කෙන්යාවේ ගමක් පැත්තෙ රවුමක් ගහමු | Kanya Country side, Village | Darege Suvisariya

Поделиться
HTML-код
  • Опубликовано: 30 дек 2024

Комментарии • 7

  • @SimpleLifeRecipe
    @SimpleLifeRecipe 9 месяцев назад +1

    හොද අදහස් ටිකක් ආවා නේද? නියමයි

  • @tripmaster2840
    @tripmaster2840 9 месяцев назад +1

    How did you plan your trip to Kenya?
    Did you organize it yourself or did you seek assistance from a tour agent?
    How many days do you believe tourists need as a minimum to explore Kenya?

    • @daregesuvisariya
      @daregesuvisariya  9 месяцев назад +1

      Hi.. i did all myself. Its e-visa. U can get online easily.
      Kenya is big. If you explore Nairobi only 4 days enough.

    • @tripmaster2840
      @tripmaster2840 9 месяцев назад

      @@daregesuvisariya Thanks sir 🙂

  • @gihanjayakody2060
    @gihanjayakody2060 9 месяцев назад +1

    ඔයාගෙ වීඩියෝ හොදයි.
    ලගදි ඉදන් තමයි බලන්න ගත්තෙ.
    වීඩියෝ ටික ටිකක් හොදට එඩිට් කරල දාන්න.
    සමහර වීඩියෝ වල කියන දේවල් හරියට ඇහෙන්නෙ නෑ.
    වීඩියෝ youtube එකට දාන්න කලින් බලන්නැද්ද.
    සමහර වීඩියෝ වල මියුසික් එකක් දාල කියන කිසිම දෙයක් හරියට ඇහෙන්නෙ නෑ. ඊජිප්තුව ගැන වීඩියෝ ඇත්තටම හොදයි. ඒ වීඩියෝ වල මම නොදන්න විස්තර ගොඩක් දැනගත්ත. හැබැයි අපරාදෙ ඒ වීඩියෝ හරීයට එඩිට් කරල නෑ. ටුටන්කාමන්ගෙ සොහොන බලන්න යන හැටි වීඩියෝ කීයක මුලට දාල තිබ්බද.
    කමක් නෑ ඔයා ඔහොම හරි වීඩියෝ දුන්නානෙ. වීඩියෝ හොදට හදන්න මම යෝජනා කරනවා හොද මයික් එකක් ගන්න කියල.

    • @daregesuvisariya
      @daregesuvisariya  9 месяцев назад +1

      ස්තුතියි ස්තුතියි ..
      ඔයාගෙ අදහස් ටිකට බොහොම පිං.
      අලුත් වීඩියෝ ටික හොදට බලල edit කරන්නම්.