Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාලා දාන කමෙන්ට් ගොඩක් මිස් වෙලා තියෙනවා රිප්ලයි දාන්න බැරි වෙන එක ගැන සමාවෙන්න ඔයාලගේ අගය කිරීමට ගොඩක් පිං ආදරෙයි හැමොටම❤️❤️❤️❤️❤️
Oyala godak hodai habai malli
ඇස් දෙකට කඳුලු ආවා ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි! ආදරෙයි හැමදාම! 💗💖💗💖
Thank you❤️
Ane aiye mata udau karanna
ඔන්න පුතා නියම අරගලය අහිංසක අපේම මිනිස්සු වෙනුවෙන් කරන දේට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා
මෙිවතමයිපින්,,,, , ,
වෙසක්එකටවෙන පින්නොකලට මෙිපින ඇතිබුදුසරනයි,,,,
ඇත්තට හරිම සතුටුයි ..හදපු දෙමාපියන් වාසනාවන්තයි ...මේ වගේ පුතුන් දස දාහක් ඉපදේවා මේ පින් බ්ම වාසනාවන්ත වෙන්න ...ජයවේවා ...සතුට සැනසුම ලැබේවා ¡
Godak thank you adarei❤️
🙏🙏🙏🙏🙏🙏🙏💟💟💟💟💟💟💟💟💟😭😭😭😭
Matath me wage karunawantha daruwan epadeewa!!!
@@TravelBro1 oyagollanta salli thiyenawanam asarana minissunwa anatha niwasawalata danna puluwannam oyagollanta pin ras godak hambei , galebandara deiyangema pihitai oyagollanta.
ඔයාල ගොඩාක් පින් සිද්ධ වෙනවා
ඇස් වලට කදුලු ආවා ඒ අහිංසක අම්මලා දැක්කා 🥺 මේ කරපු දෙවල් වලට පිං බ්‍රො ❤️
Matath marama dukai thank you brother ❤️
වාසනාවන්ත දරුවෝ ඒ දරුවන්ගේ දෙමාපියන්ට ගොඩක් පින් 🙏🥰👍👌
Niyamai sahooo. Naha baa nokiya illapu de dunna ekata patta respect ✊. Jaya weva
Thank you brother bs❤️
අපේම අහිංසක මිනිස්සුන්ට තවත් වැඩි වැඩියෙන් උදවු කරන්න ලැබේවා Bro🫡 ජය වේවා❤️❤️
Thank you eka mage sathuta ❤️
Me wage dewal karanna thawa thawath shakthiya dairiya lebewa kiyala parthana කරනවා. ජයවේවා ...budusaranai
....
jjj
ගොඩක් වටින වැඩක් සහෝදරයා නියම දකුණේ කම තියෙන සහෝදරයෙක්. අවංකවම හිත හොඳ කොල්ලෙක් 👍👍👍✌️✌️✌️
අනේ පවු .. ඔයලාට බොහොම පින් සහොදරයා.. තෙරුවන් සරනයි
ඇත්තටම පුතේ මට ඇඩුන... ඔයාගෙ මනුස්ස කමට.... රටක් වටින ඇතෙක් වගේ පුතෙක්...👍👍👍👍 අනේ... ඔයාව මට හම්බ උනානම්... ඔයාට උප නූපන් ජාති... තව තව... ලැබෙනව පුතෙ... ගොඩක් දුකහිතුනෙ.... සෙරෙප්පු ඉල්ලපු අම්මගැන.... වාසනාවන්ත පුතේ... ඔයාව ඇත්තටම දකින්න ආසයි.. හැදූවැදූ අම්ම තාත්ත... ටත්.. මේ පින අත් වෙන්න ඕන... රත්තරං පුතෙක්...💖💖💖💖💖💖👍👍👍👍👍👍👍👍ආදරෙයි... මේ වගේ දරුවන්ට....
හැදුව වැඩුවා දෙමව්පියන්ට පින් සිද්ද වෙන්න රටට ලෝකයට වැඩදායි ලස්සන හදවතක් තියෙන දරුවෙක් ඒ දරුවට සහයෝගය දෙන අනෙක් දරුවත් අනේක වාරයක් පින් ලැබෙනවා පුතාට ගොඩක් පින් පරිස්සමින් ඉන්න පුතාලා ආදරෙයි ගොඩක් බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤
පොඩි ලමයි දෙන්නෙක් වගේ අනේ. 🥺🥺 අහිංසක මිනිස්සු. හැමෝටම ඔයා වගේ උදව් කරන්න ලැබෙන්න හිත පහල වෙන්න ඕනි. good job bro ❤❤🥺🙏
Thank you ❤️
ඇස් දෙකට කදුළු ආවා ඔයාලව හදපු වඩපු දෙමව්පියන්ට ගොඩක් පිං ඔයාලටත් ගොඩක් පිං 👏👏
ගින්නෙන් පිච්චුන එකා විතරයි දන්නෙ ගින්දරේ රස්නෙ .එච්චරයි කියන්නෙ බ්‍රො ජය වේවා ❤️🔥👍 කවදාවත් වරදින් නැ
ආයුෂ බොහෝ වේවා හදපු වඩපු දෙමව්පියන් ට දීර්ඝායුෂ ලැබේවා බුදුසරනයී මම ඕමාන් සිට බලනවා ඔයා ලා
මිනිසුන්ගේ කදුලු ..දුක ..වේදනාවට හැමෝගෙම සිත් උනුවන්නේ නැහැ.ඒත් ඔබ කල මෙහෙවර අපමනයි.ඒ සිත් වලට සතුටක් ගෙන දුන් ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !!💕💕🙏🙏💕💕
අනුන්ගෙ වැරදි හොය හොයා ඉන්න සමාජෙක සමාජෙට ගැලපෙන ගොඩක් වටින විඩියො මිහි පිට දෙවියෙක් ඔයා🙏🌍ඔයාව මෙ ලෝකෙට බිහි කරපු රත්තරං දෙමව්පියෝ දෙන්නයි ඔයාටයි පවුලෙ හැමෝටමයි දිර්ඝ ආයු ලැබේවා නිරෝගි වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏🌍
මේ පුතාලා කර ගත්තෙ ලොකූ පිනක්...එයාලට මෙහෙම පිනට දෙන්න සිත් ඇති වෙන්නෙ, ඒ දරුවන්ගෙ දෙමාපියො අනිවාර්යයෙන්ම බොහොම පිනට ලැදි අය වෙන්න ඕනෙ. මෙපින් බලයෙන් ඒ දරුවන්ටත්, ඔවුනගේ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී ,,දීර්ඝායුශ ලැබේවා!!! 🙏🙏🙏❤️❤️❤️තෙරුවන් සරනයි !🙏
මිහිපිට දෙවිකෙනෙක් යෝදබල සක්තිය ලැබේවා බුදුපුතෙක් පිංවන්ත දරැවෙක්
ඇත්තටම සතුටුයි... ❤️ ඒ මිනිස්සුන්ගෙ හිනාව හරි අහිංසකයි... මේ වගේ දෙවල් කරන්න ඔයාට තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ 😊🙏
ඇත්තටම මල්ලි ඔයාට ගොඩක් පින් ඔයාගේ හදපු වඩපු දෙමව්පියන්ටත් එක්ක තෙරුවන් සරණයි මල්ලි
Aththatama saho uba maha pudumakara manussayek.ubata thwa thawa Hari yanna ona jiwithe purama..patta pin weda owa nm..ela gemmak ambalangodata sahodaraya..❤❤💪💪
මේ වගේ අසරණ අයගෙන්ම බඩු ගන්න..පුලුවන් උදව් උපකාර පුලුවන් පමණින් කරන්න..ඔබට බොහොම පින්. දුන් දේ සුවඳයි..මුලු සංසාරේ ...තෙරුවන් සරණයි !
මම ලග පාත හිටියානමි වදිනවා උබලා දෙන්නට ඉලගට උබලා දෙමාපිනයන්ට වාසනාවක් පුතාලා උබලා මෙිි රටට බුදු සරනයි 😘😘😘
අම්බලන්ගොඩ බොස්.... ජය 💚💜️❤️ බලංගොඩ
Thank you brother ❤️
මනුස්සකම උතුරා යන හදවත්.තව තවත් මෙවැනි සත් ක්‍රියා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා
මිනිස්සු කොච්චරනම් අසරන වෙලාද. ඔයාට ගොඩක් පින් අයියා. මේ කරන දේවල් වලට 💜️💜️🙏
Hithata pattama vidihata waduna bn supiri ජේසු පිහිටයි 🙏🙏🙏
තව තවත් ද්‍යෛරය ශක්තිය ලැබේවා දෙවියන්ගෙ පිහිටයි පුතේ 🙏
🎉🎉බුදුසරණයි රත්තරන් පුතාලට. රටට ඔනී ඔයවගේ පුත්තු ❤️❤️❤️❤️
ඇත්තටම හරිම සතුටුයි මේ වගේ දරුවන් හැදු වැඩු දෙමාපියන්ටත් දීර්ඝායුෂ ලැබේවා පූ තේ ඔයාටත් වැඩි වැඩියෙන් ලැබේවා
Kiyala wadak ne bro oya mara hadawathak thiyana patta kollek wadi wadiyen labenna ona budusaranai ..❤️❤️🌹🌹🌹
ඔයාට නේවේයි ඔය පින් ඔබ හැදුවු වැඩුවු දේමවුපියන්ට බුදු සරනයි මල්ලියි 💜💜💛💛💚💚
ඔබ දෙදෙනාව මෙි ලෝකෙට ජාතක කරපු බිහිකරපු දෙමාපියන්ට ස්තුති වෙිවා ඔබ දොදෙනාටත් තෙරැවන් සරණයි මෙිවා හැමෝටම කරන්න හිතෙන පිංකමි නෙවෙයි
ඔබ වැනි ත්‍යාගශීලී ආදර්ශමත් නැති බැරි අසරණ අනාථ මිනිස්සුන්ට උදව් උපකාර සහනාධාර කරන මානව හිතවාදීන් තව තවත් ශ්‍රී ලංකාවට බිහි වේවා.ජයවේවාආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.👍🏾🇱🇰👌🏾ඔබලා හැදූ වැඩූ දෙමාපියන්ට යෝධ බල යෝධ වීරිය දේව පිහිට දේවාරක්ෂාවම ලැබේවා.🙏🏾🙏🏾🙏🏾
වචනයෙන් විස්තර කරන්න බැරි හැඟිම් අයියා..බුදුසරණයි අයිය...වරදින් නෑ...
ඔබ හරිම වටිනා පුතේක් ඔබගේ මේ video දැක්කහම ඇස් වලට කඳුලුත් ආවා ඔබට සැමදා ජය බුදුසරණ
ආදරෙයි අපේ ඒකා
Adarei mage eka ❤️❤️
පුතා උපදී හැම අත්මෙකම අපට ඉතිරි වෙන්නේ අපි කරන මේ පින් witharai බුදු සරණි habai කරන දෙයක් හිත හොදින් කරන්න වැඩි දෙනෙක් මේ වගේ දේවල් කරන්නේ ලෝකෙට පේන්න
Thank you bs ❤️
කියන්න වචන නෑ ඔයාට ගොඩක් පිං සිද්ධ වෙනවා බුදු සරණයි තව තවත් ශක්තිය ලැබේවා මල්ලි පරිස්සමින් ඉන්න
Thank you adarei❤️
මාරම දුකක් දැනෙන්නේ ඔබට ජයෙන් ජයම වේවා සහෝදරයා 🙏🙏🙏👊👊👊
Attatama niyama wadak as දෙකට කඳුළු enawa ban
මෙ වගේ අසරණ වෙච්ච අයටමෙ වගේ සලකන්නමෙ වගෙ උතුම්හදවතක්තියෙන්නඕනෙ.තෙරුවන් සරණයි අයියට
ඔබගෙ මෙවැනි ක්‍රියා කාරකම් වලට අපි ගරු කරනවා, කෙනෙක් සතුටු කරන්න පුංචිම දෙයක් දුන්නොත් ඇති. හරිම සතුටුයි, ඔබට මෙවැනි සිතුවිල්ලක් ඇතිවීම පෙර පිනක්, අපිට ඔබ ආදර්ශයක්, ඔබ මිහිපිට දෙවිකෙනෙක්. වැඩි වැඩියෙන් ලැබේවා.🙏🙏🙏🙏
හැදු වැඩු දෙමවුපියන්ට ගොඩක් පිං මෙවගෙ දරුවො බිහිකලාට තෙරුවන් සරණයි
ගොඩක් පිං සිද්දවෙනවා මල්ලි. තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
පුතා විශ්වයට ගොඩක් සතුටක් ඇති වෙයි විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 .වැඩි වැඩියෙන් ලැබෙවා🙏🙏🙏🌷🌻 .සියලු දෙමාපියන්ගෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 .අසරණ හදවත් සතුටට පත්කල පුතාගෙ අම්මා තාත්තා ටදනිරොගි සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 .
මම දැක්ක ලස්සන මනුස්සයෙක් ඔබ අපේම රටට සම්පතක් බුදු සරණයි තව තවත් ඔබට ශක්තිය ලැබේවා
බුදුසරණයි පුතාලට රටට ඕනේ ඔය වගේ ද රුවෝ තමා ❤❤❤🎉🎉
හොද පුතෙක් ගොඩාක් පින් ලංකාවේ මිනිසුන් මොනතරම් දුක්.ව්දිවා.
Respect අයියෙ ඔයාට ..මමත් ඔය වගේ අහිංසක අම්මල තාත්තලාට උදව්කරනවා අනිවාර්යයෙන් .මගෙම සල්ලි වලින් හොද විදියට හොයපු..
කෝටි ගණනින් ලැබෙන්න ඕන අයියෙ ඔයාට ඔයි කරන දේවල් වලට 🙏🥺
Aka nam great job akak sahodaraya supiri
මිනිස් වෙස්ගත් දෙවියෙක්❤️
සුපිරි macho mamath අම්බලන්ගොඩ
ලියන්න කියන්න වචන නම් නෑ ඔයා ගැන බ්‍රෝ...ඔය හදපු වඩපු දෙමව්පියන්ටත් පිං...❤❤❤❤❤
Thank you so much adarei a wachana walata ❤️❤️
මල්ලිඔයටපිමි
හිතට මාර සතුටක් දැනුනේ . Respect සගෝ ❤️👏
අනෙ ඇස් වලට කදුලුත් ආවා ♥️ කවදා හරි දවක පුලුවන් විදියකට මනුස්සයොන්ට අනිවාරෙන් උදවු කරනවා ♥️✊
Budusaranai siyaludevipihitai thawa tawath wadiyen labenna oni oyalata...thawa thawath me wage upakara karanna thawa thawath shakthiya dairiya labewa.....
Jayawewa brother oyata..🙏🙏🙏❤️❤️❤️
Thank you brother ❤️❤️
ජය වේවා මල්ලි ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏 ❤️
හොඳ වැඩක් සහෝ❤️
ඇත්තටම උබනම් මාර කොල්ලෙක් බං.... සතුටුයි කොල්ලෝ..... වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන උබට
අනේ පවු දෙවියනේ ඒ අඅමිමලා දෙන්නා අනේ මල්ලියේ ඔයාට ගොඩක් පින් සිද්ද වෙිනවා තව තවත් කලයක් ජජිවත් වෙින්න කර කියන සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා තෙරුවණ් සරණයි
ඔබට theruwan saranai budu saranai thava thavath udau kirimata sakthiya leabeawa good luck
Theruwan saranai ❤️❤️
කියන්න වචන නැ bro අදරෙ යි ❤️❤️❤️
Theruwansaranai Brother. Ur a God nowadays very difficult to find people like this. They're seem to be very happy
Godak pin brooo...God bless you 🙏🙏
Respect Ayye.Oya karana Dewal godak watinawa.mn dakka oya Othana video karanawa.
හැදු වැඩු දෙමාපියන් ට තිස් තුන් කෝටියක් දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔබට. ඔබටත්.දිර්ඝායු ශ.ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 💗💗💗👍👌👍👌🙏🙏🙏
Superb bro good job 👏 👍
Thank you brother ❤️❤️❤️
අනේ පුතේ ඔයාලාට ගොඩාක් පිං ඇස්වලට කදුලු ආවා තුණුරුවන් සරණයි ❤❤❤
❤❤❤
තව තවත් වැඩියෙන් ලැබෙන්න ඕනි. 😍😍
උතුම් තෙරැවන්සරනයි ගොඩක් පිං පුතාලාදෙන්නට මෙි උතුම් පිං බලයෙන් නිදුක් නිරෝගි දිර්ඝායු ලැබෙිවා හැදු වැඩු දෙමවිපිය පෙල බුදු න්දැක නිවන් දකිත්වා 🙏
හරිම සතුටුයි දරුවනේ ඔයාලගෙ මනුස්සකම පිරුන හදවත් තියෙන තරුනයින් මේ රටට අවශ්‍ය බුදු සරනයි
Godak pin ayya oyta .
ගොඩක් පි0 සහොදරයා. කුවේට් සිට ඔයාට සාර්ථක ජීව්තයකට සුභ පතමි .දෙව් පිහිටයි .....!
ඇත්තටම ඔයා වගේ අය තමයි ඕනෙ මේ රටට ❤👍
Thank,you
පවි.මෙි.අහිංසක..අමිමලා..්‍රඔයාට.ගොඩක්.පින්.බුදු.සරනයි.කුවෙටි
Good job brother.. 💪
Thank you ❤️❤️
නියම ලංකා පුතනුවන් යනයෙන කනබොන සැමතැනකම යහපතක්ම වෙවා තෙරැවන් සරණයි
Respect අය්යෙ මිනුස්සුන්ට උදවු කරන වීඩියෝත් දාන්න හැමදාම බලනවා ❤️
Aniwarenma thank you brother ❤️❤️❤️
Respect අයියෙ ඔයා අවංක අම්මෙක්ගෙ අවංක පුතෙක් පොලවෙ පය ගහලා ඉන්න සුපිරි චරිතයක් 💓
ඇත්තටම පිං සෙරෙප්පු නැති උනත් හාල් ටිකක් ගේන්නලු කොයි තරම් අසරනද දෙවියනේ මිනිස්සු අනේක වාරයක් පිං ඔයාට
අබලන් ඉන්න ආසයි මෙවගෙ ලමයි දැකගන්න ඔයාලා වගේ ලමයි හැදු වැදු මවීපියන්ටත් ඔයාලාටත් නිරොගි මත් වාසනවන්ත ජිවිත ගතකරන්න ලැබෙිවා දිර්ගායුශ ලැබෙිවා මටනමී ඇස්වලට කදුලු ආවා පුතේ ඔවා හිතුවට බැහැ පෙර සසාජේ පුරැදු ඹයලට දළදා සමිදු පිහිටයි සියලු දෙවියන්ගේ ආසිරි වාදයෙන් බුදුනගේ බලයෙන් යහාපතක් වෙිවා මමඉන්නේ සවුදියේ පුතේ
ගොඩක් පිං ....පින් දුන්න ම එපා කියන්න එපා...සතුටින් බාර ගන්න ..පින් දුන්න ත් නැතත් කොහොම ත් අනිවාර්යයෙන් ලැබෙනවා ...ඒත් ඇය ඒ කලෙ යුතුකමක් ...සතුටට...
ගින්දර ගින්දර ❤❤❤
supiri kollo bn ubala,,,ubata jaya wewa machan,,,
Thank you bro jaya wewa❤️
අයියේ ඔයා නම් පට්ට.වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන
හුගක් පිං අයියේ තවත් වැඩි වැඩියෙන් ලැබෙින්න ඔන ජය වෙිවා ❤🙏
ඔයවගේ මිනිස්සු තමයි ලංකාවට ඕනේ ගැම්මක් තමයි (අම්බලන්ගොඩ )
Thank you brother adarei❤️❤️
කියන්න වචන නෑ සහෝදරයා ගොඩාක් පිං❤❤🙏🙏🙏
අවසානෙ හිතට සතුටක් ලැබෙන එකම දේ සහෝ ඔයාලගෙ දෙමවුපියන්ට අනේක වාරයක් පිං
අනේ හරිම වටින මහත්මයෙක්.. තෙරුවණ් සරණයි මහත්මයා ❤️
ගොඩක් පින් මල්ලි .🙏🙏🙏🙏
I am very impressed with you too.You two are very kind.Oylata hugak pin.Your parents will be very proud.
උබේ නිහතමානී කමට මම ආදරෙයි බ්රෝ ❤️
Ane පුතේ ඔයා යන යන තැන kiri uturanawa wage hari යන්න ඕනි showers of blessing not enough words to thank you 🌹🌹🌷
Niyamayi aiya great
You are so kind and generous helping people travel bro May Allah bless you more
Thank you so much❤️
එ.අම්මලා.පිං කිව්වත්.නැතත්.මල්ලිලා.දෙන්නට.දෙවියන්ගෙ.පිහිටයි
මගේ ඇස් වලට කදුළු ආව . අනේ ඔයාට ගොඩාක් පින් පව් අම්මලා 🙏🙏🙏🙏
ඔයාලා දාන කමෙන්ට් ගොඩක් මිස් වෙලා තියෙනවා රිප්ලයි දාන්න බැරි වෙන එක ගැන සමාවෙන්න ඔයාලගේ අගය කිරීමට ගොඩක් පිං ආදරෙයි හැමොටම❤️❤️❤️❤️❤️
Oyala godak hodai habai malli
ඇස් දෙකට කඳුලු ආවා ඔබතුමාට ගොඩක් පින් බොහොම ස්තුතියි! ආදරෙයි හැමදාම!
💗💖💗💖
Thank you❤️
Ane aiye mata udau karanna
ඔන්න පුතා නියම අරගලය අහිංසක අපේම මිනිස්සු වෙනුවෙන් කරන දේට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා
මෙිවතමයිපින්,,,, , ,
වෙසක්එකටවෙන පින්නොකලට මෙිපින ඇතිබුදුසරනයි,,,,
ඇත්තට හරිම සතුටුයි ..හදපු දෙමාපියන් වාසනාවන්තයි ...මේ වගේ පුතුන් දස දාහක් ඉපදේවා මේ පින් බ්ම වාසනාවන්ත වෙන්න ...ජයවේවා ...සතුට සැනසුම ලැබේවා ¡
Godak thank you adarei❤️
🙏🙏🙏🙏🙏🙏🙏💟💟💟💟💟💟💟💟💟😭😭😭😭
Matath me wage karunawantha daruwan epadeewa!!!
@@TravelBro1 oyagollanta salli thiyenawanam asarana minissunwa anatha niwasawalata danna puluwannam oyagollanta pin ras godak hambei , galebandara deiyangema pihitai oyagollanta.
ඔයාල ගොඩාක් පින් සිද්ධ වෙනවා
ඇස් වලට කදුලු ආවා ඒ අහිංසක අම්මලා දැක්කා 🥺 මේ කරපු දෙවල් වලට පිං බ්‍රො ❤️
Matath marama dukai thank you brother ❤️
වාසනාවන්ත දරුවෝ ඒ දරුවන්ගේ දෙමාපියන්ට ගොඩක් පින් 🙏🥰👍👌
Niyamai sahooo. Naha baa nokiya illapu de dunna ekata patta respect ✊. Jaya weva
Thank you brother bs❤️
අපේම අහිංසක මිනිස්සුන්ට තවත් වැඩි වැඩියෙන් උදවු කරන්න ලැබේවා Bro🫡 ජය වේවා❤️❤️
Thank you eka mage sathuta ❤️
Me wage dewal karanna thawa thawath shakthiya dairiya lebewa kiyala parthana කරනවා. ජයවේවා ...budusaranai
.
...
jjj
ගොඩක් වටින වැඩක් සහෝදරයා නියම දකුණේ කම තියෙන සහෝදරයෙක්. අවංකවම හිත හොඳ කොල්ලෙක් 👍👍👍✌️✌️✌️
අනේ පවු .. ඔයලාට බොහොම පින් සහොදරයා.. තෙරුවන් සරනයි
ඇත්තටම පුතේ මට ඇඩුන... ඔයාගෙ මනුස්ස කමට.... රටක් වටින ඇතෙක් වගේ පුතෙක්...👍👍👍👍 අනේ... ඔයාව මට හම්බ උනානම්... ඔයාට උප නූපන් ජාති... තව තව... ලැබෙනව පුතෙ... ගොඩක් දුකහිතුනෙ.... සෙරෙප්පු ඉල්ලපු අම්මගැන.... වාසනාවන්ත පුතේ... ඔයාව ඇත්තටම දකින්න ආසයි.. හැදූවැදූ අම්ම තාත්ත... ටත්.. මේ පින අත් වෙන්න ඕන... රත්තරං පුතෙක්...💖💖💖💖💖💖👍👍👍👍👍👍👍👍ආදරෙයි... මේ වගේ දරුවන්ට....
හැදුව වැඩුවා දෙමව්පියන්ට පින් සිද්ද වෙන්න රටට ලෝකයට වැඩදායි ලස්සන හදවතක් තියෙන දරුවෙක් ඒ දරුවට සහයෝගය දෙන අනෙක් දරුවත් අනේක වාරයක් පින් ලැබෙනවා පුතාට ගොඩක් පින් පරිස්සමින් ඉන්න පුතාලා ආදරෙයි ගොඩක් බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤
පොඩි ලමයි දෙන්නෙක් වගේ අනේ. 🥺🥺 අහිංසක මිනිස්සු. හැමෝටම ඔයා වගේ උදව් කරන්න ලැබෙන්න හිත පහල වෙන්න ඕනි. good job bro ❤❤🥺🙏
Thank you ❤️
ඇස් දෙකට කදුළු ආවා ඔයාලව හදපු වඩපු දෙමව්පියන්ට ගොඩක් පිං ඔයාලටත් ගොඩක් පිං 👏👏
ගින්නෙන් පිච්චුන එකා විතරයි දන්නෙ ගින්දරේ රස්නෙ .එච්චරයි කියන්නෙ බ්‍රො ජය වේවා ❤️🔥👍 කවදාවත් වරදින් නැ
ආයුෂ බොහෝ වේවා හදපු වඩපු දෙමව්පියන් ට දීර්ඝායුෂ ලැබේවා බුදුසරනයී මම ඕමාන් සිට බලනවා ඔයා ලා
මිනිසුන්ගේ කදුලු ..දුක ..වේදනාවට හැමෝගෙම සිත් උනුවන්නේ නැහැ.ඒත් ඔබ කල මෙහෙවර අපමනයි.ඒ සිත් වලට සතුටක් ගෙන දුන් ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !!💕💕🙏🙏💕💕
අනුන්ගෙ වැරදි හොය හොයා ඉන්න සමාජෙක සමාජෙට ගැලපෙන ගොඩක් වටින විඩියො මිහි පිට දෙවියෙක් ඔයා🙏🌍ඔයාව මෙ ලෝකෙට බිහි කරපු රත්තරං දෙමව්පියෝ දෙන්නයි ඔයාටයි පවුලෙ හැමෝටමයි දිර්ඝ ආයු ලැබේවා නිරෝගි වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏🌍
Thank you ❤️
මේ පුතාලා කර ගත්තෙ ලොකූ පිනක්...එයාලට මෙහෙම පිනට දෙන්න සිත් ඇති වෙන්නෙ, ඒ දරුවන්ගෙ දෙමාපියො අනිවාර්යයෙන්ම බොහොම පිනට ලැදි අය වෙන්න ඕනෙ. මෙපින් බලයෙන් ඒ දරුවන්ටත්, ඔවුනගේ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී ,,දීර්ඝායුශ ලැබේවා!!! 🙏🙏🙏❤️❤️❤️
තෙරුවන් සරනයි !🙏
මිහිපිට දෙවිකෙනෙක් යෝදබල සක්තිය ලැබේවා බුදුපුතෙක් පිංවන්ත දරැවෙක්
ඇත්තටම සතුටුයි... ❤️ ඒ මිනිස්සුන්ගෙ හිනාව හරි අහිංසකයි... මේ වගේ දෙවල් කරන්න ඔයාට තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ 😊🙏
ඇත්තටම මල්ලි ඔයාට ගොඩක් පින් ඔයාගේ හදපු වඩපු දෙමව්පියන්ටත් එක්ක තෙරුවන් සරණයි මල්ලි
Aththatama saho uba maha pudumakara manussayek.ubata thwa thawa Hari yanna ona jiwithe purama..patta pin weda owa nm..ela gemmak ambalangodata sahodaraya..❤❤💪💪
Thank you❤️
මේ වගේ අසරණ අයගෙන්ම බඩු ගන්න..පුලුවන් උදව් උපකාර පුලුවන් පමණින් කරන්න..ඔබට බොහොම පින්. දුන් දේ සුවඳයි..මුලු සංසාරේ ...තෙරුවන් සරණයි !
මම ලග පාත හිටියානමි වදිනවා උබලා දෙන්නට ඉලගට උබලා දෙමාපිනයන්ට වාසනාවක් පුතාලා උබලා මෙිි රටට බුදු සරනයි 😘😘😘
අම්බලන්ගොඩ බොස්.... ජය 💚💜️❤️ බලංගොඩ
Thank you brother ❤️
මනුස්සකම උතුරා යන හදවත්.තව තවත් මෙවැනි සත් ක්‍රියා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා
මිනිස්සු කොච්චරනම් අසරන වෙලාද. ඔයාට ගොඩක් පින් අයියා. මේ කරන දේවල් වලට 💜️💜️🙏
Hithata pattama vidihata waduna bn supiri ජේසු පිහිටයි 🙏🙏🙏
තව තවත් ද්‍යෛරය ශක්තිය ලැබේවා දෙවියන්ගෙ පිහිටයි පුතේ 🙏
🎉🎉බුදුසරණයි රත්තරන් පුතාලට. රටට ඔනී ඔයවගේ පුත්තු ❤️❤️❤️❤️
ඇත්තටම හරිම සතුටුයි මේ වගේ දරුවන් හැදු වැඩු දෙමාපියන්ටත් දීර්ඝායුෂ ලැබේවා පූ තේ ඔයාටත් වැඩි වැඩියෙන් ලැබේවා
Kiyala wadak ne bro oya mara hadawathak thiyana patta kollek wadi wadiyen labenna ona budusaranai ..❤️❤️🌹🌹🌹
ඔයාට නේවේයි ඔය පින් ඔබ හැදුවු වැඩුවු දේමවුපියන්ට බුදු සරනයි මල්ලියි 💜💜💛💛💚💚
ඔබ දෙදෙනාව මෙි ලෝකෙට ජාතක කරපු බිහිකරපු දෙමාපියන්ට ස්තුති වෙිවා ඔබ දොදෙනාටත් තෙරැවන් සරණයි මෙිවා හැමෝටම කරන්න හිතෙන පිංකමි නෙවෙයි
ඔබ වැනි ත්‍යාගශීලී ආදර්ශමත් නැති බැරි අසරණ අනාථ මිනිස්සුන්ට උදව් උපකාර සහනාධාර කරන මානව හිතවාදීන් තව තවත් ශ්‍රී ලංකාවට බිහි වේවා.ජයවේවා
ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.👍🏾🇱🇰👌🏾
ඔබලා හැදූ වැඩූ දෙමාපියන්ට යෝධ බල යෝධ වීරිය දේව පිහිට දේවාරක්ෂාවම ලැබේවා.🙏🏾🙏🏾🙏🏾
වචනයෙන් විස්තර කරන්න බැරි හැඟිම් අයියා..බුදුසරණයි අයිය...වරදින් නෑ...
Thank you❤️
ඔබ හරිම වටිනා පුතේක් ඔබගේ මේ video දැක්කහම ඇස් වලට කඳුලුත් ආවා ඔබට සැමදා ජය බුදුසරණ
ආදරෙයි අපේ ඒකා
Adarei mage eka ❤️❤️
පුතා උපදී හැම අත්මෙකම අපට ඉතිරි වෙන්නේ අපි කරන මේ පින් witharai බුදු සරණි habai කරන දෙයක් හිත හොදින් කරන්න වැඩි දෙනෙක් මේ වගේ දේවල් කරන්නේ ලෝකෙට පේන්න
Thank you bs ❤️
කියන්න වචන නෑ ඔයාට ගොඩක් පිං සිද්ධ වෙනවා බුදු සරණයි තව තවත් ශක්තිය ලැබේවා මල්ලි පරිස්සමින් ඉන්න
Thank you adarei❤️
මාරම දුකක් දැනෙන්නේ ඔබට ජයෙන් ජයම වේවා සහෝදරයා 🙏🙏🙏👊👊👊
Attatama niyama wadak as දෙකට කඳුළු enawa ban
Thank you❤️
මෙ වගේ අසරණ වෙච්ච අයට
මෙ වගේ සලකන්න
මෙ වගෙ උතුම්
හදවතක්
තියෙන්න
ඕනෙ.
තෙරුවන් සරණයි අයියට
ඔබගෙ මෙවැනි ක්‍රියා කාරකම් වලට අපි ගරු කරනවා, කෙනෙක් සතුටු කරන්න පුංචිම දෙයක් දුන්නොත් ඇති. හරිම සතුටුයි, ඔබට මෙවැනි සිතුවිල්ලක් ඇතිවීම පෙර පිනක්, අපිට ඔබ ආදර්ශයක්, ඔබ මිහිපිට දෙවිකෙනෙක්. වැඩි වැඩියෙන් ලැබේවා.🙏🙏🙏🙏
හැදු වැඩු දෙමවුපියන්ට ගොඩක් පිං මෙවගෙ දරුවො බිහිකලාට තෙරුවන් සරණයි
ගොඩක් පිං සිද්දවෙනවා මල්ලි. තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
පුතා විශ්වයට ගොඩක් සතුටක් ඇති වෙයි විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 .වැඩි වැඩියෙන් ලැබෙවා🙏🙏🙏🌷🌻 .සියලු දෙමාපියන්ගෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 .අසරණ හදවත් සතුටට පත්කල පුතාගෙ අම්මා තාත්තා ටදනිරොගි සුවය ලැබෙවා🙏🙏🙏🌷🌻 .
මම දැක්ක ලස්සන මනුස්සයෙක් ඔබ අපේම රටට සම්පතක් බුදු සරණයි තව තවත් ඔබට ශක්තිය ලැබේවා
බුදුසරණයි පුතාලට රටට ඕනේ ඔය වගේ ද රුවෝ තමා ❤❤❤🎉🎉
හොද පුතෙක් ගොඩාක් පින් ලංකාවේ මිනිසුන් මොනතරම් දුක්.ව්දිවා.
Respect අයියෙ ඔයාට ..මමත් ඔය වගේ අහිංසක අම්මල තාත්තලාට උදව්කරනවා අනිවාර්යයෙන් .මගෙම සල්ලි වලින් හොද විදියට හොයපු..
කෝටි ගණනින් ලැබෙන්න ඕන අයියෙ ඔයාට ඔයි කරන දේවල් වලට 🙏🥺
Thank you❤️
Aka nam great job akak sahodaraya supiri
Thank you❤️
Thank you❤️
මිනිස් වෙස්ගත් දෙවියෙක්❤️
Thank you adarei❤️
සුපිරි macho mamath අම්බලන්ගොඩ
ලියන්න කියන්න වචන නම් නෑ ඔයා ගැන බ්‍රෝ...ඔය හදපු වඩපු දෙමව්පියන්ටත් පිං...❤❤❤❤❤
Thank you so much adarei a wachana walata ❤️❤️
මල්ලිඔයටපිමි
හිතට මාර සතුටක් දැනුනේ . Respect සගෝ ❤️👏
අනෙ ඇස් වලට කදුලුත් ආවා ♥️ කවදා හරි දවක පුලුවන් විදියකට මනුස්සයොන්ට අනිවාරෙන් උදවු කරනවා ♥️✊
Budusaranai siyaludevipihitai thawa tawath wadiyen labenna oni oyalata...thawa thawath me wage upakara karanna thawa thawath shakthiya dairiya labewa.....
Jayawewa brother oyata..🙏🙏🙏❤️❤️❤️
Thank you brother ❤️❤️
ජය වේවා මල්ලි ඔයාට සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏 ❤️
හොඳ වැඩක් සහෝ❤️
Thank you❤️
ඇත්තටම උබනම් මාර කොල්ලෙක් බං.... සතුටුයි කොල්ලෝ..... වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන උබට
අනේ පවු දෙවියනේ ඒ අඅමිමලා දෙන්නා අනේ මල්ලියේ ඔයාට ගොඩක් පින් සිද්ද වෙිනවා තව තවත් කලයක් ජජිවත් වෙින්න කර කියන සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා තෙරුවණ් සරණයි
ඔබට theruwan saranai budu saranai thava thavath udau kirimata sakthiya leabeawa good luck
Theruwan saranai ❤️❤️
කියන්න වචන නැ bro අදරෙ යි ❤️❤️❤️
Thank you ❤️
Theruwansaranai Brother. Ur a God nowadays very difficult to find people like this. They're seem to be very happy
Godak pin brooo...
God bless you 🙏🙏
Thank you brother ❤️
Respect Ayye.Oya karana Dewal godak watinawa.mn dakka oya Othana video karanawa.
Thank you❤️
හැදු වැඩු දෙමාපියන් ට තිස් තුන් කෝටියක් දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔබට. ඔබටත්.දිර්ඝායු ශ.ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 💗💗💗👍👌👍👌🙏🙏🙏
Superb bro good job 👏 👍
Thank you brother ❤️❤️❤️
අනේ පුතේ ඔයාලාට ගොඩාක් පිං
ඇස්වලට කදුලු ආවා
තුණුරුවන් සරණයි ❤❤❤