දේට.
    වැනස ටීවී ❤❤❤❤💫💫💪💪

  • @kucksadventures479
    @kucksadventures479 Год назад +6

    ස්තූතිය වනැස..මේ වගේ වීර පුතුන් ලොව හමුවේ එලිකරන්වාට..

  • @niroshi5943
    @niroshi5943 Год назад +16

    ස්තුති සංජිව මල්ලි හැමෝටම බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි 🙏🙏🙏🙏

  • @harshaprabhath8720
    @harshaprabhath8720 Год назад +25

    Cpl...මහින්ද....අපිත් එක්ක අවුරුදු තුන හතරක් හිටියා...කියලා වැඩක් නෑ සුපිරි වැඩ්ඩෙක් තමයි...😍😍 54 DIVISION මන්නාරම්

  • @thisaramadu4060
    @thisaramadu4060 Год назад +19

    ආදරෙයි සංජීව අයියා ❤❤හැමදාම වගේ ජය වේවා

  • @jana4150
    @jana4150 Год назад +8

    සංජීව මල්ලි ......තවදුරටත් මේවගෙ වෙනස්කම් කරන්න.පුදුම හිතෙන කතාවක් .......ස්තුති දෙවිපිහිටයි තෙරුවන් සරනයි.මීරිගම මල්ලි ටත් ඔබටත්......👍👍👍

  • @____nima___x
    @____nima___x Год назад +8

    දවස් ගෙවිලා තියෙන්නෙ තත්පර වගේ කතා කරල වැඩක් නෑ මෙන්න වීරයෝ ♥️🥰

  • @dewminibimansa6277
    @dewminibimansa6277 Год назад +13

    අපේ නගරයේ තවත් වීරයෙක් ආඩම්බරයි නුබ ගැන දීරගායු ලැබේවා

  • @chathuralakshika9334
    @chathuralakshika9334 11 месяцев назад +7

    සන්ජිව නිසා මෙ වැඩ සටහනෙන් ගොඩක් දෙවල් දැන ගත්තා ..අපි වෙනුවෙන් විදපු දුක ...සාද අමරනිය ඔබලා.....

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 Год назад +7

    රටට ණය නැති නියම වීරයො...හමුදා වීරුවන්ට ජාතියේ ප්‍රනාමය...බුදුසරණයි අභීත රණවිරැවාට ....🙏

  • @fujiruzi3618
    @fujiruzi3618 Год назад +10

    නොකා නොබී දුක්විදි ඔබට අපගේ උත්තමාචාරය රත්තරන් මහත්තයෝ 🙏

  • @araanwm3870
    @araanwm3870 Год назад +14

    අපි නම් දවස් 3ක් ඉදි උපරිම 😞
    සදා ණය ගැතියි සර් ඔබට..❤️❤️

  • @tharindudilshandilshan5278
    @tharindudilshandilshan5278 Год назад +18

    ලෝකයේ සිටින ආත්ම ශක්තියෙන් වැඩිම විශිෂ්ටතම හමුදාව ශ්‍රී ලංකා

  • @hiranshaminda8455
    @hiranshaminda8455 Год назад +12

    වනැස ... ඇබ්බැහිවෙන සුලුයි....❤️❤️❤️

  • @k.w1231
    @k.w1231 Год назад +12

    මැරෙන මිනිසුන් අතරේ නොමැරෙන විරුවෝ. අප වෙනුවෙන් කල කැපකිරීම් වලට අනේක වාරයක් පින්.🥷

  • @herbatmendis6240
    @herbatmendis6240 Год назад +8

    කරපු කැපවීම් සදා ණයගැති.. සහෝදරයා ජයවේවා ඔබ‍ට 🙏👍💗

  • @prasadelukthenna4523
    @prasadelukthenna4523 Год назад +22

    රට වෙනුවෙන් රණවිරුවන් ඒ කරපු කැපකිරීම් වලට ණය ගෙවලා ඉවර කරන්න බැරිවෙයි කවදාවත් අපිට නම් 💐💐💐💐 🙏..... ලංකාවේ දක්ෂ අධ්‍යක්ෂක වරයෙක් හිටියානම් මේ කතාව චිත්‍රපටයකට ප්‍රතිනිර්මාණය කරයි ඒ තරම් විශිෂ්ඨ සංවේදී සත්‍ය සිදුවීමක් නිසා 💐💐💐💐

  • @SamSam-cx9ny
    @SamSam-cx9ny Год назад +6

    මේ අයියා එක්ක ආපු අනිත් අයියාවත් අරන් ඇවිත් තව විස්තරාත්මක ප්‍රෝග්‍රෑම් එකක් කරමු...

  • @gayankrishan6282
    @gayankrishan6282 Год назад +7

    බුදු සරනයි නිදුක් නිරෝගී සුවය ලැබේවා ...ජාතියට අඩමිබරයක්

  • @asankarangajeewa2479
    @asankarangajeewa2479 Год назад +10

    හැමදාමත් ආදරෙයි වනස tv❤️❤️❤️

  • @KM-fn5pk
    @KM-fn5pk Год назад +13

    වීරයා ගෙදර ඇවිත් කතාව බලපු උන් කෝ?

  • @champikamrc3303
    @champikamrc3303 Год назад +12

    නියම විරයෝ කතාව අහන කොටත් අග හිරිවැටෙනවා අපි සදා නය ගැතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍🌺🌺🌺🌺🌺🌺🌺

  • @tharindudananjaya8340
    @tharindudananjaya8340 Год назад +100

    මම ඉන්නෙ uae වල මට කමාන්ඩො එකේ ඉදපු අයිය කෙනෙක් හම්බුනා මෙහෙදි එයාව කොටි අල්ලං ගිගිං අවෘදු 1.5ක් තියාගත්තලු දස වද දුන්නලු ඒ අයියගෙ අතපය කපපු පාරවල් හිටං පෙන්නුවා සුපිරිම වීරයො තමා මෙයාලා ❤️

    • @udarajayasekara6549
      @udarajayasekara6549 Год назад +1

      Commando කෙනෙක් කවදාවත්ම සතුරට යටත් වෙන්නේවත් සතුරා අතටවත් පත්වෙන්නෙවත් නැහැ.ඒක කවදාවත්ම වෙන්නේ නැති දෙයක්.

    • @kavehgangh7525
      @kavehgangh7525 Год назад

      ​@@udarajayasekara6549 ඔව් සහෝදරයා එහෙම තමයී ඒ උනාට ඒ ඒ අවස්තාව කියන්න බෑනෙ බන් එතන වාතාවරණය අපි දන්නෙ නෑ නෙ

    • @deshapriyacodm8419
      @deshapriyacodm8419 Год назад +8

      @@udarajayasekara6549 ub dnn pcc nee whutto

    • @ishancreation8397
      @ishancreation8397 Год назад +1

      Aniwarenma

    • @udarajayasekara6549
      @udarajayasekara6549 Год назад +1

      @deshapriya උබ මොනාද උට්ටෝ හමුදාව ගැන දන්නේ.යකෝ කොහොම මොනවා කලත් sf commando කියන්නේ අවසාන මොහොතේ එක බුලට් එකක් හරි එක grenade එකක් හරි තියාගන්නවා.ඒකයි හැටි.කවදාවත්ම හතුරාගේ අතට පත් වෙන්නේ නැහැ.උබ දන්නවා උට්ට

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 Год назад +9

    ජිවිතේ බලපු හොදම video වැඩසටහන wanasa ජිවිතේ අපි වෙිනුවෙින් පන දිපු සිංහල යක්කු

  • @pasindudilshan5367
    @pasindudilshan5367 Год назад +10

    ජයවේවා සංජිව අයියේ..❤️

  • @kassa7566
    @kassa7566 Год назад +30

    ගලෙ ගහලවත් මරන්න බැරි මිනිස්සු 👍👍

  • @ShalikaNandajeewa
    @ShalikaNandajeewa Год назад +23

    ගමේ කෙනෙක්, හදවතින්ම සතුටුයි ❤👍

    • @sajeewarathnayaka3192
      @sajeewarathnayaka3192 Год назад +1

      මහින්ද මාත්එක්ක මැනික් පාමි වල හිටියා රන්ජිත් රත්නායකට ඉන්නම දෙන්නම නැහැ විහුලු කරනවා, මම රත්නායක 24 vir

  • @____nima___x
    @____nima___x Год назад +5

    ඉවර වෙනකම් අහපු එකම කතාව ♥️

  • @alwissemini7628
    @alwissemini7628 Год назад +20

    අදත් අඬන්න unu dawasak..😢😢..

    • @yasasediriweera8281
      @yasasediriweera8281 11 месяцев назад

      මෙහෙම දුශ්කර දේවල් තමයි තියෙන්නේ යුද්ධය පුරාවටම

  • @dananjayanilupul6005
    @dananjayanilupul6005 Год назад +5

    අපි ගන්න හුස්ම පොදේ අයිතිකරුවන්... 🖤 ජීවමාන දෙවිවරු.. ! 🥺🙏🙏

  • @piumallakshitha5370
    @piumallakshitha5370 Год назад +7

    අදත් සුපිරියක් 💪❤️😍

  • @kushi2
    @kushi2 Год назад +5

    සැබෑ වීරයෝ ❤️

  • @kavishkagimhan1489
    @kavishkagimhan1489 Год назад +18

    වචන නෑ කියන්න සැබැවින්ම ජාතික වීරයෝ කොතනද සිංහල ලේ හැලුනේ එතනයි නිදහසේ මල් පිපුනේ ජය ශ්‍රී

  • @anjananimesh4020
    @anjananimesh4020 Год назад +4

    සුපිරියක්... අදත්😍❤️‍🔥

  • @pandukabandara5240
    @pandukabandara5240 Год назад +7

    ජය වේවා වනැස.......

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 9 месяцев назад +1

    ඉපදුණු මවුබිමට ණය නැති වීරපුතුන්...නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...ආත්මාර්ථකාමී දේශ පාලුවන්නිසා අපේම රණවිරුවන් කොපමණ දුක් ගැහැට වින්දාද කියල ලෝකයටම පෙන්වා දෙන වනැස ටීවී නාලිකාවට ඉතාමත් ගෞරවයෙන් ස්තුතියි ..

  • @rathnayakaasanka7705
    @rathnayakaasanka7705 Год назад +6

    මම හිතුව අද නෑ කියල...බල බල හිටියෙ..❤️

  • @kamalchandana7119
    @kamalchandana7119 Год назад +15

    සංජිව අයියේ මුලින්නම කියන්නේ ඉල්ලිමක් පුලුවන්නම් අර මුලතිව් කැලේ අතරමං උන අනිත් අයගේ කතාව පුලුවන්නම් ගේන්නකෝ🙏🙏🙏🙏. නූතන ඉතිහාසයේ වීර පුරන් අප්පුලගේ ආගමනය වැනස tv .මේ කරන මෙහෙවර ආනගත ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙයි🙏🙏🙏❤️❤️

  • @tharindudanushka1547
    @tharindudanushka1547 Год назад +12

    මේ කතාවන අහනකොට 😓😓 අපි වෙනුවෙන් විදපු දුක් අසිමිතයි විරුවානනි. 🙏

  • @rashmikanuwan2753
    @rashmikanuwan2753 Год назад +23

    රට වෙනුවෙන් කල සේවය හිස නමා ආචාර කරනවා ඔබ ඇතුලු අනෙකුත් සියළුම රණවිරුවන් හට තෙරුවන් සරණයි..!🙏❤❤🇱🇰

  • @genulalakshan6831
    @genulalakshan6831 Год назад +2

    සුපිරි ...මේවගේ story film වලත් නැ.... ඔබට ස්තුතියි

  • @ashanmadusanka5693
    @ashanmadusanka5693 Год назад +3

    මිනිස්සු නෙවෙයි ඔයාලා යක්කු ❤ වචනයේ පරිසමාප්තියෙන්ම වීරයෝ

  • @nethulilinara7764
    @nethulilinara7764 Год назад +6

    මේ ඉහළට ගන්න හුස්ම වල අයිතිකාරයෝ අපි සදාකල් නයයි නුබලට අපේ ආයුශත් අරන් ජීවත් වේවා .........❤️🙏🙏🙏🙏

  • @chanaplace2891
    @chanaplace2891 Год назад +4

    ඔබ කල සේවය වචන වලින් කියන්න බෑ ඒක සදාකල් අප හදවත් තුල පවතිව් බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏q

  • @v_i_b_e_z_z
    @v_i_b_e_z_z Год назад +6

    මීනු, AK , ගල්ටා , කොඩී , මීනුගෙ තව ඕනේ

  • @waves545
    @waves545 Год назад +4

    Film එකක් ගහනවනම්සුපිරි සත්‍ය කතාවක් නියම වීරයෙක් ❤

  • @msichannel1812
    @msichannel1812 Год назад +4

    නියමයි නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @surangapradeep7723
    @surangapradeep7723 Год назад +7

    අප්පට සිරි මහින්ද 25 SR එකේ ඇල්පා එකේ හිටියේ මම අයින් වෙනකොට 2015 එතකොට සාමාන්‍ය සෙබළ හිටියේ සුපිරි කොල්ලේක් කොච්චර සිනියර් උනත් බැජියා කියලා කතා කරන්නේ මාව මතකද දන්නේ නැ

    • @asanthakumarakumara7040
      @asanthakumarakumara7040 Год назад

      2015 වෙන කොට යුද්ධ ඉවරයි නද..මෙි කතාව යුද්ධ කාලේ නද ..මෙයා කියන විදිහට 2015 ාවන කොට මෙියා පුල් කොප්‍රල් කෙනෙක් නද...

  • @nawanjanalakmali5485
    @nawanjanalakmali5485 Год назад +3

    බුදු සරනයි විරුවානනි ❤❤ස්තූතියි සන්ජීව අයියේ

  • @thisaramadu4060
    @thisaramadu4060 Год назад +7

    වීඩියෝව දාද්දීම බලන්න පුලුවන් උනා සතුටුයි ❤❤❤

  • @ravimadushanmax1195
    @ravimadushanmax1195 Год назад +1

    ඔබට තෙරුවන් සරනයි රනවිරුවානෙනි.❤️🥺

  • @manjulanishanthi6741
    @manjulanishanthi6741 Год назад +2

    චිත්‍රපටයක් කතාවක් වගේ මාස නවයක් හතුරෝ අතරම සිතල වැස්ස ලෙඩ රෝග තුවාල අසනිප අතරේ සටනක් දිලා බෙිරිලා ආව ඔබ තුමන්ට දිර්ඝායු වෙිවා

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 Год назад +2

    බුදුසරණයි

  • @migarapradeep4461
    @migarapradeep4461 Год назад +4

    ඇත්තටම රට ගැන හිතලා මේ කරලා තියෙන දේවල් ඇහුවම පුදුමත් හිතෙනවා.ඒ කැපකිරීම නිසා අපිට අද සැනසීමෙන් ජීවත් වෙන්න පුලුවන් වෙලා තියෙනවා.ඉතිං සෑම රනවිරුවෙක්ටම නිදුක් නිරෝගී චිර ජීවනයෙන් පිරි දිවියක් උදාවේවා.....!!!!!!

  • @ruwanchandrakumara4103
    @ruwanchandrakumara4103 Год назад

    Excellent ...I'm really prude of you ..brother

  • @nelumfernando8994
    @nelumfernando8994 Год назад +4

    බුදු සරණයි , සියලු දෙවි රැකවරණයි විරුවන්ට 😐😐❤️❤️🙏🙏

  • @dulithkarunarathne200
    @dulithkarunarathne200 Год назад +1

    ආදරෙයි හැමදාම බුදු සරණයි.....!!!💛🤍🖤

  • @pathummaduranga8951
    @pathummaduranga8951 Год назад +3

    සුපිරියක් ❤️🔥

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 Год назад +1

    තෙරුවන් සරණයි

  • @arunaaruna6555
    @arunaaruna6555 Год назад +5

    සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kelumgunathilaka9495
    @kelumgunathilaka9495 Год назад +1

    සුපිරී චරිතයක්....මගෙ බොක්කක් 😘😘😘😘😘😘

  • @inokaujayani8229
    @inokaujayani8229 Месяц назад

    මේකට තමා කොයන්නේ අදිශ්ඨානේ තියේනම් මාරයත් පදිරි කියලා ❤️මේ වගේ දුක් විදපු කීයක් ඇද්ද යුද්දෙන් 🥲

  • @worldbest5775
    @worldbest5775 Год назад +1

    මේ වගෙ යුද්දයක් ඉන්දියාවෙ වගෙ තිබ්බනම් එයලගෙ රනවිරුවො ගැන අබිමානයක් ඇති වෙන විදියෙ ෆිල්ම්ස් සෑහෙන් ප්‍රමානයක් හදල.ඒකට මේ හිගන රටේ ෆිල්ම් 4ක් 5ක් වගේ හැදුවෙ..එකෙනුත් හොද ඒව 2ක් වගෙ තිබ්බෙ..මේ youtube චැනැල් එකේ ගිය සමහර සිද්දි ගැන සුපිරි films ටිකක් හදන්න පුලුවන්..එච්චරටම කියද්දි හිතේ මැවෙනව

  • @thilanroshitha1846
    @thilanroshitha1846 Год назад

    හැමදාමත් වගේ ජයෙන් ජයම වේවා අයියේ🙏🙏❣️❣️❣️❣️

  • @thisarumadushan3002
    @thisarumadushan3002 Год назад +2

    රණවිරුවනි ඔබට අපගේ උත්තමාචාරය 🙏🙏🙏

  • @shashikasanjeewa4961
    @shashikasanjeewa4961 Год назад +3

    සුපිරි 👍👍👍👍👍